"හවස 6න් පස්සේ ගෙදර කවදාවත් මේ දේවල් කරන්න එපා" | ඔබත් නොදැනුවත්වම අමනුෂ්‍යයන්ව ගෙට රිංග ගන්න විදිය

  Рет қаралды 121,147

Welawa

Welawa

Күн бұрын

Пікірлер: 178
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
හරිම අර්තවත් වැඩසටහනක් . මෙවැනි වැඩසටහන් වලින්වත් මිනිසුන් දැනුමක් ලබා ගතයුතුයි. තෙරැවන් සරණයි
@nayanasethuli7339
@nayanasethuli7339 Жыл бұрын
හරිම වටිනා දැනුවත් කිරීමක්. වෙලාව නාලිකවටත්, අපේ පින්බර තේනුවර වෙදමහතාටත්, නිවේදක ආදරණීය පුතාටත් ස්තූතියි! පින්. බුදු සරණයි!!! 🙏☀️🙏☀️🙏
@RtfhfRygggj
@RtfhfRygggj Жыл бұрын
වැදගත් දේ...හරවත් දේ....මෙවැනිම....පුද්ගලයෙක්ගෙන්ම පමණමයි. යථාර්ථය...දකින ඇසක්...හරිම ලස්සනයි....පිං....
@padminikyriakou6359
@padminikyriakou6359 Жыл бұрын
තෙරුවන් සරණයි හරිම වැදගත් වැඩසටහනක් දැනුවත් කීරීම ගැන බොහොම ස්තූතියි ඔබ දෙපලටම නිදුක් නීරෝගි භාවය ලැබේවා ❤️❤️🙏🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 Жыл бұрын
හරිම වැදගත් අද වැඩසටහන.තෙරුවන්සරනයි ඔබදෙපලටම.සෑම කෙනෙකුගේම නිවහන සොදුරුතෝතැන්නක් වේවා.
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@chandrananayakkara9165
@chandrananayakkara9165 Жыл бұрын
🙏🙏
@dulmikasongs4921
@dulmikasongs4921 Жыл бұрын
ස්තුතිය් මහත්තයා .නිවේදක මහත්මාටත් ස්තුතිය් මා ඔබ තුමා කියූ දේවල් ක්‍රියාත්මක කරන්න සිතා ගත්තා .මා ගුරුවරියක් ඔබට ගොඩාක් පින්.
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@falotaibi9939
@falotaibi9939 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහටයි ඔබ දෙපලට දීර්ගයු බොහෝ වේවා🙏🙏🙏🙏💜💜💜🌸🌸🌸🌸💜💜💜🌹🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@jayam1429
@jayam1429 Жыл бұрын
ඔබ තුමන්ට උතුම් ශ්‍රි දලදා වහන්සේගේ පිහිටයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaLasantha1992
@MaLasantha1992 9 ай бұрын
ඇත්තටම ඔබතුමා නියම ආදර්ශමත් දෙවල් මිනිස්සුන් හට පෙන්නා දෙනවා වටාහා ගන්න පුළුවන් විදියට බොහෝම පින් අද්ධ කාරයේ ඉන්න අයට අවබෝධ කරලා දෙනවා හැම අයම මේ වගේ ඉන්නවානම් ලෝකය ලස්සන වෙයි.❤ බුදු සරණයි 🙏
@thivankaperera2039
@thivankaperera2039 Жыл бұрын
ඔබ තුමාට දිර්ග ausa ලැබේවා තෙරුවන් saranai 🙏🙏🙏🙏
@menukakumarasinghe1193
@menukakumarasinghe1193 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට ටම
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Жыл бұрын
හොදම වැඩ සටහනක්...මිනිස්සුන්ට හොද අවවාද ගොඩක්...අද සමාජයේ ඉන්න බොන පිරිමින්ට...රස්තියාදුවෙ ඉන්න අයට.....වැදගත් පාඩමක්...සතුටින් ඉන්න ලැබේවා...තෙරුවන් සරනයි ...🙏🙏🙏❤💜️❤
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
ඇත්තටම.වෙදතුමනි ඔබ තුමා පැවසූ ආකාරයට ගෙදර ප්‍රධාන තැනක් මවට හිමිවුවත් මගේ නිවසේ ඒ දේ වෙනස්.සැමියා ගෙදර මුදල් හොයන කෙනා හැටියට ඔහු විසින් ගෙදර පාලනය කරන්නේ දරුනු ලෙසටයි.බණ,භාවනා ක්‍රම අනුගමනය කරමින් මාහට දරුණු ලෙස දුෂ්ටකම් කරමින් ජීවිතය අපට එපා වෙන ලෙස ගෙවෙනවා.ඔබ දෙපලට ස්තුතියි.තෙරුවන් සරණයි
@GanwariDanawathi
@GanwariDanawathi Ай бұрын
Thanks for your video and it's very lovely...Best of luck for your help!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@stanleyamarasekara8603
@stanleyamarasekara8603 Жыл бұрын
වැදගත් දෙයක් තමයි මේ අවස්ථාවේ ඔබතුමා ගෙන් දැනගන්න පුළුවන් වුණා ඔබතුමාට පිංසිදු වේවා!!!!!!!!!!!
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි ඔබ තුමාටදීර්ගායු වේවා 🌹🌹වටිනා ඔවදනක් 👌👌👌
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@HairulBaseera-sn5gr
@HairulBaseera-sn5gr Жыл бұрын
ඔබ තුමා කියන එක හරියටම හරි....👍👍👍👍👍👍👍👍
@chandrikaa958
@chandrikaa958 Жыл бұрын
ඔබට තෙරැවන් සරණයි 🙏🙏🙏
@isuriudani8978
@isuriudani8978 Жыл бұрын
Godak lassana wedasatahanak. Aeththatama hodai.oya depalatama budu saranai! Dewi pihitai!
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 Жыл бұрын
ස්තුතියි,මෙවැනි පැහැදිලි කිරිම ගැන,ඔබතුමා කියන සත්‍යය මා අත් දුටු කෙනෙකු වශයෙන්, මටත් යමක් ලියන්න හිතුණා, අප පලමුව අම්මා ගේ කුසින් එළියට එන්නේ පලමුව හිස සොබාදහමට වාතයට මුසුවු විටම හිස් කට්ට ශක්තිමත් වෙනවා, එහෙම නම් අපගේ මොලයටම සොබාදහම පිහිට වුවානේද, එහෙම නම් ඒ උත්පතියෙන්ම අප සොබාදහමට සමස්කාර කල යුතුයි නේද..? පසුව අපට සොබාදහමෙන් හැදෙන ආහාර අනුභව කරලා මැරෙනකම් අප සොබාදහමට ස්තුති කල යුතුයි නේද... ඔබලාට හිතන්න දෙයක් ඇති වේවි ඔබගේම සිත තුළින් , හැමදාම උදේට සොබාදහමට කරුණ කරන්න, නමස්කාර කරන්න , ස්තුතියි කියන්න, අදත් මට ඔබව බැහැදකින්න මට නිවැරැදිව දෑස් දෙකෙන් දකින්න ලැබුණා ,එහෙම නම් මා අද දවස සතුටින් ගත කරන්න මුළු විශ්වයම මට පිහිටවන්න, උදව් කරන්න ,කියන්න උදේ සවස... හැමදාම ,බලන්න ඔබගේ වෙනස, තෙරුවන්සරණයි ...🙏🇱🇰
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@jagathsatharasingha8595
@jagathsatharasingha8595 Жыл бұрын
තෙරුවන් සරණයි.! දීර්ඝායුෂ වේවා ඔබ දෙපළට . දිවිය සරුසාර වේවා.!
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@premakulathilaka950
@premakulathilaka950 9 ай бұрын
වැදගත් ස්තූතියි ...❤❤❤❤❤
@ChathurikaPriyadarshani-p4r
@ChathurikaPriyadarshani-p4r 5 күн бұрын
Mama ada thamai thenuwara mahattayage wedasatahan ahuwe.harima hoda upades tikak.hithata loku sanasimak.
@nelumwithanage658
@nelumwithanage658 Жыл бұрын
තෙරැවන් සරණයි ! ඔබ දෙදෙනාටම 🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@premalalalawattapitiyageda7217
@premalalalawattapitiyageda7217 Жыл бұрын
කොහේ උනත් ලස්සන පරිසරයක් ..
@RtfhfRygggj
@RtfhfRygggj Жыл бұрын
ඇස් දෙක පිං කරල තියෙනව මේ සංවාදය අහන්න බලන්න..
@nayanabulathsinhala8682
@nayanabulathsinhala8682 Жыл бұрын
හරි පැහැදිලියි...ස්තූතී
@senulakemithadharmasena7528
@senulakemithadharmasena7528 Жыл бұрын
Obathumata godak pin...ape gedara ettatama mehemai...kiyapu devwal pilipadinna uthsaha karannam....budusaranai obathumata....❤️❤️❤️
@sumudumallika2330
@sumudumallika2330 Жыл бұрын
ස්තූතියි ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻💐❤
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@sudheerajinasena5317
@sudheerajinasena5317 Жыл бұрын
කොහෙද මේ ඉන්නේ ලස්සන තැනක්. වතුර සද්දේ හරි මිහිරියි.
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@noorgehan
@noorgehan 9 ай бұрын
❤​@@Welawa
@DineshKumara-i6i
@DineshKumara-i6i 5 ай бұрын
Thank you 🙏 ❤
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා!
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@samanthirajika8838
@samanthirajika8838 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලටම
@n.p.ashoka8866
@n.p.ashoka8866 Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින්
@sirimagurusingha2564
@sirimagurusingha2564 Жыл бұрын
බොහෝම ස්තුතිය
@darshana8518
@darshana8518 Жыл бұрын
බුදුසරණ දෙවි පිහිටයි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@jayasrishiroma9961
@jayasrishiroma9961 Жыл бұрын
Bohoma pin. Wedagath pahadili kireemak.samma sambudu saranai.
@Nadee-ch2kk
@Nadee-ch2kk 5 ай бұрын
Arambaya dakiddima asa hithuna,ediripath karanawath lassanaiii
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
තෙරුවන් සරණයි.ස්තුතියි ඹබ දෙපලට🌹🌹🌹
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@premalathapodimanike4767
@premalathapodimanike4767 6 ай бұрын
api pinkarala tihiyenava sun vadaya vadagath kama kiya nimakaranna bahaoba thumata teruvan saranai
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලටම
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@shamendananjana737
@shamendananjana737 Жыл бұрын
Kohomada me weda mahattaya va munagahenne. Harima vadagath Katha bahak
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@suneethafranando2732
@suneethafranando2732 Жыл бұрын
Aththenma. Metharam. Danum Sambarayakin. Apawa. Danuwath Kara. Pohosath. Kalata. Oba. Thumata. Pin , Budu Saranai ! 🙏❤️🌹
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@iraniperera8323
@iraniperera8323 6 ай бұрын
Good idea thank you
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Weda Aduru thumata Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa.! Theruwan Sarani.!
@jeewanthalakmal9429
@jeewanthalakmal9429 Жыл бұрын
තෙරුවන් සරණයි... 🙏🙏
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Godak watina wedasatahanak.oba depalatama .theruwan saranai.🎉🎉🎉🎉🎉🎉
@roshanfernando7098
@roshanfernando7098 Жыл бұрын
Oba thuma kiuana wachana wala terum ganna godak de gab wela tiuanawa oba wadasatahan wala ganna parisaraya th hitha niwana niwan magak sthuthi obatath wishwa mathawatath aneka warayak sthuthi 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
@kankanamalageananda9447
@kankanamalageananda9447 Жыл бұрын
ගොඩක් හොදයි ඇත්ත 🙏👍❤️❤️
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@NiroshaShamali-xj4nf
@NiroshaShamali-xj4nf Жыл бұрын
Goodak හොඳයි
@roshanfernando7098
@roshanfernando7098 Жыл бұрын
Aththamai ada minissu udin witharai namuth hadawathe tiue sobana witharai oba thumata go pin man pawthgalikawa adare soba daham mathawata wishwayata thuthi wewa
@niroshanarangoda227
@niroshanarangoda227 Жыл бұрын
තෙරුවන් සරණයි
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Godak Watina Upades Godak Sthuthi Oba Thumata sha Neweka Thumata ❤🙏❤
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@MalaniDissanayake-z6e
@MalaniDissanayake-z6e 7 ай бұрын
Theruwan saranai oba depalata 🎉🎉🎉
@SanjeewaSanjee-w8i
@SanjeewaSanjee-w8i 10 ай бұрын
Oba devikek wage duhamuduruwo mewage bana desana karanna aethi ❤ b.s.
@cjcj1621
@cjcj1621 Жыл бұрын
Meyage katha harima digai. Ekama de kiyonawa. Point form eken katha kala nam meeta wada watinawa
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 Жыл бұрын
Ape minissunt ketiyen kiwata therenna ekai ehema hari ethuma uthsahakrnne
@piyumiherath685
@piyumiherath685 Жыл бұрын
Ane ow balanna EPA venava
@sepalikasenarath9718
@sepalikasenarath9718 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාටා අපව දැනුමත් කිරීම පිලිබද
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@anushakaraliyadda1611
@anushakaraliyadda1611 Жыл бұрын
Terwan sarani oba depalata huga dawasaken wedatumani. Paresaraya etama sundaray nadayath eta miherie obatumatath mulu weshwayatam estuti ...... estuti .....estuti..wewa oba wanie sundara manushwayek hamuwema eta bagayak budusarni weshwa maniyange piheta arkshawa labewa.
@punchimanika2619
@punchimanika2619 Жыл бұрын
Budusaranay .
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@thenuja2440
@thenuja2440 Жыл бұрын
මොනාද මේ වැඩසටහන අතරේ දාන add. Casino add යන එක හොදද මෙච්චර හොද වැඩසටහන ක්‌ යද්දී.
@rumeshaniamarasinghe2289
@rumeshaniamarasinghe2289 Жыл бұрын
Eka etta..
@nihalmahinda2268
@nihalmahinda2268 Жыл бұрын
Yanne koheda mallet in pol ape deta kanawa
@gayaniperea4970
@gayaniperea4970 Жыл бұрын
Bohoma pin obata menage deval kiyadima gana
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@amaaththanayake6158
@amaaththanayake6158 Жыл бұрын
Obathumage desanaya sthya bawa watehenawa. Mama kamatiy obathuma hamuwe katha karanna .awsthawak Panadeine.
@nextours1986
@nextours1986 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට සුන්දරයි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@n.p.ashoka8866
@n.p.ashoka8866 Жыл бұрын
🙏🙏🙏තෙරුවන්.සරනයි
@mallikasarojini5845
@mallikasarojini5845 Жыл бұрын
Budusaranae !!! Obamata
@MalaniDissanayake-z6e
@MalaniDissanayake-z6e 7 ай бұрын
🎉🎉🎉 theruwa saranai
@arunashiranthakumara3614
@arunashiranthakumara3614 Жыл бұрын
Pavichi karanawada. Mole
@ajithakalyani144
@ajithakalyani144 Жыл бұрын
Thaniyama Inna kenek hawas kalaya kohomada karanne
@hasithasithija
@hasithasithija Жыл бұрын
Bohoma wadagat dayak awadagat da watinakama natiwa yanawa ma gam gahana add maddan dala
@swarnalekaswarnaleka7653
@swarnalekaswarnaleka7653 Жыл бұрын
Monawada wath piliweth ane manda me you tube eken salli hoyanda veus ganda tamb nel dagena eke thiyana de nemei anthar gatha wena vikara
@SampathSisira-cr4mk
@SampathSisira-cr4mk Жыл бұрын
Wedhamahaththayage durakathana ankayak labaganna puluvanada
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@NadeeJ
@NadeeJ Жыл бұрын
Sthuthu obata, yahapathama wewa.
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@kumari2876
@kumari2876 Жыл бұрын
බොහෝම ස්තූතියි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@rajinipushpa6552
@rajinipushpa6552 Жыл бұрын
JJ uihp I ik
@rajinipushpa6552
@rajinipushpa6552 Жыл бұрын
Bestofluck
@rajinipushpa6552
@rajinipushpa6552 Жыл бұрын
B
@razeekahqa7285
@razeekahqa7285 Жыл бұрын
ME WEDA MAHATTAYA ENNE KOHEDA GAM PALATA 🙏🙏
@NayanaKumari-ld1bs
@NayanaKumari-ld1bs 4 ай бұрын
❤❤❤❤❤
@Welawa
@Welawa 3 ай бұрын
🙏🙏🙏❤️
@ChandrasenaSamarakoon-i3y
@ChandrasenaSamarakoon-i3y 22 күн бұрын
Oyanam niyanay
@sanjeewaranasinghe7889
@sanjeewaranasinghe7889 Жыл бұрын
ස්තුති තෙරුවන් සරණයි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@apewelawa5221
@apewelawa5221 8 ай бұрын
Oba thumata isthuthi want hada wewa.🎉😢😢😅
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
Theruwan saranay ...oba dedenatama ..
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
තෙරුවන්.සරනයි.🙏🌹❤️
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
Sthuthi sthuthi sthuthi sthuthi adaraneeya wishwaya obatath sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi mahaththayo
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@MaheshaShani
@MaheshaShani 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@nishankamasakorala7180
@nishankamasakorala7180 8 ай бұрын
Obatuma sriya kantawa gena sadahan kara mata dena ganna ona sriya kantawa kiyala lassana rupayak tiyana devi kenak innawada kiyala ,mokada obatuma aka video ahaka kiwwa deviyo kiyala rupayak na deviyo kiyanna wishwaya shakti prabawayak kiyala
@kithminikumari6163
@kithminikumari6163 Жыл бұрын
Theruwan saranai......🙏🙏🙏🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@rameshikadilshani2319
@rameshikadilshani2319 Жыл бұрын
Theruwan saranai dennatha🙏🙏🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 Жыл бұрын
1 comment 1 magen vishwayat sthuthi
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@sriyanidisanayaka4294
@sriyanidisanayaka4294 Жыл бұрын
Budu saranai dadanatama🙏🙏🙏
@dinushikapremalal5406
@dinushikapremalal5406 Жыл бұрын
Theruwan saranai
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
Theruwan saranai oba depalata
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@wasanthakumara8501
@wasanthakumara8501 Жыл бұрын
ගොඩක්. හොදයි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@mallkanthinanayakkara9689
@mallkanthinanayakkara9689 Жыл бұрын
Teruwan saranai oba tumata
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏 **
@manojrangana5301
@manojrangana5301 Жыл бұрын
Theruwan saranay aduruthumani🙏🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@asankaindrajith8712
@asankaindrajith8712 Жыл бұрын
Sthuthi ❤❤❤
@nirmalasilva6041
@nirmalasilva6041 Жыл бұрын
Teruwan.saranai
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@miurishanika9624
@miurishanika9624 Жыл бұрын
🙏🙏🙏
@indunilsupuntharanga
@indunilsupuntharanga Жыл бұрын
බුදුන් උපන් දේශය
@nsmalkanthi
@nsmalkanthi Жыл бұрын
@amithaamitha5393
@amithaamitha5393 Жыл бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@theyjakasudam309
@theyjakasudam309 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@MalaniDissanayake-z6e
@MalaniDissanayake-z6e 7 ай бұрын
🎉🎉🎉
@upamalihettihewa6439
@upamalihettihewa6439 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 18 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 12 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 22 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 18 МЛН