ආයෙත් තනිකඩව ඉන්න වෙන්නේ නැහැ. උරුම ආදරය සොයා ගන්න මේ ක්‍රම 15 අනුගමනය කරන්න.

  Рет қаралды 47,439

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 199
@ManishaSen-sc9bt
@ManishaSen-sc9bt 2 ай бұрын
මේක හරියටම හරි sir..මම මේ tecnique කිසි දෙයක් නොදැන මේ දේ කරල තියනව මට මේ විදියටම මම කැමති partner ලැබිල තියනව..මම specifically focus කරපු හැම දේම එයාට තිබුනා.focus නොකරපු කිසි දෙයක් මගෙ ජිවිතේට ලැබුනෙ නෑ. මගෙ වැරැද්ද තිබුනෙ මම මටම ආදරේ කලේ නෑ..ඒ නිසා වෙන්න ඇති හෙනම ඇණයක් වුන karmic partner කෙනෙක් ට පස්සෙ තමයි ඒ හරි කෙනා හම්බ උනේ ..මාව විශ්වාස කරන්න ඒ ලැබුනු කෙනා ලඟ මම ඉල්ලුවට වඩා ගොඩක් ලස්සන qualities තිබුණා.හැබැයි ඒ වෙනුවෙන් මගෙ qualities ගොඩක් වෙනස් කර ගන්න උනා මට..ඒ වෙනස තමයි අපිට අපිව ගලපගන්න උදව් උනේ.. මේ වීඩියෝ එක හැමෝම දකින්න ඕන..හැමෝටම තමන් හොයන ලස්සන ආදරේ ලැබෙන්න ඕන.
@AmaWeerasinghe-rb5ko
@AmaWeerasinghe-rb5ko 26 күн бұрын
අනේ මචෝ කියන්නකෝ ...ඔයා මොකද කලේ කියලා. මමත් දැන් මගේ සෝල්මේට් 2 ව හොයන ගමන් ඉන්නෙ. අවුරුදු 15ක මගෙ විවාහය කැඩුවා ..මගෙ නෑනල ( මහත්තයගෙ අක්කල ) ගුරුකම් කරල. ලමයි දෙන්නවත් ගත්තා එයාල. දැන් මට කව්රුවත්ම කතා කරන්නෙ නෑ. ඉතින් මං දැන් මගෙ සෝල් මේට් 2ව හොයන ගමන් ඉන්නෙ. මෙහෙම තනියම ඉන්න බැහැනෙ.
@HarshaRaveendra
@HarshaRaveendra 9 күн бұрын
Mn hoda natda oyata​@@AmaWeerasinghe-rb5ko
@Healyou10
@Healyou10 2 ай бұрын
කාට වුණත් අහිංසක පතන ආදරේම ලැබෙන්න ඕන ❤️
@chandanimanike3738
@chandanimanike3738 2 ай бұрын
අනිවාර්යයෙන් ❤
@moon.1111.
@moon.1111. Ай бұрын
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w Ай бұрын
❤❤❤
@maheshmadushnka7841
@maheshmadushnka7841 Ай бұрын
🥺💕
@sahanpriyankara8485
@sahanpriyankara8485 23 күн бұрын
හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම තමාගේ ආදරය මුන ගැහෙවා.❤😊🎉..
@shan_kottegoda
@shan_kottegoda 2 ай бұрын
මේ ලෝකෙ හැමෝටම තමන් පතන ආදරේම ලැබෙන්න ඕනි..
@niroshanvijerathne543
@niroshanvijerathne543 2 ай бұрын
සර් ඔබ වගේ කෙනෙක් මා හට අහන්න දකින්නට ලැබීම , මා හට මුනගැස්වීම පිළිබඳ ... විශ්වයට ස්තූතී වන්ත වේවා...!!!!....
@chamindakumara9647
@chamindakumara9647 2 ай бұрын
ගොඩක් ස්තුතියි සර් ඔබතුමා අපිට ඉතාම වැදගත් කරුනක් පැහැදිලි කලාට සර් මට අවුරුදු 36 වෙලත් මම තාම තනිකඩ කෙනෙක් මම සර්ගෙ විඩියො නිතරම බලන කෙනෙක් සහ ආකර්ශණ නිතිය ෆලො කරන කෙනෙක් සර් මම හැමදාම උදෙ අවදි උන ගමන් සහ රාත්‍රි නින්දට යද්දී මම මගෙ බිරිඳට මෙත්වඩනව ඇයගෙ ගුන මෙනෙහි කරනව. මා වෙනුවෙන් ඇයව මෙලොවට බිහිකළ දෙමාපියන්ට ද මෙත් වඩනවා .මම මේ වෙලාවෙ විදෙසරටක සෙවය කරන ගමන් අපිදෙන්නගෙ පුන්ච් ලස්සන නිවස ගොඩනගනව ඔබතුමා සදහන් කල කරුනුද එකතුකරගෙන මගෙ සාර්ථක යුග දිවියක හිමිකාරයෙක් වෙනවාමයි ගොඩක් ස්තුතියි ස්තුතියි සර් 🎉🎉🎉🎉❤❤❤❤ 🙏🙏🙏🙏🙏
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 2 ай бұрын
මට අවංක ආදරනීය යහපත් ගතිගුණ ඇති කඩවසම් සහකරුවෙක් ලැබීම ගැන විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤😊
@nethustyle2899
@nethustyle2899 2 ай бұрын
අනේ සර් සර්ට ගොඩක් ස්තුතිවේවා මේ වැඩසටහන කරාට.මන් බලාපොරොත්තුවෙන් සිටිය වැඩසටහන් සර් කරේ.මගේ ආත්ම්‍ ය සහකරුවා මට මුණගැසුනා.එයාගේ ගෙදරින් අපේ ගෙදර පැම්ණියා අපේ ව්වාහය සිදුකරන්න.ඉතින් මේ වැඩසටහනත් එක්ක හිතේ තිබ්බ අයහපත් සිතුව්ලි නැතිවෙලා මගේ ආත්ම සහකරු මට ලබාදුන්න ඔබතුමාට අනේකවාරයක් ස්තුතිවේවා .
@maleesha778
@maleesha778 Ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත්,ඉශ්ට දේවදූතයන් වහන්සේලාටත්,ඔබතුමාටත් හදවතින්ම ස්තූතිවන්ත වෙමි....🙏🙏🙏🙏❤❤❤❤✨️✨️✨️✨️
@ShaniShani-mz1mn
@ShaniShani-mz1mn Ай бұрын
හැම කෙනෙකුටම තමන් ආස කරන ආදරය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ,,ස්තූතියි ඔබට 🌷🙏
@sahassrikasewwandi625
@sahassrikasewwandi625 Ай бұрын
ඇත්තෙන්ම සර්ට ස්තුතියි❤ මේ. විදිහට හිත නිදහස් කරගෙන ජීවත් වෙන්න සහ ජීවිතේ හරිම කෙනා ලැබෙන දවස වෙනකල් විශ්වාසෙන් ඉන්න තැනට හිත හැදුවට.❤
@danushkaliyanage521
@danushkaliyanage521 Ай бұрын
දරුවන් ට හරි දේ කියාදෙන අපේ තාත්තා ❤🙏
@nimalikekunamullage6263
@nimalikekunamullage6263 2 ай бұрын
අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ආදරණීය සර් . මේ විශ්වයේ සියලු ම දෙනාටම ආදරණීය ම ආධ්‍යාත්මයම සුවපත් කරන ආදරණීය ජිවනසහකරු / සහකාරිය ලැබුණා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@thilinimadushika1063
@thilinimadushika1063 2 ай бұрын
සෑහෙන කල් බලන් ඉදල ඔය විදිහටම දැක්ක ගමන් හිත ගිය කෙනෙක් ආව මම හිතපු සේරම තිබුන..කතා බහ කරා නමුත් ඉක්මනට ම එයා ගියා.. මම සර්ගෙන් ඒ ගැන ඇහුවත් එක්ක next level club එකේදී ... මම තවමත් විශ්වාසයෙන් ඉන්නව.... Thank you sir🎉
@sankananayakkara2227
@sankananayakkara2227 2 ай бұрын
ඔයා තාම single ද ?
@sankananayakkara2227
@sankananayakkara2227 2 ай бұрын
ඔයා මොන අවුරුද්දෙද ?
@sankananayakkara2227
@sankananayakkara2227 2 ай бұрын
කියන්නකෝ please ?
@Imasha_Welivita
@Imasha_Welivita Ай бұрын
Fashion කතාව නම් ඇත්ත.. එයාත් ආස මං ආස field එකටමයි ස්තුතියි විශ්වයට!
@nipunathathsara5615
@nipunathathsara5615 Ай бұрын
අනේකවාරයක් ස්තූතියි ඔබතුමාට , විවාහය වෙනුවෙන් මේය භාවිතා කරන විදිය හොය හොයා හිටියේ.
@jayaminierangijayasundara
@jayaminierangijayasundara Ай бұрын
මගේ ආත්මීය ආදරය මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ❤️
@erandithenuwara9047
@erandithenuwara9047 13 күн бұрын
මගේ ආත්මීය සහකරුවා මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️
@annenilu1104
@annenilu1104 Ай бұрын
මම හොයපු ආදරය මට ලැබුනා.❤️❤️
@slyoutubechannel1academy537
@slyoutubechannel1academy537 2 ай бұрын
මේ සම්බන්ධයෙන් මට මගහැරුනු අඩුපාඩුකම් සියල්ල හදාගන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත්...සර්ටත් සර්ගෙ කාර්‍ය මණඩලයටත් බෙහෙවින්ම ස්තූතීයි!!! ඒවගේම මේ වැදගත් වීඩියෝ එක මා හට මුණගැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියී !!!
@shanikaherath1111
@shanikaherath1111 2 ай бұрын
ස්තූතියි ඔබතුමාට!!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!!!❤🙏🙏🙏❤
@charithdilshan4039
@charithdilshan4039 Ай бұрын
මට විශ්වාස ආදරයක් ලබාදුන් මගේ ආදරණීය විශ්මෑණියන් තනික වාරයක් ස්තුති දෙවියන්ට අනේකවාරයක් ඒ මාතර ගොඩාක්❤🙏🙏
@SagarikaKumari-z4x
@SagarikaKumari-z4x 2 ай бұрын
ස්තුතියි සර්.ඹබතුමා නිසා මගෙ ජීවිතය අද සම්පූර්ණ යෙන්ම වෙනස් වුණා.විෂ්වයට ස්තූතියි ❤❤❤ස්තූතියි,ස්තූතියි❤❤
@deepadammika9446
@deepadammika9446 2 ай бұрын
ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌎🌈✨❤
@dilininavodyaedirisingeara3185
@dilininavodyaedirisingeara3185 Ай бұрын
මේ video එකට ගොඩක් ස්තුතියි සර් ඒවගේම විශ්වයට හදවතින්ම ස්තුතියි කරනවා 👩🏻‍💼🙏🏻🌍🌠✨💗
@lakmaldahanayaka
@lakmaldahanayaka 2 ай бұрын
සනත් ගමගේ ගුරු පියාණනි !!! Sir ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@krisnanishanthi1248
@krisnanishanthi1248 2 ай бұрын
ස්තුති ආදරණීය විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති .💕💕💕
@kasunprabhath7407
@kasunprabhath7407 28 күн бұрын
ස්තුති විශ්වමාතවනි, ස්තුති අනේකවාරයක් ස්තුතියි
@Cherilady-c9c
@Cherilady-c9c 2 ай бұрын
සර්ගේ වොයිස් එක හිනාව දැක්කත් ඇහුනමත් ඇති thats all he is everything 🙏🙏🙏❤❤❤❤❤❤🦄🦄❤🦄🦄😍🦄😍🦄😍🦄🦄😍
@kanchanakulathunga9367
@kanchanakulathunga9367 Ай бұрын
මට මගේ ආදරය ලබා දුන්නට විශ්වයට ස්තූතියි!
@charithdilshan4039
@charithdilshan4039 Ай бұрын
මට වෙනස් නොවෙන ආදරයක් ලබා දුන්න මගේ ආයතනය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@kawshalyaedirisingha9692
@kawshalyaedirisingha9692 Ай бұрын
විශ්ව මාතාවට ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් ❤
@rosinadeesharosi4975
@rosinadeesharosi4975 Ай бұрын
ස්තූති ස්තූති ස්තූති මහත්මයාණෙනි අනේක වාරයක් ස්තූති ❤ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති
@pradeepchandi7145
@pradeepchandi7145 Ай бұрын
කියපු දේවල් වලට Thanks... ❤❤❤❤❤❤❤❤
@dhanushkarandeera8626
@dhanushkarandeera8626 Ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට මගේ ආදරණීය සහකාරිය ලබා දුන්නට🌹🌹🌹🌺🌺🌺
@gayaniudarika6632
@gayaniudarika6632 Ай бұрын
ස්තූතියි සර් 🙏 ගොඩක් වටිනවා...
@sitharajayathilaka4011
@sitharajayathilaka4011 5 күн бұрын
ස්තූතියි❤
@sanjeewanikalyani
@sanjeewanikalyani 2 ай бұрын
බොහොම ස්තූතී සර්. අපිට ජීවිතේ සාර්තක කරගන්නට පාර කියා දෙනවාට
@thisharadulminialwisweeras9285
@thisharadulminialwisweeras9285 Ай бұрын
Thank you sir yahapathakma wewa wishwaya shakthiyata thanks
@PrasannaVidanagamage
@PrasannaVidanagamage Ай бұрын
තෙරුවන් සරනයි විශ්වය මාතාවට ස්තුතිවේවා
@upendrakumara7634
@upendrakumara7634 Ай бұрын
වටිනා අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
@cpsalgado9385
@cpsalgado9385 Ай бұрын
ස්තුතියි Sir ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
@sasinipethumika4328
@sasinipethumika4328 Ай бұрын
thank you sir❤, I m thank ful to everyone you all blessings will lighten me and my soulmate lifes.❤❤❤❤❤
@ma.chandima8518
@ma.chandima8518 19 күн бұрын
Mage adaraneeya Namalkata adaraneeya sahakaruwek labuna ta wishwaya ta ananthawath sthuthi❤❤❤❤
@shashinithathsarani
@shashinithathsarani 2 ай бұрын
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ❤🙏
@PasiduSadaruva
@PasiduSadaruva 2 ай бұрын
Sthuthi vishwa mathawata obathumath behevinm sthuthi sthuthi ❤ ❤🙏
@kennethsrilal5818
@kennethsrilal5818 16 күн бұрын
Turning point in my life , Thank you sir
@SwarnamaliMali
@SwarnamaliMali 2 ай бұрын
බොහොම වටිනා පැහැදිලි කිරීමක් ..බොහොම ස්තූතියි සර්❤❤❤
@milroypredeepkumara
@milroypredeepkumara 2 ай бұрын
ගොඩක් ස්තූතියි සර්...... අපි සැමවිටම බලාපොරොත්තු... වන.. programe.... Many thanks you sir
@KAIZER48499
@KAIZER48499 2 ай бұрын
තමන් කැමති කෙනගෙ කැමැත්ත ගන්න වීදිය ඔනෙ අනිවාර්යයෙන්ම ❤❤❤
@SitharaSewwandi-di9sh
@SitharaSewwandi-di9sh Ай бұрын
විශ්ව මාතාව අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය
@nishadikaushalya662
@nishadikaushalya662 2 ай бұрын
මම පතන අව0ක ආදරය ලබාදුන් විශ්වමතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@upekshadisanayaka272
@upekshadisanayaka272 2 ай бұрын
හැමෝටම අවංක ආදරයක් හිමි වේවා
@happylearning7013
@happylearning7013 Ай бұрын
එයා මගේ ළගට ආවා. ස්තූතියි ❤
@uvindu2l
@uvindu2l 27 күн бұрын
😊
@step1by1168
@step1by1168 2 ай бұрын
හැමෝටම බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕනි ❤️❤️❤️
@salmali-c3y
@salmali-c3y Ай бұрын
Thanks sri
@seethawijesinghe6860
@seethawijesinghe6860 2 ай бұрын
සර් කියන එක ඇත්ත.පෙර ප්‍රේම සබඳතා බිඳ වැටීමේ කම්පන බලපෑම ද මන්දා මගෙ දැන් බඳින වයස පැනල. හැම සම්බන්ධ කමක්ම දවස්45 න් බිඳ වැටෙනව.කිසිම වරදක් නැතිව එකම විදියට. මේ නිසා මං පුදුම විදියට මානසිකව වැටෙනව.
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 2 ай бұрын
Obe aramuna ituwenawa.. !!!!
@chamindakumara9647
@chamindakumara9647 2 ай бұрын
@@seethawijesinghe6860 සනත් සර්ව හමුවෙලා කතාකරන්න අනිවාර්යයෙන්ම ඔබගෙ ප්‍රස්නයට විසදුමක් ලබාදෙවි
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 ай бұрын
❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏❤️💖
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 ай бұрын
ස්තුතියි ආදරණීය සර්ට.තෙරුවන් සරණයි🙏💖🙏
@ShiromiAthauda
@ShiromiAthauda Ай бұрын
ස්තුති
@sumedapriyadarshani9942
@sumedapriyadarshani9942 2 ай бұрын
isthuuthi sir,godak watinawa,,,sir mewage vediyoo ekak karannako badapu aya wenuwen,eyage adare wadipura laba ganna,eyage awadanaya labaganna,,sathutin inna deyak kiyala denna,❤
@kalianiarachchige2031
@kalianiarachchige2031 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
@judeprasanna1806
@judeprasanna1806 2 ай бұрын
ලොකවාසි සියලුම දෙනාට බලාපොරොත්තුවන එ ආදරේ ලැබෙවා
@nethayanamihini3333
@nethayanamihini3333 2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි
@nisansalamadhuwanthi2607
@nisansalamadhuwanthi2607 2 ай бұрын
බොහොම ස්තූතියි සර්❤
@ShanudiSandipani
@ShanudiSandipani Күн бұрын
Sir asarthaka pawl jivithyk sarthaka krgnna vidihe vidio ekk krnna kiyka illanwa godk aya mrry krla kalakirila innawa pin oba thumata
@dhanushkarandeera8626
@dhanushkarandeera8626 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්❤❤❤
@inokadilhani3944
@inokadilhani3944 2 ай бұрын
Dewani wiwahayakata yanna geniyekuta hari amaruii pirimi balanne pawivvhi karannai ithin hoda sahakarayek hoyaa ganna amarui
@TanishaWanasinhe
@TanishaWanasinhe 2 ай бұрын
Thank you sir♥️♥️ Thank you mother universe ♥️♥️
@muthuayeshamuthuayesha9842
@muthuayeshamuthuayesha9842 2 ай бұрын
Thank u sir❤❤ thank u universe ❤❤
@seethasamaradiwakara2399
@seethasamaradiwakara2399 2 ай бұрын
Thank you sir obathuma ethulu siyalu denatama theruwan sarani
@ChanikaSilva-qx2oo
@ChanikaSilva-qx2oo 2 ай бұрын
බොහොම ස්තුති සර් .🙏🙏❤️❤️
@Malshaaa
@Malshaaa 2 ай бұрын
ඔබට ස්තූතියි
@MangalikaUdukumburage
@MangalikaUdukumburage 7 күн бұрын
අනෙ මන් ආදරය කරපු කෙනාම මට ලබ ගන්න ඔන එයා මට කත කරන්නෙ නෑ මෙ මෑතක ඉදල මට එයා ලබා ගන්න ඔන මන් එයාට ඒ තර්ම ආදරෙයි මන් ගැනවත් හිතන්නෙ නැතුව හැමදෙම කලා එ අදරය නිසා මන් අනෙ මට එයා ලබා ගන්න ඔන විස්ව මතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏🙏
@ShanikaRanasinghe-d3v
@ShanikaRanasinghe-d3v 2 ай бұрын
ස්තුතියි ඔබට ❤
@sandaminilakshika5457
@sandaminilakshika5457 2 ай бұрын
ගොඩක් ස්තූතී සර්❤🥰
@KaushalyaPiris
@KaushalyaPiris 2 ай бұрын
Dear sir හොදම දරුවෙක් ලබාගන්න පුලුවන් විදිහෙ video එකක් කරන්නකෝ. ගොඩක් දරුවො නැති අම්මල ඉන්නව මේ රටේ. ඒ වගේම දැරුවො බලාපොරොත්තුවෙන් සහ දැරුවො ලැබෙන්න ඉන්න අයත් වෙනුවෙන් අහන්න පුලුවන් subliminal වගේ දේවල් ගැන video එකකුත් කරන්න. මොකද ඔබතුමාගෙ වචන වල තියෙන්නෙම පුදුම විශ්වාසවන්ත බවක්. සහ අව්‍යාජ හිනාවක්. ඔබතුමා දිනෙන් දින දියුනුවේවා!! ජය වෙවා!!
@SanathGamage
@SanathGamage 2 ай бұрын
kzbin.info/www/bejne/iZTZnpyVjraje6csi=RtWvmuZoFPCSSH-O
@ThanujaNeluketiya
@ThanujaNeluketiya 2 ай бұрын
ස්තුතියි ❤
@NewBoys-ty9wg
@NewBoys-ty9wg 2 ай бұрын
Me loke හැමෝටම thamange adare sadakalikawa himi wewaa 🙏
@FatimaSrilanka-g6l
@FatimaSrilanka-g6l 2 ай бұрын
Thank you
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 2 ай бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි සර් ❤️❤❤️
@piuminisansala9786
@piuminisansala9786 2 ай бұрын
ස්තුතියි සර්.
@harshanikodithu4370
@harshanikodithu4370 2 ай бұрын
Thank u very much sir...❤❤
@warunakeerthi2011
@warunakeerthi2011 2 ай бұрын
Godak sthuthiy sir ❤
@raviniaberathna2846
@raviniaberathna2846 2 ай бұрын
ගොඩක් ස්තූතියි සර්❤
@ThakshilaRasingolla
@ThakshilaRasingolla 2 ай бұрын
Thank you universe
@shashikalamaduwanthi6158
@shashikalamaduwanthi6158 2 ай бұрын
Thank you thank you thank you❤❤❤
@GangaDikovita
@GangaDikovita 2 ай бұрын
ගොඩාක්ම ස්තූතියි සර්.❤❤❤❤❤❤❤❤
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 ай бұрын
❤❤❤❤❤❤❤❤ man garu karana supiri manussayek❤❤❤❤❤❤❤
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 2 ай бұрын
Thank you sir thank you universe ❤
@ayeshaathapattu6303
@ayeshaathapattu6303 18 күн бұрын
කලින් ආදරේ කරපු කෙනාව නිතර දකින්න ලැබෙනවා නම් ඒ දකිද්දි මතක අලුත් වෙනකොට ආයෙ ආයෙ පෑරෙන හිත හදාගන්නෙ කෝමද...
@Radhaanu-v9q
@Radhaanu-v9q 2 ай бұрын
Thank you sir🎉
@dlakmini338
@dlakmini338 Ай бұрын
හැමෝටම තමන් කැමති ආදරේ ජීවිතේ ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤
@fathimafarveen3443
@fathimafarveen3443 2 ай бұрын
Thanks sir. Thanks so much 🙏🙏🙏🙏🙏🙏🙏
@LankaMeri-hc6ns
@LankaMeri-hc6ns Ай бұрын
අනේ සර් අපි කැමති කෙනාව කොහොමද අපිට වෙත ළං කර ගන්නේ කියල විඩීයෝ එකක් ඕනි❤❤❤❤❤❤❤
@HasharaDisanayaka
@HasharaDisanayaka 2 ай бұрын
Mage adare laba dun vishvayata aneka varayak sthuthiy sthutiy 💗
@HiruniRamanayaka
@HiruniRamanayaka 2 ай бұрын
Thank you mm hithpu dewl hithaluwk neme ehem kenek akarshne kragnn pluwn
@pathminis9729
@pathminis9729 2 ай бұрын
Thank you thank you sir
@milroypredeepkumara
@milroypredeepkumara 2 ай бұрын
Thanks you too Sir...❤❤❤❤❤
@greenbaby3586
@greenbaby3586 Ай бұрын
Godak watinawa sir.