මාස 7 දෝණි එක්ක දවසක් | සති 2ක බබෙක් දවල් දවසෙ තනියෙන් බලාගන්නෙ කොහොමද | Day Vlog

  Рет қаралды 25,434

Mom of Lithnara 🌷

Mom of Lithnara 🌷

Күн бұрын

Пікірлер: 103
@sd2bcommunication
@sd2bcommunication 12 күн бұрын
මාත් තනියමයි අක්කේ දෝණිව බලාගත්තේ. හම්බවුන දවසේ ඉදලා මේ වෙනකල්ම. දැන් නම් දෝණිට අවුරුදු 1යි මාස 4 ක් වෙනවා
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
අනේ සතුටුයි මැණික ඔයාලා මට හයියක් ❤
@chaminiindrachapa2781
@chaminiindrachapa2781 12 күн бұрын
අපේ ගෙදරත් මායි බබා ඊ දැන් පුතාට එක හමාරයි තවම කතා කරන්නේ නෑ .හැමෝම කියනවා මන් එක්ක තනියෙන් ඉන්න නිසාලු. ඒක ඇත්තද
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@ එහෙම දෙයක් නෑ අම්මා ඔයා බය නැතුව ඉන්න හැම දරුවම එක වගේ නෑ .. මං දැකලා තියෙනවා සම වයස්වල බබාලා 3න් 4 දෙනා ඉදලත් එක බබෙක් කතා කරන්න පරක්කු වෙන .. අම්මා සතුටෙන් ඉන්න බබා එක්ක 🥰❤️
@waruwaru8269
@waruwaru8269 11 күн бұрын
@@chaminiindrachapa2781eka ehema ne mage aiyage babala 3 k innawa podima ekkena katha kare 3 years walata kittu wela.
@PiumaliVilani
@PiumaliVilani 10 күн бұрын
Ana​@@chaminiindrachapa2781
@nimeshamadushani6928
@nimeshamadushani6928 12 күн бұрын
මාත් මාස 11 බබා එක්ක තනියම ඉන්න ඔනේ දැන් ටික ටික තෙරෙන නිසා මං බිමින් තිබ්බත් අඬන්න බලනවා කුස්සියෙ හිටියත් ඇගේ එල්ලේනවා අපි වැඩ කිය කියා එයාලව අඩන්න දාලා පැත්තකට කරෝත් වෙන්නේ දරුවා තනි වෙන එක මං හැම දේම බැලන්ස් කරනවා නිදියන්න වෙලාවට වෙඩිල්ල වගේ වැඩ ටික ඔක්කෝම කරගේන එයා ගාව ඉන්නවා සෙල්ලම් කර කර කෑම බීම කලින්ම හදලා තියනවා රෑට දෙන කෑම එකත් කපලා හොදලා අස් කරන් තියාගන්නවා ❤❤
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@nimeshamadushani6928 ඒක ඇත්ත අම්මා ❤️ එයාල වෙනුවෙන්නෙ මේ සේරම .. එයාව අඩවලා මේ මොන දේ කරත් වැඩක් නෑ... අපිව හොයන්නෙ එයාලට අපිව ඕනෙ නිසානෙ 🥰🥰මගේ දෝණි දැන් ඉදලම ඔහොමයි අම්මා පේන්න ඉන්න ඕනෙ ..වඩාගෙනත් වැඩ කරනවා මාත්
@nimeshamadushani6928
@nimeshamadushani6928 12 күн бұрын
@MomofLithnara අනේ ඔව් මං ෆෙස්බුක් එකේ දැක්කා බබාලා නිසා ස්ට්‍රෙස් වෙලා වැඩක් කරගන්න නෑ නිදාගන්න නෑ ගමනක් යන්න නෑ කන්න නෑ කියලා පෝස්ට් එහේම දාලා එ උනාට මං ඒ කිසිදෙයක් මග හරින්නේ නෑ මොකද අපේ කැමැත්තට ළමයි හදලා දුක් දෙන්න වත් අපි දුක් විදින්නවත් ඔනේ නැනේ මං මගේ දුවට ගොඩාක් ආදරෙයි හැම දෙයක්ම ගානට කරනවා වැඩ ගොඩක් තිබ්බත් හෙමිට පස්සෙ වෙලාවක හරි කරගන්නවා
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@nimeshamadushani6928 හැම අම්මෙක්ම ඔයා වගේ වෙන්න ඕනෙ බුදුසරණයි දෝණිටයි අම්මටයි ❤️🥰
@nimeshamadushani6928
@nimeshamadushani6928 11 күн бұрын
​@@MomofLithnaraඔයාලටත් බුදුසරණයි ඒ වගේම මේ විඩියෝ එක ලස්සනයි වීඩියෝස් දාන්න කමෙන්ට් කරන්න බැරි උනත් අනිවාරෙන් බලනවා
@MomofLithnara
@MomofLithnara 11 күн бұрын
@ අනේ ගොඩක් ස්තූතියි 🙏😍😍
@tinayaayasari6721
@tinayaayasari6721 17 сағат бұрын
Akke oya babata soap da ganne?mnada gana soap wargaya?
@MomofLithnara
@MomofLithnara 17 сағат бұрын
@@tinayaayasari6721 soap /body wash dekama use karanawa nanga .. Baby cheramy
@sachi-d1v
@sachi-d1v 12 күн бұрын
මම බාබා හම්බුන දවසෙ ඉදන් තනියම කර ගන්නෙ මගෙ හස්බන් රට ... බාබාට වයස අවු.1 මාස 6 තාමත් තනියම.හස්බන් මෙ අවුරුද්දේ එන්නෙ.
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@sachi-d1v ඔයා මටත් වඩා ශක්තිමත් අම්මෙක් ☺️ ❤️❤️❤️
@thusharifernando6712
@thusharifernando6712 7 күн бұрын
Cloth diaper eka කොච්චර welawak ekak use karanawada oya? Plz reply 🙏🙏
@MomofLithnara
@MomofLithnara 7 күн бұрын
@@thusharifernando6712 paya 3k 4k wage time eka adu wadi wenna puluwan amma
@thusharifernando6712
@thusharifernando6712 7 күн бұрын
Eka parak deparak chu dapuwama maru karanna one nadda? Ehema තෙත් වෙන්නෙ නැද්ද? මම දන්නෙ නැති නිසා මගෙ බබාටත් ගන්න නිසා අහන්නෙ🙏
@MomofLithnara
@MomofLithnara 7 күн бұрын
@ එහෙම නෑ අම්මා disposable diapers wagema thama dear මේකෙ insert එකට සේරම absorbe කරගන්නවා
@thusharifernando6712
@thusharifernando6712 7 күн бұрын
@@MomofLithnara හරි. ඔයාට ගොඩක් ස්තුති reply කලාට. මාත් ගන්න ඉන්නෙ. ස්තුති නොදන්නා දෙ කියනවට🙏🙏🙏😍😍
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 12 күн бұрын
Godak dewal apima kara ganniddi manasata hari nidahasak neda dannenne godak lassanai vlog eka chuty patiyatath oyalarath theruwan saranai 🎉🎉❤
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@LifeWithBrightness-tj9hf ඔව් ඒක ඇත්ත අම්මා දවසෙ අවසානෙට හිතම පිරෙනවා 🥰
@thusharifernando6712
@thusharifernando6712 10 күн бұрын
මම දන්නෙ නැති නිසා අහන්නෙ සාමාන්‍යයෙන් දවසකට බබාට තෙල්, බටර් කොච්චර ප්‍රමාණයක්ද දෙන්න ඕන? ඔයා වේලකට කොච්චර ප්‍රමාණයක් තෙල් හො බටර් දානවද?
@MomofLithnara
@MomofLithnara 10 күн бұрын
@@thusharifernando6712 මං අම්මා ප්‍රමාණ නම් මැනලා දෙන්නෙ නෑ ... හදන කෑම එක අනුව බලලා බටර්/පොල් කිරි/පොල් තෙල් ටිකක් එකතු කරනවා ❤️
@thusharifernando6712
@thusharifernando6712 10 күн бұрын
@@MomofLithnara ස්තුති 🙏.
@thusharifernando6712
@thusharifernando6712 11 күн бұрын
Oyage babage bara samanyen maseta kochchara wadi wenawada? Mage baba adu bare hitiye dan maseta 1, 200k wadi wenawa. Cloth diaper eka andawanne oya insert dalada nath nm nappy tiyalada? Raincot wage neda pita paththa
@MomofLithnara
@MomofLithnara 11 күн бұрын
බබාගෙන් බබාට බර වැඩිවීම වෙනස් අම්මා ..1.2ක් කියන්නෙ හොද බර වැඩිවීමක් මාසෙකට ☺️ insert දාලා ...මං නැපි දාන්නෙ නම් නෑ. ඔව්
@thusharifernando6712
@thusharifernando6712 11 күн бұрын
@@MomofLithnara thank you
@apageofishdiary6503
@apageofishdiary6503 10 күн бұрын
Akki feeding chair eke belts oya danne nadda
@MomofLithnara
@MomofLithnara 10 күн бұрын
@@apageofishdiary6503 මගෙ බබා තාම දගලන්නෙ නෑ නංගි .ඒත් ලගදිම දාන්න වෙයි. මගෙ බබා මාස 4.5 කෑම පටන් ගන්නකොට එයා චූටි නිසා දැම්මෙ නෑ. ඒ විදියට තාම දෙනවා මං ඉතින්.
@maleeandfamily
@maleeandfamily 12 күн бұрын
Math babala dennek ekka hamadema thaniyema karaganne .. api inne oman .. ape kiyana kisi kenek naa .. loku babat 5yrs chuti babata 1 1/2yrs.. dan awurudu 6k idan Api lankawen pita inne .. aith math oya vagema hamadema balance karagena karagannawa.. ❤❤❤ Ada thama vlogs dakke .. harima lassanii ❤❤ God bless you all ❤❤
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
අනේ thankyou soo much dear ..❤❤ ඔයාලා නිසා මං තවත් motivate වෙනවා හිතේ හයිය තියෙනවානම් මොනවද අපිට කරන්න බැරි 🥰🥰
@maleeandfamily
@maleeandfamily 12 күн бұрын
🥰❤️🥰🥰
@matharagepoornima1433
@matharagepoornima1433 12 күн бұрын
Paripu ane thambala wisikaranna ei wathura ane pls
@maleeshalakshanipeter7431
@maleeshalakshanipeter7431 11 күн бұрын
Amma ara yakada kudu packet eka kama ekata anthimata ekathu karanna. Anthima katawal 2kata wage dala kawaganna. Eka mulinma dala kawaddi ekata hulan wadunama malakada rahak wage enwa
@MomofLithnara
@MomofLithnara 11 күн бұрын
@@maleeshalakshanipeter7431 අම්මා ඉක්මනින් කවලා ඉවර වෙනවා නම් ඒකෙ ගැටලුවක් නෑ නේද හුලන් වැදි වැදි තිබ්බොත් තමා මට හිතෙන්නෙ එහෙම වෙන්නෙ ☺️
@dilnuwan287
@dilnuwan287 12 күн бұрын
Mage bbath oyage bbage wayasemai eyath me wagemai 🥰😍 hina weddith me widiyamai budusaranai manika 😘
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
බුදුසරණයි අම්මටයි චූටි දෝණිටයි ❤❤❤
@ashlohiwithlovingmemories8905
@ashlohiwithlovingmemories8905 10 күн бұрын
Oyage video lassanai
@TimeOnLochi
@TimeOnLochi 12 күн бұрын
Apiwa athithaye soduru mathaka walata ekkan giya oyata godak thanks manikaa❤❤❤ ..ithin oyage channel ekath ekka adaren ekathu una 161 ta..🎉🎉🎉
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
අනේ බොහොම ස්තූති ❤
@ShashikalaUdayangani-h9h
@ShashikalaUdayangani-h9h 12 күн бұрын
මමත් අක්කා වගේමයි තනියම හැමදේම කරන්නේ 😊 අක්කේ මගේ බබාට කම පටන් ගන්න inne උදව් හදපු කම ද දවසම දෙන්නේ
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@ShashikalaUdayangani-h9h සතුටුයි මැණික තව තවත් ශක්තිය ලැබෙන්න ඕනෙ 🥰 නෑ නෑ එක ලග වේල් දෙකක් එකට හදාගන්නවා මං උදේ දවල් හරි දවල් රෑ හරි ... පෙලක් දවසට වේල් තුනට තුන් පාරකුත් හදනවා ඒත් බොහොම කලාතුරකින් බබා ආස දෙයක් නම් වේල් දෙකක් දෙනවා .. මගෙ බබා තාම කෑම කන්න අකමැති උනේ නෑ මං හදලා දුන්න ☺️☺️
@ShashikalaUdayangani-h9h
@ShashikalaUdayangani-h9h 12 күн бұрын
@@MomofLithnara ❤️❤️
@ShashikalaUdayangani-h9h
@ShashikalaUdayangani-h9h 12 күн бұрын
හරි අක්කේ
@SadamaliNiluka-ie8qy
@SadamaliNiluka-ie8qy 9 күн бұрын
පොඩ්ඩක් පැහැදිලිව කියනවද බබාගෙ ඩයපස් එකේ නම. මටත් ලොකු වියදමක් යනව පැම්පස් වලට
@MomofLithnara
@MomofLithnara 9 күн бұрын
@SadamaliNiluka-ie8qy velona cloth diapers
@lakshikashiroshini6915
@lakshikashiroshini6915 11 күн бұрын
Ane nangi daipar ganne kohenda.kiyannako.hama thanama heuwa.man gampaha
@MomofLithnara
@MomofLithnara 11 күн бұрын
@@lakshikashiroshini6915 ඔයා අහන්නෙ cloth diapers ගැනද අක්කා ?
@Chathurya2000
@Chathurya2000 12 күн бұрын
Maath mage palaweni babawa balagaththe gdra wada kale thaniyama. Dn thawa petiyek enna innawa. Akki wagema thama mamath. ❤❤❤❤❤❤❤❤❤❤ adarei chuti petiyta. Budu saranai ..
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@Chathurya2000 අනේ බුදුසරණයි මැණික පරිස්සමින් ඉන්න 😍🥰
@JAYATHILAKACOMMUNICATION
@JAYATHILAKACOMMUNICATION 8 күн бұрын
මාස කීයෙන්ද කියන්නකො දුවෙක්ට කණ විදින්නෙ ❤
@MomofLithnara
@MomofLithnara 8 күн бұрын
@@JAYATHILAKACOMMUNICATION හරි නම් දැන් මාස 6න් තමයි විදින්න කියන්නෙ .. හේතුව එයාලගෙ ප්‍රතිශක්තීකරණ එන්නත් 3ම දීලා ඉවර වෙන්න ඕනෙ කියලා . හැබැයි මං ඒක නොදැන මාස 3 සම්පූර්ණ වුනාම විද්දා. බබාට දැනුනෙවත් නෑ හිරි වට්ටලා තිබුණ නිසා.
@ThushariIndika-b3g
@ThushariIndika-b3g 11 күн бұрын
Matat mage putha lebunu davase idalama taniyama weda kara gaththe mahaththyat udau kala baba hamba unet siseriyan karala
@MomofLithnara
@MomofLithnara 11 күн бұрын
@@ThushariIndika-b3g 😍😍😍
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 12 күн бұрын
Oya babata formula dunnada
@ruwanividarshana5340
@ruwanividarshana5340 11 күн бұрын
දොර ඇරලා තියන්න එපා... දොර ඇරලා තියෙනවා නම් දොරට වැටක් ගහන්න
@MomofLithnara
@MomofLithnara 11 күн бұрын
@@ruwanividarshana5340 තාම මගෙ බබා චූටිනෙ අම්මා එයා දන ගානකොට අනිවාර්යයෙන්ම ගහන්න ඕනෙ ☺️ නැත්නම් අවදානම් .
@i7890t
@i7890t 12 күн бұрын
ක්ලෝත් ඩයපර් ගත්ත ඔන්ලයින් ලින්ක් එක දාන්න්කෝ
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
Velona clothing එකෙන් dear ❤ buyvelona.com/product-category/baby-clothing/
@MaheshikaPitiduwagamage
@MaheshikaPitiduwagamage 12 күн бұрын
Babbage kema gena poddak kiynna.. Budusaranai patiyyat. Mata th ennaw masa 9 babek
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
හරි අම්මා චූටි පැටියටත් බුදුසරණයි ❤❤❤
@isharakumari7800
@isharakumari7800 12 күн бұрын
Ane akki walkar eka thaniyama thiyala weda karaddi balagena eyala oken watenawa mage babath watuna
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@isharakumari7800 අනේ හරි මැණික තැන්කූ 😍😍 මං මගෙ ලගින් තියන් ඉන්නෙ එයාව wolker එකේ ඉන්න කොට ඒත් මං පරිස්සමෙන් කරන්නම්කො 🥰🥰🥰
@ඒනු
@ඒනු 8 күн бұрын
එකෙන් චූ පිටට යන්නැද්ද කක්කි එක යන්නැද්ද අක්කා 🙄😊
@MomofLithnara
@MomofLithnara 8 күн бұрын
@@ඒනු නෑ තවම නම් මට වුනේ.. මගෙ බබාට ඝන ආහාර පටන් අරන් තියෙන නිසා stools pass කරද්දිත් පුංචිම කාලෙ වගේ නෙවෙයිනෙ .. ඒක නිසා ගැටලුවක් වෙලාම නෑ මට නංගා ❤️
@sew5856
@sew5856 12 күн бұрын
මගෙ බබාට මාස 10යි අක්කි. පුතෙක්. වාඩිවෙන්නෙ නෑනෙ තවම. මොකද්ද කරන්න ඕන 😑
@nimeshamadushani6928
@nimeshamadushani6928 12 күн бұрын
අනේ බය වෙන්න එපා අම්මා බබා වාඩි වෙයි මගේ බබාට ලබන මාසෙට අවුරුද්දක් පෙබරවාරි ඒ උනාට තාම එක දතක්වත් නැ ඩොක්ටර් කිව්වා දත් නැති අය නැනේ එක නිසා දත් එයි කියලා එවගේ තමයි බබාලා එක එක්කෙනාට වෙනස්
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@sew5856 අනේ නංගා හැම බබාම එකම කාලෙකට ඒ දේවල් කරන්නෙ නෑ .. මගෙ දෝණි පෙරලෙනවා හරිම අඩුයි මේ කාලෙත් ... ඒක බබාගෙන් බබාට වෙනස් වෙනවා.. කොහොමත් පුතාලා ටිකක් පරක්කු වෙනවා කියලා කියනවානෙ ... බය වෙන්න ඕනෙ නෑ ..
@sew5856
@sew5856 12 күн бұрын
Thankyou dr ❤​@@nimeshamadushani6928
@sew5856
@sew5856 12 күн бұрын
​@MomofLithnatra thankyou akki❤
@NILMIVLOGS
@NILMIVLOGS 13 күн бұрын
maath mehema kaaleyak gewanna godaak aasaawen inne akkii lagadimaa
@MomofLithnara
@MomofLithnara 13 күн бұрын
අනේ බුදුසරණයි මැණික ...ඒකාලෙ ජීවිතේ සුන්දරම කාලෙ කරගමු අපි 😍
@NILMIVLOGS
@NILMIVLOGS 13 күн бұрын
@MomofLithnara anee ou akkiiyoo..mta thaama babek mee eeth mn me awrudde balaaporottuwen innawa
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@NILMIVLOGS ඔයාගෙ බලාපොරොත්තු ඉක්මනින්ම ඉශ්ඨ වෙයි නංගා 🙏😍🥰
@NILMIVLOGS
@NILMIVLOGS 12 күн бұрын
@MomofLithnara ගොඩාක් පිං අක්කි 💖💖💖
@nihalnissanka-sn3vx
@nihalnissanka-sn3vx 12 күн бұрын
Mage babatat masa 7 sampurnai me 26ta.gdk watinva dr me video ek
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@nihalnissanka-sn3vx ගොඩක් සතුටුයි මටත් අම්මා 🥰❤️
@Chathuandsamaa
@Chathuandsamaa 12 күн бұрын
❤❤❤
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@Chathuandsamaa ❤️
@HashiniPerera-e5m
@HashiniPerera-e5m 8 күн бұрын
me wage channel eka pattakin loku sewayak. Hoda commiunication hub ekak. Thank you
@MomofLithnara
@MomofLithnara 8 күн бұрын
@@HashiniPerera-e5m 🙏😍
@ashlohiwithlovingmemories8905
@ashlohiwithlovingmemories8905 10 күн бұрын
Hi dr matath oya wayasema babek inne mageth channel ekak tiyanawa
@lifewithhavi5745
@lifewithhavi5745 11 күн бұрын
මමත් එකතු උනා අක්කේ❤❤❤ channel එකට ❤ ලස්සනයි vlog එක💕
@MomofLithnara
@MomofLithnara 11 күн бұрын
@lifewithhavi5745 thank you නංගා 🙏❤️
@amaaslifestyle
@amaaslifestyle 12 күн бұрын
aluthen math oyage channel ekata ekathu una ❤❤❤
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@amaaslifestyle ගොඩක් ස්තූතියි ❤️
@ShanikaGallage
@ShanikaGallage 12 күн бұрын
Adreeee 💗 Sosa mala
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
❤❤❤
@sepalikadilrukshi6166
@sepalikadilrukshi6166 12 күн бұрын
බබා චූ දැම්මම එලියට එන්නෙ නැද්ද ඒ ඩයපර් වලින් අම්මා
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@sepalikadilrukshi6166 කවදාවත් වෙලා නෑ අම්මා ... Velona brand එකෙන් මං ගත්තෙත් ඒකමයි leakage අඩුයි කියලා දැකලා.. මං අනිත් brand use කරලා නම් නෑ 🥰
@surajmaduwantha-im8lq
@surajmaduwantha-im8lq 10 күн бұрын
Anee akke babata kiri denakota konde yana ekta oya mokada kranne kiyanna koo
@DaysofNiroyt
@DaysofNiroyt 12 күн бұрын
❤❤❤❤❤❤🎉
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@DaysofNiroyt ❤️
@littlefamilyniluvlogs
@littlefamilyniluvlogs 12 күн бұрын
ඔන්න මාත් එකතු උනා....♥️අතීතයට දුව ගියා......මාත් මගේ වැඩ කර ගත්තේ ....ඔය විදිහට...
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@littlefamilyniluvlogs අනේ 😍😍
@CSLdiary
@CSLdiary 12 күн бұрын
Mamath ekathu una oya ekka onna.❤
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
@@CSLdiary 😍
@NTCreationslifestyle
@NTCreationslifestyle 12 күн бұрын
❤❤❤❤
@MomofLithnara
@MomofLithnara 12 күн бұрын
❤❤❤
@DhinukaLakshan
@DhinukaLakshan 9 күн бұрын
❤❤
@MomofLithnara
@MomofLithnara 9 күн бұрын
@@DhinukaLakshan ❤️
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Going to GUJARAT ☺️ #madhugowda
17:30
Madhu Gowda
Рет қаралды 349 М.
දරු ප්‍රසූතියකට පසු රෝහලේ ගෙවුන පැය 24......
17:04
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН