යුරෝපයේ ඉහළම වැටුප් ලබාදෙන රටවල් | Height salary countries of europ 2024

  Рет қаралды 13,367

IAM lanka

IAM lanka

Күн бұрын

Пікірлер: 35
@lhana12445
@lhana12445 8 ай бұрын
උදාහරණයක් විදියට . ... රියදුරු වෘත්තීය ගනිමු. මේ වෘත්තීය සම්බන්ධව යුරෝපා රටවල වැටුප් පිළිබදව විග්‍රහයක් කරන්න පුලුවන්ද ...?
@srilanka.1195
@srilanka.1195 8 ай бұрын
Thank you
@AjithLakmal-ee6ug
@AjithLakmal-ee6ug 8 ай бұрын
හොඳ දැනුවත් කිරීමක්
@DayanaPerera-g6e
@DayanaPerera-g6e 8 ай бұрын
සයිප්‍රස් වලත් යුරෝ තමයි තියෙන්නෙ ඒ වුනාට ගෙවන පඩිය ඉතාමත් සුලුප්‍රමානයක්
@nishimadhusha7990
@nishimadhusha7990 8 ай бұрын
රොමනියා වගේ රටක වැටුප් කොහොමද
@SlEurope
@SlEurope 7 ай бұрын
Malta🇲🇹 වල පඩි කීයද?
@kumaraindika1256
@kumaraindika1256 8 ай бұрын
jaya wewa...
@MilindaM.R.A
@MilindaM.R.A 8 ай бұрын
Malta ki weniyatada inne
@isuruchaminda9034
@isuruchaminda9034 8 ай бұрын
@prashanthagunasekara7
@prashanthagunasekara7 8 ай бұрын
මම වැඩරන්නේ Qatar වල හැබැයි ඔය ඉහලම වැටුප් ගෙවනව කියන යුරෝ 3000 කට වඩා වැඩි වැටුපක් මම ලබාගන්නවා. මේ රටේ ඉන්නවා යුරෝ 7000,8000,9000 සහ ඊටත් වඩා වැටුප් ගන්න අය. ඉතාලි,ප්‍රන්සය,ඇමරිකාව,එන්ගලන්තය වගේ උසස් කියන අය මෙහේ විශාල ප්‍රමාණයක් රැකියා කරනවා. ඒ වගේම මෙහේ කිසිම බද්දක් අයකරන්නෙත් නෑ.
@IAMlanka
@IAMlanka 8 ай бұрын
ඔවු ඒක ඇත්ත. Qatar , Emirates , වගේ මැදපෙරදිග රටවල නෙදර්ලන්තය වගේ රටවල අය පවා රැකියා හොයනවා. ඒත් මෙතන තියෙන්නේ average salary එක. අඩුම වැටුපේ වැඩිම වැටුපේ මැද ප්‍රමාණය. මැදපෙරදිග සාමාන්‍ය කම්කරුවන්ට යුරෝපයට සාපේක්ෂව අඩු වැටුපක් ලැබෙන නිසා තමයි යුරෝපෙට සාපේක්ෂව මැදපෙරදිග average salary අඩුවෙලා තියෙන්නේ. එහෙම වැලුවොත් බොට්ස්වානා, නැමීබියා සැම්බියා වගේ අප්‍රිකාවේ රටවලත් වැටුප් ඉහලයි යුරෝපයට වඩා. එහේ ලංකාවේ Executive Officer කෙනෙක් ලක්ෂ 30 ක් 40 ක් ගන්නවා.
@isharawickramarachchi3280
@isharawickramarachchi3280 8 ай бұрын
Ehema karanna hethuwa tax. Europe wala salaries wadii wagema wiyadamath wadii. Tax ekath wadii
@PriyankaPrabath-bx1qp
@PriyankaPrabath-bx1qp 8 ай бұрын
එහෙම මැදපෙරදිග හැමෝටම හොද වැටුපක් ගන්න බෑ හැබැයි යුරෝපේ හොද වැටුපක් හැමොටම ගන්න පුලුවන්.මම කුවෙට් කම්කරු වැඩක් කරල 1.50 විතර ගත්තේ දැන් මම ඉතාලියේ කම්කරු රැකියාවක් කරල ලක්ශ 4 විතර ගන්නව.ලක්ශ 5 ගත්ත මාසත් තිබ්බ.
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 8 ай бұрын
​@@PriyankaPrabath-bx1qpඅනිවාර්යයෙන්
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 8 ай бұрын
අපි බලන්න ඕනි කම්කරුවෙක්ට ගන්න පුලුවන් වැටුප ගැන.එහෙම නැතිව කොලිෆයිඩ් ජොබ් වැටුප බලල වැඩක් නෑ. මැදපෙරදිග කම්කරුවෙක්ට ගන්න පුලුවන් ලක්ශ 1.5 ක් වගේ තමයි. කොරියාවේ කම්කරුවෙක් ලක්ශ 6-7 ක් ගන්නවා. මමත් හිටියෙ කොරියාවේ .බටහිර යුරෝපයේ ත් වැටුප් ඉහලයි
@Jeje-w9g
@Jeje-w9g 8 ай бұрын
මල්ලී කැලිෆෝර්නියාව රියදුරැ රැකියා තියෙනවද..ලක්ෂ 9 වැටුප ක් ගෙවනවා කියල දන්න කිහිප දෙනෙක්ම යන්න හදනවා..ලක්ෂ 5ක් ඕනලු යන්න. රැසියාව ට කට්ටිය යවනවා වගේ හොර මගඩිද දන්නෑ.
@sujeewasilva7652
@sujeewasilva7652 8 ай бұрын
🌹❤️❤️❤️❤️❤️❤️👍💪👏👏👏
@srilanka.1195
@srilanka.1195 8 ай бұрын
Albania rata hodaida. job thiyanavada
@nethsarasheheran8128
@nethsarasheheran8128 8 ай бұрын
Job thiyenawa, albania 🇦🇱 hodaj auruddak 2k katta kala hitiyoth, Greece 🇬🇷 welata pana ganna plwn,, eeta kalinuth plwn😁
@nadeeramadushan2253
@nadeeramadushan2253 8 ай бұрын
Austria kiyadaaa😊
@tharinduamarasinghe8853
@tharinduamarasinghe8853 8 ай бұрын
ජෝර්ජියාව කියන රටේ ජොබ් තියනවද..මම අහල තියනව සාමාන්‍යය සේකවයෙකුට ලක්ශ 4ක් 5ක් වගේ ගන්න පුළුවන් කියල ...ඒ බොරුද එහෙනම්
@IAMlanka
@IAMlanka 8 ай бұрын
සාමාන්‍ය කම්කරු රැකියාවක් කරන කෙනෙක්ට ඔච්චර වැටුපක් ගන්න බෑ ජෝර්ජියාවේ. ජෝර්ජියාව කියන්නේ පොහොසත් රටක් නෙවෙයි. Per capita එක $7000 ක් වගේ තියෙන්නේ. එහෙම රටක් කොහොමද කම්කරුවෙක්ට ඔච්චර ගෙවන්නේ. Per capita එක $20000+ තියන පෘතුගාලය ග්‍රීසිය වගේ රටකවත් එච්චර ගෙවන්නේ නෑ
@malindachathmal2182
@malindachathmal2182 8 ай бұрын
❤️
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Schengen  Visa Sinhala  |  @LokaSancharakaya | new update | 2024
6:38
Loka Sancharakaya
Рет қаралды 791
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН