සත 75ක් ඉනේ ගහන් ඇවිත් ලන්කාවෙ ලොකුම සල්ලිකාරයෙක් වුන Nawaloka මුදලාලිගෙ කතාව

  Рет қаралды 94,727

3N (Videos)

3N (Videos)

Күн бұрын

Any copyright matters please contact swbnpk@gmail.com
Subscribe Us On / @3n.videos.
Share and Like

Пікірлер: 74
@lalithaudawattage4055
@lalithaudawattage4055 6 жыл бұрын
නිහතමානී කමත් . දුප්පත්කම. උඩගු කමත් නැති . මෙවැනි මහත්තුරු අප රටට ආඩම්බරයකි මෙම කතාව අපි කලින් නොදනී. ඔබට ගොඞක් ස්තුතී.
@morayes
@morayes 6 жыл бұрын
අදමයි දැන ගත්තේ මේ විස්තර මම සීදුවට නිතර යන නිසා පෑලියගොඩ නවලෝක එක ලගින් හිත හිතාත් යනවා මේවාගේ නිර්මාතෘවරුන් කවුරු විය හැකිද කියා මැලිබන් එකේ නිර්මාතෘ ගැන නම් අහලා තියෙනවා ඉතිං ඔයාට ගොඩක් ස්තුති අපි නොදන්නා දේ ගොඩක් මහන්සි වී සොයා අපිට දෙනවට ඒ වගේම මේ ධර්මදාස මහතා කොහේ හෝ හොද තැනක ඇති නිවන් මගේ දොරටුව ඇරෙනතෙක් 😌😌😌😌😌😌😌😌😌😌😌
@luckymedia108
@luckymedia108 6 жыл бұрын
N.sahiree Reanuka Gamage oya seeduweda mamat seeduwae
@hemajayantha1659
@hemajayantha1659 Жыл бұрын
මාතර රෝහලේ දැඩිසත්කාර ඒකකය මෙතුමන් කල පරිත්‍යගයක්
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 6 жыл бұрын
සෑම.පොහොසතෙකු ගේම.පිටිපස.දුකක්.ඇත.ස්තුතියි .ඔබට.මෙම.ලිපිය.පලකලාට
@mdsnandasiri746
@mdsnandasiri746 6 жыл бұрын
මානෙල් හේනකආරච්චි mama. Rata. Anna. Para. Nawaloka. Wada. Kala. Ow. Oya. Katawa. Atha. Thank you
@sumanalathaabea4379
@sumanalathaabea4379 6 жыл бұрын
මානෙල් හේනකආරච්චි 7. 3
@prasathsamarawickrama4653
@prasathsamarawickrama4653 Жыл бұрын
Me minssu bila karayo nemei ratta yamk kala kenek anunge sallie walien nemei hamba karapu sallevalien
@hemajayantha2351
@hemajayantha2351 3 жыл бұрын
ඔය මනුස්සයා මාතරට රෝහලට දැඩිසත්කාර ඒකකයක් පරිත්‍යාග කරා
@hituwakkari1760
@hituwakkari1760 6 жыл бұрын
නවලෝක තොරන නිර්මාණ කරන්නේ මේතුමා තමයි
@salmasarif8688
@salmasarif8688 5 жыл бұрын
ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹👍
@ametha-ky3ng
@ametha-ky3ng Жыл бұрын
ඉස්තූතියි
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 Жыл бұрын
අපේ ගෙවල් මෙතුමාගේ මහගෙදර ලග
@kanthiwickramasinghe3236
@kanthiwickramasinghe3236 3 ай бұрын
@kanthiwickramasinghe3236
@kanthiwickramasinghe3236 3 ай бұрын
❤😂❤
@අමිල-ථ5ස
@අමිල-ථ5ස 2 жыл бұрын
අපෙ රටෙ ගොඩාක් උන් දියුනු උනාම කියන්නෙ රුපියලක් අරන් ආවෙ සතයක් නැතිව ආවෙ කියල අම්මාට හුකම බොරු සුරංගනා කතා මේවා
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
නවලෝක මුදලාලි හොදටම දියුණු වුනේ ප්‍රෙමදාස යුගයේ.. අද කොළඹ නවලෝක රෝහල පිහිටා තියෙන භුමිය අවුරුදු 99 බද්දට ආණ්ඩුවෙන් ලැබුනු ඉඩමක්...
@aneeseetas8208
@aneeseetas8208 6 жыл бұрын
THANK YOU SEMATA
@shiranifernando3266
@shiranifernando3266 2 жыл бұрын
ඇන් ඉන්නකටටියට වැදගත් පනිවිඩයක්
@idkuwait4249
@idkuwait4249 Жыл бұрын
Mama.wada.karpu.nawaloka.hosptal.hoda.gun.yahapth.minisak.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nayanapeiris1402
@nayanapeiris1402 6 жыл бұрын
Harima lassanai idiripath kireema.🌹🌹🌹
@3N.Videos.
@3N.Videos. 6 жыл бұрын
thak you Nayana
@indrapieris9592
@indrapieris9592 6 жыл бұрын
Thanks
@udhudhchampa3930
@udhudhchampa3930 6 жыл бұрын
Ow ada lokaye dana watun ge mul kalaya harima katukai...wasanawa utsahaya tibenewanam jeevitaya jaya ganna puluwan..wasana wantta paulak..ohuge charitaya harima uss.e gunayana nisama ohuta jeevitaya jaya ganna puluwan una...hita hoda kama manussa kama hadunana utum manussayanta kawadat nowaradi..sarala jeevitayak.. nihatamani..kama etat watinawa...ohu api oba samata adarssayak..watina minisek...ohuta ajaramara niwan suwayama labewa....etuma miya giyada ohuge namaya ohu rata wenuwen kala de kawadat..nomare....stuti...teruwan saranai..
@susithachamara510
@susithachamara510 6 жыл бұрын
kemathi nedda e wage kenek wenna
@cyberinfo5491
@cyberinfo5491 3 жыл бұрын
Nawaloka mudalali ge duwath ekka yalu wela hitiye Mr Milton Mallawarachchi. E sambandaya nawaththanna kiyala mudalali Mr Milton gen kamathi ganak illanna kiyala eth Mr Milton kamathi wela na. Nawaloka mudalalige wiruddathwaya nisa duwath ekka thibba sambandathawa nathara karala thiyenawa e dukata thama Mr Milton Mallawarachchi marenakan wiraha geetha gayanne.. 😒😭
@pushpatharanga9179
@pushpatharanga9179 Жыл бұрын
Oba apata dekaganna beri unata oba inna thena deka ma sathutu ma sathutu wemi idieiyatamayanna hekiwewa
@rukmaldias6762
@rukmaldias6762 6 жыл бұрын
79 - 90 UNP rajaye agamaethi Premadasa mahaththayata gahapu Jack eka nisaa thamayi dhiyunu vunea...Union place eke rajaye idama saha BOC naya naethnam Navaloka Rohala hadhanava boru....enisaa satha .75 haedunaa kiyannea patta boru nokiva yuthuyi...
@gamagesamin1467
@gamagesamin1467 6 жыл бұрын
Obathuma godak dewal danna kenek wage 😀😀😀
@chitransilva9477
@chitransilva9477 6 жыл бұрын
Ethin Oyath Jack ekkak gahala, nayak aragena karala pennanako
@rukmaldias6762
@rukmaldias6762 6 жыл бұрын
Chitran Silva ....prashnaya thibenne Navaloka Mudhalalige vyaapaara hoe dhiyunuwa noveyi.... sathya sangawaa nikan patta pal boru gothaa adha ratea innaa tharuna parapura mulaa karamin mahaa porak ..dhaanapathiyek bawa prachaaraya kiriimayi....shatha 0.75 owa koranna puluwani nam mea rata minissu haemoema dhiyuNu viya yuthuyui....... Thawa avurudhu 40 kin mahaa baenkuwa kolla kae Aloysius mokuth naethuva kolomba higaa kamin dhiyunu vunu mahaa dhaanapathiyeku vunu bawa kiyaawi.....
@gamagesamin1467
@gamagesamin1467 6 жыл бұрын
මම දන්න තරමින් මෙ මනුස්සයට එහෙම අතිතයක් නෑ, මොකද මේ අපෙ ගමේ මනුස්සයෙක්. ඔබේ වචන ටික අපහසයක් මේ මනුස්සයට
@rukmaldias6762
@rukmaldias6762 6 жыл бұрын
Gamage Samin1 .......නවලෝක මුදලාලිට කිසිසේත් අපහාසයක් කරලා නෑහෑ.. එය ඔබගේ මනසේ ඔහු ගෑන ඈදී ඈති ප්‍රතිරූපය සමග සත්ය ගෑටෙනා විට ඔබ සිතතුල නෑගෙනා සංඥාවයි...ඔහුට ශත.75 ඔපමණ දෑ කල හෑකිනම් ඈයි එක ගමේ කියනා ඔබටත් බෑරි..? ඒ රහස තමයි දෙස්පාලුවන්ට ගොටු ඈල්ලීමට නොහෑකි වීම ..අන්න එතෑනයි බොරුව තියෙන්නේ.. එකල ලංකාවට විශාල වශයෙන් හණ ගෝනි ගෙන්නුවා බංගලිදේශයෙන්..ප්‍රේමදාස මෑතිතුමා එය තහනම් කරලා නවලෝක මුදලාලිට අතහිත දුන්න පොලිතීන් බෑග් හදන්න...මුලු රටේම ගෝනි වෙනුවට පොලිතීන් බෑග් පෑතිරුනා...සෑම ගම් උදාවකම රුපියල් කෝටි ගණන් ප්ලස්ටික් පෑදුරු..පොලිතීන් බෑග් විකුණුවා...අද එය පරිසර විනාශයක් දක්වා දුර ගොසින්... පන් ..පොල්කොල පෑදුරු වලින් දිවි ගෙවූ දුප්පතුන්ට කෙලවුනා.. මහවෑලි ව්යාපාරය නිසා කෑලෑ කපන්න පර්මිට් දුන්නා...තව විශේෂිත හේතුවක් තියෙනවා ඔහුට උදව් කිරීමට.. ඔබ ඒ ගෑන ගවේශණය කොර සොයා ගන්න... අපේ රටේ දෙස්පාලුවන්ට ගොට්ට අල්ලාපු නෑති නියම ව්යාපාරිකයින් දෙදෙනයි මේ රටේ මෙතෙක් බිහිවෙලා තියෙන්නේ...ඒ නම් මෑලිබන් මුදලාලි නමින් හදුන්වන දකුණේ මාතර කෑකණදුර සිට පෑමිණි ඒ.ජී. හින්නි අප්පුහමි සහ යාපනයේ සිට පෑමිණ පරණ යකඩ එක්කාසු කිරීමෙන් දිවිගෙවා ගත්තු සෙන්ට් ඈන්තනීස් ආයතන සමූහය ..ටොකියෝ ලංකා සිමෙන්ති බිහිකල ඒ. වයි.ඈස්.ඥාණම් මහතායි...අදටත් ඔවුන්ගේ පෑවතෙන්නන් ඉතා නිහතමානි පුද්ගලයින්... කිසිදිනෙක ඔවුන් හොරණෑ ගසන්නේ නෑහෑ... මොකෝ ඔවුන් මේ රටේ නියම ව්යාපාරිකයෝ....මේ සිරිලංකාවේ එතෙක් මෙතෙක් ලෝක බෑංකුවෙන් ණය ලෑබුණේ ඒ පුද්ගලයින් දෙදෙනාට පමණයි...
@asela9151
@asela9151 6 жыл бұрын
RESPECT YOU SIR
@peshalakalhari4349
@peshalakalhari4349 6 жыл бұрын
Great life....
@vishwanan4254
@vishwanan4254 Жыл бұрын
1920 සත 75 ලොකු දෙයක්
@sugathlal6028
@sugathlal6028 6 жыл бұрын
කථාව හොදයි ! නිවෙිදිකාව ශත හැත්තෑපහ රිපිටි කරනවා වැඩියි ..
@YashmiPrabodha
@YashmiPrabodha 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pushpatharanga9179
@pushpatharanga9179 Жыл бұрын
Me wage mahathwarunge pilirueak hadanna mathara
@chandanirenuka5562
@chandanirenuka5562 4 жыл бұрын
Budu saranai
@dilhandhanuka7021
@dilhandhanuka7021 6 жыл бұрын
Loku adyapanayak natath hoda guna garuka minisek
@kumari1235
@kumari1235 6 жыл бұрын
Dilhan Dhanuka ow oya hari
@gihandelrukshasooriya8650
@gihandelrukshasooriya8650 6 жыл бұрын
Thanks nangiyooo
@surangagunasekara2423
@surangagunasekara2423 3 жыл бұрын
Superb
@3N.Videos.
@3N.Videos. 3 жыл бұрын
Thanks 🤗
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Good
@prasathsamarawickrama4653
@prasathsamarawickrama4653 Жыл бұрын
Mena menessu
@shanthirathugamage7127
@shanthirathugamage7127 2 жыл бұрын
🙏💯
@m.w.8073
@m.w.8073 5 жыл бұрын
Lankawe warayawal airport padu labaddi mea wage adatat hakiyawak tiyena mewage uththamayanta bara dunnanam lankawa goda
@susanthasanath9336
@susanthasanath9336 Жыл бұрын
Danna kattiya dannawa aththa katawa
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 6 жыл бұрын
මරනින් පසු දුගතියේ බවයි ආරන්චිය
@anurakumaradisanayake
@anurakumaradisanayake Жыл бұрын
ආරුඩයකින්ද කීවේ??
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 Жыл бұрын
@@anurakumaradisanayakeආරුඩයකින් නොවෙයි,මහ රහතුන් වැඩි මග ඔස්සේ ස්වමීන් වහන්සේගේ දේශ්නාවක සදහන් කරන්නේ
@andrewmullegama5130
@andrewmullegama5130 6 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@r.a.svedio534
@r.a.svedio534 6 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@perfectcarrom4497
@perfectcarrom4497 6 жыл бұрын
Ana.oba.godak Dairyamath.ma.godK.asarani.matTh.upadas.tikak.danna
@jsjdjjddjdjdhhshshsjsndbx7639
@jsjdjjddjdjdhhshshsjsndbx7639 6 жыл бұрын
Modayo 2 nek moda katha kiyala sam utsha wanthyek pitu pas a dukkak tieynwa
@shamalisudu7050
@shamalisudu7050 2 жыл бұрын
Meya ape siyiya boru nadayainta baluwenah gani harima napurui boru thma mewa.
@nayanapeiris1402
@nayanapeiris1402 6 жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@anuhas685
@anuhas685 6 жыл бұрын
Kalniye unnu hodama phinum karaya thama meka okkoma un posath unama pacha kelinaw arakai mekai kiyala
@manuaarachchi76
@manuaarachchi76 Жыл бұрын
ane ban mu rate salli gilla mu bolnaya vidiyata banku polu godai
@thusharaanup8600
@thusharaanup8600 6 жыл бұрын
Sajith GE ammatath keliya porak thama meya
@mohmedtaman2021
@mohmedtaman2021 6 жыл бұрын
💘💘💘💘💘💘💘💘
@sumithsumith63
@sumithsumith63 6 жыл бұрын
eunata podi manussayata beheth tikak ganna bane neda.satha 75 mudalali unata
@gwanth7928
@gwanth7928 6 жыл бұрын
By his
@manuelmanoj3240
@manuelmanoj3240 6 жыл бұрын
amude ගහගේනේ අපු එකා ජිඅනදිපති උන ratk
@anuhas685
@anuhas685 6 жыл бұрын
Yako tom pacha kelinna epa bn meka nidanayak gatta yako kalni gagen ahaapan kalani mulle paliyagoda inna wayasak ammalagen
@anuhas685
@anuhas685 6 жыл бұрын
Patta boruwak oka kalaniye minissu dannawa nawalokaya hoda pihinum karaya gagen gatta nidanayak nisai salli karayek une. Piyada mudaligawa wada karanakota thama jalthra okkoma gawwe
@malkanthimadugallamadugall2424
@malkanthimadugallamadugall2424 6 жыл бұрын
Thanks
Winners Need Discipline Not Motivation - Inspirational Story of Dr. Jayantha Dharmadasa
27:35
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 17 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 30 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
The Story of The Kingdom of Raigam
17:19
SL MONEY MACHINE
Рет қаралды 11 М.