ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම 7ක් | SEVEN WAYS TO ENTER THE USA 🇺🇸

  Рет қаралды 521,305

Life With Ome

Life With Ome

Күн бұрын

ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම 7ක් | SEVEN WAYS TO ENTER THE USA
In this video, I'm talking about 7 ways that you can enter the USA. Good Luck to you all and hope you all can make your American dream come true 🙌
Apply Green card lottery for free: dvprogram.stat...
How to Enter the U.S.: www.usa.gov/en...
The United States Citizenship and Immigration Services: www.uscis.gov/
===Job Search websites===
Indeed: www.indeed.com/
Monster: www.monster.co...
Linkedin: www.linkedin.com/
Glassdoor: www.glassdoor....
-- green card for sri lanka
-- green card sinhala
I hope you'll enjoy this video. If you did please give this video a thumbs up and let me know what do you think of this video in the comment section below. Thank you for checking out my channel ❤️
please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. see you all soon in my next video !!
INSTAGRAM:- / life_with_ome​
FACEBOOK PAGE:- / lifewithome​
While you are here please check out my other videos :
*ඇමරිකාවේ සුන්දර කඳු අතරේ Fall Colors බලන්න යමු - • ඇමරිකාවේ සුන්දර කඳු අත...
*Costco Shop With Me 2021 - • COSTCO SHOP WITH ME 20... ​
*Extreme Clean With Me 2021 - • ALL DAY CLEAN WITH ME ... ​
What I Eat In a Day - • WHAT I EAT IN A DAY | ... ​
Valentines Special - • COUPLES QUESTION GAME ... ​
My Birth Story - • MY EMOTIONAL BIRTH STO... ​
Donut Grow Up Theme Birthday Prep - • KAYLA'S 3rd BIRTHDAY |... ​
A Day In The Life - • A Day In The Life Of a... ​
How to BBQ Right - • නිවැරදිව පහසුවෙන් BBQ ... ​
Apple Picking In America - • ඇමරිකාවේ ඇපල් කඩන්න යම... ​
Clean + Decorate With Me - • CLEAN + DECORATE WITH ... ​
Christmas Day 2020 - • අපේ නත්තල් දවස | Chris... ​
Last Minute Christmas Prep - • නත්තලට සූදානම් වෙමු | ... ​
Cincinnati Zoo In The Fall - • CINCINNATI ZOO IN THE ... ​
Snow Fun Day With Us - • SNOW FUN DAY WITH US 2... ​
Pumpkin Patch 2020 - • Pumpkin Patch 2020 | P... ​
Halloween Special 2020 - • Halloween Special 2020... ​

Пікірлер: 3 200
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
ග්‍රීන් කාර්ඩ් ලොටරි ලින්ක් එක සහ විස්තර dvprogram.state.gov ප්‍රොසෙස් එක: travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-if-you-are-selected.html සාමාන්‍යයෙන් lottery එකට ලියාපදිංචි වෙන්න පුලුවන් ඔක්තෝබර් 7 සිට නොවැම්බර් 10 දක්වා. ප්‍රතිපල මැයි මාසයේදී නිකුත් කරනවා. දැන් ඔයාලා මේ ලින්ක් එකට ගියාම එකේ තියෙන්නේ ගිය අවුරුද්දේ ප්‍රතිපල බලන්න. Confirmation number එක ඉල්ලන්නේ ඒක නිසා. ලියාපදිංචි වෙන්න වයස 18ට වඩා වැඩි වෙන්න ඔනේ. ලොටරි එකට ලියාපදින්චි වෙන්න කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඔයාව තේරුනොත්, ඔයා වීසා වලට මුදල් ගෙවන්න ඔනේ.
@pathummaduranga8709
@pathummaduranga8709 3 жыл бұрын
18 වෙන්නෙ නොවැම්බර් වලට යන්න බැරිද 🙄
@sjeewaanuranga6031
@sjeewaanuranga6031 3 жыл бұрын
Mata A/L na green card apply karanna puluwanda
@samanthiperera6220
@samanthiperera6220 3 жыл бұрын
Meka freeda apply krnna puluwan
@Nemanthaheshara
@Nemanthaheshara 3 жыл бұрын
Actually i'm studying english literature and IT as a A/L subjects I'm glad about it🤗 so i have chance to get complete my degrees in america right Btw thanks for the information and make sure to reply mam
@chameeras8322
@chameeras8322 3 жыл бұрын
අක්කේ මම කටාර් පෙට්‍රෝලියම් ඩිවෙලොප්මන්ට් එකේ අවුරුදු 3 ක් වැඩ කරා, ඒ වගේම ඔරිජිනල් සහතික තියෙනවා ? මට ඉංග්‍රීසි,හින්දි, දමිල, මලයාලම් කියන භාෂා හොදින් කතා කරන්න පුළුවන්, වගේම දැනට කුවේට් වල තරු 5 හෝටලයක රැකියාවේ නිරත වෙලා ඉන්නවා ? මම වගේ අයට ඇමරිකාවට එන්ටර් වෙන්න පුළුවන් ද ?
@naturellife6458
@naturellife6458 3 жыл бұрын
ඇත්තටම ඔයා හොද ගතිගුන තියන කෙනෙක් ...සුව දායක අනාගතයක් පතනවා ....මෙච්චර දෙයක් අපේ රටේ පුස්තකාලකවත් නෑ ....ගොඩාක් ස්තුතියි ...🌷🌷😍
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much ❤️🙏
@janathchandula2093
@janathchandula2093 2 жыл бұрын
@@LifeWithOme ❤️
@nihalsinha46
@nihalsinha46 2 жыл бұрын
Akke akkata udawwak karanna baida mata
@kasuninisansala1177
@kasuninisansala1177 3 жыл бұрын
උගත්කම ලස්සන නිහතමානී බව එ එක්ක්ම මෙවන් වු සැපවත් දිවියක් ගත් කරන අක්කි ඔයා ගැන ගොඩක් සතුටු වෙන්වා
@madufernando2617
@madufernando2617 3 жыл бұрын
ඇමෙරිකාවේ උනත් කිසිම අහංකාරකමක් නැති නිහතමානි පූහු ආටොපනැති සිංහල කතාකරන නියම කාන්තාවක්.අවුරුදු 5- 6ක් මැදපෙරදිග ඉදලා ලංකාවට ඵන අයට පතෝල වැටකොඑ කියලා කියන්ඩවත් බෑ භාෂාව අමතක වෙලා ඒ සෝබනදාන අයට මෙය හොද ආදර්ශයක්. ඇමෙරිකාවේ සිටියත් ඉන්න චාම් විදිහ.හරිම ආසයි සන්තෝෂයි දැනුවත් කලාට. ඉදිරියටම යන්න.
@hansithilini9672
@hansithilini9672 3 жыл бұрын
අනේ ගොඩක් පිං අක්කේ ඔයාට.ඔයා මට හීනයක් දුන්නා.ඔයාගේ නිහතමානිත් අනීවරෙන් අගය කරන්න ඔන❤️
@dinith.kalhara.
@dinith.kalhara. Жыл бұрын
01:05 Green card 02:43 Postgraduate 04:34 Student visa 10:13 job visa 11:12 job offer 12:15 citizen කෙනෙක් marry කිරීම 12:59 refugee visa 14:08 දේශපාලන රැකවරණය Next - $500,000 invest කිරීම
@sagarikadamayanthi9950
@sagarikadamayanthi9950 Жыл бұрын
Ane plz job visa walin Yann kohomda ?
@dinith.kalhara.
@dinith.kalhara. Жыл бұрын
@@sagarikadamayanthi9950 degree saha work experience තියෙන්න ඕන.
@SujeewaPriyanthi-x7x
@SujeewaPriyanthi-x7x Жыл бұрын
Akke
@WmmWeerakoon
@WmmWeerakoon 10 ай бұрын
Mis, las veglas jem show ekata enne kohomada ?
@npscreationsmodera7257
@npscreationsmodera7257 3 жыл бұрын
වැදගත් ලෙස නිහතමානීව මව් රටේ අයට උපදෙස් දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි.
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Bohoma sthuthi ❤️🙏
@niroshadeepthi2253
@niroshadeepthi2253 3 жыл бұрын
Akka peta palaturu wagawal welata aenna bareda wedata
@melaniamarasinghe3643
@melaniamarasinghe3643 3 жыл бұрын
Drama degree ekak thiyena kenekta කොහොමද enna puluwan ?
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
බුද්දිමත් උනත් උගත් කෙනෙක් උනත් ලස්සනයි උනත් ගොඩක් නිහතමානී කෙනෙක් ඔයා අද තමයි මම ව්ඩ්යො දැක්කේ ඔයාගෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි දුව ඔයට සහොදරී මම මදු කරුනනායක
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Awww , Thank you Madhu 🥰🙏❤️, Welcome to my channel.
@nuwasl5859
@nuwasl5859 2 жыл бұрын
නිහතමානීව හොදට පැහැදිලි කරලා දෙනවා. තෙරුවන් සරණයි ඔබතුමියට.
@Chrithmax
@Chrithmax 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ..ඔබ පැවසු කරුණු ඇමරිකාවට යන්න බලාන ඉන්න තරුණ තරුණියන්ට ගොඩක් වැදගත්..
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much ❤️🙏
@nipunathalpage5673
@nipunathalpage5673 3 жыл бұрын
@@LifeWithOme Apply karnna puluwan Scholarships wala links danna puluwanda? Loku udawwak
@chamikavimukthi7073
@chamikavimukthi7073 3 жыл бұрын
@@nipunathalpage5673 hey
@techworldpro8893
@techworldpro8893 3 жыл бұрын
අපේ රටේ කෙනෙක්ට ගොඩ යන්න හදවතින්ම උපදෙස් දෙන ඔබ වැනි අය ගොඩක් වටිනව. Thank you so much අක්ක ❤
@nandanajayasekara1972
@nandanajayasekara1972 3 жыл бұрын
හරිම නිහතමානීව වටිනා විස්තර ගොඩක් නිර්ලෝබීව ලබාදෙනවා. ගොඩක් ස්තූතියි ඔබට
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
Thank you for this ❤ .... !! Share this everyday from now 🇱🇰 Keep it up !!! From *LA*
@lasith7303
@lasith7303 3 жыл бұрын
prilaaa brooo
@manulmithsara7722
@manulmithsara7722 3 жыл бұрын
Oya kiwwa channel eka mekada
@anjanachamodya
@anjanachamodya 3 жыл бұрын
@kavishkau
@kavishkau 3 жыл бұрын
Ade pri menna
@dumindudasundissnayake
@dumindudasundissnayake 3 жыл бұрын
Ade pri 👍✨️
@kanishkabuddhika3813
@kanishkabuddhika3813 3 жыл бұрын
ඇත්තටම හොද උපදෙස් ටිකක්.තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාගන්න පුළුවන් අමාරුවෙ වැටෙන්නෙ නැතුව 👍👍
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you, Owu mata oyalata kiyala denna one karala thibbeth eka thamayi 😍🙏
@foryou8880
@foryou8880 3 жыл бұрын
යන්න ආසම තැනක් ,ඉක්මනටම එනවා තව විස්තර ඕනේ අක්කේ මේ සම්බන්ධව , ඇමරිකාවේ කෙන්කේ ඉන්නවනම් කොහොමද අපි ඒ අය හරහා යන්නේ , වත්කම් පෙන්නද්දි කොච්චර පෙන්නන්න ඕනේ ද කියලා වගේ දේවල් ගැනත් කියනවද අක්කා හොදට කරනවා program එක keep doing ❤️
@dilhanisenevirathna1414
@dilhanisenevirathna1414 3 жыл бұрын
හරිම නිහතමානීව වටිනා විස්තර ගොඩක් නිර්ලෝබීව ලබාදෙනවා. ගොඩක් ස්තූතියි ඔබට. මේ කරන මෙහෙයම ඔබේ ජීවිතේ සැමදා සතුටින් තබත්වා!!!❤️❤️❤️
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Awww, Thank you 🥰🙏❤️, Welcome to my channel.
@sanjulakariyawasam8091
@sanjulakariyawasam8091 3 жыл бұрын
අහම්බෙන් හම්බුනේ මේ channel එක අද 😍. ගොඩක් වටිනව මේ දෙවල් share කරන එක.Thank you so much. දිගටම Videos Upload කරන්න. subscribed.😎
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much ❤️🙏
@isharadulanjana7850
@isharadulanjana7850 2 жыл бұрын
ගොඩක් වටින දෙයක් තේරෙන සින්හලෙන් හොදට කියලා දුන්නා❤️
@isurupunchihewa
@isurupunchihewa 3 жыл бұрын
Thank you so much for this. Planning on applying for a scholarship to do an MBA and get a work permit from USA. Fingers crossed!!
@tushansampath3595
@tushansampath3595 3 жыл бұрын
First time channel ekta set unee🔥keep it up🔥🔥
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much 🙏❤️
@hashinika5368
@hashinika5368 3 жыл бұрын
Auntie මම වීඩියෝ එක බැලුවා.ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා.මම ඒවාට හරිම ආසයි.කවද හරි දවසක මමත් ඇමරිකාවට එන්න try කරනවා.අනේ එදාට මට ඔයාගෙ support එක ඕන.මම දැනට 5 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා මාර/තෙලිජ්ජවිල ජාතික පාසලේ 7 වසරේ ඉගෙනුම ලබනවා.මගේ ගම දෑරංගල.ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි.මම K.H.C.Hashinika.bye byee.See you again.
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
අද දැක්කේ චැනල් එක... පුරහඳක් වගේ ලස්සන මූනක් හරිම ලස්සනයී ඇස්වහක් කටවහක්නම් වදින්න එපා🙏🙏🙏😍😔
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Awww , Thank you 🥰🙏❤️, Welcome to my channel.
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Wow... Great..අද තමයි Set වුණෙ.⚡👍🏼
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much ❤️🙏
@shashiinayanathara6125
@shashiinayanathara6125 3 жыл бұрын
Akka mata oyage 4n number eka dannako,,,me sambandawa tikak denaganna
@tstrait4482
@tstrait4482 3 жыл бұрын
As an engineering student I was very happy with this essential video. I appreciate you ❤️
@chathuriweerasinghe4193
@chathuriweerasinghe4193 3 жыл бұрын
Great stuff. Very informative. Keep up the good work!
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 3 жыл бұрын
හරිම සිරියාවන්තයි ලස්සනයි බලන්න ආස හිතෙන චැනල් එකක් අදමයි මම ඔයාගෙ විඩියො දැක්කෙ තෙරුවන් සරණයි 🔥❤️❤️
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much Nisha ❤️❤️❤️
@nisharaedirisinghe8238
@nisharaedirisinghe8238 3 жыл бұрын
Harima clear oya pahadili karana vidiya anith de thamai godak aya karanne na akki ohoma videos.good job akki..
@zeehara2536
@zeehara2536 3 жыл бұрын
ඔයාගේ නිහතමානි කම ගොඩාක් අගය කරනවා.💞💞.අපේ ලංකාවේ සල්ලි තිබුණත් යන්න බැරි අය ඉන්නවා..ඔයාගේ මේ දුන්නු දැනුමට ගොඩාක් අයට ලොකු උදව්වක් වෙයි අනිවාර්යයෙන්ම..💋💋💋
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
👍
@Hacker-rx1vn
@Hacker-rx1vn 3 жыл бұрын
I like the way US embassy grants the visas, they simply demonstrate that money can’t buy everything but education could.
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
@@Hacker-rx1vn That's not true at all, they are looking for that you are coming to the US solely to study. And you are capable to pay the tuition fees and other expenses. and you are going return to your home country after your studies. Those are possible if you have wealth in your home country.
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you Hara 😍😍
@Hacker-rx1vn
@Hacker-rx1vn 3 жыл бұрын
@@LifeWithOme - I just visited the US in 2019 and can’t wait to go back - Covid really kills time. I’m just one hour flight away from Miami. Haven’t thought of having a PR or something in the US, I know it’s not that easy either. I just love to visit - that’s all.
@snr9282
@snr9282 3 жыл бұрын
Vedio එක නම් superb. Thankyou අක්කා..😘😍
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much ❤️
@DANJAY24
@DANJAY24 Ай бұрын
thank you for sharing honest value!
@veronawedhamadura
@veronawedhamadura 3 жыл бұрын
වටින වීඩියෝ එකක් ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි තෙරුවන් සරණයි!
@sanjeewanisanjeewani2795
@sanjeewanisanjeewani2795 3 жыл бұрын
වැඩසටහන් ලස්සනට කරනවා.බුදු සරණයි ඔයාල හැමෝටම 💖💖
@arunikumari2430
@arunikumari2430 Жыл бұрын
පැහැදිලි කිරීම ගොඩක් හොඳයි ❤🤗👏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
බොහොමයක් වටිනවා ඔබගේ video එක ඉදිරියට තවත් විස්තර ලබා දෙන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 💐💐💐💐💐❤❤
@didulnethmina4170
@didulnethmina4170 3 жыл бұрын
ලේසි නෑ.. ඒත් කරන්න පුලුවන්..🥺❤ Thank you..!❤
@nadeenilawedagedara6777
@nadeenilawedagedara6777 2 жыл бұрын
ඔයාට ගොඩාක් පින්. හොඳින් තේරුම් කරලා දුන්නා.
@bsbs2206
@bsbs2206 2 жыл бұрын
Akki, 1st degree එක කරන්න ඇමරිකාවට එන්න බලාපොරොත්තු වෙන අයට ඒ ගැන තව විස්තර එක්ක vedio එකක් කරන්නකෝ
@coldnovember3950
@coldnovember3950 3 жыл бұрын
ගොඩක් ස්තූති හීන වලට අත දෙනවට ❤️ ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබ පතනවා !ඔයාලා වගේ අය ගොඩක් දුර්ලභයි අක්කෙ❤️❤️❤️❤️
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
You are welcome Himesh. And thank you for your lovely comment.😍🙏
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
@@LifeWithOme ❤
@NiwanthaVlogs
@NiwanthaVlogs 3 жыл бұрын
ඉතා නිවැරදිව පැහැදිලි ව කියලා දුන්නට ගොඩක් ස්තුතියි💚 American country My dream 😍
@chathupaupamal1570
@chathupaupamal1570 3 жыл бұрын
නින්ද යන් නැති තමට කැරකි කැරකි ඉද්දි දැක්කෙ අක්කගෙ Video එක අක්ක දැක්ක හංද නිකමට බැලුවෙ , හිතුවෙ නෑ ඇමරිකාවට එන්න පුලුවන් විදි ගැන වටිනා කරුණු කියපු Video එකක් කියල. ග්‍රීන් කාඩ් පිහිට තමා ඉතිම් අපිටනම් ඒත් අක්කට Thank you so much❤️ මොකද ලංකාවෙ කෙනෙක් ඔය රට කට ගිහිල්ල අපේ කමත් අමතක කරල වැඩ කරදදි ඔයා අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට. ඉතිම් ඒ වැඩ ඔයාලගෙ life එක පවා දිනෙන් දින දිවුනු වෙනන කියල අපි පාර්ථනා කරනවා🙏. පෙනේද මේ Videos වලටත් Dislike කරපු අය ඉන්නව. මොන විදියකින් හරි ඔහෙ එන්න බලනව බැරිම උනොත් පාරුවක් හදන් හබල් හරි ගාන් සරණාගත වේසෙන් හරි එනවා😁. Good job akka keep it up🌸
@chathupaupamal1570
@chathupaupamal1570 3 жыл бұрын
හිතුනොත් සුදු අක්ක කෙනෙක්ව කසාද බදිනව🤭
@thulodachathuri7710
@thulodachathuri7710 3 жыл бұрын
Gd job.. lt is a very important and usefull video.. also your communication is friendly and kindly.. l approciate your humble qulities... keep it up... ❤️‍much love it.
@upsena880
@upsena880 3 жыл бұрын
ගොඩාක් වැදගත් ස්තුති දැනුවත් කලාට ජය පුාර්ථනාකරනවා තෙරැවන් සරණයි ..
@inuvlog9328
@inuvlog9328 3 жыл бұрын
Ome...Nice Presentation... Keep going....wish you all the best👍
@thashmiamasha2750
@thashmiamasha2750 3 жыл бұрын
කතා කරන විදිහට ආස හිතුනා😍❤️.... ඒ නිහමානිකම 😎
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much ❤️🙏
@kevinlevin4525
@kevinlevin4525 2 жыл бұрын
හරිම ලස්සනට අදහස් දක්වනවා. ගොඩක් ස්තූතියි ඔබට . 🙏 🙏
@chathuraprasad1690
@chathuraprasad1690 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ මේ channel එක..ලංකාවේ කොල්ලෙක් Amarican වල channel එකක් කරන්වා දැක්කේ PriLa vlogs එක විතරයි ..දැන් පිස්සුවෙන් වගේ බලන්න තවත් එකක්
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Awww Thank you 😍😍
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 3 жыл бұрын
Ow math blnwa
@shashikagcs1413
@shashikagcs1413 3 жыл бұрын
Video kata kiyla ekak tiynva . Ekat maru.
@Sweet_berry_cakes
@Sweet_berry_cakes 3 жыл бұрын
අනිවාර්යයෙන්ම omesha nangi man danna hodata adurana kenek. Eya kawadath nihathamani charithayak. Man adare karana. Mamath me channel eka dakke ahamben. Math dan digatama asawen balanawa. Oyage anagatheta jaya nangoooooo!!!
@ishinisilva9914
@ishinisilva9914 3 жыл бұрын
Thank you soo much akki❤...To teach things like this...stay safe...🇺🇸
@amaliamaranath1565
@amaliamaranath1565 3 жыл бұрын
Hi...Omesha ...I'm Amali Kanchana in Mahamaya school.oyata mawa mathakada dear.I'm sooo excited for you.... aththatama sathutui ome. Me vedio eka godak watinawa.thank u very much.oya clearly present karanawa.so wish u all d best...GB u dear....
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Hello Amali kohomada ? Mata mathakayi hondata. thank you so much ❤️
@rahumanrizwan
@rahumanrizwan 2 жыл бұрын
Thank You So Much Akka It's Really Helpful You Clarify Ma Many Questions Thanks A Lot Love U 💖💕
@kaumadiscreations1958
@kaumadiscreations1958 3 жыл бұрын
That's very important explanation akka... Thank you so much ❤️
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much 🙂
@teshanfernando7728
@teshanfernando7728 3 жыл бұрын
@@LifeWithOme tour karanda witharak enda innwanam mokadda process eka
@vindiyasiriwardana-es5qx
@vindiyasiriwardana-es5qx 9 ай бұрын
හරිම වැදගත්. ඔබ‍ට ජයවේවා. 👍👍👍❤️❤️❤️
@nktasampath5293
@nktasampath5293 3 жыл бұрын
Godak watinawa akka... thank you oyata me dewal share karagaththata... mamath kipa wathawakma oyagen meka requast kara... thank you akka... budu saranai... 🙏🙏🙏🙏
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much malli ❤️🙏
@nktasampath5293
@nktasampath5293 3 жыл бұрын
You are welcome akka... puluwan nam oya free welawata me dewal gana thawa videos tikak karala danna... mamath try karanawa enna... apita eka godak watinawa... bs tc
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Sure malli 👍👍👍
@nktasampath5293
@nktasampath5293 3 жыл бұрын
Thank you akka...
@anujagajanayaka1571
@anujagajanayaka1571 3 жыл бұрын
Nangiyooo ඔයාල තුන් දෙනාටම බුදු සරණයි ! සියලු දෙවි පිහිටයි ! ආදරෙයි ගොඩාක්
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much akki ❤️❤️❤️🙏🙏🙏
@Shenamyy
@Shenamyy Жыл бұрын
apiwa dnna kauruhari innwa nm eylta barid apiws ganna ekta monada ona plz replyy
@madushankachathura2553
@madushankachathura2553 3 жыл бұрын
වෙන අය ඇහුවත් ඔහොම කියන්නේ නෑ කුහක කමට මේ දැනුවත් කිරීම නියමයි 👍 .ජයවේවා අක්කෙ
@dananjaya2623
@dananjaya2623 3 жыл бұрын
Thank you for sharing Valuable Information. All the best.
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you 🙏🏻😍❤️
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
අහම්බෙන් හම්බුනේ වීඩීයෝ එක..හරිම වටිනවා අක්කී...
@chinthanidissanayaka8660
@chinthanidissanayaka8660 3 жыл бұрын
Thank you so much akkiyo, this video was excited myself..
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
❤️❤️❤️🤩🤩🤩🙏🙏🙏
@basikkhanbasikkhan2591
@basikkhanbasikkhan2591 2 жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරීමට ගොඩාක් ස්තුතියි.ගොඩාක් පිං
@wasanthawanninayake3110
@wasanthawanninayake3110 3 жыл бұрын
සිංහල අපේ කෙල්ලක්…ආඩමිබරයි
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
🥰🥰❤️❤️🙏🙏
@truecopysltv7239
@truecopysltv7239 3 жыл бұрын
නියමයි යාලු නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ජය වේවා ඉදිරියටම යන්න තෙරැවන් සරණයි...❤️❤️❤️❤️🇱🇰
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you 🙏🙏🙏
@devindaandradi6201
@devindaandradi6201 3 жыл бұрын
Great Video ❤️. හොය හොය හිටපු එකක්..Thanks ❤️
@udayakumarasiri2220
@udayakumarasiri2220 3 жыл бұрын
Valuable presentation.
@sandunchathurangakosgahaku9332
@sandunchathurangakosgahaku9332 3 жыл бұрын
නියමයි , ගොඩක් වැදගත් ♥️
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
😍🙏
@shaluka1988
@shaluka1988 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔබ . Arema වැදගත් video එකක් . Mata ඕනෑ maga putalla dannava kavda are avanna . හොඳින් උගන්වන ඕනෑ mama eka khoma are karanva. Thanks you so much 😘
@warunashiran295
@warunashiran295 3 жыл бұрын
Thanks for the video akka.. I also has plans to go USA to do masters. This video made me more motivated thanks again❤️
@theekshana....
@theekshana.... 3 жыл бұрын
Thank you very much for the advice 🥺❤️ I hope to come and stay America
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
You are welcome and Thank you 🥰🙏❤️, Welcome to my channel. Good luck with everything.
@travalwithme5495
@travalwithme5495 2 жыл бұрын
you are the only one who speaks sinhala without posh i am proud of you may lord buddha protects you all thanks
@Harshaprabhath92
@Harshaprabhath92 3 жыл бұрын
Thank you for giving this opportunity ❤️
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
You are welcome ❤️
@danuskarohan1986
@danuskarohan1986 3 жыл бұрын
Irisiyawak loba kamak nathuwa me dewal kiyala dena ekata ගොඩක් ස්තුතියි...
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
🥰😍 your are welcome
@Californianboy476
@Californianboy476 Жыл бұрын
අක්කාගෙ advices නම් සුපිරි ❤❤
@sameerawanigasuriya6804
@sameerawanigasuriya6804 3 жыл бұрын
Very well explained 👍🏾 Thank you...
@HeshaniUdaraJM
@HeshaniUdaraJM 2 жыл бұрын
I think it's actually hard trying USA, with my experience. Went for visa interview for Maharishi International University (MSc) 2 times and got rejected both the times, which is sad. Only one person who had the B2 visa beforehand was passed for that college from the visa interview, from all of us that were applying to that uni.
@bhanuka_18
@bhanuka_18 2 жыл бұрын
👍👍
@chandhllathachandhllatha868
@chandhllathachandhllatha868 3 жыл бұрын
visthara kireeme godak wtinwa.aththatama oba nihathamaanee kenek.thank you .Latha.
@thilinidassanayake5874
@thilinidassanayake5874 3 жыл бұрын
However, ඇමෙරිකාව කියන්නේ opportunities ගොඩක් තියෙන රටක්. මං මගේ higher education කලෙත් වෙනත් රටක නමුත් ඇමෙරිකාව තරම් මිනිස්සුන්ට chances දෙන රටක් මං දැකලා නෑ. A land with opportunities කියන්නේ නිකංද නේද 😊. If you are the right person for the job they will always give you a chance 😉. Anyways an informative vlog. Good luck with everything dear 💟
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much love 🥰😍❤️ 💯✔️ Couldn’t agree more👍🏻
@tharindug.n.w.suppliers8474
@tharindug.n.w.suppliers8474 3 жыл бұрын
මගේ ලොකු අම්ම USA වල සැමියා ලඟදි නැති වුණා එයා ගාවට යන්න ක්රමයක් තියෙනවද අපිට. NVQ Level 04 fitness trainer.
@erandi5860
@erandi5860 3 жыл бұрын
ane after o/l yanna baida money gewala keyannako yanna kamayak
@gmrenu2397
@gmrenu2397 3 жыл бұрын
Thanks
@ramyaranii2519
@ramyaranii2519 2 жыл бұрын
Mata u s a wala inna ahe kenak kiuwa vis aka dennam dollars 500k illanawa boruwakda
@sajithlakmal9406
@sajithlakmal9406 3 жыл бұрын
ගොඩක් වටිනව අක්කෙ බොහොම ස්තුතියි ❤️
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
You are welcome ❤️🙏
@MyRural.Lifestyle
@MyRural.Lifestyle 3 жыл бұрын
Highly recomended progrm akki.u r look soo prety...අක්කේ...PHD එහෙකට america එන කෙනෙක්ට එයාගෙ family එකේ අයත් එක්කන් එන්න පුලුවන්ද??? මන් අහන්නෙ husband phd එකට එනවනම් එයාගෙ wife ත් එක්කන් එන්න පුලුවන්ද???
@maheshisandareka9297
@maheshisandareka9297 3 жыл бұрын
Thank you akka for your explanation..❤❤❤❤
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you so much darling ❤️🙏
@sasiru100
@sasiru100 3 жыл бұрын
Looks like you such a talented woman. keep it up..
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
AWWW, Thank you 😍👍
@anu2570
@anu2570 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කි ඔයාගේ මේ දැනුවත් කිරීමට
@tharinda97
@tharinda97 3 жыл бұрын
Thanks so much, ගොඩක් වටින Video එකක්. මාත් ආසයි කවදාහරි US හරි Europe Country එකකට හරි යන්න.
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
You are welcome ❤️ good luck 👍
@thechamusvoiceofsrilanka5423
@thechamusvoiceofsrilanka5423 3 жыл бұрын
Aaa tharinda aiya oya mehe? 🤝😅
@tharinda97
@tharinda97 2 жыл бұрын
@@thechamusvoiceofsrilanka5423 Hi hi 👋 Oyage comment eka dan dakke man awuruddakata passe 😅🤦‍♂️
@n.c.gajaweera8833
@n.c.gajaweera8833 3 жыл бұрын
This programme is very important for us and it enhanced our knowledge...thank you Madam
@chathuabeysinghe1040
@chathuabeysinghe1040 3 жыл бұрын
Thank u very much 🧡 for ur lovely advising.. congratz ur life.. be happy..
@avikheaven7444
@avikheaven7444 3 жыл бұрын
Proud of you sis❤️stay safe!
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 3 жыл бұрын
Whatever u said it’s true darling I live in California I’m green card holder thank u so much explain all questions 🙏🙏🙏😘😘
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Aww great!!!, You are welcome. And Thank you😍
@munirhassan4098
@munirhassan4098 2 жыл бұрын
Hello dear thnx for ur informations. 2022 me year eke kawadada apply Karanna puluwan.. Plz reply
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
හරිම ලස්සනට,පැහැදිලිව,නිහතමානී ව කතාකරනව❤️. බොහොම ස්තූතියි මේ ලබාදීපු උපදෙස් වලට🙏❤️. බලාපොරොත්තුවෙන් ම හිටපු වීඩියො එකක්🙏❤️.A/l science කරල හොඳට pass වෙලා ඉන්නෙ,බොහොම ඉක්මනට මෙහෙන් පැනගෙන(😂) ඇමරිකාවට එන්න බලාපොරොත්තු වෙනව❤️. Thank you so much for everything & good luck for your future life & career❤️
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Hope the below link would help. Good luck with everything. www.internationalstudent.com/study_usa/financing/scholarships/#:~:text=Ask%20Your%20School,international%20students%20attending%20the%20institution. www.edupass.org/paying-for-college/scholarships/databases/ www.topuniversities.com/student-info/scholarship-advice/international-scholarships-study-us www.scholars4dev.com/6499/scholarships-in-usa-for-international-students/ This one has the ways that you can transfer your credit www.usd.edu/admissions/transfers/transferring-credit/transfer-of-credit-from-non-us-universities This is for SAT www.collegeboard.org/ This is for GRE: www.ets.org/gre
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
@@LifeWithOme thank you so much❤️
@solasta4991
@solasta4991 3 жыл бұрын
Thank you for updating us with vital things....which we willing to know...
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
You are welcome 😍💗
@laki4084
@laki4084 2 жыл бұрын
Godak watina video ekak man A/L agri science karanne undergraduate scholarship ekak gannwa nan results mona wage thiyanne oneda akke e gana video ekak genna puluwan nam scholarship gana ehma wisthra 🛩💖
@navodyangardkm914
@navodyangardkm914 3 жыл бұрын
Thank you for your kindness and if possible can you please do a descriptive video for people who are willing to apply for Masters Degree in USA ma'am... Great work and keep it up....
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Hi Navodyanga, I can not tell you an exact process because it differs from college to college. Hope these links would help. www.internationalstudent.com/study_usa/financing/scholarships/#:~:text=Ask%20Your%20School,international%20students%20attending%20the%20institution. www.forbes.com/sites/cartercoudriet/2019/02/11/the-top-50-schools-for-international-students-foreign-enrollment-is-slowing-but-its-not-all-trump/?sh=31fc47886f75 www.edupass.org/paying-for-college/scholarships/databases/ www.usnews.com/best-colleges/rankings/national-universities/most-international www.topuniversities.com/student-info/scholarship-advice/international-scholarships-study-us www.scholars4dev.com/6499/scholarships-in-usa-for-international-students/ This is for SAT www.collegeboard.org/ The GRE: www.ets.org/gre This one has the ways that you can transfer your credit www.usd.edu/admissions/transfers/transferring-credit/transfer-of-credit-from-non-us-universities www.internationalstudent.com/study_usa/way-of-life/working-in-the-usa/
@navodyangardkm914
@navodyangardkm914 3 жыл бұрын
@@LifeWithOme Thank you so much
@wnkmd8511
@wnkmd8511 3 жыл бұрын
If you work more than 20 years in US embassy in Sri Lanka. You also get a chance to live in US as Permanent Resident 😍that’s how my dad and my family came here🤗 it’s kindda hard process but still someone can try 😊
@thilinalakshitha5140
@thilinalakshitha5140 2 жыл бұрын
😍
@inshafnazeer7814
@inshafnazeer7814 Жыл бұрын
hello can i speak with you
@vijaykumara3842
@vijaykumara3842 3 жыл бұрын
පැහැදිලියි පිරිසිදුයි පිලිවෙලයි ලස්සනයි සහ නිහතමානී කාන්තාවක්..මන් ලබන මාසේ AL කරන්න ඉන්නේ.මට නම් english ටිකක් පුලුවන්.එන්න බලන්නම් ..❤❤❤❤❤🌹🌹
@අම්මයිදුවයි-භ8භ
@අම්මයිදුවයි-භ8භ 3 жыл бұрын
වැදගත් දෙමවුපියන් ගේ දරුවෙක් ඔයා... බුදු සරණයි
@Sangeeth0730
@Sangeeth0730 3 жыл бұрын
හොදට තේරුණා අක්කේ හැමදේම, undergraduate අයට USA එන විදිහ පුළුවන් නම් තව ටිකක් පැහැදිලි කරනවද, එන්න ආසයි එත් දන්නේ නෑ කොහොමද කියලා
@slstatushub103
@slstatushub103 Жыл бұрын
අක්කා පශ්චාත් උපාධියකට schol එකක් හම්බෙලා එනව නම් ඒක ඉවර උනාට පස්සෙ එයාලටත් පුලුවන්ද america වල citizen ගන්න .... please reply me dr 🥺🖤
@thushann
@thushann 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව ♥️
@chamarikatagoda4197
@chamarikatagoda4197 3 жыл бұрын
බොහොම ස්තුති අපිව දැනුවත් කළාට ,,,,💐👍♥️... මම ඊශ්‍රායල් ඉන්නෙ , මේ රටට ඇවිත් අවුරුදු 7 ක් වෙනවා , caregiver කරන්නෙ, මෙහෙන් ඇමරිකාවට එන්න ක්‍රමයක් තියෙද.
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Mokada lankawa epama welada
@ashifniyas5334
@ashifniyas5334 3 жыл бұрын
හොඳ video එකක්.. Post graduate ලා enter වෙන්න පුළුවන් විඳිහ ගැන තව දුරටත් කියා දෙන්න...
@yehanmaneth9752
@yehanmaneth9752 3 жыл бұрын
ඹයා හරි අවංකයි හෙලෝ....god bless 🙏🏼 ඹයා ඇමරිකාවේ මොන State එකේද ?
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Thank you 😊❤️ api inne Ohio kiyana state eke Cincinati city eke 🙌
@lakmalidinusha9244
@lakmalidinusha9244 3 жыл бұрын
oyath america waladha
@KR-vr2il
@KR-vr2il 3 жыл бұрын
Thank u for sharing these ideas with us 🔥
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Hi Binara,You are welcome and Thank you 🥰❤️🙏, Welcome to my channel.
මම USA ආවෙ මෙහෙමයි ✈️🇺🇸
14:26
Fairoza Fairooz (Fero)
Рет қаралды 168 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
උස වැඩි කරගන්න Tips. How to grow taller.
27:41
Dr.Charitha Munasinghe
Рет қаралды 329 М.