ජනපති ඉදිරියේ ඇති ආර්ථික අභියෝගය .... දවස | Dawasa |24/09/2024

  Рет қаралды 68,003

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 83
@ChamiWK
@ChamiWK Ай бұрын
මෙතුමාගෙන් මන් ඉගෙනගෙන තියනවා. අරුණ සර් කියන්නේ උගතෙක්. අපේ විශ්ව විද්‍යාලයේ❤ මේ රටට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඒකට නව රජයට ශක්තිය දෛර්‍ය ලැබේවා 🙏🙏😇😇
@kanthiadikari1700
@kanthiadikari1700 Ай бұрын
රොෂාන්, අනෙකාට පිලිතුරු දෙන්න වෙලාව දෙන්න...
@chandrajayawardana8173
@chandrajayawardana8173 Ай бұрын
ඉතා විශිෂ්ඨ මාතෘකාවක් මේ‍ ආකාරයෙන් මේ‍ අවස්ථාවේ‍ සාකච්‍ඡාවට ගැනීම ප්‍රසංශනීයයි. ඔබ දෙපලගේම පරිනත බුද්ධිය මෙන්ම වටිනාකම පිලිබදව ප්‍රනාමය හිමි කරමි .
@sarathfernando9397
@sarathfernando9397 Ай бұрын
මොන සහයෝගයද දැනටමත් අනික් පක්ෂ දැනටත් .කැසකවනවා මහ චන්දෙන් මාලිමාවට වැඩේ දෙනව කියල .😢😢
@kanthiadikari1700
@kanthiadikari1700 Ай бұрын
ඒක ඇත්ත....මාලිමාවට වඩා වැඩියෙන් අනෙක් අපේක්ෂකයන්ට ලබාදී තිබෙනවා..ඒ නිසා මාලිමාවට පිරිසිදු පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය ලබාදීමට මහජනතාව කැප විය යුතුයි..
@thiliniweerasingha2783
@thiliniweerasingha2783 Ай бұрын
මෙතුමා හරිම නිහතමානී දක්ශ ගුරුවරයක්.සර් වගේ අය මාලිමාව එක්ක ඉන්නවා දකින එක හරිම සතුටුයි.❤️💐
@dilaniperera7509
@dilaniperera7509 Ай бұрын
අනිවා ❤️🌷👍
@ajithwijewardena5510
@ajithwijewardena5510 Ай бұрын
මෙතුමන් ලා වගේ අය සියලු දෙනා එකතු වී, ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේ නම් එය ඉතා හොඳ දෙයක්
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr Ай бұрын
ඒ දෙන්නම හොරු එක්ක රට කරන්න ගිහින් තමයි අපිට මෙහෙම උනේ අයෙත් මේ රජයට කිසිම හොරෙක් ගාව ගන්න එපා අයෙත් දෙන්නත් එපා හොරුන්ට තැනක්‌ අපේ රටේ ඔඋන් එලොලම දන්න ඕනේ ජනතාවනි
@bandulajayasinghe9994
@bandulajayasinghe9994 Ай бұрын
System change ekak ❤❤❤. Pohosath Ratak ❤❤❤
@nawferlafir
@nawferlafir Ай бұрын
well said sir
@NilminiMendis-p3k
@NilminiMendis-p3k Ай бұрын
වෛරී ප්‍රකාශ දැන් අප නොකළ යුතුය! අවශ්‍ය වූ අපහසුම කාර්‍ය්‍යය කර හමාරය... දැන් වඩාත් සුදුසු කැපකළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම අපගේ යුතුකමයි!!! ජාති..ආගම්... කුල භේදයෙන් තොරව අපි කවුරුත් එකතු වෙමු!!! අප සිහිපත් කළ යුත්තේ ... මේ රට, දවසේ පැය 24ම...දවස් 365 ම කිසිදු බාධාවකින් තොරව වැඩ කළ හැකි රටක් බවයි! අපි සියළු දෙනා එකතුව ඒ සුන්දර දේශය ගොඩ නැගීමට හැකි පමණින් දායක වෙමු !!!! මුලින්ම අනවශ්‍ය වියදම්... සොරකම... වංචාව පරිපාළන ක්ෂේත්‍රයෙන් මුලිනුපුටා දමමු!!!! අතීතයට කෙසේ වෙතත් අනාගතයේ වැරදි කරන්නන්ට ඒ සඳහා වහාම දැඩි දඩුවම් පැනවිය යුතුය!!!!
@liyanagegunapala7585
@liyanagegunapala7585 Ай бұрын
රොසාන්වටවල කියන්නේ,වාචාල,මට්ටමෙන්,කතාකරමින්,කිසිමදෙයකට,ඇහුම්කන්නොදෙන.තමන්ගේ,පාන්ඩිත්‍යමකතාකරන,හිරු,එකට,ගැලපෙන.........ඉතිරියකැමතිවිදියට,හිතාගන්න.
@dilaniperera7509
@dilaniperera7509 Ай бұрын
එහෙම කියන්නේපා හැමෝටම යම් පුද්ගලික ශයිලින් තියෙනව අඩු වැඩිතරමින්. අපේ මහාචාරයවරයාට ජයවෙවා හරිම සතුටුයි ඔබලගේ දැනුම භාවිතාකර රටගොඩගන්න.
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 Ай бұрын
මෙයා තමයි උතුමා, මෙතුමා, තුමා ප්‍රොමෝට් කරන්නේ
@bandaradananjani4368
@bandaradananjani4368 Ай бұрын
ඇත්ත, චමුදිතට දෙවනි නෑ
@SanduniApsara-j6m
@SanduniApsara-j6m Ай бұрын
. එළියෙ ඉන්න හොරු ටික බාගෙට භාවයක් කූඩුවලට යවලා, මහාචන්දෙට කලින් දෙයක් ජනතාවට කරලා පෙන්නුවොත් මහාචන්දෙ නිකම්ම ජයගන්න පුළුවන් වෙයි.
@Lokewate2023
@Lokewate2023 Ай бұрын
එහෙම කූඩු වලට යවන්න මහචන්දෙට කලින් ජනාධිපතිට ඕන ඕන විදියට කූඩුවෙ දාන්න බෑ. නඩු අහන්න ඕනෙ සාක්ෂි ඕනෙ උසාවිය තීන්දු කරන්න ඕන. ඔහොම මෝඩ වෙන්න එපා පුතේ
@UshaRajapaksha
@UshaRajapaksha Ай бұрын
ඒ කලින් හිටිය ජනපතිත් වගෙ බෑ.. හිතුමනාපෙට හිරෙ දාන්න.. සාක්කි විභාග හරහා යන සංකීර්ණ ක්‍රියාවලියක්.ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය.. හදිසි විය යුතු දෙවල් අනුර දන්නව.. බලන් ඉමු.. බලාපොරොත්තු කඩ නොවෙයි විශ්වාසයි
@kanthiadikari1700
@kanthiadikari1700 Ай бұрын
​@@Lokewate2023❤
@kanthiadikari1700
@kanthiadikari1700 Ай бұрын
​@@Lokewate2023හදිසියේ ඉක්මනින් කල හැකි දේ කරනවා හැර ප්‍රජාතන්ත්‍රවාදීව කල හැකි දේ පමණක් කල යුතුයි..
@tinkalkheshara8567
@tinkalkheshara8567 Ай бұрын
My economic lecture.❤❤❤
@krishanthivitharana7512
@krishanthivitharana7512 Ай бұрын
අපි ඩුබායි සිට mae වැඩ සටහන බලන්න .
@dilaniperera7509
@dilaniperera7509 Ай бұрын
ජයවේවා❤️👍
@JanakiAmarasena-i6d
@JanakiAmarasena-i6d Ай бұрын
Karunakara ohuta bada nokara adahas pala kireemata ida denna.
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 Ай бұрын
මෙ රට කොහොම හරි අපි ගොඩ නගමු.අනුර ජනාධිපති තුමාට පුළුවන් මෙ රට වෙනස් කරන්න . හැමොම උදව් කරමු අපෙ රට ගොඩ නගන්න....සහයොගය දීපු හැමෝටම බොහොම ස්තූතියි ...❤️💐
@AiyoSirisena
@AiyoSirisena Ай бұрын
Every one please support the New People's President to change the system for good.
@gamunushantha7877
@gamunushantha7877 Ай бұрын
👍
@ChandaniPeiris-x7v
@ChandaniPeiris-x7v Ай бұрын
Gotabaya awe නඩු ටික නිදොස් කරගන්න ..eka ඔවුන් karagatta..dsn සතුටින් ඉන්නේ egollo
@KevinUsh
@KevinUsh Ай бұрын
Anura Kumara Sahodaraya ithama venas nayakayek. He is a role model. He is a great leader who fights for social justice, consumer rights. He likes to work with people. People must support him to build this country. Me vage nayakayek ratakata bihivenne kalathurakin. People must protect him. His safety is first. Maha janathava Anura sahodarayata denna ona saha yogaya Maha mathivaranayedi rate loku venasak karanna. Rata savubagyamath karana nayakaya janadipathi Anura Kumara mahatha saha Jathika Jana Bala Vegaya.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Ай бұрын
🌹🌹🌹🌹❤❤❤
@dilaniperera7509
@dilaniperera7509 Ай бұрын
පක්ශයේ ඕනතරම් දක්ශයෝ ඉන්නවාඅපෙ පක්ශයේ හැබැයි හොරුනම් නෑ
@krishanthivitharana7512
@krishanthivitharana7512 Ай бұрын
Rohshan watawala vighra කරන එක ඔබතුමා අගය කරමි.
@tharinduuyangoda4456
@tharinduuyangoda4456 Ай бұрын
Background sound adu unaanam . Hodai wadasatahanata.
@anneruvinilushatafernandow4355
@anneruvinilushatafernandow4355 Ай бұрын
❤❤❤❤ malimawata jaya 🎉🎉🎉🎉
@BfdzR7t
@BfdzR7t Ай бұрын
Rajapaksha/ Ranil family dynasty is collapsing in front of the eyes of Sri Lankans. Congratulations president AKD 🎉
@raulmahawaththa5664
@raulmahawaththa5664 Ай бұрын
යකෝ මූ මහාචාර්ය වරයට කතා කරන්න දෙන්නෙම නැහැනෙ සීයගේ සෙරෙප්පු සුපෙක්ද කොහෙද
@shasgamage5183
@shasgamage5183 Ай бұрын
❤❤❤❤
@ThilakarathnaM-o9r
@ThilakarathnaM-o9r Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gaya7292
@gaya7292 Ай бұрын
@Ranil - thanks for deciding to stay at home.
@suminda8308
@suminda8308 Ай бұрын
ලෝකයේ අඩුම කැබිනටි මන්ඩලය ❤❤❤
@hashaniweragala6570
@hashaniweragala6570 Ай бұрын
Ehema wenne eyalata inne 3 k nisa parliament eke.eyala giya wara election eken 3% gatta nisa seat 3 tibune.nath nam meyalath 45 wtra ministers la gannawa 😂😂
@chathuramasaarachchi417
@chathuramasaarachchi417 Ай бұрын
Let him to answer after ask a question, try to improve behavior for better media level . Be patient
@madushanka7859
@madushanka7859 Ай бұрын
I noticed that irritable behaviour with Roshan many times..
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 Ай бұрын
Nothing challenges for Anura janadhipathi shahodaraya nanta
@punsarayahampath695
@punsarayahampath695 Ай бұрын
දෙලනත් බිග් ෆෝක්ස් එකේ සජබේ මහාචාර්ය කෙනෙක් ගෙනල්ලා අද බොරු කිවුව .. අන්න වීඩියෝ එක නෑ රිපෝට් වෙලා😂
@mqqalli
@mqqalli Ай бұрын
Roshan needs some education as well in addion to his presntation skills to hold these kind of conversation. For sport commentary he is really good.
@ruwanknawarathna7270
@ruwanknawarathna7270 Ай бұрын
🇱🇰💖🇨🇾🇪🇺
@pgpremathilaka78
@pgpremathilaka78 Ай бұрын
මොනවා කීවත් මේ රටේ සුදු කරපටි කාරයන්ගේ ලක්ෂ ගනන් පඩි දීමනා රටට ඔරොත්තු දෙන්නේ නෑ! එතරම් වටිනා වැඩක් කරන්නෙත් නෑ
@leticiavirakoon156
@leticiavirakoon156 Ай бұрын
Mata Denen Stuta kiy nimkl noheka Mage Rajuta Dhirey lebewz Anura kumruta yanmawathe jaym lebewaa❤❤❤❤❤❤❤❤
@NethiraDenula
@NethiraDenula Ай бұрын
Lassana ratak wawa anura sir
@hiharaasanuthi9840
@hiharaasanuthi9840 Ай бұрын
රොෂාන් කියන්නේම අමුම අමු ගවයෙක් වගේ දඅනෙන්නේ.. විශේෂයෙන්ම ගු ඇන් පියට කඩේ යන මාධ්‍යවේදීයකු ලෙසයි රොෂාන් ව හැගෙන්නේ
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Ай бұрын
Jvp npp akata uparima balaya ganna udaua karsmu hamoma
@kanthiadikari1700
@kanthiadikari1700 Ай бұрын
@kamalarangani1801
@kamalarangani1801 Ай бұрын
Jay weawa
@PremalalRohini
@PremalalRohini Ай бұрын
Ratak palanya karanna English one naha horu dalanne kada
@shiranthushara3064
@shiranthushara3064 Ай бұрын
@errolwirasinghe
@errolwirasinghe Ай бұрын
The background music makes it very difficult to follow.
@leticiavirakoon156
@leticiavirakoon156 Ай бұрын
Niwedekyngen me mnussyanm hodii
@niroshalowe2388
@niroshalowe2388 Ай бұрын
Paula kiyada dolaraya kiyada
@dharmaarachchige3445
@dharmaarachchige3445 Ай бұрын
රොෂාන්, ඔබාම නොවෙයි කෙන්යාවෙන්, ඔබාම ගෙ පියයි කෙන්යාවේ. ඔබාම ඉපදුනේ ඇ එ ජ යේ සහ ඔහු ඇමරිකන් පුරවැසියෙක්.
@PremarathnaPanapitiya
@PremarathnaPanapitiya Ай бұрын
Agamatkihumiyatajayawawa
@PremarathnaPanapitiya
@PremarathnaPanapitiya Ай бұрын
K
@MeepitiyeNandarathana
@MeepitiyeNandarathana Ай бұрын
Ada වෙනකොට uture නැගෙනහිර nayakyan taman රැවටීම gana a prdesa ඡන්දය දිනූ auta dosaropyana karnawaneda.
@sunilgamage9605
@sunilgamage9605 Ай бұрын
ඔයා හරි ගොං රොෂාන්! ඔයාට තේරැම් ගන්න බැරිද ප්රඡාතන්තරවාදය කියන්නේ මොකක්ද කියලා? ඔයා දන්නේ නැද්ද ඵහි ලක්ෂණ? ඔයාට තේරැම් ගන්න බැරි බොහෝ දේ ඇත!
@AmilaIshara-b5w
@AmilaIshara-b5w Ай бұрын
කටු ඔටුන්න.....
@ravikbm-bh1id
@ravikbm-bh1id Ай бұрын
Dan kiyana ba balamu masa 3 k
@ghkfm-1677
@ghkfm-1677 Ай бұрын
Npp akata mawa taniyama karanna ba..hoda මිනිස්සු allagana may vady karanna ona ..hamadama balance karan karanna ona ..ahama natiunoth amaru vai..
@niroshalowe2388
@niroshalowe2388 Ай бұрын
Obala horu kiya kivva ayava athvadankuvata gannava neda
@asankajayathilaka4862
@asankajayathilaka4862 Ай бұрын
Derane. " chathura wa" oyalawa ge niwedakayo laginwath. Tiyanda baha.... Promiss
@niroshalowe2388
@niroshalowe2388 Ай бұрын
Pohottuvo genath dunnada ugandaven
@padminiliyanage4465
@padminiliyanage4465 Ай бұрын
Roshan chamuchita wenna epa appriya thopi wage madaya wedin me ratin banga wenna one😂
@shanefernando2
@shanefernando2 Ай бұрын
ආණ්ඩුව ප්‍රශ්න කරන එක වැරැද්දක් නෙවෙයි මෝඩ වෙන්න එපා එච්චර ...
@niroshalowe2388
@niroshalowe2388 Ай бұрын
Vadiya uda paninna epa
@ajithnandika6450
@ajithnandika6450 Ай бұрын
❤❤❤❤❤
@RathnayakaRupa
@RathnayakaRupa Ай бұрын
❤❤❤❤❤❤❤
@antonmevan
@antonmevan Ай бұрын
❤❤❤❤❤
පරණ පුරුදු සටන | Satana | 30.07.2024
2:04:45
Newsfirst Sri Lanka
Рет қаралды 113 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 124 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 14 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 76 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake | NPP Srilanka
1:11:49
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 124 МЛН