ශ්‍රී ලංකාවේ පළමු තරු හතේ හෝටලය ගැන පිස්සු හැදෙන දේවල් 10ක් |Frist 7 Star Hotel In Sri Lanka Aviyana

  Рет қаралды 517,029

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Frist 7 Star Hotel In Sri Lanka - Aviyana Private Chalets
For investments please contact 0777203437 / 0778740440
Website - www.aviyana.lk/
Facebook page - / aviyanaprivatechalets

Пікірлер: 1 400
@alokavishwa1363
@alokavishwa1363 3 жыл бұрын
මේ හෝටලය ඉක්මනින් ඉදි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! අනිවාර්යයෙන් මේක සාර්ථක වෙලා ආයෙත් රට ගොඩ එනවා✌️
@devonfernando3662
@devonfernando3662 3 жыл бұрын
අනිවා 🇱🇰❤️❤️
@shihamsaheed2250
@shihamsaheed2250 3 жыл бұрын
Hethuwa...horu deshapalakayin...especilaay rajapaksha family
@dasunsasmika8140
@dasunsasmika8140 3 жыл бұрын
අපි මැරෙන්න කලින් මේක සංවර්ධිත රටක් වෙනවනම් එච්චරයි❤🙈
@raviduviraj6102
@raviduviraj6102 3 жыл бұрын
@Lachin Perera හරියටම hari බොක්ක
@investigator6797
@investigator6797 3 жыл бұрын
@Lachin Perera hariyatama hari
@IQXProduction_Original
@IQXProduction_Original 3 жыл бұрын
@Lachin Perera Rata jathiya pawa dena Geriyo ne thopi.
@human2470
@human2470 3 жыл бұрын
@Lachin Perera UBA wage un innakam rata bankoloth
@chaturaj1
@chaturaj1 3 жыл бұрын
@Lachin Perera
@dinindurukshan6649
@dinindurukshan6649 3 жыл бұрын
ලංකාවෙ ව්‍යවසායකත්ව වර්ධනය තමයි තියෙන හොදම විසදුම , ඇත්තටම අහිංසක සතුටක් දැනෙනවා ❤️❤️👍
@devonfernando3662
@devonfernando3662 3 жыл бұрын
🇱🇰❤️❤️
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
ව්‍යවසායකයො පොහොසත් වුනාට උන්ගෙ පිටරට ඉන්න ලමයින්ගෙ වියදමට සල්ලි යන්නෙ පිටරටවල් වලට. සිංහල අප්‍රිය කරන ගරහන කතාකරන්නවත් බැරි එවුන් . සල්ලි ස්විස් බැංකුවල. . ලංකාවෙ ගැමියො හැමදාම වැස්සට තෙමෙක පොල් අතු දිරපු තහඩු වහල යට බිත්ති කඩා වැටෙන මැටි පැල්පත්වල. බඩතින්නේ! අන්න ඒ අයට මේවගෙ හෝටල්වල මුදල් ගෙවා ඉන්න අවස්ථාව ලැබුනදාට ලංකාව දියුනුයි නිවුවහැකි. නැගිව කදු මුදුන් ගස් කොලන් නපල පරිසරය නසල රට නායයන්න සලස්වල අපායක් මැද කෘතිම සුරපුර මැවුවට ලංකාව දියුනු වෙන්නෙ නෑ.
@devonfernando3662
@devonfernando3662 3 жыл бұрын
@@sammurphy4122 LOl 😂 ඒ මිනිස්සුන්ගෙ දුප්පත්කමට අපිට කරන්න දෙයක් නැ...එක එයාලගෙ කම්මැලිකම
@priyanthaalagiyawadu5546
@priyanthaalagiyawadu5546 3 жыл бұрын
ඔයාගෙ විඩියෝ එක බලලා ඇස්වලට කදුලුත් ආවා.ඒ තරමිම සතුටුයි .අපේ රට දියුණු කරන්න ධනවත් ව්‍යාපාරික පුජාවට ශක්තිය ධෛර්ය ලැබෙිවා කියා පුාර්ථනා කරනවා .ස්තුතියි .
@kosalalive7994
@kosalalive7994 3 жыл бұрын
ලංකාව දියුණු වීම ගැන සතුටුයි අවියානා හෝටලය ලෝකයේ හොදම හෝටලය වේවා කියල ප්‍රාර්ථනා කරනවා
@nipunaranjitha6443
@nipunaranjitha6443 3 жыл бұрын
නුවර මේ වගේ දෙයක් හදනවා කියන්නෙ එක පැත්තකින් නුවර අය විදිහට අපිට ආඩම්බරයක්..නුවර තියන ලස්සන දේශගුණයට මේ වගේ පරිසර පද්ධති ගොඩක් වැදගත් ඒ නිසා ඒවට හානියක් නොවෙන්න වගබලාගන්න එක ලොකු දෙයක් ❤
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් නුවර මේ තියන ලස්සන ඒ විදිහට තියාගෙන ලස්සන දෙයක් කරන්න එක ගොඩක් වටිනවා
@devonfernando3662
@devonfernando3662 3 жыл бұрын
@@නෙතුපියන්-ට8ශ ඒක ඇත්ත ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වලින් ස්වභාවික පරිසරයට හානි වෙනවා ඒත් මේ විදිහට පරිසරයත් රැකගෙන මෙහෙම නිරිමාණයක් කරන එක ලාංකිකයන් හැටියට අපිට ආඩම්බරයක් 🇱🇰❤️❤️
@nipunaranjitha6443
@nipunaranjitha6443 3 жыл бұрын
@@CDIL නුවර විතරක් නෙවෙ තද වැස්සට මධ්‍යම කදුකරයම එහෙම තමා 😂
@nipunaranjitha6443
@nipunaranjitha6443 3 жыл бұрын
@@CDIL එහෙනම් වහින්නෙ නැති වන්නියකට වෙලා කර වෙවී හිටපන් 👍😂😂
@tektok6630
@tektok6630 3 жыл бұрын
ලාන්කාව කියන්නෙ ලස්සන රටක් කියලා හිතන කට්ටිය කො 😍😍😍
@nugi7521
@nugi7521 3 жыл бұрын
Hithanne nah lassanai thamai
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ලංකාව කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම රටක් තමයි. නමුත් වැරදි මිනිස්සු පාලනය කරන හින්දා අද මිනිස්සු අන්ත අසරණ වෙලා. ඒ වගේම ගොඩක් මිනිස්සු ආකල්ප අතින් පවා ගොඩක් පිරිහිලා.
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@ඇලඩින්
@ඇලඩින් 3 жыл бұрын
යකෝ ලොකේ තියෙන හැම අතින්ම ගත්තොත් ඇති සුපිරිම ඉහලින්ම තාමත් තියෙන වැජබෙන රටක් දුකයි ඒත් අපේ රට ගැන අපි වෙන වෙන රටවල් වලට ගිහින් තියෙන නිසයි කියන්නේ අපේ රට තරම් ලෝකේ කිසිම රටක් නෑ බන් යකෝ ලෙඩ රෝග පවා අඩු වෙනවා අපේ රටේ ඉද්දී මනසට මාරම නිදහසක් තියෙන්නේ අපේ රටේ ඉද්දී ඒ වගේද අනිත් රටවල් ගන්න දෙයක් නෑ දන්න නිසයි කියන්නේ ලෝකේ උතුම්ම රට ශ්‍රී ලන්කාව කියලා කියන්නේ පැරැන්නෝ පවා නිකමටවත් කට කහපු පලියටවත් නෙමෙයි ඒක සත්‍යයක්ම නිසයි ඒකනේ අපේ රට කාලා කාලා විනාස කරලා අත්පත් කර ගන්න හදන්නේ කලු සින්හලයෝ වගේම පිට රැටියො මොනා කරන්නද කරුමෙක මහත් .... ලොකෙ කිසි රටක නැති සම්පත් අපේ රටේ තියෙනවා නිදානම කොච්චර තියෙනවද .???🤔🤔🤔..
@sumudujayathissa4969
@sumudujayathissa4969 3 жыл бұрын
ශ්‍රී ලoකාව ගොඩක් දියුණු වෙනව නම් ගොඩක් හොදයි . ඒ වගේම ශ්‍රී ලoකාව දියුණු කරන පුළුවන් මිනිස්සු ඉන්නව නම් පහතින් මට like එකක් දාන්න ⬇️ ⬇️ ⬇️ ⬇️
@greenlazer2607
@greenlazer2607 3 жыл бұрын
මේරට හැම අංශයෙන්ම ඉහළටම දියුණු කරන්න පහසුම රටක්.... ඒත් හැමදාම මේ පාලනයේ ඉන්න අණුවණයන්ට නොතේරෙන කමින් ලෝකයේ අපි අසරණ වෙලා..... විශ්ම ලෝකය 👍👌 වීඩියෝව. ස්තුතියි.... 🙏
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@sandudilrushi4113
@sandudilrushi4113 3 жыл бұрын
Palakayanta witarak banala wadak na.....rate minissuntath wagakeemak tiyanawa tamange uparimen rata wenuwen mona hari karanna..... Me rate inne taman hadenne natuwa anit ayawa hadana kattiyak..... Hoda deyak karanna giyat ekatath bada karanawa.....wagakeemak winayak nati minissu....
@bandara3838
@bandara3838 3 жыл бұрын
Vipakshaya also should provide practical suggestions as they are paid by people
@hemiratnakara7138
@hemiratnakara7138 3 жыл бұрын
Why people are always blaming the government. We all have to do our part as a citizens instead pointing fingers.
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 3 жыл бұрын
වර්තමාන පරම්පරාව මේ රට ලංකා මාර්ගයට යොමු කරමු...
@pramodyakaumali
@pramodyakaumali 3 жыл бұрын
දේශපාලනයට බැන බැන සෘණාත්මක අදහස් මතම ඉන්නැතුව ලංකාව දියුණු කරන්න ඕන තරං ක්‍රම තියනව... ධනාත්මකව මිනිස්සු හිතන්න පටන් ගත්තොත් සංවර්ධනය වෙමින් පවතින රට සංවර්ධිත රටක් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ... තව කෙනෙක්ට බැන බැන කාලකන්නි නොවී බුද්ධියෙන් හිතල මතල වැඩ කරන මිනිස්සු එලියට ආවොත් එදාට අපිට කිසි ලැජ්ජාවක් නැතුව කියන්න පුලුවන්... Proud to be a Sri Lankan 🇱🇰❤️
@windy_since2003
@windy_since2003 3 жыл бұрын
අනිවාර්යෙන්ම.......💯
@sahanpraneeth2001
@sahanpraneeth2001 3 жыл бұрын
සිරා කතාව
@samithalakshitha7746
@samithalakshitha7746 3 жыл бұрын
kawuda e gona
@vijithasumanasili2567
@vijithasumanasili2567 3 жыл бұрын
Why we blamee this Country educated people try to leave but some people go to earn money and return but the f Oreigners try to live here may our peopleunderstand the value of our pin bima
@bimmer99999
@bimmer99999 3 жыл бұрын
කොරයි පාර්ලිමේන්තුවේ 225 ත් එක්ක😅
@pasindusandaruwan990
@pasindusandaruwan990 3 жыл бұрын
100% ක් දේශීය ආයෝජනයක්..💪❤️ ඒ වචන ටිකෙන් දැනෙන අපේකම, ආඩම්බරය, ඒ ගැම්ම.... අපිට අපේ රට හදන්න පුළුවන් 👉🇱🇰👈 ජයෙන් ජයම වේවා..🤝
@erandiekanayaka4310
@erandiekanayaka4310 3 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි ලක් මව්නි මොන ප්‍රශ්න තිබුනත් අපි ඉදිරියට යන්න සූදානම් කියලා දැනෙද්දි පුදුම සතුටක් දැනෙන්නේ ...🇱🇰
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@kalanachethanadodamkumbura8414
@kalanachethanadodamkumbura8414 3 жыл бұрын
කෘෂිකර්මාන්තය , සංචාරක කර්මාන්තය ,සේවා දියුණු කරොත් ලංකාව දියුණු කරන්න පුළුවන් 🇱🇰 ❤️
@SanjeewaMadushan
@SanjeewaMadushan 3 жыл бұрын
Palaka yanta oka theren nh ban
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@sisirabasnayaka3286
@sisirabasnayaka3286 3 жыл бұрын
Aniwaryen
@spniro8767
@spniro8767 3 жыл бұрын
Ubla like gnda ohoma coment dmmata kauruwth owa krnna ekai mkta lankawa kiynne
@sandaruhasintha7552
@sandaruhasintha7552 3 жыл бұрын
ජෙප්පො දැන් කියාවි කැලෙ කපනවා කියලා 😂😂😂
@amzonmix1569
@amzonmix1569 3 жыл бұрын
මම ඉන්නෙ උඩිස්පත්තුවෙ බ්‍රො ඇත්තටම එ හොටෙල් එක ලස්සනයි 👌👌👌 එක හදන්නෙ සංගක්කාර ☘
@palindarivisara8180
@palindarivisara8180 3 жыл бұрын
තරුණ සෙට් එක එකතු වෙලා රට ගොඩ දාමුතේ හැමදේකම Bussiness Model එකක් තියනවා අපි ඒක හරියට කලොත් රට ගොඩදාන්න පුලුවන් කරන්න ඕනේ රටේ Multi Billion dolar Company , Brands හදන එක Samsung සමාගම දකුණු කොරියාවෙ ආර්ථිකයෙන් 19% ගේනව වගේ අපිත් ඒ වගේ ලොකු සමාගම් හදල රටට ඩොලර් ගේමු 😎😘
@tharakasrimal2324
@tharakasrimal2324 3 жыл бұрын
සෙරම එපා වෙලා ඉන්න කාලෙක.. බලාපොරොත්තුවක් ගෙනාව සුපිරිම වැඩක්.. හදවතින්ම සතුටුයි දේශිය අයොජකයන්ගෙ වැඩක් විම ගැන ❤️❤️
@shiran7403
@shiran7403 3 жыл бұрын
අදයි ඊයෙයි කලින්ම වීඩියෝ දාලා ඒක ගැම්මක් තමයි ඉතින් ❤️❤️
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc 3 жыл бұрын
මේ වගේ දේවල් දැක්කම ලෝකෙ හොදම රට ශ්‍රී ලංකාව සුපිරි ම රටක් කියලා හිතෙනවා ❤️ හවසට ප්‍රවෘත්ති බලන කොට මේ රට මොන තරම් අපායක්ද කියලා හිතෙනවා තව මහා කාලයක් මේ ගොන් බූරු පාලකයෝ ඉන්න එකක් නැති වෙයි 🤧
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
පාලකයන්ට විතරක් බනින්න එපා. ගොන් බූරු අලස වංචාකාර දූෂිත හිත් තියන මහජනතාවට ත් බනින්න. . පිටරටකට ගියොත් ලාංකාවේ 90%ක්ම කොයිතරම් දූෂිත මනස් තියන අයද ඉන්නේ කියා තේරෙනවා. උදාහරනයක් නම් යුරෝපා ඇමරිකා වගේ වෙනත් දියුනු රටවල ගැමි ගොවියො වසන්ත සහ සරත් ඝෘතුවේ ගෙදරට ගොඩක් දුර පාර අයිනෙ තියන කඩවලට බිත්තර, එලවලු මිටි, අර්තපල්, තක්කලි, ඇපල්, මිදි කොමඩු වගේ වෙන නොයෙක් පලතුරු, මල් පොකුරු, සහ වගාවට පැල වගේ දේවල් වල මිල ලියල දාල තමන් මිලට ගත් දේ ලියන්න ලෑල්ලකුත් තියල තමන් ගත්ත දේ සල්ලි දාන්න කැටයකුත් තියල ඔවුන් කවුරුවත් කඩේ ඉන්නෙ නැතිව ගෙදර දරුමලිලන්ගෙ වැඩ නැත්නම් ගොවිපලේ වැඩ කරනව. CCTV කැමරා මුකුත් නෑ. සංචාරකයො , වෙනත් අය මේ කඩ පහුකරගෙන යන අතර කඩේට ගිහින් තමන්ට තරමති දේ අරන් කැටේට සල්ලි දාල යනව. මේකට කිවන්නෙ honor system අවංක ක්‍රමය කියල කවුරුත් වංචා කොකරන සමාජයක්. ලංකාවෙ නම් හදිස්සි ගමනක් යන කෙනෙක් නම් කැටේ උස්සන් යයි. නැත්නම් බඩුත් අරන් කඩෙත් කඩල අරන් යයි. අනික හිතක් පපුවක් නැති තරුන පරපුර මිනිහෙක් ගෑනියෙකුට පිහියෙන් ඇනල මරනවා දකිදිදි 119 හෝ ගිලන් රථයකට හෝ පොලිසියට කතා කරනවා වෙනුවට ඒක බලල විනෝද වෙලා ඒක වීඩියො කරල යූටියුබ් එකෙන් සල්ලි හොයන්න හදන හවුන් ඉන්නෙ. ලංකාව දියුනු වෙන්නෙ නැත්තෙ නීති ගරුක නැති අනුන් හූරා කෑමේ මානසිකත්වය ඇති පාලකයන් ඇතුලු ජනතාව නිසා.
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc 3 жыл бұрын
@@sammurphy4122 ඇත්ත අපේ රටේ මේ වෙනතෙක් ඡන්දේ දීපු ජනතාවත් අවංකව බුද්ධිමත්ව තීරණ ගත්තානම් මීට වඩා හොද වෙන්න තිබ්බ අපේ රටේ ගොඩක් මිනිස්සු අවංක නැ තමන් ගැන විතරක් ම හිතීමයි වුනේ
@raviduviraj6102
@raviduviraj6102 3 жыл бұрын
@@sammurphy4122 hm
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
මෝඩ කතාවක් . දුප්පත් ගම් වැසියො ලයිට් නැතිව පයිප්ප වලින් එන වතුර තියා ලිංවත් නැතිව හාමතේ පිපාසයෙන් ඔලුවට වහලයක් නැතිව ජීවත් වෙනව පේනිනෙ නැද්ද? මෙයින් පෝසත් වෙන්නෙ ලංකාව නෛවෙයා. පිටරට එක කකුලක් තියාගෙන ලංකාවෙ එකක් තියන් ඉදල හිටල ලජකෙවට ඇවිත් අන්තවාදි ආගම් පතුරවන ලංකාවෙ පරිසරය වනසා ලංකාව හූරන් කාලා පිටරට සලිලි හංගන අය. ්‍රඔය ඇල දොල වලින් දුප්පත් ගැමියෙකුට නාන්නවත් මාලු අල්ලන්නවත් තහනම් කරයි. . ඒකට යන පාර දිගේ පොඩි කඩ දාල ප්ලාස්ටික් වීදුරු බෝතල් ඩයපර් විසාකරල ගම් පරිසර දූෂනය කරයි. කදුමුදුන් සමතලා කරල හෝටල් හදල දිය ඇලි වේලෙයි. ගස් කපල පලාතම නාය යයි. මේ ව්‍ර්‍යාපාරිකයන්ගෙ ලමයි සිංහල වචනයක්වත් කතාකරන්නවත් බැරි ලංකාවෙ ගැමියන් ගේ දුක නොදන්න අය. මතු පරම්පරාවෙදි සිංහල මල භාෂාවක් වෙනව කර කියා ගන්න බැරි අයත් නැතිවුනහම.
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
@Lachin Perera ලංකාවෙ ප්‍රවෘත්ති වලින් හැමදාම අහන්න ලැබෙන්නෙ මිනීමැරුම් වෙනත් අපරාධ. වංචා , ලොකු පොඩි හොරකම් නීති කැඩීම්. පෙලකයොත් එකයි. ජනතාවත් එකයි. සිංගප්පූරුවෙ වගේ හැමටම සමානව සලකන ලී ක්වන් වගේ හොද පාලකයෙක් හිටියනම් තද නීති ක්‍රියාත්මක කරල ජනයා නීතිගරුක කරන්න තිබුන.
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
ආසම සුපුරුදු කටහඬ ඇවිත්......නියමයි අයියේ වීඩීයෝව ❤❤❤❤❤ වෙනස් MARTHUKAWAK 🙂👍
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@BTS_FOREVER7
@BTS_FOREVER7 3 жыл бұрын
මෙක නම් සුපිරි වැඩක් 👍.වෙන රටවල්වල සුපිරි තරුත් අපේ රටට එයි වාගේ ❤️🙂
@chanushajanath477
@chanushajanath477 2 жыл бұрын
අඹසෙවන holdings ප්‍රයිවට් ලිමිටඩ් අධිපතිතුමාගේ සංකල්පයක් ඇත්තටම සුපිරි ප්‍රොජෙක්ට් එකක්❤️
@neelneel3267
@neelneel3267 3 жыл бұрын
හරිම සතුටුයි..මහනුවර මේවගේ හොද දෙයක් කරන එක..සියලු කටයුතු සාර්ථක වේවා ..මගේ මහනුවර ...
@sanmitharumethii9127
@sanmitharumethii9127 3 жыл бұрын
මටත් ඕන අපෙ රටට මොකක් හරි වෙනසක් කරන්න හැමොම අපෙ රට දිහා බලන විදියට හැබැයි කවුරුත් ඔවට උදව් කකරන්නේ නැහැ අනික මම තාම ඉගනගන්නවා මම ඉගනිම ඉවර වුන ගමන් ලොකු වෙනසක් කරනවා කවුරු එපා කිව්වත්
@jayanthapathmasiri6928
@jayanthapathmasiri6928 3 жыл бұрын
ලංකාව දියුණු වෙනවනම් හදවතින්ම සතුටුයි සංචාරක කර්මාන්තය දියුණු වුනොත් ලංකාව දියුණු කරන්න පුලුවන් අයියගෙ කටහඬෙත් ඝාම්භීරත්වය දවසින් දවස වැඩි වෙනවා 👍👍🤘🤩😍
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@h.p.h.u0299
@h.p.h.u0299 3 жыл бұрын
මෙන්න සුපිරි අදහස්,තරු 7 තේ සැප පහසුකම්,පරිසර හානි අවමයි,වැදගත්ම දේ අපේ සංස්කෘතිය ලෝකෙට දෙන එක.අපිටත් පුළුවන් ජප්පොන්ට,චීන්නුන්ට වගේ අපේම සංස්කෘතික අනන්‍යතාවයක් ලෝකය තුළ හදාගන්න 👍👍👍👍👍
@renukadamayanthi7086
@renukadamayanthi7086 3 жыл бұрын
සුපුරුදු කටහඬ අහන්න ලැබුන එකට ගොඩක් සතුටුයි 🥰😍😘🤩 වීඩියෝ එක සුපිරි 🤘🤟👍
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
ඒ හෝටලය මාර ලස්සනයි🌼 🌟🌟🌟🌟🌟🌟🌟👌 අද කලින්ම Video දාල❤️❤️❤️💃
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@deenukasilva2799
@deenukasilva2799 3 жыл бұрын
කවුද අයියා ඕකේ අයිතිකාරයා. කවුරු වුනත් පරිරසය ගැන හොඳට හිතන මනුස්සයෙක්. 👏🏽👏🏽💗💗💗💗
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
සුපිරි නේ ,,ප්‍රොජෙක්ට් එකේ මහා මොල කරු නම් වැඩ්ඩෙක්ම තමයි ❤💚💪
@pasindusandaruwan990
@pasindusandaruwan990 3 жыл бұрын
1.5 M වලට තව ටිකයි... මේ වගේ දැනුම බෙදන ආකරයක් තව තවත් මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න ඕනි. ජය 👏❤️
@GihanGamingMan
@GihanGamingMan 3 жыл бұрын
කවුරු මොනවා කිවුවත් ඔයා තමයි හොදට කරගෙන යන්නේ 👊👊👊 video එකනම් ගැම්මක් තමා ඉතින් සුපිරි ඈ නියමයි දිගටම යමු 👍👍👍👌👌🤘🤘✋🙂
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@tharindurajapaksha926
@tharindurajapaksha926 3 жыл бұрын
මේ සුන්දර පරිසරය විනාස නොකර මේ දේවල් කරන්න.අපිට ඉතුරු මේ සුන්දරත්වය විතරයි❤💚
@avishkapramuditha
@avishkapramuditha 3 жыл бұрын
ලන්කාව දියුණු වෙනවා නම් හදවතින්ම සතුටුයි Nice video අයියා☺️❤️
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@rajithakumari1093
@rajithakumari1093 3 жыл бұрын
සතුටුයි ලංකාව දියුණු වීම ගැන .තව තවත් දියුණු වේවා
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@lostofmagic996
@lostofmagic996 3 жыл бұрын
සින්ගප්පූරුවත් කුඩා රටක් ලංකාවට වඩා කොච්චර කුඩාද කියලා කියනවනම් ලංකාවේ ලංකාවේ කොලඔ වගේ හැබැයි දැන් දියුණු රටක් සින්ගප්පූරුවේ මිලියන 5 වගේ ජනග්‍රහනයක් තමයි ඉන්නේ ඒත් ඔව්න් හිතුවෙ නැනැ අපිට දියුණු වෙන්න බැහැ කියලා දැන් සින්ගප්පූරුව ලංකාව වගේ තුන් ගුනයක් තරම් දල දේශික නිශ්පාදනයක් තියනවා ලන්කාවෙ මිලියන 21ක් ඉන්නවා ඇයි අපිට බැරි
@human2470
@human2470 3 жыл бұрын
@Lachin Perera ithin apith export kalanam harine. Hama reddama import seema karala export wadi karanna one
@utharabope3891
@utharabope3891 3 жыл бұрын
මගේ රටට වාසනාවන් මේ ආයෝජකයන් .එහි මගේ හිත්ගත් පොයින්ට් එක්ක විදිහට කියන්න පුලුවන.බාවනා වඩන්න අවශ්‍ය කෙනෙක් ට අවස්ථාව ලබාදීමට සෙලසුම් කිරීම. උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා ආයෝජකයන් ,සේවකයන් හා ලෝකයේ සියලු දෙන්නාම .
@sasankadeshan5375
@sasankadeshan5375 3 жыл бұрын
මගේ රට මේ පවතින තත්ත්වයෙන් මිදේවා..සියලු ජනයා සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ..❤️😘
@asiavidoez8659
@asiavidoez8659 3 жыл бұрын
පාසල් වල පොඩි කාලේ ඉදන්ම විනයයි, ප්‍රමිතියකින් යුතු අධ්‍යාපන ක්‍රම, ක්‍රිඩා, හරියට හැදුනනම් මීට වඩා සුන්දර, දක්ෂ, ප්‍රායෝගික මිනිස්සු පිරිසක් අවම වශයෙන් 2040 වෙනකොටවත් සාමාජෙට එයි. එතකොට නම් ලංකාව දියුණු කරන්න පුළුවන් වෙයි. විනයක් නැතුව රටක් දියුණු වෙන්නේ නම් නැත. හොඳම උදාහරණයක් චීනයේ තරුණ පරපුර 🙂
@kvindusnkalpa3460
@kvindusnkalpa3460 3 жыл бұрын
දවසක මේකත් සංවධිත රටක් වෙන එක තමා හීනේ💗💗💗💗 ගොඩක් වැදගත් වීඩියෝ එකක thanks අයියේ🙂
@rashanmaleesha3290
@rashanmaleesha3290 3 жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම වටින idea එකක් මේ විදියට රටේ හැමෝම හිතුවොත් 2050 වෙන්න කලින් අපි දියුණු වෙනවා....කඳුලුත් ආවා මේක දැකලා.....❤️❤️❤️❤️
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
පරිසරය ත් රකිමින් රටේ දියුණුවටත් උපකාරයක් විදිහට කරන මේ උදාර සේවයට ස්තුතියි ඔබේ පැතුම් ඉටුවේවා
@shashikadilshan2701
@shashikadilshan2701 3 жыл бұрын
අපිත් එකෙන්ම සුබ පතනවා. මේ වගෙ දේවල් තවත් ශ්‍රි ලන්කාවේ ඉදි වෙවා කියලා ප්‍රර්තනා කරනවා 🇱🇰❤️
@maheshkumara6667
@maheshkumara6667 3 жыл бұрын
ජිවිතේ ලොකු අදහසක් මෝටිවේශන් එකක් ඒ කතාවම ..🙏🙏 ජය වෙවා ..
@prasadmaduranga2354
@prasadmaduranga2354 3 жыл бұрын
මම මගේ රටට සුබ පතනවා... ඒ වගේම විශ්ම ලෝකයා රට ලොකු සේවයක් කරනවා රටේ ජනතාවගේ සිත් තුළ ධනාත්මක සිතුවිලි ඇති කරනවා... රටම ධනාත්මකව හිතලා වැඩ කරොත් ලෝකෙම ධනවත් රටක් කරන එක වැඩි ඇතක නේමේ ...❤️❤️❤️❤️
@raveeshafernando6266
@raveeshafernando6266 3 жыл бұрын
This hotel owner is not a politician or any other popular character in Sri Lanka. He is my brother in law. I'm very proud of him. And I'm happy about the attitudes of the people in Sri Lanka towards this project. We should support anyone who is going to invest for our country.🥰🥰🥰
@tv-ux3fb
@tv-ux3fb 3 жыл бұрын
But the well associate / collaborate with a Rough and ex Politician Sanath Jayasuriya as the BRAND AMBASSADOR. Entire deposit holders know how HE promoted the bankrupt CIFL (Central Investment and Finance PLc) Whilst Company was in serious problems his promotion influenced people to invest in Multi million s. Better exercise caution.
@charithgunathilaka
@charithgunathilaka 3 жыл бұрын
api balamu thava avurudu 3kin vitahra meva ayithi katada, minisunge salli horakaala hadapuvada kiyala, asadaranen hadapuva nemeinam hondai, asadaranen nam vadi kal inna venne ne, 2025 aluth kenaa avama shot eka denava horu okkotama
@vijithasumanasili2567
@vijithasumanasili2567 3 жыл бұрын
May the project be successful for the sake of dalada hamuduruwan wahanse
@arulappansanthanam3085
@arulappansanthanam3085 3 жыл бұрын
@@tv-ux3fb සුපර්
@sihinaya2547
@sihinaya2547 3 жыл бұрын
@oshankalu6557
@oshankalu6557 2 жыл бұрын
මන් දැන් ඉන්නේ මේ හෝටල් සංකීර්ණය ඉදි වෙන තැන. වැඩක් නෑ කියල පට්ට ලස්සනයි වට පිටාව.
@gisarachathumina8615
@gisarachathumina8615 3 жыл бұрын
මේ සංකල්පය ඉතාමත් හොඳයි හරිම ලස්සනයි 😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@manoparakata5245
@manoparakata5245 3 жыл бұрын
ගැම්මක් තමා...🤗 අපේ ගෙවල් ලග...💪 ඒ උනාට අපිටනම් කවදාවත් යන්ට වෙන් නෑ...🤤 ඒක වෙනම කතාවක්...😄
@Rose-hb2rr
@Rose-hb2rr 3 жыл бұрын
අනේ මට නම් මේක ඇහුවාම හරි ම සතුටුයි 🙏🇱🇰
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
මේ වගේ දෙයක් අත් විදින්න පොඩි මනුස්සයෙක් ට අවස්ථාවක් ලැබේවා නම් ගොඩක් වටිනවා
@kavindupraboda4351
@kavindupraboda4351 3 жыл бұрын
මේකනම් මරු සතුට කියන්න වචන නෑ 🥺❤️
@suharithalgaspitiya1856
@suharithalgaspitiya1856 3 жыл бұрын
Project එක හිතනවාටත් වඩා හොදින් සාර්ථක වේවා😊❤
@agl7695
@agl7695 3 жыл бұрын
100% දේශීය ව්‍යාපාරයක් ආඩම්බරයි .දියුණුවෙන් දියුණුවට පත්වේවායි මගේ ආශිර්වාදය
@nipunlanka9504
@nipunlanka9504 3 жыл бұрын
මෙකෙ job එකක් කරන්න ලැබෙන එකම hotel fild එකෙ ඉන්න අයට ලැබෙන හොදම අවසථාවක්...❤️
@isuruamarathunga7725
@isuruamarathunga7725 3 жыл бұрын
♥♥♥
@samaanishaa2835
@samaanishaa2835 3 жыл бұрын
විශ්ම ලෝකය යන ගමන පැහැදිලිය....කාටවත් නවත්තන්න බෑ..සුපිරි youtube channel එක ❤️❤️
@anupamajayadevi2001
@anupamajayadevi2001 2 жыл бұрын
ඇත්තටම මාරම සතුටුයි. මට මැවිල පෙනුනා අපේ රටත් අනිත් රටවල් වගේ දියුණු වෙලා ලස්සන වෙලා තියනවා. මේ ව්‍යාපෘතිය ගොඩක් හොඳින් අවසන් කරන්න පුළුවන් වෙන්න ඕන🙏😍 අපිටත් ආඩම්බරෙන් ලංකාව ගැන කතා කරන්න ඉක්මනින්ම පුළුවන් වෙයි😊🥺🥰
@himashasasmitha4670
@himashasasmitha4670 3 жыл бұрын
ලොකු සතුටක් අවා මේක දැකලා ලංකාව කවදහරි හොද තැනකට යන ගමනේ එක අඩියක්. ඉතින් මේ වයාපෘතියට මගේනම් හද පිරි සුබ පැතුම්!
@sathyaakalpa8376
@sathyaakalpa8376 3 жыл бұрын
ශ්‍රී ලංකාව සංවර්දිත රටක් බවට පත් වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
විශ්ම ලෝකය අයියා තමා හොඳටම කරන්නේ , අද කලින්ම video එකක් , ගොඩක්ම වටිනා සුපිරිම සුපිරි video එකක් , ආදරෙයි හැමදාමත් 😌❤🔥👌
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@challengefuture8090
@challengefuture8090 2 жыл бұрын
කාගේ උනත් අන්න ඒක නම් සුපිරියි .හදවතින්ම සුබපැතුම්.. ගොඩාක් safty එක ගැන හිතන එකත් වටිනවා.අපිට ආඩම්බරෙන් කියන්න පුලුවන් ලංකාව ගැන.congratulations 👍👍
@kumaridehigama4293
@kumaridehigama4293 3 жыл бұрын
හරිම ලස්සනයි හදවතින්ම සුබ පතනවා දියුණු වේවා කියලා ඒ ප්‍රොජෙක්ට් එක කරන කෙනාටත් ඒ සම්බන්ධ අනෙකුත් සියලුම දෙනාටත් උතුම් තෙරුවන් සරණින් මේ ව්‍යාපාරය සාර්ථකත්වයට පත් වේවා ජය වේවා නමෝ බුද්ධාය ........🌼🌼💖🌸🌺👍🌹💮
@dilumdananjaya620
@dilumdananjaya620 3 жыл бұрын
පරිසරයත් ආරක්ෂා කරමින් කරන මේ වැඩේ ඇත්තෙන්ම අගයන්න ඕනෙ..විශේෂයෙන්ම 100% ක් දේශීය ආයෝජනය නම් ඇත්තටම වටිනවා..මේ වගේ හොඳට හිතලා සුපිරි විදිහට plan කරොත් නම් අපේ පුංචි රට වැඩි කල් නොයාම දියුණු වෙයි..❤️❤️
@thilinaprasad8703
@thilinaprasad8703 3 жыл бұрын
ලංකාව දියුණු වෙනවා නම් තවත් මොනාද...හොටෙල් එකේ ප්ලේස් එක නම් සුපිරියටම තෝරගෙන තියෙනවා...වීඩියෝ එක දැකපු ගමන් wow කියලා කටින්ම පැන්නා...😍🤭 ලංකාව මෙහෙම දියුණු වෙන්නත් මූලිකම හේතුව ලංකාව නොදියුණු රටක් වීම. එතකොට අවස්ථා ඕනාවටත් වඩා වැඩී. ඕනෙම කෙනෙක්ට ඉහලට එන්න පුළුවන් සම්භාවිතාවත් වැඩී... හදවතින්ම සතුටුයි මේ වගේ දේවල් හින්දා අපේ රට ලෝකයේ නමක් තියාගෙන ඉදිරියට යාම ගැන...😍❤️😎
@නියමකතා
@නියමකතා 3 жыл бұрын
අපිට දියුනු රටක් බලන්න බැරිවුනත් අපේ අනාගත දරුවන්ටහරි දියුණු රටක් බලන්න ලැබෙන එක ගැන හරිම සතුටුයි😌😌 හැබැයි ඕවා හැඳුවට කමක්නෑ පරිසරයට හිතකාමී විඳියට.😒
@raviduviraj6102
@raviduviraj6102 3 жыл бұрын
ලංකාව දියුණු වෙනවනම් හදවතින්ම ❤සතුටු වෙනවා .😍.......ඒත් මහින්දලා , සජිත්ලා , රනිල්ලා රට පාලනය කරන විදිහ පෙනෙද්දි ලංකාව දියුණු වෙන්න තව අවුරුදු 1000ක් වත් යයි . 🙁
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@dragonche7
@dragonche7 3 жыл бұрын
ඒ හොර තක්කඩි රැලේ අවසානය නුදුරු අනාගතයේදීම සිද්ද වෙනවා. ඒ දෙය ඇරඹිලා තියෙන්නේ...
@tishibro5288
@tishibro5288 2 жыл бұрын
@@dragonche7 අනිවාර්යයෙන්
@khadijaaalhaaj3089
@khadijaaalhaaj3089 2 жыл бұрын
පිටරටක සිටින මට මගේ රට ගැන හරිම ආඩම්බරයක් දැනුනා ..ඉක්මනින් එය සාර්ථක වේවා
@emildulshan8821
@emildulshan8821 3 жыл бұрын
Great investment for Sri Lanka, මාරයි, සුපිරිමයි. ලෝකයේම කතාබහට ලක් වෙන දෙයක් වෙයි. දෙයියනේ කියල රටට හොඳක් වෙනව නම්, රටේ දුප්පත්කම නැති වෙනව නම්, එච්චරයි දැන් මිනිස්සුන්ට.
@dewmina8403
@dewmina8403 3 жыл бұрын
ශ්‍රි ලංකාවට වගෙම උඩරට අපිටත් ආඩම්බරයි 💯💔💪
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
විශිෂ්ට ව්‍යාපෘතියක් 💯👏 හෘදයාංගම සතුටක් දැනෙන්නේ ❤️🇱🇰
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි නොවූ සුපිරිම වැඩක්.. ❤
@madushanaveen9679
@madushanaveen9679 3 жыл бұрын
අපට වඩා පොඩි මාලදිවයින කොපමන මුදලක් උපයනවද සංචාරකයගෙන් .පොඩි රටක් එහෙම ගන්නවනම් අපටත් තැනක් ගන්න පුලුවන්
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@ishini.a2831
@ishini.a2831 2 жыл бұрын
Ow kalpitiya, trincomalee, yala, ella, nuwaraeliya mirissa, weligama, hambanthota kochchara diyunu karala ganna puluwanda. Theme parks, water villas, shopping malls, adventure sports, water sports, shopping streets, VR games
@LokaKatha
@LokaKatha 3 жыл бұрын
ලන්කාවෙ අනාගතයට ගොඩක්ම වටිනා ආයෝජකයක්❤❤❤
@chamodshow1903
@chamodshow1903 3 жыл бұрын
ලංකාව දියුණු කරන්න හොදම ක්‍රමය තමයි මිනිරන්
@Bkwww2
@Bkwww2 3 жыл бұрын
🤦🤦
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@kavishkau
@kavishkau 3 жыл бұрын
pissuda
@human2470
@human2470 3 жыл бұрын
O. Nikan ewa yawanawata wada carbon nano material sirth nispadana karanan one
@sinhalatiktokjoke4101
@sinhalatiktokjoke4101 3 жыл бұрын
ඕනෑ තරම් ක්‍රම තියනවා ඕක එක ක්‍රමයක් විතරයි
@myrkesh
@myrkesh 3 жыл бұрын
12:55 ඉන්න මහත්මයා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්😊❤️. ඔහුගේ අතේ ඉස්කෝලෙ බෑන්ගල් එක තියෙනවා❤️( මමත් ඉගෙනගන්නෙ රිච්මන්ඩ් විද්‍යාලයේ) සුභ පැතුම් සියලු දෙනාටම 😊❤️🙏
@Dinethishara6
@Dinethishara6 3 жыл бұрын
දවසක මමත් මේ වගේ business project ගොඩක් ලන්කාව ඇතුලෙම කරනවමයි
@piyumihansika7399
@piyumihansika7399 3 жыл бұрын
Good luck
@human2470
@human2470 3 жыл бұрын
Gmmk
@sahanisuru147
@sahanisuru147 Жыл бұрын
Good luck
@thuvanhassim3735
@thuvanhassim3735 3 жыл бұрын
ලාංකීය සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයට හොඳක් වෙනවානම් අපිටත් සතුටුයි අපේ industry එක ගැන....🥺❤️
@sumihiriekanayake7610
@sumihiriekanayake7610 2 жыл бұрын
මගේ රට, අපේ රට ශ්‍රී ලංකාව දියුණු වෙනවනම් හදවතින්ම සතුටුයි! ❤❤❤ මේ ව්‍යාපෘතියට මගේ හද පිරි සුබ පැතුම්! ❤❤❤
@dilshan8746
@dilshan8746 3 жыл бұрын
අපෙ රට 😍 දියුනු වෙනවනම් ඔක්කොටම අඩම්බරයි ❤️❤️❤️
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@matheeshaVsammana
@matheeshaVsammana 3 жыл бұрын
අනිත් අයට බැන බැන ඉන්න එක මේ වෙලාවෙ තේරුමක් නෑ අපිට කරන්න පුලුවන් පොඩි දේද අලුතින් හිතල අලුත් විදිහකට කරමු .....කිසිම කෙනෙක් නිකන් ඉන්න එපා...!!!
@priyantha19452
@priyantha19452 3 жыл бұрын
ලංකාවෙි අපේ ව්‍යාපාරයක් හදුන්වාදෙන්න අද දවස වෙන්කලඑක වටිනවා
@SLLORATECH
@SLLORATECH 3 жыл бұрын
නියමයි අයියෙ අදත් සුපිරි 2M ගහන්න සුබ පතනවා
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@chandigunawa7054
@chandigunawa7054 2 жыл бұрын
ඉතාමත්ව වටිනා දැක්මක්. දැන ගත් දේ බොහොමයකි. වෙබ්අඩවියට ගොස් තොරතුරු දැනගන්නම්. ඔබට බොහොමයක්ම ස්තුතියි.
@paminduprahansana3075
@paminduprahansana3075 3 жыл бұрын
නියමයි අයියේ පට්ටම video එකක් අනෙත් chanal වලට වඩා පට්ටම chanal එක මේක 😍😍😍😍
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@vikumshahara
@vikumshahara 3 жыл бұрын
ලංකාවට හරියනවනම් අපි ජිවිතේ උනත් දෙනවා❤️🤝
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
අපේ රට දියුණු වෙනවා 😍 එක සත්තයි 🙂 එත් ඒ දවස කවද එයිද 😍
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
හරි මිනිස්සු රට පාලනය කරන දාට.....
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@tharangakumara910
@tharangakumara910 3 жыл бұрын
අනිවා..අපිටම තමා ගොඩ ගන්ට පුලුවන් රට
@devonfernando3662
@devonfernando3662 3 жыл бұрын
@@dileesharabasnayake6881 යවන්නෙ අපිනෙ 😂😂 පුද්ගලික වාසි නොබලා රට ගැන හිතලා මිනිස්සු vote කරන දාට..
@bimmer99999
@bimmer99999 3 жыл бұрын
ඒ තමයි පාර්ලිමේන්තුව ඩෝසර් කරන දවසට පස්සෙ දවස😅😅😂
@dilinimadubashani3816
@dilinimadubashani3816 2 жыл бұрын
නියමයි.සංවර්ධනය කියන්නෙ ඒකට ... සාර්ථක වේවා. සුපිරි වීඩියෝවක්.ලංකාවෙ නොහැකියාව කිය කිය තමන්ගෙම රට පහලට දාලා කතාකරන අපේම මිනිස්සුන්ට පේන්න වගේම පිටරට ණය නැතිව ලංකාවට ලංකාවට දියුණු වෙන්න බෑ කියන අයට මේ වීඩීයෝව ගෙනාවට ස්තූතියි .
@udaraperera3737
@udaraperera3737 3 жыл бұрын
වීඩියෝ එක පුරාවටම අපේ රට ගෙන මාර ආඩම්බර හැගීමක් දැනුනේ❤️‍🔥🥺💐
@deepnakarunanayaka627
@deepnakarunanayaka627 3 жыл бұрын
ශ්‍රී ලංකාව ගැන ලෝකයට කියන්න හොදම අවස්ථාවක් ........
@tharaperera6132
@tharaperera6132 3 жыл бұрын
ඇත්තටම සතුටුයි ජය වේවා ලක් මැනියනි . තුනුරුවන්ගේ සරනයී
@Madhushani507
@Madhushani507 3 жыл бұрын
අද video එකත් නියමයි අයියේ මම ඉල්ලපු ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැන video එක තවම දුන්නේ නැහැ නේ ලෝක පුදුම හත ගැනත් ඕන
@hansadineth3431
@hansadineth3431 Жыл бұрын
මේකට නම් පට්ට සතුටුයි ලංකාව දියුණු නොවෙන්නෙම අපේ මිනිස්සුන්ගෙ හිතන විදියෙන් තමා කාල බීල හිටියම ඇති සතුට සල්ලි වලට ගන්න බෑ වගේ ගොං අදහස් නිසා තමා ලංකාව වගේ ආසියානු රටවල් ගොඩක් හැමදාම එක තැන ඉන්නෙ යුරෝපීය රටවල් දියුණු වෙන්නෙ ධනවාදී විදියට හිතන නිසා ආගම් සංස්කෘති අල්ලගෙන තණ්හාව කිය කිය ඉන්නෙ නැතුව දැන් වත් අලුත් පරම්පරා ධනවාදීව හිතන්න ඕන 🙂❤️🙏 එතකොට අපේ රටත් මිනිස්සු සතුටින් ඉන්න සංවර්ධිත රටක් වෙයි 🇱🇰🎊☘️
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 3 жыл бұрын
😘😘😘😘😘ලන්කාව දියුණු රටක් වෙනවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Nishaya722
@Nishaya722 2 жыл бұрын
සමහර සීමා තියෙනවා කඩල බිඳලා දැමිය යුතුම... රැකිය යුතු නම් ඒ සොබාදහම පමණයි.. අනිත් හැමදේම විකාශනය විය යුතුයි.. පට්ට වැඩක්.. මගේ රටට ජයවේවා 🌹🌹🌹🌹
@senithasubath
@senithasubath 3 жыл бұрын
වාව් විශ්ම ලෝකය .👌👌👌👌.විඩියෝ එක ගැන කියන්න වචන නෑ .සුපිරි ආ ❤❤❤❤❤
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/Y36QZouModB4gtE කුරුමානම වරද්දගෙන මට්ටු උනු සර්පයෝ
@sanushkajayasena4416
@sanushkajayasena4416 6 ай бұрын
ඇත්තටම මට හරිම සතුටක් දැනුනා Aviyana chalets නිර්මාණය දැකලා.. මොකද මමත් දැනට ඩුබායි 5star හෝටලයක සේවය කරන්නේ.. dubai අතිශයින් දියුණු වුවත් අරාබි ජාතිකයින් පවා සොයන paradise එක තියෙන්නෙ අපේ ශ්‍රීලංකාවේ💚
@imalisudharma...4220
@imalisudharma...4220 3 жыл бұрын
දවසක් ඒවි අපෙත් අපේ හීන වලට යාවී 💛❤️🙂
@tharinduperera7275
@tharinduperera7275 3 жыл бұрын
පට්ට. සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . හැබැයි ලන්කාවට හොඩක් එන්නෙ budget travellers ලා. ඔය කියන දනවත් කට්ටිය ගෙනන ගන්න හොඳ target marketing සහ business opportunities හදන්න ඔනෙ.
@thilinaampana1002
@thilinaampana1002 3 жыл бұрын
ලංකාවෙ ආසම චැනල් එක 😌
@nimeshpiyumal3055
@nimeshpiyumal3055 3 жыл бұрын
අඩේ මේ අපෙ ගෙවල් පැත්තෙ🙂❤️.අපි යන පාරට පේනවා මේක.කන්දෙ බෑවුම වෙන්ට වගේ හදාගෙන යනනෙ.ගොඩක් ලස්සනට තියෙයි හැදුවාම🙂❤️
@yasintharamanayaka1967
@yasintharamanayaka1967 3 жыл бұрын
පරිසරය ආරක්ශා කරල ඉදිකිරීම් කරන්න ගත්ත තීරණය කොච්චර වටිනවද. අගයන්න ඕන දේවල් ❤️✊
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН