කොළඹට ආපු අලුත්ම දැවැන්තයාගේ හුරතල් පැටව් 7 | Pet Talk

  Рет қаралды 302,456

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер: 440
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 2 жыл бұрын
අනේ අම්මේ ආසාවෙ බෑ..අනේ මගෙ සත්තලන් පැටව් ටික..බෝල ගෙඩි වගෙ.අයියටනම් පුදුම වාසනාවක් තියන්නෙ .එක එක ජාතියෙ බලු පැටව් හුරතල් කරන්න ,දකින්න පුළුවන් ..අනේ මටනම් ආසාවෙ බෑ..ආදරෙයි චූටි පැටව් ටිකට..මාත් කවදහරි මගෙම ස්ථිර තැනක් හදාගත්ත දවසට ,මගෙ වැටුපෙන් බලු පැටව්න්ට උදව් කරන්න පටන් ගන්නවා ..මේ වගේ අය නෙමෙයි ..මේ වගෙ අයට ඉතිං කවුරුත් කැමතියි ..ඒත් පාරවල්වල අයිනෙ කාත් කවුරුත් නැති චූටි බලු පැටව්න්ට බලන්න ,සලකන්න කවුරුත් නෑනේ.ඒ වගෙ බලලා මං පුළුවන් තරම් උදව් කරනවා..දැනුත් පුළුවන් විදිහට පාරවල් වල ඉන්න අය බලලා කෑම එහෙම ගෙනින් දෙනවා..මං එහෙම පාරවල්වල ලෙඩවෙලා ඉදපු අයවත් ගෙනල්ලා හදලා තියනවා ..ඒ තරම්ම මං ආදරෙයි ,ආසයි බව්වන්ට .ඒ ආසාව පුදුමාකාරයි
@PetTalk
@PetTalk 2 жыл бұрын
Bohoma pin
@AshVlogs_sl
@AshVlogs_sl 2 жыл бұрын
Oyath enna api shooting yaddi nangi ♥️
@onlinesrilankastudyclub5565
@onlinesrilankastudyclub5565 2 жыл бұрын
මගෙත් ලොකු බලාපොරොත්තු තියෙනවා මම මගේම කියලා ඉස්‍තාවරයකට අවම මම හදනවා ලොකු sl houd home එකක් එකේ මම අසරන වුනු බල්ලෝ 100කට සතුටින් ඉන්න පුළුවන් වට පිටාවක් හදනවා අනිත් හැම බල්ලෙක්ටම හොඳ පිලිගැනීමක් තියෙනවා මම sl houd ලටත් ලංකාවේ හොඳ පිලිගැනීමක් වටිනාකම්ක් හදලා දෙනවා posh බල්ලගෙයි normal බල්ලගෙයි තියෙන වෙනස තමා පිලි ගැනීම posh බල්ලට වැඩිය sl hound බල්ලෝ අපිට ආදරේ අපමණයි😘❤️අපේ පාරේ නිකන් බල්ලෝ 15කට වැඩිය ඉන්නවා මමයි අපේ තත්තයි මමයි එකතු වෙල එයලට කන්න හදලා දෙනවා බිස්කට් අරන් දෙන්වා එ බලන් ට සමහර මිනිස්සුන්ට වඩා කෙලෙහි ගුණ හොදට අදුරනවා මම ලගත් නිකන් බල්ලෝ 3දෙනෙක් ඉන්නවා .piyumi buddhika akke ඔයා වගේ අය තමයි මේ අසරණ බල්ලන්ට ඕනේ.
@chamodadithya7140
@chamodadithya7140 2 жыл бұрын
Respect ❤️
@animallife110
@animallife110 2 жыл бұрын
good job
@heru2336
@heru2336 2 жыл бұрын
8:00බල්ලෝ set eka හුස්ම ගන්නව විතරයි ඇහුනේ 😂 ජයවේවා 🔥❤️💯
@xNAWO_D
@xNAWO_D 2 жыл бұрын
මමත් ගෙනවා තව අවුරුදු 5 කින් වගේ. ගෙනවා ලන්කාව හොල්ලන්න පුළුවන් බව්වේ සෙට් එකක් මගේ ආසම වැඩේ බව්වේ හදන එක
@lakminimadushani7187
@lakminimadushani7187 2 жыл бұрын
අනේ...බෝලගෙඩි වගේ...මේ ගානට හැමදාම ඉන්නව නම්...❤️
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 2 жыл бұрын
ලස්සන බන්ඩි පැටව් ටිකක් ඇත්තටම මගේ අදහසත් කූඩු නොකර නිදහසේ හැදෙන්න දෙන එක
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
අනේ මටත් ඔය බෝල ගෙඩියක් ඕනී... බුදුසරණයි පැටව් ටිකට... 💞💞💞😘😘😘😘
@navo1702
@navo1702 2 жыл бұрын
Korean akki 😊
@hansanadissanayaka9094
@hansanadissanayaka9094 2 жыл бұрын
@@navo1702 h
@SLDARKX
@SLDARKX 2 жыл бұрын
Matath
@nadarajamallika1927
@nadarajamallika1927 2 жыл бұрын
😘😘😘😘😘😘😘😘
@shiranigunawardena9381
@shiranigunawardena9381 2 жыл бұрын
බෝල ගෙඩි උම්මා pet talk superb
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
මුන්ට කන්න දෙන්න තියා අපටත් පාන් කියාගන්න බැරි වෙන ලයින් එකක් ඉස්සරහට තියෙන්නෙ.😂💔
@ganganinayomika5004
@ganganinayomika5004 2 жыл бұрын
😍😍😍😘😘 ඇහැලියගොඩ😍💕 මට ඔනි බෝල ගෙඩියක් 😁🤭🤭😍😍😘😘🤩🤩. බුදු සරණයි පැටවින්ට...🤩 මෙයාලගෙ අම්මා කොහෙද ඉන්නේ.🤭
@malkmalk381
@malkmalk381 2 жыл бұрын
Oya inne ammath
@srilanka421
@srilanka421 2 жыл бұрын
ආදරෙයි බාබාලා ඔක්කොමට ❤️
@annnadishani6139
@annnadishani6139 2 жыл бұрын
Pet talk API okkoma videos balala thiyenne.. bauwanta adare ayata niyamai... Oyath niyamata present karanawa good luck ❤️❤️
@AshVlogs_sl
@AshVlogs_sl 2 жыл бұрын
Thank you so much 🙏🏼♥️
@madu32
@madu32 2 жыл бұрын
අනේ චූටී බෝල පැටව් ❤️❤️❤️
@yogarasasundaram5613
@yogarasasundaram5613 2 жыл бұрын
Bro I love ❤ 😍 💖 ❣ 💕 .my sweet harts . Nice program 👍. Thank you brother 🙏 👍
@sudarshibandara4917
@sudarshibandara4917 2 жыл бұрын
බෝල ගෙඩි ටිකක් බුදුසරණයි ..❤️❤️❤️❤️❤️
@sachithraomali5442
@sachithraomali5442 2 жыл бұрын
අනේ මට ඒ බබෙක් ඕනී.. අනේ ආදරේ හිතෙනවා 😘😘😘😘😘❤️❤️❤️❤️
@erabaduvillage6105
@erabaduvillage6105 2 жыл бұрын
නියමයි නියමයි නැවත එන්න ඔබට ජය ...
@yasangaransith1664
@yasangaransith1664 2 жыл бұрын
මරු pet talk සුපිරි ගැම්ම
@nelthlajay4
@nelthlajay4 2 жыл бұрын
I really appreciate the way you look after them and I too have 3 greatdanes and I didn't give them to anyone cos all whoever came didn't have enough space for a big dog. Pls have good search about people you are giving and even after, pls have a look about them until they get used to the place.
@p.n.w5408
@p.n.w5408 2 жыл бұрын
මේ වගේ එකෙක් ගෙනල්ල ගේ පුරාම කෙල වැක්කෙරනව දැක්කොත් අපෙ අම්මගෙන් කොසු පාර තමා කන්න වෙන්නෙ 😅👍
@teshanyatiwella9754
@teshanyatiwella9754 2 жыл бұрын
😂😂
@AshVlogs_sl
@AshVlogs_sl 2 жыл бұрын
🤣🤣🤣
@bhuddhigunasinghe8822
@bhuddhigunasinghe8822 2 жыл бұрын
Harima sanvedi kenek oya.bohomathma pin.watina adahas thi.Budu saranai!!!☺
@DhananjayaGunasekaraofficial
@DhananjayaGunasekaraofficial 2 жыл бұрын
පට්ට සුපිරි ම බල්ලො 7 දෙනෙක් අනෙ මටත් කියන්න කො මෙයාලව මිලදි ගන්නෙ කොහොම ද කියලා
@infinity_music2234
@infinity_music2234 2 жыл бұрын
සල්ලි නැ හදන්න ඒත් පුදුම ආසවක් තියෙන්නෙ පැටියෙක් හදන්නෙ 🥺❤
@cocokittens6466
@cocokittens6466 2 жыл бұрын
සල්ලි එකතු කරන් ගන්න.නිකම් දෙන මිනිස්සු නෑ
@silva8214
@silva8214 2 жыл бұрын
Lambo එකක exhaust එකක් වගේ සද්දේ 😅❤️
@ඇත්පරපුර-ඬ3ඣ
@ඇත්පරපුර-ඬ3ඣ 2 жыл бұрын
වීඩියෝ එක 👌👌👌
@imalharshaka6712
@imalharshaka6712 2 жыл бұрын
පට්ට ම ආසයි දැක්කම.... ❤
@panchaliowandi9557
@panchaliowandi9557 2 жыл бұрын
අනී කොච්චර ලස්සනයි ද මෙයාලා so cute
@onlinesrilankastudyclub5565
@onlinesrilankastudyclub5565 2 жыл бұрын
Mama ada pet talk shop eket giya සුපිරි malu tika inewa shop eke niyami
@AshVlogs_sl
@AshVlogs_sl 2 жыл бұрын
Thank you malli ♥️
@The_Fish_Lake
@The_Fish_Lake 2 жыл бұрын
Labrador ritever dog ගැන විඩියො එකක් කරන්න
@balakathir3744
@balakathir3744 2 жыл бұрын
අනේ සෝයි අනේ. හැබැයි මේ එක බලු තඩියෙකුට කරන වියදමින් ලංකාවේ අසරණ පවුල් කීයක් නම් ජීවත් කරන්න පුලුවන් වෙයිද? හැම දෙනාටම අඩුගනනේ කෑමටිකක් කාලා ඉන්න පුලුවන් රටක නම් මහා බලු වියදම් හොඳයි.
@tektok6630
@tektok6630 2 жыл бұрын
සාමාන්‍ය මනුස්සයෙක් ට නාම් මුන් හදන්න බැහැ නෙ බාන් 🤣🤣🤣
@sandaruinduwara99
@sandaruinduwara99 2 жыл бұрын
best program ever ❤️💫
@rosannafodesta3242
@rosannafodesta3242 2 жыл бұрын
When there are so many dogs are homeless at the shelters..or the street corners and everywhere for adoption I have no idea why they bring these babies from other country. It will been rewarding to help those who in need father than thinking of money. Remember money is not everything. So saddened to hear these stories 😭
@littlemagiclegend1062
@littlemagiclegend1062 2 жыл бұрын
සුපිරි අයියා මම හරි අාසයි බල්ලො හදන්නල😜😜😜😜😜😜
@uddeepanakaushalya1613
@uddeepanakaushalya1613 2 жыл бұрын
නියමයි පෙට් ටෝක්.ලස්සන බව්වෝ ටික👍👍👍👍
@dinukaperera399
@dinukaperera399 2 жыл бұрын
Even After watching this video, Still, American Bully is my top choice!!!!
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
Bawoooooooo **Babala** **CuTe** 😍😍😍😍😍😍😍
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
@@-shekbaw6288 හා හා මටත් බව්වා බබේක් ඉන්නවා බව්වා පුතයි තාත්තියි දෙන්නම
@-shekbaw6288
@-shekbaw6288 2 жыл бұрын
@@NaTure_is_mY_LV ❤️❤️❤️🤗🤗🤗🤗
@ravindunimesh3319
@ravindunimesh3319 2 жыл бұрын
Cute babies......
@sashinimadhushani3766
@sashinimadhushani3766 2 жыл бұрын
ආදරෙයි බෝල ගෙඩි ❤️❤️❤️❤️
@anushasamankumari1856
@anushasamankumari1856 2 жыл бұрын
අනෙ අනෙ සොයි ආසයි ආදරෙයි ආදරෙයි උම්මා♥♥♥♥♥♥♥
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 2 жыл бұрын
අනේ ආසවේ බෑ..සෝයි අනේ..❤😘😍
@sureekahettiaarachchi7729
@sureekahettiaarachchi7729 2 жыл бұрын
aneeeee harema shooi . boola gede ummmmmmma
@hiranbologngna55
@hiranbologngna55 2 жыл бұрын
පට්ට අය්යෙ puppies ටික😍😍😍😻😻
@virajtissakumaraampara8700
@virajtissakumaraampara8700 2 жыл бұрын
නියමයි සුපිරිම සෙට් එකක්
@hirunmarcus
@hirunmarcus 2 жыл бұрын
Thank u pet talk 👍
@chathuthusitha1716
@chathuthusitha1716 2 жыл бұрын
Anee pencho tika budusaranai
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
ලස්සනයි appa asawe be bola ටිකක්
@dogtrainerdeshapriyainsril5556
@dogtrainerdeshapriyainsril5556 2 жыл бұрын
සුපිරි
@indiancricket-hz4it
@indiancricket-hz4it 2 жыл бұрын
Patta
@pamoth_shan
@pamoth_shan 2 жыл бұрын
❤️💛❤️💛 Pet talk 👍
@denshikajayasundara2281
@denshikajayasundara2281 2 жыл бұрын
Parissamn balagnn bolgedi tika ❤❤❤ budusaranai oylat petau 7 dnatama
@gihanpaul9025
@gihanpaul9025 2 жыл бұрын
How much ???delivery karanwatha
@ceylonkiddo1493
@ceylonkiddo1493 2 жыл бұрын
Best program ever. 😘❤️😇
@chandanadharmasiri4821
@chandanadharmasiri4821 2 жыл бұрын
සුපිරි කුක්කො ටිකක්
@shohanprageeth1552
@shohanprageeth1552 2 жыл бұрын
ආදරෙයි හැම දාමත්
@이근은-n8n
@이근은-n8n 2 жыл бұрын
Oya balu patiyek kiyak wenawada kiyala kiyanna puluwanda
@ඇත්පරපුර-ඬ3ඣ
@ඇත්පරපුර-ඬ3ඣ 2 жыл бұрын
බෙල්ජියන් ශෙපට්ල ගැනත් දාන්නකො..
@ashandinidukumara3478
@ashandinidukumara3478 2 жыл бұрын
Ow Belgium shepad ganat ekak karanwada
@gamingchanuwa5051
@gamingchanuwa5051 2 жыл бұрын
කියිද ගානගොඩක් ගනන්ද
@minda2329
@minda2329 2 жыл бұрын
Ammo aiye 😍 bola pataw budu saranai
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
අනේ ෂෝයි අනේ ❤️❤️🥺
@rangirangi6760
@rangirangi6760 2 жыл бұрын
Kiyada oya bauwa
@madushikasamarakoon3502
@madushikasamarakoon3502 2 жыл бұрын
Cute puppies 😍
@nimradhasandasiluni7801
@nimradhasandasiluni7801 2 жыл бұрын
Chubby බබාලා 😍😘😘
@ravishalanerolle5289
@ravishalanerolle5289 2 жыл бұрын
අම්මෝ ලස්සන මරු..
@kasunmadushanka312
@kasunmadushanka312 2 жыл бұрын
@@-shekbaw6288 eya nm mruu
@s.t.kcontractiontayiteniya9972
@s.t.kcontractiontayiteniya9972 2 жыл бұрын
❤❤❤❤
@bhanushaweerasinghe8531
@bhanushaweerasinghe8531 2 жыл бұрын
Woww nise program learn more thanks pet tolk🤗
@s.c9062
@s.c9062 2 жыл бұрын
Wooowww😃😯😍😙
@kanchanisilva1507
@kanchanisilva1507 2 жыл бұрын
Hari maruane... super dogs tikak
@CeylonDreamBullyKennel
@CeylonDreamBullyKennel 2 жыл бұрын
dushan aiyaa sweet babys
@sathsindu2012
@sathsindu2012 2 жыл бұрын
Niyamay 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Do you seling if can i buy one
@nisansalasewwandi7664
@nisansalasewwandi7664 2 жыл бұрын
Price kohomada danne
@yapacreation
@yapacreation 2 жыл бұрын
So...cute.💐💐💐💐💐💐💐
@Dark-kb5vr
@Dark-kb5vr 2 жыл бұрын
Mama thama eka❣️ niyamayk
@kasunmadushanka312
@kasunmadushanka312 2 жыл бұрын
@@-shekbaw6288 ey nm shoii..onn apith ekthu una shek baw ekka
@nalakasanjeewa232
@nalakasanjeewa232 2 жыл бұрын
හදන්න ආසයි. ගොඩක් ගනන්ද
@gayanrdo8562
@gayanrdo8562 2 жыл бұрын
750000 rs
@anuraadhikari8405
@anuraadhikari8405 2 жыл бұрын
Pomeranian ගැනත් තව video දන්නකො
@crick9576
@crick9576 2 жыл бұрын
ලස්සනයි
@ireshamadumali2051
@ireshamadumali2051 2 жыл бұрын
දැක්කම ආදරේ හිතෙනවා
@upulnuwan3973
@upulnuwan3973 2 жыл бұрын
ලස්සනයි බව්වෝ ටික
@gamingboy5k551
@gamingboy5k551 2 жыл бұрын
ඕනේ
@kittensishu1233
@kittensishu1233 2 жыл бұрын
ඉන්නවනම් අපිට
@abilashpulle3805
@abilashpulle3805 2 жыл бұрын
Woow lassanai akkenek kiyada
@streetdancerahope3259
@streetdancerahope3259 2 жыл бұрын
Aiya price aka kiyada danna ko please
@thilinait9315
@thilinait9315 2 жыл бұрын
supuri❤️❤️
@sumithdissanayaka320
@sumithdissanayaka320 2 жыл бұрын
Cute
@inushapawanidu4948
@inushapawanidu4948 2 жыл бұрын
Lassanai patau tika
@chamilakumari1455
@chamilakumari1455 2 жыл бұрын
aneee asa hithenwa,hurathal bola geditika😁💞🤗🤗
@Ha_sith
@Ha_sith 2 жыл бұрын
Mageth GSD petawu litter ekh hambuna oya dawasema😘🤗
@senirucreators1493
@senirucreators1493 2 жыл бұрын
අනේ, ෂෝයි ❤❤❤
@shot880
@shot880 2 жыл бұрын
Dakinna asawen hitiye set ekama ..😊
@gayanikurera9380
@gayanikurera9380 2 жыл бұрын
Still available
@bschatura3983
@bschatura3983 2 жыл бұрын
Pet talk , ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ද?
@cocokittens6466
@cocokittens6466 2 жыл бұрын
Awesome
@kaveendissanayake1914
@kaveendissanayake1914 2 жыл бұрын
nice very beautiful ❤️❤️❤️
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
💟👍👍
@dimuthindeewara6277
@dimuthindeewara6277 2 жыл бұрын
කීයද බං මේ බල්ලෙක් 😊😊🖐️🖐️
@dinalumesh1144
@dinalumesh1144 2 жыл бұрын
Price komada
@pradeepkumara1859
@pradeepkumara1859 2 жыл бұрын
Tibetan mastiff ලා නැත්ද ලංකාවේ......එයාලා ගැන program එකක් කරන්න්නකෝ.....
@lakshan8052
@lakshan8052 2 жыл бұрын
Nane. Un ptt ...🙂
@dogmania6679
@dogmania6679 2 жыл бұрын
Un lankawe hadanna baa ban
@dogmania6679
@dogmania6679 2 жыл бұрын
Hadanna puluwan breed ekak gana hithapan
@dogmania6679
@dogmania6679 2 жыл бұрын
Lankawe nemei looke kohewath gewal wala hadanna hoda naa
@jackn7792
@jackn7792 2 жыл бұрын
Super dogs
@chenuthinadewna8909
@chenuthinadewna8909 2 жыл бұрын
aiyee aiya wage saththunnta adaree kauruth na..............
@AshVlogs_sl
@AshVlogs_sl 2 жыл бұрын
Aneee mama wage thawa godak athi nangi. Api hamoma meyalata godak aadare karamu ♥️♥️♥️♥️
@sheinikavisha5655
@sheinikavisha5655 2 жыл бұрын
So cute❤👍
@amithprasanna216
@amithprasanna216 2 жыл бұрын
මට SOORi gang Ahala කියනවදTibetan mastiff puppy කෙනෙක් පිටරට ඉඳලා ලංකාවට ගෙන්න කීයක් විතර යයිද මට
@eyeueheh
@eyeueheh 2 жыл бұрын
අශ් අයියා බල්ලෙක් ගේ මිල දන්නකො පිලිප්ස්
@AshVlogs_sl
@AshVlogs_sl 2 жыл бұрын
Laksha 7 malli
@dogmania6679
@dogmania6679 2 жыл бұрын
@@AshVlogs_sl maremma sheep dog patiyek eeta wada ganan neda ?
@salindasadaruwan5594
@salindasadaruwan5594 2 жыл бұрын
Aneayye praice eka kohomada
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 90 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 90 МЛН