Рет қаралды 21,059
Passionpreneur සමාරම්භක තෙදින නේවාසික වැඩමුලුව
Passionpreneur කියන්නේ කාටද?
යම් ලොකු උනන්දුවක්, සතුටින් කරන විනෝදාංශයක් හැටියට හෝ හදවතට දැනෙන හේතුවක් සදහා තම දැඩි ආශාව වටා ව්‍යාපාරයක් ආරම්භ කර ලොවට සේවයක් කර තමන්ගේ ජීවිතය Next Level එකට ගොඩ නගන පුද්ගලයෙකි.තනිකරම ලාභය සදහා ව්‍යාපාරයක් ආරම්භ කල හැකි සාම්ප්‍රදායික ව්‍යවසායකයෙකු මෙන් නොව, Passionprenuer ගේ මූලික අභිප්‍රේරණය වන්නේ ඔවුන්ගේ පුද්ගලික වටිනාකම් හා ආශාවන් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සමග සමපාත කිරීමයි.
Passionpreneur වැඩමුලුව නිසා ඔබට
♟️මුදල් ඉපැයිය හැකි ආශාවක් හදුනා ගනීවි.
♟️ඔවුන්ගේ ආශාව හරහා අන් අයගේ ගැටලු විසදීම අරඹාවි.
♟️මිනිස්සුන්ගේ ජීවිතයට ධනාත්මක ලෙස දායක වන අතරම ලාබදායි ව්‍යාපාරයක් ගොඩනැගීම පටන් ගනීවි.
♟️ විශ්ව නීති ජීවිතය එකතු කරගනිමින් අලුත් ජීවිතයක් ගොඩ නගාවි.
ඔබේ කාලය ආයෝජනය කිරීම.
♟️සැප්තැම්බර් 14 - (උදැසන 6.00 සිට රාත්‍රී 8.30 දක්වා.)
♟️සැප්තැම්බර් 15-(උදැසන 6.00 සිට රාත්‍රී 8.30 දක්වා.)
♟️සැප්තැම්බර් 16- (උදැසන 6.00 සිට පස්වරු 2.00 දක්වා.)
ඔබේ මූල්‍ය ආයෝජනය දින 3ටම රු.110,000ක් විතරයි*
Early Bird Discount
Option 01
සැප්තැම්බර් 11 වන දින සවස 3.00ට පෙර මුලු මුදලම ගෙවන අය සදහා රැ.60,000ක වට්ටමක් ලැබෙනවා.එවිට ඔබ ගෙවිය යුතු මුළු මුදල රු.50,000 ක් විතරයි.
Option 02
සැප්තැම්බර් 11 වන දින සවස 3.00 ට පෙර රු.20,000/= ක අත්තිකාරම් මුදලක් ගෙවන අය සදහා රු.50,000/=ක වට්ටමක් ලැබෙනවා.ඉතිරි රුපියල් 40,000 ක මුදල 14 වන දින වැඩසටහනට පැමිණ ගෙවිය හැකි ය.එවිට ගෙවිය යුතු මුලු මුදල රු.60,000ක් විතරයි.
දින තුනෙහි වැඩමුළුව සදහා ආහාර සහ නවාතැන් පහසුකම්
Non A/C Rooms (per person) -17500/=
A/C Rooms (per person )- 20,000/=
VIP Rooms (per person)-28,000/=
(දින තුනෙහි වැඩමුළුව සදහා අවශ්‍ය ඔබේ මූල්‍ය ආයෝජනය 11වන දිනට පෙර සිදු කල යුතු අතර ආහාර සහ නවාතැන් පහසුකම් සදහා අවශ්‍ය ගාස්තු 14 වන දින එනම්, වැඩසටහනේ පලමු දිනයේ දී ඔබට ගෙවීම් ලෙස කල හැක.)