ලග්න 7 කට සුභ ලග්න 4 කට අසුභ අගෝස්තු මස පලාපල | 2024 August Lagna Palapala |

  Рет қаралды 106,630

Raavan Astrology

Raavan Astrology

Күн бұрын

Пікірлер: 676
@madushaperies2804
@madushaperies2804 5 ай бұрын
මාත් මිතුන ලග්නෙ මට අවුරුදු 30යි මගෙත් වටිනම දේ මගෙ මහත්තයා නැති උනා මාස 2ට කලින් . මාත් මගේ දරුවන් තුන්දෙනාත් කර ඇති පිනක් වේනම් ලක්ෂාන් ලෝහිතට උතුම් වූ නිවන් අවබෝධ වේවා !
@sanjeewabatagama4149
@sanjeewabatagama4149 5 ай бұрын
බුදු සරණයි
@gayanpresad7071
@gayanpresad7071 5 ай бұрын
බුදු සරනයි....
@hasithamadhuranga3692
@hasithamadhuranga3692 5 ай бұрын
බුදුසරණයි ...!!! 🙏🙏🙏
@TravelwithShan-u4j
@TravelwithShan-u4j 5 ай бұрын
එතුමාට අමා මහ නිවන අවබෝධ වේවා!
@praneethawanninayaka4175
@praneethawanninayaka4175 5 ай бұрын
Uthum Niwan suwa labewa
@PraneethKumara-o7y
@PraneethKumara-o7y 5 ай бұрын
වෘසබ ලග්නයට විස්වයෙ ආසිර්වාද ලැබෙිිවා ඔබතුමාටත් ස්තුුතියි විස්වයටත් ස්තුුතියි වෘෂබ ලග්නයට ජයවෙිිවා🙏🙏🙏
@Userbcr
@Userbcr 5 ай бұрын
මමත් සිංහ ලග්නෙ. ඔබතුමා කියපු හැමදේම ඇත්ත. ජීවිතේ පවා අත අරින්න හිතිච්ච තැනටම වැටිලා ඉන්නෙ. ඉදිරියට හරි ගියොත් හොඳයි. හැමදෙනාටම සුබ වේවා.. 🙏 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය.
@Sonicgaminghouse1979
@Sonicgaminghouse1979 5 ай бұрын
😊h😊😮 😮😮😊 😮 😊😮 😊😮😮😮😊😊 😮😮😊 😮😮😮😮 😮
@Sonicgaminghouse1979
@Sonicgaminghouse1979 5 ай бұрын
😊😮
@athuperera8800
@athuperera8800 5 ай бұрын
❤Thank You❤ අපිට ඉන්නෙ අපි විතරයි. මිනිස්සුන්ගෙන් ගොඩාක් පරිස්සම් වෙන්න. ළගම ඉන්න අය ඕනෑවට වඩා විශ්වාස නොකරන්න. නීති පද්ධතිය හා ආගමට ඇති බිය හැරුණු කොට, මිනිසා යනු ලොව තිරිසන්ම සතා වේ. පුලුවන් තරම් තනියෙන් හුදකලා වෙලා ඉන්න. හිත හොද මිනිස්සු සැම විටම වේදනා ලබන්නෝය. ඔබත් මේ ඝෝර සසර ජය ගන්න. බුදුසරණයි...❤
@chanchalasenarathna6447
@chanchalasenarathna6447 5 ай бұрын
😢😢😢😢
@AchiniNidarsha
@AchiniNidarsha 5 ай бұрын
මම ධනු ලග්නය බොහොම ස්තුතියි ඔබ‍ට, හැමදාම මග බලාගෙන ඉන්නෙ ඔබ එනකම් 🙏තෙරුවන් සරණයි ඔබ‍ට
@mushnmalani390
@mushnmalani390 5 ай бұрын
සිංහ ලග්නෙට ඔබතුමා වීතරයි හිත හැදෙන්න හරි දෙයක් කීවේ තෙරුවන් සරණයි ඔබතුමට 🙏🌷
@Dharmappriya
@Dharmappriya 5 ай бұрын
ඇත්තටම කන්‍යා ලග්නයට දුක් වින්දා.මේ කාලය හොද තත්ත්වයෙන් තියෙනවා .ස්තුති ඔබ තුමාට
@DilaniThakshila-m1y
@DilaniThakshila-m1y 5 ай бұрын
Yes
@RathnayakaS
@RathnayakaS 5 ай бұрын
හිත් වේදනාවෙන් හිටිය මට හිතට සැනසුම ගෙනාව ඔබතුමාට නිදුක් නීරෝගී වාසනාවන්ත කාලයක් වේවා
@anushkarangana812
@anushkarangana812 5 ай бұрын
සිංහ ලග්නයට ජයම වේවා ..🙏🙏🙏
@ආදරෙයිරත්තරන්ගොඩරියක්
@ආදරෙයිරත්තරන්ගොඩරියක් 5 ай бұрын
මෙෂ මම ඇත්ත හිත ගොඩාක් සැහැල්ලුවෙන් ඉන්නවා 🙏 ස්තුතියි
@anujagajanayaka1395
@anujagajanayaka1395 5 ай бұрын
සර් මන් ධනු ලග්නය ඔබ තුමාගේ පැහැදිලි කිරීම 100% නිවරැදි .මගේ ජීවිතේ පහුගිය වසරේ එපාවෙලා ජීවත් උනේ. ඔබ තුමාට තෙරුවන් සරණයි .....! 🙏 දීර්ඝායුෂම ලැබේවා .....!
@nilushikawanigasekara9833
@nilushikawanigasekara9833 5 ай бұрын
තෙරුවන් සරණයි වසන්ත මහත්තයා . ඔබතුමා කියන දේවල් හරියටම හරි. බොහොම ස්තුතියි ලග්න ඵලාපල පැහැදිලි කරලා දෙනවට.⁣ඔබතුමාට දිර්ඝායු ලැබේවා....!!!
@sujeewaranathunga4000
@sujeewaranathunga4000 5 ай бұрын
මම කුමිබ ලක්නය ඔබ තුමාට තෙරැනන් සරනයි
@ChandaniRak
@ChandaniRak 5 ай бұрын
මම සිංහ ලග්නෙ කියපුව සහතික ඇත්ත. ජිවත් වෙන්න තිබුණෙ ආත්ම ශක්තිය විතරමයි. අදනම් සිතට සතුටක් ඇති වුණා .
@dinukawijayanga1166
@dinukawijayanga1166 5 ай бұрын
විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය ❤
@suwarnamallika164
@suwarnamallika164 5 ай бұрын
මම කටක ලග්නේ වසන්ත මහත්තයා කියන දේ ඇත්ත දැන් ඉතින් ගේම් එකක් ගහන්නම ඕන දැන් දුකින් හිටියා හොඳටම ඇති තෙරුවන් සරණා ඔබතුමාට❤❤❤❤
@DineshaMadhushani-d5t
@DineshaMadhushani-d5t 5 ай бұрын
මමත්,මහත්තයත් දෙන්නම කටක..මේ වේලාවේ පුදුම සහනයක්..ඔබ තුමාට බොහොම පින්..!!ඔබතුමා කටක ලග්නෙට කියපු සියලු දේ සත්‍යයි..
@jcfkandgroup
@jcfkandgroup 5 ай бұрын
,ස්තුතියි ඔබතුමාට ලොකු සැනසීමක් මම කටක කිව්වා හරියටම හරි අලුත් game එකක් පටන්ගත්තා ඒ වගේ ලොකු විශ්වාසයක් තියනවා
@AyeshaPriyadarshani-z7h
@AyeshaPriyadarshani-z7h 4 ай бұрын
Sthuthi obathumata❤mithuna mamath❤
@SAMAN-e6p
@SAMAN-e6p 5 ай бұрын
විශ්වාස මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා
@cniwanthiperera9280
@cniwanthiperera9280 5 ай бұрын
ව්‍රෘශබ ලග්නයට මට හරියටම හරි🙏බොහොම ස්තුති ඔබ තුමාට
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොමත් ස්තුතිය මිථුන ලග්නයටද අනෙකුත් ලග්නවලටද සුභ වේවා ඔබතුමන්ට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා ❤️🙏
@supunsanjeewa3903
@supunsanjeewa3903 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාටත් පවුලේ සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@manelpadmini5734
@manelpadmini5734 5 ай бұрын
දීර්ගායුස ලැබේවා ඔබතුමාට තෙරුවන් සරනයි
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 5 ай бұрын
විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️😘😍
@Vidura_Namal
@Vidura_Namal 5 ай бұрын
ධනු ලග්නයට කියපුවා හරි 😢 ඉදිරිය සුබ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා . වසන්ත මහත්තයා ස්තුතියි ❤
@induheendeniya9985
@induheendeniya9985 5 ай бұрын
Oba.thuma kiwwa siyallama.hari puduma.karadayak thiyenne eliyata.bassama theruwan saranai oba.thumata 🙏🙏
@ireshamadushani887
@ireshamadushani887 5 ай бұрын
වසන්ත මහත්තයා සිංහ ලග්නයට කිව්ව කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.මේ අවුරුද්දේම පුදුමාකාර දුකක් ව්න්දේ.කවුරුත් ගනන් ගත්තේ නෑ.කිසිම උදව්වක් කාගෙන්වත් ලැබුනේ නෑ.මේ මාසේ සුබ උනොත් සිංහ ලග්නෙට ඒක ලොකු සැනසීමක්.
@srilakpanditha8123
@srilakpanditha8123 5 ай бұрын
Wish u all the success Iresha !
@anushkarangana812
@anushkarangana812 5 ай бұрын
මටත් එහෙමම තමයි ...!!බලාපොරොත්තු එකක් වත් ඉශ්ට වුනේ නෑ ...පුදුම දුකක් වින්දේ..😢😢
@unicmusicsl4516
@unicmusicsl4516 5 ай бұрын
Matat ehemai wenna tiyena hama deyak una
@hasinianuththara490
@hasinianuththara490 5 ай бұрын
ඔව් ඇත්තමයි
@DilaniKumarasingha
@DilaniKumarasingha 5 ай бұрын
Matath puduma dukak vinde
@sewnithakulathunga9582
@sewnithakulathunga9582 5 ай бұрын
මටත් හරිම සතුටුයි මහාත්තයා ඔබ තුමාට පිං
@lasanthajanaka8785
@lasanthajanaka8785 5 ай бұрын
මම සීංහ ලග්නය තියේන කේනෙක් . ඔබ තුමා කීයපු දේවල් හරීයටම හරී . නිවැරදි අනා වැකි කීයන්න ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා යී කීයා මම ප්‍රාර්ථනා කරමී. බුදු සරනයී . 🙏 .
@wish864-n1b
@wish864-n1b 5 ай бұрын
Yes im also සිංහ 🦁🦁🦁
@sameemadhu5344
@sameemadhu5344 5 ай бұрын
කටක ලග්නේ මගෙ මගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා
@deepikasubodhini9450
@deepikasubodhini9450 5 ай бұрын
තෙරුවන් සරණයි....... දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
@PradeepWicki
@PradeepWicki 5 ай бұрын
Mahathaya teruwan saranaiii!!!
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 5 ай бұрын
ඔබතුමාට දීර්ඝායු පතනවා..කියපු දේවල් ඒ විදියටම හරි...තෙරුවන්ගේ ආරක්ෂාව ලබා දිගු කල් ජීවත් වේවා
@sunilapremani2355
@sunilapremani2355 5 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤🙏🙏🙏
@chandrakpg8410
@chandrakpg8410 5 ай бұрын
ඔබ තුමාට තේරැවන් සරනයි..🙏🙏🙏🙏
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 5 ай бұрын
Man meysha ඔබ තුමා ට ..deywi පිහිටයි ❤❤🇦🇪🇱🇰
@sabithaudayakumari6541
@sabithaudayakumari6541 5 ай бұрын
Mithuna lagnayata jaya wewa
@mallikaperera5978
@mallikaperera5978 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු saranai
@Soma-vt3ly
@Soma-vt3ly 5 ай бұрын
ඔබතුමාට සියලු දෙවියන්ගෙ පිහිටයි ආරක්ෂාව ලැබේවා මේ විදියට දැනුවත් කරාට මම කුම්භ ලග්නේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 5 ай бұрын
සහතික ඇත්ත ඔබ තුමා කිවෙ මම මීන 🙏 🙏 ස්තුතිය ඔබ තුමාට තෙරුවන් සරණයි !!
@chandanajudewithanageperer7559
@chandanajudewithanageperer7559 5 ай бұрын
Budu Saranai Devi Pihitai
@monikadubai5757
@monikadubai5757 5 ай бұрын
මමත් බලන් හිටියෙ ඔබතුමාගෙන් අගෝස්තු ලග්ගපලාපල එනකල් කියපු විස්තර නම් හරිම හරි . ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏
@ChithraniPerera-m3t
@ChithraniPerera-m3t 5 ай бұрын
ඔබ තුමාගේ කතා විලාසය නම් හරිම ලස්සනයි .අහගෙන ඉන්න ආසයි.පහදිලියි විස්තර කිරීම හරිම සරලයි.දීර්ඝ ආයු වේවා .ස්තුතියි තෙරුවන් සරනයි !🙏🙏👏✍️🌷👍🔥❤️ජයවේවා!ආයුබොහො වේවා !🙏ලග්නය කන්නියා හරිම සතුටුයි .
@nirmalarousia8815
@nirmalarousia8815 5 ай бұрын
Harima aeththa mithuna lagnaya nam..sthuthiyi mahamayaaneni oba thumaata ..theruwan saranayi ..yahapathakma wewa .💕🙏💕
@SenuriDissanayaka-bu6iw
@SenuriDissanayaka-bu6iw 5 ай бұрын
❤❤❤ oba thumata pin siddawenawa .deyak karanna kalin oba thumaage video balanawa me mase hodaida nedda kiyala.e tharam viswasen oba thumage video balanne.
@suwarnarathnayaka298
@suwarnarathnayaka298 5 ай бұрын
🙏🙏🙏oba tumata godak pin mage danu oba tumata taruwan saranai 🙏🙏🙏🙏🙏🙏
@samanthisandamalit4642
@samanthisandamalit4642 5 ай бұрын
මම වුශභ ලග්නයෙ ඔබතුමා කියපු දේවල් හරි බොහොම පිං ඔබ තුමාට
@SenuBinari
@SenuBinari 5 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි
@donsumith6267
@donsumith6267 5 ай бұрын
කටක ලග්නයට කියපුවා හරියටම හරි ඔබට ගොඩාක් පිං මම ඉන්නේ කුවේට් එක ගොඩක් ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chamilapriyanga8315
@chamilapriyanga8315 5 ай бұрын
ඔබතුමා සිංහ ලග්නයට කිව්ව දේවල් ගොඩාක් හරි ගොඩක් පිං
@NadeeshaMadushani-i1v
@NadeeshaMadushani-i1v 5 ай бұрын
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ...මෙම දර්ශනය මගේ නෙත ගැටෙවුව මාගේ ආදරනීය විශ්ව මාතාවට ස්තුති .💐 ඔබතුමාට පිං අනුමෝදන් වෙත්වා.ස්තුති වේවා...මේ අපි වගෙ අසරන,මනුස්ස්‍යොන්ට මේ විදියට උදවු කරලා හරි මාර්ගය පෙන්නලා දෙනවාට.අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති පිං ගොඩක්ම.බුදු සරනයි ❤❤❤
@sathsarnipereraperera9205
@sathsarnipereraperera9205 5 ай бұрын
මම. ව්‍ර්සබ..thanks🙏🙏🙏
@nilanthimalimbada2287
@nilanthimalimbada2287 5 ай бұрын
Godak pin budusaranai mama danu
@InokaSanjeewa-b8y
@InokaSanjeewa-b8y 5 ай бұрын
Tharuwan srane oba thumatath pula smatath... Mma usaba.. Sekuru maha dasawa yanna..
@amilakariyawasam4483
@amilakariyawasam4483 5 ай бұрын
ඔබට ජය වේවා
@DinuushaRathnayaka-mq6rz
@DinuushaRathnayaka-mq6rz 5 ай бұрын
ජය වේවා ....👍💐💐💐
@dammikadammika788
@dammikadammika788 5 ай бұрын
😮❤❤❤❤wasanta.aitata.budu.saranai
@mohanmanju9618
@mohanmanju9618 5 ай бұрын
පලාපල කියවන අය අතරින් හිතට වදින්න විදින විදවන දේ හරියටම ගලපමින් බලන් උන්නා වගෙ ඇත්ත කියන ඔබ තුමාට දිර්ඝයුෂ ලැබේවා ...!බුදුසරණයි ...!
@hit7881
@hit7881 5 ай бұрын
බුදු සරණයි ...!!!දීර්ඝ ආයුෂ ලැබේවා ..!!!
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi 5 ай бұрын
Budusaranai 🎉
@Gigishelomi95
@Gigishelomi95 5 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතී... ❤
@kaushdissa4479
@kaushdissa4479 5 ай бұрын
මම කන්‍යා ලග්නේ. කියපු හැමදේම ඇත්ත එක වචනයක් නෑරම. බොහොම ස්තූතී ඔබතුමාට. බුදුසරනයි
@witharanaenglish7924
@witharanaenglish7924 5 ай бұрын
ජයම වේවා මහත්තයා ❤❤❤
@piyumihansika1111
@piyumihansika1111 5 ай бұрын
මම කටක.. ඇත්තටම ඇත්ත තමයි කියපු සේරම... හිතට සතුටක් දැනුනා.. ගොඩක් ස්තුතියි ඔබතුමාට..
@dilkijayathunga1750
@dilkijayathunga1750 5 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබතුමා කියපු හැමදේම ඇත්ත
@padminikyriakou6359
@padminikyriakou6359 5 ай бұрын
❤❤❤❤හදවතින්ම ස්තූතියි ඔබ තුමා මට කියපුවා හරියට ම හරි ඔබ තුමා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා
@sl.vidarshana2637
@sl.vidarshana2637 5 ай бұрын
විශ්වයට ස්තුති❤🙏🙏සිංහ ලග්නයට ජයම වෙවා❤
@nadeeshawijesundara6420
@nadeeshawijesundara6420 5 ай бұрын
සිංහ ලග්නය ජයවේවා ❤
@prasadipriyadarshani9338
@prasadipriyadarshani9338 5 ай бұрын
AththamAiiii❤❤❤❤❤❤❤sinha
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 5 ай бұрын
ස්තුතියි වසන්ත මහත්තයා ඔබනමි සැබැම දක්ෂයෙක්..👌 මම කටක ලග්නයේ කියපු හැමදේම හරියටම හරි ..💐
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 5 ай бұрын
Oba thumata Budu Saranai 🙏
@WasanthaWeerasingha-mg2ll
@WasanthaWeerasingha-mg2ll 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
@suwannaperrera5668
@suwannaperrera5668 5 ай бұрын
මමත් කටක ලග්නයට ජයවේවා ❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ruwandikadipani9797
@ruwandikadipani9797 5 ай бұрын
ඔබතුමාට බුදු සරනයි
@nadeeksarawanage7216
@nadeeksarawanage7216 5 ай бұрын
ගොඩක් ස්තුති ඔබ තුමාට , මම වෘශ්චික ලග්නෙ , කිව හැමදෙයක්ම ඇත්ත ❤
@pearlperera2272
@pearlperera2272 5 ай бұрын
ඔබ තුමා හැමදාමත් ඉතා පැහැදිලිව විස්තර කරනවා ..
@ghxhhsrilenga93
@ghxhhsrilenga93 5 ай бұрын
Wiswaha matawata aneka warayak suri wewa3❤❤❤
@chanchalasenarathna6447
@chanchalasenarathna6447 5 ай бұрын
Serama aththa sir
@gayannisantha9600
@gayannisantha9600 5 ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමාටත් විශ්ව මාතාවට දිර්ඝායුෂ ලැබෙිවා ❤❤❤
@NishuEkanayaka24
@NishuEkanayaka24 5 ай бұрын
මම මිතුන ..අහන්නත් සතුටුයි මිතුනට හොදක් වෙනවා කියලා...ඇත්තටම මගේ හිත උනු වෙනවා කන්න තියෙන බත් පත පවා දෙනවා ... ඒ තරම් මිනිස්සු ගැන දුකක් දැනෙන්නෙ😢🙏 ඔබතුමාට බුදු සරනයි ,🙏
@nalakavithanage8486
@nalakavithanage8486 5 ай бұрын
Oba Thumata Tharuvan Saranai
@RithumiRithumi-u5f
@RithumiRithumi-u5f 5 ай бұрын
මම කැමතිම කෙනෙක් මාහාත්මයානණි.ස්තුතියි ❤🎉
@Sanduwa-e2p
@Sanduwa-e2p 5 ай бұрын
මහත්මය තුලාවට කිවුව ඒව සියේට සීයක් ඇත්ත...ස්තූති❤
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 5 ай бұрын
සර් මම සිංහ සර් කිව්වා වගේම මගේ ජිවිතේට සතුට යහපත් කාලයක් උදවෙන්න පටන් අරගෙන තියෙන්නේ මේ වෙනකොටත් සර් අනේ ඔබතුමා මේ කරන සේවයට ගොඩක් පින් 🙏🙏🙏
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 5 ай бұрын
Budu saranai 🙏🙏❤️❤️❤️
@surangikanilmini7224
@surangikanilmini7224 5 ай бұрын
දීර්ගායු ලැබෙවා ඔබතුමාට තෙරුවන් සරනයි
@mallikaperera5978
@mallikaperera5978 5 ай бұрын
Theruwan saranai මහත්තයා mage lagnaya mina ඔබ තුමා කියපු දේවල් ඔක්කොම ඇත්ත බුදු saranai 🙏🙏🙏🙏🙏
@udenipriyangika3093
@udenipriyangika3093 4 ай бұрын
Hi😮
@rupparuppa4256
@rupparuppa4256 5 ай бұрын
Obathumata බුදු saranai මමත් usaba lakne kanak ඔබතුමා කියන කතාව හරි tharuwan saranai obathumata
@samadarapubuduni5846
@samadarapubuduni5846 5 ай бұрын
Mama wrushchika. Attama katawa. Puduma prashna godaka inne. Obathuma kiwwa wage me mase rata yana wede hari giyoth mama goda❤❤❤
@chandrakumari1572
@chandrakumari1572 5 ай бұрын
Aththa 👌🙏💗
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 5 ай бұрын
🌹🌹🌹🙏🙏🙏තෙරැවන් සරනයි.
@nimmipeters4172
@nimmipeters4172 5 ай бұрын
මම කුම්බ ලග්නේ ඔබ තුමා හරියටම හරි පුදුම තරමේ දුක් පීඩා මැද ගෙවුනේ අසත්පුරුශ ඇසුර නිසා මගේ විශාල මුදලක් නැති උනා මහත්මයා .ඒත් මං යන්නේ කේතු දශාවක කියලා වෙලාව බලපු වෙලේ කිවුවා ඒකට මොකද වෙන්නේ මහත්මයා .අනේ ආයේ නම් දුක් විදින්න බැහැ .මේ හොදටම ඇති මම ලංකාවෙන් ආවා.ඔබ තුමාට ගොඩක් පින් 🙏 කොහොමද මම ඔබ තුමාව සම්බන්ධ කර ගන්නේ ඔබට පිං සිදු වේවා 🙏
@SameeraSameera-e4p
@SameeraSameera-e4p 5 ай бұрын
😮
@AthulaBandara-ed9og
@AthulaBandara-ed9og 5 ай бұрын
වසන්ත මහත්තයා ඔබතුමා හරියටම වුසබ ලග්නය ගැන හැමදාම කියන්නේ මම හරිම දුක් විදින කෙනෙක් මෙ මාසෙ ලග්නය ගැන ටිකත් සතුටුයි 🙏🙏
@chamodimadubashini1181
@chamodimadubashini1181 5 ай бұрын
Premaniya wishwayata hadawathinma sthuthi😊🎉
@NishaD-wp4jv
@NishaD-wp4jv 5 ай бұрын
ඇත්ත මට එහෙම හිතුනා ❤
@devikakottahachchi7640
@devikakottahachchi7640 5 ай бұрын
Sthuthyi obathumata harima pudumai..sathyayai niduk nirogee deergau labewa Theruwan saranai 🙏🏵
@chathushinimashika6442
@chathushinimashika6442 5 ай бұрын
ඔබතුමාට බෙහෙවින් ස්තූතියි
@SenuriDissanayaka-bu6iw
@SenuriDissanayaka-bu6iw 5 ай бұрын
Kumba lagnayagen kiuwa hariyatama hari 🙂🙂♥️
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 5 ай бұрын
ඔබතුමා හරි කුම්බ ලග්නය ගැන කිව සුපිරියටම මම ඉන්නේ මැදපෙරදිග තෙරුවන් සරණයි ඔබතුමාට
@nelum-h6r
@nelum-h6r 5 ай бұрын
මම තුලා ලග්නය. 2024/7/7 ඉදල ගත කරන්නෙ සිකුරු අන්තර් දසා කාලය.අවුරුදු 2;3 කරදර ගොඩක් ආවා.දැන් නම් හොදයි කියල හිතෙනව.සුබයි කියල හිතෙනව.ඔබතුමාට ගොඩක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
@pubudu-d8x
@pubudu-d8x 5 ай бұрын
Oya hari
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН