ලක්ෂ 7 සිට අඩුවට ඉඩම් නිවාස 10ක් | Aduwata idam gewal | House for sale | Land sell | Ikman selling

  Рет қаралды 29,379

Ikman Selling

Ikman Selling

Күн бұрын

ikman selling apk link =myappmaker.io/...
Ikman selling web site link=
ikmanselling.com/
Property sell you tube chanal link =
/ @propertysell-qd9ps
Ikman selling face book page link = / ikman-selling-11340836...
අඩුවට නිවසක් හෝ ඉඩමක් Car for sale| tree wheel sale| Bike for sale / for sale/Sri lanka low bugat vehicle
#Haripara
#Carsale
#Bikeforsale
#Veenforsale
Vehicle for sale | Aduwata wahanayak | Car for sale| Sri lanka low bugat vehicles |
අඩුවට වාහනයක් සොයනවද?
එහෙනම් Hari para you tube නාළිකව සමඟ දිගටම රැදි සිටින්න අපිව SUBSCRIBE කරන්න.
වීඩියෝ එකක් දාපු ගමන් Notification එකක් මගින් ඔබේ ෆෝන් එකටම ගෙන්න ගන්න පහළ තියෙන බෙල් අයිකන් එක On කරන්න.
ඔබේ වාහනය විකුණා ගැනීමට අවශ්‍යද?
එහෙනම් දැන්ම අපිට කතා කරලා අපේ youtube නාළිකාව තුළ දැන්වීමක් පළකර ගන්න.(කෙටි පණිවිඩයක් එවන්න.අපි ඔබව සම්භන්ධ කර ගනු ලැබේ)
Whatsapp no.071-3298662
ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට,
/ @Hari para
#housesale #landsale #porpertysale
tag :- #Haripara,#Vehicleforsale,#Carforsale,#low bugatvehicle,#veenforsale,#Aduwata wahanayak,#treewheelforsale,#Bikeforsale,#low bugatbike,#Bikeforsale,#Bike,#Car,#Veen,#Tree wheel,#Ikman selling,#Property sell?
එහෙනම් ikman selling youtube නාළිකව සමඟ දිගටම රැදි සිටින්න අපිව SUBSCRIBE කරන්න.
වීඩියෝ එකක් දාපු ගමන් Notification එකක් මගින් ඔබේ ෆෝන් එකටම ගෙන්න ගන්න පහළ තියෙන බෙල් අයිකන් එක On කරන්න.
ඔබේ නිවසක් හෝ ඉඩමක් විකුණා ගැනීමට අවශ්‍යද?
එහෙනම් දැන්ම අපිට කතා කරලා අපේ youtube නාළිකාව තුළ දැන්වීමක් පළකර ගන්න.(කෙටි පණිවිඩයක් එවන්න.අපි ඔබව සම්භන්ධ කර ගනු ලැබේ)
Whatsapp no.078-3647787
ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට,
/ @Ikman Selling

Пікірлер: 64
@rahmanbhai1523
@rahmanbhai1523 3 ай бұрын
අම්මගේ රෙද්ද වීඩියෝ එක දාලා පැයයි ඕක ඇතුලේ ගේ වික්කලු බයිලා නේද ගාන්නේ youtube වලින් හම්බු කරගන්න මේකත් හොඳ අදහසක් එතකොට views එනවනේ😂😂😂😂
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 23 күн бұрын
මල්ලි අන්තිමට. පෙන්නපු අංක1 කේ.. ලක්ෂ. 7 තේ නිවස. තහඩු වලින් වටකරලද. තියෙන්නෙ පාරකුත් නෑ වගේ නේද.
@ThilakRanjith-wv3gg
@ThilakRanjith-wv3gg 25 күн бұрын
Dakunupalatha nadda❤❤
@JeewanthaDissanayake-u9x
@JeewanthaDissanayake-u9x 2 ай бұрын
Mirigama niwasa ta parak thiyanawada poto danna opu awlak nadda balanne kohomada
@maryantony6117
@maryantony6117 3 ай бұрын
හැමෝම දෙපැත්තම හිතන්න ඔය කියන ලක්ෂ අටට හතට ගෙවල් දෙනවනම් ලොකු දෙයක් දහ දෙනෙකුගෙන් ඔය මුදල් අරන් මාරු වුනාම අපට සල්ලිත් නෑ ගෙවලුත් නෑ හරියට ඉතාලි කැනඩා අරිනව කියලා හොර වීසා එවන අයත් හිටියා ඉඩම ගෙවල් බාර ගන්න යන දවසට තමයි ෆෝන් ඕෆ් කරලා හිටපු තැනක්වත් හොයා ගන්න බැරි වෙයි ඇත්තටම අයිති කාරයන් ඉදල කියයි මේ මගෙ ගේ මං විකුණුවේ නෑනෙ කියලා අපිට 😮
@SonataSonata-v8q
@SonataSonata-v8q 2 ай бұрын
ඇත්ත කතාව
@prasannaniluka6911
@prasannaniluka6911 3 ай бұрын
ලක්ස හතේ නිවස බිත්ති හදල තියෙන්නේ තහඩු වලින්ද මල්ලි
@anushashalo5366
@anushashalo5366 2 ай бұрын
Gampha පැත්තෙන් aduwata gewal nadde ganne
@Ikkusezu
@Ikkusezu 2 ай бұрын
Colombo awata nedhdha
@AshinshaSasangi
@AshinshaSasangi 3 ай бұрын
ලක්ශ පහත් දහයත් අතර ඉඩමක් පමණක් ගන්න පුළුවන් කෑගල්ල අවට තැනක් තියෙද
@Ginimalamahesh
@Ginimalamahesh 2 ай бұрын
භලාවතින් හොයලා දෙන්න පුලුවන්ද
@MohomedRamzeen-t8x
@MohomedRamzeen-t8x 2 ай бұрын
Bank loan thapu niwasak wattaling onee
@tuanraban2921
@tuanraban2921 3 ай бұрын
Badulla peththen lksha 25th 30 th athara geyak hoyala denna. Sthuthiy .
@sivaSiva-zw3ej
@sivaSiva-zw3ej 2 ай бұрын
Kahawatta ❤
@MuduMaduwanthi
@MuduMaduwanthi 2 ай бұрын
බස්නාහිර පලාතෙ කලුතර දිස්ත්‍රික්කයේ හොයලා දාන්නකො
@hansanidilhara4180
@hansanidilhara4180 2 ай бұрын
Peradeniya hospital ekata kittuwa idamak ona sinnakkara oppu
@GaliLatha-n7g
@GaliLatha-n7g 2 ай бұрын
Kalutharin danna
@german-englishwords3907
@german-englishwords3907 2 ай бұрын
Kuliyapitiya idamk thiyenm kiyanna .... perch 20 k wage
@nalayinimathi6336
@nalayinimathi6336 2 ай бұрын
Wattala keyak one thiyanavanam kiyanna
@budikakumari306
@budikakumari306 2 ай бұрын
මටත් අටකට විතඑ ගෙයක් හොයලා දෙනද❤
@dhammikanilmini533
@dhammikanilmini533 2 ай бұрын
Puthalam දිස්ත්‍රික්කයේ අඩුවට පොඩි ගෙයක් හොයා දෙන්න
@sudu6841
@sudu6841 3 ай бұрын
ලක්ෂ 7 ගෙවල් තියා ඉඩමක්වත් බැරි කාලෙක 7 කට තියන ගෙදර ගැන විස්තර ටිකක් දෙන්න මට.ගෙදර දාන්න video කරල.මට එකක් ගන්න ඕනි.කොහෙද තියෙන්නෙ කියලයි විස්තර.
@Wknilin
@Wknilin 3 ай бұрын
Apita kurunegalin p.15
@SonataSonata-v8q
@SonataSonata-v8q 2 ай бұрын
මේවා හරිම අයිති කාරයෝ දාන එවද නැතිනම් බොරුවට කට්ටිය දාන එවද මොකද දැන් ලංකාවේ හොරකම බොරුව වැඩී මිනිස්සුන්ගෙ සල්ලී ගසන් කනවා
@KMKPriyanthika
@KMKPriyanthika 2 ай бұрын
අපේ ඉඩමක් සහ ගෙයක් තියනවා විකුනලා දෙන්න නිකවැරටිය උණගොල්ල
@ikmanselling
@ikmanselling 2 ай бұрын
0783647787 Whats App
@hwnddayawansha
@hwnddayawansha 3 ай бұрын
ලක්ෂ 7ට තියෙන ඉඩම තහඩුවලින්ද හදල තියෙන්නේ මල්ලී.මොකද්ද එ ගේ.තෙරුම් ගන්න අමාරුයි.
@palithweerasinghe
@palithweerasinghe 2 ай бұрын
Alawuwa
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 3 ай бұрын
ඌව පලාතෙන් හොයලා දෙන්න බැරිද
@roshinishamila9423
@roshinishamila9423 3 ай бұрын
Mathata onne
@sameeraadhananjani8754
@sameeraadhananjani8754 2 ай бұрын
ගෙයක්ද ඉඩමක්ද
@sameeraadhananjani8754
@sameeraadhananjani8754 2 ай бұрын
බදුල්ලෙ ටවුන්එකේනං ඉඩමක් තියෙනවා
@dineshsanduni2293
@dineshsanduni2293 2 ай бұрын
බන්ඩාරවෙල අඩුවට නිවසක් ගන්න නැද්ද
@sama0336
@sama0336 2 ай бұрын
ගණන් කොහොමද ​@@sameeraadhananjani8754
@niroshajayakodi1769
@niroshajayakodi1769 3 ай бұрын
Mata ganpahata awatin lassa 5 ho 6 gat akka idama soya danna
@shalikasiriwaedna3117
@shalikasiriwaedna3117 2 ай бұрын
මට ඕන රිකිල්ලගස්කඩ පැත්තේ plz
@sujeevakumari5603
@sujeevakumari5603 2 сағат бұрын
එකම දේ දෙපාරක් කියන්න එපා
@SapnaRathnayaka-h7h
@SapnaRathnayaka-h7h 2 ай бұрын
ඔය මුදලට අපිට දොම්පෙ පැත්තෙන් ඉඩමක් හොයලා දෙන්නකෝ
@ikmanselling
@ikmanselling 2 ай бұрын
දාන්නම්
@SangeewaniGunasekara
@SangeewaniGunasekara 3 ай бұрын
Basnahira palathe gedarak ho idamak aduwata nedda
@ikmanselling
@ikmanselling 3 ай бұрын
දාන්නම්
@mangalikaherath-qo8yf
@mangalikaherath-qo8yf 2 ай бұрын
මාතලේ අළුවිහාර ඕනෙ මට
@MadushankaHerath-uz2mz
@MadushankaHerath-uz2mz 2 ай бұрын
මීගමුවෙන් හොයලා දෙන්නකෝ කුලියට ගෙයක් 15 withara
@solomonwickramanayake3178
@solomonwickramanayake3178 2 ай бұрын
තියෙනවා විස්තර කියන්න
@MadushankaHerath-uz2mz
@MadushankaHerath-uz2mz 2 ай бұрын
@solomonwickramanayake3178 මොනවද විස්තර ඕනේ
@PathulamalFerando
@PathulamalFerando 2 ай бұрын
Kadirane kamak nedda
@MadushankaHerath-uz2mz
@MadushankaHerath-uz2mz 2 ай бұрын
@@PathulamalFerando හා කමක් na
@MadushankaHerath-uz2mz
@MadushankaHerath-uz2mz 2 ай бұрын
@@PathulamalFerando main road එකට කොච්චර දුරද
@Da.DammikDammika
@Da.DammikDammika 2 ай бұрын
කෝ ලක්ස 7 ඉඩම ගෙවල්
@NilanthiSamaraweera-p1l
@NilanthiSamaraweera-p1l 2 ай бұрын
Bandarawela edamak thiyanawa wikunala denna
@ikmanselling
@ikmanselling 2 ай бұрын
0783 647 787 Whats App
@ChathurikaChathurika-hy6be
@ChathurikaChathurika-hy6be 2 ай бұрын
Balangodin hoyala dennako idamak
@ikmanselling
@ikmanselling 2 ай бұрын
ගේන්නම්
@RenukaRenuka-wy1ct
@RenukaRenuka-wy1ct 3 ай бұрын
👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
@Liyanagekumuduni-e4g
@Liyanagekumuduni-e4g 2 ай бұрын
😂😂😂අවදානෙද ඔනා 😂😂 ලක්ශ 7 අඩුය කියලා 😂😂
@ikmanselling
@ikmanselling 2 ай бұрын
ලක්ෂ 7 සිට කියලා තියෙන්නෙ 👈 7 ට අඩු කියලා නෙමෙයි තියෙන්නෙ
@nisanthatv4344
@nisanthatv4344 3 ай бұрын
දෙන නම්බර් වැඩ නැ බොරැවක් ද ඔයා කියන්නේ
@vayalasomaltha7491
@vayalasomaltha7491 3 ай бұрын
🥰🥰🥰🥰🥰🥰👍
@sajeewamanage5430
@sajeewamanage5430 2 ай бұрын
Matara nada
@KuG-p6e
@KuG-p6e 3 ай бұрын
මාතර යෙමි අඩුවට නැද්ද
@ikmanselling
@ikmanselling 3 ай бұрын
Follow the Ikman Selling channel on WhatsApp: whatsapp.com/channel/0029VaABuatHAdNNmhaKjd0v පහසු ගෙවීමේ ක්‍රමයට , අඩුවට ඉඩම් නිවාස බලන්න Ikman selling Whata app චැනල් එකට ඉහත ලින්ක් එකෙන් දැන්ම ජොයින් වෙන්න
ПОДРИФТИЛ С БАБУЛЕЙ #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,5 МЛН
Last Person Hanging Wins $10,000
00:43
MrBeast
Рет қаралды 151 МЛН
Мем про дорожку
00:38
Max Maximov
Рет қаралды 4,5 МЛН
ПОДРИФТИЛ С БАБУЛЕЙ #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,5 МЛН