Balangoda Radha Himi Sith Neth Asapuwa: A Life-Changing Revelation

  Рет қаралды 97,484

Neth FM Bana

Neth FM Bana

5 ай бұрын

NethBana​​​​, #trending
නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න

Пікірлер: 228
@tusetuse3853
@tusetuse3853 5 ай бұрын
පිං වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි
@shitashit5523
@shitashit5523 5 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා උතුම් වු ධර්මය අවබෝධ වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
@gunarathnamenikeurassawa-mu6fk
@gunarathnamenikeurassawa-mu6fk 5 ай бұрын
ස්වාමීන් වහන්ස මගේ නමස්කාරය වේවා නිරොගි සුවය ලැබේවා දිර්ගායු ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 4 ай бұрын
අන්‍යාගම් කාරිනියක් වන මට...... මේ බන දේශනාව ශ්‍රාවනය කරන්න ලැබීමෙන් ඇසුරැකරන්න සුදුසු ගුනවත් අය කවුරැන්ද නුසුදුසු අය කවුරැන්ද යන්න ලොකු අවබෝධයක් මේ තුලීන් ලැබීමම මා ලැබු භාග්‍යක්........ මාගේ ගෞරවනීය නමස්කාරය ඔබවහාන්සේට පුදකර සිටිමි. සාදු..සාදු..සාදු..🙏🙏🙏🙏
@sapalikasapalika5002
@sapalikasapalika5002 5 ай бұрын
සාද 🙏🙏🙏🌹🌺 සාදු 🙏🙏🙏🌹🌺 සාදු 🙏🙏🙏🌹🌺 අප ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ලෝක වාසි සියලු දේනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මීදේත්වා අවසන උතුම් නිවන් මග ලැබ්මට හෙතු වාසනාව ලැබේවා 🙏🙏🙏🌹🌺🌹🙏🌹🙏🌺🌹🙏🌹🙏🇰🇼🇰🇼🇰🇼
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd 5 ай бұрын
සාදු සාදු සාදු මගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
@k.skothalawala2766
@k.skothalawala2766 5 ай бұрын
සාදු.සාදු.සාදු.නමස්කාර.වේවා.පින්වත්.ස්වාමින්.වහන්ස.🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏
@user-dt3dg1tv4m
@user-dt3dg1tv4m 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@ydududyd3000
@ydududyd3000 5 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷
@nishanthipunchihewa5968
@nishanthipunchihewa5968 5 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dammidammi7312
@dammidammi7312 5 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
@RenukaDana
@RenukaDana 5 ай бұрын
❤ 1:22
@JayanthiFernando-yq6eh
@JayanthiFernando-yq6eh 5 ай бұрын
ස්වාමින්වහන්ස මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@rameshlakshitha3675
@rameshlakshitha3675 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏
@JayanthiVathuhevage
@JayanthiVathuhevage 5 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!
@NelumKahandawa
@NelumKahandawa 5 ай бұрын
නමෝබුද්ධාය !පින්වත් ස්වාමින්වහන්ස .සාදු !!!
@pathmaweerakoon1716
@pathmaweerakoon1716 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මෙි උතුමි දහම් දේශනා පින ප්‍රර්තනිය අමමහ නිවනට හේතු වාසනා වෙිවා සාදු සාදු සාදු
@ChandraKumari-gs3is
@ChandraKumari-gs3is 5 ай бұрын
නමස්කාරවේවා
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 5 ай бұрын
ඔබ වහන්සේට ධර්ම දේශනා කරන්න තව තවත් ශක්තිය දිරිය නිබද ලෑබේවා
@ranokaranoka6016
@ranokaranoka6016 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💛☸️☸️☸️☸️☸️☸️තෙරුවන් සරණයි 🙏🙏🙏
@nishanthipunchihewa5968
@nishanthipunchihewa5968 5 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@madhumuthukumarana2871
@madhumuthukumarana2871 4 ай бұрын
පින්වන්ත අපේ ස්වාමීන් වහන්සේ ට පතනා බෝදියකින් නිවන් අවබෝධ වේවා ..සාදු සාදු සාදු ...
@dulannisala6587
@dulannisala6587 5 ай бұрын
සාදු සාදු සාදු සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ 🙏🌺🙏
@MangalikaJayawardana
@MangalikaJayawardana 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 4 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
@user-hb1hg9sr4h
@user-hb1hg9sr4h 5 ай бұрын
Pinwath swamin wahansa oba wahansege bana monatharam lassanada dura rataka uddhayakata madi wela inna mohothaka kanata monatharannam mihirakda oba wahanseeta niduk neerogi suwayath deergausath paarthana karanawa uthum cathurarya sathya darmaya awa booda wewa teruwan saranai sadu sadu sadu
@ppandipperuma646
@ppandipperuma646 5 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
@hemaranawaka6311
@hemaranawaka6311 5 ай бұрын
සාදූ සාදූ සාදූ.. නිදුක් නිරෝගී සම්පත දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ..
@kosaynjdawy3002
@kosaynjdawy3002 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා
@SudarmikaMunipallage
@SudarmikaMunipallage 4 ай бұрын
SadusadusaminwahanasatapPin 16:48
@NelumLanka
@NelumLanka 5 ай бұрын
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා මමත් බොහෝ කාලයක් තිස්සේ සිහින මවනවා පින්වත් රාධ ස්වාමීන් වහන්සේ පින්වත් ඤාණදීප ස්වාමීන් වහන්සේ රාජගිරිය අරියඥාණ ස්වාමීන් වහන්ස ගෝතම ස්වාමීන් වහන්ස ඇතුළුව සියක් නමකට මගේ නිවසේ දී දානයක් පිලි ගන්වා උතුම් පිනක් රැස් කර සතුටින් නික්ම යෑමට. සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා
@chithrabandara2773
@chithrabandara2773 5 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@thanujasamanthi4868
@thanujasamanthi4868 5 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා!!🌸🌸🌷🌹🌹
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz Күн бұрын
අමා ධර්මය නැවතද ශ්‍රවනය කළෙමි .🙏 අසා නිවරැදි වෙමු .🪔
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj 20 күн бұрын
Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin! Pinwath swameen wahanse Suwapath wewa!, Aayu warna sapa bala pragctna wewa!, Namo Buddhaya!, Theruwan saranai!, Siyalu Sathwayo Suwapath wethwa!
@chandaniramyalatha297
@chandaniramyalatha297 5 ай бұрын
Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@RhmsRajakaruna-bq9ns
@RhmsRajakaruna-bq9ns 5 ай бұрын
පිංවත් ස්වාමිවහන්ස මගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏
@jayanthibandara7725
@jayanthibandara7725 4 ай бұрын
සාදු සාදු සාදු ..පැහැදිලි කිරිම ඉතාම හොදට කරනවා. ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@malshikashehani2674
@malshikashehani2674 5 ай бұрын
Sadu...sadu..sadu....pinwat swameen wahanseta mage uththamanga namaskarya wewa!!!
@sakunthalaranasinghe1428
@sakunthalaranasinghe1428 3 ай бұрын
සාදු,,සාදු,,සාදු,,,නමෝ බුද්ධාය,,උතුමිවු තෙරුවන් සරණයි නිවනම වෙත්වා
@ramanitilaka2992
@ramanitilaka2992 5 ай бұрын
Saadu saadu saadu pinwath sawameen wahanseta niduk neerogi suwaya.
@user-ow5nx5st7p
@user-ow5nx5st7p 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@mallikaliyanage7705
@mallikaliyanage7705 5 ай бұрын
Sadu sadu sadu teruwan saranai obawahanseta
@user-qt9dl8mi1e
@user-qt9dl8mi1e 5 ай бұрын
Siyalu satwayange sit satan niwewa!!!❤❤uthum balangoda radha suwamin wahanseta niduk nirogi wewa budu saranai!!!.🌿🌸🌸🌿🌺🌺🌹🌹🙏🙏Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!🙏🙏🌹🌹🌺🌺🌿🌸🌸🌿❤❤
@champiwijesingha9105
@champiwijesingha9105 5 ай бұрын
සාදු.සාදු.සාදු
@shanthisanthiagastinuge7566
@shanthisanthiagastinuge7566 5 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@SunilSunil-wr6fp
@SunilSunil-wr6fp 3 ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@indraniyapa5809
@indraniyapa5809 5 ай бұрын
🙏 🙏 🙏 🙏 සාදු ..සාදු ..සාදු
@user-dj5lt6lk1t
@user-dj5lt6lk1t 5 ай бұрын
🙏🙏🙏 බෝහෝම පිං ස්වාමන් වහන්සේට.
@user-wj1iw3js9k
@user-wj1iw3js9k 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා !!තෙරුවන් සරණයි !!🙏🙏🙏
@JolycelltJolycell
@JolycelltJolycell 5 ай бұрын
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏
@nimalshantha340
@nimalshantha340 5 ай бұрын
sadu.sadu.sadu pujaniya.wandaniya.pinwah suwamin.wahansa.niduk.wehwa nirogi.wehwa.suwapah.wehwa dirgausa.labahwa.🙏🙏🙏🙏🙏👊theruwan.saranai
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu ape rahathun wahanse ta 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt 5 ай бұрын
සාධු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@Chandaniaa00
@Chandaniaa00 5 ай бұрын
සාදු සාදු සාදු !
@NandaniDias-im2ns
@NandaniDias-im2ns 2 ай бұрын
Pin wath අපගේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta budu saranaie 🙏🙏🙏🙏🙏🙏
@user-fh8fm5xs2j
@user-fh8fm5xs2j 5 ай бұрын
Sadu sadu. Sadu very valuable sermon
@donakusuma2536
@donakusuma2536 5 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@sadathraka9472
@sadathraka9472 5 ай бұрын
සාධු"සාධු"සාධු"පින්වත්"සවාමින්"වහාන්ස"ඔබ"වහාන්සේගේ උතුම්"ධර්ම"ශ්‍රවනයෙන්"මගේ"ජිවිතේ"බොහෝ"අඩුපාඩු""සදාගෙන"සසර"ගමන"කෙටි කර ගන්න"අවශ්‍ය"ශක්තිය"ලැබේවා"ඔබ"වහාන්සෙගේ"දෙමාපියන්ටත්"බොහෝ"පින්" අත්වේවා"දෙවියන්"මේපින්"අනිමෝදන්"වෙත්වා"ඔබ"හැම නමින්"මියපරලොව"ගිට"ඥාති"මේ පින්"අත්කර"ගනිත්වා"මේ ධර්ම"දේශනාවට"මුලික"වු එ පින්වත්"පිරිසටත්"අප" සවාමින්"වහාන්සටත්" නිඳුක්"නිරෝගී"චිරජිවනය" ලැබේවා"සසර"ගමන"සුවපත්"වේවා"🙏🙏🙏
@user-fh8fm5xs2j
@user-fh8fm5xs2j 5 ай бұрын
Sadu sadu. Sadu obawahanseta mage namaskaraya vewa
@maheethperera8533
@maheethperera8533 4 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා!!දීර්ඝායුවෙිවා!!!!🙏🙏🙏
@chathurangajanaka5320
@chathurangajanaka5320 4 ай бұрын
නීදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා.අපේ ස්වාමින් වහන්සේට. .
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 5 ай бұрын
Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃👃💐💐💐💐
@DRAGONS398
@DRAGONS398 4 ай бұрын
ඔබ වහන්සේට උතුම් නිබිබාන පරම සුවයෙන් සුකිත තර වෙිවා 🙏🙏🙏
@linklanguage9106
@linklanguage9106 4 ай бұрын
මහත් ගුණ කඳම්බයක් දරාගත් පිංවත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! මෙවන් උතුම් ධර්ම කරුණු දේශනා කොට මහත් කරුණාවෙන් අපේ ජීවිත යහමඟට යොමු කිරීමට ගන්නා වෙහෙසට මාගේ නමස්කාරය වේවා! මාගේ අරමුණත්, මගේ ඥාණය ධර්මයෙහි මනාකොට හසුරවා, සෝවාන් මාර්ගයට පිවිසීමයි!
@thanujasamanthi4868
@thanujasamanthi4868 5 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌷🌸🌹🌼🙏🙏🙏
@SumanaPerera-uu5nj
@SumanaPerera-uu5nj 5 ай бұрын
Oba wahanseta ikman bawayakadeema Uthum niwan sepa labewa....Sadu Sadu Sadu 🌷🌷🌷
@kusumbalinda4360
@kusumbalinda4360 3 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිර්වාණය අවබෝධ වෙත්වා ...
@shanthirajapakshe3477
@shanthirajapakshe3477 Ай бұрын
Theruwan saranai oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏
@dedox6680
@dedox6680 4 ай бұрын
පින්වත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏
@subodasenarathna2396
@subodasenarathna2396 5 ай бұрын
Ahanna asai sadu sadu
@NirmaRanasinghe-py7mw
@NirmaRanasinghe-py7mw 5 ай бұрын
සාධු ! සාධු ! සාධු ! මාගේ නමස්කාරය වේවා !!
@dissakumari1875
@dissakumari1875 5 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🎉🎉🎉🎉🌷🌷🌷🌷🌷!!
@user-ii5un5lg6n
@user-ii5un5lg6n 5 ай бұрын
සාදු ☸️🙏!!!
@DamayanthiHetti-dx9gg
@DamayanthiHetti-dx9gg 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻💎🌹🛕🌹🛕🌹🛕theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻
@nishi6597
@nishi6597 5 ай бұрын
Theruwan.saranai.apage.pinwath.swamin.wahanseta
@menikhemali4299
@menikhemali4299 5 ай бұрын
Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏
@user-tt2lb3wo2f
@user-tt2lb3wo2f 4 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ...දීර්ඝායුෂ වේවා...
@kumudunikumu6988
@kumudunikumu6988 5 ай бұрын
Sadu🙏🏻 sadu🙏🏻 sadu🙏🏻
@MonikaPriyanthi-wf4zw
@MonikaPriyanthi-wf4zw 4 ай бұрын
Sadu sadu sadu namaskara weewa pinwath ape hamuduruwanta
@nirmalarousia8815
@nirmalarousia8815 4 ай бұрын
Theruwan saranayi pinwath swamin wahanseta nidhuk nirogi dheergayusha wewa oba wahanseta. 🙏🙏🙏
@user-hz8zt9hw6b
@user-hz8zt9hw6b 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .සම්මා සම්බුදු සරණයි, සාදු සාදු සාදු
@user-qw8hv2bq8x
@user-qw8hv2bq8x 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්සේට මේ පින් නිවන් පිනිසම වේවා
@nalikadamayanthi3282
@nalikadamayanthi3282 5 ай бұрын
🙏🙏🙏
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 5 ай бұрын
ඔබවහන්සෙට ...සියලු ..දෙවි..රැකවරණයි
@malindadesilva3217
@malindadesilva3217 5 ай бұрын
Suwaminwahansa bagiyawahansege darmaya sathiyi margaya sathiyi meya athdutuwemi meya athabulak .
@nuwanwasantha1608
@nuwanwasantha1608 5 ай бұрын
Teruwan saranai.
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 5 ай бұрын
DEERGAYU VEHVA PINBARA SAGHARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
@susanthachandani3163
@susanthachandani3163 5 ай бұрын
Sadhu,sadhu,sadhu...! Me pin oyaba wahansetath sawan yoman ma athulu samatath uthum niwan pinisama wewa...!
@dancelesson3141
@dancelesson3141 3 ай бұрын
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස
@SriyaniMalkanthi-nw9qp
@SriyaniMalkanthi-nw9qp 4 ай бұрын
Obawahanseta mage namaskaraya wewa mage karunika illimak me obawahanse Wenatchee basawalin puluwannam me uthum darmaya desanakarathwaaa ekata hethuwanam me desanawan godak wadagath agamak mokak unath jathiya mokak unath ape gaurawaniya wandaniya suwaminwahaselage e uthum awawada anusasana lokawasi siyaluma sathun manusathun udesa wasath uthum samawanasekwa karunika adahasak illimak pamani obawahanse balaporothuwena e amamaha niwana ikmanin labewa sadu sadu saduuu
@anulawthiinamaluwa732
@anulawthiinamaluwa732 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
@mangalasirinanda5814
@mangalasirinanda5814 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@rmc3567
@rmc3567 5 ай бұрын
අනේ ස්වාමින්වහන්ස මට ඔබ වහන්සේගේ දර්මදේසනාවක් කරවන්න ඕනී..ඒකට අවස්ථාවක් ලබා දෙන්න පුලුවන්ද..දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානය...මට ඔබ වහන්සේ මගෙ ගමට වඩම්මා දර්මදේසනාවක් කරන්න පුදුම ආසාවක් තියෙන්නෙ.මගෙ ඇස් පියවෙන්න කලින් මට ඊට අවස්ථාවක් ලබා දෙන්න ස්වාමින්වහන්ස .🙏🙏🙏
@chamilebuddhike9627
@chamilebuddhike9627 5 ай бұрын
අපිත් 11 වෙනිදා රාධ ස්වාමින්වහන්ස වඩමිමවලා බණක් කි⁣යවා ගත්තා .ලොකු බත් දන්සලක් දුන්නා
@rmc3567
@rmc3567 5 ай бұрын
@@chamilebuddhike9627 ඒ ස්වාමින්වහන්ස බනකට එන්න කීයක් අය කරනවද..සාමාන්‍යයෙන් දුර ඉදලනෙ එන්නෙ..එහෙම උනාම වාහනේට තෙල් ගහන්න ඕනී..එහෙමනෙ නේද
@samithsun7099
@samithsun7099 5 ай бұрын
ඔබට එය කිරීමට ශක්තිය dahiriya ලැබේවා
@user-jf3qv7pt1b
@user-jf3qv7pt1b 5 ай бұрын
ඔබෙ අදහස ඉටු වෙවා..
@pathmagunawardanaliyanage855
@pathmagunawardanaliyanage855 5 ай бұрын
මටත් ඒ වගේම පිනක් කර ගන්න ලොකුම ආශාවක් තියෙනවා. ඒත් මට ඒකට ශක්තියක් නැහැ.ඔබගේ බලාපොරොත්තුව ඉටු වේවායි.මම ප්‍රාර්ථනා කරනව.ඒ පින මමත් අනුමෝදන් වෙනවා.සාදු.....සාදු.....සාදූ....
@user-mw8ln5si8v
@user-mw8ln5si8v 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nimalwickramasinghe8778
@nimalwickramasinghe8778 Ай бұрын
Lsadu. Sadu sadu swaminwahanseta
@ThamaraSenavirathna
@ThamaraSenavirathna 5 күн бұрын
sadu,sadu,sadu,🙏🙏🙏🙏
@asokawijesuriya9156
@asokawijesuriya9156 4 ай бұрын
සාදු සාදු සාදු සාදු
@NilukaSadamali-dl6we
@NilukaSadamali-dl6we 5 ай бұрын
Sadu sadu sadu
@user-us4mp4gl5k
@user-us4mp4gl5k 5 ай бұрын
Deergaau labeewaa apee haamuduruwanee Saaadu Saaadu Saaadu
@ramanitilaka2992
@ramanitilaka2992 5 ай бұрын
Saafu saadi saadu pinwath
@user-hz8zt9hw6b
@user-hz8zt9hw6b 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@user-mr1vt5ok3r
@user-mr1vt5ok3r 5 ай бұрын
Maga namas karaya wawa suwamin wahansa
Balangoda Radha Himi Sith Neth Asapuwa 2024 01 14
53:32
Neth FM Bana
Рет қаралды 20 М.
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 20 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana
28:47
Ruwan buddha rashmi tv
Рет қаралды 690 М.
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 20 МЛН