විනාඩි 70න් කොළඹ ඉඳන් යාපනේට යන වැඩේ! | Colombo to Jaffna | Ratmalana Airport

  Рет қаралды 127,275

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 176
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 11 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@sayumlisandun9351
@sayumlisandun9351 Жыл бұрын
මේ සුපිරි වැඩක්,කෝටියක් විනාඩියකින් හම්බ කරන මනුෂ්‍යයකුට කාලය කියන එක ඉතාමත් වැදගත්.මේ නිසා යාපනේට ගිහිං එන්න 50000ක් විතර මුදලක් කියන්නෙ ලොකූ ගානක් නෙවෙයි.කරනවා නං එක වැඩක්.❤
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
ඔන්න බලන්න මෙි තරම් කාලයක් නිදි මතේ හිටිය ගුවන්තොටුපල අලුත් අයගේ අලුත් අදහස් රටට කොයි තරම් ගැලපෙනවද
@sanjeewadsk
@sanjeewadsk 9 ай бұрын
❤❤
@Jausticelegue
@Jausticelegue 5 ай бұрын
අලුත් කොහෙද මේ මැනේජර් මහත්තය අවුරුදු 15 විතර එයාපෝර්ට් මැනේජර්..සබාපතිල තමයි ඔය වැඩ පිලිවලවල් කරන්න දුන්නෙ නැත්තෙ..සබාපතියල ආන්ඩුවෙන් එනව හම්බකරගන්නව,මාරු වෙනව..මේ මනුස්සයන්ගෙ අදහස් ක්‍රීයාත්මක වෙන්නෙ දෙන්නෙ නෑ..
@m.vidarshanarogerdesilva6967
@m.vidarshanarogerdesilva6967 15 күн бұрын
හරිම හොද වැඩක්... මේ සේවය තව දියුණු කරලා... මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ.. මොකද අපේ සමහර අය ලිදේ ඉන්න ගෙම් බෝ වගේ නිසා.... තවම හරියට දැනුවත් වෙලා නැ.....
@ruwanrathnayake5380
@ruwanrathnayake5380 Жыл бұрын
රත්මලාන ගුවන්තොටුපොලේ නව වෙනසක් සිදුකර නව්‍යයතාවයට නැඹුරු කර නව මුදල් උපයන මාර්ගයන් සදහා දොරගුලු විවර කල තිරයෙන් පිටුපස ශක්තිය ගුවන්තොටුපොල කලමනාකරු අරුණ රාජපක්ෂ මහතායි ..හෙට දිනයේද නව්‍යය අදහස් තුලින් රත්මලාන ගුවන්තොටුපොල බැබලිමට ඔහුට ශක්තිය ධෛර්ය්‍ය ලැබේ‍වා 🙏💕
@chinthakalankajeewa1136
@chinthakalankajeewa1136 Жыл бұрын
බොහොම වටිනා පැහැදිලිකිරීමක්. 💐
@SitudewageGemunujayasing-zd5yx
@SitudewageGemunujayasing-zd5yx 11 ай бұрын
ඉතාමත් හොඳ , පැහැදිලි කිරීමක් . ව්‍යාපාරික ප්‍රජාව පමණක් මූලික කරගෙන මෙය කරන්නට එපා . සාමාන්‍ය පුරවැසියෙකුට මේ සේවාව ලබා ගැනීමට අවශ්‍ය වූවායැයි සිතන්න . එසේනම් , ඒ සඳහා ඔහු කුමක් කළ යුතුදැයි කියා දෙන්න . එසේම , දේශීය වශයෙන් , දේශීය සංචාරකයන් දිරිගැන්වීම උදෙසා වූ ක්‍රියා මාර්ගයක් ද ක්‍රියාත්මක කිරීමට සිතා බලන්න .
@silverlinetransporters5215
@silverlinetransporters5215 Жыл бұрын
Good thinking Go ahead All the best
@reetashamali6998
@reetashamali6998 Жыл бұрын
Thank you විරාජ්
@reetashamali6998
@reetashamali6998 Жыл бұрын
Endiyawata ගිහින් edama enna onada ,dawasak idala enna puluwanda ekama ticket eken
@lalithakumari4132
@lalithakumari4132 4 ай бұрын
වැඩේ නියමයි !!! ඉක්මනින් ක්‍රියාත්මක කරන්න . 👍👍👍👍👍👍
@anuwickramage8412
@anuwickramage8412 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්.
@prasadmadusanka4786
@prasadmadusanka4786 Жыл бұрын
Supiri programme ekak godak watinawa…..❤️❤️❤️
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 11 ай бұрын
Compliments. Grate Job.
@strawberrymoon1485
@strawberrymoon1485 9 ай бұрын
Can someone tell the safety of these flights? Please
@PasinduOlshan-fe7dw
@PasinduOlshan-fe7dw Жыл бұрын
අදහසට හා ක්‍රියාවට ගරු කරනවා.ඒත් අධ්වේගී දුම්රිය සේවාවක් බුලට් train, මාර්ග පද්දතියේ ගුනාත්මකභාවයක් ඇති කරගෙන ඉස්සරහට ගියානම් මේක සුලු දෙයක්
@skipper2594
@skipper2594 11 ай бұрын
eka thama bullet train damma nm iwarai, mewwage kal pawatma adui, loke minissunta thel thiyenneth thawa awrudu 20 kata witharai , bullet train wage wadi hariyak renewable energy ewa ta shift wena eka hodai mokada 2050 weddi api dan use karana diesel petrol wahana serama wisi karanna wenw,nattan electric battery set karannama wenw
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 11 ай бұрын
Bullet train දාන්න කලිං බංකොලොත්භාවයෙන් මිදිල ඉන්න බලන්න ඕන 🙏
@skipper2594
@skipper2594 11 ай бұрын
we are no longer bankrupt , @@pasinduwickramanayake4289
@PasinduOlshan-fe7dw
@PasinduOlshan-fe7dw 11 ай бұрын
@@pasinduwickramanayake4289 butter train දාන්න වැඩේ සලස්සගන්න එක තමයි බන්කොලොත් භාවයෙන් මිදෙනවා කියන්නේ එක පැත්තකින් නැත්තන් මහා ලොකු දෙයක් නෙමෙයි
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 11 ай бұрын
@@PasinduOlshan-fe7dw ඔව් ඔව් මහා ලොකු දෙයක් නෙමෙයි 🙄🤭 මූදට හත් ගව්වක් තියං අමුඩ ගහං බයිල කෙලින එකනෙ ලංකාවෙ උං කරන්නෙ කොහොමත්… එල එල 🤣👍
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Жыл бұрын
Wow great service these benefits very valuable
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Very good informations.Thanks.Harith Gunasekara,Germany
@WijayaJayatilaka
@WijayaJayatilaka Жыл бұрын
Interesting option. But must be more cost effective. The air travel takes so little time so its a huge saving. However, an AC comfortable vehicle will cost one way less than LKR 50, 000.00!
@manjula1201
@manjula1201 Жыл бұрын
නුවරදි නගින්න තැනක් තිබිලත් එක intrack කරගන්නෙ කොහොමද. එතකොට මෙහි ගමනට අවශ්‍ය document මොනවද. වටපුලුවෙ ශිපින් ලයි එකෙ ලගින් නගින තැනට එන්න බැරිද.?
@hasminsaheed4382
@hasminsaheed4382 Жыл бұрын
Excellent ❤ great idea
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 4 күн бұрын
Are there no distination nuwaraeliya?
@lindamulageindu8863
@lindamulageindu8863 Жыл бұрын
මම plane එකෙන් රත්මලාන ගුවන්තොටුපළේ ඉදන් යාපනය ට ගියේ 1975.මෙය හරියට විහිළුවක් වගේ.මට මතක විදිහට උහන හරියෙත් air port එකක් තිබුනා. අද 2023.
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
පහුගිය කාලෙ අපේ රට පස්සට ගිය එකනෙ සිද්ද වුනේ.. ඒකයි, පරණ දේවල්ම අලුත් විදිහට ආයෙ එන්නෙ😏😏
@lalithka1805
@lalithka1805 5 ай бұрын
I'm an old man. There were regular services operating from Ratmalana back in the day. I have been to Jaffna and also to Amapara in the 50's . Air Ceylon operated big I think Avros planes back on the day. Also in early 80's went to Kataragama (Weerawila) airport in a small aircraft. After the war broke out all these civilian air operations died down. Hopefully we'll get back to the glory days.
@gaminiwewegedara4833
@gaminiwewegedara4833 5 ай бұрын
Only 150/= Rs to jaffna from Rathmalana ( Air Ceylon ,one way ticket ❤)
@DCrearions
@DCrearions 5 ай бұрын
Ampara airforce camp eke thiyenawa airport ekak
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 Жыл бұрын
This is good only for the big businessmen, not for the general public.
@Harsha.Sampath.Jayawickrama
@Harsha.Sampath.Jayawickrama 11 ай бұрын
How about involvement in tourism and tourism industry?
@sabrinahalkawela5444
@sabrinahalkawela5444 Жыл бұрын
Great Idea Blessed Family thank you all❤✝️🙇🙏🤷🙋
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Жыл бұрын
Excellent ❤
@varudiv7723
@varudiv7723 Жыл бұрын
NCG කියලා බස් තියෙනවා යාපනේටයි බදුල්ලටයි ...සුපිරි බස් සේවයක් පැය 5ක් වගේ යනකොට යන්න පුළුවන් ...නියම සීට් AC....කිසිකරදරයක් නෑ...
@JRC432
@JRC432 Жыл бұрын
පැය පහක් ආයෝජකයෙක්ට කාලෙ නාස්ති කිරීමක්.👍
@kavishkau
@kavishkau Жыл бұрын
​@@JRC432ow
@SiriniKodithuwakku
@SiriniKodithuwakku Жыл бұрын
Price kohomada
@varudiv7723
@varudiv7723 Жыл бұрын
@@SiriniKodithuwakku 3500 mata mathaka hayiyata yapaneta. Badullata eeta aduyi.
@jayanthajayakodl
@jayanthajayakodl 5 ай бұрын
Yanna.oya..loko.ganan..Apen..ganne..ASADARANI..WANASEWA..SEWAA.. 😅😅
@CharithCooray
@CharithCooray Жыл бұрын
ඉස්සර expo air ෆ්ලයිට් එක විනාඩි 45ට ගියා
@chamilawithanage8181
@chamilawithanage8181 Жыл бұрын
Thanks you
@Senath_Weerasinghe
@Senath_Weerasinghe Жыл бұрын
Air Ambulance නැද්ද? ඒ ගැන කිසි සඳහනක් කරේ නෑනේ
@charithgunathilaka
@charithgunathilaka 5 ай бұрын
plane eke yana risk eka gana kivve na neda?
@ftfryftfrt6445
@ftfryftfrt6445 9 ай бұрын
Excellent❤❤❤
@dunn6357
@dunn6357 Жыл бұрын
Comments බලපුවම තේරෙනවා කොච්චර නෙගටිව් හිතන මිනිස්සු ඉන්නවද කියලා. Feedback එකක් දෙන එක කමක් නෑ ඒත් දෙයක් කරාම හැමතිස්සෙම අගය කරන රටක ඉන්න මිනිස්සු වෙන්න . දෙයක් කරාම පහලට ඇදලා දාන Community එකක් වෙන්න එපා.
@ajaj9655
@ajaj9655 Жыл бұрын
💯 true
@sandiindi9000
@sandiindi9000 Жыл бұрын
ගණන් ගන්න එපා ශ්‍රීලාංකික අයනේ. 😂😂
@skipper2594
@skipper2594 11 ай бұрын
eth thel walin duwana me wage ewa wadak nane, thawa awrudu 20 k yaddi thel iwara wenawa, anika oya hithanawada ape ratata thawa awrudu 10 k yaddi thel walata lokuwata wiyadam karanna puluwan wei kiyala?? loke thel sanchitha adu wenawa kiyanne enna enna thel wala ganath wadi wenw BULLET TRAIN EKAK DAMMA NM PAYAKATATH ADUWEN GALLE IDAN YAPANE GIYAKI, LANKAWE MULU DIGATH 426M i
@chamindaherath3910
@chamindaherath3910 11 ай бұрын
100%True.
@dineshfernando4063
@dineshfernando4063 5 ай бұрын
ඔය හැම දේටම දේශපාලනය ගාවගන්න එවුනේ
@naliniealexander2445
@naliniealexander2445 Жыл бұрын
Good one Aruna..
@Magic4444-yf5ob
@Magic4444-yf5ob Жыл бұрын
What are the air crafts used for Chennai
@badaburul4252
@badaburul4252 11 ай бұрын
Yannanam beriye owa kisi sure ekak nene koi wele kohe pathabeweida danne ne owa hariyata maintain karanawada bayai ane
@MahanadhiSerialLover
@MahanadhiSerialLover Жыл бұрын
India indala baggage kg keyak geenna puluwanda
@rohanmahalingam4449
@rohanmahalingam4449 Жыл бұрын
What is the baggage weight a person is allowed.
@desilvasuranga262
@desilvasuranga262 Жыл бұрын
Good idea, but ticket prices has to be AMENDMENTS accordingly
@fernandosandamali7774
@fernandosandamali7774 Жыл бұрын
8ndiyawe.Lanu minisunta kinda ne kohomada oyage yanne indiyawe land kala rate.danaya.vinasa karanawz
@Shan_one_and_only
@Shan_one_and_only Жыл бұрын
Good job 💪
@AnuRaja-l3f
@AnuRaja-l3f 4 ай бұрын
Tax lectures finished?
@jagathramyalalpunchihewa6016
@jagathramyalalpunchihewa6016 Жыл бұрын
Are there flights from Colombo to Kilinochchi
@nilanthasanjeewa5901
@nilanthasanjeewa5901 Жыл бұрын
Niyami 👍👍👍👍👍👍
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 4 ай бұрын
බය වෙන්න එපා ළගදීම ඕක වීකුණනවාමයි විකුණුම් සිංහ 😂😂😂
@upulchandrapriya5250
@upulchandrapriya5250 11 ай бұрын
Oya flights aluth awda dsnne na mokda army training wala tiynne aurudu 50 parna ewa ammo nikn dunnth epa nikn marnna ba
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
ඔස්ට්‍රේලියා මුහුදු සීමාවට ගිහින් දාන්න කීයක් ගන්නවා ද ? මගේ යාලුවෙක් බෝට්ටුවෙන් ඔස්ටලියාවේ ඉදන් මුහුදු සැතපුම් 45ක් වගේ ලංකාවට පැත්තට එනව කිව්වා. ඒ දුරට ලංකාවේ ඉදන් 5දෙනෙක් ගිහින් මුහුදට අත අරින්න කීයක් ගන්නවා ද ? 5ක් යනවා නම් discount එක කීයක් විතර දෙනවා ද ?
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
😂😂😂😂😂
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r 11 ай бұрын
එල බන් කුඩයක් ඉහලන් බෝට්ටුවටම පනින්න පුලුවන්
@prasannadesilva8420
@prasannadesilva8420 Жыл бұрын
Have you provided vehicle parking facilities at both ends? If not kindly concentrate on this facilities. You will get more customers if you provide this
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
Very important idea❤👍
@TheAmalfernando
@TheAmalfernando 5 ай бұрын
horunta thamai oba kiyana viiyata yanna puluwan wenne ? anyway Thank you video ekata
@pklahiru4877
@pklahiru4877 Жыл бұрын
Good videos ❤ 🇱🇰
@dinejaya7836
@dinejaya7836 11 ай бұрын
Supiri wadak
@anuwickramage8412
@anuwickramage8412 Жыл бұрын
Wellfone Viraj.
@SureniPathirana
@SureniPathirana 5 ай бұрын
Ampara uhana nadda
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz Ай бұрын
K Lo Kiyak gennapuluwanda
@bradleyliyanage1422
@bradleyliyanage1422 Күн бұрын
Trinco nedda.
@iamwhoiam798
@iamwhoiam798 10 ай бұрын
රු 25,000/= ට සිංගපුපූරුවට ගිය යුගය මතකද ? 2014 වගේ
@pklahiru4877
@pklahiru4877 Жыл бұрын
කොළඹ ඉන්න අයට මෙකෙ ඉන්දීයාවෙ යන එක පාඩුයි...sri lanka Airline යන එක වාසියි ලේසියි 🎉
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 10 ай бұрын
Ak tikat akkada me price aka pawule 6 ma yanna ona aka warama
@guwani01
@guwani01 Жыл бұрын
Interview is too lengthy, so much better if you shorten it without dragging
@sharliycooray7420
@sharliycooray7420 Жыл бұрын
හිගුරක්ගොඩ ට තියෙනවද ?
@jayanthajayakodl
@jayanthajayakodl 5 ай бұрын
Taxi..thiyenawa...😅😅
@sharliycooray7420
@sharliycooray7420 5 ай бұрын
​@@jayanthajayakodl why do you answer ? You mind your own business please.
@chatj9832
@chatj9832 Жыл бұрын
What are this flights , safety !
@jayanthajayakodl
@jayanthajayakodl 5 ай бұрын
OOOOOOOOOO.KABAL..KARATHA..PATAKARALA 😊😊😊😊😊😊
@herbsface7715
@herbsface7715 Жыл бұрын
Flight bwala pramithiyak thiyenawa da ewa maginta wadagath wevi
@susankawijesinghe2234
@susankawijesinghe2234 8 ай бұрын
අභ්‍යන්තර ගුවන් ගමන් වලට පාස්පෝට් අවශ්‍යද
@Sevenmusiclk
@Sevenmusiclk 6 ай бұрын
නෑ
@iranganirajapakse7157
@iranganirajapakse7157 5 ай бұрын
Attatama hodai yanawa nam
@kalanikrishanthi-tc3qy
@kalanikrishanthi-tc3qy Жыл бұрын
👍
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 Жыл бұрын
Visa process එක කොහොමද වෙන්නේ...
@jayanthajayakodl
@jayanthajayakodl 5 ай бұрын
Oyy.vissa..gathe..l.t.t.e..kalene..mathaka.nadda..dan😅😅😅😅
@kuwaitjerom8836
@kuwaitjerom8836 Жыл бұрын
❤❤❤
@lalithakumari4132
@lalithakumari4132 4 ай бұрын
ඉන්දියාවේ මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා..ඉන්දියාව බලලාවත් අපේ රට හැදෙනවා නම් හොදයි ...👍👍👍❤️❤️❤️
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k 5 ай бұрын
අනුරාධපුර යන්න බැරිද
@Crazyexplanation
@Crazyexplanation Жыл бұрын
unlock
@starriesoda1583
@starriesoda1583 Жыл бұрын
මේ වගේ මොළ අපේ සම්පත්.❤ වැඩ දන්නේ නැති දැනුමක් නැති හොරු රෑනක් අපේ සුදුසන්ගෙන් වැඩ ගන්නේ නැහැ.
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
මීට අවුරුදු 50කට විතර කලිනුත් මේව තිබුන, මේව අලුත් දේවල් නෙමෙයි.. දේශපාලන හා නිළධාරීන්ගේ නොමනා වැඩ නිසා නතර වෙච්ච දේවල් මේ අලුතෙන් වගේ නැවත පටන් ගන්නෙ
@dilshanrajasingha1720
@dilshanrajasingha1720 Жыл бұрын
Supr
@MaxcareSunrise
@MaxcareSunrise Жыл бұрын
Sir. Can I apply for any suitable job in this air port ? But i am Tamil.
@jayanthajayakodl
@jayanthajayakodl 5 ай бұрын
Anna..hari..niyamai..2.baa.gaththanam..baduma..thamaaa..parana..anna..thama.athi
@ViragKumara
@ViragKumara Жыл бұрын
කටුනායක සිට චෙන්නායි වලට අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක කීයක් වෙනවාද
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
Mama rata inne mata සංචාරකයි න් රටට එවන්න හොටෙල් හා සම්බන්දයක් ඇතිකර denna BA ඔබෙන් ඉල්ලනවා thanks
@maheshikarathnayaka7473
@maheshikarathnayaka7473 Жыл бұрын
Lokpaiyak urapiya.
@nipulover3493
@nipulover3493 Жыл бұрын
Ekak onai
@Sevenmusiclk
@Sevenmusiclk 6 ай бұрын
Domestic flight ඔයිට වැඩිය ලාබ වෙන ඕනෙ.සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් තරමට.එහෙම නැතුව කවදාවත් අභ්‍යන්තර ගුවන්ගමන් දියුණුකරන්න බෑ.A320 හරි ATR හරි යොදන්න ඕනෙ
@patrickdilantha698
@patrickdilantha698 Жыл бұрын
Yapanayata tanna theyenne cesna caravan wargayata aiethe single engin air craft ekak neda. aie twine enjine air craft nedda..
@jayanthajayakodl
@jayanthajayakodl 5 ай бұрын
Wade..dannawage..porak..oyya😊😊😊
@pushoikadon1921
@pushoikadon1921 5 ай бұрын
Colombo to diyatalawa
@hiranhandapangoda1243
@hiranhandapangoda1243 Жыл бұрын
Indiyawen yapaneta horabaduth enawaethine
@skipper2594
@skipper2594 11 ай бұрын
lankawata ena drugs 100%kma enne indiyawen yapaneta thamai
@shasithchamara1748
@shasithchamara1748 Жыл бұрын
❤❤🏆🇱🇰
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz Ай бұрын
Udin yannabayai
@namalpushpakumara3120
@namalpushpakumara3120 5 ай бұрын
කවද හරි මෙහෙම දෙයක් ලංකාවෙ වෙනවා දකින්න මම සෑහෙන ආසාවෙන් හිටියේ
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
👍❤🇩🇪
@silvaivan7
@silvaivan7 Жыл бұрын
💐🙏🏻👌👍
@skyphone8133
@skyphone8133 5 ай бұрын
ඉතාම පැරණි ගුවන්යානා වෙන රටවලින් ඉවතලන යානා ගෙනැවිත් අලුත්වැඩියාකර යොදාගෙන ඇති මේ ගුවන්යනාවල යන මගීන්ට පමණක් නෝව පොලවේ පදිංචි මිනිසුන්ටද ජීවිත තර්ජනයක් පෑල දොරින් ඒබිකම් කරන්නකි මේ කටයුත්ත. ඒදා ගොඨාභය රාජපක්ෂගේ මුලිකත්වයෙන් පැරණි මික් 27 යානා ලබාගෙන ලංකාවේ නියමුවන් යෝදා කොටින්ට පහරදිමට විරැදව ලංකාවේ නියමුවන්ට පුහුණුවක් නැති ඒ නිසා යුක්රේන නියමුවන් විශාල මුදලක් වැයකර ගෙන ආ යුතු මික් 29 ගත්තේ නැති එකට යුක්රේන නියමුවන් හරහා කොටින්ට බොම්බ දැමිමට පෙර ඒබව දැනුන් දිමට හැකිවිම නිසාම ජනමාධ්‍ය වේදින් නිතිඤයන් යෝදාගෙන ගොඨාභය විරැදව මික් 27 කොම්ස් අරගත්තායයි බොරැ චොදනා කරමින් නෑටු වුන් නැත යාපනයට හා ඉංදියාව හා ලංකාව අතර යොදාගෙන ඇති සාමාන්‍ය සීවිල් ජනතාව යන ගූවන්යානාවල පැරණි යල්පිනූ බව කියන්නට.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
ලක්ශයක් අරන් යනවා නම් ගෘප් එකක් වෙලා යනවා😂. එකෙ අයෙක්ට යන්න එන්න්ම ගෙවන්න අපිට බෑනෙ.😂
@animalsgalle7552
@animalsgalle7552 Жыл бұрын
Ekenekutada oya gana nettha eka warekatada
@gnanagunasekara3626
@gnanagunasekara3626 Жыл бұрын
Family Ekak giyath Jaffna walata mudala.rs22000/k pamanide
@shalinka5923
@shalinka5923 Жыл бұрын
අනේ බන්.. Airport එක හදලා කොච්චර කල් ද? මට මතක විදිහට 1970 ගණන් වලත් domestic travel තිබ්බා.. කාවද මේ රවට්ටන්නේ.. මෙච්චර කල් පොල් ගෑවද ඕවා පටන් ගන්නේ නැතුව.. මිනිස්සුන්ට පඩි ගෙව ගෙව නඩත්තු කරන සුදු අලි ව්‍යාපෘති.. මේවට වටිනා අදහස් කියන එවුන් මේ රටේ ඉතිහාසය දන්නේ නැති එවුන්.. මේ airport හැදුවේ 60 ගණන් වල..
@amarabandara1120
@amarabandara1120 9 ай бұрын
Badulla to Colombo kawadada patan ganne
@namalpushpakumara3120
@namalpushpakumara3120 5 ай бұрын
බැරිද කටුනායක නුවර සේවාවක් ලබා දෙන්න
@sugathjayantha5907
@sugathjayantha5907 Жыл бұрын
baride ban lkr 5000 wage yanna
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz Ай бұрын
English walin video dhanna
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 4 ай бұрын
මම බං ඉන්දියාවට මුලින්ම ගියේ රු:5500ට 😂😂😂
@WeMol
@WeMol Жыл бұрын
Ekak dekak watenakan balan inmu
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 4 ай бұрын
ඔය වැඩේ හොඳයි එක පිරිසකට , යාපනේ බිමින් යන්නෙ අහිංසක දුප්පත් මිනිස්සු ඒ කීපදෙනෙක් එක්ක යන වියදම් බෙදාගෙන අනික උඩින් යන එක ලොකු අවදානමක් මේ වගේ බංකොලොත් රටක ඔය වගේ ටයි පොල්ලක් ගහගෙන මහ වශයෙන් කතා කරන එක මෝඩ කමක්.😂 මේ පොළවෙ හරියට අඩියක් ගහල ඉන්න මිනිහෙක්ට ඔය කතාව කියන්න බෑ
@jayanathgeeganage7980
@jayanathgeeganage7980 Жыл бұрын
ඉන්දියාව අපිට හැම ටොක්කක්ම ඇන්නෙ ඔලුව අතගාල ..
@JRC432
@JRC432 Жыл бұрын
අපි දැනගන්න ඕන ටොක්ක ඇනගන්නේ නැතුව ඉන්න
@jayanathgeeganage7980
@jayanathgeeganage7980 Жыл бұрын
@@JRC432 අයිත් ඇනෙන්න ටොක්කක් නෑ... ඇනල තියෙන්නේ හැඳි ගෑවෙන්නම...
@JRC432
@JRC432 Жыл бұрын
@@jayanathgeeganage7980 මොකක්ද ඒ ටොක්ක😂
@niroshsampath6540
@niroshsampath6540 11 ай бұрын
OWAGE ගිහින් වැටුනොත් පන දෙනවද
@tommybahamas40
@tommybahamas40 Жыл бұрын
ඔය ගුවන්යානාවල ඇන මුරැච්ච එහෙම හොදට තදකරලා එවා අඩුපාඩු නැතිව ඇති නේද? මොකද දැන් ලංකාවේ ආන්ඩුචට parts import කරන්න මහා බැංකුවෙි dollars නැති ප්‍රශ්නයක් ඇති නිසා, උඩට ගිහිල්ලා මගදි කියයිද , අනේ මේක පහලට පාත්වෙනවා, engine ගැලවෙන සයිස් එකක් තියෙන්නේ එනිසා ඉතිරි ගමන bus එකකට නැගලා යන්න කියලා😅
@sahanrasanga9411
@sahanrasanga9411 Жыл бұрын
දැන් ඩොලර් තියෙනවා ඒකට....ගුවන්සේවය විදියට ශ්‍රි ලන්කන් එකෙ නන් තියෙන ප්‍රශ්නය වෙන්නෙ..එක බන්කොලොත්
@tommybahamas40
@tommybahamas40 Жыл бұрын
@@sahanrasanga9411 ඔය ගුවන් සේවයේ අයිතිකාරයෝ අර හොර රාජපක්ෂයේ පවුලේ අයද?
@dineshfernando4063
@dineshfernando4063 5 ай бұрын
බස්වල කෝච්චිවල එල්ලිල යන එවුන්ට නෙවෙයි කියන්නෙ මේ බිස්නස් කාරයන්ට විතරයි. අනිත් එවුන් බස්එකේ පලයල්ල.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
😂😂😂ගිනි ගනනේ බන්.නැත්නම් අපි යනවා.
@w.r.w.creations0399
@w.r.w.creations0399 Жыл бұрын
වතුරෙන් නෙවෙයිනේ දුවන්නේ.බස් ටිකට් ගාණට නම් දෙන්න බෑ.😂😂😂අතේ සතේ නැති එවුන්...
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
@@w.r.w.creations0399 සොරි අනේ.ඔයා කෝටිපතියෙක් උනාට අපි පොඩි සාමාන්‍ය මිනිස්සු
Take a flight from Colombo to Jaffna Sri Lanka | Madhava & Nanduni
17:24
Madhava Wijesinghe
Рет қаралды 215 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 23 - 10 - 2024
Siyatha News
Рет қаралды 1,9 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН