රුපියල් 750 කෑම එක|Veg meal,Non veg meal| Thalappakatti| Indian Restaurant|Food review

  Рет қаралды 84,655

Wolfy Girl

Wolfy Girl

Күн бұрын

අපි අද ඉන්නේ රාජගිරියේ තලප්පාකට්ටි එකේ. මෙයාලගේ අලුතින්ම හදුන්වාදීලා තියන meal දෙක කන්න තම අපි ගියේ. ඉතින් මේක full video එක මගේ youtube එකේ තියනවා.
Dindigul Thalappakatti
#Thalappakatti #biriyani #indianfood #budget #budjetfood #tamil #indianrestaurant
Thanks for watching❤️
Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell
💎Tiktok :
/ wolfygirl44
💎Instagram :
/ wolfygirl_vlogs
💎FB Page :
/ wolfygirl24
💎KZbin :
/ @wolfyvlogs
CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail
My gear : Iphone 13 Pro Max📱
#WolfyGirl

Пікірлер: 290
@etm_clipz
@etm_clipz Жыл бұрын
සුපිරියක් තමා ඉතිම් ප්‍රයිස් හිටන් කියන්වනේ❤❤ ගැම්මක්❤ හැම විඩියෝ එකක් ම බැලුවා මම❤🎉
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
තෑන්ක්ස් අනී❤️
@ishanikumuduni7310
@ishanikumuduni7310 Жыл бұрын
අක්කගේ විඩියො බලන්න ගත්තේ ඉයේ පෙරෙදා ඉදන් ඔක්කොම වීඩියෝ ටික බැලුවා ,මරු❤️❤️❤️
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
තැන්කුයි අනී❤️😘
@dream08-l02o
@dream08-l02o Жыл бұрын
Math ❤️
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
@@dream08-l02o ❤️
@ishanikumuduni7310
@ishanikumuduni7310 Жыл бұрын
@@WolfyVlogs ❤️😍
@nadeerathikshana568
@nadeerathikshana568 Жыл бұрын
Math ehemai.🥰❤️
@CrazyTraveller778
@CrazyTraveller778 Жыл бұрын
Vlog එක නම් මරු 😊❤
@IshanD101
@IshanD101 Жыл бұрын
හරි රස ගන්න නම් පායාසම් එක ඇර ඉතුරු ටික එකට දාල අනාගෙන කාල බලන්නකො. ඒක වෙනම රහක්😍⚡
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
ඔවු නේ
@DINUSHRATHNAYAKA
@DINUSHRATHNAYAKA Жыл бұрын
A/L ඉවර වෙල යලුවො එක්ක යනකන් විඩියො බලන අසරන මන් 🥲
@danuramadhushan9991
@danuramadhushan9991 Жыл бұрын
Vlog ekanan supiri..math gihin awe pereda..kama rasai ethana ❤️‍🔥😍
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
ඒකනේ
@OshiniOshini-n8r
@OshiniOshini-n8r Жыл бұрын
මරු අක්කි ඔයා man dana comment එකටම comment කරනවා අක්කියෝ....❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Hee hee😁❤️
@rohithamuthukudaarachchi8949
@rohithamuthukudaarachchi8949 Жыл бұрын
මීට කලින් වෙජිටේරියන් කාලා නැහැ වගේ කන පිලිවෙල වැරදියි. සව් එක ඩෙසට් එක.කිරි වලින් හදලා තියෙන එක බත් එක්ක කන්නයි තියෙන්නේ. ශන්මුගාස් එකේ ව්‍යන්ජන 14 ක දෙනවා.
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
මීට කලින් මේක කාලා නෑ තමයි
@RusiyaYT-b4f
@RusiyaYT-b4f Жыл бұрын
මරුම කෑමක් කන්නේ ඉතින් 🥵
@නිහතමානීකම
@නිහතමානීකම Жыл бұрын
කලා කලා මහත් වියන්කෝ. මොනවා උනත් අපි බලනවා ඔයාගෙ කෑම දාසි ව්ඩියෝ..🌸🌸
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
එහෙම වෙන්නේ නෑ අනේ😁😁
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 Жыл бұрын
Nice and interesting vlog Video quality eka tikak wadi wela wage penawa ❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🌹🌹🌟🌟🌟
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Thanks hode❤️❤️
@shortcinema2833
@shortcinema2833 Жыл бұрын
Boru posh nathi normal kella.. harima lassanai
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@nethukiperera5965
@nethukiperera5965 Жыл бұрын
Mudawapu kiri ekath daganna bath ekata
@mn-mw2pc
@mn-mw2pc Жыл бұрын
අක්කා curd එක බත් එක්ක කන්නෙ. ඒක dessert එකක් නෙමේ. Noodles with sago එක dessert එකක්. පායාසම් කියන්නෙ. ඔයා ලස්සනට ශෝබන නැතිව කරනවා. Thanks ahh.
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Thanks hode❤️
@mn-mw2pc
@mn-mw2pc Жыл бұрын
@@WolfyVlogs ela දිගටම කරන් යන්න.
@mayuranic5849
@mayuranic5849 Жыл бұрын
ඇත්තටම ලොකු සීන් නැ.හැම කමෙන්ට් එකටම රිප්ලයි කරනවා.මගේ හැරෙන්න😢ඒත් ඉතින් පට්ට ලව් මන්❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
අනේ බොරු කිය්න්න එපා🙊🙊
@janiyarc5610
@janiyarc5610 Жыл бұрын
ආන්න ආන්න සයිවම් මීල්ස් ට්‍රයි කරනවා 🙉💪 ගැමමක් තමයි
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Hee hee❤️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Oyalath.. Budusaranai
@cricketlookaya
@cricketlookaya Жыл бұрын
Heee 😋 කෙල ගිලුනා කෙල්ලේ
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
අම්මෝ🤗🤗😁
@Podda881
@Podda881 Жыл бұрын
යන්න ඔනේ එකට ❤
@rsmfernando
@rsmfernando Жыл бұрын
Ade appa, Wolfy what yarr, the curd dish is thayir( curd in Tamil) and the rasum you eat with your meal the dessert is that noodles thing. you have to put all except that noodles thing and mix well and eat south Indian style. That sour thing is a lime pickle. a yummy economical veg: meal which is value for money. Nice Vlog
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
🙊🙊🙊
@vimukthidilshan5794
@vimukthidilshan5794 Жыл бұрын
Niyamayi akki ❤️🖐️
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
ඕකම ආනන්ද බවන් එකේ 450යි. ඊට වඩා රසයි. බොරැල්ල ආනන්ද බවන් එක try කරන්න.
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
හරී
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 Жыл бұрын
කොහේද තිබෙන්නේ
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
වුල්ෆි අක්කා විඩියෝ එකක් දාපු ගමන් බලන සෙට් එක කෝ ❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
මම😁😁
@udayaellepola4787
@udayaellepola4787 Жыл бұрын
Ohh....so nice recipes & great option for you...TNX...😋☺️😘🇱🇰🇲🇫
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
My pleasure 😊
@IMALSHA.8
@IMALSHA.8 Жыл бұрын
Maru Maru sudu akke maru
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
අපේ තාත්තා අම්ම ඔතලා දෙන බත් එක වෙන යාලුවොන්ට දීලා ආමර්වීදියේ වානිවිලාස් එකෙන් කනවා😂😂මාර රහයි ඒකෙ කෑම❤❤එයා තරුන කාලෙ ඉදන්ම ඒකෙ කෑම වලට ඇබ්බැහි වෙලා
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
මාත් කනවා ඒකෙන්❤️
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 Жыл бұрын
ඔයාලා කුස්සියට ගියා නම් ආයි යන්නේ නැත
@ruwanimudalige8154
@ruwanimudalige8154 Жыл бұрын
The sweet dish is the dessert dear.
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Yes, you are right
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 Жыл бұрын
ඔයා හොද ලමයේක් සෝබන නැහැ අනික් අයවගේ ❤❤❤❤❤❤❤❤❤❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Thank you❤️
@Voiceofrachu9567
@Voiceofrachu9567 Жыл бұрын
Price.?
@nethukiperera5965
@nethukiperera5965 Жыл бұрын
Ayyo noodles newey oka kanney Kala iwarawela. Payasam kiyanne oka athurupasak
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
😂
@mohomedshifan9856
@mohomedshifan9856 Жыл бұрын
Mama nam ekaparak giya biriyani gathe, eke price ekata un dhena gaana hari padui mama kaala ewillath bada ginne hitiye 😂. Meka try karanna yannath hithenne nehe, oya kiyana hindha balamu 😊
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
ඒකේ ගනන් වැඩි නිසා තමා මාත් මෙච්චර කල් ගියේ නැත්තේ
@mohomedshifan9856
@mohomedshifan9856 Жыл бұрын
@Wolfy Girl pizza hut eke 18th wenakam luch time offer ekak thiyenawa Rs.600 pizza and coca cola. Puluwannam try karala balanna ekanam hondai padu nehe
@kumararanathunge9735
@kumararanathunge9735 Жыл бұрын
Koheda kiyapan essala thana
@donruwantha9435
@donruwantha9435 Жыл бұрын
supiri nangi
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Thanks❤️
@shanikadilrukshi2620
@shanikadilrukshi2620 Жыл бұрын
මේ කෑම එක දෙන වෙලාවක් තියෙනවද?
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Lunch only
@champikafernando7170
@champikafernando7170 6 ай бұрын
Handak. Nathththe .🎉🎉
@chanukaranaba
@chanukaranaba Жыл бұрын
නියමයි. රෑටත් ඒ මීල් option එක තියෙනවද ?
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Na na lunch only kiyala thama eyalage page eke dala thiyenne
@sarathperera3174
@sarathperera3174 Жыл бұрын
Mea Hallo Kelle අයියා Kiyanne Kauda Ane.... Kollek Da .
@nimalinduruwa
@nimalinduruwa Жыл бұрын
Dollar walinda. Kama hadane. Dupath. Minasakuta. Kama. Puluwanda. Oya. Ganata
@araliyathenuwara7199
@araliyathenuwara7199 Жыл бұрын
Ganawadi nadda? chicken biryani 2k kana salli.
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Na neda
@DinukaVishal-ke8oi
@DinukaVishal-ke8oi Жыл бұрын
අක්කෙ මරු අනෙ
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Thanks ane❤️
@R.S.507
@R.S.507 Жыл бұрын
Supiri akke🤗❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Thanks❤️
@learnwithabiya7915
@learnwithabiya7915 Жыл бұрын
mee kiri kanne bath ekka 😆 eka tradition
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Danne nane🙄
@learnwithabiya7915
@learnwithabiya7915 Жыл бұрын
😃 ow mage yaluwo kanva apita apiriya unata samahra Aya Pani Raha ekka bath kanva 😅 ape ammath velvakta kanva 😁
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
@@learnwithabiya7915 Ekane
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
වෙජිටේරියන් කිව්වම මිනිස්සු හිතන්නෙ කන්න බෑ කියල.. මොකක් හරි මලකුණක් ගෑවෙන්නම ඕන කෑමක් රසවෙන්න කියන එක අපේ මිනිස්සුන්ගෙ ඔලුවට පොඩි කාලෙ ඉදල් දාන දෙයක්. ඒත් ඒක එහෙම නෑ කොච්චර කරිස් තියනව ද පුදුම රස මස් මාලු නැතුව..
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
ඒක හරි
@kanchanapriyadarshani9355
@kanchanapriyadarshani9355 Жыл бұрын
Aththamai.
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Жыл бұрын
Lassana akkiya adareiii...❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Adarei❤️
@indusamanmalee8173
@indusamanmalee8173 10 ай бұрын
අපිත් කියන්නේ මාළු තමයි..ව්‍යංජන කියන්න හුරු නෑ 😅
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 Жыл бұрын
ඔයා වීඩියෝ ගන්න පෝන් එක මොකක්ද?
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
13 pro max
@sumudulakshan2141
@sumudulakshan2141 Жыл бұрын
Akka balnna vidiyo balana mn.😂😂❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Hee hee
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
Great sweety 💕
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Thank you 😊
@chinthakapremachandra9570
@chinthakapremachandra9570 Жыл бұрын
Ashen ge channel eken oya meal eke review eka baluwa eth oya wage lassana kellek diha balagena inna aasa nisa baluwa 😘
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Ane appee itim❤️😘
@sidathmalinda9507
@sidathmalinda9507 5 ай бұрын
Gana wadi portion podi.
@karunarathajayaweera
@karunarathajayaweera Жыл бұрын
Weekend eka nadda lunch meal eka
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Ekanam danne na
@thilinabandara3202
@thilinabandara3202 Жыл бұрын
Adath maruu❤ 😍
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Hee hee❤️
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
දෙමල කෑම වල තියන ප්‍රශ්නය ඕක තමයි.ඔක්කොම චොහොරෙ වගේ හදන නිසා රස බලල මිසක් පෙනුම බලල කන්න බෑ😂
@Ashenkavindujayasundara
@Ashenkavindujayasundara Жыл бұрын
අර මාලුවගෙ පෙනුමට තමා මං ආස නැත්තෙ අනිත් ඒවනම් මරු
@harshihettiarachchi5027
@harshihettiarachchi5027 Жыл бұрын
Me hamadema meyalage branch Oni ekak thiyenawa da
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Ehema athi neda
@sumalishadika5963
@sumalishadika5963 Жыл бұрын
Dinggal thalappakattai kianne ekai thalappakattai kiana ekai ekama ekaida
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Ooo
@YourManJerry
@YourManJerry Жыл бұрын
Background music hinda copyright wedunnedda ?
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Na habai🙄
@YourManJerry
@YourManJerry Жыл бұрын
@@WolfyVlogs pudumai .. godak famous Tamil songs
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
@@YourManJerry Eka tama ne..
@K9_1k
@K9_1k Жыл бұрын
Akkat lassanai , kondeth lassanai 😊❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Thank you❤️
@udarasachinthaka4378
@udarasachinthaka4378 Жыл бұрын
Sathiyee hema dawsakaama tiyenawada
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Weekend na
@ABCD-hz8om
@ABCD-hz8om Жыл бұрын
සතියේ හැම දවසකම තියනවාද
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
මන් හිතන්නේ ඔවු
@Tomriddle19948
@Tomriddle19948 Жыл бұрын
Only Eyes On You 💎 Sorry couldnt watch the food review!!! 💔 😻
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Oh seriously🤗❤️
@Tomriddle19948
@Tomriddle19948 Жыл бұрын
@@WolfyVlogs Indeed!!! Anything U Post Just Treat To Watch 💛 🖤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
@@Tomriddle19948 Thanks❤️
@Tomriddle19948
@Tomriddle19948 Жыл бұрын
@@WolfyVlogs Next Vlog About Urself 😻 🖤 Much Needed 👌
@lastchance4813
@lastchance4813 Жыл бұрын
Huta desert eka dagththa neda බත් එකට😂🥲
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
ඒකනේ අයියෝ😢😢
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි 👍🙂❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@w.h.dinurathenuka
@w.h.dinurathenuka Жыл бұрын
Nice video ❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Thanks 🤗
@djudararemix
@djudararemix Жыл бұрын
නියමයි අක්කි ❤️🥰
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Thanks❤️❤️
@nmroshan366
@nmroshan366 Жыл бұрын
ඉන්දියන් අය මුදවපු කිරි පැණි එක්ක කන් නැ , බත් ,එලවලු එක්ක එකට අනන් කන් නේ
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
මේ video එක නිසා තමා ඒක දැනගත්ට්ගේ
@blackpinkbts625
@blackpinkbts625 Жыл бұрын
akkiyoo Q and A ekak denna koo oyge boyfriend ekka
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Talappa kattu super
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@ranjaniwijesinghe1070
@ranjaniwijesinghe1070 Жыл бұрын
පායාසම් එකේ තියෙන්නේ නූර්ඩල්ස් නෙමෙයි ඒ සේමියර් පායාසම් වලට දාන දෙයක් ඕව ගැන දැන ගෙන අනිත් අයට කියන්න
@bobbyponniah3176
@bobbyponniah3176 Жыл бұрын
👍👍👍👍👍👍
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 Жыл бұрын
එතන Mutton biriyani ekath harima rasai.❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@sathiyaseelanpraveena8606
@sathiyaseelanpraveena8606 11 ай бұрын
It's not noodles 😢 It's called payasam in tamil
@sarathperera3174
@sarathperera3174 Жыл бұрын
Bye.... Ummmhaa....
@lphashara5147
@lphashara5147 Жыл бұрын
අනේ පායාසම් එකක් නේද
@SAndeepShAn0118
@SAndeepShAn0118 Жыл бұрын
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@chanodlakshan1538
@chanodlakshan1538 Жыл бұрын
service charge Eka wedi nisai okata mechchara kal nogiye 😊😊
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
මාත්😂
@nethminathasha6415
@nethminathasha6415 Жыл бұрын
​@@WolfyVlogsakke biriyani ekk wge gthth em kama eke pruce ekt wd kiyk add wenwd (tax,service charge wge)
@n.rathnayake5577
@n.rathnayake5577 Жыл бұрын
හැදි නැද්ද අනේ බෙදාගන්න😮😅
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
නෑ
@waniduhasaranga2888
@waniduhasaranga2888 Жыл бұрын
Dan 750/= kawata issara oka 300/= uparima. 75% wadi karala 25% adu karama minissunta mula amathaka wela andena nisa hora 225ta raja karan inna puluwan. Owa 750ta wasi wasi gaga horu up karanna epa.
@DrogoNavi99
@DrogoNavi99 Жыл бұрын
😂ඉස්සර ගානට දැන් දෙන්නේ මොන කඩේ ද😂 කන්නේ නැත්තම් නිකන් ඉන්න, කන උන් උනතරම් ඉන්නවා, 750 කියන්නේ ගානක් නෙවෙයි, කොහොමත් International chain restaurants වල ඒවට හරියන්න ගානක් ගන්නවා, 300ට ගන්න ඕනේ නම් ගමේ කඩේකින් පාරේ අයින් පොඩි කඩයකින් කන්න😂
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
අම්මෝ ඒක. මම දාන්න ඕනි නෑ වගේ reply එකක්😁
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Ok
@DrogoNavi99
@DrogoNavi99 Жыл бұрын
කොල්ලට නම් පට්ට respect එකක් දෙන්න ඕනේ❤️ කනකන් බලන් ඉන්න ඉවසීමක්🙂
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
හැමදාම වෙන්නේ ඕක තමා😁😂
@dileepamadushanka4913
@dileepamadushanka4913 Жыл бұрын
බාස්මතී රයිද?
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Na na
@rasinidu_adeesha
@rasinidu_adeesha Жыл бұрын
Desert ekath kewa neda 🥲😂
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Danne nane itin🤗
@kavidunimsara8932
@kavidunimsara8932 Жыл бұрын
රන් ou
@chamilb5761
@chamilb5761 Жыл бұрын
❤️❤️❤️
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@sachinigim2065
@sachinigim2065 Жыл бұрын
ගෝබි පකෝරා කියන්නෙ ඒ ගොවා මල් එකට වෙජිටේරියන් අයට තියනවා ඉන්දියාවෙ කඩවල එක එක පකෝරා වර්ග... . .. ඉන්දියන් කෑම විඩියෝ නම් බලන්නෙම නැ වගෙ ඔයා නම්.
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
🤔🤔🤔
@rithuperera3253
@rithuperera3253 Жыл бұрын
Thalappkatti eke Biriyani eka nam harima sawuththui. High price. Small portion.kisima rahak naa. Yana aya youtube ewa witharak ballala yanne nathuwa hoyala balala yanna
@CRandy293
@CRandy293 Жыл бұрын
මන් තමා ඉයෙ හරියටම ඉයෙ guess කරෙ😌❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Ekanee
@CRandy293
@CRandy293 Жыл бұрын
@@WolfyVlogs 😁❤
@wedagesilva2809
@wedagesilva2809 Жыл бұрын
Super❤️❤️❤️
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@nilanthasadevi
@nilanthasadevi 8 ай бұрын
Iujhjhkk
@hirushanimsara19
@hirushanimsara19 Жыл бұрын
❤️
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@ranjaniwijesinghe1070
@ranjaniwijesinghe1070 Жыл бұрын
අනේ කෑමක නමක් දැන ගෙන කෑම මොනවද කියල දැනගෙන අතුරුපස මොනවද කියල ඉගෙන ගෙන හදුන්වා දෙන්න කීරි ඇවිල්ල ඛත් එක්ක කන්න දෙනවා ඉන්දීය මිනිස්සු බත එලවලු එක්ක කන්නේ අනික පායාසම් පා
@irushanadeeraka6390
@irushanadeeraka6390 Жыл бұрын
😊
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@slgamingrouk
@slgamingrouk Жыл бұрын
ඔයාව දැකල පුරුද්දක් තියෙනොනෙ පබ්ජි ලයිව් දෙනවද 😐
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
😁😁
@Danuwa999
@Danuwa999 Жыл бұрын
අපිත් කෑව නියමයි
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@RR_GIRL59994
@RR_GIRL59994 Жыл бұрын
💖💖😊
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@prasadranga4229
@prasadranga4229 Жыл бұрын
Wolfy ❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️❤️
@senurasiyambalapitiya4318
@senurasiyambalapitiya4318 Жыл бұрын
❤❤❤
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@chirathfernando1855
@chirathfernando1855 Жыл бұрын
Koheda oka tiyenneee
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
Api giye rajagiriye
@Primerose172
@Primerose172 Жыл бұрын
ඒ vegetarian කෑමට 750 වැඩි කියලා හිතෙනවා
@sasidu3206
@sasidu3206 Жыл бұрын
💚💚💚💚
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
❤️
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii Жыл бұрын
නූඩ්ලස් + සව් තිබ්බ් වෑංජනයක් නෙමේ..ඒ අතුරුපස 🥲
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
දන්නේ නෑ අයියෝ
@Dewcrations3768
@Dewcrations3768 Жыл бұрын
@@WolfyVlogs ehenan review nokara Inna😂
@pasindudananjaya5397
@pasindudananjaya5397 Жыл бұрын
@@WolfyVlogs ඒ මොනද දන්නවා ද පායාසම් 🥲
@WolfyVlogs
@WolfyVlogs Жыл бұрын
@@pasindudananjaya5397 Thanks hode❤❤
@nimsarasandeepani7824
@nimsarasandeepani7824 Жыл бұрын
ඒක සව් කන්ජි 😁
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН