වියදම ලක්ශ 70 යි 🤔 තෙල් වලට ලක්ශ 40 යි 😲 ගමන දවස් 60 යි 🙄 |

  Рет қаралды 335,997

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

මුහුදු ජීවිතේ ‪@wishwatiyubaya‬ 🎣🙏🐋
#fishingvlogs #trawlerlife #trawlervlog
Recommended
• මුහුදු ජීවිතේ | bigges...
• මුහුදු ජීවිතේ නොදකින ප...
• මහ මුහුදේ බලමාලු ඇල්ලී...
• මහ මුහුදේ දුවන රස්සාව ...
• ලංකාවට ඩොලර් ගේන ටුනා ...

Пікірлер: 676
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
නොදකින මුහුදු ජීවිතයේ මාලු අල්ලන්නේ මෙහෙමයි .....මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/rau1aqGNj96Wga8si=0eItzrS-anwXMOEq kzbin.info/www/bejne/j6vGZJJ7qcida8ksi=zSDxYLwAhicfMmET kzbin.info/www/bejne/Y5fUloh8hqudiMksi=c0uaOGWRWHiVEiyw අල්ලන් එන මාලු export කරන්නේ මෙන්න මෙහෙමයි 👇 kzbin.info/www/bejne/jamZi2R9bJytjbcsi=unUulzFmzHGfuRit
@tharakapremarathna426
@tharakapremarathna426 4 ай бұрын
brother mn lolc insurance eke veda karnne, oyata me bottu vala insurance eka katha karala denna barida? sampoorna commtion eka oyata offer karannam. meyalage sabapati kenek athine, eyava katha karagattanam hari
@malikaudayanga2750
@malikaudayanga2750 4 ай бұрын
❤❤❤
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 4 ай бұрын
මිනිස්සු අහිංසකයි හරිම නිහතමානීයි.සියලු ප්‍රාර්ථනා ඉටුවේවා අදත් ආශාවෙන් බැලුව මල්ලි ඔයාගේ විඩියෝ එක ජයශ්‍රී .
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 4 ай бұрын
මේ වගේ මුහුදු ගමනක් අතරතුර හදිසියේවත් තමන්ගේ සගයෙක් මිය ගියොත් මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ මුහුදට දානවද???​@@wishwatiyubaya
@AravindaAlwis
@AravindaAlwis 2 ай бұрын
කතාව ඇත්ත ... අපේ රටේ මිනිස්සු කොයි තරම් හොදයිද අහිංසක මිනිසුන් තමයි මේ ඉන්නේ . මේ ජරාජීර්න දේශපාලනය රටේ මිනිස්සු ම්ලේච්ඡ බවට පත්කලා. හැම පුද්ගලයෙකුටම හොද ආර්ථිකය තත්ත්වයක් හිමිවුනානම් අපේ රටේ මිනිසුන් හොරු, මංකොල්ලකාරයො මිනීමරුවො හා කුහකයින් ඉරිසියාකාරයො වෙන්නෙ නෑ.
@MalindaPriyankara-w3n
@MalindaPriyankara-w3n 4 ай бұрын
මමත් නේවි එකේ ඉන්නෙ අපි මේ මනුස්සයන්ගෙම ආරක්ශාවට තමයි හැමදේම කරන්නෙ එයාලට මුහුදෙදි කරදරයක් උනොත් අපි එයාලට උදව් කරනව මේ මිනිස්සු හරි අහින්සක හොද මිනිස්සු එයාලගෙ රස්සවට කිසිම විදිහකින් නේවි එක ප්‍රශ්න දාන්නෙ නෑ නීති විරෝධී දේවල් කරනවනම් විතරයි නේවි එකෙන් අත්තඩංගුවට ගන්නෙ නැත්තම් එයාල ආරක්ශා කරන එක මුහුදෙ ඉන්න අපේ වගකීමක් 😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔබගේ සේවයට හදවතින්ම ස්තුතියි 💖
@shashi6966
@shashi6966 3 ай бұрын
ඉන්දියන් කාරයෝ අල්ලපුවාම වෙනම ආතල් එකක් ගන්නවා ,,,,නේද ,,,,අයිස් උඩ වාඩි වෙන්න කියලා 😊😊
@WenukaArosh
@WenukaArosh 3 ай бұрын
බොහොම ස්තුතිය් ඒ නිහතමානී කතාව ඉදිරිපත් කලාට
@pasidulakmal6319
@pasidulakmal6319 4 ай бұрын
ආසාවෙන් බලන චැනල් එකක් විශ්ව ටියුබය කියන්නේ .නිවාඩු දවසේ අද,වැව් වලට වැඩිය මුහුදේ 👌 මරු.ධීවර කර්මාන්තයේ නිරතවෙන සියලුම දෙනාට තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි.සියලුම දෙවි වරුන්ගේ ආරක්ෂාවයි....
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb 4 ай бұрын
මේ වෑයම රජ වෙන්න නොවේ ජීවත් වෙන්නටයී,,,සියලුම දෙනාට ජේසු පිහිටයි ,,❤️🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamalshanikshan3570
@chamalshanikshan3570 4 ай бұрын
පැය 12ක් මැරිලා ඇවිත් බත් එක අතේ තියන් ඩයස් අයියගේ වීඩියෝ බලන මම...❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasinduhashan3087
@pasinduhashan3087 4 ай бұрын
එයාලා ගොඩබිමට එන දවසටත් විඩීයෝ එකක් කරන්න පුලුවන් නම් සුපිරි , මේකේම 2 කොටස විදියට, ඔයාගේ විඩියෝ සුපිරි අයියා ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
උපරිම උත්සාහයක් ගන්නවා.....හදවතින්ම ස්තුතියි 💖
@sajithgayan3727
@sajithgayan3727 4 ай бұрын
ඉදිරියේදී යහපතක් වෙන්න හිතන් වෙනසක් කරමු.... හරිම දිශාවට යමු 🧭🧭🧭🧭🧭
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක් හැමෝටම .......
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 4 ай бұрын
අනිවාරෙන් දිශාව වෙනස්ක් කරමු.
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 4 ай бұрын
Npp 🤭 mge palaweni chandema 💕
@ChanaYadee
@ChanaYadee 4 ай бұрын
Me para Npp thama ekenma.❤🎉
@pathumsameera5070
@pathumsameera5070 4 ай бұрын
Unuth echchara thami bn
@Sameeraindrajith96
@Sameeraindrajith96 4 ай бұрын
අපි හැමෝම ගොඩ යන්න නම් මේ පාරවත් උබලගෙ අයිතිය හරි එකෙක් වෙනුවෙන් පාවිච්චි කරපල්ල.... 😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක් .............
@ThilakHk
@ThilakHk Ай бұрын
Sangiha​@@wishwatiyubaya
@renukaabesingha6253
@renukaabesingha6253 4 ай бұрын
අහිංසක ජීවිත .ජය වේවා.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lankacool6427
@lankacool6427 4 ай бұрын
ජේසු පිහිටයි හැමෝටම
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dhanushkarajew4349
@dhanushkarajew4349 4 ай бұрын
කොච්චර අවදානම් රස්සාවක්ද..රැක දේවා සියලු දෙනා..❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samanabeysinghe2068
@samanabeysinghe2068 4 ай бұрын
මම sweden වල ඉන්නේ. එක දවසක මට ලැබුණා මාළු වෙන්දෙසියක්‍ බලන්න යන්න. එහිදී මම දුටුවා හුගක් මාලු මුහුදේදීම filet කරලා වෙන්දේසියට ගේනවා. ඇත්ටටම කිව්වොත් ලංකාවට වඩා තාක්ශනයෙන් දියුණුයි. ඒ වගේම මාළු අල්ලන අය පොහොසත්. නමුත් මේ අය මාස ගණන් මුහුදේ ඉන්නේ නැහැ. අනෙක මෙයාලගේ බෝට්ටු sola power එකෙන් යන්නේ. ඩිසල් වලට වියදමක් නැහැ. මගේ ප්‍රශ්නය තමයි අයි අපිට sola power පාවිචි කරන්න බැරි. එහෙම වුනාම මාළු මිල අඩුයි ඒ වගේම කෙටි කාලයකින් එන නිසා මාළු වල ගුණාත්මක බැවින් වැඩියි. අනෙක මෙයාලා මාලු export කරන්නේද නැහැ. ඒ නිසා රටේ වුමනාවට ඇති තරම් මාළු තියෙනවා. සැමන් අර රතුපාට මාළු import කරනවා නෝවේ රටෙන්. ලංකාවේ මාළු ඇල්ලීම සහ විකිණීම තවමත් ප්‍රාතමික මට්ටමේ තියෙන්නේ කියලා මට හැගෙනවා. මෙයාලට වගේ සිතකරන ගබඩා පහසුකම් ලංකාවට නැහැ. ඒක මාළු වලට මෙන්ම ගොවිතැන් කරන අයටද බල පානවා. එකයි ලංකාවේ දිවරයෝ සහ ගොවියෝ එදා ඉදන්ම දුප්පත්. ඒකට හොද නායකයෙක් ලංකාවට උවමනායි. නැත් නම් මේ වගේ දියුණු ක්‍රම වලට යන්න බැහැ. මේ දීවරයෝ මාලු ඉන්න තැනට redar වලින් යනවා එතකොට කාලය වියදම අඩු වෙනවා. මේ රටේ හැමදේකට හොද ඉගෙනුමක් දෙනවා. ලංකාවේ හුගදෙනෙක් නුගත්. jobb එකක් නැතිකමට මුහුදු යනවා. ඒක වැරදියි. ලංකාවේ ක්‍රමය මුළුමනින්ම වෙනස් කල යුතුයි. නැතිනම් අපේ අයව පිටට පෙනෙන්නේ දුපතක තනිවුනු ගෝත්‍රික පිරිසක් වගේ. යන්නම් වාලේ යනවා ඉන්නම් වලේ ඉන්නවා. ලැබුනොත් කනවා නැත්නම් එක වේලක් කාල බලන් ඉන්නවා. හරි පව් ඒ මිනිස්සු. සුද්දෝ එහෙම නැහැ. හැම දේම ප්ලෑන්. පරදින පැත්ත අඩුයි. හේතුව හැමදේටම නිසි ඉගෙනුමක් පිලි වෙලක් තියෙනවා. අපේ අය හැමදේම දන්නේ බාගයයි. ජීවිතය කෙටියි මේක ඉක්මනට ගෙවිලා යන බව වැටහෙන්නේ නැහැ. වැඩිම වුනොත් අව්රුදු 65. සුද්දා දන්නවා ඉන්පසු මොකද වෙන්නේ කියලා. එයාල ඉන්පසුව විශ්‍රාම ගන්නවා. අපේ අය මැරෙන තුරා දුක්විදිනව. හරි පව්
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක් ...................
@krishangunaratne5001
@krishangunaratne5001 4 ай бұрын
System ekak nathi kama Thama mama th Danna yaluwek innawa fisherman Honda salli thiyanawa pita rataka ape wela thiyenne kisima de kata system ekak nathi eka ekai.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්.....system එකේ අවුල තියෙන්නේ......
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
මරු කතාව...හෙලයො කියන්නෙ Adaptation මචං...ඔන්න අත්‍යවශ්‍ය එවා නැතිවෙනකොට තමයි...බොක්ක රත් වෙලා පාරට එන්නේ...😂
@clickmenetwork6557
@clickmenetwork6557 4 ай бұрын
Yes
@jehan707
@jehan707 4 ай бұрын
සියලුම යහපත් වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nirmalchanuka9588
@nirmalchanuka9588 4 ай бұрын
පටන්ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි එදා කලේ ඉදන්ම අයියා දන වැඩියො බලනවා පටන් ගත්ත තැන වගේ නෙමෙයි අද ඇත්තටම සතුටුයි අයියේ දිගටම කරගෙන යන්න ජයෙන් ජයම පතනවා ❤️❤️💎
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Sithijaonline
@Sithijaonline 4 ай бұрын
බුදුසරණයි🙏 ජේසු පිහිටයි🙏
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@RavinduDilshan-cb1cy
@RavinduDilshan-cb1cy 2 ай бұрын
හොද කොලටියක් තියන සුපිරි සෙට් එකක් ඉන්නෙ සේරටම දෙවොල් දෙවි පිහිටයි ❤ ජය
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@upulsanuki2521
@upulsanuki2521 4 ай бұрын
සාගර මාතා පිහිටයි 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
ගොඩක් දියුණු රටවල් වල පොෂණ අවශ්‍යතාවයෙන් භාගයක් ම දියර කර්මාන්තය තමා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අනිවාර්යයෙන්ම .....මත්ස්‍ය ප්‍රෝටීන තමයි ලොව ජනප්‍රීය .....
@sumuduishan-sy7ro
@sumuduishan-sy7ro 4 ай бұрын
ජයෙන් ජයම වේවා❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 4 ай бұрын
බෝට්ටු රස්සාවේ වැදගත්ම සහ ආසම කොටස කෑම වෙලාව...බෝට්ටු බත් ❤️😋
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@dulas4614
@dulas4614 2 ай бұрын
තෙරුවන් සරණයි.ජේසු පිහිටයි හැවෝටම..!
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@erangalankathilaka6959
@erangalankathilaka6959 4 ай бұрын
Ghila awama video ekak danman supiri
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
උත්සාහයක් ගමු.....👍
@nuwanmadusanka7943
@nuwanmadusanka7943 4 ай бұрын
අද ප්‍රථම වතාවට මේක දැක්කේ හරිම වැදගත් 😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nsasinduweerakkodi
@nsasinduweerakkodi 4 ай бұрын
ඔයාගේ video වල තියෙන්නෙ වෙනම රහක් අියියෙ . ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@දඟරයා
@දඟරයා 4 ай бұрын
ආසාවෙන් බලන චැනල් එකක් මේක දමිත් අයියා..❤❤❤ වැව් වලට වඩා මුහුදෙ වීඩියො ආතල්..😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 👍
@genix4239
@genix4239 4 ай бұрын
සුපිරිම Video එකක්. නුවර අපිට ඕවා දකින්ටවත් නෑ. අද තමයි මෙහෙමවත් දැක්කේ සහ දේවල් දැනගත්තේ. Thank you so much & keep up this work.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MRDushanDusha
@MRDushanDusha 4 ай бұрын
මාත් රස්සාවට ගියා කුඩාවැල්ලෙන් ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@dushanlk392
@dushanlk392 4 ай бұрын
Me kiyana tharam padiyak ganna puluwanda machan, ❤
@nilakshirajamanthri4843
@nilakshirajamanthri4843 4 ай бұрын
ගොවියට හරි හමන් මිලක් නෑ දීවරයට හරි හමන් මිලක් නෑ... අනේ අපේ රටේ අහිංසක මිනිස්සු..මේ පාරවත් මේ පාදඩ ක්‍රමේ වෙනස් කරගන්න ඕන...මේවා දකිනකොට පුදුම වේදනාවක් එන්නේ...මේත් අපේම අහිංසක මිනිස්සුනේ😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක්.......
@erandithdilshan8837
@erandithdilshan8837 4 ай бұрын
අදත් සුපිරියක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@IsuruFonseka
@IsuruFonseka 4 ай бұрын
නියමයි දමිත් අයියා ❤ අපි බහරේන් සෙට් ඒක
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Dammikakumara-yi9ki
@Dammikakumara-yi9ki 4 ай бұрын
ආසාවෙන් විඩියො එක බැලුවේ මං විතර ද ආදරෙයි ඔක්කොටම❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pinbaralanka2513
@pinbaralanka2513 4 ай бұрын
කහා ඉහලා හැම දේම කරලා යන්නේ බොරැ වැඩක් තමුන් අදහාන ආගම හිතින් වැදලා කරලා ගියානමි ඉවරයි හැම දෙම කරලා යනවා ඒ අසරණ මිනිස්සු හැමදාම එකම තැන ඔය තරන් දෙවියෝ ඉන්නවනමිි කන්න බොන්න නැති අය කොචිිචර මෙ ලොකෙ ඉන්නවද
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඒ ඔබගේ අදහස සහ විශ්වාසය ......එක් එක් පුද්ගලයාගේ හැගීම් දැනීම් වෙනස්....ඇදහිලි වෙනස්.....ඔවුන්ගේ කැමැත්ත..... කහ සහ ලුණු ඉසීම තුලින් ගොඩබිම තුලින් බෝට්ටුවට ආ විශබීජ විනාශ වෙනවා.....දුම ඇල්ලීමෙන් වෙන්නෙත් එයමයි.....මුහුදෙදී නිරෝගිමත්ව රැකියාව කිරීමට එයින් ඉඩ සැලසෙනවා...... පාරම්පරික ක්‍රම වල යම් සැගවුන යහපත් දේවල් තිබෙනවා...... මම හිතනවා ඒකේ වරදක් නෑ කියලා.....එයින් ඔවුන්ට මානසික සුවයකුත් ලැබෙනවා.....
@sujisaman7899
@sujisaman7899 4 ай бұрын
ඔබගේ අදහසත් මරු.. ඔව් ඉතිං දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා කියනවානේ.. එකෙක් රුපියල ගානේ දුන්නත් තිස්තුන් කොටියක්නේ... පරම්පරා ගානකට සෑපේ ඉන්න පුලුවන්. එ්ත්... සහෝ.. මේ විශ්වයේ පුදුම බලයක් නොපෙනෙන බලවේග තියෙනවා. සමහර මිනිසුන් එවාගෙන් පිහිට ලබනවා.. අවිද්‍යයාවම කියන්නත් බෑ.. විද්‍යවේ දියූණූවත් වීනාශයක් කියලා තේෙරනවානේ. ඩුබායිවල කෘතිම වැස්ස.. ඉරාකය ඊවාලයෙ යුද්ධය. හොදම උදාහරන.. කවුරු වුනත් අදහන අාගමක් දහමක් නැතුව ජිවිත ගමන යන්න බෑ..
@Asanka_Dilip
@Asanka_Dilip 4 ай бұрын
අයියේ ආයෙත් මාස දෙකකින් ආයෙත් එද්දි මාළු බාන විදිය ඉතිරි වැඩ ටිකත් පෙන්නන්න. ජය හා සතුට ❤ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 🇦🇪
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
උත්සාහයක් ගමු.....හදවතින්ම ස්තුතියි 💖
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 4 ай бұрын
Adath supiriyak thama aiyeee ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@nandarathnayaka6294
@nandarathnayaka6294 4 ай бұрын
ඔබට ගොඩක්ම සතුත්‍යි අපි කවදාවත් දැකල නැ කවමදාකවත් බොට්ටුවෙ යන සැමදෙනාටම සියලු දෙවි රෙකවරන්‍ය වෙවා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ChamalkaDilhan
@ChamalkaDilhan 4 ай бұрын
Ahinsaka manusyo pau 😢😢❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ධීවර රැකියාවේ යතාර්ථය .....
@danushkrisha7314
@danushkrisha7314 4 ай бұрын
පරිස්සමෙන් ජය වේවා ජෙසු පිහිට ලැබේවා ❤ සහො
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@avishkalakshan600
@avishkalakshan600 4 ай бұрын
හැමදෙනාම රැක දේවා...සියලු පවුල් සුරක්ෂිත වේවා❤️...ජය වේවා හැමෝටම🙏
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@fernandosarath4694
@fernandosarath4694 4 ай бұрын
Jayama wewa ♥️♥️♥️♥️♥️From Italy
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@buddikachathuranga215
@buddikachathuranga215 2 ай бұрын
ඊලගට මාලිමාවේ මහජන ආන්ඩුවක් ගේන්න වැඩ කරන්න ලස්සන සතුටු ජිවිතයක් ගෙවන්න පුළුවන්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හිතන්න යමක්......
@MRDushanDusha
@MRDushanDusha 4 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@BandaraAbeykoon-r2n
@BandaraAbeykoon-r2n 4 ай бұрын
Budusarani ❤Jesu pihitai siyalu denatama
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@yohandenipitiya4770
@yohandenipitiya4770 4 ай бұрын
දුක් විඳින වෙහෙස වෙන මොවුන්ගේ සිහින සැබෑ වේවා!!🙏
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 4 ай бұрын
මරම කටිටක් කන්න ඔනා නෙද දමිත් අයියෙ මුහුදේ යනවා කියන්නත් මරයා සමග සල්ලමක් තමා නෙද❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්....අනිවාර්යයෙන්ම
@singhaderana6861
@singhaderana6861 4 ай бұрын
Hamoma balanna watina video ekak..ahinsaka dahiriya sampanna minissu..aniwaryen jeewitha saru saara wenna ona..rate horu tika posath nowi..rajaye deewara amaithiya athulu karya mandalaya hamadama budi..balapalla me ahinsakayo dhiha..jayawewa vishwa tubeyata..☺👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක්..........ස්තුතියි 💖
@nuwankodikara6360
@nuwankodikara6360 4 ай бұрын
නිහතමානී සුන්දර මිනිසෙක් ❤ එයාල ආපු දවසටත් video එකක් කරන්න ❤ජයවෙවා🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
උත්සාහයක් ගමු.....ස්තුතියි 💖
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh 3 ай бұрын
ලස්සනම වැඩසටහන...
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@MG_TIGER
@MG_TIGER 4 ай бұрын
❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@RasinduHashen
@RasinduHashen 4 ай бұрын
Supiri malu allanawa supiriyak 🎉🎉❤
@RasinduHashen
@RasinduHashen 4 ай бұрын
❤❤❤😊😂😂🎉🎉😢😢😮😮😅😅😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@asantharanasinghe9712
@asantharanasinghe9712 3 ай бұрын
දම්මෝ....ආසාවෙන බැලුවා. අපේ ගයියත් ඉන්නවා. සතුටුයි උබලා දෙන්නම දැක්ක එක ගැන ❤❤❤ නියමයි බන් ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි brother 💖
@NughatyBUSKINGDOM
@NughatyBUSKINGDOM 3 ай бұрын
ඇත්තටම වටිනවා උතුරන්න හරියන්න ඕන ඔයාලා වගේ අයට 😢🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@priyankaperera6300
@priyankaperera6300 4 ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@Ravindu_tharaka218
@Ravindu_tharaka218 4 ай бұрын
❤ අසම චරිතයක් තමා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@anjanatharindu1044
@anjanatharindu1044 4 ай бұрын
සුබ රැකියාවක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@Pasindu07558
@Pasindu07558 4 ай бұрын
මෙච්චර මහන්සී වෙලා ගේන ඩොලර් ටිකනේ මුන් මේ කිසි පිලිවෙලක් නැතුව විනාස කරන්නේ ඊලග පාරවත් වෙනසක් කරමු 😢
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
එකෙන්ම......👍
@kasunchathuranga7454
@kasunchathuranga7454 4 ай бұрын
Jesus bless you
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@harshanawijewardana5547
@harshanawijewardana5547 4 ай бұрын
Aiye maru..hode..😮😮❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@jemunidesilva3789
@jemunidesilva3789 4 ай бұрын
මන් දැන් අවු 12 ක් නාන්නේ මුනකට හොදන්නෙ ලුනුවතුර තමයි☝ දුක තමයි හැමොටම ආදරෙයි ❤ 😮🇲🇴🇱🇰🇱🇰🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SL-JP
@SL-JP 4 ай бұрын
හරිම හොද මිනිස්සු ටිකක්
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 4 ай бұрын
ජය වේවා කොල්ලනේ !!!
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 4 ай бұрын
පිරිමි අත් වලින් උයන කෑම ගොඩක් රසයි 🥰
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@Dilshanpick
@Dilshanpick 4 ай бұрын
හොද මාලු ටිකක් කට්ටියටම❤❤❤ සෙට් වෙන්න ඔනේ godbelss
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 4 ай бұрын
අයියේ, ආයේ ඔය බෝට්ටුව එන දවසත් දැන ගෙන එදාටත් වීඩියෝ එකක් කරන්න. එතකොට මරු.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
උත්සාහයක් ගමු.....👍
@Nihoncrazy
@Nihoncrazy 4 ай бұрын
ධීවරයො කියනව එයාලට පාඩුයිලු. ඒත් ගන්න අය වශයෙන් අපිත් කියන්නෙ මාලු මිල වැඩි රට වටේම මුහුද තිබ්බත් මාලු ගිනි ගනන්. මේකට පිලියමක් අනිවාර්යෙන්ම සෙවිය යුතුයි.තාම ආදි කාලයේ විදියට ධීවර කර්මාන්තය යන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
බහුදින යාත්‍රා තාක්ෂණය ගොඩක් ඉහල මට්ටමේ තිබෙනවා...... සැතපුම් 1500-2000 දුර ගොස් ජාත්‍යන්තර මුහුදේ මාලු අල්ලන්නේ ......ධීවරයින්ට තිබෙන්නේ ගමනට ඇති වියදම් ප්‍රශ්නය .......
@Maraminihek
@Maraminihek 4 ай бұрын
Ekenma aderei oyata th bro MN atttama awnka minissu nta sehenna kemathi❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@PriyadariPires
@PriyadariPires 4 ай бұрын
Aiye oyade widio lassanai
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 4 ай бұрын
සුපිරි ප්‍රෝග්‍රම් එකක් සහෝ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@apisrilanka761
@apisrilanka761 4 ай бұрын
මෙච්චර මාලු තියන රටේ.. පිටරටින් මාලු ගෙන්නන ගොබ්බ ආන්ඩුවක් මේක. රටක් විදියට ඉස්සරහට තියා පස්සටවත් යන්න බෑ 😤😤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක් ........
@Shashi.Rangana
@Shashi.Rangana 4 ай бұрын
මහ සයුරේ ගැබුරු දියේ ගෙවන ජිවිතේ සන්තාපේ සෝක තැවුල් නැ අපේ සිතේ සම්පත් සොයාලා ඔරුවේ නැගිලා අපි වෙරළ බලා පදිමු යාලුවේ ❤🚤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@isiwaraya
@isiwaraya 4 ай бұрын
මේ පැත්තට ආවේ නම් අදමයි. ජය❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@surangasujeewapetersz1229
@surangasujeewapetersz1229 4 ай бұрын
Hey aiya ko sulochana dekke na kalakin,,,love from europe💖💖💖💖
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@Honor90lite-y1u
@Honor90lite-y1u 4 ай бұрын
මෙවැනි වීඩියෝ ගෙන ආවාට බොහොම පිං තෙරුවන් සරණයි 🙂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ChamindaAttanayake-we8zy
@ChamindaAttanayake-we8zy 4 ай бұрын
Videos hamadam balanwa
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@Homiesvlog10
@Homiesvlog10 4 ай бұрын
Aiya vlog ak maru godk dawl dangtha. Dane nthi dewl antima tapra wnkla aswn baluw aiya... ❤👊🔥💯
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@theekshanaanuradha-b6y
@theekshanaanuradha-b6y Ай бұрын
ekamasayaka mada bagayee veddi thava video ekk danna...apata balannna
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
👍
@menakachathurangi8608
@menakachathurangi8608 4 ай бұрын
ඔය චෙක් පොයින්ට් එකේ ඉදන් අපි මාලු ඇල්ලුවා අදත්
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
නියමයි.....👍
@shanmadusanka4378
@shanmadusanka4378 4 ай бұрын
⁣ෙවලාවක බෙහුදින යාත්තරාවක යමු.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
යමු 👍
@AmalnilukafernandoSattambige
@AmalnilukafernandoSattambige 4 ай бұрын
Rossaaaa
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
👍
@ThiwankaDananjana
@ThiwankaDananjana 4 ай бұрын
දෙවොල් දෙවි පිහිටයි ධීවර මහත්තුරු ඔක්කොටොම ❤ ආදරෙයී දමිත් අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@bandosbro1753
@bandosbro1753 4 ай бұрын
මම හික්කඩුවෙ කෝස් දැල් රස්සාවෙ ගිය බෝට්ටු ඛිපෙක උයන්න ගියේ ගොඩක් මුදලාලිලා හොරු අප්ප රස්සාව න්කෙරුනාම ණයක් ගන්න වදින්න ඕනෙ පස්සෙ මං රට ආව
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හොද අයත් ඉන්නවා......
@tonic242
@tonic242 4 ай бұрын
Katholika minissu hari hodai paw me minissunta sapawath jivithayak labewa!!! Me para Wath me deshapalana sanskruthiya ain karala damu..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ShamenUpendra
@ShamenUpendra 4 ай бұрын
පරන තාරකා ශාස්ත්‍ර ත්‍රය දන්නා මරක්කලහෙ කෙනෙක් ගැනත් වීඩියෝ වක් කරන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
උත්සාහයක් ගමු.....👍
@Ajsujeemxd
@Ajsujeemxd 4 ай бұрын
Weda iwara wela apu gaman onna beluwa video aka.paw ithin minissu jivath wenna loku dukak widinawa...
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danindunadith9456
@danindunadith9456 4 ай бұрын
Siyalu pethum itu wewa...♥
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 3 ай бұрын
හොඳ system akak NPP රජයක් යටතේ ඔබලාගේ බලාපොරොත්තු ඉටුකර dei ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@gayans7473
@gayans7473 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@dp-xs1nr
@dp-xs1nr 4 ай бұрын
මමේ වෙලාවක වැවකින් මලු අල්ලලා රැයක් ගතකරන video එකක් 😊😊😊 ගෙමුකෝ්්්්❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු....👍
@waytosuccess6416
@waytosuccess6416 4 ай бұрын
kochchra asaranda me menissu hema thenama wanchawa insurance ekenma horakananwa malaimawa ekama wesaduma
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක්.....
@balangodatech5678
@balangodatech5678 2 ай бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@UTV-m8s
@UTV-m8s 4 ай бұрын
❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@janithyasantha
@janithyasantha 4 ай бұрын
🤟
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
👍
@MalithAthauda
@MalithAthauda 4 ай бұрын
Aiyath giyanam harine akath maru experience akak Wai kawruth ahama video akak karala nane
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
@laksithliyanage1009
@laksithliyanage1009 4 ай бұрын
Thank you for recording such an interesting story aiye..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 2 ай бұрын
අනුර සහෝදරයා , ආපු ගමන් ,ඔයාලා දුක් විදින්න ඕනනැ පුතා
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හිතන්න යමක්....................
@user36623
@user36623 Ай бұрын
පිටරටින් මාළු, උම්බලකඩ, ටින් මාළු සේරම ගේනවා. ඔය ආනයනකරුවො සේරම මජර දේශපාලුයන්ගෙ බත් බැලයො. උන්ගෙ අතට කුට්ටියක් දෙනවනම් ඕන ජරාවක් ගෙනෙයි. මතකනෙ එකෙක් කුණු කන්ටේනර් පවා ගෙනාවා. දැන්වත් මේ කරුමක්කාර ක්‍රමය වෙනස් කරමු සහෝදරයා. දැනට ප්‍රධාන අපේක්ෂකයන් අතරින් අනුර සහෝදරයා උවමනාවන් ඇතිව එහාට මෙහාට පනින ගෙම්බො ගාවගන්නෙ නැතුව විශ්වාසයක් ඇති කරගෙන යනවා. වෙනසක් කරමු සහෝදරයා.👍🧭
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි ....හිතන්න යමක්.....
@vishmikurera2969
@vishmikurera2969 4 ай бұрын
ජයෙන් ජයම වේවා 🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@indikasaman3428
@indikasaman3428 4 ай бұрын
ලංකාවේ මහන්සි වෙන බහුතරයක් දුක් විදිනවා..පිරිසක් නිකන් ඉදලා අදික සැප විදිනවා😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක් ........
@patthree
@patthree 4 ай бұрын
දැන් ගොඩාක් විඩියෝ තියනවා දුර යන බෝට්ටු ලැස්ති වෙන හැබැයි කවුරුත් කරලා නෑ ඒ මාස දෙකම බෝට්ටුවේ ගිහිල්ලා ඒ ගත කරන හැටි පෙන්වන ඔයා එහෙම එකක් කරන්න කෝ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු....මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/rau1aqGNj96Wga8si=0eItzrS-anwXMOEq kzbin.info/www/bejne/j6vGZJJ7qcida8ksi=zSDxYLwAhicfMmET kzbin.info/www/bejne/Y5fUloh8hqudiMksi=c0uaOGWRWHiVEiyw අල්ලන් එන මාලු export කරන්නේ මෙන්න මෙහෙමයි 👇 kzbin.info/www/bejne/jamZi2R9bJytjbcsi=unUulzFmzHGfuRit
@suranganirosh7637
@suranganirosh7637 4 ай бұрын
Apa ahinsakayanta kalinna dasapaluvo un thamai peta ratavalin malu gannana comes thiyan
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක්.....
අයිස් අස්සේ ලංකාවට ඩොලර් ගේන්නේ මෙහෙමයි .....
33:16
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 176 М.
බිත්තර ඉස්සො අල්ලන්නෙ ඇයි ??? | @wishwatiyubaya  😲🦞🙏
19:34
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 89 М.
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
පින්වතුන්
3:00:50
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 35 М.
Camping in Thunderstorm | Making Chicken Kottu | Walapane | Kothalagala mountain
46:31
Man Saranna මං සරන්නා
Рет қаралды 140 М.
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН