ලංකාවේ වරායට ලක්ෂ 6 ට දෙන්න පුළුවන් වාහන,අද අපි නයිජීරියාවට පටවනවා.ලංකාවට යවන්න බැරි නිසා.

  Рет қаралды 216,837

Gathi Tv

Gathi Tv

Күн бұрын

Пікірлер: 1 100
@surangasampath485
@surangasampath485 8 ай бұрын
ඔබ තුමාගේ මේ උත්සාහයට අපි සුභ පතනවා, ඉක්මනින් මේ රටේ මිනිස්සුන්ට වාහන සිහිනය සැබෑ වේවා තෙරුවන් සරනයි
@KantiPerera-b4q
@KantiPerera-b4q 7 ай бұрын
Oba thuma mewa kiyanne hethe wedanawen. Eka hodatama therenawa
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 8 ай бұрын
මේ පාලකයන්ට හෙන ගහන්න ඕනේ මහත්තයෝ,, ඔබ‍ට පින්,, 🙏 අපිට මේවා කියලා දෙනවට,, 👍
@mahindaihalaranthilaka7250
@mahindaihalaranthilaka7250 8 ай бұрын
සාමාන්‍ය මිනිස්සු සැපවිදිනවට මේ කාලකන්නි පාලකයෝ කැමති නෑ ඔබතුමාට බුදු සරණයි අපිව දැනුවත් කරාට අලුත් ආණ්ඩුවක් ආවාම ඔබතුමන්ගේ මැදිහත්වීම ඇතුව මේ ආෂාවන් අපිට කරන්න ෂක්තිය උදාවේවා බුදු සරණයි
@tharangajayasingha3925
@tharangajayasingha3925 7 ай бұрын
ඇත්තම කතාව ඒක තමයි.
@thinuliyanage3349
@thinuliyanage3349 8 ай бұрын
ඔබ තුමාගෙ කතාවට අපෙත් හිස නමා ආචාරය.බුදු සරණයි.🙏
@GatherGlam
@GatherGlam 8 ай бұрын
ඕක ලක්ස 6ට ලංකාවට ආවත් ලක්ස 60ට විකුනන්ඩ බලන් ඉන්න අවස්තාවාදීන් ඉන්න රටක් මේක
@dineshkumara8098
@dineshkumara8098 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@nayanakapriyanath5982
@nayanakapriyanath5982 8 ай бұрын
Sıra kthawa mchn dn vahana market ekama blpnko
@wakupzd
@wakupzd 8 ай бұрын
මාෆියාකාර ත්‍රස්තවාදී එවුන් උන්.
@srilankamotherland9880
@srilankamotherland9880 8 ай бұрын
100% tax & අනෙක් වියදම් එක්ක ලක්ෂ 20ට දෙන්න පුලුවන් 🙂
@jmibproduction5505
@jmibproduction5505 7 ай бұрын
Wow
@madushansenarathna2065
@madushansenarathna2065 7 ай бұрын
හැම මනුෂ්‍යයකුටම මේ මහත්මයා වගේ හිතන්න පුලුවන්නම්...ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
@senevirathnabandara9561
@senevirathnabandara9561 8 ай бұрын
තලන්ඩ ඕනෙ පරණ වාහන නෙවෙයි, පරණ විදිහටම හිතන මේ රටේ දේශපාලකයෝ,,😬
@chethiyalakshan5797
@chethiyalakshan5797 7 ай бұрын
දේශපාලකයන්ට විතරක් බැනලා වැඩක් නෑ හැමෝම බලන්නෙ තමන්ගේ මඩිය තර කරගන්න
@chinthakadeshapriya
@chinthakadeshapriya 7 ай бұрын
ලංකාවේ ඉන්න දේශපාලන පක්ශ වලට කඩේ යන පාක්ශිකයො ටික තමා තලන්න ඕන. පුරවැසියො ටික ඉතුරු කර​ල
@chinthakadeshapriya
@chinthakadeshapriya 7 ай бұрын
@@chethiyalakshan5797 අනිවාර්යෙන්, ඔය කවුරුත් වාසිය වෙනකොට රට ගැන හිතන එක අමතක කරල බඩ ගැන හිතන්න ගන්නව,
@NimaliHemanthi
@NimaliHemanthi 7 ай бұрын
දේශපාලකයන්ව උඩ්න් තියන මිනිස්සු න්ටයි ගහන්න ඕනෙ
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 6 ай бұрын
100 %
@Foodcorner-s4p
@Foodcorner-s4p 8 ай бұрын
ලංකාවේ එදා ඉදන් අද වෙනකල් පාලනය කරපු සියලු දෙනාට ශාප වේවා !
@SMGCHAD.
@SMGCHAD. 7 ай бұрын
Aniwa.🙌
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 6 ай бұрын
Param para 7katama unge hena wadinna one.desapaluwo..raje ehalq kiyaganna niladari kiyana unge untat ekka
@AmalIndika-f1z
@AmalIndika-f1z 7 ай бұрын
අපි දුක් විඳිනවට තමයි මේ දේසපාලුවෝ කැමති හැමදාම.නැති බැරි පන්තිභේදය ඇතිකරලා තියෙන්නේ දේශපාලනඥයෝ.මුන්ට හෙනම ගහපිය.මේ සම්බන්ධව දැනුවත් කරාට ඔබතුමාට බොහොමයක්ම පිං.
@Nadeerakalpage1234
@Nadeerakalpage1234 7 ай бұрын
අපේ රටේ මිනිස්සුන්ට මේ වාසනාව ළඟදීම උදාවේවා!! දැනුවත් කළ ඔබට ස්තූතියි❤❤
@janakamohan7890
@janakamohan7890 8 ай бұрын
අපි පවු සර්..සර්ට පිං සිද්දවෙයි..ඔය උත්සාහය අතාරින්න එපා..අපිට රේන්ජ්‍ රෝවර් ලෑන්ඩ් කෘසර් ඔන නෑ..වැස්සෙ නොතෙමි යන්න ජපන් ඇල්ටො එකක් ගෙනත් දුන්න නම් ඇති
@prasadperera9919
@prasadperera9919 8 ай бұрын
අනිවාර්යයෙන් ම
@sahanpriyankara8485
@sahanpriyankara8485 8 ай бұрын
ඇත්ත
@ireshashamali4175
@ireshashamali4175 8 ай бұрын
අපේ තරුණ kaale gewunema huullala☹️😭
@chandanifernando8910
@chandanifernando8910 7 ай бұрын
Ane apitath ganna aduwata denawanam pinsidda wei
@samanthadevapriya1168
@samanthadevapriya1168 7 ай бұрын
Obatumata avasthavak anawa lagdima evasamu Thava masa tuna hatharak malimava kiyanne janathavage paksayak.
@MalcohmPerera
@MalcohmPerera 4 ай бұрын
ඔබ තුමාට ජයම වෙිවා බුදුසරනයි . මම නැතැත් දරැවන්ට හරි මෙි වගේ හරි වහනයක් තියෙනවනමි හොදයි එ්ත් ඉතින් එ් වගේ වාසනාවක් මෙි රටේ බලාපොරොත්තු වෙන්න බැහැ ඉන්න කාලකන්නි පාලකයෝ නිසා උන් බිඑමිඩබි කාර්වල අපිට පුටි සයිකලයක්වත් නැ......
@sajeewanimendis2181
@sajeewanimendis2181 7 ай бұрын
ටික වෙලාවකට හරි හින ලෝකයකට ගියා...ස්තුතිය ඔබතුමා ට❤❤❤
@ShanthaFranando
@ShanthaFranando 5 ай бұрын
මෙ පර්ලිමෙන්තුවෙ 225 ඉන්නකම් අපිට වාහනයක් ගන්න බැරිවෙනවා මහත්තයා 🙏 මෙවා පේන්නලා හරි අපෙ හිත් සතුටු කරනවාට ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏
@anandakulappuarachchi4344
@anandakulappuarachchi4344 8 ай бұрын
මෙ මැති ඇමති 225 ඉන්නකං ලංකාවෙ මිනිස්සුන්ට මේවා සිහින
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy 7 ай бұрын
💐🙏🙏🙏
@Freshvegi
@Freshvegi 7 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පින් මේ දේවල් අපිට කියල දුන්නට..ඒත් ලංකාවේ ඉන්න කාලකන්නි දේෂපාලුවො නිසා අපිට ඕව හීන වගෙයි
@shashininonis18
@shashininonis18 7 ай бұрын
මහත්තයා හරිම වටින කතාවක් අපේ ලංකාවේ ඉන්න ගොං දේශපාලන ය ඉවර වෙනතුරු අපේ මිනිස්සු අසරණ යි
@damayanthicruze6659
@damayanthicruze6659 3 ай бұрын
ඔබතුමා ජනාධිපති තුමා එක්ක සාකච්ඡා කරන්න අපේ දුප්පත් ජනතාවට උදව් කරන්න අඩු මිලට වාහනයක් ගන්න
@nimalashoka3493
@nimalashoka3493 8 ай бұрын
ඔබතුමා මේ රටේ පාලකයා වේවා ඔබතුමා වගේ සිතුවිලි තියෙන අය බිහි වේවා
@nandalekamge1250
@nandalekamge1250 7 ай бұрын
ඔබ තුමා මේක කීවේ අවංක හැගීමෙන් බව තේරුනා.ස්තුතියි ඔබට.ඒත් අපි අසරණයි තවම .යහපත් පාලනයක් ආවම අපි ඔබ හමුවෙමු
@Premathilakaherath-wr5sl
@Premathilakaherath-wr5sl 7 ай бұрын
කිසිම වරදක් නැ ඔබ තුමා හිතන පතන විදියට අපි ආදරෙයි ❤❤❤🇱🇰 තුණුරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@kandewidane
@kandewidane 8 ай бұрын
අපේ අයට සහනය නෙවෙයි අසහනය තමයි දෙන්නේ . ස්තුතිය ඔබතුමා ට
@ajithkumara-l2y
@ajithkumara-l2y 3 ай бұрын
මෙ පාලකයන් රටකැව අපේ සිහින බොදකරා ඔබ තුමා respect ඔබට පිං සත්‍ය පැවසුවාට
@AnomaGunawardana-z5u
@AnomaGunawardana-z5u 7 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් අපටත් වාහනයක් ගන්ට පුලුවන් උනොත් ආසාවෙන් ඉන්නේ වාහනයක යන්න
@AsiriChathuranga-f2e
@AsiriChathuranga-f2e 8 ай бұрын
ගොඩක් පිං ඔබ තුමාට මෙවා පෙන්නලා අපිව දැනුවත් කරනවාට
@yasanthaweerasinghe9672
@yasanthaweerasinghe9672 7 ай бұрын
ඔබතුමා ට උතුරන්න හරියන්න ඕනි...👌ඔබතුමාල වගේ කුහකම නැතුව..හැමෝගෙම සැප ගැන හිතන මිනිසුන් වැඩි වැඩියෙන් ..පහළ වේවා.🙏
@Jayakodyjayakody-rq1lg
@Jayakodyjayakody-rq1lg 3 ай бұрын
ඔබතුමාගෙ උත්සාහය අගයකරනවා.අපිට වාහන හීනයක් පමනයි සර්.
@tharangadesilva2581
@tharangadesilva2581 8 ай бұрын
ආදරෙයි අයියේ ඔයාගේ වචන ටිකට ගොඩක් ආදරෙයි අපිත් ආසයි වහනයක් පදින්න එත් මෙහේ තියන මිලට අපිට ඒක හීනයක්
@niroshgreshan304
@niroshgreshan304 8 ай бұрын
අනේ මහත්තයෝ මේ රටේ කාලකන්නි පාලකයො චන්ද දායකයො ඔක්කොම එකයි මෝඩ හරක් ඉන්න නිසයි හැමෝටම දුක්විදින්න වෙලාතියෙන්නේ.. 😢😢😢😢😢😢😢
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy 7 ай бұрын
🙏💐🙏🙏🙏
@wickramasinghesmg2726
@wickramasinghesmg2726 8 ай бұрын
අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ
@shamaliroshana6091
@shamaliroshana6091 7 ай бұрын
අපි ඉන්න තැන ගැන දුකක් කෙන්න්තියක් වයිරයක් විතරයි ඇති වෙන්නෙ.දැනුවත් කිරීමට ඔබ තුමාට බොහොම ස්තූතී.
@lalithmilroy
@lalithmilroy 7 ай бұрын
ඔබට ස්තූතියි මහත්මයා. එපා වෙනවා මේවා දැක්කම😢
@PalithaUpul
@PalithaUpul 5 ай бұрын
ලන්කාවේ පාහර පාලකයන්ට ඕන උන්ට සැප විදින්නයි උන්ට කොමිස් දෙනබිස්නස් ජාවාරම් කාරයින්ට සැප විදින්නයි විතරයි ..උන් ඔක්කෝම පොඩි මිනිසුන්ගේ දාඩිය මහන්සිය කොල්ල කන පරයෝ තමයි අපිව සූරා කාලා උන්ගේ පරම්පරා සැපවිදිනවා සාප වෙන්වා උන්ට...ඔබ තුමාලා පුලුවන් නම් මේ රටේ මිනිසුන්ට මේ වගේ වාහනයක් ගන්න පුලුවන් සහනයක් දෙන්න
@MF.744
@MF.744 8 ай бұрын
නයිජීරියා සෝමාලියා මිනිසුන්ට පින තිබුනට ඔය කාර් ගන්න.. ලංකා අපිට නම් මෝටර් සයිකල් එකක් ගන්න එකත් දැන් හීන විතරයි.😭
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
එහෙ මීට වඩා අන්තයි හරකො ඔව තමයි උන්ගෙ සැපම කාර් සල්ලි විල් බැරො වලින් ගෙනල්ල සොමාලියාවෙ මිනිස්සු කාර් ගන්නෙ නිකන් කට තිබුන පලියට දොඩවන්න එපා පොඩ්ඩක් ඉගෙන ගනින් උබවගේ නූගත් හරක් තමයි මේ රට කෑවෙ 🐂
@SujithKumara-fi8et
@SujithKumara-fi8et 7 ай бұрын
අවංක හදවතක් තියෙන සුපිරි මනුස්සයෙක් මහත්තයා ඔයා නම්,මේ රටේ ඉන්න කාලකන්නි පාලකයෝ කැමති නෑ මහත්තයා පොඩි මිනිස්සු සැප විඳිනවාට ඒකයි මේ කරුමෙ,ඔබතුමාට ජයවේවා ,විඳින්න නැති උනත් ඇස් දෙකෙන් බලන්න හරි මේ වගේ වීඩියෝ ඉදිරියටත් ගේන්න බුදු සරණයි.
@sameerasandakelum9189
@sameerasandakelum9189 8 ай бұрын
ඔව් අපි මැරෙන්න කලින් වාහනයක ගිහින් සැප විඳින්න ඕන ඒ කතාවට මමත් එකඟයි.
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 3 ай бұрын
සම්‍මාසම්‍බුදුසරණයි අයියෙි ඔයාට දැනිවත් කරනවට අපට දන් තරුණ නායකයේක් ඉන්කවා ස්තුතියි
@rajidu5268
@rajidu5268 8 ай бұрын
ප්‍රබූන්ට විතරයි ලංකාවෙ වාහන හිමි. බදු ගෙවන මිනිස්සුන්ට පුලුවන් ඒ සැප බලන් ආශිර්වාද කරන්න විතරයි .❤
@ajithsrilal2062
@ajithsrilal2062 3 ай бұрын
අපි බලන් ඉන්නේ අගය කරමි ඔබ තුමාගේ දැනුවත් කිරිම ඔබට බුදු සරණ පතමි
@RukshalaKapugedara
@RukshalaKapugedara 6 ай бұрын
හොරුන්ට හොරා කන්න චන්දෙ දිලා .තවත් මුන්ට කඩෙයාන හිගන ජාතියක් වහාල් ජාතියක් ඉන්නවා.උන් ඉන්නකන් මෙරටට ගෙන්නබැ.දෙශපාලුවන්ට බැන බැන් ඉන්නවා .හොරුන්ට හොරාකන්න ච්න්දෙ දිලා හිගාකනවා
@VirajSilva-km1cr
@VirajSilva-km1cr 7 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් බලමු අලුත් ආණ්ඩුවක් ආවම අපි ඒ දේ කරමු.
@judeperera1699
@judeperera1699 7 ай бұрын
ඔබ තුමාගේ උත්සාහයට සුභපැතුම්.........❤
@NimalVithanage-b3v
@NimalVithanage-b3v 6 ай бұрын
ඔබතුමාත් බුදුසරණයි. ජයවේවා.
@h.s.perera2987
@h.s.perera2987 8 ай бұрын
මේ රටේ ලක්ෂ 6 වාහනේ ලක්ෂ 70 ට වැඩියිනෙ.ඡන්දය දීපල්ල.
@judecroosjudecroos5947
@judecroosjudecroos5947 8 ай бұрын
Etha machan 😢ayeth thei
@cricinfinity1866
@cricinfinity1866 7 ай бұрын
දේශපාලුවෝ විතරක් නෙමෙයි බං අවස්ථාවාදියෝ වැඩි...
@lakmalpriyankara5367
@lakmalpriyankara5367 6 ай бұрын
නව රජයක් යටතේ ඔබතුමා දරණ උත්සාහය සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා ඔබට සුභ පතනවා
@sujithamarasingha8229
@sujithamarasingha8229 7 ай бұрын
ජේතවනාරාමෙ ලග හිටිය චූන්න සූඛකරලා වගෙ තමයි අපිත් සැප රටක ඉදලත් සැමදා දුකේම තමයි !!!! ඔබට ජය වේවා දැකලවත් සතුටුවෙන්න තවත් වීඩියෝ දමන්න ජයවේවා. !!
@douglasGuruge-xj9zj
@douglasGuruge-xj9zj 7 ай бұрын
සහෝදරයා ඔබගේ වචන හදවතට හොදින් දැනෙනවා, ඒත් ලංකාවෙ මිනිස්සු හීන දකිනවා විවිධ විදියට අපේ රටේ පාර්ලිමේන්තුවෙ ඉන්න හොරැ ටිකත්, ආයතනවල ඉන්නා දූෂිත පාලකයොයි සිටින තෙක් අපේ රටේ මිනිස්සුන්ට හැමදාමත් සිහින සිහිනම තමයි. වැඩිකල් නොගොස් මුන් ඔක්කොම රටේ ජනතාව පන්නනවා පන්නනවාමයි.ඊට පසු සිහින සැබෑකරගන්න බලමු. ඔබට ස්තූතියි.
@rukmalgunasekara3447
@rukmalgunasekara3447 8 ай бұрын
ලංකාවේ කාලකන්නි මී හරක් 225 පාර්ලිමේන්තුවේ ඉන්නකං මේ රටේ මිනිස්සුන්ට වාහන,ගෙවල්, ඉඩම් ගන්නවයි කියන්නේ හීනයක් තමයී මහත්තයෝ.😢😢😢
@Lazy570
@Lazy570 7 ай бұрын
Ane apita nam heena newei😂ubala igena ganillako bn hullan nathuwa..ubata salli na kiyala rajaya palida thamange uthsahayen thenakata warenkoo
@dulshanudayakantha9462
@dulshanudayakantha9462 7 ай бұрын
​@@Lazy570උබලා වගේ උන් හින්දා තමා ඇමති ලා සැප වාහන වල යන්නයි රටේ මිනිස්සුන්ට පාපාදියක් ගන්නත් ෆිනෑස් එකක් දාන්න වෙලා තියෙන්නෙ වෙන රටවල් වල ලංකාවේ වගේ වාහනයක් ගන්න හොදට ඉගෙන ගෙන මුල් පුටු වලම ඉන්න ඔන නැ ගොබ්බයො සාමාන්‍ය ජොබ් එකක් කරල උනත් වාහනයක් ගන්න පුලුවන්
@indikane4542
@indikane4542 7 ай бұрын
අපි නම් ඉගෙනත් ගත්තා පැය විසිහතරෙත් duty කරනවා ඒත් අපිට වාහනයක් කියන්නේ හීන තමයි
@YasithTharindu
@YasithTharindu 7 ай бұрын
@@Lazy570 ane yako maset laksha pahak hoyalth car ekk gnn kochchr amarud
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 6 ай бұрын
​@@Lazy570 Mama engineer kenek eth apitah heena..
@anurapushpakumara536
@anurapushpakumara536 7 ай бұрын
අපි ගන්න වැටූපෙන් පුළුවන් යාන්තම් කාල දරුවන්ට උගන්වන්න පමණයි. දැන් ගෙවල් වාහන සිහින.දිගටම අපව දැනුවත් කරන්න. ලංකාවේ මිනිස්සු වහල් භාවයෙන් මිදෙන තුරු.ඔබ තුමාට තෙරුවන් සරණයි.
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 8 ай бұрын
මගේ ආයුශත් අරන් ජීවත් වේවා මහත්මයා ඔබතුමා.වචනෙත් ඇති.අපි හිත හදාගන්නම්.
@NalakaSampath-jt6nq
@NalakaSampath-jt6nq 7 ай бұрын
ඔවා හිත හදාගන්න හරි පෙන්නන එක පිනක් ඔබ තුමාට..🙏🙏🙏
@ctv2279
@ctv2279 8 ай бұрын
අපේ රටේ පාලකයින්, ඇයි අහිංසක මිනිස්සුන්ට ,මේ වගේ දේවල් ගෙනත් දෙන්නේ නැත්තේ
@mahamithawadhammarathana7966
@mahamithawadhammarathana7966 7 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි !!!ඔබතුමා කොච්චර අවංක ද ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් පින්බර දෙව්යන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සදාකාලික සැපතක් ම අත්වේවා !!!
@lalithsunanda4725
@lalithsunanda4725 3 ай бұрын
ඉතාමත් හොදයි සහෝදරයා ඔයා වගේ අවන්ක අය අපේ රටට අවශ්‍යයි දුප්පත් අපේ වාහන සිහිනය සැබෑකරනවට ඔබතුමාට ගොඩාක් පින්සිදුවේවා ස්තුතියි ගොඩාක් ජයවේවා ,ජයවේවා ,ජයවේවා ,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤බුදුසරනයි ඔබතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් නිරතුරුවම ලැබේවා ජයවේවා මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️
@nera456
@nera456 7 ай бұрын
තව අවුරුදු 10000ක් ගියත් ලංකාවේ Vitz එකක් නම් ලක්ෂ 12කට පදින්න හම්බෙන්නෙ නෑ මහත්තයෝ.ඒතරම්ම රටේ පහල වෙන පාලකයෝ හොඳයි.අපි කරන්න ඕන සල්ලි කීයක් හරි හොයාගෙන රට ජොබ් එකකට ගිහින් එහේ ජීවත් වෙන ගමන් හොඳ වාහනයක් අරගෙන පාඩුවේ ජීවත් වෙන එක තමයි.වෙන option එකක් නෑ ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට😢
@nihaldiwulgane7789
@nihaldiwulgane7789 Ай бұрын
මේක සිහිනයක් නෙමේ..ඔබතුමාට ස්තූතියි
@dhanujayayapabandara384
@dhanujayayapabandara384 8 ай бұрын
පාලකයාගේ ඉදලා හොරා කන සාමාන්‍ය ජනතාව නිසාමයි අපිට කෙල වෙලා තියෙන්නෙ😢
@BuddhikaAbeyrathna5885
@BuddhikaAbeyrathna5885 7 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි❤️🙏 නමුත් මේ රටේ පාලකයෝ කවදාවත් මේ රටේ මිනිස්සුන්ට සැපක් කියලා දෙයක් විදින්න දෙන්නෙ නෑ.ඒත් ඔබතුමා දරන උත්සාහය හැකි ඉක්මනින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
@SanjeewaRuwan-f6d
@SanjeewaRuwan-f6d 8 ай бұрын
පුලුවන්නමි සර් ලංකාවට එවන්න.ඔබතුමාට ජයවෙිවා.
@thejakarunarathna4779
@thejakarunarathna4779 7 ай бұрын
Theruwansaranay oba හිතන විදියට අපෙ රටෙ අයත් හිතනවනම් හොදය්,තෙරුවන්සරනය් ඔබට,හොඳ කෙනෙක් ඔබ
@inomarangani7880
@inomarangani7880 8 ай бұрын
ඔබ තුමා හිතන විදියට හිතන අය තවත් මේ රට තුල ඉන්නව ඇති. ඒ අයත් අහින්සක මිනිසුන්ම වෙන්නැති . යමක් කරන්න පුලුවන් අයත් මේ විදියට හිතුව නම් කී දෙනෙක් මේ රටේ සතුටින් ඉදියිද. වාහනයක් ගන්න තියා තමන්ට වඩා හොද කෑම වේලක් අනිත් කෙනා කනවදකින්න අකමැති අය තමයි මේ රටේ ඉන්නෙ. ඔබතුමා අනෙක් අයගෙ සතුට ගැන මෙහෙම කතා කරද්දි මේ වගේ අය ඉන්න එක ගැනත් පුදුම සතුටක් දැනෙනව. ඔබතුමාට බුදු සරණයි ..
@tharukasadaruwan7338
@tharukasadaruwan7338 7 ай бұрын
දිර්ගායු ඔබ උතුමන්ට,බුදු සරනයි,පරිස්සමෙන් ඉන්න ❤❤❤
@Saliya00
@Saliya00 8 ай бұрын
පර්ලිමෙන්තුවෙ 🐂හරක් ඉන්නකමි මෙනව කිවත් ⁣හැමදාමත් මෙහෙම තමා😂
@ranganawishvajith5400
@ranganawishvajith5400 8 ай бұрын
පාර්ලිමේන්තුවේ කොහෙද බන් හරක්. එතන තමා ලංකාවෙ සුපිරිම වැඩ්ඩො ටික ඉන්නේ. උන් එතන කරන ඔක්කොම ආතල් ටික බලන් උඩ බලන් ඉන්න අපි තමා පට්ටි හරක් 😂😂😂
@noymanoj
@noymanoj 8 ай бұрын
@@ranganawishvajith5400😂 උන් තමා වැඩ්ඩො අපි තමා හරක්
@Lazy570
@Lazy570 7 ай бұрын
Ane apita nam heena newei😂ubala igena ganillako bn hullan nathuwa..ubata salli na kiyala rajaya palida thamange uthsahayen thenakata warenkoo
@chamindadivisekara8970
@chamindadivisekara8970 7 ай бұрын
ඔබ තුමාගේ උත්සාහයට ජය වේවා ...බුදු සරණයි ...!!💕💕
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 8 ай бұрын
ස්තූතියි ස්තූතියි මම ජපානයේ ටික දවසක් හිටියා.
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage 3 ай бұрын
ඔබතුමා කල දැනුවත් කිරීම හරි වටිනවා.පොඩි මිනිහටත් සැප විදින්න පුලුවන් වේවිද කියා.?.
@nawarathneminguppuligechan4323
@nawarathneminguppuligechan4323 8 ай бұрын
කාලකන්නි තුප්පහි දේශපාලන හැත්ත එලවනකම් ඔව් ලංකාවේ මිනිස්සුන්ට හීන විතරයි මහත්තොයෝ.. ලංකාවේ ලදරම් වෙච්ච ත්‍රීවීල් කටුවකුත් ඔයිට ගණන් 😢
@samanpiyasiri9467
@samanpiyasiri9467 7 ай бұрын
ස්තුතියි ඔබතුමාට. අපි බලාගෙන ඉන්නවා නව රජයක් බිහිඌ දිනක්දීවත් මේ ක්‍රමය වෙනස් වෙයි කියලා 🙏
@ymnbandar4107
@ymnbandar4107 8 ай бұрын
මුදාවේ සේවය කළේ. විශ්‍රාම ඇවිල්ලා වාහනයක් ගන්න සිහින මැව්වා. ඒක නැති වුණා. ඊට පස්සේ මැද පෙරදිග රටක රැකියාවක් කරනවා. ඒත් ඒ ගන්න පඩියෙන් කවදාක්වත් ගන්න කියා හිතන්නවත් බැරි තරම මට ඒ සිහිනය කවදා උදා උදා කරගන්ඩ ගෙයිද කියලා හිතාගන්නත් බැරුව ඉන්නේ අවුරුදු 22ක් රට වෙනුවෙන් දුක් විඳලත් ඒ සීනි සැබෑ කරන්න අපේ රටේ පාලකයෝ අපිට ඉඩ දුන්නෑ
@pathmakumari4137
@pathmakumari4137 7 ай бұрын
අන් අය සැපෙන් ඉන්නවා දකින්නට කැමැත්ත කියන්නෙ මුදිතා ගුණය තෙරුවන් සරනින් නිරෝගී වේවා දීගායු වේවා දියුණුවට ම පත්වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@kumara3288
@kumara3288 8 ай бұрын
ඔබතුමා හරි. මැරෙන්න කලින් වාහනයක් පදින්න වාසනාව ලැබේවා.. පාලකයෝ වෙනස් වෙන්න ඕන මහත්මය..
@tharukasadaruwan7338
@tharukasadaruwan7338 7 ай бұрын
❤❤අනේ මහත්තයා ,අපෙ රටේද කෙනෙක් sepa විදිනව බලල සතුටු වෙන්නෙ 😅,තවත් පගලදාන් රටක් මෙක කියන්න ලෙජ්ජයි ,බුදු සරනයි ස්තුති ගොඩක් ,දිර්ගායු ඔබට ❤ 🙏🙏🙏
@ranilkumara565
@ranilkumara565 8 ай бұрын
ඒත් කාලකන්නි දේශපාලුවො ට කඩේ යන කාලකන්නි මිනිස්සු ටිකක් ඉන්නව අපේ රටේ
@anuruddhagayan5554
@anuruddhagayan5554 7 ай бұрын
හදවතින්ම ගරුත්වය oyata hisanamala ❤❤❤❤ අපිව දැනුවත් kalata budusaranai
@Podda2020
@Podda2020 8 ай бұрын
වාහන අඩු මිලට දුන්නාම, අනවශ්‍ය අයත් වාහන ගන්නවා... එහෙම තමයි අපේ දේශපාලකයෝ හිතන්නේ.. (ජෝන් අමරතුංග මාධ්‍යට කිව්වා..)
@dassastudio
@dassastudio 7 ай бұрын
ඔය වගේ මෝඩයින් පාර්ලිමේන්තුවට යවපු එකේ වරද තමා
@Podda2020
@Podda2020 6 ай бұрын
@EduacademySLකමෙන්ට් එක හරියට කියවලා බලලා කමෙන්ට් කරපන්..😂
@sameeradilhara9833
@sameeradilhara9833 7 ай бұрын
Jaya wewa budusaranai. Ape deshpaluwoooo me lassana rata vinasha kara 😮
@ranilkumara565
@ranilkumara565 8 ай бұрын
කාලකන්නි පාලකයන් ඉන්නකම් මේව සිහින
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy 7 ай бұрын
💐🙏🙏🙏
@tharindushiwantha8603
@tharindushiwantha8603 6 ай бұрын
පපුව හෝස් ගානවා මේවා දකිද්දි 😢😢😢😢
@IsharaHarishchandra
@IsharaHarishchandra 7 ай бұрын
ඔබට සුභ අනාගතයක් ඔබගෙ කතාවට අපිත් එකගයි
@prasadperera9919
@prasadperera9919 8 ай бұрын
අමිමෝ...... බඩ පපුව දාලා ගියා අප්පා ඉන්දියාවෙ යකඩ ගොඩවල් වගේද ජපන් වාහනයක් .. අපේ අපත නිලධාරීන් මෙිවා පේන්නෙ නැ
@JayanthaHw
@JayanthaHw 3 ай бұрын
ඔබතුමා හදවතින්ම කියනබව වැටහේනවා, එත්,ලංකාවේ මිනිස්සු කැමනැ තවකේනේක් සැපවිදිනවට,,,,ප්‍රර්තනාකරමු මේ රජයවත් එක කරයිකියලා,,,
@dilshikaranaweera8797
@dilshikaranaweera8797 8 ай бұрын
ලංකාවට ගෙනාපු වාහන සේරම අඩු මුදලට තමයී ගෙනාවේ. ආණ්ඩුව ටැක්ස් ගහනවාට අමතරව මොටර් සෙල්කාරයෝ හිතු හිතු ගනන් වලට තමයි වාහන විකුණුවේ. දැන් ගෙනෙන්න දෙන්නේ නැතිනිසා රටේ නැති කතාන්තර කියනවා.
@p.g.muthubanda3069
@p.g.muthubanda3069 8 ай бұрын
මම හැමදාම ඔබතුමාගේ මේවගේ vidio බලනවා. ලගදීම ඔයාගේ උත්සාහය සාර්ථක වේවා 🙏🙏
@sameeramanoj5733
@sameeramanoj5733 8 ай бұрын
රට ඉඳන් ඩොලර් හම්බ කරන අයට ලංකාවේ ඩොලර් ඕන නැහැ නේ වාහන ගේන්න. ඕනනම් tax එකෙත් රට ඉඳල ඩොලර් වලින්ම මාස් පතා ගෙවන්න පුළුවන්. බලන් ඉද්දි ඩොලර් සංචිත වැඩි වෙන්නේ. ඉතින් ඇයි ඒ මිනිසුන්ටවත් වාහනයක් ගේන්න දෙන්නේ නැත්තේ.
@sanasirikumara5546
@sanasirikumara5546 7 ай бұрын
මෙ රටක ඔබ වැනි පුද්ගලයින් ඉන්නවනම් රට පාලනය කරන්න ඇත්තටම මෙකත් ජපානෙට සම කළ හැකි රටක් වෙයි.මෙ පාලකයන්ට ඕන රටෙ ජනතාවගෙන් පඩිත් අරන් උන් හොරාකන එව්වත් බදු ගගහ රටෙ ජනතාවගෙන් ගන්නයි.ගොඩක් පිං ඔබ තුමාට 🙏🙏🙏🙏
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 8 ай бұрын
අපිටත් සිහින තියනවා වාහනයක් padinna
@nihaldiwulgane7789
@nihaldiwulgane7789 Ай бұрын
මේ වාහන රටට ගෙන්වීම ගැන ජනාධිපති තුමාගේ අවධානය යොමුවේවා..එතුමා මේ ගැන සබුද්ධිකයි.
@nadunchamika8816
@nadunchamika8816 8 ай бұрын
ආයෙ බ්‍රහ්මදත්ත රජ උනත් ඕව ලංකාවෙ වෙන්නෑ සර්...
@LeslyJayaNZ
@LeslyJayaNZ 7 ай бұрын
ජනපතිවරණය ..බුද්ධි අන්ස වාර්තාව .......සජිත් 52%යි ..පොහොට්ටු 23%........අනුර 16%යි ...අනෙත් 09%
@Saga_HiddenW
@Saga_HiddenW 7 ай бұрын
😂😅​@@LeslyJayaNZ
@PathmaMudalige-g1s
@PathmaMudalige-g1s 7 ай бұрын
ඔබේ සිතුවිල්ල හරිම හොඳයි ස්තූතියි උත්සාහය අත්හරින්න එපා
@PearlNandakumara
@PearlNandakumara 8 ай бұрын
කාලකණ්ණි දේශපාලකයන්ට කඩේ යන වහල් මනසක් තියෙන උන් කරන හැම දේම හොඳයි කියන මිනිසුන් ඉන්නකම් ඕව හීන සහෝදරයා
@ayeshajayalath8137
@ayeshajayalath8137 7 ай бұрын
ඔබතුමාගේ මේ සිහිනය සැබෑ වේවා..
@chamara9127
@chamara9127 8 ай бұрын
ඔබතුමා මෙවර ඡන්ද ඉල්ලන්නකෝ ජනාධිපතිවරණයට..
@nishshankajagath1928
@nishshankajagath1928 7 ай бұрын
Sar ta බුදුසරණ i ,සියළු devi pihitai ,,
@dineshkumara8098
@dineshkumara8098 8 ай бұрын
කාලකණ්ණි පාලකයෝ ඉන්න රටක් අපිට තියෙන්නේ ,නැත්නම් ලක්ශ 20 හරි ඕවා දෙනවනම් හැමෝගෙම හීන සැබෑ වෙනවා
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy 7 ай бұрын
💐🙏🙏🙏
@PriyankaraSamarakkody-r4w
@PriyankaraSamarakkody-r4w 5 ай бұрын
Thanks Ayya. Ur really .. Genuine person... This is our dreams . Hence vip families only can use. They get Duty free ....
@subatheja7574
@subatheja7574 8 ай бұрын
මාලිමා ආන්ඩුවකින් බලමු ....👍👍👍👍
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 8 ай бұрын
උන්කරයි ලබ්බ😂😂😂😂
@Thakshi-Vlog
@Thakshi-Vlog 8 ай бұрын
තවත් ලැජ්ජාවක් නැති එවුන් මොකා ආවත් ඔකම තමා තවත් තොපි වගෙ බුරුවො ඉන්නවානෙ
@subatheja7574
@subatheja7574 8 ай бұрын
@@Thakshi-Vlog මොකාද කරන්නේ ..තෝම කියාපිය...😠😠
@Thakshi-Vlog
@Thakshi-Vlog 8 ай бұрын
හරි මාලිමාවට දිලා බලන්නකො ඔයා ඊට පස්සෙ හොද වාහනයක් ගනිනේ එදාට මට මේකට reply එකක් දන්නකො ඔය මොකා ආවත් තමන් හම්බකරොත් තමන් ජීවත් වෙයි අවුරුදු ගානක් එකා එකා පත් කරල මෙයාට දිලා බලමු මේ පාර කියලා දැන් ලංකාවට හරි ගිහින්ද.මොලෙන් හිතන්න අවුරුදු 100 ගියත් ලංකාව වෙනස් වෙන්නැ.100 ට 100 tax ගැහුවත් වාහනයක් ලක්ෂ 12 දෙන්න පුලුවන් ඒත් එහෙම වෙන්නැ.good luck
@subatheja7574
@subatheja7574 8 ай бұрын
@@Thakshi-Vlog අපි කවුරුත් දීල බලමු ..මොකද වෙන්නෙ කියල ...යාලු ..
@samaraweera77
@samaraweera77 7 ай бұрын
රටට ආදරේ මිනිස්සු ආවොත් බලමූ... ඔබගේ උත්සාහයට ස්තූතියි.....
@nelumsanjaya3646
@nelumsanjaya3646 7 ай бұрын
Very good one thanks, we are borne in a misarable country
@chandimalliyaa-4310
@chandimalliyaa-4310 7 ай бұрын
බුදු සරණයි ඔබ තුමාට
@malithrvpathirana6853
@malithrvpathirana6853 7 ай бұрын
ස්තුතියි, theruwan saranay dewi pihitay ❤ ♥ 😍
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН