රසට, ගුණට චොප්සියක් හදන්න සෝස් ඕනෙම නෑ.Vegetable Chop Suey without any sauces.Delicious & Healthy.

  Рет қаралды 135,226

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Ingredients අවශ්‍යද්‍රව්‍ය ‍:
Vegetables කැමති එළවලු 400g
Ginger ඉගුරැ 1/2 tbsp
Garlic සුදු ලූණු 1/2 tbsp
Corn Flour කෝන් පිටි 2 tbsp
Water වතුර
Salt ලුණු අවශ්‍ය පමණට
Suger සීනි අවශ්‍ය පමණට
Pepper ගම්මිරිස් අවශ්‍ය පමණට
Butter බටර් 2tbsp
Sesame oil තල තෙල් බිංදු කීපයක් කැමති නම් පමනක්
රසකාරක, සෝස්වර්ග කිසිම දෙයක් නැතුවත් රසට හදාගන්න පුලුවන්,
🥗 Vegetable Chop Suey 🥗
🥗 එළවළු චොප් සුයි/ චොප්සිය 🥗 .
කඩේකින් කන්න ගියහම ,ප්‍රයිඩ් රයිස් එක්ක, විතරක් නෙමේ ගෙදර විශේෂ අවස්ථාවක වුනත් අපි නිතරම හදන කෑමක්නෙ මේ එළවළු Chop Suey කියන්නෙ.
සාමාන්‍යයෙන් කඩවල් වල හදද්දි මේ Chop Suey එක රස ගන්වන්න ගන්න දේවල් අතර සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, සුප් කැට, විනාකිරි වගේ දේවල් ප්‍රමුකස්තානයක් ගන්නව.
ඉතින් අද මම මේ Chop Suey එක හදල තියෙන්නෙ ඒ දේවල් මොනවත්ම නැතුව. ඒ වුනත් හොද රසට තියෙනව.
ඉතින් ඔයාලත් සුප් එකක් වගේ නැතුව, එළවලු වල පාටත් ඒ විදියටම තියාගෙන මේ වගේ ලස්සනට, රසට එළවලු Chop Suey යක් හදාගන්න කැමති නම්, මම හදපු විදිහ පැහැදිලිව බලාගන්න පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 177
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
අවංකවමයි කියන්නේ මම ජොප්සි රෙසපීස් ගොඩක් බලලා තියෙනවා ,,කිසිම කෙනෙක් මෙහෙම කියලා දිලා නැහැ ,,කොන්පිට් එකපාරට දාගන්න කියනවා ඉට පස්සේ පාප්ප වාගේ එකට ඇලේනවා ,නමුත් ම්ස් තමයි හරිම ව්දිය කියලා දෙන්නේ චෙප් කෙනෙක් කියන්නේ නිකම් නොවෙයි නේ ,ගොඩක් ස්තුතියි ඔබ තුම්යට ❤තෙරුවන් සරනයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි. මම අමුද්‍රව්‍ය වුණත් සමහරු අකමැති වුණත් වෙලාවකට වැඩිපුර විස්තර කරන්නෙ ඒකයි. මොකද අපි දෙයක් දාන හේතුවත් එකකම දෑන ගත්තම , කෑම හදන්න රෙසිපි දශමෙටම ඕනෙ නෑ. ❤️
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
@@cookingwithchefshani මගේ හස්බනනුත් චෙප් කෙනෙක් අවුරුදු 30 ක සේව්ස් එක පිට රට ,,,,චෙප් ශයිනී යුට්බ් එකේ චෙප්ලා වැහි වැහලා ගෙවල් වල උයන චේප්ලා එ අය එකිනෙකට මඩ ගහාගන්නවා මඩ නාගන්නවා,, අපි දකුණේ වෙලා හොද ට උයන්න පුළුවන් අය නමුත් අපිට මැරෙන කල් ඉගෙන ගන්න දෙවල් තියෙනවා ,,ඔයා ගොඩක් බුද්ද්තිමත් ව්දියට දක්ශ ව්සිස්ට පලපුරු චෙප් කෙනෙක් ව්දියට ඔයාගෙ ජොබ් එක නිවරදිව කරලා පෙන්වනවා,,ගෙවල් වල චෙප්ලා යුට්බ් chenil දාගෙන රෙසපීස් කරනවා නේ එ අය කරන්නේ රියල් chap ලාගේ රෙසපිස් අරගෙන පොඩ් පොඩ් වෙනස් කම් කරලා ඉදිරිපත් කරනවා ඔයාගෙ කටහඩත් ම්හිරිය ඉතාමත් සිත් ඇදගන්නා ආකාරයට දක්ශ චෙප් කෙනෙක් ව්දියට නිවරදිව කියලා දෙනවා ,,ඔයාට හදවතින්ම සුබ පතනවා ,,මම අසනීපයෙන් ස්නායුගත කොන්දෙ බෙල්ල කොරවෙලා ඉවසන්න බැරී වෙදනවෙන් ඉන්න ලේඩ් කෙනෙක් බෙඩ් එකේ බෙහෙත් ඉදගෙන බෙහෙත් කරනවා ,,,මම saloon එකක් කරපු කෙනෙක් එත් අද අසනීපයෙන් අසරණ වෙලා මානසික කායික වැට්ලා ,,,මම බෙඩ් එකේ ඉදගෙන යුට්බ් එකේ බලනවා කැම බ්ම අවශ්‍ය දෙවල් ,,මොකද හොද ට උයන්න පුළුවන් කෙනෙක් මම දන් උයන්න වත් බැහැ ,,🌷🙏❤ඉල්ලීමක් කරන්න ම පුළුවන් නම් කරන්න ලම්ප්‍රයිස් රෙසපී එක ,,ඔරිජිනල් කහාබත,, බටුමොජුව,පරිප්පු හින්දලා ච්කන් ඔයාට පුළුවන් ව්දියට දාන්න තව ad වෙන්න තියෙනවා මේනු එකට අවුරුදු මාසෙ ගොඩක් අය බලාව් ,,ඔයාට තෙරුවන් සරනයි නංගී නවතින්නම් මම මදු කරුනානයක ,,,🙏❤❤️❤❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@ajanthakarunanayaka6041 Madhu akke oyata bohoma pin. E wagema ikman suwaya prarthana karanawa..mama lump Rice eka harenna anith okkama wage hadala thiyenne..oya hari..mata thargayak na..mata welawa labena widihata danna de anith ayata kiyala denawa..❤️
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
​@@cookingwithchefshani බොහොම ස්තුතියි බොහොම පින් සිද්ද වෙවා එ අසනිප සුව ප්‍රර්තනා කිරිමට ,,,ඔව් ඔයා හරි ජොබ් එක කරන ගමන් ඔයා යුට්බ් chenille එක කරන්නේ ,ඔයා කරන දෙ නිවරදිව උසස් ව්දියට කියලා දෙනවා ,,අද මම අසනීපයෙන් හිට්යත් එලවලු සෙරම නංගී ට කියලා කප්පවාගෙන රෙසපීය අවශ්‍ය දෙවල් ලං කරගෙන ඔයා කියලා දුන්නු ව්දියට චොප්සි එක හැදුවා ඉතාමත් රසට සුවදට ලස්සනට ගුනාත්මක බාවය රැකෙන ව්දියට අවා,ගොඩක් ස්තුතියි මොකද මට ආස හිතුනා එ ව්දියට හදන්න ,මට ගොඩක් දුකයි අවුරුදු එනවා මට කැම බීම හදාගන්න බැහැ සහා මට කිසිම ගුනයක් නැහැ අසනිප නිසා ගොඩක් වෙදනවෙන් ඔයාට ❤ පරිස්සමෙන් සහොදරි සියලූම වැඩ කටයුතු ඉතාමත් සාර්ථක ව කරගන්න ලෑබෙවා,,ඔයාගෙ සියලූම ව්ඩ්යෝ මම බලනවා,තෙරුවන් සරනයි ❤❤❤,මදු කරුනානයක අක්කී🙏👍👌🌷🔥
@manelpaskarakumaran3625
@manelpaskarakumaran3625 Жыл бұрын
​@@cookingwithchefshani😊
@dnbizness
@dnbizness 22 күн бұрын
Thank you Chef man oyage hama ekakma wage balanawa . Ewa hadanawa kawadawath waradinne .harima rasata hadenawa .
@anomasriyani9350
@anomasriyani9350 4 ай бұрын
දයාබර සොයුරිය ඔබව අගය කරන්න මට වචන නැහැ.ඒ තරම්ම ඔබ අපට සම්පතක්.මගේ දියනියත් මෙම ක්ෂේත්‍රයට හරිම ආසයි.ඇගේ බලාපොරොත්තුව උපෙලින් පස්සේ කෝස් එකක් හදාරා සූපවේදිනියක් වීමයි.ඊට ම්‍රලික හේතුව ඔබයි.මට ව⁣ගේම ඇයටත් රසට උයන්න පුලුවන්.වෙනදා කෑවෙ නැති එලවලුඅපිදැන්රසට උයාගෙන කනවා.ඊට හේතුව ඔබයි.රසට කොහිල උයන්නත් කියලා දෙන්න.සියලු දෙනාට තෙරුවන් සරණයි.
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
අනේ මට හරිම සතුටුයි..දියණියට සුභ පැතුම්..❤️
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමීයට
@dammekadammeka9777
@dammekadammeka9777 2 жыл бұрын
හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි ඔබතුමියට.
@kumarisamarasekara8695
@kumarisamarasekara8695 3 ай бұрын
Mamath haduwa marama rasai . thank you very much.kisima kenek mehema kiyala na hadanna ada tamai harima vidihata haduwe ❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
❤️👍
@lakmalihewamanage5634
@lakmalihewamanage5634 Жыл бұрын
Akka oyage resipe super. Budusaranai
@community1854
@community1854 2 жыл бұрын
I love this Chef. She does not copy styles from others, but presents something original.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you so much..
@shanthisilva3561
@shanthisilva3561 2 жыл бұрын
@@cookingwithchefshani gytdv
@chathurikaliyanage2717
@chathurikaliyanage2717 2 жыл бұрын
Thaks lot.
@kamanilakmali2293
@kamanilakmali2293 Жыл бұрын
US❤
@manavithathsarani3170
@manavithathsarani3170 Жыл бұрын
@@chathurikaliyanage2717 ,
@yvonnesamarathunga5223
@yvonnesamarathunga5223 Жыл бұрын
Oyata godak pin sarama rasapes supire tanks
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 2 жыл бұрын
You & your receipies are really pleasent
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 Ай бұрын
I made chop suey this way, dear. ❤️ It turned out beautifully. My mother and husband loved it. 😍 It is so fragrant and tasted so good. 😊 Thank you, Chef Shani! 💐 I sent this to my loku ammi in the UK. She is a retired Doctor who is a vegetarian in her 80s and she loved it. ❤ She has made a fried potato curry today following one of your recipes and had sent me a photo. Loku ammi says that you instruct well! She too has subscribed!👍
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
@@nawamalikakulasinghe4889 Thank you so much darling..these words are really encourage me to do what I do.🥰❤️
@awednesaluk600
@awednesaluk600 Жыл бұрын
I look forward to your next video. Please do an online class. You explain very simply and beautifully. love you soo much
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much 💓
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඉදිරිපත් කලාට 🙏 🙏 🙏
@nadeemathilakarathne
@nadeemathilakarathne 4 ай бұрын
මම හැදුවා හරිම රසට ආව ගොඩාක් ස්තූතියි ඔයාට
@vlogsbyrj2196
@vlogsbyrj2196 2 жыл бұрын
Rasa menu tikak kiyanna. Oyage recipe hirima rasaay.
@sirodealwis9258
@sirodealwis9258 6 ай бұрын
Thank you chef Shani for that good chop suey yr version receipe Im very happy with that receipe u gave us.❤
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 2 жыл бұрын
Beautiful ! Will make it soon .Thank you !
@nilupadesilva2019
@nilupadesilva2019 2 жыл бұрын
Thank you very much as you reason out what you do. It shows your knowledge. I going make the very same way you did
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you very much for your kind words 😊👍🥰
@ranjanph42
@ranjanph42 2 жыл бұрын
හොඳට පැහැදිලිව කියලා දෙනවා...thank u so much😇♥
@shyamaperera5152
@shyamaperera5152 2 жыл бұрын
Thanks dr ❤️
@meniksenaratne3546
@meniksenaratne3546 2 жыл бұрын
Great ! Thanks , normally I try your recipes , this weekend surely I want to try this 😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hope you enjoy
@manelr6912
@manelr6912 Ай бұрын
Very nice thanks
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 8 ай бұрын
ස්තුතියි 🙏
@kumaridisanayake1657
@kumaridisanayake1657 2 жыл бұрын
Oya harima widiyata kiyala dunna thanks dear.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️🧡
@priyankakaldera873
@priyankakaldera873 2 жыл бұрын
හරිම ලස්සනට කියලා දෙනවා thank you soooooo much
@nadeeisuruni609
@nadeeisuruni609 Ай бұрын
❤❤❤ Mn heduwa.harima rasata awa.thank you
@nayanamaduwanthi2609
@nayanamaduwanthi2609 2 жыл бұрын
තල තෙල් වෙනුවට ඔලිව් තෙල් දාන්න පුලුවන්ද? සැලඩ් ඩ්‍රෙසින් ගෙදර හදගන්න පුලුවන් කීපයක් කරන්නකෝ....❤️
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Wow looks delicious. Thanks chef shani.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@gowridias6979
@gowridias6979 2 жыл бұрын
Harima lesi rasat ewagema atiti aniwarenma hdanawa God bless you
@saranageemunasinghe8461
@saranageemunasinghe8461 2 жыл бұрын
Thank you chef stay safe & blessed
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too
@thamarakumari899
@thamarakumari899 2 жыл бұрын
බොහොම ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@potgrizzlie2776
@potgrizzlie2776 2 жыл бұрын
Thank you chef ,it looks so delicious.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too
@mangalikafernando705
@mangalikafernando705 2 жыл бұрын
Looking very nice thanks b s
@ig9633
@ig9633 Жыл бұрын
You have been subscribed! Thanks for the great recipes. Keep it coming. Greetings from USA 🇱🇰
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 2 жыл бұрын
Thank you for your recipe 😊..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 Жыл бұрын
Godak hodin kiyala dunna. Thank you very much
@wimalasiriudagedara8449
@wimalasiriudagedara8449 Жыл бұрын
ස්තුතියි
@kitchentipsk_wijerathna9895
@kitchentipsk_wijerathna9895 Жыл бұрын
Thanks 👍
@vindyananayakkara5071
@vindyananayakkara5071 Жыл бұрын
Ada tamai hariyatama chopsy hadanna dana gathte👍👌
@ashokaramaniwijesinghe9144
@ashokaramaniwijesinghe9144 Жыл бұрын
Thank you so much dear Chef Shani.
@chammikalandrum1392
@chammikalandrum1392 2 жыл бұрын
ගොඩාක් වටිනා Vidio එකක් ..thanks ..❤️
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි ඔබට ජෙසු පිහිටයි
@dinithidonsekara6363
@dinithidonsekara6363 2 жыл бұрын
Shani, thank you so much for the receipe. I made this few times and everyone enjoyed. Specially my mum loves it very much. Thank you once again. Greetings from Geelong (Melbourne )😘😘😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aww thank you so much for the lovely comment 😘 also glad to know that you are from Geelong, coz I'm in Melbourne too..❤️💐
@dinithidonsekara6363
@dinithidonsekara6363 2 жыл бұрын
@@cookingwithchefshani wow 😍😍😍 great to hear that.... Visit us when ever you r coming down Great Ocean Road. I will treart you with one of your recepies 😂😂😂😂
@shanthiperera3559
@shanthiperera3559 Жыл бұрын
Thanks very much
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
I try 😋😋😋
@vidurasanoj8411
@vidurasanoj8411 2 жыл бұрын
ගොඩක් හොඳයි .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi..
@kumaridisanayake1657
@kumaridisanayake1657 Жыл бұрын
Thanks
@fathimanilufa7233
@fathimanilufa7233 2 жыл бұрын
hri lassanai dekkama asi mama heta adanawa Thank you 👍👍👍
@ududumbara4765
@ududumbara4765 2 жыл бұрын
Budusarani Good luck
@TknpYatiyana
@TknpYatiyana 5 ай бұрын
Heta hadanawa ..thanks akke
@chanduladimeshikamudugamuw8408
@chanduladimeshikamudugamuw8408 2 жыл бұрын
Godak watina vedio akak
@gayanthikatachini228
@gayanthikatachini228 2 жыл бұрын
THANK you miss
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are most welcome
@shiromidealwis4769
@shiromidealwis4769 2 жыл бұрын
Welldone may God bless you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@awednesaluk600
@awednesaluk600 Жыл бұрын
I like soooo much ...
@priyadarshanisubasingha8978
@priyadarshanisubasingha8978 2 жыл бұрын
Godak watinawa..godaaak sthuthiyi😍
@vimalbandara4420
@vimalbandara4420 Жыл бұрын
Oyage video hari Lassanai ❤
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks ♥️
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
💜️මිස්... මේකට තව Button mushrooms , Brussels .. Zucchini ... එකතු කලාට කමක් නැද්ද ? 💜️🌷💜️🌷💜️🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
kamak na ane..🤩
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
@@cookingwithchefshani 🌷💜️අනේ........ මිස් ඔයා soooo sweet .. ඔයා එන්න මෙහේ( ඔසී) skilled migration visa එකක් හදාගෙන.. ඇවිත් පටන් ගන්න , cookery class කරන්නයි, ලංකාවේ කෑම තියන ලොකු රෙස්ටුරන්ට් එකකුයි .. මාත් එන්නම් වැඩට 😊😊😊😊 Thank u very much miss 💜️🌷💜️🌷💜️🌷💜️🌷
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
දෙයියනේ... ඔයා දාලා මං comment කරලත් තීනෝනේ.. ලැජ්ජවාවේ බැහැ .. මං මෙහේ එන්න කියලත් තීනෝ 🐵🙈🙈🙈🙈🙈🙈
@mohamednizam2163
@mohamednizam2163 2 жыл бұрын
I will made a this recipe 😍😍 I like this and easy
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hope you enjoy
@melishafernando406
@melishafernando406 Жыл бұрын
Thank you chef 👍
@kanthipushpa1347
@kanthipushpa1347 6 ай бұрын
Athakota rasa වෙනසක් nedda
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Good. Night. Thank. U. Budu. Saranai
@wasanthypathmanathan1335
@wasanthypathmanathan1335 Жыл бұрын
Looks delicious
@beatricezain8234
@beatricezain8234 2 жыл бұрын
ඔයාටත් බොහොම ස්තූතියි.👌
@mohamedasmy7572
@mohamedasmy7572 2 жыл бұрын
Wow...😋😋
@shamphatkumara5880
@shamphatkumara5880 Жыл бұрын
සුපිරි
@pathmarathnayaka3768
@pathmarathnayaka3768 2 жыл бұрын
Thank 💞😊😊
@sunnyrupasinha2751
@sunnyrupasinha2751 2 жыл бұрын
හොදයි අක්කි මමත් හදලා බලන්නම්කෝ. 👍කියලා දුන්නට තැන්ක්ස්. ♥️♥️♥️
@MallikaWijerathna-o4w
@MallikaWijerathna-o4w 7 ай бұрын
Niyamai
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
👍👍👍 chef, Pls can u show us how to make butter cream correctly ,
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Will upload soon
@නෙතුකුවෛට්
@නෙතුකුවෛට් 2 жыл бұрын
නියමයි, 👍👍
@kumaridisanayake1657
@kumaridisanayake1657 Жыл бұрын
Carrot kapala thiyena widiya kiyanna
@gunarathnathushari4175
@gunarathnathushari4175 29 күн бұрын
👍
@ranikagunawardena8770
@ranikagunawardena8770 Жыл бұрын
She presents the receipe with a style I like it.very very professional
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🌷
@darshanianuruddhika282
@darshanianuruddhika282 2 жыл бұрын
Thank you sooooo much.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome!
@fathimafaariha7397
@fathimafaariha7397 2 жыл бұрын
@@cookingwithchefshani u can make the corn flour with the vege stock its good i think
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks for the recipe God bless you 💖
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@කැමීලියා
@කැමීලියා 2 жыл бұрын
Thank u akky
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Chikan tambapu wathurenma elawalu tamba gattata kamak nadda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Oya kanawa nan kamak na..❤️
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
looks yummy 👍
@adtele2965
@adtele2965 2 жыл бұрын
Looking very testy..😋
@mangalikafernando705
@mangalikafernando705 2 жыл бұрын
Looking very nice thanks
@maduu7011
@maduu7011 Жыл бұрын
Batar wenuwata Astra demmata kamak nedda mis
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Kamak na..❤️
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 7 ай бұрын
Mata 34 year wenawa.man hari asai chef kenek wenna.Ehema ayata awastawa thiyenawa da, poddak kiyanna ko.pls
@ayoniveera381
@ayoniveera381 2 жыл бұрын
සරලයි. සුන්දරයි සත්තකින්ම අගයනවා. හැම දිනම මට එලවළු වර්ග 3 අඩුයි හදල රස කියන්නම්‍. මිස් 🙏🙏🙏❤️🌹🌹🌹🌹
@kumudiniperera4158
@kumudiniperera4158 2 жыл бұрын
adat👍👍👍katahada wanas wela sanipa nada paressamin enna teruwan sarani
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Tikak asaneepa wela hitiya..dan hondai..thank you..
@samanmeegasthenna8801
@samanmeegasthenna8801 2 жыл бұрын
Adath supiri Katahada wenas welaa
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..wenasa theruna neda..asaneepa wela hitiya..thama voice eka wenas..
@samanmeegasthenna8801
@samanmeegasthenna8801 2 жыл бұрын
@@cookingwithchefshani Ah ikamanin hoda wenna
@nizarniloofa2375
@nizarniloofa2375 Жыл бұрын
Hi akki long time
@kavinduanjana7055
@kavinduanjana7055 4 ай бұрын
Godak stuti
@susigamage6226
@susigamage6226 11 ай бұрын
@කැමීලියා
@කැමීලියා 2 жыл бұрын
අනේ මට coffee cake එකෙ recipe ඕන අක්කා
@r.adikaram30
@r.adikaram30 2 жыл бұрын
මටත්
@dnd4411
@dnd4411 2 жыл бұрын
👌👌😊
@kumarimishal7231
@kumarimishal7231 Жыл бұрын
වාස්පෙන් තම්බ ගත්තට කමක් නැද්ද
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව් කමක් නෑ..❤️
@kumarimishal7231
@kumarimishal7231 Жыл бұрын
@@cookingwithchefshani 😍 😍
@thilinisilva2794
@thilinisilva2794 2 жыл бұрын
👍👍👍
@kanthipushpa1347
@kanthipushpa1347 6 ай бұрын
කොන් පිටි නැතුව හදන්න බැරිද ඔනේමද ?
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Bari na, wathura unanne nathuwa hada ganna..❤️
@kanthipushpa1347
@kanthipushpa1347 6 ай бұрын
මොකද මට කොන් පිට් වලින් kema හදන්න danne na ගලක් wage වෙනවා 💓💓
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
@@kanthipushpa1347 හරිම පොඩ්ඩක් වතුරෙන් දිය කරල දාන්න..
@kanthipushpa1347
@kanthipushpa1347 6 ай бұрын
@@cookingwithchefshani Tnank you very much 💓💓💓
@buddikanuwan9992
@buddikanuwan9992 2 жыл бұрын
😍😍
@ShriyaMaa
@ShriyaMaa 2 жыл бұрын
මමනම් එළවළු ස්ටීම් කරලා ගන්නේ.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ethakota beri wena nisa man kamathi na wadiya .❤️
@niroojanniroojan-mr6lq
@niroojanniroojan-mr6lq Ай бұрын
💗💕🌹👍
@ureshajayarathne5279
@ureshajayarathne5279 2 жыл бұрын
මිස් කරපු කෝස් එක මොකක්ද . මොකේද කරේ කියන්නකෝ 🥺🥺🥺
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mama cookery course kale lankawe neme daruwo..Australia wala..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Oyata lankawe course gana wisthara hoyala kiyanna puluwan one nan mage yaluwek kiyapu wisthara anuwa..
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Vegetables kanna kemathak ati wenawa
@padmiabenayake1524
@padmiabenayake1524 2 жыл бұрын
💐💐👍
@lakshmimadappuli1700
@lakshmimadappuli1700 2 жыл бұрын
ඇයි මේ ලංකාවේ අය ඉංග්‍රීසි කැලි දාන්නේ ? ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් කෙසේ ද තේරුම් කර ගන්නනේ ? සේරම සිංහල නම් තේරුම් කරන්නේ.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Obata apahadili thanak thiyanawanan ahanna.man.therum karala dennam..🥰
@lakyshawineetha7988
@lakyshawineetha7988 2 жыл бұрын
Xmas Ceke Hadanna Kiyala Dennako 🤣
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 10 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 10 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 94 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 10 МЛН