යුරෝපා රටවල් අතරින් යන්න පහසුම රටවල් 7 | europe immigration countries

  Рет қаралды 22,276

IAM lanka

IAM lanka

Күн бұрын

Пікірлер: 82
@chamaradeshan9903
@chamaradeshan9903 4 ай бұрын
අපි මේ රට හදාගනිමු මචංලා....❤❤❤❤❤❤❤
@warunaperera7508
@warunaperera7508 4 ай бұрын
දේශපාලනය හින්දා අපිව දුර්වල උන හින්දා ආව මිසක් අපි කැමැත්තකින් ඇවිත් වෙන රටවල් වලට වෙලා වැඩ කරනව නෙවෙයි මට නම් ඕනෙ ඉක්මනින් ලංකාවට ඇවිත් ස්තාවරයක් හදාගන්න මගෙ රට තරම් මට වෙන කිසිම රටක් වටින්නෙ නෑ ❤️👍
@신대혁-y9g
@신대혁-y9g 4 ай бұрын
තියෙන සියල්ල විකුනලා දෙමාපියන් ණය කරලා රට හැරලා ගිය ඔක්කෝමට හරි ගිහින් නෑ.ලන්කාවෙ ඉන්දෙදිත් වැඩක් නොකර හිටපු සමහර තරුණ තරුනියන් ඒ රටවලට ගිහින් කරන්නෙ මොකක්ද කියලා එයාලටම දන්නෙ නෑ.කොහොමත් දැන් රටින් ගිය අය මොන දුකක් විදලා හො ගොඩපලයල්ලා.21පස්සෙ අපි හදනවා ආඩම්බර වෙන්න පුලුවන් රටක්.ඒකට ජීවිත කාලයම කැපවීමෙන් වැඩකරපු කන්ඩායමක් ජනතාව තෝරාගෙන ඉන්නවා.ඒකට රටේ බුද්දිමත් ,උගත් වගකීම් දරන ලාභ උදෙසා සම්භන්ද නොවුනු වුර්තියවෙදියො සම්භන්දවෙලා තියෙනවා.ඒ මාලිමාව.අපි රට හදමු.එක්වෙන්න.
@dulachsenura6080
@dulachsenura6080 4 ай бұрын
මාත් study වලට finland යන්න ඉන්නේ පාස්පෝර්ට් ඒවා ටික හරි තව පොඩි වැඩ ටිකක් තියෙනවා.
@SamanRavindraSamanRavindra
@SamanRavindraSamanRavindra 4 ай бұрын
Kawda inne wada tika kara ganna .new zealand yanna wada tika karagann kawruwath nadda
@samanrathnayake4731
@samanrathnayake4731 4 ай бұрын
Agency ekakinda documents wada karagaththe?
@thiliniperera7817
@thiliniperera7817 3 ай бұрын
Mata podak සර්ව concet karagana puluwen de
@thiliniperera7817
@thiliniperera7817 3 ай бұрын
Finland yanna sir puluwen concet me
@dhanushkamadalagama4763
@dhanushkamadalagama4763 4 ай бұрын
Mn inne portugal 🇵🇹 ලෝකේ හොදම ලස්සනම ලංකාවට සමාන දේශ්ගුණයක් තියෙන රට.ඔය කියන තරම් ආර්ථික ප්‍රශ්න නම් නෑ හැබැයි
@sanojdissanayaka6981
@sanojdissanayaka6981 4 ай бұрын
Send nambar
@Nkavinda2001
@Nkavinda2001 4 ай бұрын
ඒජන්සියකින්ද ගියෙ..කීයක් විතර ගියාද😢
@kumeeperera1898
@kumeeperera1898 4 ай бұрын
එන්න මාර්ගයක්‌ කියන්න.. Pl..
@Nivimotivation
@Nivimotivation 4 ай бұрын
ලංකාවෙ portugal Embassy එකක් තියෙනවද.නැත්නම් වීස ගන්න ඉන්දියාවෙ යන්න ඕනද🙄
@nishantissera4920
@nishantissera4920 4 ай бұрын
​@@Nkavinda2001ඕවට උත්තර දෙන්නෙ නෑ බන්.
@yasithpranama2915
@yasithpranama2915 4 ай бұрын
French gayana french polynisia mexico gana videos genna
@thusithathilakarathne2155
@thusithathilakarathne2155 4 ай бұрын
අයිස්ලන්තය සහ ෆින්ලන්තයයේ රිෆුජි ඉල්ලන්න පුලුවන්ද පිටුවහල් කරනවදා ඒ රටවල්
@heshaninduwara3409
@heshaninduwara3409 4 ай бұрын
Australia canada උනත් යන්න පුලුවන් හරි සුදුසුකම් තිබ්බොත් හැබැයි ලේසි නෑ පුලුවන් සල්ලි තියන අය යනවා කිසි අවුලක් නැතුව අනික ඔය නීති වෙනස් වෙනවා කාලෙන් කාලෙට 😬
@1984ATCEYLON
@1984ATCEYLON 4 ай бұрын
Good video
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 4 ай бұрын
👍
@nipungamlath5818
@nipungamlath5818 4 ай бұрын
ඔය රට වෙනස් කරන්න වෙන්නෙ අලුත් විදිහට වැඩ කරන කට්ටියක් ආවොත් විතරයි ..වෙනසක් දකින්නට ඕනෑ
@ARJ72090
@ARJ72090 4 ай бұрын
ස්විස්⁣ටලන්ටිඩි❤❤❤
@thariduravishanka3455
@thariduravishanka3455 4 ай бұрын
Ela
@ktherath7548
@ktherath7548 4 ай бұрын
Hungary gena video ekak karanda plz🙏🙏🙏🙏
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 4 ай бұрын
ගූ ගොඩක්😂
@SuwarnalathaFernando-d7q
@SuwarnalathaFernando-d7q 2 ай бұрын
Ai Uba gihin thyenwada ehe ​@@ajithkankanamgekankanamge6587
@shashikasirimanna783
@shashikasirimanna783 2 ай бұрын
​@@ajithkankanamgekankanamge6587uba wageda 😂
@rayanmark1920
@rayanmark1920 4 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට ලංකාව හදාගන්න උගත්කමක්, වුවමනාවක්, මනුස්සකමක් අඩුමතරමේ තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන්වත් නොමැතිව මේ කොදු කැඩිච්ච මිනිස්සු බටහිර රටවලට සන්ක්‍රමනය වීම දැන් බට හිර ජාතිකයන් දකින්නේ තමන්ට තර්ජනයක් විදිහට මොකද ඒ මිනිස්සු කැමතිනෑ ලංකාව වගේ රටවල කොදුකැඩ්ච්ච හිත්පිත් නැති මනුස්සකමක් නැති මූනිච්චාවට ඇගබේරගෙන ඉන්න උගත් මිනිස්සු ඉන්න ලංකාව වැනි අපායන් වලින් මිනිස්සු පුරවගෙන තමන්ගේ රටවලුත් අනතුරේ දාගන්න 🤣🤣🤣😂😂😂😂
@pranethpriyashan3856
@pranethpriyashan3856 4 ай бұрын
Stutiyi ❤️🤝
@teampatrol61
@teampatrol61 4 ай бұрын
කෝ Latvia 🇱🇻 එහෙම?
@skykrish1940
@skykrish1940 4 ай бұрын
ලංකාවේ මිනිස්සු ගොඩක් අඩු නිසා පෝලන්ත මරු මටනම්. තම්බියො අඩු තම්බි පල්ලි නැති නිසා තමයි ගොඩක්ම හොද
@chathurangalakmal2947
@chathurangalakmal2947 4 ай бұрын
දැන් හැබැයි ඔක්කොම යනවා.රොමේනියාවේ ඉන්න අයයි. මැදපෙරදිග ඉන්න අයයි
@marksudesh
@marksudesh 4 ай бұрын
Aka hari nae naida thambi nae kiyala oya kiyana aka. ayalat manussayo jewat wainda ayalata aitiyak tiyainawa.
@sumudunijayakody1948
@sumudunijayakody1948 4 ай бұрын
So sad about you 😮​@@chathurangalakmal2947
@Rose-lb4um
@Rose-lb4um 4 ай бұрын
භාෂාව ඉගන ගෙන එහෙම නවතින්න පුලුවන් රටක් තියෙනවා ද
@PriyankaPrabath-bx1qp
@PriyankaPrabath-bx1qp 4 ай бұрын
හොදම රට තමා ඉතාලිය❤️❤️❤️
@Nihoncrazy
@Nihoncrazy 4 ай бұрын
😂😂😂
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 4 ай бұрын
🤣🤣🤣
@indikawalawage3710
@indikawalawage3710 4 ай бұрын
Ai ahenam lankawe minissu lamai ge education ekata lankawema thiyenneh.
@Indeedana1514
@Indeedana1514 4 ай бұрын
😂😂😂😂
@PriyankaPrabath-bx1qp
@PriyankaPrabath-bx1qp 4 ай бұрын
ඉතාලියට එන්ඩ බැරිවුන් ටිකක් 😂 දාල😂😂
@rayanmark1920
@rayanmark1920 4 ай бұрын
ලංකාවේ මිනිස්සු ප්‍රශ්නවලින් පැනලා යන්න පිට රටවල් තෝරාගන්න බවක් තමයි පේන්න තියෙන්නේ. නමුත් ඒ රටවලට තමන්ගේ රටේ ප්‍රශ්ණ මුහුන දීගන්න බැරි කොදු කැඩ්ච්ච සීනිබෝල වගේ ශ්‍රි ලාංකික මිනිස්සු සන්ක්‍රමනය වෙලා වෙලා බැරිවෙලාවක් වත් ලංකාවේ තියෙන ප්‍රශ්ණවලට වඩා ඒ රටවල ප්‍රශ්න ඇතිවෙන්න ගත්තෝතින් එහෙම අපේ ශ්‍රි ලාංකිකයන් අයේ සන්ක්‍රමනය වෙන්නේ කොහෙටද?. 🤣🤣🤣😂😂
@sinhalaitguide370
@sinhalaitguide370 4 ай бұрын
Wena awul neti develop ratakata yanna puluwan ehema unith😌
@harithhalwita4928
@harithhalwita4928 4 ай бұрын
Spain gana widiyovak
@akashakash-m4z
@akashakash-m4z 4 ай бұрын
21 n පස්සෙ රට යන්න මහන්සි වෙන්න ඕන නෑ ☺️❤️‍🩹✊
@MichaelHCB
@MichaelHCB 4 ай бұрын
Jvp npp ❤❤❤
@dulindalakshan936
@dulindalakshan936 4 ай бұрын
​@@MichaelHCB 21 පස්සෙ මෙක ස්විස්ටර් ලන්තයක් වෙනවද 😂
@samandissanayke4807
@samandissanayke4807 4 ай бұрын
හූද දැනුව්ත් කිරිමක්
@jayrik
@jayrik 4 ай бұрын
මේ වගේ ගොන් videos බලලා මෝඩ තීරණ අරන් ලංකාවේ නමත් කාලා, තමුන්ගේ ජීවිතේත් අනතුරේ දාගෙන රට පනින්න හදන්නේ නැතුව හොඳ සුදුකම් හදාගෙන හොඳ රටකට legal විදිහකට යන්න උත්සාහ කරොත් ජීවිතේම ගොඩ.
@thilinabuddhika542
@thilinabuddhika542 4 ай бұрын
Germany 🇩🇪 innna nisa hodai.
@lochiakarsha1101
@lochiakarsha1101 4 ай бұрын
Katawath udau karan ndd oya
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 4 ай бұрын
German ඉතාලියට වැඩිය ලොකුද​@@lochiakarsha1101
@Senithadewsad123
@Senithadewsad123 4 ай бұрын
Udaw karapn kuhakaya
@madhu7184
@madhu7184 4 ай бұрын
😂😂😂😂😂😂😂 paw e manussaya😂😂
@lochiakarsha1101
@lochiakarsha1101 4 ай бұрын
@@madhu7184 🤔
@rayanmark1920
@rayanmark1920 4 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට ලංකාව හදාගන්න උගත්කමක්, වුවමනාවක්, මනුස්සකමක් අඩුමතරමේ තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන්වත් නොමැතිව මේ කොදු කැඩිච්ච මිනිස්සු බටහිර රටවලට සන්ක්‍රමනය වීම දැන් බට හිර ජාතිකයන් දකින්නේ තමන්ට තර්ජනයක් විදිහට මොකද ඒ මිනිස්සු කැමතිනෑ ලංකාව වගේ රටවල කොදුකැඩ්ච්ච හිත්පිත් නැති මනුස්සකමක් නැති මූනිච්චාවට ඇගබේරගෙන ඉන්න උගත් මිනිස්සු ඉන්න ලංකාව වැනි අපායන් වලින් මිනිස්සු පුරවගෙන තමන්ගේ රටවලුත් අනතුරේ දාගන්න
@upaliwickrama2625
@upaliwickrama2625 4 ай бұрын
inna minissuth europen eliyata yanna dagaladdi mokatada ehe yanne pisso tamai
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 4 ай бұрын
ලිදේ ඉන්න ගෙම්බා දන්නෙ ලිද ඇතුල විතරයි
@shanika-e6q
@shanika-e6q 4 ай бұрын
කවුද මේ😂 ඇවිත් බලන්න ආස හිතෙයි😂
@vinodhnavaratne
@vinodhnavaratne 3 ай бұрын
Kawda me 😂 Track da
@rayanmark1920
@rayanmark1920 4 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට ලංකාව හදාගන්න උගත්කමක්, වුවමනාවක්, මනුස්සකමක් අඩුමතරමේ තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන්වත් නොමැතිව මේ කොදු කැඩිච්ච මිනිස්සු බටහිර රටවලට සන්ක්‍රමනය වීම දැන් බට හිර ජාතිකයන් දකින්නේ තමන්ට තර්ජනයක් විදිහට මොකද ඒ මිනිස්සු කැමතිනෑ ලංකාව වගේ රටවල කොදුකැඩ්ච්ච හිත්පිත් නැති මනුස්සකමක් නැති මූනිච්චාවට ඇගබේරගෙන ඉන්න උගත් මිනිස්සු ඉන්න ලංකාව වැනි අපායන් වලින් මිනිස්සු පුරවගෙන තමන්ගේ රටවලුත් අනතුරේ දාගන්න
@rayanmark1920
@rayanmark1920 4 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට ලංකාව හදාගන්න උගත්කමක්, වුවමනාවක්, මනුස්සකමක් අඩුමතරමේ තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන්වත් නොමැතිව මේ කොදු කැඩිච්ච මිනිස්සු බටහිර රටවලට සන්ක්‍රමනය වීම දැන් බට හිර ජාතිකයන් දකින්නේ තමන්ට තර්ජනයක් විදිහට මොකද ඒ මිනිස්සු කැමතිනෑ ලංකාව වගේ රටවල කොදුකැඩ්ච්ච හිත්පිත් නැති මනුස්සකමක් නැති මූනිච්චාවට ඇගබේරගෙන ඉන්න උගත් මිනිස්සු ඉන්න ලංකාව වැනි අපායන් වලින් මිනිස්සු පුරවගෙන තමන්ගේ රටවලුත් අනතුරේ දාගන්න
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН