KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
යෝෂිත රාජපක්ෂට වැඩ වරදියි|රටම පුදුම කරමින් බෙලිඅත්තේදී අත්අඩංගුවට|පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියපු කතාව
5:08
අද උදෑසන යෝෂිත රාජපක්ෂ අත්තඩංගුවට. බෙලිඅත්ත නිවසේදී යෝශිතට මාංචු. #nppsrilanka #patakurullo
8:28
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Chain Game Strong ⛓️
00:21
Beat Ronaldo, Win $1,000,000
22:45
To Brawl AND BEYOND!
00:51
රජය වයසට 60 ට වැඩි පුරවැසියන්ගේ ස්ථාවර තැම්පතු වලට දෙන්න යන දැවැන්ත සහන ගොඩ මෙන්න.
Рет қаралды 406,222
Facebook
Twitter
Жүктеу
1
Жазылу 90 М.
SL Economist
Күн бұрын
Пікірлер: 1 100
@manelfernando2965
2 ай бұрын
දෙවි පියාණෙනි මෙය ඉටුකර දුනමැනව ස්තුතියි ප්‍රශංසා වෙවා අමෙන්
@ConfusedDeer-vd3fn
3 ай бұрын
රජයට ගොඩාක් ස්තූතියි පිං
@upulvikasitha4794
3 ай бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අවසන් ට්ක කාලය තරමක සතුටින් ගත කරන්න රජය ගන්න පියවර ගැන ගොඩාක් පිං
@shyamaliedahanayake8230
2 ай бұрын
ඉතාමත් හොද කළයුතුම දෙයක් ඉදිරියේදී රටට තවත් සහන ලැබෙයි සතුටුයි ජයවේවා
@hemaranawaka6311
2 ай бұрын
හොඳ ම තීරණය ක් . අපි ත් පෙන්ෂන් නැති පුරවැසියන් අපි අන්න අසරණ වෙලා ඉන්නේ. ඉතිරි කරගත්ත දේටත් කරපු වැඩෙන්.පින් සිදු වේවා ජනාධිපති තුමනි! ල
@ranjanisiriyalatha6282
3 ай бұрын
හරි ම කණගාටු වෙන් හිටියේ එක පාරටම පොලිය අඩුවීම ගැන ජීවත් වෙන්න මුදල්. මදි වෙලා හිටියෙ මේ ගැන ඇහුව එක සතුටට කරුණක්
@AthulaJayawardena
3 ай бұрын
ගොඩාක්ම පින් ජනපතිතුමනි. වයසක අපි වෙනුවෙන් මෙහෙම උදව්වක් කරණ එකට.
@GnanawathiRanasinghe
2 ай бұрын
Janadipethi thhumani pbete pinsideweewa. Wayesekeapite kerene. Uduwete ❤
@ramyamaligunawardena7188
3 ай бұрын
ගොඩක් ස්තුතියි ,පින් අප senior sitizen අයට එම වරප්‍රසාදය ලබේවායි! ප්‍රාර්ථනා කරමි .
@indranichandra7458
3 ай бұрын
Godak stuti obatumata malimawata jayawawa
@kusumsenarath1574
3 ай бұрын
ලොකු දෙයක් ජනපති තුමණි🙏
@karunadasakirgamage1450
3 ай бұрын
අපි ගැන කතා කිරිම ඔබතුමාට පින‍්
@user-sl7k
3 ай бұрын
_ඇත්තෙන්ම ගොඩක් ස්තූතියි !_
@premalalambegoda9429
3 ай бұрын
මේක ඉතා උතුම් දෙයක් මොකද මමත් මගේ බිරිඳ ත් ජීවත්වීමට මෙය අපට මහත් පිටුවහලක් විය .
@SeethaMallawarachchi
3 ай бұрын
දැනුවත් කිරිම වෙනුවෙන් ඔබට බොහෝ මත්ම ස්තූතියි.
@sarathchandra1566
Ай бұрын
සාකච්ඡා සාර්ථක වේවා පුද්ගලික අංශයේ ගොඩක් අයගේ සොච්චම් මුදලට හොද පොලියක් දීමට හැකිනම් ලොකු පිනක් , ඒගැන දැනුවත් කලාට ඔබතුමාට ස්තුතිය
@padminineththasinghe937
3 ай бұрын
ජනාධිපති තුමනි ඔබ තුමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ගන්නා මෙම සත්කාරය ට ඔබ තුමාට පින්. තෙරුවන් සරණයි 👍👍👍👍
@dayanandaweerasinghe2814
3 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ආණ්ඩුව විසින් වයසක අපිට දෙන්නයන සහන විස්තර කරාට ❤❤❤❤❤❤❤❤❤❤❤
@dayarathnapathmawansha8305
3 ай бұрын
දීර්ඝ කාලය ක් මාලිමා රජය පවතීවා.
@KamalawathiLiyanarachchi-mq2eo
3 ай бұрын
අපි ත් මේ මහළු වයසේ ජීවිතයට අවශ්‍ය බෙහෙත් එවා ගේම පරිත්‍යාගය ක් කරල පිනක් දහමක් කරගන්නෙ ඔය වැඩි හිටි පොලියෙන් තමයි.ඒ නිසා එයට සාධාරණ විසදුමක් ලබා දෙනවා නම් අනුර ජනාධි පතිතුමණි ඔබතුමා ට දේවාශිර්වාදය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@sisilpalitha9581
3 ай бұрын
මෙි යෝජනාව සාර්තක වෙිවා මෙයදැනුමිදීම ට ස්තුතියි
@Anitafernando-hw7tp
2 ай бұрын
ගොඩාක් පින් උතුමානෙනි,ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ඒකෙන් එයලට වෙන මුකුත් එපා ඒ දේ පමනක් කරදන්න ...
@jayasinghearachchibandumit890
2 ай бұрын
දැන් උතුමාණන්ලා නැ.." ඉන්නෙ ජනාධිපති සහෝදරයා .." ඒක තමයි වෙනස..ඉදිරියේ.රජය ගෙනෙ සියලුම යෝජනා..ජනතාවගේ හිතසුව පිනිසමයි..."❤
@randunubandara6154
2 ай бұрын
ඇයි මේ උතුමාණෙනි කියන්නෙ ?
@NissankaPerera-nd1wk
3 ай бұрын
අනුර කුමාර මතිදුනි,බොහොම පින් ,අපි හරිම අමරුවෙන් ජීවත් වෙන්න ,නව රජයට ජය වෙවා .
@kalutaranadeesha9647
3 ай бұрын
උඹලට පඩයක් ගියත් දැන් සුවදයිද
@mangala-Weerasekara
Ай бұрын
😂😂😂😂😂😂
@SilawathiSilva
3 ай бұрын
අනෙ එක හොද දෙයක් එකෙන් මට ගොඩක් සහනයක් මෙක තමය මට තියෙන්නෙ
@jayanthiamarasinghe5765
3 ай бұрын
ගොඩාක් පිං අපි ජිවත් වෙන්නේ මෙි පොලියෙන්.මැරෙන කල් ජිවත් වෙන්නේ .ඔබ තුමාට ගොඩාක් පිං බුදුසරණයි ජනාධිපති තුමනි.
@dilrukshigunasekara7532
3 ай бұрын
ජනපති තුමනි මේ ගත්ත තීරනයට ඔබතුමාට බොහොම පිං.
@antanicostha
2 ай бұрын
898
@pushpakumara3922
2 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාවාදී රජයේ උතුම් තීරණයක් ... ජනතාවාදී රජයට තෙරුවන් සරණින් යෝධබල ශක්තිය ලැබේවා ... !!! සුභාරංචිය ගෙන ආ ඔබ තුමන්ට දීර්ඝායුවේවා ... !!! ❤❤❤❤❤
@s.rthilakaratne5184
3 ай бұрын
ජනපති තුමනී ඉක්මනින් 15%පොලිය දෙන්න ඔබ තුමාට පින් අපි ගොඩක් අසරනයි බදු කප එකත් නතර කරන්න
@hildachar
3 ай бұрын
අපි ජිවත් වෙන්නේ පොඩි මුදලකින්.පෙන්ශන් නැති අපට අදහස හොදයි. බෙහෙත් ගන්න ගමන් වාහන කුලියට ගෙවල් කුලිය ලොකු මුදලක් යනවා. වයස 67 වෙලාවකට බෙහෙත් වලට ලොකු මුදලක් වියදමි වෙනවා. ජනාදිපතිට මගේ හදවතින් පින් දෙනවා.
@wikramarathnamenike4238
3 ай бұрын
ජධිපතිතුමනි.ඔබතුමාට මේ සිදුකර සත් ක්‍රියා කිරිමට ශක්තිය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා..මෙවැන්.මෙත්.සිතුවිලි පහල වේවා.ඔබ තුමා හදන ලස්සන දුකෙන් තොර රට අපේ මරනයට පෙර දැකිමට මහලු අපිට වාසනාව ලැබේවා ඔබතුමාට ජය
@sisilbanda3695
3 ай бұрын
@@wikramarathnamenike4238 දැන්ම පිං දෙන්න එපා ලැබුණාම දෙමු.
@HomeStay-f8v
3 ай бұрын
⁶⁷ī
@chandralathalatha1514
3 ай бұрын
Taruwana sarani aya paratana etuwewa hada watima paratana karamei 🙏🙏🙏👍
@athulaekanayake7831
3 ай бұрын
මහලු අපිට ජනාධිපති තුමා කරන ලොකු පිනක් ..මැරෙන්න ට කලින් ලැබුණේත් ඇති ...❤❤❤
@jayshn-n9575
2 ай бұрын
@@athulaekanayake7831 බයවෙන්න එපා . මැරුණොත් චෙක්පතකින් එවයි . නව රජයට අපගේ ආචාරය ආදරය . පොඩ්ඩක් ඉන්න සැලියුට් කරන්න , අත උස්ස ගන්න කං . ❤❤❤😂😂😂 අත පණ නෑ , අරුං කන්ඩවත් දුන්නෙ නෑනෙ .
@kanthiweliwatta4874
3 ай бұрын
අනේ ඒක නම් ගොඩාක් හොදයි .අපි ජීවත්වෙන්නෙ ඔය පොලියෙන්.ඉක්මනින් මේක කරන්න .බොහොම පින් .
@lalithkumara9238
3 ай бұрын
Aniwaryen labe bs
@rohanondaatjie9505
3 ай бұрын
Our President must do new things we are waiting your approval.(Anuradhapura)
@KanthiBandara-sq4js
2 ай бұрын
අනේ ඔව්
@rolandfernando3483
2 ай бұрын
ඒකනම් සුපිරි තීරණයක් 60 පැනපු පුරවැසියන්ට ඒක සහනයක් .මාලිමාවට අපේ ප්‍රනාමය.
@wimalakoralagoda2792
3 ай бұрын
අහන්නත් සතුටුයි මෙය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න ලැබේවා
@jayshn-n9575
3 ай бұрын
වැඩි හිටි අයට කරන උදාර සේවයක් . ඒ වගේම බෙහෙත් සාධාරණ විදියකට ලබා දෙන්න . බෙහෙත් ගෙන්වන අයට , වෙලදුන්ට ජනතාව ගසා කන්න ඉඩ දෙන්න එපා . ජනතා රජය , අනුර කුමරු සහ පිරිස , අපේ බලවේගය සදා කල් දිනේවා .
@chandrikadesilva1332
3 ай бұрын
වයසක අපි වෙනුවෙන් මේ වගේ තීරණයක් ගන්නෙ නම් ඉතාමත් අගෙයි ජනාධිපති තුමනි මේ ගැන ඉක්මනින් සහනයක් ලබාදෙන්න බොහොම පිං වයසක අපි හරිම අසරණයි
@IraniFernando-pu9it
3 ай бұрын
ජනපති තුමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මේ කරන සාකච්ඡාවන් රජයටත් අලාභයක් නොවී බැංකුව වලටත් පාඩුවක් නොවී සියලු තීරණ අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි ජනපතිතුමෙනි අගමැති තුමියනි ඔබ ලාට ස්තූතියි 🙏🙏
@Dayananda-m2i
Ай бұрын
ඔබ තුමාගේ කථාව ඇත්තම ඇත්තයි අපිට බෙහෙත් ගන්න ලොකු මුදලක් උවමනායි තේරවිලි ලොකු මුදලක් අවශ්‍යයි. ඔබ තුමා කියන පිලිවලට ලැබුනොත් බොහෝම පින්
@shyamagunawardena173
3 ай бұрын
ඇත්තටම මෙහෙම දෙයක් කරන්න පුලුවන් නම් අලුත් රජයට හැම ජෙශ්ඨ පුරවැසියකුගේම සහයෝගය ලැබෙයි. තියන උද්ධමනයත් එක්ක private sector retirees ලා හරිම අමාරුවෙන් වියදම් කරගන්නෙ.
@bharathisamarathunge8678
3 ай бұрын
අපි අසරණ තත්ත්වයට පත්කරපු බන්දුල ගුණවර්ධයාට් හා රන්ජිත් සියාම්බලාපිටියට ශාප වේවා නැති බන්ග වේවා !!!!
@shiranthithambawita8413
3 ай бұрын
රන්ජිත් සියඹලාපිටිය හොර ගෑණිට පාලම් හදන්නනේ සල්ලි යොදවලා තියෙන්නේ.හැමදාම පොලිය වැඩිකරන්නම් කිය කියා බොරු කලා අවුරුදු ගානක්
@nimalgunathilaka1323
2 ай бұрын
And Ranil
@lalithanipathirawidana6041
2 ай бұрын
මෙික අයින් කලේ,,2015,,
@GaminiWeerasingha-nt7uy
3 ай бұрын
..හොඳ .වැඩක් අහිංසක මිනිස්සු අඩුගානේ.බෙහෙත් ටික ගනියි
@ramanibalasuriya
3 ай бұрын
මේ තමයි ජනතා හිතවාදී නායකයෝ ! මෙතෙක් කල් හිටියේ වැඩිහිටි ගිණුමෙණුත් බදු ගහලා, තවත් දේවල් කරලා කපාගෙන, හොරකම් කරපු දේශපාලුවෝ. පාසැල් යන දරුවෝ ගැන.... වැඩිහිටි ප්‍රජාව ගැන .... සංවේදී නායකයෙක් අපේ මේ ජීවිතයේ අවසාන භාගයේ දී හෝ දකින්නට ලැබීම වාසනාවක්. ජනාධිපතිතුමනි, ඔබට විශ්වයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා !!
@kumuduniperera
3 ай бұрын
Withara denna welwataram nethiwa😂
@yasavathidabare9412
3 ай бұрын
Apita pension ekakuth naha wadihiti දීමනාව වැඩි කර නගන obathumata pin
@shiranthithambawita8413
3 ай бұрын
මම දැකලා තියෙනවා අවුරුදු 60 ට වඩා අඩු තවමත් රැකියා කරමින් සිටින අය තමන් ලඟ තිබෙන මුදල් තමන්ගේ දෙමව්පියන්ගේ නමින් ස්ථාවර තැන්පතු දාලා පොලිය දරුවො ගන්නවා.ඒක වැරදියි නේද
@gaminiranaweera6460
3 ай бұрын
මාලිමාවට අපි දුන් චන්දයේ වටිනාකම මෙයින් පැහැදිලි වනවා විශ්‍රමික අර්ධ රාජ්‍ය සේවකයින් වන අප පසුගිය රජය විසින් කබලෙන් ලිපට ඇදදමා තිබුනා අප ගැන හිතපු ජනාධිපතිතුමාට ගෞරවනීය ස්තුතිය පිරිනමනවා
@Sasaragamana89sasaragamana89
2 ай бұрын
වශශාුමික වැටුපක් වත් නැති වැඩි හිටි මවි වරැන්ට පිය වරැන්ට වෙන සෙත කුමක්ද දරැවනගෙන් බැනුමි අහ අහ තිරිසනුන්ට මෙන් දෙන ටික ඔවුන් සාගිනි නිවා ගන්නෙ කඳුළු සලමින් රැකියාවක් කරගන්න ශක්තියක් නැති නිසා😊
@chitrakanthi4424
2 ай бұрын
තෙරුවන් සරණයි බොහොම පින්
@merlinperera1960
2 ай бұрын
ගොඩාක්.පින්.අපේ.ජනාධිපතිතුමාට.හරිම.අමාරැවෙන්.බෙහෙත්.වලට.වියදමි.කරන්නෙ.මාලිමාවට.ජය.ජය.ජය
@madusharathnayaka1288
3 ай бұрын
ගොඩාක් ස්තුතියි ,දැනුවත් කිරීම පිළිබඳව , මෙයනමි සිදුවිය යුතුයි , මොකද මෙි වෙලාවෙ ඒ මිනිසුන් අන්ත අසරණ වෙලා ඉන්නෙ, දැන් ගෙවන සොච්චම් පොළියෙන් කෑම බීම තියා තමන්ට අවශ්‍ය කරන බෙහෙත් ටිකටවත් මදි, මය සාකච්ඡා කරකර හිටියට වැඩක් නැහැ ,ඉක්මනින් ක්‍රියාත්මක කොට අපේ අසරණ ජේෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කරගත යුතුයි , මෙි කත් අනුරගෙ එක පොරොන්දු වක්, මෙි ක අරහිටපු කාලකන්නි දේශපාලුවන් වගෙ ඇද ඇද නමි ඉන්න එපා, මෙි දේ කලොත් රජයට ජේෂ්ඨ පුරවැසියන් ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබෙිවි, තෙරැවන් සරණයි !!!
@Dragonhunt-2rx
Ай бұрын
ඉතාමත් හොඳයි, මෙය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ගොඩක් පින් 🙏
@LalaniPushpalatha
3 ай бұрын
ජනධිපතිතුමනි මේ ගත් තීරණය ට ඔබතුමාට පින්.තෙරැවන් සරණයි
@ThilaniJayawardana-o8u
3 ай бұрын
ජනපති තුමනි ඔබතුමාට පින්.පැන්ෂන් ගන්න අයට වඩා අපි ඉන්නෙ කරදරෙන්
@Sadhana-ni1jm
3 ай бұрын
Pension eka hamotama loku ganan en na. 20 k wat na kalin wisrama gatta ayata. Gewal kulee pension ekata wada gewanna wela.
@jayasena2024
2 ай бұрын
Nakinàriya,apiwà,kewa
@ddhammi7349
3 ай бұрын
ජනපති සහෝදරයා ගෙන් බලාපොරොත්තු උන් දේ කෙරෙනවා.සදා මේ රජය රැඳේවා.දිනේවා
@user-sl7k
3 ай бұрын
_මිනිසුන්ගේ දුක දන්නා නායකයෙක් ! දෙවියෝ රකිත්වා !_
@samarathungaperera2101
3 ай бұрын
මෙය ඉතා සුභ news එකක් ඉතා හොද සත්ක්‍රියා වක් ජනාධිපති තුමා ඇතුලු සියලු NPP පාලකයින්ට ස්තුතියි
@KarunarathnaRanasinghe-w7l
2 ай бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කළ යුතුම උදාර කර්තව්‍යයක්.එවන් පිං සිතුවිලි ඇතිවීමද භාග්‍යකි.වත්මන් රජයට දිගු කලක් දැහැමින් පාලනය කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියල හදවතින්ම පතමි.❤❤❤😮
@KaruHerath-d9m
3 ай бұрын
ඒසියල්ල ජය ගන්න හැකි.වන්නේ මාලිමාව.බලාත්මක.කිරීමෙනි.පලමුව එය ඉටු කරදීමට අදිටන් කරමු.එවිට සිහින ලොවෙන් මිදී ලස්සන රටේ හිනාවෙනවැඩිහිටියෝ සිටීවි...
@nihalbandula8247
2 ай бұрын
හීනයක් අවදිවන්නකෝ 😂😂😂😂😂😂
@nimalwijenayake791
3 ай бұрын
විශ්‍රාමවීමේන් ලැබුණු Epf. Etf. බැංකුවල තැන්පත් කල 60 පැනපු තැන්පත් කරුවන්ට වැටුණු වලෙන් ගොඩ ඒමට ළගදීම පුළුවන් කලක් ලැබේවා...... ලැබේවා...
@pathmaperera9415
Ай бұрын
ස්තූතියි නව රජයේ සියලු පැතුම්වේවා
@chithrasenavirathna5611
3 ай бұрын
මැරෙන්න යන අයට හුස්ම පොදක් ලැබෙනව වගේ දෙයක් ලොකු පිංකමක් ජනාධිපතිතුමණි ඔබතුමා ඇතුළු සියලු දෙනාට තෙරැවණ් සරණයි !!!
@dayanidayani2650
2 ай бұрын
ජනාධිපති තුමානා ඉක්මනින් 15/. දිමට හැකි වේවා තෙරුවන්සරණයි !!! ජයවේවා
@KarunadasaKaru-l1e
3 ай бұрын
අනිවාර්යයෙන් කෙරෙන්න ඕනි දෙයක් පැන්ෂන් එකක් නැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය විශ්‍රාමිකයින් අන්න අසරන වෙලා ඉන්නෙ ස්තුතියි
@anomabaddevithana686
3 ай бұрын
🎉🎉🎉
@sudarshanabandara6444
3 ай бұрын
👍👍👍
@thusharauduwake2219
3 ай бұрын
අනේ Ow වැඩිහිටියෝ ලොකු අමාරැවක වැටිලා හිටියේ
@kurugalagesenarathna
3 ай бұрын
අනිත් අයට නොතේරෙන දෙයක්.මාලිමාවට ජය වේවා.
@lokuamma7067
3 ай бұрын
ඉතා අමාරුවෙන්. ජීවිතයට මුහුණ දෙන්න. සිදුවී. තිබෙන්නෙ. බෙහෙත්. ගැනීමට. බිල් ගෙවීම්(. විදුලිය ජලය. දුරකථන) මේ සියල්ල. කරගැනීමට ඉතා. අපහසු තත්වයකට අප වැඩිහිටියන් ලෙසට. පත්වී. සිටිනවා. .මෙයට. සහනයක්. ලබාදෙන මෙන්. ගරු: ජනාධිපති. තුමාගේ. නව රජයෙන්. අප. ඉල්ලා සිටිනවා.
@RenukaNilangani
3 ай бұрын
අහන්න ස්තූපයක්...ජය..ජය..ජය.
@kumudusooriyapperuma1519
3 ай бұрын
ජනාධිපතිතුමනි, රට දියුණු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ...! ඔබට සියලු දෙවි පිහිට ලැබේවා ...!
@disnagamlath6839
2 ай бұрын
බොහොම පින් සිදුවන වැඩක් 🙏❤️
@sunilsarukkali4444
3 ай бұрын
ඉක්මනින් ඉක්මනින් ඉක්මනින් ..මේ..අවස්ථාව ..ලබා දීමට..චිත්ත..ශක්තිය...වැඩේවා...🎉🎉🎉
@amaldaluwatta2850
3 ай бұрын
අපි කිසිම රජයකින් ආධාර ඉල්ලුවේ නැහැ.ජීවිත කාලයම දුක් විදලා හම්බ වුන මුදල බැංකුවේ දාලා ඒකේ පොලියෙන් ජීවත් වුනේ.කෑමට බෙහෙත් වලට දරුවන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හැම දේටම වියදම් කලේ ඒ මුදල්.පසුගිය රජය ඒකටත් කෙලියා.අපි අමාරුවෙන් හිත හදාගත්තා මොකද ඒවට සම්බන්ධ වුන අයගේ අන්තිම මනුෂ්‍ය ආත්මය නිසා.දැන් අපේ එකම බලාපොරොත්තුව ජනාධිපති තුමා ඇතුලු මේ රජය පමණයි.
@samarapalatimbiripola5226
3 ай бұрын
❤❤❤
@wasanthadisanayaka3789
3 ай бұрын
ඇයි ඒ අය නිවන් දකිනවද ඊලග ආත්මේදී
@SithaIrangani
2 ай бұрын
අපි වගේ වැඩිහිටියන් කවුරැවත් අගය කරන්නෙ නැහැ.ජනපති තමනි.නිඋුක් කිරෝගී වෙිවා.ජයම වෙිවා.
@swarnageetharatne-hc1cn
2 ай бұрын
බොහොම ස්තූතියි අප දැනුවත් කලාට. ජයවේවා .
@ramseyfernando3420
3 ай бұрын
මේක කෙරෙන්න ඔනම දෙයක් . 60 පසු රස්සාවක් හොයාගන්න බැරි නිසා මෙය ලොකු සහනයකි.
@anuwickramage8412
3 ай бұрын
60න් පස්සෙ නෙමෙයි.42 සිට මට සුදුසු රැකියාවක් හොයා ගන්න බැරි වුනා.
@jayanthiperera9111
Ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතිය අපිගැනකතාකරනවට
@lakshikasiriwardhana3684
3 ай бұрын
ගොඩක් පිං...ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමනි...🙏🙏
@user-sl7k
3 ай бұрын
_දරුවන්ගෙ පවුල් ජීවත් කරන්නෙත් මේකෙන්. හිටි මළයක්කු හොරකම්කරල ඒ ලැබෙන පොලියටත් කෙළියනෙ. ඒ ගැන අවදානය යොමු කිරීම ගැන අනේක වාරයක් ස්තූතියි !_
@mallika8744
3 ай бұрын
ඇත්තටම මේ විදියට සිදුවුණොත් හරිම වටිනවා... මොකද අපට දැන් බෙහෙත් ටික ගන්න ජීවත් වෙන්න කිසිම ක්‍රමයක් නෑ.....අපි අන්ත අසරණයි! පෙන්ෂන්එකකුත් අපිට නෑ...ළමයින්ට බරක් වෙන්නත් බෑ...මෙලෙස වේවා කියා ප්‍රාර්ථනා කරමි
@wijayawardhanaathukorala5427
3 ай бұрын
අපි අපේම මිනිසෙක් අධිපති කළේ, විශේසම හේතුවක් වන මේ, ගැටලුවත් නිරවුල් කරගැනීමේ, අදහසක් ඇතිවයි, පසු දේශපාලුවෝ amanogh අමන්නොනඥා
@rosebowala8547
3 ай бұрын
Thank you puthe suba paniwidayak.theruwan saranai
@SandyaWeerakoon-e3z
2 ай бұрын
බොහොමත් පින් ජනාධිපති තුමා අඇතුලු රජයට .අපිට වයසට යනකොට බෙහෙත් ටිකක් ගන්න බය නැතුව යන්න පුලුවන් .
@D.W.Weerakkody
2 ай бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. පිලිබඳව. ගරු. ජනාධිපතිතුමනි ඔබතුමා ගන්නා. මේ තීරණය. මා ඉතා. අගයමි.ඒ මන්ද. කිවහොත්. අප දැන්. ජීවත්වන්නේ. ඉතා. දුෂ්කර තා. මැදින්. ඔබතුමා ට අපේ රජයට. තෙරුවන් සරණේ. ආරක්ෂාව. පිහිට ලැබේවා.
@JasinthaPeiris-k3v
3 ай бұрын
ගොඩක් සතුටුයි ඉතාමත් හොද ක්‍රියාවක් ජයවේවා !
@Pushpaperera-g9r
2 ай бұрын
ඉතමත් හොඳ අදහසක්. ව්ශෙෂයෙන් ම ව්ශ්‍රාම වැටුප් නොලබන අර්ථසාධක පමනක් හිමි අයට කරන ලොකුම සහනයක්. රට කරවන ජනාධිපති තුමා ඇතූලු නිලදරුවන් සැමටම ලස්සන රටක් නිර්මාණය කරන්න ශක්තිය ධර්‍ය්‍ය් වාසනාව ලැබේවා ❤🙏
@dushyanthabandarapalipana5492
3 ай бұрын
ජයවේවා !ජයවේවා !ජයවේවා !
@miyurinbeligaswatte8663
3 ай бұрын
මෙය ක්‍රියාත්මක කලොත් නම් ගොඩක් වටිනවා. ජයෙන් ජයම වේවා !!!
@sunilkahanda7719
3 ай бұрын
ඉතා ඉක්මනින් රජය මේ පිලිබඳව තීරණයක් ගත යුතුයි දැනටමත් ප්‍රමාදය.බැන්කු පොලියෙන් දිව් ගෙ වන විශ්‍රාමිකයා ඉතාම අසීරු තත්ත්වයකට පත්ව ඇත .
@geethakatagodagae1121
3 ай бұрын
ගොඩ ක් පින් ජනාධිපතිතුමාට බුදුසරණ යි
@NandasenaJayasekara
2 ай бұрын
ස්තුතිය්. සාර්ථක වේවා.සමස්ත ලන්කා රජයේ ව්ශ්‍රාමික ජාතික සන්ව්දාන එකමුතුව . ජේ.වී.නන්දසේන. ලේකම් 😮.ජයශ්‍රි .
@irarathnayake8693
5 күн бұрын
හරිම වටිනවා.මෙය ක්‍රියාත්මක වෙනවා නම්.හරිම අමාරුයි ජීවන වියදම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට.
@sriyaniperera9468
3 ай бұрын
ගොඩක්ම සතුතියි . පැහැදිලි කිරීම ගැන.
@bggunawathie3702
2 ай бұрын
ජනාධිපති තුමනි අපට සියට පහලව දෙන්න. ඔබ තුමාට පින්
@ranjanisilva8577
3 ай бұрын
හරීම කනගාටුවෙන් කියන්නේ ඒ ජේෂ්ඨ පුරවැසියන්ට තිබෙන වරප්‍රසාද ය,බැන්කුව විසින් කපා හැරීමේදී විඳින්නට වු දුක් ගැහැට එය නැවත ලබා දෙනවානම් ගොඩක්ම ස්තුතිය පින් කියලා තමා කියන්න තියෙන්නේ තෙරුවන් සරණ යි.😢😢😢😢😢😢😢😢😢😢😢😢
@UpulKasthuriarachi
3 сағат бұрын
රජයට කරදරයක් නොවී ජීවත් වන ඔවුන්ට සහනයක් දෙන්න. ඔබලාට පින්.......
@nimaligabadage6828
3 ай бұрын
අනිවාර්යයෙන් හොඳ දෙයක් මුලු.ජීවිතය ම රට වැඩ කරලා ලංකා වට එන්නෙ පොඩි මුදලක් පොතේ දාගෙන ජීවත් වෙන්න ඔබ තුමාට බෝහෝම පින්
@paulineobeysekera5236
Ай бұрын
උදාර සෙවයක් God bless you ADK
@AsokaHerath-d5b
3 ай бұрын
ගොඩක් හොද වැඩක්
@IndraPodimanike-i2z
2 ай бұрын
ඔබ තුමාට පින් දීගායූෂ වේවා
@padmasoysa4920
3 ай бұрын
ජනාධිපති තුමනි ඔබට දේශ ආශීර්වාද ලැබේවා. ඔබතුමා ලොකු පිනක් කරගන්න යන්නෙ.අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ජේසුපිහිටයි ❤❤❤❤❤❤
@chandraherath793
3 ай бұрын
මෙවැනි දෙයක් කලොත් අපිටත් ලොකු සහනයක් ලැබෙයි. ජනාදිපති තුමාටගොඩක් පින්.
@SomaAmarasinghe-iq8fk
2 күн бұрын
ජයවේවා❤❤❤
@susilratnaweera5482
3 ай бұрын
අවු 65ට වැඩි අයට පොදු ප්‍රවාහන සේවය නොමිලේ ලබාදෙන්න ලොකු පිනක්. අපේ දරුවන්ට අතපාන්නේ නැතුව ජීවත්වෙන්න පුලුවන්. හැම මාසෙම බෙහෙත්වලට ලොකුමුදලක් වැයවෙනවා. අපේ සමහර වැඩිහිටියෝ වෛද්‍යවරයා නියමකරන බෙහෙත්වලින් ටිකක් මිලදීගෙනතමයි පාවිච්චි කරන්නේ.
@kalyanikalyani343
2 ай бұрын
හොද අදහසක්
@kalyanikalyani343
2 ай бұрын
65 ට වැඩි අයට ඇත්තටම ඒ සහනය දියයුතුයි
@kalyanikalyani343
2 ай бұрын
ඒ වයසෙදි විනෝදෙට එහෙ මෙහෙ යන අයනෙමෙි අත්‍යාවශ්‍ය කටයුත්තකට මිසක් එයාලා ගමන්බිමන් යන්නේ නෑ, කරැනාකරලා මේ අදහස ගැන සලකාබලන්න
@PrasanthPeiris-lm2ef
Ай бұрын
අපේ නොවිදිනා දුක් විදීමට හැකි ඉක්මණින් තිත තබනු මැනවි.අප විසින් මාලිමාව බලයට පත් කලේ ඒ සඳහාමයි
@s.pgunarathne4155
3 ай бұрын
පිං සිද්ද වෙනවා බැංකු පොලී වැඩිහිටියන්ට වැඩිකරනවා නම් ජීවත්වෙන්නෙ බොහොම අමාරැවෙන්.
@pradeeprohana5650
3 ай бұрын
ඇත්ත. සමහර පවුල්වල ළමයි ජීවත් වෙන්නෙත් ඉගෙන ගන්නෙත් ඔය ආදායමෙන්ම තමයි. ගොඩාක් පින් සිද්ද වෙන වැඩක්.
@premasirikwa
3 ай бұрын
බොහෝම ඉස්තුතියි රජයටත් ඔබටත් .මමත් මගේ මුදල් වලින් එන පොලියෙන් ජීවිත් වෙන්නෙ .අපි පුදුම ව්දියට අසරණ වෙලා ඉන්නේ .හැබැයි මොනම රාජ්‍ය බැන්කුවක වත් ජේස්ට පුරවසියන්ට 10%දෙන්නේ නැහැ .. 6.5% 7%තමයී දෙන්නෙ ..
@sandanirachel1738
3 ай бұрын
යහපතක්ම වේවා!!! වයසක දෙමාපියන්ට මෙය ඔවුන්ගේ වයෝවෘද්ධ භාවටයත් උපකාරයක්.....කාටවත් අත නොපා ,තමුන්ගේ දේවල් කරගන්න.
@IndraniIndrani-b5b
29 күн бұрын
බොහොම පින් ❤
@W.K.Amarasena
2 ай бұрын
ජෙයෂ්ඨ පුරවැසියන් වන අප හට මෙවැනි සහනදායී බැංකු පොලිය වැඩි කිරීමට ඔබතුමන්ලා ගත් උත්සාහයට මගේ ප්‍රශංසාව පල කරමි
@oman4569
2 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@NeetaNeeta-z4n
3 ай бұрын
Niyamai niyamai niyamai
@padmasoysa4920
Ай бұрын
දෙවියන් වහන්සේ ට ස්තුතියි ප්රශංසා වේවා වේවා. පොලි අඩු කල නිසා අමාරුවෙන් ඉන්නෙ 😮😮😮
@punsaraperera2289
3 ай бұрын
දළදා සමිඳුන් සරණයි අපේ ජනාධිපතිතුමා කරන්න යොධ බලශක්ති ලෑබෙවා
@pushpakumari2194
23 күн бұрын
එසේම වේවා ❤️
@ChandraMenike-y8b
2 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං
@Anoja-ii5nj
13 күн бұрын
❤❤godaakpinmaalimawatajaenjayawewa
@අමල්පෙරේරා-ඪ2ට
3 ай бұрын
මාලිමා රජයට ජයවේවා 🌷💖
@liliyan5972
3 ай бұрын
Malemawa samada wajabawa.😂❤❤❤❤🎉🎉🎉🎉
5:08
යෝෂිත රාජපක්ෂට වැඩ වරදියි|රටම පුදුම කරමින් බෙලිඅත්තේදී අත්අඩංගුවට|පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියපු කතාව
News Center
Рет қаралды 10 М.
8:28
අද උදෑසන යෝෂිත රාජපක්ෂ අත්තඩංගුවට. බෙලිඅත්ත නිවසේදී යෝශිතට මාංචු. #nppsrilanka #patakurullo
SL Economist
Рет қаралды 3,9 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
9:03
මීට කලින් මේ විදිහේ Tips දැකලා තියෙනවා ද ? | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 259 М.
26:34
යෝෂිත,රෝහිත,මහින්ද,ශීරන්තිගේ,කෝටි ගණනක සුපිරි මන්දිර මෙන්න.2025.01.25.
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 21 М.
14:12
හරි විපතක් වෙලා තියෙන්නේ/ඒ ජෝඩුවට ඉන්න වර්ග අඩි තිස්දාහක්! -මහින්දගේ ගේ සැප සියල්ල නලින්ද හෙළි කරයි
The Life Traveler
Рет қаралды 37 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 321 М.
20:10
2025 නව වසරේ මේ ලග්න හිමියෝ 4 දෙනාගේ ඉරණම උඩු යටිකුරු වෙනවා! - 2025 ලොවෙත් නැති වෙන්න ගොඩ යනව
Welawa
Рет қаралды 424 М.
11:08
ඔය කියන කිසි වරදක් මම දකින්නෑ- ආශුගෙන් මාලිමාවට සුපිරි ක්‍රෙඩිට් එකක්.අනුර අවුරුදු 10ක් පාලනය කරනවා
The Life Traveler
Рет қаралды 285 М.
13:48
Live 🔴 දු|ප්පත් අයට මේ කිසි දෙයක් ලැබෙන්නෙ නෑ" ජනපතිගෙන් දැන් විශේෂ ප්‍රකාශයක් Anura Kumara News
Sl Studios
Рет қаралды 90 М.
21:36
වීසා නැතුව රට යන්න මෙන්න විස්තරේ
Sudanthaka Vlog
Рет қаралды 185 М.
12:15
ආයෙත් අමතකයි කියන්නේ නැහැ. මොළයේ RAS එක හදාගන්නේ එහෙමයි. 6 Best Memory Retention Practice
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 367 М.
17:34
ඔබ ඉපදුනේ 9 , 18 , 27 දිනක නම් ඔබ ජයග්‍රාහී පුද්ගලයෙක් .
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 92 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН