KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බිහිසුණු අත්දැකීමක් එක්ක අපි දැනට දැක්ක ලොකුම Cane Corso | Pet Talk
27:34
දේශපාලනයෙන් තාවකාලික නිවාඩුවක් ගත්තු හරීන් ගෙදර ඉදන් කරන දේ
22:03
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
1:03:11
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
ටික්ටොක් ජයගත්ත ලංකාවේ ලොකුම හස්කි වත්ත | Pet Talk
Рет қаралды 832,605
Facebook
Twitter
Жүктеу
1
Жазылу 404 М.
Pet Talk
Күн бұрын
Пікірлер: 1 600
@anojasirisena8631
3 жыл бұрын
ඒ කතාව සම්පුර්ණ ඇත්ත බල්ලො හැදිල්ලයි ලමයි හැදිල්ලයි දෙකම එකයි
@tharinduchathurangarodrigo4738
2 жыл бұрын
😍😍 සල්ලි දුන්න පලියට සත්තු දෙන්නෙ නෑ 😍😍 උතුම් ඒ වචන
@gangakannagi4370
2 жыл бұрын
❤❤❤
@gunasekara27_89
6 ай бұрын
true🎉
@sigithishalika8033
3 жыл бұрын
ඔයාට ගොඩක් පින් මේයාලව මෙච්චර ආදරෙන් බලා ගන්නවට......හැමෝට බෑ එහෙම බලා ගන්න ඔයාලගේ ෆැමිලි වලට බුදු සරණයි ...........
@yashodhasamarajeewa7219
3 жыл бұрын
මේ කියපු හැම වචනයක්ම දැනෙන්නේ, තේරෙන්නේ සත්තුන්ට ආදරේ අයට විතරමයි ❤
@ravindubogoda1499
3 жыл бұрын
Ow
@mickeypullicreation2009
2 жыл бұрын
හරියටම හරි ඔයා මටත් ඒක හොදින් තේරෙනව
@dinathiaduwara293
2 жыл бұрын
ඒක හරි 👍
@smokiyovidiyos3594
2 жыл бұрын
AniwA
@gunasekara27_89
6 ай бұрын
ture🎉
@shenudamsasi4958
3 жыл бұрын
මගේ හිතේ තිබුන හැමදේම අමතක වුනා මේ දගමල්ලො ටික දැකලා..මං ගොඩක් ආසයි බබ්බු ටිකට..
@tharangawijekoon4453
3 жыл бұрын
Attatama adaraya hadunna sundara payulak.
@prasadineehasanthika9298
3 жыл бұрын
අනේ ඔව්....වටේම තියන් තුරුල් කරන් ඉන්න තියනවනම්🥺❤️❤️❤️❤️❤️
@shanihettiarachchi6551
2 жыл бұрын
මතු සංසාරෙ කොතනකවත් දුකක් කරදරයක් වෙන්න එපා ඒ හිත් වලටනම්..උතුම් මිනිස්සු ❤️ ඒ වචනයක් ගානෙ ආදරේ ❤️❤️❤️
@ashajayasinha2880
3 жыл бұрын
අපෙ ගෙදර තත්වෙත් ඔන්න ඕකයි.අපි වගේමයි ඔයාලත්.හරි සතුටුයි.ලැබ්රඩෝ ල 8කුත් එක්ක තව 10ක් ඉන්නව අපේ ගෙදරත්..එයාල තමයි ගෙදර දරුවො.අපෙ හුස්ම වගෙ එයාල.බුදු සරණයි ඔයාලට
@ayeshadilrukshi1950
3 жыл бұрын
නියමයිනේ
@ayeshadilrukshi1950
3 жыл бұрын
අනිත් දහය කවුද (breed eka)
@sanjushehan7991
3 жыл бұрын
@@ayeshadilrukshi1950 we😘😘😘😘😘😘😘😘😘😓😓😓😓😓
@englishandlifewithbhagya584
3 жыл бұрын
Ane please mata oyawa contact karaganna puluwnda ?mn first time labrador puppy kenek genawa 2days ago.details tikak danaganna puluwnda ?oya kamathi nam kiyanna .mage contact number aka dennam .mata message akak awanna ,mn gannam .please
@ashajayasinha2880
3 жыл бұрын
Ayesha, ,අනික් 10ට බෙල්ජියම් ශෙපඩ් කෙනෙක්, ජර්මන් ශෙපඩ් කෙනෙක් එක්ක පාරෙ අසරණ උන කික්කියෙක් එයාගෙ බබාල 6ක් එක්ක ගෙදර ඉන්න වයසකම කොල්ලත් පාරෙන් ගත්තු කෙනෙක්..
@madhumali9543
3 жыл бұрын
මට හොයාගෙන එන්න හිතෙනවා.ඒ හැඟීම කියාගන්න වචන නෑ මට.මයන්ති අක්කී & අයියා love u too..
@prasadineehasanthika9298
3 жыл бұрын
අනේ මටත්🥺🥺🥺🥺
@nadeekakanathegedara97
3 жыл бұрын
අනිවාර්යයෙන් කූඩුවල දාගෙන ගැටගහගෙන මෙයාලව හදන්න එපා මමත් අකමැතිම දෙයක් ....ආදරෙයි ගොඩක් ඔයාලා කරන මේ කැමකිරීමට
@udayanganisanjula7387
3 жыл бұрын
ou kudu karala hadaddi a gollo pau😚
@ayeshadamayanthi7084
2 жыл бұрын
Ow eka ettha mamath harima akamethi davasak oka kiyala genu kenek mata benna.eya video ekak dala thibba api dauruwek vage hadanne meyava kiyala Hebei eyava eliye kuduvaka dala ibbek dala thibba ithin mama ehuva oya oyage duvanva hadanneth kudu karalada kiyala mokada eya kiyala thibba a bawva hadanne daruvek vage kiyala nisa anthimata mata benna hodatama 😌😌😌
@ML-th6ik
3 жыл бұрын
ආදරේ පිරුණු සුරතලුන්ගේ කැදැල්ල ,ආදරෙයි හස්කි පව්ලට වගේම රොට්වයලර් ,ශිට්ශු,හැමෝටම ...
@chaniperera4341
3 жыл бұрын
මගේ පොඩි කාලෙ ඉදලම ලොකුම බලාපොරොත්තුව තමා හැම breed එකකම බව්වො හදන එක ඒ බලාපොරොත්තුව අනිවාර්යයෙන් ඉශ්ඨ කර ගන්නවා❤️😻
@shiyakanthishiyakanthi7255
3 жыл бұрын
Aniwarinma.lmi.wagetma.hdnna.one.eyala.mama.asa.ne.bllo.kiyanawata.eyala.babala.wage
@chaniperera4341
3 жыл бұрын
මාත් බල්ලා කියන්න කැමති නැති නිසයි බව්වා කිව්වේ ඒ නම cute නෙහ්😁
@praneethdilshan7579
3 жыл бұрын
for what ? and what next ?
@waxbrotherssl2854
3 жыл бұрын
😂😂😂
@dineshsanjeewa5089
3 жыл бұрын
@@chaniperera4341 ඔව් යාලුවා. උත්සහය අතාරින්න එපා ඔයා. යට ගන්න පුලූවන්
@nimalianushapriyakumuduni3700
3 жыл бұрын
ඔයාලා කරන දේ ලොකු ආදර්ශයක් හැමෝටම. 🤗
@Thumindakumarasena
3 жыл бұрын
ආඩම්බරයි මාත් බලු පිස්සෙක් ආසම වැඩසටහන ආසම family එකත් එක්ක😍
@thiliniwathsala4282
2 жыл бұрын
අනේ අම්මෝ සතුට පිරුනු ලෝකයක් මේකනම්..පුලුන් ගෙඩි වගේ මයේ අම්මලා ටික ආදරේයි පැලෙන්න පව්ලටම 😍😍😍😍😍
@Lshani935
3 жыл бұрын
අපේ එක්කෙනත් ඉස්සරහ සීට් එකේ මං පිටි පස්සෙ .. මේ බලන වෙලාවෙත් එයා ඇදේ එහා පැත්තෙ.. ඔයාලව හොදටම දැනෙනව 😍 ලස්සනයි බව්වො ඔක්කෝම. බුදුසරණයි
@nilanthi22nila93
3 жыл бұрын
ඇත්තටම සත්තුන්ට ආදරේ කරනවා නම් අපිට වඩා අපි එයාලා ගැන හිතන්න ඕනි . ඇත්තටම ඒක තමයි ආදරේ කියන්නේ... එයාලාව පරිස්සමෙන් බලා ගන්න ඕනි... ඇත්තටම මෙයාලා කොච්චර ආදරෙයි ද එයාලාට...
@udeniperera1369
3 жыл бұрын
අපි හැමදාම ආදරේයි. සිලෝන් හස්කි ෆැමිලි එකට. ඔයාලට සියළුම දෙව් පිහිටයි 🙏🙏🙏
@shanthidissa6156
3 жыл бұрын
අනේ ශෝයි බබාලා ටිකක් ඉන්නේ ....ආදරෙයි ගොඩක් ..❤️❤️❤️❤️❤️
@heshu9728
3 жыл бұрын
සෙට් එකේ පිලිගැනිම නම් ශෝක්❤️🤭 අකුච්චියා මාර ආඩම්බරෙන් විඩියෝ එකේ ඉන්නේ. දැන් එයා ලොකු අක්කියෙක්නේ🤭😁 හෙසල් පැටියා ගැන දුකයි 😭 එයා ඉක්මනට අම්මියෙක් වෙයි😘 අනේ ශෝක් අප්පා බෝල ගෙඩි ටික. හරි හුරතල්. ආදරෙයි කට්ටියටම🤭❤️ අක්කි අයියායි ගැන ඇත්තටම සතුටුයි🥰 හීනයක් තියනවා දවසක මේ වගේම සෙට් එකක් හදන්න. අනේ ආදරෙයි එයලා ඔක්කොටම❤️😘😘😘
@bhagyajayasinghe6183
3 жыл бұрын
අනේ අපේ ගෙදරත් ඔය වගේම තමා , ආදරේ ඔයාලට 💗
@SCOTT-69
3 жыл бұрын
මාරම ආසයි බල්ලෙක් හදන්න😔 අල්ලපු ගෙදර මිනිස්සු කේස් දාගන්න එනවනේ ඒ නිසා ගේනාපු හැම කෙනාවම දුන්නා...පට්ට දුකයි🥺
@Bimsarasenarathna6928
3 жыл бұрын
Apeth 😁 eth mn den kikaru vidiyata ape cookiewa hadanawa ❤️❤️❤️
@msmusic5489
2 жыл бұрын
apeth ehemi
@sanjanagaming7610
2 жыл бұрын
Allapu gedarata bomnayak gahapn
@SCOTT-69
2 жыл бұрын
@@sanjanagaming7610 පුලුවන්නම් කලින්ම ගහලා ඕයි🤭💔
@awishkaheshan615
2 жыл бұрын
ලස්සන පොඩි බල්ලො වර්ග ඉන්නො එ එකක් try කරන්න ගෙවල් ඇතුලෙ හදන්න පුලුවන් උන් ඉන්නො
@wathsaranipun5200
3 жыл бұрын
3 weeks ago අනිවාර්යයෙන් කූඩුවල දාගෙන ගැටගහගෙන මෙයාලව හදන්න එපා මමත් අකමැතිම දෙයක් ....ආදරෙයි ගොඩක් ඔයාලා කරන මේ කැමකිරීමට
@nimeshanimesha4368
3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් .....අක්කි ඔයා නම් මාරම කැපවීමක් කරන්නේ .......ඔයාලට බුදු සරණයි
@manachethana5272
3 жыл бұрын
සතුන්ට ආදරේ කරන්නත් පිනක් තියෙන්න ඕනේ...සුන්දර මිනිස්සු...❣
@nanakuw9851
3 жыл бұрын
ලස්සනයි ආදරෙයි හුරතල් බෝලගෙඩි ඔයාලට මෙි දෙන කරැණාවන්ත කමට සුබම සුබ අනාගතයක් 🥀🥀🌻
@amaathathsarani9565
3 жыл бұрын
චුට්ටක්වත් skip නොකර මාර ආසාවෙන් බැලුවේ..අක්කී ඔයා නම් මාර lucky..ඔයා තරම්ම සත්තුන්ට ආදරේ කරන පවුලක් ලැබිලා තියෙනවා..❤️
@ascoyt7847
3 жыл бұрын
දැක්ක ගමන් ඇවිත් බැලුවෙ අයියෙ.සුපිරි video එකක්.😋😋😋 👍👍👍 👇👇👇
@chandrikawijeundera5176
3 жыл бұрын
හරිම ලස්සනෛ program එක..මම හැමදාම බලනවා.මටත් තියෙන්ස්වා ඔය පිස්සුව..හස්කිලාට හැමදාම ආදරෙයි..ඔබදෙදෙනා ගැන හරිම සතුටුයි..
@akilamadurangi3665
3 жыл бұрын
ලස්සන පවුලක්.ආදරෙයි චූටි පැටවුන් ඔක්කෝටම 😘😘
@ppuuupp3655
3 жыл бұрын
🙏🙏🙏🙏🙏සතුටුයි මේ වගේ මිනිස්සු ඉන්නවා කියන ඓ්ක ජයවේවා 👍👍👍👍🙏🙏🙏
@hashinikodagoda9069
3 жыл бұрын
අම්මෝ එයාල නම් පිස්සුවක් ❤️😘 ගොඩක් ආදරෙයි අනේ 😍😘😘...
@JK-sc7rl
3 жыл бұрын
ඇත්තමයි..... බලු පිස්සුවනම් මාර පිස්සුවක්... 🤗 මං අනන්තවත් බැනුම් අහලා ඇති බව්වො ඕනෙවට වඩා හුරතල් කරලා...... ඇත්තමයි බලු පිස්සුව නිසා මානසික ආතතිය 100% ක් නැති වෙනවා....
@rashinnethsara2414
3 жыл бұрын
ඒකනම් ඇත්ත .
@CraftAndTidbits
3 жыл бұрын
I had chronic "balu pissuwa" when I was younger, I still do.. Now I have a Siberian Husky... She is my 4th child.. :)
@enchantingsta
3 жыл бұрын
Aththama aththa..math banum ahnawa🤭🤭🤭
@sahasintimo8521
3 жыл бұрын
mamath puduma banumak ahanne
@lopez7077
2 жыл бұрын
yess!!!
@Rashmi_Mayakaduwa
3 жыл бұрын
මෙයාලා ගොඩක් මනුස්සකමින් ඉන්න මිනිස්සු..මන් ආසම කෙනා තමයී අකීරා බෝලේ😘
@lalaniasankaa5525
3 жыл бұрын
මම නම් සිලෝන් හස්කි ෆැමිලි වීඩියෝස් දැම්ම ගමන් බලනවා...හරිම ආදරෙයි මයන්තී අක්කිටයි අයියටයි pet talk එකේ අයියටයි ......වීඩියෝ එක මරු ....ආසවෙන් බැලුවා ...මටත් ආසයි හස්කි පැටියෙක් හදන්න ඒත් ගෙදර ඉඩ මදී...
@gunasekara27_89
6 ай бұрын
ඇත්තටම මේ අක්කියි අයියයි ළඟ තියෙන්නෙ හදවතටම දැනෙන වචන❤🎉
@prasadikahatharasinghe3910
3 жыл бұрын
සතුන්ට ආදරේ නැති අය තමයි අක්කටයි, අයියටයි පිස්සු කියන්නේ.පොදුවේ අපි හැම සතෙකුටම ආදරෙයි..අපිත් සතුන් කූඩු කරලා හදන්නෙ නෑ..සතුන් හදන අය දන්නවා.ඒ හැගීම කොහොමද කියලා..හස්කි ෆැමිලි එකට ආදරේයි..❤️❤️❤️😍😍😘😘
@kusumlankalanka8002
3 жыл бұрын
අනේ අපිට තේරෙනවා තේරෙනවා ඔයා නං ලොකු කැපවීමක් කරනවා කියලා මිස් හුරතල් පැටවුන් සහ ඔයාලට සියලු දෙයියන්ගෙ පිහිටයි
@dihanikumudu5338
3 жыл бұрын
අනේ පොඩ් බබාලා වගේමයි කවදාවත් කුඩූවේ දන්න හොද නෑ ඔනම කෙනේකුට නිදහසේ ඉන්න දෙන්න ඔනී 😘😘😘
@lalanicyprus1722
3 жыл бұрын
සත්තුන්ට ආදරේ කරන අය ළග තමා මනුස්ස කම් උපරිමයෙන් තියෙන්නේ බුදුසරණයි දෝණි පුතේ ඔයාලට 🙏
@ravindipinsarini3912
3 жыл бұрын
මයන්ති අක්කා මුලින්ම පෙට් ටෝක් එකට ස්තුති කරපෞ විදිහ නම් ගොඩක් වටිනවා..
@deepthikarohana5276
2 жыл бұрын
තුන්වෙනි පාරටත් බලන්න ගත්තා වීඩියෝ එක...ආදරේ හිතෙනවා ඒ තරමට පැටවු ටිකට...❤
@sewwandisamanali8925
3 жыл бұрын
ඇත්තටම . දැක්කම ආදරේ හිතෙනවා... ඔයාලා වගේ සත්තුන්ට ආදරේ කරන විදියට ආදරේ කරන්න හැමෝටම බෑ.... ඒක ඇත්තටම හරිම පුදුමයි ❤️❤️❤️❤️❤️
@lakmnvidu4658
3 жыл бұрын
supiri
@animallife110
3 жыл бұрын
shure
@gayaninisansala4088
3 жыл бұрын
මා දැකපු අවංකවම සතුන්ට ආදරය නෙනෙහස දක්වන පවුලක් 🙏🏻❤️🥰💕
@nimalisenavirathna9839
2 жыл бұрын
බල්ලො...පූසෝ ....කියන්නෙ මගත් පන වගේ,මේ දෙන්නාගෙගෙ සතුන්ට තියෙන ආදරේට ගරු කරනවා🙏🙏🙏 මට මිනිසෙක් විදවනවා බලන්න පුළුවන් .....ඒත් සතෙක් දුක් විදිනවා බලන්න බෑ.
@garyami4067
3 жыл бұрын
අනුන්ගෙ කීම අහන්න ඕන නැහැ ..ඔයාල දෙන්න ගෙ හදවතට එකග වෙන දේවල් නෙ කරන්නෙ .කාගෙවත් උපදෙස් මොටද..ඔයාලගෙ ගමන ඔයාල යන්න .කාගෙවත් ඒවට ඇහුන් කන් නොදී ඉන්න .දෙවිපිහිටයි බුදු සරණයි
@manuranasinghe9272
3 жыл бұрын
ඇත්ත,බවුවෙක් හදනවා කියන්නේ ලොකු කැපකිරිමක් තමයි.ඒක අපේ ගෙදර අයත් අත් විදිනව.එත් ඒක සතුටක් ❤️😌
@nishanishdhi7185
3 жыл бұрын
මං බල්ලන්ට බයයි ඒත් මෙ අය දැක්කම ආස හිතුනා අනෙ බෝල ගෙඩි ටික ශෝයි....🤩🤩😍❤
@buddhininawarathne2308
2 жыл бұрын
හරිම ආදරණියයි ... අපෙත් ගෙදර බල්ලො තමයි දරුවෝ වෙලා ඉන්නේ කොච්චර හිටියත් මදි ❤️❤️
@dilkidivyanga3163
3 жыл бұрын
Not everyone understands the warmth of a dog's love. Everyone should respect both of you! ❤️
@kantakanata9643
3 жыл бұрын
ඔයාලට ගොඩාක් පින් ❤🙏❤🙏❤🙏❤🙏❤
@NastyUS
3 жыл бұрын
හරිම sweet බව්වෝ මල්ලිලා ටික යි නන්ගිලා ටිකයි😍😍😍😍😍
@supunliyanage8429
3 жыл бұрын
අම්මොහ් මේ ගෙදරට නම් ලං වෙනවා බොරු. කැලි ඇහිද ඇහිද තමයි යන්න වෙන්නේ. 😂😂😂. මරු මරු සෙට් එකම❤️
@dulajdilshan8582
3 жыл бұрын
අදනම් ලස්සමන විඩියෝ එකක් අදරෙයි අක්කී අයියා...
@ashanibandara6620
3 жыл бұрын
රේවන් ඇත්තටම ලොකු වෙලා 😮❤️🥺. තාමත් පරන වීඩියෝ එක බලනවා මම .ඒ තරමටම ආසයි 🥺❤️❤️❤️😍😘😘
@neelanthibongso507
3 жыл бұрын
Tnk you so much for the love n freedom you both are giving them having so many to look after.May God Bless you with protection n the GREATEST GIFT .
@nalikasampath2462
2 жыл бұрын
අනේ ඔයාලා දෙන්නට ගොඩක් පින් මමත් ගොඩක් අදරෙඉ සත්තුන්ට මගේ ගෙදරත් ගොඩක් සත්තු ඉන්නවා
@mayumishishka7632
3 жыл бұрын
ඒක නම් මාර කැපවීමක් එයාලා ලෙඩ උනාම අපේ ගෙදර ඔක්කොම ලෙඩ වෙලා වගේ සමහර වෙලාවට එයා කෑවේ නැතත් ගෙදර අය මට බනිනවා දිව්වේ නැතත් බනිනවා.ඒක පුදුම ආදරයක්.රෑ එලි වෙනකම් ලගට වෙලා ඔලුව අත ගාන වෙලාවල් අනන්තයි.අඩපු වෙලාවල් පවා තියෙනවා.ඒක දන්නේ ඒ ආදරේට ඇබ්බැහි උන කෙනෙක් විතරයි.ඇත්තටම එයා ගෙදරට ආවේ දවස් 27 න් එදා ඉදලා අම්මෙක් කියන්නෙ කොයි වගේ කෙනෙක්ටද කියලා දැනුනා.බුදු සරනයි අක්කා & අයියා වගේම එයාලා හැමෝටම.සමහර වෙලාවට ගෙදර අය යාලුවෝ කියනනේ මං මැරෙන්නේ බලු පිස්සුව වැඩි වෙලා කියලා ඒක හීනයක් ඇත්තටම ඒ පිස්සුව මට ඇති කලේ හේසල් මැණික ඔයා තමා 😘
@AkiVlogsSL
3 жыл бұрын
ප්‍රාඩෝ වල යන මිනිස්සු ඉන්නවා බල්ලොන්ගෙන් ජීවත්වෙන.. සතුටුයි මේම දෙන්නෙක්ව දකින එක! ඕක හෙනම පිස්සුවක්. ඇබ්බැහි උනොත් බල්ලෙක් විදිහට නෙමේ දකින්නේ.. ලමයි වගේ. ❤️
@dishantravel
3 жыл бұрын
මන් අවංකයෙන්ම දන්න husky family ekak superb ජේසු පිහිටයි
@chandimaruwani9553
3 жыл бұрын
අක්කෙ ඔයාගෙ චූටි පැටව් ටික හරිම ලස්සනයි.
@Anugirl-d8w
3 жыл бұрын
අනේ choi අනේ haski ගොඩක් ආදරෙයි ඔයාලට අයියේ ඔයත් ලස්සනට weda satahana කරනවා ❤️ අක්කි අයියේ අනේ එයාලව හොඳට බලාගන්න 🙏 මං මාර ආසයි haski අයට 🥰🥰🥰
@priyankafernando5274
3 жыл бұрын
Mamat sattunta adarai matat dukai sattu gana mama hariyata sattunta kanna danawa mata dukai sattu gana oyala sattunta adaraya karana ekka satutui
@ThamaraDissanayaka-s4l
2 ай бұрын
ඔයාලගෙ මේ ආදරේ හරි වටිනව. ඔය චාම් නිහතමානී කමත් හරිම අපෝරුඉ
@hsnisansala6655
3 жыл бұрын
අක්කී ,,ඔයාලට වගේ මටත් තියනවා බලු පිස්සුක්.හොඳ බල්ලො,,වල් බල්ලො කියලා නැ කවුරුත් එකයි..
@xoro8991
2 жыл бұрын
Aniwaren ..math godak adrei saththunta
@salanisadarenu8583
3 жыл бұрын
සතුටින් ඉන්න හරි ආසයි අකී බබෝ ඔයාට රේවන් ඔයාගෙ දග වැඩ 😘😘😘😘
@yasirulakshitha5179
3 жыл бұрын
වෙල්කම් එක මරු අපිටත් ඒවගේ වෙල්කම් එකක් හම්බුනොත් 💚
@Janidu_chirath
3 жыл бұрын
එයාල breed වෙන්නත් ඕනිනෙ ඒ උනාට real dog lovers ල මෙහෙම තමයි that is real love❤️
@sonalisewwandi3520
3 жыл бұрын
බව්වො නම් මරු . ආදරෙයි ගොඩාක් ❤❤
@sngamingff1861
3 жыл бұрын
අනේ ශෝක් බලු පැටව් ටික . මමත් හරි ම ආදරෙයි බල්ලොන්ට
@anoshaperera4367
3 жыл бұрын
Love to hear that there are true dog lovers are in SRI LANKA, hats off to the owner and to the pet talk team 🌹🇱🇰🌹
@HarischandraThilakarathn-og4zh
Жыл бұрын
Niyama kenak thami ඇත්ත කිව්වා dan bara wetila hithiyath un yanawa neda ❤❤❤❤❤ niyamai අක්කා wachana thika ❤❤❤ niyamaii math asaii saththunta
@jananichinthani713
3 жыл бұрын
අපේ ගෙදර පූසො 13ක් ඉන්නව මාත් ආසයි මේ වගේ හැම වර්ගෙකම බව්වෝ හදන්න ❤️
@-shekbaw6288
3 жыл бұрын
අපේ ශේක් බව් වගේ පැටියෙක් ඕනිද..බලන්නකෝ එයාගේ වැඩ චැනල් එකට ගිහින්...
@chandanipremalatha1341
2 жыл бұрын
Ane mata oni
@jananiimandi114
3 жыл бұрын
බදාගන්න හිතෙනවා අනේ ආදරෙයි පැටව්නේ ❤️
@ahinsabandara7986
2 жыл бұрын
10 වෙනි අවස්තාව ඉක්මවා නරඹන ලදි 😇❤️ ඈශ් ගෙ සපත්තු දෙක කනවා දකිද්දි හිනා ගියා හැබැයි😂 බබාලා දෙන්නා බරටම වැඩ😂 28:52 28:53 28:54
@manuliwarsha3851
3 жыл бұрын
ශා මරු අයියේහ් නියමයි රේවන් වගේම බබෙකුත් හිටියා 🙋 ශිට්සු බබාලා ආවාමත් වීඩියෝ එකක් අරන් එන්න නියම වැඩක් ආසයි හස්කි හදන්න congratulations pet talk ♥👆 Good_Job 🌼🤍♥
@peshalapradeep9853
2 жыл бұрын
ඇත්තටම සතුටුයි 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏 මෙ වැඩෙ ගැන හරිම අඩම්බරයක් අතිවෙන්නෙ ලංකාවෙ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 මෙතරම් සත්තුන්ට
@lasanthidias1459
3 жыл бұрын
ගොඩක් ලස්සනයි මටත් ඔය බලු පිස්සු ව තියෙනවා 🤭🤭බුදුසරණයි ඔයාලා ඔක්කොටම 😘😘😘
@sonalirambukpitiya6583
3 жыл бұрын
අක්කයි අයියයි දෙන්නම කියන කතාව 100%ක් ඇත්ත අපි එයාලාව හදන්න ඔනේ අපේම ලමයි වගේ
@sisuminaspeedline3055
3 жыл бұрын
Husky family නමක් නෙවෙයි බ්‍රැන්ඩ් එකක් දැන් ❤❤
@samikapalanagama9428
2 жыл бұрын
Aththamai
@hashmikayoshanka6452
2 жыл бұрын
ගොඩාක් පිං ඔබදෙපලට අන්තිම වචන ටීකට තෙරුවන් සරණයි
@lakshithahashan4468
3 жыл бұрын
Shoi akke oya saththu hadana vidiya eka matama ආදරණීයයි අයියා මාරම හොදයි දේන්නටම බුදු සරණයි 😍😍😍😍😍😍😍
@ranjanijayathilake1118
Жыл бұрын
හරිම හොඳ මල්ලි කෙනෙක්. නංගිට මාර surport 1 K.nice family . Godak kalekin baluwe . But lovely
@dildiaries8047
3 жыл бұрын
හස්කි බබාලා ටිකටනම් ආදරේ හිතුනා 😍❤
@hansanikarunarathna2958
2 жыл бұрын
ඔයාලනම්...පිස්සුවක් 😍 ආස හිතෙන ලස්සන පිස්සුවක්..අපේ ගෙදරත් share කරන් කන්නෙ 😁 එකට නිදාගන්නෙ 😌 ඒක ඉතිං හැමෝටම ගන්න පුළුවන් feeling එකක් නෙමෙයි..it's such a blessing! 💫❤
@charithvenura2478
3 жыл бұрын
අක්කයි අය්යයි හොඳටම කැප වෙනව ඒ පැටවු ටිකයි පැටවුන්ගේ අම්මලා තාත්තලා ටිකයි බලාගන්න ලේසි වැඩක් නෙවෙයි ash අයියෙ ගොඩක් ස්තුති ආයමත් වීඩියෝ එකක් කරාට❤️🙏
@manelpedige1775
3 жыл бұрын
මල්ලි ඔයාලා දෙන්න වගේම හොඳ මිනිස්සුන්ට දෙන්න bauwo පැටවුන් දෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sathsaranikoonara8800
3 жыл бұрын
අහන් ඉන්නත් ආසයි.. පරිස්සමින් ඉන්න පැටවුනේ❤❤❤😍
@SsSs-st4ee
3 жыл бұрын
ඔයාලා ගැන දැක්කම හරි සතුටුයි❤️❤️❤️😄😄😄💕💕💕😍😍😍
@lsproduction9843
3 жыл бұрын
මරු බල්ලො ටික 🤙🏻
@sperera3473
3 жыл бұрын
You two have very beautiful heart ❤️ may triple jem bless all of your family.
@αημκα
3 жыл бұрын
ඔය වගේම තමයි.මයන්ති ඇන්ටි කිව්වා වගේ බල්ලෝ හදන හැම කෙනාම මාර දුකක් විදිනවා.
@asyaosikovska6820
3 жыл бұрын
ඉතින්.දුක්විදින්නෙ.හදන්නෙ.නැතිවහිටියනමිි.ඉවරයිනෙ.
@thorodinson3955
3 жыл бұрын
@@asyaosikovska6820 ඒ දුකෙත් රසක් තියෙනවා
@edits7879
3 жыл бұрын
@@thorodinson3955 Eka aththa☺️
@MJanaChathu
3 жыл бұрын
හුරතලේට හදන සතෙක් නම් කූඩුවක දාන්න ඕන නෑනේ.දරුවෙක් වගේ හදන්න ඕනා.අපේ ගෙදර පාරෙන් ගෙනාපු දෙන්නෙක් ඉන්නවා.අපිට වඩා සැප එයාලට.සතෙක්ට සලකනවා කියන්නේ ජාති ජාතිත් පිං අත් වෙන දෙයක්. අයියේ අක්කේ ඔයාලටයි පැටවුන්ටයි බුදු සරනයි
@durshanidulakshani3630
3 жыл бұрын
අපෙ ගෙදරත් එහෙම තමා.අම්මා මැණික කියන්නෙ එයාලට.😒❤️
@budubudu3364
3 жыл бұрын
අනේ මේ කට්ටියගේ පිලි ගැනිම . 😘😘 හස්කි ෆැමිලි ❤
@budubudu3364
3 жыл бұрын
අක්කිගේ මතේ තමා මාත් ඉන්නේ .
@animalkeeper4236
3 жыл бұрын
අපේ ගෙදරත් ඉන්නවා laprador retrieve 6 husky දෙන්නයි rottweiler 3 අපේ දරුවෝ ඉතිං මේ කට්ටිය තමා අපේ පණ වගේ
@umanshamadhushani5063
3 жыл бұрын
අනේ එයාලා 😥 ❤
@sahaniabeydeera3880
3 жыл бұрын
බලු පැටවු එයලගේ ආදරය පෙන්නනන විදිය දන්නෙ එයාල එක්ක ඉන්න අය විතරයි❤✨️පිටින් බලන් ඉන්න මිනිස්සු හිතන්නෙ ඒක මහ විකරයක් කියල😓ඒත් තමන්ගෙ ගෙදර තමන් එක්කම අවුරුදු 10ක්,12ක් ඉන්නකොට එයාල අපේ මුලු ජීවිතයම වෙලා❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️මගේ බලු පැටිය උදේට මං නැගිටල එනකන්ම ඉන්නව එයාගෙ කිරි එක බොන්න😥❤✨️ඒ තරමටම එයා මට ආදරෙයි ❣️මාත් ඒ වගෙමයි😘❣️
@hasinipiyumika617
2 жыл бұрын
Eka eththa🥺❤️
@m.l.n.nimnadi.9579
2 жыл бұрын
නියමයි අක්කා දෙන්නාම නියමයි
@vishwanipathirana4129
3 жыл бұрын
To be honest I Don't have any pets and neither my family every encourage me to have a pet. But looking to mishka and your pets make me love them day by day. I wish one day I can have one
@ayeshaabeysiriwardhana6124
3 жыл бұрын
සතුන්ට දෙන ආදරේ හැමෝටම දෙන්න බැ ඒ අතින් ඹයාලා දෙන්නා best අයියා අක්කි.❤️
@lalanibasnayake1386
3 жыл бұрын
Wow
@lalanibasnayake1386
3 жыл бұрын
I like pets
@kuwaitsrilanka5643
3 жыл бұрын
දැක්කාම දුක හිතෙනවා දරුවෝ වගේ වටෙිට නිදාගෙන ඉන්න හැටි
@nadunsulochana1224
3 жыл бұрын
පට්ට අයියේ මම ආසම බල්ලන්ගෙ ගෙදරක් ආසම බල්ලොටිකක් ජයෙන් ජය
@januthmajanadi1651
2 жыл бұрын
එයාලා වෙනුවෙන් ඔයාල කරන කැප කිරීමට ඔයාලට ගොඩක් පිං.තෙරුවන් සරණයි❤️
@gayaniprasangika5164
3 жыл бұрын
Ayala sathtu Gena godak hitanawa. Hoda wedasatahnak. Budusaranai!
@pubggamingyt7515
2 жыл бұрын
මාර ලස්සන පව්ලක් ඒ බලු පැට්ව්න්ට කතා කරන්නෙ පුතාල කියල එයාල මරු 😍 සත්තුන්ට ගොඩාක් ආදරේ කට්ටියක්😍
@dinushakumari5179
3 жыл бұрын
අයියේ ඔයාලනම් සුපිරි යි
27:34
බිහිසුණු අත්දැකීමක් එක්ක අපි දැනට දැක්ක ලොකුම Cane Corso | Pet Talk
Pet Talk
Рет қаралды 1,1 МЛН
22:03
දේශපාලනයෙන් තාවකාලික නිවාඩුවක් ගත්තු හරීන් ගෙදර ඉදන් කරන දේ
Harin Fernando
Рет қаралды 535 М.
1:03:11
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
Аман Тасыған
Рет қаралды 515 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 1,7 МЛН
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 113 МЛН
00:59
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 4,6 МЛН
24:24
අනුරගෙන් රන්ජන්ට අද උදේම ආපු කෝල් එක | කෙල්ලෝ එක්ක කතා කරපුවා විතරනේ මල්ලි TV එකේ දැම්මේ | Ranjan
AsianMirror
Рет қаралды 29 М.
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 1,9 МЛН
5:46
පුංචි අමුත්තා....🥰🐕🦺
ceylon husky family
Рет қаралды 186 М.
21:02
බලු සුරතල් | International Dog Day | Dog show at viharamahadevi park | Dog lovers @WolfyVlogs
Wolfy Girl
Рет қаралды 656 М.
25:02
ටික් ටොක් එකේ ජනප්රිය අකී එක්ක තවත් සුරතලුන් 9ක් ඉන්න මයන්තිගේ ගෙදර | Pet Talk
Pet Talk
Рет қаралды 1,2 МЛН
37:26
ටිකටික ගෙවන්න සුරතල් සතුන් සහ මසුන් ඇතුළු අනිකුත් සියළුම භාන්ඩ කියන මිලටත් අඩුවෙන් දෙන එකම තැන 🙀🤩💰
FPB favorite pet book
Рет қаралды 140 М.
11:09
අකීරත් එක්ක ...😍
ceylon husky family
Рет қаралды 100 М.
19:52
🔥 වර්ග 25 ක් සිටින dog farm | jude farm | අඩුම සහ අලුත්ම මිල ගණන් දැනගමුද - FPBfavoritepetbook #dog
FPB favorite pet book
Рет қаралды 428 М.
20:36
ලක්ෂ 50ක Cane Corso වටකරගෙන ලංකාවේ දාපු අලුත්ම සෙල්ලම | Pet Talk
Pet Talk
Рет қаралды 331 М.
33:04
පැටියෙක්ට පැටියෙක් අපි නිකන් දෙනවා | මේ ඔක්කොම පිටරට win කරලා ආපු සත්තු | වටිනාකම වැඩිවන රහස🤔
FPB favorite pet book
Рет қаралды 57 М.
1:03:11
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
Аман Тасыған
Рет қаралды 515 М.