No video

ජලනන්දන පිරිත 7 වරක් - Jalanandana Piritha | Jalanandana Piritha Sinhala | Pirith | Dahami Desawana

  Рет қаралды 2,596,443

දැහැමි Desawana

දැහැමි Desawana

Күн бұрын

ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa. .
▶ Subscribe දැහැමි Desawana : bit.ly/Subscrib...
▶ Circle us on G+ : bit.ly/DahamiDG...
▶ Like us on Facebook : bit.ly/DahamiDF...
▶ Follow us on Twitter : bit.ly/DahamiDT...
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#Jalanandana_Piritha #Pirith #DahamiDesawana

Пікірлер: 1 300
@hansikanethmi18
@hansikanethmi18 Жыл бұрын
මේ උතුම් ජලනන්දන පිරිත් ආනුභාවයෙන් යම් කිසි කෙනෙක්ට මට මෙන්ම හුනියම් අදීහුනීයම් කලේ නම් ඒ සියල්ල දුරු වේවා! .. සියලු දෙනාට සෙතක් ශාන්තියක් ලැබේවා .. ♥️🙏
@Travelvithsanjuwa
@Travelvithsanjuwa 7 ай бұрын
අනිවාරෙන් එහෙම. දෙයක් කුවුරැ හරි කාට හරි කරලා තියෙනවනම් එ දෙවල් විනාස වෙලා යන්න ඔනි
@user-ue1pj3yz2n
@user-ue1pj3yz2n 6 ай бұрын
❤❤🙏🙏🙏
@imeshaimesha5864
@imeshaimesha5864 6 ай бұрын
❤❤
@imeshaimesha5864
@imeshaimesha5864 6 ай бұрын
☎☎
@WhamalVh
@WhamalVh 3 ай бұрын
​ay yyyy 0cb b
@ajantproobu2379
@ajantproobu2379 Жыл бұрын
මෙම jalanandana පිරිත් අනුභවයෙන් සියලු රෝග දුරු වේවා sadu sadu sadu
@pathmajayakodi2347
@pathmajayakodi2347 Жыл бұрын
සාදු සාදු සාදු මේපිරිතේ බලයෙන් මගේ ලෙඩදුක් දුරැවේවා
@ashansalinda2956
@ashansalinda2956 Жыл бұрын
ජනනන්දන පිරිත සියලු දෙනාට ආසිර්වාද වෙවා
@chandimasurangi4615
@chandimasurangi4615 2 жыл бұрын
මේ ජලනන්දන පිරිත්වල අනුභාවයෙන් මගේ දෝනිට වැලදි අැති සියලු රෝගයන් දුරු වේවා.....
@akiladwalikala
@akiladwalikala Жыл бұрын
චතු සෙව්වන්දී දොනිගේ හැම,දෝශයක්ම දුරු වෙවා...බුද්ධානුභාවයෙන් 🙏🙏
@priyangikamadu6002
@priyangikamadu6002 3 жыл бұрын
සියලු ම බන්ධන දෝෂ කැපේවා!!!!🙏
@j.k.mmangalika1050
@j.k.mmangalika1050 2 жыл бұрын
සියලු අනවින බන්ධන මෙිි ජලනන්දන පිරිතේ බලයෙන්ම නැතිවෙිිවා අහෝසි වෙිිවා.සියලු දෙනාම සුවපත් වෙිිවා.
@tanurimovindi.6033
@tanurimovindi.6033 2 жыл бұрын
මේ කොරෝනා වසන්ගතයෙන් සියලුදෙනාම අාරක්ෂා වේවා ‼ සාදු ‼ සාදු‼ සාදු‼
@malkanthinawagamuwa5264
@malkanthinawagamuwa5264 Жыл бұрын
උතුම් ජලනන්දන පිරිතේ බලයෙන් හදිහූනියම් අණවින කොඩිවින සියල්ලම දුරුවී සෙත් ශාන්තියක් ලැබේවා!!!
@wasanthigayani5839
@wasanthigayani5839 Жыл бұрын
පිරිත් desaka ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය ath වේවා mage දරුවන් දෙන්න th me පිරිත් desanawa බලයෙන් නිදුක් නිරෝගි වේවා .!!asana සියළු දැනට යහපතක් වේවා !!!
@withanagesunethra2466
@withanagesunethra2466 2 жыл бұрын
මාගේ අම්මාට වැළදී ඇති සියලුම රොගයන් මෙම ජලනන්දන පිරිත ආනූභාවයෙන් දුරු වෙවා
@hirunihiruni3536
@hirunihiruni3536 2 жыл бұрын
Mage daruwagee siyaluma ledaduk duru wewaa
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
නිර්මාන්ශ වි පිලිවෙත් පුරා බ්‍රක්ම චාරිව හිදිමින් 1008 බොදියක් පාමුල හිදිමින් පිරිසුදු සාම්බ්‍රානි ජපකරනු ගෙදරත් වත්තෙත් රැ 9 පසු දුන් අල්ලනු සතියක් පමන ගෙවිගිය පසු ප්‍රතිපල අත් දැකිය හැක
@manikesilva1335
@manikesilva1335 2 жыл бұрын
මට mage pwlata ඇති සියලු දෙනාට dos duru v යහපතක් වේවා යහපත් පැතුම් etu වේවා thunuruwane aserwadaya ලැබේවා
@manikesilva1335
@manikesilva1335 2 жыл бұрын
රටටම sethwewa 3wela kala enna ledewa rate janathwa satunsiteewa
@FEATHERTV
@FEATHERTV 2 жыл бұрын
ඔබගේ මවට ඉතා ඉක්මනට මේ ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් සුවපත්වීම ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏
@pathmajayakodi2347
@pathmajayakodi2347 10 ай бұрын
මේ ජලනන්දන පිරිතේ බලයෙන් මට කවුරුහරි හූනියම් කර තිබේ නම් ඒවා හිරැදුටු පීනී මෙන්දුරෑ වී සෙතක් ශාන්ති යක්ම වේවා 🙏🙏🙏🙏🙏
@arunasagara8581
@arunasagara8581 2 жыл бұрын
අප භාගයවත් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ජලනන්දන පිරිතේ බලයෙන් ලෝක වාසි සියලු දෙනාටම යහපතක් වේවා!
@kaveeshanathmini678
@kaveeshanathmini678 Жыл бұрын
මෙම උතුම් ජලනන්දන පිරිතේ ආනුභාවයේ බලයෙන් මටත් මාගේ පවුලේ සැමට සහ ශ්‍රීලංකාවාසී සියලූම දෙනටත් අනවිණ කොඩිවින සියල්ලම දුරු වී සතුට සාමය පැතිරේවා.🙏🙏🙏
@Sasisasi-im8sv
@Sasisasi-im8sv 3 ай бұрын
Fb onli
@GphNihal
@GphNihal 22 күн бұрын
😊P​@@Sasisasi-im8sv
@nalakadarmadasa7197
@nalakadarmadasa7197 Жыл бұрын
ලොව සියලු දෙනාට සෙත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukajayawardhana6016
@nilukajayawardhana6016 Жыл бұрын
මේ උතුම් පිරිත් භලයෙන් මා ඇතුළු මාගේ පවුලෙ සියළු දෙනාගේ ග්‍රහා අපල දුරැවි ලෝකවාසි සැමටද සෙතක්ම වෙවා🙏🙏🙏🙏🙏
@nimaliindika2123
@nimaliindika2123 Жыл бұрын
මගේ අම්මා ඇතුළු සියලු දෙනාම මෙ පිරිත් බලයෙන් ආරක්ෂා වේවා
@thushariwijesingha6555
@thushariwijesingha6555 2 жыл бұрын
මෙි උතුමි ජල නන්දන පිරිතේ බලේන් මගෙත් පවුලේ සියලු දෙනාගේත් ලෙඩ රෝග ග්‍රහ අපල අනවින කොඩිවින සියල්ල දුරුවෙිවා!....
@darkpanchayt8297
@darkpanchayt8297 2 жыл бұрын
මගේ පියාගේ සියලුම රෝග දුරුවේවා.
@dilkirupasinghe4809
@dilkirupasinghe4809 9 ай бұрын
Mage siyaluma apala duru wewa🙏🙏🙏
@danushkapradeep5146
@danushkapradeep5146 2 жыл бұрын
මාගේ පවුලේ සියලුම දෙනාම මේ පිරිත් බලයෙන් නිරෝගී වේවා
@deepikanishanthi5597
@deepikanishanthi5597 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@neshikasudeshani6316
@neshikasudeshani6316 2 жыл бұрын
සියලුදෙනා ලොව සුවපත් වේවා .🙏
@nimalbandara1535
@nimalbandara1535 Жыл бұрын
මටත් මගේ අම්මත් තාත්තත් නංගිලා දෙන්නටත් මාගේ නෑදෑ හිතමිතුරන්ටත් ලෝක වාසි සියලු දෙනාටත් මෙම බලගතු ජලනන්දන පිරිත් දේශනාවෙන් තිබෙන අපල උපද්‍රව භයානක රෝග සියල්ල දුරු වී නිවන් අවබෝධ වේවා!.. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 Жыл бұрын
ජලනන්දන පිරිතේ බලයෙන් සියළු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු .
@akashrandeepa7270
@akashrandeepa7270 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහසෙට මාගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏
@ssmmobile5935
@ssmmobile5935 Жыл бұрын
බුදු සරණයි ඔයාලට
@sunildisnayaka4556
@sunildisnayaka4556 10 ай бұрын
මෙම පිරිතෙ ආනුබාවයෙන් අපි දෙදෙනාට පැමිණි තිබෙන සියලු කරදර දුරු වෙවා.මගෙ ඉඩම් ගැටළු විසදා ගැනීමට පිහිට ලැබේවා
@Akila25078
@Akila25078 2 жыл бұрын
අපිට වගේම ලෝකෙටම සෙත්වේවා 🙏🙏🙏
@hansikamadushani7565
@hansikamadushani7565 9 ай бұрын
මේ උතුම් ජලනන්දන පිරිතේ බලයෙන් මගේ ගෙදර අයට සහ ගෙදර තියෙන්නා වූ සියලු දෝෂයන් දුරු වේවා 🙏🙏🙏
@JanaLalitha3015
@JanaLalitha3015 8 ай бұрын
එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍
@ThusaraThusara-ek8kv
@ThusaraThusara-ek8kv Ай бұрын
සාදූ සාදූ සාදූ
@ayogeewithkorean4859
@ayogeewithkorean4859 2 жыл бұрын
මෙම ජලනන්දන් පිරිතෙ බලයෙන් ඔබ සැමට යහපතක්ම වෙවා සියලුම දෙනාට තෙරුවන් සරණයි බුදුසරණයි
@neomalnisa9924
@neomalnisa9924 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udayashantha2510
@udayashantha2510 2 ай бұрын
❤❤❤❤❤❤
@mariamsuhansa6941
@mariamsuhansa6941 Жыл бұрын
මෙි පිරිතේ අනුබාවෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගි වෙිවා
@anjanamadushanka2570
@anjanamadushanka2570 Ай бұрын
@Buspissi779
@Buspissi779 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤drtw8
@Randikaweerathunga
@Randikaweerathunga 3 жыл бұрын
අප නිවසේ සහ සියලු ලක්වාසී බෞද්ධයන් ගේ නිවෙස් සහ ඒ අයගේ මියගිය අයට පිං ද,,අප නිවසේ සහ සියලු නිවෙස් වල සමගියට විනකරන්නාවූ යම් අමනුෂ්‍ය බලපෑමක් කර තිබේනම්,,මේ උතුම් වූ...බලගතු වූ... මහානුභාව ජලනංදන පිරිතේම බලයෙන් සියලු කරදර,උපද්‍රව,සියල්ල නැවත අප නිවෙස් වලින් වාසය කරන, (වෙසෙන සියලු සත්වයින්ගෙන්) සියල්ලන්ගෙන් සදාකාලිකවම තුරන් වෙත්වා... සදාකාලිකවම තුරන් වෙත්වා... සදාකාලිකවම තුරන් ම වේවා..!!! සාදූ !!!සාදූ !!!සාදූ !!! සියලුම දනන්ගේ වින දුරුවේවා.... බුදුසරණයි!.. සියලු දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාවයි...!!! ජයමවේවා!!!දියුණුවට පත්වේවා!;
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ
@m.anilukaprenando979
@m.anilukaprenando979 2 жыл бұрын
මෙම ජල නන්දන පිරිතේ බල මහිමයෙන් සියලු දොස් දුරු වී සැමටම යහපතක‍් සෙතක් ශාන්තියක් ම සැලසේ wa සාධු සාධු සාධු
@hbhb804
@hbhb804 2 жыл бұрын
ජල නන්දන පිරිතේ ආනුබාවයෙන් මටත් මාගේ පව්ලේ සැමටත් .ලක් වැසි සැමටත් ලෝ වැසි සැමටත් සෙතක් සාන්තියක්ම වේවා ...ආෂිර්වාදයයක්ම වේවා ...තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏
@user-bx4hh9hi8p
@user-bx4hh9hi8p Жыл бұрын
සාදු..සාදු..සාදු..මේ පිරිත් බලයෙන් මගෙ නංගිලා දෙන්නගෙ ලෙඩ රෝග සියල්ල සුවපත් වෙන්න ඕනි🙏🙏
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 Жыл бұрын
මේ ජලනන්දන පිරිතේ බලයෙන් මම ඇතුළු මගේ පවුලේ සැමත් ,සියළු ලෝවාසී මනුස්ස,සත්ව සැමට සෙතක් සාන්තියක්ම වේවා.සාදු සාදු සාදු .
@prasadidisanayake5538
@prasadidisanayake5538 Жыл бұрын
මෙම උතුම් ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් දැනට රෝහල් ගතවී ප්‍රතිකාර ලබන මාගේ ලොකු දුවගේ සියලු ග්‍රහ අපල සහ පවතින උන රෝගය ඇතුලු සියලු ලෙඩ දුක් දුරු වේවා..ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට ආශිර්වාදය ලැබේවා..සාදු සාදු සාදූ....
@mariamsuhansa6941
@mariamsuhansa6941 Жыл бұрын
මේඋතුමි ජලනන්දන පිරිතේ ආනුබාවෙන් මමකරගෙන යනවියාපාරය ට ඇස්වහ කටඇතිනමිඅයින්කර වැඩි දියුනුකරදෙන සෙක්වා තෙරැවන් සරනයි
@mnushanthika646
@mnushanthika646 2 жыл бұрын
උතුම් ජලනන්දන පිරිත් ආනුභාවයෙන් මට හෝ යම් අයෙකුට විනයක්..ගුරුකමක් ..කොඩිවිනයක් කර ඇත්නම් ඒ සියල්ල ..දුරුවේවා..බල බිදේවා...එවැනි මිත්‍යා පසු පස ගොස් අනුන්ට වින කරන සියල්ලන්ට උතුම් වූ බුදු දහමෙන් සත්‍ය අවබෝධ වේවා..
@sandyanirmali5782
@sandyanirmali5782 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා
@KamalaEkanayake-hg3pn
@KamalaEkanayake-hg3pn 8 ай бұрын
මෙම පිරිතෙන් ලෝක වාසී සියලු දෙනාට සියලු කරදර දුරු වේවා !
@JanaLalitha3015
@JanaLalitha3015 8 ай бұрын
එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍
@champakarunarathna2749
@champakarunarathna2749 2 ай бұрын
Silalu dos nathi wewa
@ashankavindu1678
@ashankavindu1678 Жыл бұрын
ගෞතම බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු🙏🙏🙏🇱🇰
@peshalamuthu3637
@peshalamuthu3637 3 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@nirancharuka3063
@nirancharuka3063 Жыл бұрын
මේ උතුම් ජලනන්දන පිරිතේ ආනුභාවයෙන්🙏 මටද. මගේ බිරිදටද සියලු ලෙඩ රෝග, අනිවින කොඩිවින ඇත්නම් දුරුවී සෙසක් ශාන්තියක් ලැබේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏❤️
@rasnivibodasewmini8254
@rasnivibodasewmini8254 8 ай бұрын
උතුම් ජලනන්දන පිරිතේ බලයෙන් මගේ පුතු පැටියගේ වෙෙරස් තත්වය ඉක්මනින් සුවපත් වේවා.මගේ දරුවට මෙන්ම ලෝකවාසි සියලු දෙනාම සුවපත් වේවා 🙏🙏
@hansanganibandara4701
@hansanganibandara4701 Жыл бұрын
සාදූ සාදූ සාදූ !!! මාගේ අම්මාගේ සියලුම රෝග දුරු වේවා !!!
@samanthiarachchi2892
@samanthiarachchi2892 2 жыл бұрын
මෙම උතුම් පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මේ ලෝකයේ වෙසෙන සියලු සත්වයින්ටම යහපතක්ම වේවා !!. තෙරුවන් සරණයි !!!
@SDMusic197
@SDMusic197 Жыл бұрын
මේ උතුම් ජලනන්දන පිරිතේ ආනුබාවයෙන් අප සියලු දෙනාටම සෙතක් සාන්තියක්ම වේවා ගරු ස්වාමීන් වහන්සේටත් වීඩීයෝව පල කල සැමටත් බෙහෙවින්ම පින් දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගී වේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nipundilina6312
@nipundilina6312 2 жыл бұрын
මෙම උතුම් ජලනන්දන පිරිත් දේශානාවේ බලයෙන් ආනුභාවයෙන් මට කර ඇති සියලුම අනවින කොඩිවින බන්දන සියලු දේ දුරු වී මාහට සෙතක් ශාන්තියක් වේවා
@kaveeshanathmini678
@kaveeshanathmini678 Жыл бұрын
එසේම වේවා
@ushansankalpa1784
@ushansankalpa1784 Жыл бұрын
එසේම වේවා
@devikawasala760
@devikawasala760 Жыл бұрын
පිරිත් දේශනා කරන විට වෙළඳ දැන්වීම් එපා
@kasunimadubasika3175
@kasunimadubasika3175 2 жыл бұрын
මේ උත්තරීතර වු පිරිත් ආනුබාවයෙන් මාගේ හා මාගේ ස්වාමියාගේද මාගේ මෑනියන්ගේ ද,පවුලේ දුවා දරුවන් ඇතුලු සියලුම දෙනාගේ අපල උපද්‍රව්‍යන් හ හදි හූනියන් දොශ දුරු වේවා සියලූම දෙනා ආරක්ෂා කරත්වා!!!!!! සාදු!!!සාදු !!!සාදු !!!!!!!!
@user-wk2us3xn8u
@user-wk2us3xn8u Жыл бұрын
මෙම ජලනන්දන පිරිතෙ. ආනුබාවයෙන් මගෙද මගෙ දෙමාපිය සහොර සහොදරියන්ගෙද දු දරුවන්ගෙද සියලුම සත්වයන්ගෙද සියලු කරදරදුරු වෙවා අපල උපද්ද්‍රරව දුරු වෙවා ජයක් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා සාදු සාදු සාදු
@malikagedara1058
@malikagedara1058 2 жыл бұрын
මාගේ .නමස්කාර වෙිවා අපේ පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබේවා දිගාසිරි ලැබේවා මෙි පිරිත් බලයෙන් සියලුම දෙනාට නිදුක් නිරොගි සුවැය ලැබේවා ..මම.හරිම ආසයි ..මෙි පිරිත් ..වැලැට ..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharangadilhani7695
@tharangadilhani7695 Жыл бұрын
අපේ නිවසේ තියෙන සියලුම ඇස්වහ,කටවහ,දෝෂ අපල උවදුරු සියල්ලම දුරුවේවා
@user-xl5dr1jy4p
@user-xl5dr1jy4p 2 жыл бұрын
බුදුසරණයි සාදු සාදු සාදු මගේ නම නදීකා ලා ල නි මගේ සියළුම අ ප ල දෝස දුක් කරදර දුරින් දුරු වේවා මේ පිරිත් බලයෙන්
@nishanisha-mg5xj
@nishanisha-mg5xj 9 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් සෙතක් ශාන්තියක් වේව.ශරීරය නිරෝගි වී.දරුසම්පතක් ලැබීමට ඇති බාදා දුරු වේව🙏🙏🙏🙏🙏
@JanaLalitha3015
@JanaLalitha3015 8 ай бұрын
එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍
@PriyankaKumari-im7jn
@PriyankaKumari-im7jn Жыл бұрын
මේ උතුම් ජලනන්දන පිරිත් ආනුභාවයෙන් මටත් මගෙ පවුලේ සියලු දෙනාටමත් ලෝක වාසි සැමටත් සෙතක් සාන්තියක්ම වේවා 🙏🙏🙏🙏
@chamindakumara146
@chamindakumara146 Жыл бұрын
අප නිවසේ තිබෙන සියලුම ග්‍රහ දෝෂ දුරු වේවා..........
@weerakoonymag7660
@weerakoonymag7660 9 ай бұрын
ජනනන්දන පිරිතේ ආනුබාවයේන් මගේ බලාපොරොත්තුව ඉස්ට වේවා විස්වයට ස්තුතියි
@JanaLalitha3015
@JanaLalitha3015 8 ай бұрын
එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍
@sudharmahewa5232
@sudharmahewa5232 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@piyarathnapriya610
@piyarathnapriya610 2 жыл бұрын
මේ ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් පියරත්නගෙ අමනුෂ්‍ය දෝෂ අනවින කොඩිවින බන්ධන දුරු වී සෙතක් ශාන්තියක් අත් වේවා 🙏🙏
@sasinduwijesna2705
@sasinduwijesna2705 2 жыл бұрын
Sadu sadu
@lkbusbro6661
@lkbusbro6661 2 жыл бұрын
දැහැමි දෙසවන චැනල් ඒක බුදු සරණයි
@pavitraruwanthi611
@pavitraruwanthi611 2 жыл бұрын
සියලු ලෝක සියළු සත්වයා ❤️❤️❤️සුවපත් වේවා ...!
@RenuKanthi
@RenuKanthi 4 ай бұрын
අපෙ ගෙදර තිබෙන සියලු දොස් දුරු වෙවා සියලු රොග දුරු වෙවා සාදු සාදු සාදු.
@chandimashiranga182
@chandimashiranga182 3 жыл бұрын
ජලනන්දන පිරිත්වල ආනුභවයෙන් සියලු ලෝකවාසීන්ට සෙතක්ම සැලසේවා තෙරුවන්සරණයි
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වේවා
@nilanthaamarasinghe90
@nilanthaamarasinghe90 2 жыл бұрын
B.s
@dinukawijayanga1166
@dinukawijayanga1166 3 жыл бұрын
මෙම මහානුභාව පිරිත් දේශනයෙන් මගේ අපල උපද්‍රව,කොඩිවින,ගුරුකම්,යක්ෂ පේත දෝෂයන් දුරු වේවා
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
සෙත් වෙවා
@janakachandana6003
@janakachandana6003 2 жыл бұрын
බුදුසරණ සියලු දෙනාට
@percyananda7905
@percyananda7905 6 ай бұрын
මගෙ තාත්තා ට වැලදී තියෙන සියලුම ලෙඩ රෝග දුරු වේවා !!! ජලනන්දන පිරිතේ ආනු බාවයෙන් නීරෝගී සුවය ලැබේවා ලැබේවා බුදු සරණයි !!
@nimsarakariyavasam6030
@nimsarakariyavasam6030 2 жыл бұрын
දේශනා කරන ගරු පින්වත් ස්වාමින්වහන්සේ ට සියලු ලෝක වැසියන් ට සෙතක් සාන්තියක්ම ලැබේවා 🙏🙏🙏
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
සියලු සුවපත් වේවා
@PathumMadhusankaspcovers
@PathumMadhusankaspcovers 5 ай бұрын
🙏❤️
@warnakulasuriyajustinfrena8497
@warnakulasuriyajustinfrena8497 Жыл бұрын
සියළුම දෝස් දුරුවී සෙතක්ම වේවා. සියලු පැතුමන් සපල වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 10 ай бұрын
සියළු සත්වයෝම නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා .දුකින් මිදෙත්වා .සාදු සාදු සාදු මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.තෙරුවන් සරණයි හැමෝටම .
@gangakumarage3747
@gangakumarage3747 8 ай бұрын
මේ උතුම් ජලනන්දන පිරිතේ බලයෙන්, ආනූභාවයෙන් මාගේ පවුලේ සැමට යහපතක්ම වේවා.....!!
@JanaLalitha3015
@JanaLalitha3015 8 ай бұрын
එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍
@pushpakumara8199
@pushpakumara8199 3 жыл бұрын
,සාදු සාදු සාදු 🙏🙏🙏
@nadeekanilmini5371
@nadeekanilmini5371 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏මේ පිරිතේ ආනුබාව බලයෙන් මගෙ අම්මාගේ හා මගේ ලෙඩ සුව වී නිදුක් නීරොගී සුවය ලබේවා
@sasinduwijesna2705
@sasinduwijesna2705 2 жыл бұрын
Sadu sadu
@nilminisamarakoon2569
@nilminisamarakoon2569 Жыл бұрын
දිනකට 108 වර ගානෙ.. දින 7ක් ...මුහුදු වැලිත් ජලයත් දෙහි ගෙඩි 8 කුත් පිරිත් කර .... වතුර බීමටත්.. වැලි ඉඩමේ ඉහල දෙහි 4ක් ගෙදර කොන් 4ත්... අනිත් 4 ඉඩමේ 4 කොනේ වලදමන්න..
@nihalanurarathna1102
@nihalanurarathna1102 2 жыл бұрын
අපගේ නිවසට kodewenyak kara athnnam aeya duru wewa..... මෙය දෙසන කරන ස්වාමීන් වහන්සේට dergayusa ලැබේවා
@user-sm2zu4om1r
@user-sm2zu4om1r 2 жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ බුද්ධ රත්නයේ පිහිටයි
@deepikanishanthi5597
@deepikanishanthi5597 2 жыл бұрын
සියලු දෙනාටම සෙතක් ම වේවා 🙏🙏🙏🙏
@maashwijesinghe1840
@maashwijesinghe1840 Жыл бұрын
මේ උතුම් ජලනන්දන පිරිතේ ආනුබාවයෙන් මහේෂිකා මදුවන්ති වන මාගේ අපල දුරු වී මා හට සෙතක් ශාන්තියක්ම වේවා. මාගේ නිවසෙ අයටද සෙතක් ශාන්තියක්ම වේවා 🙏
@user-ky2xz7ru7w
@user-ky2xz7ru7w 8 ай бұрын
oya gei school aka kakandurada ?😊
@banapadayak1112
@banapadayak1112 2 жыл бұрын
සියලු සත්වයො නිවනින් සුවපත් වෙත්වා
@KavishaKavindi-em1ox
@KavishaKavindi-em1ox 6 ай бұрын
ලෝක වාසි සියලු දෙනාටම මෙම ජල නන්දන පිරිතෙන් සියලු දෙනා නිරෝගී වෙව් 😢❤❤❤❤❤❤❤❤🥰🥺🥺🥺
@punchihan7210
@punchihan7210 2 жыл бұрын
සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිත්වලින් සියලු කරදර ලෙඩරොගදුක් දුරුවෙවා
@anulakumari9393
@anulakumari9393 2 жыл бұрын
මගෙ නන්ගිලා දෙන්නා සුවපත් වේවා ! මගෙ නන්ගිලා වගේම මේ ලෝකෙ ඉන්න හම නන්ගියෙක්ම සුවපත් වේවා !!!!!!!!!
@isharadissanayake6616
@isharadissanayake6616 2 жыл бұрын
🥰🥰🥰🥰 lassana hithak
@shanifdo7388
@shanifdo7388 9 ай бұрын
🙏🙏🙏❤️
@rohanarohana8856
@rohanarohana8856 8 ай бұрын
ඔබගේ සොයුරියන් දෙදෙනාට ඉතා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 7 ай бұрын
හැම අක්කලම ඔහොම නැහැ, ඔයා හොඳ අක්කෙක් ඔබෙි ඒ යහපත් ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා.
@tharindudananjaya6559
@tharindudananjaya6559 7 ай бұрын
Yes
@premasirigamagi2314
@premasirigamagi2314 3 жыл бұрын
මගේ පවුලේ සියලුම දෙනාටත් සියලුම රටවැසියන් ටත් මේ පිරිතෙ බලයෙන් සියලුම ලෙඩ දුක් කරදර නැති වේවා
@anulakumari9393
@anulakumari9393 2 жыл бұрын
මේ පිරිතෙ බලයෙන් මේ මුලු ලෝකයම සුවපත් වේවා ! කරදරයක් නොමැතිව සතුටින් සාමයෙන් ජීවත් වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathmajayakodi2347
@pathmajayakodi2347 Жыл бұрын
මේපිරිතේ බලයෙන් මගේ ලෙඩදුක් දුරැවේවා.
@skgossiplanka1079
@skgossiplanka1079 2 жыл бұрын
උතුම් වූ ජලනන්දන පිරිත් ආනුභාවයෙන් මටත් මගේ පවුලටත් ඇති ඇස්වහ කටවහ දුරුවේවා.. අනවින කොඩිවින හදිහූනියම්වල ආදීනව ඇත්නම් ඒ සෑම නරකක්ම මෙම පිරිත් බලයෙන් නැති වෙත්වා.. මගේ රටටම සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා.. !!!!!
@Kuvinirisara
@Kuvinirisara 2 жыл бұрын
Jalanandha piritha anubavayen lokavasi samatama sethak veva
@sewwandimadumali3402
@sewwandimadumali3402 Жыл бұрын
මගේ දොනි මැනිකගේ සියලු අපල දුරු වී දීර්ගයුශ ලැබේවා 🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
මේ උතුම් ජල නන්දන පිරිතේ ආනුභාවයෙන් බලයෙන් මගේ පුතාට කිසිදු කරදර‍යක් නොමවේවා!දුක් කරදර දුරු වේවා ! පුතා ආරක්ෂා කරත්වා ! යහපතක්ම වේවා ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! 🙏🙏🙏
@pathminipathmini4986
@pathminipathmini4986 Жыл бұрын
මගේ ගෙදර තියන්න අමුනුෂ්‍ය දෝෂ නැති වේවා මගේදුකබලා දෙමාපියන් රැකදෙන්න සාදුසාදු දෙමාපියනට තියෙන අසනිපය සුවවේවාපතමි
@umedaa9294
@umedaa9294 Жыл бұрын
@@pathminipathmini4986 ඔබගේ දෙමව්පියන්ට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත්තිය ලබත්වා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@ranaweerageranjani1261
@ranaweerageranjani1261 9 күн бұрын
උතුම් ජලනන්දන පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටත් ලෝක වැසියන් සියළුම දෙනාට සෙතක් ශාන්තියක් උදා වෙවා සාදු සාදු සාදු
@IndikaSudarshana-iq6wj
@IndikaSudarshana-iq6wj Жыл бұрын
මෙ උතුම් ජලනන්දන පිරිතේ අනුබාවයෙන් බලයෙන මගෙ පවුලේ සැමට හා ලෝකවාසි සියලුම දෙනාට නිදුක් නිරොගි සුවය සහ දිර්ඝ ආයුෂ ලැබේවා
@sanjewanirathnadiwakara7787
@sanjewanirathnadiwakara7787 2 жыл бұрын
සියලු සත්ත්වයා නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා 🙏🙏🙏
@artandlifedileepa
@artandlifedileepa 2 ай бұрын
මේ මහා පින් බලයෙන් මා ඇතුලු පෙනෙන නොපෙනෙන සියලු සතුන් සුවපත් වේවා..
@anushadamayanthi2688
@anushadamayanthi2688 2 жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් සුපුන් පුතාට බලපා ඇති ග්‍රහදෝශයක් හෝ යම්කිසි හදිහුනියමක් බලපැවැත්වෙන්නේ නම් ඒ සියල්ල මග හැරී සෙතශාන්තියම සැලසේවා ...තෙරුවන් සරණයි සියලුදෙනාටම
@target6258
@target6258 2 жыл бұрын
මේ පිරිත් දේශනාව කල ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මග අවබෝධ වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KolithaWije-qh3jo
@KolithaWije-qh3jo Жыл бұрын
I agree with you are very wonderful person 🙏🙏🙏🌼🌺🏵🍁
@e.j.pjayalath355
@e.j.pjayalath355 11 ай бұрын
Mage pawle siyalum denage apala duru wewa anawina kodiwina duruwewa ammala denna geciyaluma ledaroga duruwewe
@nishanlogo246
@nishanlogo246 2 жыл бұрын
සාධු සාධු!!!🙏🙏🙏
@madumikaravihari1762
@madumikaravihari1762 2 жыл бұрын
Ane budu හාමුදුරුවනේ නිවැරැදි mata pihita wenna
@dinujayadanthanarayana1414
@dinujayadanthanarayana1414 3 жыл бұрын
මටද මගේ පවුලේ සැමටද ලෝක වාසී සියළු දෙනාටම මේ පිරිත් බලෙන් සියළු ලෙඩ රෝග දුරුවී අණවින කොඩිවින ග්‍රහ දෝෂ දුරුවී සෙතක් ශාන්තියක් උදාවේවා තෙරුවන්සරණයි
@rangagnanaka5960
@rangagnanaka5960 2 жыл бұрын
👍 👍 👍 ❤️
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වේවා
@nadeekapiyasani4705
@nadeekapiyasani4705 2 жыл бұрын
නදීකා ඇතුළු සියළු දෙනාටම මෙම පිරිත ඇසීමෙන් සතුට සාමය උදා වේවා🙏🙏🙏🙏
@sriyanigamage7577
@sriyanigamage7577 3 жыл бұрын
සදලි චතුරිකා දරුවන් දෙදෙනාගේත් පවුලේ සියලු දෙදෙනාගේත් ලොකවසි සියලු දෙදෙනාම ග්‍රහ අපල දුරුවෙ සුවපත් වෙව
@PRO_PANCHA
@PRO_PANCHA 9 күн бұрын
මෙම පීරිතේ අනුභාවයෙන් මගේ තාත්තාට නිරොගී සුවය ලැබේවා🙏🧔
@dmgamini3390
@dmgamini3390 2 жыл бұрын
Me pirithe sathya balayen vishwaye ahithakara siyalu balawega iwath wewa siyalu siyalu sathwainta min siyalu yahapatha uda wewa
@leoscarwicramasinghel3701
@leoscarwicramasinghel3701 2 жыл бұрын
ජනනන්දන පිරිතෙ ආනුභාවයෙන් මාගේ සියලු අපල දුරු වෙවා මාහට යම් කොඩිවිනයක් වෙලා අත්නම් සියලු දොඔස දුරු වෙවා තෙරුවන් සරණයි
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Jalanandana piritha 21 warayak Niduk Nirogi Pirith
1:12:44
Niduk Nirogi Pirith
Рет қаралды 313 М.