No video

🥚එග් 65 , Egg 65 ( Indian most favourite spicy🔥Egg recipe) with English Subtitles.Easy Egg snack.

  Рет қаралды 21,798

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

🥚Egg 65 ( Indian favourite spicy🔥Egg recipe) 🥚
🥚එග් 65🥚
මෑතකදී ඉතාමත්ම ජනප්‍රිය වුන ඉන්දියානු රෙසිපියක්. ටිකක් කට දන විදියට හදන කෑමක්.
ඉතිං මේකට මේ 65 කියල යෙදුන හැටිත් කෙටියෙන් කියන්නං. මේ රෙසිපිය හොයාගෙන තියෙන්නෙ චෙන්නායි වල ප්‍රසිද්ද සූප වේදියෙක් වෙන A.M.Buhari , එයාටම අයත් Buhari Hotel එකේදි. 1965 දි ඉන්දියාව හා පකිස්ථානය අතර යුද්ධය අතරතුර, ඉන්දිය හමුදාවට ආහාර සපයන්න ඔහුට පැවරැන මොහොතක ,ඔහු විසින් මේ ආකාරයට සකස් කල මාංශ ආහාර ,හමුදාව අතර මෙන්ම පසු කාලෙක සාමාන්‍ය ජනතාව අතරත් බොහොම ජනප්‍රිය වුන බව කියවෙනව.
ඉතිං එදා ඉඳල අද වෙනතුරැ Buhari හෝටලයෙ වගේම ඉන්දියාවෙ හැම තැනම මේ රෙසිපියට හදන කෑම ගොඩක් ජනප්‍රිය යි.
Other Videos:
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 78
@nimalroom3056
@nimalroom3056 Жыл бұрын
හරිම වැදගත් අපි නොදන්න රෙසපි ගොඩක් ඔයානිසා දැනගත්තා මැණික ආසයි අහන්ඉන්න බෝහොම පිං බුදුසරණයි!!!!!!!!
@ireshasandarenu3669
@ireshasandarenu3669 Жыл бұрын
Godak watina videyos damana obata bohoma sthuthi jaya wewa Jesu pihitai
@nilanthikapunchihewage6163
@nilanthikapunchihewage6163 2 жыл бұрын
Thank you miss Oyage recipes harima pahadili Mama hithana brilliant Chef thamai Oya
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi
@geetha9401
@geetha9401 Жыл бұрын
Thank you ❤️ Chef for your lovely and looking very spicy egg receipie
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow superb recipe I never herd egg 65 before Thank U so much Chef for Ur great fantastic👌 video 👌👍🤩🤗
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
My pleasure 😊
@roinamarasinghe6096
@roinamarasinghe6096 Жыл бұрын
Excellent explanation. Thank you
@dinushashyamani7038
@dinushashyamani7038 2 жыл бұрын
මටත් ආස හිතුනා. 🥰🥰 අනිවාර්යෙන් හදනවා 👍👍
@sorayasaldin8234
@sorayasaldin8234 4 ай бұрын
Excellent Shani, your recipes are creative. Thanks
@subashiniekanayake5955
@subashiniekanayake5955 2 жыл бұрын
රසම රස පාටයි. I will try. Thanks friend.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Do try..you will like it..
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l 2 жыл бұрын
දැක්කහම කන්න ආසයි 💓💓💓
@nodej5831
@nodej5831 2 жыл бұрын
I tried this yesterday.it came out well.thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️🥰
@jeevscreations7900
@jeevscreations7900 Жыл бұрын
Kiyana EKA danennama kiyanawa... Recipe EKA superb 👍 Stutiyi...
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
Niyamayi මැඩම් ..බුදු සරණයි oyata ..
@PriyankaLiyanage
@PriyankaLiyanage 2 жыл бұрын
Wow, mouth Watering receipt ❤🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thanks a lot
@shanthi72
@shanthi72 2 жыл бұрын
Thank you miss 🐔 chiken 65, saha Chiken stue ekath හදාගන්න හැටි කියලා දෙනවා da.. 🙏
@rajasekarasampath6926
@rajasekarasampath6926 2 жыл бұрын
Shani you are so real and love your recipes and the way you present them.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you so much 😊 Sampath. Really appreciate..
@indraninanayakkara1348
@indraninanayakkara1348 Жыл бұрын
@@cookingwithchefshani w
@nayanakumuduni5539
@nayanakumuduni5539 Жыл бұрын
Mamath hadanawa thanks.
@nirmalalahiruni8169
@nirmalalahiruni8169 2 жыл бұрын
ඔයාට සුබපතනවා. බිස්කට් රෙසපි ටිකකුත් දෙන්න
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi, man daala thiyanawa 2 k kamathinan balannako..😊
@nirmalalahiruni8169
@nirmalalahiruni8169 2 жыл бұрын
@@cookingwithchefshani අනිවාර්යෙන්ම බලනවා
@yamalanka2308
@yamalanka2308 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 Жыл бұрын
I like it chefshani ........
@hiranshenuka126
@hiranshenuka126 Жыл бұрын
Super!! Love it..thanks👍
@stephaniejansz8571
@stephaniejansz8571 2 жыл бұрын
Thankyou very much God bless you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@ashankerewgodage9928
@ashankerewgodage9928 2 жыл бұрын
නියමයි
@roshanfr3454
@roshanfr3454 2 жыл бұрын
Good job 👍👍👍
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 Жыл бұрын
Thanks chef mok eka gahana kohomada kalawam karaganna kota purudu wanna lase kramayak kiyala dannako
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Wok ekan toss karanna , eka karalama purudu wenna. purudu wenna kiyala podi pans ganna epa, amaruwen unath hondata bara thiyana cast iron pan walin purudu wenna puluwan nan.mulin atha ridenawa , pichchenawa. eka ithin karanakota thama practice wenne, matath mulinma epa una..e unata dan nan eka para lip 8ka 10ka uyanna puluwan, hondin purudu unama . Chinese aya nan wali dala purudu wenawa..hondin practice unama oyata wathura unath halenne nathuwa toss karanna puluwan. tika tika try karanna..oya chef kenek wenna igana gannawada..? good luck bro..
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 Жыл бұрын
Ow mama hotel manage ment couse ekak kara kama hadanna asawata Thanks chef
@marianfernando6038
@marianfernando6038 2 жыл бұрын
Good idea Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome
@saranageemunasinghe8461
@saranageemunasinghe8461 2 жыл бұрын
Thank you chef
@sharasameen2834
@sharasameen2834 2 жыл бұрын
Thanks
@priyanilakshmi471
@priyanilakshmi471 2 жыл бұрын
Very nice
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thanks
@aselapriyanga
@aselapriyanga Жыл бұрын
In kerala India we enjoys chicken 65! Also very famous!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Yes yesterday I had chicken 65 Biryani, it was delicious 😋
@asokaweragoda2651
@asokaweragoda2651 Жыл бұрын
​@@cookingwithchefshani##g hi 6:11
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 2 жыл бұрын
Nice
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@priyankadewasiri6593
@priyankadewasiri6593 2 жыл бұрын
Shani, තායිලන්ඩි street food පුලුවන් නමි කිපයක් කියල දෙන්න. ඒවා ගොඩක් රස පාටයි . කන්න නමි බැරි වුනා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Man idiriyedi kiyala dennam..
@Nizz134
@Nizz134 2 жыл бұрын
Looks delicious 🤤♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
It was! Thank you..
@vijithaashoka6285
@vijithaashoka6285 2 жыл бұрын
Rasawath kareeyak nikan kannath puluwan
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow..wade wage kannath puluwan..
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
👍👍👍👍👍👍
@sriyaniweerasinghe1844
@sriyaniweerasinghe1844 2 жыл бұрын
Can we put this in the air fryer instead of frying?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You can make sure to select little bit high temperature..othewise it won't hold in to it's shape..getting soggy I mean..
@sriyaniweerasinghe1844
@sriyaniweerasinghe1844 2 жыл бұрын
Thanks
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
Onna balanna kalin like ksla hondeee💓💓💓
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😂😂 Dan balannko ehenan..😍
@rohinisenanayake313
@rohinisenanayake313 2 жыл бұрын
@@cookingwithchefshani I think it's very nice. Thank you Shani
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
💛💛💛💛
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@manjulasudarshani5506
@manjulasudarshani5506 2 жыл бұрын
Hadala balala kyannm rasa♥♥♥
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aniwaryenma..
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 2 жыл бұрын
මේක නම් හදන්නම් .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadanna hadanna ane..
@tharinduruwannagamuge4575
@tharinduruwannagamuge4575 2 жыл бұрын
පොඩි බෝල නැතුව පොඩි රොටි වගේ හදාගෙන තෙල් පොඩ්ඩක් දාල බදින්න පුලුවන් වෙයි නෙ😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow puluwan..
@Timmyboy788
@Timmyboy788 2 жыл бұрын
❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@prettygirlo_o5021
@prettygirlo_o5021 2 жыл бұрын
ඔයාට පුළුන්නං පේස්ට්‍රි හදන නිවැරදි ක්‍රමය කියලා දෙන්න .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mona pastry ekada oyata dana ganna one..
@prettygirlo_o5021
@prettygirlo_o5021 2 жыл бұрын
පෆ් pastry
@thilinisilva2794
@thilinisilva2794 2 жыл бұрын
🌶👍🌶👍🌶👍🌶
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthi..
@ramyapremadasa9998
@ramyapremadasa9998 2 жыл бұрын
Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 91 М.