Fish Oil වල සත්‍ය කතාව |The Truth of Fish Oil By Nutri tionist Hiroshan jayaranga

  Рет қаралды 59,483

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 100
@pradeepnishantha8660
@pradeepnishantha8660 2 жыл бұрын
මෙම වැඩසටහන ඉතාමත් හොඳයි ,නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට මේව ටිකක් බර වැඩි වෙන්න පුලුවන් මේව බාවිතයෙන් වෙන දේ කිව්ව නම් ඉතා හොඳයි වෙලාව ගැන අවදානය යොමු කරන්න
@maleeshamadhushadinee9611
@maleeshamadhushadinee9611 Жыл бұрын
ඔබ ලබා දෙන තොරතුරු ඉතාමත් වැදගත් ❤
@ihalagedaraihalagedaradarm7852
@ihalagedaraihalagedaradarm7852 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට දැනුවත් කලාට
@kusharachathurangani3091
@kusharachathurangani3091 3 жыл бұрын
Inflammatory arthritis වලට osteo krill හොඳද. Danahis gewunahama
@nimaljayaweera5919
@nimaljayaweera5919 Жыл бұрын
Thank you so much doctor Then omega 3...6..9 all are unsaturated fatty acids. Is it correct sir?
@padmini3919
@padmini3919 6 ай бұрын
Finish oil 3 6 9 මේවායේ ඇති ප්‍රයෝජනය කියන්න
@ameedhameedmpd5999
@ameedhameedmpd5999 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ...
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 3 жыл бұрын
දන්නේ නැති ගොඩාක් දේවල ඔබ තුමන් දැනුවත් කරනවා ස්තුතියි සර්
@chandrakanthi1277
@chandrakanthi1277 Жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
@monicahewamarap5004
@monicahewamarap5004 3 жыл бұрын
Fish oil dawakata kopamana pramanyak ganna oneda docter capsule gannawanm mg ?
@menikebamunuge2
@menikebamunuge2 3 жыл бұрын
denuwat කරාට ගොඩාක් satuti.ඩොක්ට .teruwan සරණයි ..
@Hirua5371
@Hirua5371 2 ай бұрын
ඩොක්ටර් මට අවු33 ‍,ම⁣ට කොලෙස්ටරෝල් 253 තියෙනවා‍, දැනට AZTOR20 බෙහෙත බොනවා.omega 3 fish oil ගන්නවා නම් mg කීයද ගන්න ඕන
@somalathalatha6021
@somalathalatha6021 3 жыл бұрын
ඔබ තුමාට පින් අපිව දැනුවත් කලාට
@chandraekanayake5686
@chandraekanayake5686 3 жыл бұрын
very beautiful presentation I expect from the next video what nutrients we should get and how we get them being a vegetarian,Come again,
@always2533
@always2533 3 жыл бұрын
දැනුවත් කරාට බොහොම ස්තූතියි doctor... තෙරුවන් සරණයි...///
@diliniwijesingha1917
@diliniwijesingha1917 3 жыл бұрын
Cod liver oil ganna hodaida
@KLiyanage-wn6qz
@KLiyanage-wn6qz 6 ай бұрын
Ganna ona fish warga monawada. Linna, kelawalla hodaida.
@aseladilshan4391
@aseladilshan4391 3 жыл бұрын
මොර තෙල් පානය කිරිමෙන් මහත් වෙනවද ඩොක්ට
@hapupitiyalekamlagenandawa6995
@hapupitiyalekamlagenandawa6995 3 жыл бұрын
දැනුවත් කලාව බොහෝම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@chandraekanayake5686
@chandraekanayake5686 3 жыл бұрын
Help us to select fish oil Come soon with a new video
@nuwanharshana309
@nuwanharshana309 3 ай бұрын
Doctor fish capsule eka gathhan kettu wenawa de
@ekhemapala
@ekhemapala Жыл бұрын
omax 1g mr tadlet ganne mokatada dr.
@niroshagemunuthilaka7026
@niroshagemunuthilaka7026 Жыл бұрын
fish oil......wasara gananawak eka degata use kerima sudusuda doctor...
@niroshamutumaligalkiriyaga9791
@niroshamutumaligalkiriyaga9791 2 жыл бұрын
ළමයෙක් හම්බ වෙන්න ඉන්නවා mata pis oil bonna hoda nadda sar
@kuwaitsara191
@kuwaitsara191 2 жыл бұрын
Uric acid keyanna mokkda a acid aka sarrera Gatha wunama jonet kindly prasna Anna kohomada
@i.kariyawasam4726
@i.kariyawasam4726 3 жыл бұрын
Dr. ප්‍රෂර් කුකර් එකේ ආහාර පිළියෙල කිරීමේ දී ඒවායේ පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙනවාද?
@malka9030
@malka9030 3 жыл бұрын
mama 5years fish oil gannawa danuwath kalata thanks God bless
@chanikapriyadarsani3567
@chanikapriyadarsani3567 Жыл бұрын
Doctor me fish oil podi daruwanta pasal yana daruwanta hodaida
@ModWayLadiesTailoring
@ModWayLadiesTailoring Жыл бұрын
Wayasa 60.mata .costar fish oil kohomada
@alastairjayesingha9740
@alastairjayesingha9740 3 жыл бұрын
ස්තුතියි ඔබට .. මටත් මගේ පුතාටත් හුරුල්ලො සාලයෝ සැමන් බල මාලු යනාදි මාලු වර්ගත් කන්න බෑ කාලා පැය පහක් විතර යනවිට සමේ කැසිල්ලක් හට ගන්නවා එය දවස් ගනන් තියෙනවා දහඩිය බිබිලි වැනි බිබිලි දමනවා ඇයි අපිට මාලු විස වෙන්නේ එක නිසා කුඩා මාලු අපිට කන්න වෙන්නේ නෑ මාස ගානකට සැරයක් මාලු කන්නේ ෆිශ් ඔයිල් එක අපිට සුදුසු ද?? ආසාත්මිකතා ඇති නොවන ෆිශ් ඔයිල් එකක් වේ නම් හොද බ්‍රෑන්ඩ් එකක් සදහන් කරන්න පිට රටකින් හරි ගෙන්වා ගන්නම් තවද.. මගේ පුතාගේ කොන්ඩේ අවුරුදු 7 සිට සුදු වෙලා එයට සුදුසු දේ කියන්න සුදුසු වයිද්‍යවරයෙක් සිටීනම් සදහන් කරන්නේ නම් ස්තූති වෙමි.
@kuwait556
@kuwait556 7 ай бұрын
Thank.you.so.mach.doktoar.ithamath.wadagath.phadili.kirikak.theruwan.saranai🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰🇰🇼🙏🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
ඉස්තුතියි ඩොක්ට තෙරැවන්සරණයි 👍♥️🌷
@kasunmadhushanka6176
@kasunmadhushanka6176 3 жыл бұрын
Dr milk thistle gena video ekk krnnako
@malakaniroshan9902
@malakaniroshan9902 Жыл бұрын
Math venna bonna hodaid doctor
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Theruwan saranai doctor.hamadama wage adath wadagath karunu tukak dana gaththa
@maheshipaboda2257
@maheshipaboda2257 2 жыл бұрын
Melioidosis ගැන කියන්නකෝ මට අවුරැදු 16 මට melioidosis තියෙනවා
@hansanaAyash
@hansanaAyash 2 жыл бұрын
bezinc vitamin eka hodada ???
@uSanjeewa
@uSanjeewa 3 жыл бұрын
මට cholesterol තියෙනවා triglyceride level එක 500+ තිබ්බා. බෙහෙත් ගත්තාම fishoil ගන්න කිවුවා. එක බොනකොට පපුව රිදෙනවා. නැවැතුවම රිදෙන්නෙ නැහැ . Fishoil දිගටම ගන්න එපාද?
@damayanthisujee2062
@damayanthisujee2062 3 жыл бұрын
Matath collestroll thiyenawa math beheth bonawa akata .dan aurudu 6 k.mama pish oil capsule aka gannawa.ath ahema aulak na matanm.aken collestroll palanayak wage una mata.a kiyanne ripot hodai mage.
@nandanaherath2811
@nandanaherath2811 2 жыл бұрын
fish oil gattama cholesterol wadi wenwada ???
@kusumliyanage6162
@kusumliyanage6162 3 жыл бұрын
බොහොම ස්තුති ඔබට theruwan saranai
@kuwaitsara191
@kuwaitsara191 2 жыл бұрын
Uric acid gan danuwath karnna doctor please
@ranjaniranjani340
@ranjaniranjani340 2 жыл бұрын
Danuwath.kalata.godak.sthuthei.obathumata.theruwan.saranai
@diliniwijesingha1917
@diliniwijesingha1917 3 жыл бұрын
Cod liver oil ganna hodaida
@PriyaPriya-xb5ix
@PriyaPriya-xb5ix 3 жыл бұрын
DOCTORGE WADASATAHAN GODAK MAMA BALANAWA GODAK STHUTHIE DR...🙏
@dammedamme4716
@dammedamme4716 3 жыл бұрын
Teruwan saranai oba doctor gidak budimath
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 3 жыл бұрын
Thank you so much doctor,, ..Very important lessons..🙏🇱🇰🇸🇪
@indraniperera2983
@indraniperera2983 2 жыл бұрын
ස්තූතියි. මබ තුමා ට 🌷🌷🌷🙏🙏
@shrimathifernando1065
@shrimathifernando1065 Жыл бұрын
Me laba dun danumata oba tumata godak sthuti​@@indraniperera2983l❤ĺ
@padmini3919
@padmini3919 6 ай бұрын
ුන හය නමය ඕවගෙන් ලැබෙන ප්‍රයෝජන
@kasunillangasinghe6024
@kasunillangasinghe6024 Жыл бұрын
පට්ට වටිනවා
@Stella-qh2bf
@Stella-qh2bf 3 жыл бұрын
Wedagat deyak keyala dunnata godak stute docter
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🌹❤️
@keekhasirlankia3437
@keekhasirlankia3437 2 жыл бұрын
oba... tumata... Budusaranai... ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@dayaranjith9997
@dayaranjith9997 Жыл бұрын
THANK S DOCTOR!!!🙏🙏🙏
@reginadesilva8152
@reginadesilva8152 3 жыл бұрын
ස්තුතියි ගොඩක්ම
@ranisomalatha7174
@ranisomalatha7174 3 жыл бұрын
Budusaranai oba thumata
@DamayanthiGamage-j7p
@DamayanthiGamage-j7p 3 ай бұрын
Obathumata budusaranai
@kantekante5020
@kantekante5020 Жыл бұрын
ඩොක්ට මම ඉන්නේ සවුදි මට මේහේන් කිව්වා මට සෝඩියම් වැඩි වේලා කියලා මගේ අත ඉදිමිලා අනේ ඩොක්ට මේ ගේන විඩියෝව කරනන
@janakijayawardana2527
@janakijayawardana2527 3 жыл бұрын
thank you doctor denuwat weemata
@chandrakanthi1277
@chandrakanthi1277 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට
@shani8123
@shani8123 3 жыл бұрын
Thank you doctor 🙏👍❤️🌹
@prasannasudesh8835
@prasannasudesh8835 3 жыл бұрын
omega 6 gena viedo wak karanna
@sudharmagamage2105
@sudharmagamage2105 3 жыл бұрын
Thaman danna hamadeema minissunta kiyala wedak naha.pissu wage kiyawanawa.
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
ඔබ තුමාට / තුමියට නොතේරෙන පුලුවන් නමුත් අපසමග සිටින බොහෝ දෙනා දැන් හරිම දැනුවත්.ඒ බව ඔබට තේරේවි අනිත් අයගෙ comment ටිකක් කියෙවුවනම්.ලෝකය දැන හැම දෙනාටම විවෘව පවතිනවා (අන්තර්ජාල පහසුකම් නිසා) හැමදාම ලිදේ ඉන්න ගෙම්බන් ,මැඩියො නොවන්න තමා හැම දේම කියල දෙන්නෙ.ටිකක් හෝ උත්සහ කලොත් ඔබටත් බැරිවෙන එකක් නෑ...
@madushanimadushani2134
@madushanimadushani2134 3 жыл бұрын
Fish oil saha vitamin d3 kynna 1k da 2kda kyl dena ganna puluwanda
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
විටමීන් D මේකෙන් බලන්න - kzbin.info/www/bejne/pGKrg6dvm5V8jrM
@sarathchandrasena3010
@sarathchandrasena3010 Жыл бұрын
Thanks malli
@nimeshakumari423
@nimeshakumari423 3 жыл бұрын
doctor bs mama lebanon. bohoma wedagath.
@Anything.95331
@Anything.95331 5 ай бұрын
Supiriyak
@manelbrenda3353
@manelbrenda3353 3 жыл бұрын
Thanks 🙏❤️
@HggdGffdd
@HggdGffdd 6 ай бұрын
❤❤
@gxhdhdhudhydhs8570
@gxhdhdhudhydhs8570 2 жыл бұрын
Thanks.sar
@nilshya9916
@nilshya9916 3 жыл бұрын
Godaak pin
@krishanthawirasingha1760
@krishanthawirasingha1760 3 жыл бұрын
Thank y
@unisoul8423
@unisoul8423 Жыл бұрын
👌👏👏💐💐
@kimarikumari9986
@kimarikumari9986 2 жыл бұрын
👍
@brijetfernando9833
@brijetfernando9833 Жыл бұрын
Tahks❤❤❤❤👍
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
💞❤🧡💛💚💙💜💞
@fernandezmargie5789
@fernandezmargie5789 3 жыл бұрын
🙏💖💖💖🙏🌷🌷🌷🌷🌷🌷🇰🇼
@nayanilakmali2906
@nayanilakmali2906 3 жыл бұрын
Pin
@jayanthijayanthi9446
@jayanthijayanthi9446 3 жыл бұрын
ස්තුතියි ඔබට
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Thank you doctor. 🙏🥰
@imalikaldera652
@imalikaldera652 3 жыл бұрын
🙏 thanks dokter....
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 3 жыл бұрын
Thank you sir 👍👍👍👍👍👍
@priyanipriya4745
@priyanipriya4745 2 жыл бұрын
😊
@tilinimihiran3305
@tilinimihiran3305 2 жыл бұрын
Thank you docter
@shanishani7797
@shanishani7797 3 жыл бұрын
Very very thanks
@dipikakarunarathna3360
@dipikakarunarathna3360 3 жыл бұрын
Thank you doctor
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
Thanks sir.
@indranimanike9355
@indranimanike9355 6 ай бұрын
Thank you very much
@chanakakumara8294
@chanakakumara8294 Жыл бұрын
Thank u doctor
@wbmsaddharatne6569
@wbmsaddharatne6569 4 ай бұрын
Thank you very much
@BandumathiVidyarathna
@BandumathiVidyarathna 2 ай бұрын
Thanks dr ❤️
@pushpalathahewage5960
@pushpalathahewage5960 2 жыл бұрын
Thank you doctor
@janakiperera4892
@janakiperera4892 2 жыл бұрын
Thank you 👍
@nilusharehani4942
@nilusharehani4942 2 жыл бұрын
Thanks 👍
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 5 ай бұрын
Thank you doctor .
@geethaweerasinghe2310
@geethaweerasinghe2310 3 ай бұрын
Thank you sir
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 1,9 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 21 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 21 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 1,9 МЛН