ළඟදීම පණලබා නැගිටින වඳවගිය සත්වයින් 7 දෙනා. | These Extinct Animals Will Come To Life Soon.

  Рет қаралды 518,316

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

Did you know that even extinct animals can be resurrected? Believe it or not, science is so advanced today. Scientists are hoping to revive these extinct animals soon.
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like it removed, please email me at fiiihiii60@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!

Пікірлер: 390
@sadaruwanbandara231
@sadaruwanbandara231 4 жыл бұрын
ඔයාලගෙ විඩියෝ හරිම පැහැදිලිය් සවිස්තරාත්මකය් වටිනව ත්‍රාසජනකය් ඒ වගේම මම ආසය්
@pramithmaduranga1768
@pramithmaduranga1768 4 жыл бұрын
බලාපොරොත්තු උනා මේ වගේ වීඩියෝ එකක් ❤️❤️❤️❤️❤️
@srimathiehaddala6518
@srimathiehaddala6518 2 жыл бұрын
පව් ..😭😭 කවදාහරි ලංකාවෙ ඉන්න අලි ටිකටත් වෙන්නෙ මේක තමයි මේ යන විදිහට 😭😭😭 ගොඩක් ස්තුතියි 🙏
@sgsmastergarenashedowlion
@sgsmastergarenashedowlion 3 жыл бұрын
ආසාවෙන් බලනවා.👍😃
@pevinho3845
@pevinho3845 4 жыл бұрын
යුනිකොන් දැන් ජීවත් වෙලා හිටියනම් මිනිස්සුන් ගේ අතිනුයි වද වෙන්නේ මිනිසුන් දල කපාගෙන 🤔😔😔
@hirojaya4679
@hirojaya4679 4 жыл бұрын
වැඩියෙන් මහන්සි වෙන්න ඕන දැනටත් ලෝකයේ ජීවත් වෙන වඳවෙමින් පවතින සතුන් බේරගන්න නේද? ඊට පසුව වඳ වෙච්ච සතුන් ආපසු ගේන්න පුළුවන්.😒😒😒
@kaveeshasathsara7437
@kaveeshasathsara7437 4 жыл бұрын
right
@chaniduanuhas8509
@chaniduanuhas8509 4 жыл бұрын
ඔයා හරි👍👍👍👍
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 4 жыл бұрын
@@chaniduanuhas8509 ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 4 жыл бұрын
@@kaveeshasathsara7437 ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 4 жыл бұрын
මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@dilakshishani65
@dilakshishani65 4 жыл бұрын
මේ සතුන්ගෙන් ගොඩාක් සත්තු ice age movie eke හිටියානේ...😊😊
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 4 жыл бұрын
අනේ අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@btsarmygirl7249
@btsarmygirl7249 4 жыл бұрын
Anee ice age balpu thoththa Baba😂😂😂🤣🤣
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 4 жыл бұрын
@@btsarmygirl7249 ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
@@btsarmygirl7249 🤣
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
ගොඩක් කිව්වට තුනයිද කොහෙද හිටියෙ..🤔
@darrenaronofsky6868
@darrenaronofsky6868 4 жыл бұрын
ස්වභාවධර්මය වෙනස් කරන්න යන එක නම් භයානකයි 🗿
@nuwanamarasingha85
@nuwanamarasingha85 4 жыл бұрын
Dinasor ලගෙ ජාන අරන් එයාලවත් හදන්න විදිහක් අනාගතේදි එයි.. එයාලව වෙනම දූපතක park එකක් හදල වගේ දාන්න පුලුවන්නෙ
@ChamindaK.M
@ChamindaK.M 2 ай бұрын
ඔයාගෙ video හරි ලස්සනයි
@sgsmastergarenashedowlion
@sgsmastergarenashedowlion 3 жыл бұрын
මේ වීඩියෝ වලට අපි ගොඩක් කැමති 👍👍😃😃
@lalithpriyantha2828
@lalithpriyantha2828 3 жыл бұрын
අම්මෝ නියමයි.👍👍👍
@damayanthaperera
@damayanthaperera 4 жыл бұрын
ඩෝඩෝ සතා වදවුනෙ ice age 1 එකෙ අර පොඩි එකාට කන්න දෙන්න කොමඩු ගෙඩිය දෙන්න බැහැ කියල කිව්ව හින්ද නේද??😂😂
@minindusanjana6826
@minindusanjana6826 4 жыл бұрын
Anica unkal
@minindusanjana6826
@minindusanjana6826 4 жыл бұрын
😂😂
@darksouls6014
@darksouls6014 4 жыл бұрын
AMMOOO SANTHA🤣🤣🤣
@slmafia5379
@slmafia5379 4 жыл бұрын
අම්මෝ යකූ.....😂😂😂😂😂😂
@creativeideas-hm7ox
@creativeideas-hm7ox 4 жыл бұрын
😂😂
@HirunRashmitha-o4e
@HirunRashmitha-o4e Ай бұрын
Dainosiras kenekwe hadala uuuwe Godzilla wage hadanne baide vikirenei viduliyatai oroththudene vidihete hadanne ❤❤❤
@dilakshishani65
@dilakshishani65 4 жыл бұрын
මැමත් සතුන්ව ක්ලෝරීයකරණය කරනවා කියලා මන් අහලාතියනවා...ඒක හරි ගියොත් ලොකු පෙරලියක් වෙයි...මැමත්ලා ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් උනේ ice age movie එකෙන්... .
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 4 жыл бұрын
අනේ අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 4 жыл бұрын
Man oya kathawa dakke 2008 mihira paththaren eth thamath eka karaganna beri wela thiyenwa japan wala thamai testing krnawa kiyla thibune man nam sure krnne na dan awrudu kiyakda
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 4 жыл бұрын
@@sasankakarunarathna6761 අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@dilakshishani65
@dilakshishani65 4 жыл бұрын
@@sasankakarunarathna6761 man dakke wijaya paththaren..ethakota man 8wasare..2010..ane manda.....kalayata ida dila balamukooo neda...😊😊🤔🤔🤨🤨
@dilakshishani65
@dilakshishani65 4 жыл бұрын
@@dileepasarangafansclub1552 👍 ok
@slwalker8595
@slwalker8595 4 жыл бұрын
අඩේ මොන සතා ආවත් ඩයිනෝසිරස්ලනම් එපා දෙයියනේ..🙏😂
@C4EntertainmentG
@C4EntertainmentG 3 жыл бұрын
යකෝ මුංට වදවෙච්ච සත්තුන්ට පන දෙන්න පුළුවන්,ඒත් කොරෝන හොදටම හොද කරන්න විදියක් හොයාගන්න බෑ...😂
@ramalikakeerthirathna9783
@ramalikakeerthirathna9783 3 жыл бұрын
සිරාවට බන්
@chandanawijaya160
@chandanawijaya160 3 жыл бұрын
සිරාවටම බං
@sasiyayt5672
@sasiyayt5672 3 жыл бұрын
😄
@maheshherath7835
@maheshherath7835 3 жыл бұрын
Djibouti
@danukadanartha522
@danukadanartha522 4 жыл бұрын
Maru ane
@explorer726
@explorer726 4 жыл бұрын
මේ සතුන් මිහිමතින් වඳවී යාමට බොහෝ හේතු සාධක තියෙන්න ඇති. දේශගුණික විපර්යාස, කාලගුණික විපර්යාස, මානව ක්‍රියාකාරකම් යනාදිය. ඉතින් මේ සතුන්ගේ ජාන මගින් නැවත බිහි කළත් වර්තමාන පරිසරයට අනුවර්තනය වීමට ඔවුන්⁣ට නොහැකි වෙයි. ඉතින් මේ කර්තව්‍යය ලේසි නෑ...
@githmanethsara7474
@githmanethsara7474 3 жыл бұрын
වටිනා විඩියෝ එකක්
@asangaekanayake3326
@asangaekanayake3326 4 жыл бұрын
පට්ටම පට්ට...
@kavidulakshan5624
@kavidulakshan5624 4 жыл бұрын
මිනි කන සත්තු ආය ගෙන්න හදන්න නම් එපො 😂 නැත්තම් අනාගතෙදි අපිත් වද උන ජිවින් වෙයි😂
@rasikanishantha1712
@rasikanishantha1712 4 жыл бұрын
Ninimini
@kavindudilshan1359
@kavindudilshan1359 3 жыл бұрын
😹😹
@naduninimesha5769
@naduninimesha5769 3 жыл бұрын
Ow 😹
@samudrapriyadarshani5827
@samudrapriyadarshani5827 2 жыл бұрын
Thanks
@diyondekams2196
@diyondekams2196 4 жыл бұрын
first view
@thanujakumari5241
@thanujakumari5241 4 жыл бұрын
Nice
@sirilvithanagevithanage1088
@sirilvithanagevithanage1088 4 жыл бұрын
@@thanujakumari5241 ,
@natureeye6716
@natureeye6716 4 жыл бұрын
ඇත්තටම නොදුටු ලෝකයම තමයි... අපි දකින්න හදන්නේ....
@sithumudara419
@sithumudara419 4 жыл бұрын
ඇත්ත
@dineshanurada547
@dineshanurada547 4 жыл бұрын
එල
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 4 жыл бұрын
අනේ ඩෝඩෝ එයාලට නම් මිනිස්සු ලොකු අසාධාරණයක් කරලා තියෙන්නේ එයාලව ආයෙමත් මේ ලෝකෙටම එන්න ඕනේ
@nuwanduminda5599
@nuwanduminda5599 4 жыл бұрын
ඒ කාලෙ ඒ මිනිස්සු ඩෝඩෝ පක්ෂියව කුකුල් මස් වගේ කාලා.
@heshteach8212
@heshteach8212 4 жыл бұрын
ඩෝ ඩෝ කියන්නෙ කාටද ඩෝ...😋🤪
@KisharaNethmina
@KisharaNethmina 4 жыл бұрын
ඒගොල්ලො මේ ලෝකෙට ඇවිල්ලා අපිව මරයිද දන්නේ නෑ
@slpbear1156
@slpbear1156 4 жыл бұрын
Do do kauda do
@heshteach8212
@heshteach8212 4 жыл бұрын
@@slpbear1156 dooo... Mage comment eka kopi karanna epa doooo.....🙃🤣😜
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 4 жыл бұрын
මෙ video එකෙ දෙවැනි කොටසක් දාන්නකො 🏔️🗻🦌
@zantayt3116
@zantayt3116 2 жыл бұрын
වදවගිය හැම සතෙක්ටම පනදෙන්න පුලුවන් නම්
@swedenballananda2330
@swedenballananda2330 3 жыл бұрын
මම මේ වීඩියෝවට කැමතියි.
@deshan00
@deshan00 4 жыл бұрын
Mammothla Tama innawa kiyala kathawak tiyenawa neda Aiya ea gana Video ekak karannako.❤️❤️❤️
@r.i.pofgamingyt3382
@r.i.pofgamingyt3382 4 жыл бұрын
වීඩියෝව දාපු ගමන් බලපු අය මෙ පැත්තට.👇👇👇
@dplusdj8528
@dplusdj8528 4 жыл бұрын
mewage video thawa durata karagena yanna
@dilshaninpect7513
@dilshaninpect7513 4 жыл бұрын
Respect... Oya hamadeyakma sarthaka wenna kiyala parthana karanawa e wagema ඩයිනෝසර්ලාවත් hadanna haki වේවා 😘💟
@sriyanisomalatha31
@sriyanisomalatha31 4 жыл бұрын
අවංක මිනිස්සුන්ට පන දෙන්න ක්‍රමයක් නෑනෙ මීට ගොඩාක් කාලෙකට කලින් වදවුනු සත්ත්ව කොට්ටාශයක් බ්‍රෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤪🤪🤪😜😜🤓🤓🤓
@RED-lm5lk
@RED-lm5lk 4 жыл бұрын
😁 mama withari ithuru wela inne 😁
@Samsam-pm3vo
@Samsam-pm3vo 4 жыл бұрын
වැදගත්
@production5253
@production5253 4 жыл бұрын
ඒකනම් ඇත්ත බන්😏😏
@minindusanjana6826
@minindusanjana6826 4 жыл бұрын
Man hithanne ba
@Tresh_1128
@Tresh_1128 4 жыл бұрын
😂😂😂🙌
@samanhewawasam1966
@samanhewawasam1966 2 жыл бұрын
Good
@diyondekams2196
@diyondekams2196 4 жыл бұрын
first coment
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
Comment*
@nuwanduminda5599
@nuwanduminda5599 4 жыл бұрын
ඩෝඩෝ පක්ෂියා ගැන නම් හරිම දුකයි. ඌ ගොඩක් අහිංසක සතෙක්. 😥😥
@damayanthaperera
@damayanthaperera 4 жыл бұрын
එහෙනම් ඇයි අර ice age 1 එකේ පොඩි එකාට කන්න කොමඩු ගෙඩියක් දෙන්න බැහැ කිව්වෙ 😂😂
@kusalchamara9308
@kusalchamara9308 4 жыл бұрын
කොහොම පන දුන්නත් මව් කුසක අවශ්‍යතාවය මේ හැම සතෙක්ටම අවශ්‍ය බව පැහැදිලිව සදහන් වෙනවා නේද...අම්මා කෙනෙක්ගෙ කුසට සමාන අවයවයක් කෘතීමව හදන්න විද්‍යාව අපොහොසත් වීමම පෙන්නන්නේ සොබාදහමේ පොහොසත් කම නොවේද.....
@piyumZ
@piyumZ 4 жыл бұрын
niyamai
@dhampalparapura
@dhampalparapura 4 жыл бұрын
69 වර්ගයේ බයියෙක් නැවත හොයාගන්නට හැකිවේද?
@jithmajithma7535
@jithmajithma7535 4 жыл бұрын
@Shehan Madushanka 😂🤣
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
වැඩේ සාර්ථක උනත් මුන්ව ස්වභාවික පරිසරයටනම් නිදහස් කරන්න බැරිවෙයි නේද?
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
මොකෝ දන්නෑනේද?
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
@@VIDEOSFIRSTVFIRSTkrishan මුන්ගෙන් බහුතරයක් ස්වභාවිකවම නශ්ඨ වෙලා ගියපු ජීවීන්නෙ. ඒ කියන්නෙ ඒ ජීවින් ස්වභාවධර්මයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනව කියන එක. උන්ව නැවත බිහිකරල කෘතීමව ස්වභාවික පරිසරයට නිදහස් කලොත් ස්වභාවික පරිසරයේ ජීවී සමතුලිතතාවයම බිදවැටෙන්න පුලුවන්.
@sl2582
@sl2582 3 жыл бұрын
@@user-jt6ej7vh2p j
@justfun8423
@justfun8423 4 жыл бұрын
Tnx mevage videos danavata
@gadgetshow3491
@gadgetshow3491 4 жыл бұрын
T rex kenekta panadenakan balan inna aya like ekak dagena yanna 😂
@slwalker8595
@slwalker8595 4 жыл бұрын
මිනිස්සුන්ට Rip.😂😂
@dasuninathashi1048
@dasuninathashi1048 4 жыл бұрын
Patta video eka..
@heshanpasindu587
@heshanpasindu587 3 жыл бұрын
යකෝ අයිසේජ් ෆිල්ම් එකම ගහන්න පුලුවන් 😂
@slanonymous606
@slanonymous606 4 жыл бұрын
Mamath නම් ice age තමා....😎😊
@Sadewshashiranga879
@Sadewshashiranga879 Ай бұрын
Meka dala 4y passe balana mama 😂😂❤🎉
@slanonymous606
@slanonymous606 Ай бұрын
@ lol ඔයී 😂
@SILVA-s8m
@SILVA-s8m 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. හරි පැහැදිලියි
@ChamindaK.M
@ChamindaK.M 2 ай бұрын
😊
@dulhanrashmitha8863
@dulhanrashmitha8863 4 жыл бұрын
මිනිස්සු නිසා වදවෙච්ච සත්තුන්ට නැවත පනදුන්නට, ස්වාභාවික පරිසරය ඒ වෙනුවට වෙන සත්තු ආදේශ කරලනම්, හදන සත්තුන්ට මේ පරිසරයේ ජීවත් වෙන්නබැරිවෙයි මම හිතන්නේ., Universe always balance
@bayanakasasara1486
@bayanakasasara1486 4 жыл бұрын
aniwaryen.එකත් විනාස කරන්නෙ මිනිසම තමයි
@sinhaghepicture8161
@sinhaghepicture8161 4 жыл бұрын
Dinosaur කෙනෙකුට ආයේ පණ දෙන්න බැරිද 😒
@samithagayashan9437
@samithagayashan9437 4 жыл бұрын
Sirawatama. Matath asai dakinna..🙂
@gamingtharindu5148
@gamingtharindu5148 4 жыл бұрын
පුක කයි
@tharushalakshan9359
@tharushalakshan9359 4 жыл бұрын
Magulak kiyawanawa ubla😬
@samithagayashan9437
@samithagayashan9437 4 жыл бұрын
Mama Amaricawe hitiyanam oyawadeta meeta kalin bahala ehenam.. 😎👍
@Tresh_1128
@Tresh_1128 4 жыл бұрын
ජීවය තියෙන සෛලයක් හම්බුනොත් ක්ලෝන් කරන්න පුළුවන් ඇති ඒත් මොන සතාටද කලලය බිහි කරන්න දෙන්නෙ කියන එක ප්‍රශ්නයක් 🤷
@wimalmhg1198
@wimalmhg1198 4 жыл бұрын
ස්වභාවධර්මය කෘතිමව ඇතිකළ හැකිද?
@heshteach8212
@heshteach8212 4 жыл бұрын
@ කෘතිමයි කියල දෙයක් නැ කියලයි මගෙ අදහස. මිනිස කියන්නෙ ස්වභාවික සතෙක් නම්...මිනිස්සු කරන දේවල් කෘතිමයි කියල කියන්න බැ කියලයි මට හිතෙන්නෙ. මිනිස්සු හදන දේවලුත් ස්වභාවිකයි. හැබැයි ඒව පරිසරයට හොදද නැද්ද කියන එක වෙනම මාතෘකාවක්.
@wimalmhg1198
@wimalmhg1198 4 жыл бұрын
@@heshteach8212 මිනිසා ස්වභාවික උනාට ඔහු හදන්නෙ කෘතිම දේවල් නෙ....මේ ලෝකේ ස්වාභාවිකයි කිය්ලා කියන්නෙ කාගේවත් බලපෑමක් නොමැතිව ඇතිඋන දේටනේ...
@heshteach8212
@heshteach8212 4 жыл бұрын
@@wimalmhg1198 එතකොට කුරුලු කූඩු කෘතිම ද ?
@nuwanduminda5599
@nuwanduminda5599 4 жыл бұрын
@@heshteach8212 මටත් ඒකමයි හිතෙන්නෙ.
@wimalmhg1198
@wimalmhg1198 4 жыл бұрын
@@heshteach8212 කුරුළු තුඩ ....🤔🤔🤔🤔 මොකක් ද මේකෙන් අදහස් කරන්නෙ
@anu5294
@anu5294 4 жыл бұрын
godak wedagath. thank you
@ThinkGenius
@ThinkGenius 4 жыл бұрын
නියමයි
@swedenballananda2330
@swedenballananda2330 3 жыл бұрын
මාමේ KZbin රන් සම්මානය ගන්න සුපිරිම ක්‍රමය තමා බයහිතෙන වීඩියෝ එවන්න එපා.
@gaminglokka7264
@gaminglokka7264 4 жыл бұрын
නැවත පන දිමට පෙර මෙම සත්වයන් මගින් මිනිසාට සහා අනිකුත් සත්වයන්ට සිදුවන් හානිය ගැන සිතා බැලිය යුතුයි
@jrgamingclub1789
@jrgamingclub1789 4 жыл бұрын
😁
@toonkinga284
@toonkinga284 4 жыл бұрын
part 2 plz 😍😎😂
@jeneewaimalshika5596
@jeneewaimalshika5596 4 жыл бұрын
වටින වීඩියෝ එකක් ❤️
@amilajayendra4444
@amilajayendra4444 Ай бұрын
😃😃🤜🤜👍👍👍👍👍👍👍🤘🤘
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
වද වෙච්ච උන් ගෙන්න්නන් කලින් ලොව බුද්ධිමත්ම සත්වය මිනිසා කියන සතා වද වෙන එක නවත්තන්න මොකද මේ වෙනකොට මිනිසාම මිනිසා මරනවා නිකන් පාන් පෙති කපනවා වගේ කපලා කොටලා කිසිම බියක් සැකක් නැතිව ඊට පස්සේ මේ වෙනකොට වද වෙමින් යන අනික් සත්තු වද නොවෙන්න විදිහක් බලන්න ඊටත් පස්සේ පුලුවන් ඔය වද වෙච්ච සත්තුන්ව ගේන්න🥲
@bimsararanaweera9862
@bimsararanaweera9862 4 жыл бұрын
Interesting Thnx
@shanmanisha227
@shanmanisha227 4 жыл бұрын
මගේ නන් මතේ ස්වභාවධර්මයට පටහැනිව වැඩ කරන එක එච්චර හොද නෑ...අනික එයාලට නූතන දේශගුනය ගැලපෙන එකක් නෑ
@srilankanwalpal2440
@srilankanwalpal2440 4 жыл бұрын
Adoo ekanan patta video eka❤️❤️
@janithnuwan666
@janithnuwan666 4 жыл бұрын
Kauruhari mata kiyanna dinosaur wage biththara walin bihiwena sathwainta nawatha pana dena kriyawaliya wenne kohomada kiyala.
@suranjithrathnayaka3383
@suranjithrathnayaka3383 3 жыл бұрын
Suppa
@yksupungameplay1217
@yksupungameplay1217 4 жыл бұрын
elama bokka supiri apith udau kanawa machoadarei
@sadaruwanbandara231
@sadaruwanbandara231 4 жыл бұрын
megaloadon ගැන විඩියෝ එකක් ඕනි
@ImengaBeatZ
@ImengaBeatZ 4 жыл бұрын
sirawata ou
@sayuruhasarel6853
@sayuruhasarel6853 3 жыл бұрын
Ice age එකේ ඉන්න ගොඩක් සත්තු හිටියා.සීඩ් ඇත්ත ජීවියෙක් නෙමෙද?
@sandunkavinda5122
@sandunkavinda5122 3 жыл бұрын
ඇත්ත එකෙක් 😊
@musichome8314
@musichome8314 4 жыл бұрын
Patta
@chamathanupamaabeywickrama6260
@chamathanupamaabeywickrama6260 4 жыл бұрын
Ptta video eka adath Hmadama blnwa
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 4 жыл бұрын
යාලු මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@zantayt3116
@zantayt3116 2 жыл бұрын
පන දෙන්න පුලුවන් වෙන්න ඔනෙ ඩයිනසොරයෙන්ට
@janithnuwan666
@janithnuwan666 4 жыл бұрын
Niyamai bro
@seshanbhagyejayaweera8560
@seshanbhagyejayaweera8560 4 жыл бұрын
සයිබිරියන් 🦄නෙ හරි කෙල්ලො ගන්නවා හැදුවාම😂😂🏃🏃
@chocoboy.179
@chocoboy.179 4 жыл бұрын
Ff gahanaeada
@kavindalaksan3005
@kavindalaksan3005 3 жыл бұрын
මුන්ට පනදුන්නට වැඩක් නෑ cinnu මොවුන්වත් කයි
@kasunwijesinghe6807
@kasunwijesinghe6807 4 жыл бұрын
Moka awat (DAINO) LANAN EPAAA DEIYOOOO 🙏😁
@Dewmin_Rasmitha
@Dewmin_Rasmitha 2 жыл бұрын
මේ වගේ පණ දීපු සත්තු කවුද ඉන්නෙ
@hirunihashara2764
@hirunihashara2764 11 ай бұрын
Ow
@Theheaven100
@Theheaven100 4 жыл бұрын
හෙම්බිරිස්සාව හැදිලා නෙහ්..? වෙනස් 🤔
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 4 жыл бұрын
යාලු මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 4 жыл бұрын
@RV ACADEMY ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@thinulahansira2645
@thinulahansira2645 4 жыл бұрын
@RV ACADEMY සින්හදැනුමේදී
@dragonkollagaming319
@dragonkollagaming319 4 жыл бұрын
Ela
@koalagamer-u7i
@koalagamer-u7i 2 ай бұрын
😂තව පන ලැබිල නෑනෙ.. මම දන්න හැටියට😂
@thenukaaaa
@thenukaaaa 4 жыл бұрын
Tasmanian Tiger thma innawa kiyla kiynwa neda Australia wala pradana dupathe innawa kiyla Sakshi thiyenawa neda
@Thilinamadhushanka-pd6ht
@Thilinamadhushanka-pd6ht Жыл бұрын
👍🏿👍🏿👍🏿
@terryy612
@terryy612 4 жыл бұрын
wadawela giye Wada wenna one nisane 😐😒
@Gayathra1998
@Gayathra1998 4 жыл бұрын
මේ වගේ කට කැඩිච්ච කෙල්ලෝ වඳවෙලා යයි ඉක්කන්ට😌😌 සෛලයක්වත් හොයාගන්න බැරිවෙන්න
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
ඒක ඇත්ත.
@lalithachandana7178
@lalithachandana7178 4 жыл бұрын
Very interesting
@ධණූ
@ධණූ 4 жыл бұрын
සුපිරි
@_o_m_i_x_2852
@_o_m_i_x_2852 4 жыл бұрын
supiri
@nishanthanishantha7115
@nishanthanishantha7115 3 жыл бұрын
Makayla lankawata genawada
@maheshmaduranga6843
@maheshmaduranga6843 5 ай бұрын
😅😅😅 අවුරුදු 3 ගියත් තාම නෑනේ පන දීලා😂😂😂
@DrBrain
@DrBrain 4 жыл бұрын
මමත් මේ විඩියෝ එක කරල තියෙනව කලින් 😁😁
@johnypapaseeker5495
@johnypapaseeker5495 3 жыл бұрын
Wow
@praveenmalisha96789
@praveenmalisha96789 Жыл бұрын
ඩයිනෝසරයන්ට පණ දෙන්න බැරි ද😥😥😥
@kapilabandara1001
@kapilabandara1001 4 жыл бұрын
වටිනවා ඒක....
@dimo-6282
@dimo-6282 4 жыл бұрын
Pana dunna wage nemei kohomada okun mini mas kanna huru unoth..
@pradeepchani8644
@pradeepchani8644 4 жыл бұрын
Episode eka hondai malli❤️😍👍,oyage voice eka wenas wela hembirissawa hadila wage tikak malli 😂🤐👍
@kkalhara5170
@kkalhara5170 4 жыл бұрын
Ade sirawatamad bn
@KisharaNethmina
@KisharaNethmina 4 жыл бұрын
First comment
@sewishi6910
@sewishi6910 4 жыл бұрын
සර් සෛල නෙවෙයි ජාන කියලා වෙනස් වෙන්න ඕන නේද?
@naduninimesha5769
@naduninimesha5769 3 жыл бұрын
Hari marenna ladthi wemu 😪
@cricketacademy3466
@cricketacademy3466 4 жыл бұрын
Good vedio
@WarunaShehan-g3e
@WarunaShehan-g3e 2 ай бұрын
Minissuntath pana denna puluwanne ithin
@kaviyagaming8819
@kaviyagaming8819 4 жыл бұрын
Ane,me sathu ayemath awath mulu ratama ewarai🤐🤐🤐🤐
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН