මොකක්ද මේ ආසන 65 ලේලන්ඩ් සෙමිය😱😱😱 || Lanka Ashok Leyland Semi Luxury 65 Seated Bus

  Рет қаралды 25,826

Automobile ලෝකය

Automobile ලෝකය

Күн бұрын

Пікірлер: 111
@SajithMadusanka-l7r
@SajithMadusanka-l7r 11 ай бұрын
මේවා රූට් දුවන්නෙ දැනට බස් තුනයි. තව එකක් එනවා. එතකොට 4යි. එච්චරයි අය එන් නැ. අනික මේකෙ ආසන 65ක් නැ රූට් දුවන සෙටි හතරේ. මේවා ලංකාවට නෙමේ සිම්බාබ්වේට හදපුවා. 2018 ආවෙ. SUPCO පේන්ට් එකෙන්ම තනි දොර. තනි දොර දොර දෙක කරලා ආසන 58 විදියට තමා දැන තියෙන්නේ. ලියාපදිංචි කරනකොට ගැටලුවක් නිසාලු ආසන 58ට අඩු කරලා තියෙන්නේ ශ්‍රී පුර 04 කොළඹ (Semi) කල්පිටිය 07 කොළඹ (Nomal) මාවනැල්ල 662 මහනුවර (Nomal) කතරගම 10 මහනුවර (semi) ඉස්සරහට එනවා. මේ හතර විතරයි root. ඉතුරු බස් 15ක වගේ ප්‍රමාණයක් ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන ආයතනයක් වන NCG සතු Lyceum ජාත්‍යන්තර පාසල් වල පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යෙදවීමට මේ දවස්වල කටයුතු සූදානම් දොර දෙක කරපු බස් සියල්ලම ආසන 58 තනි දොර ආවෙ 65 එජෙස්ටබල් සීට් ආපුවා ආසන 49 දන්න තරමින් ගොඩක් ඒවා ආසන 58.
@automobilelokaya
@automobilelokaya 11 ай бұрын
ඔබගේ දැනුවත්කිරීමට ස්තූතියි. මට ලැබුනු තොරතුරුවලට අනුව මෙම බස් රථ ආසන 49 සිට ආසන 65 දක්වා..
@menuramayonlasitha
@menuramayonlasitha 10 ай бұрын
ඇයි පානදුර 458 රත්නපුර root එකෙත් එකක් තියෙනවා
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 10 ай бұрын
122 රත්නපුර කොළඹ නිම්සඳ එකක් දුවනවා
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
ඔව් බස් ගොඩක් ඇවිල්ල තියෙනවා..
@VIDUSHA_BUS_KINGDOM
@VIDUSHA_BUS_KINGDOM 10 ай бұрын
අපේ නගරයේ ඉදලාත් තාම දැක්කෙ නෑ 🤕​@@menuramayonlasitha
@gayanarunashantha1222
@gayanarunashantha1222 5 ай бұрын
Lorry chassi කියල chassi කොහෙවත් නෑ. ඕක ලැඩර් ෆ්‍රේම් චැසිය. ඕවා බස් වලටත් use කරනවා.අපේ රටේ ආර්ථිකේට, අපේ රටේ සමහර ප්‍රදේශ වල පාරවල් වලට හරියන්නේ ඔය චැසිය තමයි. Comfortable බව චැසියෙන් විතරක් මනින්න බෑ. අපේ රටේ drives ලට මොන චැසිය තියෙන වාහනේ දුන්නත් comfortable බවක් නෑ. එක චැසියේ වැරැද්ද නෙවේ. ඔය චැසි තමයි hilux වගේ සියළුම වාහනවල තියෙන්නේ.
@jkbro6016
@jkbro6016 3 ай бұрын
ඇත්ත මේ ලගදි ac බස් එක්ක් හැප්පිලා තිබ්බා ඊටපස්සෙ ඔය ඔස්තාර්ලා කියනව ac බස් තියෙන්නෙ හයිවේ වල යන්නලු හැමපාරකම යන්න ගියාම ඔහොම වෙනවලු උන් ලේලන්ඩ් බස් එකක් දැක්කම කියනව ලොරි චැසි අයින් කරල ජපන් බස් ඕනිලු 😂 ජපන්ද ඉන්දියන්ද අදාල නෑ ඩ්‍රයිවර් හරකෙක්නම් මොන බස් එකත් හැප්පෙනවා
@Randy-xg9ux
@Randy-xg9ux 11 ай бұрын
2018 ආපුවා. ඔක්කොම විකුණලා ඉවරයි😊
@automobilelokaya
@automobilelokaya 11 ай бұрын
අලුත් ඒවා ඕනෙනම් කලින් වෙන්කරලා ගන්න ඕනේ.. ඕනෙනම් අපි හරහා මිලදී ගන්නත් අවස්තාව තියෙනවා..
@Randy-xg9ux
@Randy-xg9ux 11 ай бұрын
@@automobilelokaya මේකෙ ඉස්සරහ glass එක එකක කොටයි එකක දිගයි නේද. Auto door එකෙ glass එක කොටයි වගෙ
@automobilelokaya
@automobilelokaya 11 ай бұрын
මමත් ඒක ගැන හරියටම දන්නෙ නෑ.. මම මේ විඩියෝ එකට තොරතුරු ලබාදුන් ඩිලන්ත මහතාගෙන් අහල කියන්නම්.
@vlogwithravindu
@vlogwithravindu 11 ай бұрын
superb brother❤
@automobilelokaya
@automobilelokaya 11 ай бұрын
Thank you so much 😀
@prabodhadharshana6604
@prabodhadharshana6604 10 ай бұрын
Thirukkurungudi Vengaram Sundaram Body
@sawronff4257
@sawronff4257 10 ай бұрын
Ape pareth thiye pandura rathnapura p.g.p express
@aswatahime3573
@aswatahime3573 10 ай бұрын
අපේ රටේ හැමදාම ඉතින් ලේලන්ඩ් හුචක්කු තමයි.පිට රටකට ගිහින් බලන්න බස් කියන්නේ මොනවද කියලා.
@jkbro6016
@jkbro6016 9 ай бұрын
ඒව ඉතින් හීන තමයි මේ පන අදින රටේ ඉදන් නම් 😅😅
@maleeshasadaruwan2635
@maleeshasadaruwan2635 10 ай бұрын
අවසාන වතාවට ලක්ශ 95යි කියන්නෙ දැන් කීයක්ද එතකොට
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
අහල බලන්න. දාල තියෙන no. එකන්
@jkbro6016
@jkbro6016 9 ай бұрын
වයිකින් එකත් 1යි45ද කොහෙද
@automobilelokaya
@automobilelokaya 9 ай бұрын
1යි 60යි.
@MURWARINGAMING
@MURWARINGAMING 10 ай бұрын
දම් රැජින ඔයිට වැඩිය හොදයි😅❤
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
hehe
@Senonnethmitha5920
@Senonnethmitha5920 8 ай бұрын
එක bus එකක් තිබ්බ කියල ලංකාවේම උන්ට giyahakida එකත් lorry chasiyak
@WasanthaGunathilaka-s7o
@WasanthaGunathilaka-s7o 4 ай бұрын
Dam rajinata wadiyanam hodai 😂😂😅😅
@siyathranasinghe7456
@siyathranasinghe7456 10 ай бұрын
Maru ❤
@bhagyabinosh1664
@bhagyabinosh1664 10 ай бұрын
Viking එකේ විඩියෝ එකක් ඔනේ
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
iwasan inna. lagadima
@Senonnethmitha5920
@Senonnethmitha5920 8 ай бұрын
මුන්ට හැම එකේම viking දූපත් වාසීන් ne ඉතින්
@WasanthaGunathilaka-s7o
@WasanthaGunathilaka-s7o 4 ай бұрын
ඇයි ඔයා කෙන්නෙයාවෙද? අප්‍රිකාවේ ද?
@akiluwarnakula9974
@akiluwarnakula9974 10 ай бұрын
Endiyawe kunu godawal nogena ape dewal walata eda dunna nam apita hega kana eka adu karanna puluwan
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
Ape wahana neneh.. Goda ganna dennema neneh..
@jkbro6016
@jkbro6016 9 ай бұрын
වේගා එක මතකයිනෙ 😅😅😅😅
@RoadRunner-cq7ii
@RoadRunner-cq7ii 10 ай бұрын
සැප නැවක්ලු 😂😂😂
@evopowerbomb3862
@evopowerbomb3862 10 ай бұрын
CTB 12M එකද මෙ 😌
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
නෑ නෑ.. මන් තවම CTB එකේ මේ model එක දැක්කෙ නෑ..
@jkbro6016
@jkbro6016 9 ай бұрын
ඒකට කියන්නෙ TF 2012 කියල
@wasantha2011
@wasantha2011 10 ай бұрын
මේ ඔයා අපේ කළාපයෙන් පිට ටිකක් දියුණු රටකට ගිහින් බලන්න , ඒ බස් එකක ගිහින් බලන්න , නැතිනම් ඔයාට මේ වෙනස තේරුම් ගන්න බෑ සහෝදරයා .
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
Mmm.. එහෙම අත්දැකීමක් නම් නෑ, හැබැයි මේක බොරුවට ජනේල් රෙදි දාගෙන යන අර්ධසුඛෝපබෝගි කියලා වංචාවෙන් මුදල් ගන්න බස් එකට වඩා පහසුකම් එක්ක අර්ධසුඛෝපබෝගී සේවයක් ගන්න පුලුවන් බස් එකක් හින්දා කිවේ.. normal bus walata bainawanam newei.. e hedeta math asai. Eth man kiyanne boru semiluxury wemuwata meka genawanam hodai neda?..
@shashinnawarathna5990
@shashinnawarathna5990 10 ай бұрын
ඔබතුමා ඒ රටකට ගියවෙලාවෙ එහෙ පාලකයන් රටේ දියුණුවට අරන් තියන පාලන නීති ගැනත් හොයලා බලන්න... අපේ රටේ කේ යනවිදිහට ඉස්සරහට තුන්වේල කන්නවත් බෑ..ඒසී බස් තියා ලොරියකවත් යන්න පුළුවන් වෙයිද දන්නෙනෑ
@jkbro6016
@jkbro6016 9 ай бұрын
තව ටික කාලෙකින් ලොරි වලත් මිනිස්සුන්ට යන්න වෙයි ලොරි චැසි කෙසේ වෙතත්
@automobilelokaya
@automobilelokaya 9 ай бұрын
ලොරිවල නෙවෙයි, කරත්තවලත් යන්නනම් වෙයි වගේ..
@WasanthaGunathilaka-s7o
@WasanthaGunathilaka-s7o 4 ай бұрын
Kalapayen pita ona tharam bus dakala thiyanawa.volvo ,scania ,benz,marcopolo bus ona tharam super luxury bus thiyanawa dakalath thiyanawa .volvo br11,,volvo br9600 supirima bus.thawa electric busuth thiyanawa.eth lankawe bus wala waraddak thiyanawa .palaweni de thama lorry chassis ,bus bodya thadu,pahasukam na,luxury muwawen sticker ,bafer,led light tikai,vip cabin ekai eketh kiwa paliyata luxury na .e seat pawa.namuth apita aluth bus chassiss hadanna puluwan ,thadu body hoda anarga aliniyam body sahitha viking bus bodya ghanna puluwan .luxury seat ghanna puluwan lorrya bus karanna puluwan .anika aluth bus genna one.wisheshayen volvo ,scania bus .
@Don_Ram
@Don_Ram 10 ай бұрын
බස් චැසි ළොරි චැසි කියල ජාති දෙකක් නැ දන්න ඔස්තාර් කෙනෙක් ඉන්නවනම් කියන්නකො වෙනස.
@jkbro6016
@jkbro6016 9 ай бұрын
මුන් මේ බස් චැසි කොයන්නෙ ac බස් වලටනෙ 😅😅
@RaptorF22Titanium
@RaptorF22Titanium 10 ай бұрын
ෙමක කමි වරදක් නැ ව ෙග් Air suspension නිසා සැප පහසුයි A /C නැති එක තමා පුෂ් ෙන
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
මේක එවන්නෙ අර්ධ සුඛෝපබෝගී සේවාවට. ඒහින්දා A/C නෑ..
@WasanthaGunathilaka-s7o
@WasanthaGunathilaka-s7o 4 ай бұрын
Lorry chassis kiyanne ewunge whana wala chassis,body rathranda .ane palayan lorry chassis ostharla tika yanna .umbaLA dan redda.e madiwata kalapen pita bus monawada kiyala penana enawa .thopi ewa penmana one na.bus walata kamathi minissu kalapen pita bus monawada kiyala dannawa.supri bus thiyanawa.anika viking dupath wasinlu.ayi ehema kiyana ewun pitara wasinda.hari kamak na.ane palayan ban yanna pitarata wasin yana .anith ewunge redawal awussana yanawa.thawa deyak. Parinatha wela nathi ewunlu lorry chassis picco.ethakota parinatha ewun wennathi lorry chassis gaga wallenne.ane palayan ban yanna .lorry chassis ostharla tika yanna .umbALA parinathai kiyalada kiyanne hadana .ane palayan ban yanna .😂😂😂😅😅
@automobilelokaya
@automobilelokaya 4 ай бұрын
ඇත්ත කතාව.. ලග තියෙන කිසිදෙයක් අගය නෑනෙහ් ඒකයි මෙහ්..
@ShashithShehan-tn7nz
@ShashithShehan-tn7nz 10 ай бұрын
මොනා උනත් ලොරි චැසි ලඩි 😅😂
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
oka lorry chassi newei bro. oka orginal bus chassi ekak. lorry chassi enne viking ekata.. mekai lynxsmart ekai bus chassy
@harshanalakruwan
@harshanalakruwan 10 ай бұрын
ලංකාවේ පාරවල් වලට ගැලපෙන්නේ ලොරි චැසි තමයි. කල්පැවැත්ම වැඩියි .
@RasalSR
@RasalSR 10 ай бұрын
@@harshanalakruwan 😂😂👍
@Senonnethmitha5920
@Senonnethmitha5920 8 ай бұрын
​@@harshanalakruwan😂😂😂😂😂😂
@mohamedjaseelmohamedshakee1222
@mohamedjaseelmohamedshakee1222 2 ай бұрын
azad bodiya
@amithasupun5971
@amithasupun5971 4 ай бұрын
කොහොම උනත් ඔය පෙන්නන බොඩිය එන්නෙ නෑ නේද ? පරන එක හොදයි..
@automobilelokaya
@automobilelokaya 4 ай бұрын
Vikng bodyada?
@amithasupun5971
@amithasupun5971 4 ай бұрын
@@automobilelokaya ඔව්
@automobilelokaya
@automobilelokaya 4 ай бұрын
ow. hebei dennam deken ekakwath enne ne.. oya model eken onenam order karala genna puluwan. hebei den be..
@janithchathumal8088
@janithchathumal8088 9 ай бұрын
Jarawak
@dineshmadhusanka7304
@dineshmadhusanka7304 9 ай бұрын
Lankawata hariyanne naha oka
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 9 ай бұрын
Indian nam lorryma thami ,ow bus nama hubus,😂
@yasirusampath6350
@yasirusampath6350 10 ай бұрын
සස්පෙන්ශන් කෙසේ වෙතත් චැසිය නම් ලොරිම තමයි.😂😂😂
@AkilanPrathip
@AkilanPrathip 10 ай бұрын
Modayak
@jkbro6016
@jkbro6016 9 ай бұрын
උබ දන්න පකක් නෑ උබ කියන විදිහටනම් පරන බෙන්ස් ,ඉසුසු ඒවත් ලොරි චැසි වෙන්න ඕන 😅😅😅😅 රැල්ලට කියවන්නැතුව හොයල බලල කියවපන්
@AkilanPrathip
@AkilanPrathip 9 ай бұрын
@@jkbro6016 ow mcn iya mama ma bus eka giya nuwara idhan anuradhapura ta pattama smoth yanawa kitala dhenbawath na bus nam menna bus
@jkbro6016
@jkbro6016 3 ай бұрын
​@@AkilanPrathipඔව් air සස්පැන්ශන් තියෙනවනම් චැසිය මොකක්ද කියන එක අදාල නෑ ගැස්සෙන්නෑ 😊
@anilpriyankara4199
@anilpriyankara4199 9 ай бұрын
ලංකාවේ සැපම බස්ද..😂😂
@automobilelokaya
@automobilelokaya 9 ай бұрын
එහෙමනම් කියන්න බෑ.. මේක අර්ධ සුඛෝපභෝගී නෙහ්. සුඛෝපභෝගී මීට වඩා සුවපහසුයි.
@harshanalakruwan
@harshanalakruwan 10 ай бұрын
ලංකාවේ පාරවල් වලට ගැලපෙන්නේ ලොරි චැසි තමයි. කල්පැවැත්ම වැඩියි .
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
එක අතකින් ඔයාගෙ කතාව හරි, ඒත් බස් චැසිත් මේ වෙද්දි ලංකාවෙ දාවනය කරනවා. ලොරි චැසි කල් පැවැත්ම වැඩියි, ඒ වගේමයි මේ වෙද්දී බස් බොඩියේ suspension හොදට දියුණු කරල හින්දා කට්ටිය මවාපාන අපහසුතාව බස්වල දැන් නෑ. හොදම උදාහරණෙ තමා අලුතින් එන සෙන්සර් බස් එක.
@bNj793
@bNj793 10 ай бұрын
හොඳයි බස් කියන ඒවා දැකල නැති අපේ රටේ අයට..දකුණු ආසියා කලාපෙන් පිට ගිහින් බලපල්ලා බස් කියන්නේ මොනවද කියලා.අපේ රට වල එවුන්ගේ ඔලු කාලා තියෙන්නේ.
@uglypeopleshollywood
@uglypeopleshollywood 10 ай бұрын
pissu bn thopita. yako thopita asa nadda passenger cabin ekak thiyena bus ekaka yanna. cargo body ekata seat gahapu ewaima gihin naaki wennada ona
@uglypeopleshollywood
@uglypeopleshollywood 10 ай бұрын
​@@automobilelokayamawapana apahasutha kiyanne mokakda oy. attatama apahasui thamai lorry body ekata seat gahuwama.
@jkbro6016
@jkbro6016 9 ай бұрын
ලොරි බොඩි කියල ජාතියක් නෑ 😅😅😅
@dilastreaming7216
@dilastreaming7216 10 ай бұрын
😂😂😂
@Korean919
@Korean919 10 ай бұрын
Nodanna huththawal katha karannaepa 😂😂
@chamilabandara-th6fh
@chamilabandara-th6fh 3 ай бұрын
Okkoma.mobahtta..oya.okkoma.ykaba.c.airnnchasi.sabana.karmma.anuwawnsswa..lankawa...minusu..salli.isarhata.tada.......sawaya..noslkaharinaw a...........ki.prrssna
@Korean919
@Korean919 10 ай бұрын
Lorry chassy ne gotheyo 😂😂
@jkbro6016
@jkbro6016 3 ай бұрын
මේකෙ Air supantion තියෙනවනෙ ඔයා පස්ස තියන් යන්නෙ චැසිය උඩද😂 ප්‍රයිම් මුවර් එකක ගිහින් බලන්න දැනෙන සැප බස් වගේද කියල ඒකෙ තියෙන්නෙත් ලොරි චැසියක්නෙ 😅
@VimukthiDeshapriya-y1x
@VimukthiDeshapriya-y1x 10 ай бұрын
ඒකත් ලොරි චැසිම තමයි
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
Meka bus chassi bn
@jkbro6016
@jkbro6016 9 ай бұрын
ලොරි චැසිය බස් චැසිය තරම් දිග නෑ මේකෙ තියෙන්නෙ මීටර්13 චැසියක්
@automobilelokaya
@automobilelokaya 9 ай бұрын
එකනේ, මේකට ලොරි බොඩියක් හයි කරොත් කොහොම හිටියිද?, සමහර අය බනින ඒවා ගැන හොයල බලද්දි යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ..
@jkbro6016
@jkbro6016 3 ай бұрын
​@@automobilelokaya😂
@jkbro6016
@jkbro6016 3 ай бұрын
මේකෙ Air supantion තියෙනවනෙ ඔයා පස්ස තියන් යන්නෙ චැසිය උඩද😂 ප්‍රයිම් මුවර් එකක ගිහින් බලන්න දැනෙන සැප බස් වගේද කියල ඒකෙ තියෙන්නෙත් ලොරි චැසියක්නෙ 😅
@Thabugalar69
@Thabugalar69 10 ай бұрын
bus dekala nethi unta mewath bus thama 😂😂😂😂😂😂😂
@WasanthaGunathilaka-s7o
@WasanthaGunathilaka-s7o 4 ай бұрын
Ayi oya bus dakala thiyanawada
@bimalkalan
@bimalkalan 10 ай бұрын
Thawath kunu ladiyak
@automobilelokaya
@automobilelokaya 10 ай бұрын
happuchchee ohoma kiyanna epa.. oka hodailu
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 355 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 38 МЛН
Brake Down | බ්‍රේක් ඩවුන් එක ගැන | sudumahathaya #ctb
13:51
Sudu Mahathaya Vibes - සුදු මහත්තයා
Рет қаралды 5 М.
විකිණී අවසන් ඇමතුම් ගැනීමෙන් වලකින්න
5:37
50 миллионов шин
0:24
ZNANIEEE
Рет қаралды 964 М.
Роскошный автомобиль и хамелеон
0:18
HE GOT COOKED BY MY HELLCAT ENGINE..!😂🔥 #shorts #mustwatch
0:19