මිග්‍රේන් පහසුවෙන් සුව කරගන්න උපක්‍රම 7ක් | 7 Simple Tips to Get Rid of a Migraine Fast!

  Рет қаралды 51,940

Dr. Gayani Nuwanthika

Dr. Gayani Nuwanthika

Күн бұрын

Пікірлер: 101
@tharakadias5270
@tharakadias5270 Жыл бұрын
Dr. මටත් තියනවා...එහෙම එන්කොට රෑ නිදා ගන්න ඉස්සේල්ලා දෙහි කොළ දාලා වතුර හෝ නිකන් වතුර හරි රත් කරලා හුමාලය ඇල්ලුවට කමක් නැද්ද .
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Thank you so much Theruwan Sarani.!
@playome305
@playome305 Жыл бұрын
Thanks doctor ♥️👍
@upaliperera6246
@upaliperera6246 5 күн бұрын
Thanks❤
@nilanthiabewikcrama6549
@nilanthiabewikcrama6549 3 ай бұрын
Thank you miss godak wadagath una meka nam.. ❤❤😢
@DilhaniDilhani-yn4xt
@DilhaniDilhani-yn4xt 8 ай бұрын
Thank you doctor
@from_2050
@from_2050 9 ай бұрын
මට මැරෙන්න හිතිලා ඉන්නෙ ඩොක්ටර් තාම මට 19යි...A/L වැඩ සේරම නවතිලා දෙයියනේ 😭😭
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika 9 ай бұрын
Lagama inna Ayurveda dr kenekgen treatments araganna ikmanata
@adsbha6192
@adsbha6192 2 ай бұрын
ඔයා හෝමියෝපති වෙදකම search කරන්න.ඒක හරියනව.
@gayasharanasinghe5995
@gayasharanasinghe5995 Ай бұрын
උදේට හිස්බටට ලුණු කන්න.පොටිලූණු ගෙඩි තුනක්.
@adsbha6192
@adsbha6192 Ай бұрын
@@gayasharanasinghe5995 ලුණු නෙමෙයි රතුළූණු ගෙඩි 3ක් ක් කටට දාලා තොල්දෙක වහලා හපන්න.උගුර,කණ,නාසය ඔක්කොම ශුද්ධ වෙනවා.සෙම්ප්‍රතිශ්‍යාව හැදිගෙන එනකොටම ඔය විදියට ළුණු කෑවොත් එතනින්ම ලෙඩේ ඉවරයි.
@malithsadaruvan7131
@malithsadaruvan7131 Ай бұрын
මමත් ඒලෙවල් . මටත් කරගන්න දෙයජ් නෑ 🥺
@Tryandreams
@Tryandreams Жыл бұрын
Doctor Mata migren thiyenava eth awurudu dekek thisse rata ninda yanne payak vage ra purama avadiyen e nisama man davalta nisa ganna huru una davalta man ninda yanava rata vda
@DinushaPriyadarshani-e2z
@DinushaPriyadarshani-e2z Ай бұрын
Docter matath thiyenwa eruwatadaya ardu hthrak vithara apa welathiyanne mama dan oman enne medi hdenawa wadi olukakkumi wamani yanawa karkilla nitharama thiyenwa auwadiha balanna ba me danuth hdila thiuana gaman behethak balagannna. Puluwan da
@SDMusic197
@SDMusic197 Жыл бұрын
වටිනා වීඩියෝවක් බොහොමත් ස්තුති ඩොක්ටර් හැමෝම දැනුවත් වෙමු බුදුසරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏❤️❤️❤️❤️
@LakshanRavindu-xx3pk
@LakshanRavindu-xx3pk 2 ай бұрын
Doctors mekt hiri vetenwad mge bell hema hiri vetenw dath hemth ehemai
@devmikavindya
@devmikavindya 8 ай бұрын
ඩොක්ටර් මට අවුවෙ යන්න බෑ..😢 අවුව දැක්කත් ඇති.අවුවෙ යන්නම බැ.. ඔලුවෙ කැක්කුම හැදෙනවා...නිතරම හැදෙනවා.. අවිවෙ නොගියත් හැදෙනවා.. හැදිලා වැඩිම උනාම වමනෙ යනවා...මාර අමාරුයි ඩොක්ටර් මට ඒක.. එතකොට ඒ migrained doctor mta thiyenne.samahara dwas wlata mata hedunama daws 2k wage thiynwa.oluwa allanna be aninawa aninawa wage doctor.. mara amarui..😢 penadol biwama welawakta adu wenwa.welawkata adu wennema ne.. 😢
@panchayt8606
@panchayt8606 8 ай бұрын
මටත්
@Ishu_ishu_123
@Ishu_ishu_123 3 ай бұрын
Mtth ehemi 😪
@මඩකාවයියා
@මඩකාවයියා 2 ай бұрын
Okata solution ekak tyenwa..thamath ehemada?
@NilanthaPradeep-c7j
@NilanthaPradeep-c7j Ай бұрын
Matath thiyanawa
@MangalikaFernando-me3pb
@MangalikaFernando-me3pb 18 күн бұрын
Dr.Nilupul pereara මේ ලෙඩේට හොඳම කෙනා. මමත් අවුර්‍රුදු 25ක් විතර විදෙව්ව. මැරෙන්න හිතුන වාර අනන්තයි. Dr.ktata පින්සිද්ද වෙන්න මම දැන් සුවෙන්.මම නම් ගියෙ මීගමුවෙ Methma"" එකට.
@KumariLanka-w1b
@KumariLanka-w1b 9 ай бұрын
හරියටම හරි මටත් හෙදෙනවා
@MenakaJayaweera-oh5xh
@MenakaJayaweera-oh5xh 8 ай бұрын
Behethak nedda
@tishanibeddage8531
@tishanibeddage8531 Жыл бұрын
Great ❤️
@dilaniudheshika6171
@dilaniudheshika6171 Жыл бұрын
Thank you doctor .matath thiyenawa.eka hadunama marenna hithenawa .
@nirmalarathnayaka3264
@nirmalarathnayaka3264 10 ай бұрын
Godak pin doctor 🙏❤️
@DilhaniDilhani-yn4xt
@DilhaniDilhani-yn4xt 8 ай бұрын
Math aurudu ganak prathikara kala. Adu wela thibuna kalayak.dn tika tika ayama hadenawa
@මඩකාවයියා
@මඩකාවයියා 2 ай бұрын
Sinhala beheth da oya kre?
@CethanePriyadarashani-kw7hl
@CethanePriyadarashani-kw7hl Жыл бұрын
Ane mata mage jiwithe epa wela thiyenne me oluwa amaruwata merenna hithenawa mata
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika Жыл бұрын
Mage fb page eken massenger msg ekak danna
@amithabuddhika6902
@amithabuddhika6902 8 ай бұрын
මට හැමවෙලෙම ඔලුවෙ අමාරැවක් තියෙනවා , එ වගේම කොන්ඩෙ හරියට යනවා, කවිරැත් හරි තෙලක් කියන්නෙ නැ, අනේ,, මිස් වත් කියන්නකො,
@panchayt8606
@panchayt8606 8 ай бұрын
ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න
@DilharaPerera-k7e
@DilharaPerera-k7e 2 ай бұрын
Yoga karanna.
@sudeshmadhawa4707
@sudeshmadhawa4707 10 күн бұрын
Wattakka ata kanna migraine walata hodailu.....
@ireshamadhushani-p9w
@ireshamadhushani-p9w 21 күн бұрын
ගොඩක් පිං 🙏🙏❤️
@SarathPriyankara-jk7pg
@SarathPriyankara-jk7pg Жыл бұрын
Doctor,phone eka use karaddi hadenawada?
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika Жыл бұрын
Migraine eka ekkenata hadena hethu wenas, kenekta phone eka diha godak balan inna nisath hadenna puluwan.
@SarathPriyankara-jk7pg
@SarathPriyankara-jk7pg Жыл бұрын
@@dr.gayaninuwanthika thanks doctor ..
@HashiniAnuradha-n6p
@HashiniAnuradha-n6p 2 ай бұрын
Mage yaluwata thiyanawa hoda wisadumak kiyanna mis
@Dhamayanti-h8u
@Dhamayanti-h8u 8 ай бұрын
Mata aurudu 20 Vitara wenawa welawakata marenna hitenawa man inne Dubai docter
@ReldaFrancisca
@ReldaFrancisca Ай бұрын
Thanks
@prasadadithya0603
@prasadadithya0603 11 ай бұрын
Hadunama Inna baa .Marenna Hithenawa e wedanawata 😣
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika 11 ай бұрын
Mage fb page eken msg ekak daanna
@nimeshapiriyangani5668
@nimeshapiriyangani5668 Жыл бұрын
Ane mata merenna hithila enne ....man me welawedith ඔළුව kekkumai😢😢😢😢😢😢
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika Жыл бұрын
Mage fb page ekata msg ekak daanna
@wasanadaluggodagamage
@wasanadaluggodagamage 16 күн бұрын
Humalaya allanna
@AhmedM-t2c
@AhmedM-t2c Жыл бұрын
මට නින්ද යන්නෙත් නෑ
@ruvininisansala2795
@ruvininisansala2795 8 ай бұрын
Docter mage kakul deke asanipayak thiyanwa. Dan aurudu 10k hadila. Mulinm diya bubul awe. Dan godak hama gihin wiyali wela thiyenne. Mata me lede suwawenna monada karanna puluwan docter? Dan mata aurudu 30k. Thama babek na. Samahara aya kiyanawa mage ege ushanai kiyl e nisa kiylth
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika 8 ай бұрын
Mage fb page ekata msg ekak daanna
@RathnapalaDissanayaka-gf9se
@RathnapalaDissanayaka-gf9se 2 ай бұрын
Tq doctor
@SunethraSunethra-jw4oo
@SunethraSunethra-jw4oo 3 ай бұрын
Matat.nitarama.hadanawa.rata.nana.hoda.nadda.dokdta
@VinodhiRangana
@VinodhiRangana 2 ай бұрын
අනේ doctor මට මේක හැදුනම වමනය 8.පාරක් විතර යනවා අනේ මේකට මොකද කරන්නේ
@මඩකාවයියා
@මඩකාවයියා 2 ай бұрын
Ammooo mtath tyenwa...mha karuma ledak oka nm...hebei huga kalekin hedune nm ne....oyata oka hedenna kalin ena symptoms monada?
@shiromierangi2578
@shiromierangi2578 3 ай бұрын
Ane doctor mt aurudu 25.. mtth sehenn iwsnn beri oluwe kekkumk enw.. bus ekk unth ynn be oluwa pelenn enw mt poddk hri adu wenne nidgththhm... welwkt mthkyth amthk wenw.. merenn hithenw welwkt... mokk hri dekt klpn kroth oluwa ridenw.. re eli wenkl nind ynne therenne doctor mokkd krnna one kiyl
@මඩකාවයියා
@මඩකාවයියා 2 ай бұрын
Oyata depression tyenwda?
@DeepikaSandamali-kr4bl
@DeepikaSandamali-kr4bl 11 ай бұрын
Mata dan aurudu 4 withara hisarade thiyenawa.man beheth gaththa aduwak naha.mata Kisima creme ekak wath suwada wilaun adiya pawichi karanna naha.mata thiyenne migrenda kiyala dana ganna one
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika 11 ай бұрын
Mage fb page eken msg ekak daanna
@AnushaAnusha-z2u
@AnushaAnusha-z2u 8 ай бұрын
Mt samarawelawata oluwe kakkuma hadenawa godakwelawata pandaratawage tama dirgakalina malabaddayatiyenawa​@@dr.gayaninuwanthika
@AhmedM-t2c
@AhmedM-t2c Жыл бұрын
මම ඉන්නේ සවුදි රටේ මට ඉන්න බෑ ඔලුවේ කැක්කුම පුලුවන් ඉක්මනට කරන්න පුලුවන් දේ කියන්නකෝ
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika Жыл бұрын
Mage fb page eken msg ekak daanna
@randunusupervideopart7639
@randunusupervideopart7639 Жыл бұрын
Dr mata thama අවුරුදු 14 අවුරුදු 8 di හැදුනේ තාම හොද නෑ තාම බෙහෙත් බොනවා ඇති වෙලා අදත් බෙහෙත් අරන් අවේ මට මැරෙන්න හිතුන වාර අනන්තයි සතියට 3 /4 පාරක් හැදෙනwaa dr contact no eka denna puluwanda
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika Жыл бұрын
Mage fb page eken msg ekak daanna
@dulaaniperera5019
@dulaaniperera5019 10 ай бұрын
Matat dawasak ara dawasak hadenawa depression walatat behet bonawa
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 10 ай бұрын
මටත් මැරෙන්න හිතේන වාර අනන්තයි එපා වෙලා ඉන්නේ
@lasithlasith370
@lasithlasith370 3 ай бұрын
Matath ehemai
@මඩකාවයියා
@මඩකාවයියා 2 ай бұрын
​@@dulaaniperera5019matath oya dekama thiyenawa...oyata dn kohomada?
@lochanasenumith1237
@lochanasenumith1237 3 ай бұрын
Dokta haku basmata wisadumak kiyanna ko😢😢
@aravindalahiru9112
@aravindalahiru9112 Жыл бұрын
mata monawa karath adu ne
@randunusupervideopart7639
@randunusupervideopart7639 Жыл бұрын
Me too
@kasunikasaduni1460
@kasunikasaduni1460 8 ай бұрын
ඩොක්ට මට මතකේ පවා නැතිවෙනව . අැස් දෙකම පේන්නෙ නැහැ. විනාඩි 10ක් විතර මෙි දේ වෙනව 😢 මැරෙන්න පවා හිතෙන වාර අනන්තයි 😢
@මඩකාවයියා
@මඩකාවයියා 2 ай бұрын
Oyaata den kohomada?thamath ehemada?
@Kaveeshanimsara9830
@Kaveeshanimsara9830 2 ай бұрын
මට වෙලාවකට එන්නේ ඇහැ බොද වීගෙන එනවා ඊට පස්සේ ඔලුවෙ කැක්කුම ඇතිවෙනවා
@මඩකාවයියා
@මඩකාවයියා 2 ай бұрын
Ow ehema thamai matarh wenne...ita passe wamane ynwa
@niroshaalahakoon609
@niroshaalahakoon609 Ай бұрын
මටත් එහෙමයි
@Kaveeshanimsara9830
@Kaveeshanimsara9830 Ай бұрын
@@niroshaalahakoon609 එපා වෙනවා නෙහ් හිතන්නේ නැති වෙලාවට හැදෙන්නේ 😅
@idunilRohan
@idunilRohan 3 ай бұрын
Epa welaa ennae.jivitsth ekka😢
@deepikagunarathna8977
@deepikagunarathna8977 Жыл бұрын
මැරෙන්න හිතිලා තියෙන්නේ ඩොක්ටර්..
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika Жыл бұрын
Mage fb page ekata msg ekak daanna
@nuwansanjeewa2496
@nuwansanjeewa2496 Жыл бұрын
DOKTA AURUDU 5 KALIN MAWA WETILA OLUWA WAN PETTA KANA LAGA GALAK WEDUNA.DEN A PETTHA NAHARET EKKA RIDENAWA.DOKTAER A KATA MOKADA KARANNA ONA.👍👍👍👋👋👋🙏🙏🙏💕
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika Жыл бұрын
මෙයට ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුවීමටම ගොස් ප්‍රතිකාර ලබාගන්න. පරික්ෂා නොකර ප්‍රතිකාරයක් කීමට අපහසුයි.
@samanthanawarathne6107
@samanthanawarathne6107 Жыл бұрын
පින්
@sandaruvishwajith-vd5qd
@sandaruvishwajith-vd5qd 3 ай бұрын
Mt Godkm thiyenne ඔලුව රිදෙනවට වඩ ගැහෙන එක 🥲
@liliwati6571
@liliwati6571 4 ай бұрын
අනේ ඩොක්ට මන් ඉන්නෙ රට එපා වේලා මේ ලෙඩේ නිසා වැඩවත් කරගන්න බෑ
@amithabuddhika6902
@amithabuddhika6902 8 ай бұрын
කොන්ඩෙ වැවෙන්න දෙයක් කියන්න , හරියට කොන්ඩෙ යනවා මිස්,
@Mr.ADee_X
@Mr.ADee_X 11 ай бұрын
මට තියෙන්නේ ඇස් වලින් පටම් ගන්නේ බොද වෙලා ලග ලගම ol තියෙනවා මට බයයි ඒක හැදුනම මොනවත් පේන්නෑ ටික්කින් ඔලුව රදේ
@krishanilshara4117
@krishanilshara4117 11 ай бұрын
මටත් ඕකමයි
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika 11 ай бұрын
Mage fb page eken msg ekak daanna
@FierceFlameGaming
@FierceFlameGaming Жыл бұрын
නෑවාම අඩු වෙනව එහෙම ඔලුවෙ කැක්කුම තියෙද්දි නාන එක හොදයි ද Dr🥲
@KumariLanka-w1b
@KumariLanka-w1b 9 ай бұрын
ම්ට හෙදුනම එලිවෙනකම්ම තියෙනව
@funshana3004
@funshana3004 Жыл бұрын
මට වමනෙ ගියාට පස්සෙ හරි
@dammikawijerathna2591
@dammikawijerathna2591 3 ай бұрын
👍👍♥️♥️
@Comary-y8f
@Comary-y8f 8 ай бұрын
🙏🙏❤❤
@MenakaJayaweera-oh5xh
@MenakaJayaweera-oh5xh 11 ай бұрын
ඩොක්ටර් මට උදේ 6ට නැගිටින්න බැරි උනොත් ඒ කියන්නේ 7වෙනකම් නිදාගත්තොත් හරි ඇහෙරිලා ඇදේ හන්සිවෙලා ඉදියොත් හරි ඔලුව රිදී ගෙන එනවා උදේට perfume use කරන්න බැ ඔලුව රිදෙනවා Phone එකේ up and down phone screen එකේ යන්න බැ ටික වෙලාවක් yaddi ඔලුව රිදි ගෙන එනවා Bus එකේ hari වාහනයක යද්දී phone read msg text පොතක් කියවන්න මේ මුකුත් බැ ඔලුව රිදි ගෙන එනවා Drinks මුකුත් ගන්න බැ ගත්ත gaman ඔලුව රිදෙනවා ඔලුව රිදෙනකොට ස්ටීම් කලාම අඩුවෙනවා repedine tablet ගත්තම අඩුවෙනවා Olwa තුවායකින් එතුවාම අඩුවෙනවා මන් band එකක play කරනවා සතියට දවස් 4ක්‌ නිදාගනකොට පාන්දර 5වෙනවා මට migrain ද? Plz reply🙏🙏🙏🙏🙏🙏
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika 11 ай бұрын
Mage fb page ekata msg ekak daanna
@MenakaJayaweera-oh5xh
@MenakaJayaweera-oh5xh 11 ай бұрын
Fb ne mn doctor mekata hethuwa migrain da? Nethnm wena deyakda oluwe?
@මඩකාවයියා
@මඩකාවයියා 2 ай бұрын
​@@MenakaJayaweera-oh5xhow oyta migrain thamai..mtath thiyenawa oka..
@panchayt8606
@panchayt8606 8 ай бұрын
ඔය කියන ඔක්කොම ලක්ශන තියෙනවා .වමනෙ කටහය්.ටිකක් සුවය තියෙන්නේ
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@mobilytamra4270
@mobilytamra4270 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 10 МЛН
migraine- හිසරදය- Dr. Nilupul Perera
7:30
Lanka Hospitals
Рет қаралды 164 М.