දින වෙනස් කරමින් නොදන්නා අය 78-90 ජයවර්ධන ප්‍රේමදාස භීෂණය හරියට කියවගන්න කියලා ටිල්වින් කළ කතාව.

  Рет қаралды 11,615

The Life Traveler

The Life Traveler

Күн бұрын

දින වෙනස් කරමින් නොදන්නා අය 78-90 ජයවර්ධන ප්‍රේමදාස භීෂණය හරියට කියවගන්න කියලා ටිල්වින් කළ කතාව.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler KZbin අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on KZbin space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka

Пікірлер: 68
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක හෙළවිරුවා අභිමානවත් ටිල්වින් සිල්වා මැතිතුමන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@DahanekaDahaneka
@DahanekaDahaneka 2 күн бұрын
ආදරණීය සහෝදරයා ඔබ තවදුරටත් ඔබට අයත් නොවේ. ස්වභාව ධර්මයේ විශිෂ්ට නිර්මාණයක් ඔබ. මානවයා ආරක්ෂා කිරිම සදහා විශ්ව ශක්තියෙන් පාලනය වන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නිර්මාණය වූ මිනිසෙක් ඔබ. මගේ හෘදය වේගයෙන් ගැහෙමින් ශරීරය වෙව්ල මින් ඔබ වෙනුවෙන් ප්‍රතිචාර දක්වනව. මගේ පියා මා ළදරු වියේ ඔය සියල්ල කියා දුන්නා දැන් එය අවබෝධයි. සත්‍යවාදී ව්‍යාපාරයට උත්තමාචාර කරමි ඔබට වන්දනා කරමි භක්තියෙන් අදහමි බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංගානුභාවයෙන් ඔබගේ ශක්තිය සදාකල් රැකේවා!!!! විශ්ව ශක්තියෙන් ඔබ පාලනය වේවා!!!! අවසාන මොහොත තෙක්ම මානවයා ආරක්ෂා කරන වැඩපිළිවෙළ දියත් කිරීමට ශක්තියක් වෙමි...
@harshapriyankara7894
@harshapriyankara7894 2 күн бұрын
මේවා ඔක්කොම රුපවාහිනීට ඇවිත් කියන්න... අපි ගරු කරන චරිතයක් තමයි ටිල්වින් සහෝදරයා ❤️❤️❤️❤️❤️
@chandimalakmal8433
@chandimalakmal8433 2 күн бұрын
රටට ආදරේ ජනපති කෙනෙක් පත් කරලා දුන්නේ ගොඩක් දුක් විදින ජනතාව විසින්.ඉතින් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලස්සනට රටක් හදලා දෙන්න . හොර දේශපාලුවෝ එකෙක් ගන්න එපා මාලිමාවට . ජයවේවා මාලිමාවට 🥰🥰
@briynkaagg1336
@briynkaagg1336 2 күн бұрын
සීයගෙ වෙඩ අහලා නැති අය අහන්න😢😢😢😢😢
@AraNisa-t8x
@AraNisa-t8x 2 күн бұрын
ඇත්ත දැන්වත් දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත. ජීවත් විය හැකි සාධාරණ රටක් හදමු. ජය වේවා!.
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 2 күн бұрын
සත්‍ය මේක තමයි...සැදෑසමයේ ඉන්න අපි මේ සියලුම දේවල් දැක්කා...අත්වින්දා ...වර්තමානයේ මේ කතාව ඔප්පු කරලා තියෙනවා ...අනුර ජනාධිපති දිව්රුම් දුන්නට පස්සේ එක විරුද්ධ පාක්ශියන්ටවත් කරදර කලේ නෑ. මේ කතාව විද්‍යුත් නාලිකා හරහා ප්‍රචාරය කරන්න ඕනේ....ටිල්වින් සහෝදරයා ඔබට දිගාසිරි 🙏
@maheshchathuranga6986
@maheshchathuranga6986 2 күн бұрын
ටිල්වින් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 2 күн бұрын
සමාජයට විශේෂ පැහැදිලි කිරීමක් සහෝදරයා , ස්තුති සහ ජයවේවා ජාතික ජනබලවේගයට 🧭🇱🇰🇫🇷
@pohodhikabopage1400
@pohodhikabopage1400 2 күн бұрын
අපිට මතකයි. ඔහු කියන හැම දෙයක් ම ඇත්ත 🙏
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 2 күн бұрын
අනේ සහෝදරියො මම ඉපදුනේ 1990 නමුත් ඔය කාලේ හිටපු ගොඩක් අය තාම අන්දයි. අලුත් අය විතරයි ඕවා දැක්කෙඅපි ඒකාලේ ඉපදිලා නොහිටියට අපි ඕවා දැක්කා.ඒකයි ඔයාලා එක්ක හිටගත්තෙ.ඉස්සරහටත් අපි ඉන්නවා ඔයාලා.. එක්ක.බටලන්දයා(රනිලා) ඔය හැම දේකම මුල් පුරුකක්.
@pushpajay6701
@pushpajay6701 2 күн бұрын
මෙය ඉතා වැදගත් කතාවක්. මේ ගැන ජාතික රූපවාහිනිය මගින් විස්තරාත්මක වැඩසටහනක් සම්පාදනයකර මෙම සිද්ධීන් ගැන කිසිම ආකාරයේ සත්‍ය අවබෝධයක් නොමැති මහජනයාව දැනුවත් කීරීම ඉතාම වැදගත්යයි කියල මටනම් හිතෙනවා.
@chandralokuliyanage5330
@chandralokuliyanage5330 2 күн бұрын
ටිල්වින් අයියේ71අපේ අයියල මරැව ඔිකැන් දෙගොග්ලම මාරැවෙන් මාරැවට මැරැව අපිදැන් අතට ගත්තැ දේ පුවෙිසමි කරගමු ❤❤❤❤❤❤❤
@FrankcliffedPereraethmadalage
@FrankcliffedPereraethmadalage 2 күн бұрын
නියමයි TILVIN sahodaraya...❤❤❤
@dinudawijerathna7239
@dinudawijerathna7239 2 күн бұрын
මෙක තමයි ඇත්ත
@bossedbossr8149
@bossedbossr8149 2 күн бұрын
Jayawawa 🎉JVP 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
@Kalubandara-0909
@Kalubandara-0909 Күн бұрын
අතීත අත්දැකීම් මතක් කරල දෙන එක වටිනව වැඩිහිටි අයට සහ අලුත් පරම්පරාවට. මේ අත්දැකීම් වලින් රටට නැවත මේ වගේ දේවල් නොවන්නට ☝
@shouzanaismail-md2lp
@shouzanaismail-md2lp 2 күн бұрын
Oya hari Tilvin Sahodaraya Mama 88/89 A/L karana kale Vijay kumaratunga Premakeerthi Richrd de soysa saha thawath ugath godak aya meruwe E kale rata palanaya karapu aya Mata UNP eka appiriyai Mama chande dala nehe kawadawath UNP ekata
@rajawicramadassanayake7307
@rajawicramadassanayake7307 2 күн бұрын
අපි හොදින් දන්නා මෙම ශෝචනීය සත්‍ය ඉතිහාස කථාව වත්මන් පරපුරේ සාතිශය බහුතරයක් නොදන්නා සිදුවීම් මාලාවකි. එබැවින් ටිල්වින් සහෝදරයාගේ හෘද සාක්ෂියේ හෙළිදරව්ව හැකි තාක් දුරට සමාජ මාධ්‍යය හරහා ප්‍රචලිත කිරීමට කටයුතු කරමු. ඒ සදහා හැකියාව ඇති අයගේ අවධානය පිණිසයි.
@ShanikaNilanthi-n3w
@ShanikaNilanthi-n3w 2 күн бұрын
Me kiyanawa dewal සහතික ඇත්ත .ape පැත්තට හිටියේ විජේපාල මෙන්ඩිස්
@amabey68
@amabey68 2 күн бұрын
ප්‍රේමදාස භීෂණ කාලයක් තිබුණා තම පක්ෂයේ හිටපු මහා මොල කරුවන් ගොඩක් මැරුවා , මේවා ඔක්කොම බොරුවට J,V,P, පිට දැම්මා හොද නායකයෙක් නම් මහාපාරෙ මැරුම් කයිද?
@sujaiesinnathamby2366
@sujaiesinnathamby2366 2 күн бұрын
මාලිමාවට ජය වේවා
@peshaladumidu1718
@peshaladumidu1718 2 күн бұрын
නියම සත්‍යය මෙන්න ඇත්ත ❤❤
@BandulaUpali-j7v
@BandulaUpali-j7v Күн бұрын
සහෝදරයා ඇත්ත ඇතිසැටියෙන්ම කියයි....
@jmdjayawardane2160
@jmdjayawardane2160 2 күн бұрын
❤ you are correct 💯💯💯💯 All Sri Lankan citizens know this. Congratulations NPP.
@ameenaam7129
@ameenaam7129 2 күн бұрын
You are correct 💯
@sudanapoli6016
@sudanapoli6016 2 күн бұрын
Budusaranai tulin shavodaraya budusaranai srilanka ❤❤❤
@gangaappuwa7795
@gangaappuwa7795 2 күн бұрын
Ow sathyai 👍❤️❤️❤️❤️❤️❤️
@liyanagedonupananda9019
@liyanagedonupananda9019 2 күн бұрын
Yes Tilvin. Whole thing true what you explore .1968 we playing soccer at Hyde park ground .At that time listened Wijeweera Bro's speech . 1974 my age was 23. So i have experience whole stories what you said . Actually its true . I saw more than 80 dead bodies floating Kalani river every day as a taxi driver . That moment terrible. Now it has gone to History with mystery .we will make right pathways to our New Genaration . Thats all. Thanks .
@blackpickfan10
@blackpickfan10 2 күн бұрын
❤,great man.
@anomarathnayaka9301
@anomarathnayaka9301 2 күн бұрын
Jaya wewa api nodanna dewal danagathte ada theruwan saranai .🙏🙏🙏❤️
@maduramahendra7319
@maduramahendra7319 2 күн бұрын
රිදී සීනු
@DeepalHewawasam-yb5mn
@DeepalHewawasam-yb5mn 2 күн бұрын
අවුරුදු 60න් ඉහල සියල්ලෝ පැවැතුණු ආණ්ඩුවල තිබූ භීෂණය නොදන්නවා නොවේ. එහෙත් ඔවුන් දේශපාලන වහල්කම(මෝඩකම සහ ගොබ්බකම) නිසා පවතින ආණ්ඩුවට පිළිවෙලින් කඩේ ගියෝය.පුංචි මුදලකට අරුක්කු බෝතලයකට,ටකරන් තහඩුවට,ටොයිලට් පෝච්චියකට,රැකියා ඉල්ලුම් පතකට තම වටිනා චන්දය විකුණා දැම්මේය.මැතිවරණයක් අවසානයේදී රටපුරා විරුද්ධවාදීන් ට හිරිහැර කොට සතුට භුක්ති වින්දේ ය. ගෙවල් ගිනි තැබීම්,අතපය කඩාදැමීම්,රැකියා ස්ථාන මාරු කිරීම්,මිනී මැරීම් පලිගැනීම් ප්‍රධාන තැනක් ගත්තේය.අවුරුදු 76ක් තිස්සේ දේශපාලනය තිබුණේ එසේය. මාලිමාවේ ලාංචනය තුළ 2024 සැප්තැම්බර් 21 ‍රටේ පත්වූ අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ඒ සියල්ල උඩි යටිකුරු කොට රටේ ජනතාවට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ආණුඩුවකට මුල්ගල වෙමින් දුන් පොරොන්දුව අකුරටම ඉටු කළේය.ලිඳේ වැටුණු මිනිහා ලිං කටෙන්ම ගොඩ ආයුතු ය.අධර්මිෂ්ඨකමට හයෙන් පහක් නම්,ධර්මිෂ්ඨකමට ඊටත් වැඩියෙන් ය.හයෙන් පහකින් වැටුණානම් හයෙන් පහකින්ම ගොඩ ආයුතුය. #පොහොසත්#රටක්#ලස්සන#ජීවිතයක්#වෙනුවෙන්#පාර්ලිමේන්තු#මැතිඑඅරණයෙන්#මාලිමාවට#හයෙන්#පහක්.
@yamunaacharige496
@yamunaacharige496 2 күн бұрын
I love You ❤tilv we are with JVP npp yes we can ❤❤❤❤❤❤❤❤❤❤
@MiltonSamarasinghe
@MiltonSamarasinghe Күн бұрын
88/89 ගැන මේ දේශනය දැන් වත් රූපවාහිනිය මගින් විශේශ වැඩසටහනක් ලෙස විකාශය කරන්න.
@pahantharuwa5815
@pahantharuwa5815 2 күн бұрын
තවමත් ඉන්නවා ගාමිණි ලොකුගේ.
@Nishantha-jv9re
@Nishantha-jv9re 2 күн бұрын
ටිල්වින් ඔයා හරි මචන්...thanks බුදු සරනයි ඔයාට සහ මාලිමාවට
@Hamza1-m3f
@Hamza1-m3f 2 күн бұрын
78, 88, dheng netha kawru monava kivvath, NPP❤ thamai, minissu👍
@suniljayantha7799
@suniljayantha7799 2 күн бұрын
Mamath 77 JR ta. Chande dapu kenek. Hebei 78 sita JR premadasa merayo dala udgosanaya karapu ayata polu walin gahala wedi thiyala minissu marapu hetith 87. 88 indu Lanka kes ekedi (mawbima nethnam maranaya ) kiyala poster gehuwe rata berageneemath janathawath berageneemata karapu aragalaya nisai. A welawe jvp eka awi athata gaththe janathawa wenuwen. A bawa nodanna aya. 88 89 kiyala biyagullek mawanawa. Atheethaya matath hondata mathakai. 87 mage weda thahanam kale jvp kala kiyala mamath ethakota hamuda soldaduwek. denwath me tika ahaganna tilwin sahodaraya kiyapu dewal sampurna eththa.Adaraya dayawa karunawa thiyana neethiya hariyatama kriyathmaka kireemata. eda sita ada dakwa A karapu kepa kireemata prathipala den lebee etha. Akd sahodaraya obe warayai. Mawbimata saha janathawata jayawewa malimawata jayawewa. 🎉🎉🎉🎉❤❤❤❤
@SusilWasantha-jz5nd
@SusilWasantha-jz5nd 2 күн бұрын
WeerA.somapalada.
@PodiAppuhami-um1lr
@PodiAppuhami-um1lr 2 күн бұрын
Saturklblunatkmk na ape malimawat candadanwa
@kevindavide1450
@kevindavide1450 Күн бұрын
Modhi started as a tea maker , currently, india, holding a world 5th economic 😂
@asankaamarasinghe7727
@asankaamarasinghe7727 2 күн бұрын
Rate minisunta සිදුවූ asadaranayanta wiruddawa handa negu ekama pakshaya ..itihasaya nodanna aun 88...89 gena kata karata etanin eha kaalaya ekek kata karannet ne un dannet ne..
@mallikasamahon4339
@mallikasamahon4339 2 күн бұрын
Mmath dawalta pathrikawata erehiwa parata bahapu kenek mage A/L wasara
@suda435
@suda435 2 күн бұрын
❤❤
@skyphone8133
@skyphone8133 2 күн бұрын
ජේවිපිය තහනම් කිරීමට මග පෑදු 1983 කලු ජුලිය ඇතීවනූයේද එහීදී දේමල ජනතාවගේ ගෙවල් ගිනිතබා අලුකරනුයේද 2022 ගෝඨාභයට විරැද්ධව ගෙවල් ගිනිතැබු ජේවිපි විසින් බව බෝහෝ දේශපාලඤයන් වැරදියට විග්‍රහ කරන සත්‍යය වනුයේ ජේවීපේ රෝහණ විජේවීරගේ මුහුණට ගල් පහාරයක් එල්ල කර ඒ උණු ලේ වැක්කෙරෙද්දීම කල කථාවට පලිගැනීම සදහායි මේ කලු ජුලිය ජනතා විමුක්ති පෙරමුණේ සාමාඡිකයන් දේමල කඩ ගෙවල් ගිනි තැබිමට පොඩි කොල්ලෝ ලෙස කියාකාරී වුයේ තර්ජනයකර තෙල් ලබාගෙන හෝ පාරේ යන වහන වලින් තෙල් ගෙන මෝටර් බයිසිකල් වලින් ගෝස් කඩ ගෙවල් ගිනි තැබුවේ ටිල්වින් සිල්වාට 2016 දී නිකන් ලැබුන බව මාධ්‍ය වේදියාට මාධ්‍ය සාකච්ඡාවේදී පැවසු ලක්ෂ ගණන් වටින ඔරලෝසු බදපට් ඒ කාලේ උන් ගත්තේ 83 වගේම 2022දීද ගෙවල් ගීනි තැබීමට පෙර ඒ නිවාස වලින් කොල්ල කෑමට කණ්ඩායමක් යෝදවා ඉන් පසු ජේවීපී දෙවන කණ්ඩායම ගිනිතැමීම කලේ ඔවුන්ගේ පක්ෂ කාර්යාලය තුල රහසිගතව ඒ කොල්ලකන ලද බඩු බෙදාගත්තේ නායකයන්ට හෝද ටික යන ලෙසය. ජනතා විමුක්ති පෙරමුණ බෝරැව සමාජගත කරනුයේ බුවෝ කියන හමුදා කණ්ඩායමේ ලෝරි රථය බිම්බෝම්බයකට හසුව 13 දේනෙකු මිය යැම නීසා කීවද ඊට පෙරද හමුවේ සෙබලු මිය ගියේ පලමු මිය යෑම නොවී තිබියදි 83 කලු ජුලිය සදහා රණසිංහ පේමදුස වීසින් පෝලීසියට නොදි සගවාගෙන සීටි ජනතා විමුක්ති පෙරමුණේ කියාකාරීන් සහබාගී වුයේ 2022 මැයි 09 වන දීන බස් ගෙවල් හා මහමගදී පොලෝන්නරැව දිස්ත්රික් මන්ත්‍රී මරාදැමීමේ පොලුවලින් ගසා වගෙම 83 ජනතා වීමුක්ති පෙරමුණේ හෙල්මට් කරැවන් දොමල මිනිසුන් මරා දෑම්මේද පොලුවලීන් ගසාය. ඊට විජේවීරගෙද සහයෝජය ලැබුනේ යාපනයේදී විජේවීරගේ කණ්නාඩි කූට්ටම කුඩුවී ඇසේ දොක මැදින් උණු ලේ බිමට වැටීම නිසා කියා බෝහෝ දේනා සිතුවද ඒය ආසන්නතම හේතුව වුවා මිස යාපනය දේමල ජනතාවට විරැද්ධව ජනතා විමුක්ති පෙරමුණේ 83 කලුජුලීය ඇති කිරීමට සෑබෑ හේතුව නෝවන බව 83 කලු ජුලියට සහබාගීවු හා අතදුන් දැනට රටේ සිටින ජේවීපි කියාකාරීන් නොදනී. ඒ අනුව 83 කලුජුලිය ඇතිකිරිමට මුල් වුයේ යාපනය දේමල නැතහෝත් කුලවත් දේමල ජනතාවගේ දේපල කොල්ලකෑමට අඩුකුලේ දොමල හා සිංහල පිරිසක් සීටින ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කල බද්ද වෛරයට තුඩු දුන්නේ 1971 අපියෙල් මස යාපනය යන තැපැල් දුම්රියට ගොඩවු වීශ්වවිදයාල තරණ පිරිස අත වුයේ උණබට පිටතට පෙන ඒල්ලේ පිති හා දුර ගමන්යැමට භාවිත්කරන මලුය බැලු බැල්මට ඔවුන් ඒල්ලේ කණ්ඩායම බදු විය. ඔවුන් ඉතා සමකාමීව ගියද ඉදිරිපස ආසනයේ සිටි ඒක්තරා කුලවත් දොමල මහත්මයෙක් ඔවුන් දේස පරිෂාකාරීව බැවුවේ උවද ඒ වන විට රට පුරා 71 කෑරැල්ලක කිසිදු හෝඩුවාවක් නොවීය. සියල්ලෝම සිංහල හින්දු අවුරුදු සදහා ලකලැස්ති විය. මේ මහතා ආසනය යට ඇති මල්ල උඩින් දමණ ලෙස පැවසුවද ඔවුන් කකුල්යට තබාගෙන යැම නිසා ඉදිරිපස ආසනයේ සීටි පුද්ගලයාට කකුල ඉදිරිපස ආසනය යටට යවා පහසුවෙන් සීටීමට නොහැකි විය. ඔවුන් කීවේ එහි ඇත්තේ දිඹුල් බව උවද එහි තිබුයේ බොම්බ පිරිරීමෙන් අතකට හානී වන තුරැ රාවය වික්ටර් අයිවන් ජාඇල ජන්ද කොට්ඨාසයේ නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය බෝම්බ නිෂ්පාදනාගාරයේ හැදු මමයිට් බොතල් බෝම්බ නිසා කකුලට තේරැණේ මේ දිඹුල් නොවන බවය. උදැසන යාපනයට සේන්දුවු මොහෝතේම ඔහු යාපනය පොලීසියට ගියේ යාපනය තරුණයන්ද දැනුවත් කරමිනි පොලීසි හා යාපනය දේමල තරණයන් පෑමිණ ජේවීපේ සමාජිකයන් සියලුදොනා උණබට අස්සේ තිබු ගල්කටස් තුවක්කු සමග රිමාන්ඩ් කලේ දෝර වැසිමටද ඉමහත් වෙහෙසක් වුයේ කිටි කිටියේ තදවි සීටි තරුණරන්ට හැරීමටවත් අවකාශයක් නොදේමිනි. මෙය ආරංචිවු සැනින් රටපුරා පොලිසි වලට පහාර එල්ලකලේ සෑලසූම හෙලිවන නිසා වූවද පසුව හමුදාව යොදා සියලුම පොලිස් ස්ථානය ආණ්ඩුවේ පාලනයට ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක කැරැල්ල දියවි ගියේ යාපනය කුලවත් දොමල ජනතාව නීසා බව විජේවීර හා ගමනායක පමණක් නොව වික්ටර් අයිවන්ද දැඩීව විශ්වාස කරනවා පමණක් නොව කුලවත් හින්දු දෙමල උගත් ජනතාව යාපනයෙන් නැති කිරිමටය යාපනය පස්තකාලයද ගිනිතැබූයේ. අනූර කුමාර ඇතුලු බහුතර ජේවීපේ සාමාජීකයන් සිංහල නම් පට බැන්දා වුවද අඩූ කූලේ දේමල සම්භවයක් ඇති වන්නේ දකුණේ බස්නාහිර ආදි පෙදෙසේ සාත්තර කියමින් ගිය රෝඩී ගැනුන්ට දාව ඉපදිම නිසා පවුලේන් පන්නා දැමීම නිසා රස්තියාදු වෙමින් සිටි ගැහැණු පිරිමි ගල්ඔය වියාපාරය යටතේ තබුත්තේගම ගල්ඔය මහවැලි කලාපවල නොමිලේ ඉඩම්දී පදිංචිවි කලේ මහාමාන්‍ය ඩිඑස් සේනානායක නිදහස ලැබිමටද පෙර කෘෂිකර්මය ඇමතීවී සිටියදිය.
@PiyalWickramarathna
@PiyalWickramarathna 2 күн бұрын
මෙි භිෂනයේ අද ජීවිතුන් අතර ඉන්න ප්‍රධානියා, රනිල් වික්කමසිංහ ,,ඒවුනාට තොත්ත බබාලා වගේ අදටත් රනිල් වික්‍රමසිංහව අදහනව කාලකන්නි මිනිසුන් ඉන්න රටක්,හාමුදුරුවන් රොත්තක් මේවට එකතුවෙලා ,සජිත් ප්‍රේමදාසගේ තාත්තා අනික් ගාතකයා ,සජිත් කියන්නේත් ඒවට වගකිවයුතු මිනිහෙක්,මිනිසුන් ඌටත් චන්දෙ දෙනවා කිසි හිරිකිතයක් නැතිව ,,මේව හොඳට තේරුම් ගෙන මාලිමාවට චන්දෙ දීපල්ලා හොඳ රටක් හදාගන්න නම් මාලිමාවට ජයවේවා
@ravindraoss7063
@ravindraoss7063 2 күн бұрын
Me video 1ka pradana media wala Danna ona.
@sudathsanjeewa1411
@sudathsanjeewa1411 2 күн бұрын
Warren hamumahathtayata kyala denna
@Tksdakdak
@Tksdakdak 2 күн бұрын
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 2 күн бұрын
බයිල බං.ඇත්ත වහන්න බැ බං.හිතට කතාකරපං 😂
@yashomiudamini
@yashomiudamini 21 сағат бұрын
Anunta kiyanne.uba hithata katha karapanko gobilaya🥴🐂
@sumithra1560
@sumithra1560 2 күн бұрын
Aththa danba nathi aya Dana ganda 💯💯💯💯💯 maka thamaei aththa apa gama danala janathawa gaman alawwa.😢😢😢😢 maga sahodara damala yaluwo titiya.😢😢😢😢😢ada aoa appachi tamil daruwak gadara gannalla hadagaththa.okaei aththa
@devikafernando5049
@devikafernando5049 2 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@suwarnasilva5020
@suwarnasilva5020 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍💐💐
@dhanushkasameera3606
@dhanushkasameera3606 2 күн бұрын
JR kiyanne Lee pipasitha ballek.uge petiya ranil ponaya. Sobadahama ubalage pulata ohoma kare ekai.😂😂😂😂😂
@kegallesirirathana9344
@kegallesirirathana9344 2 күн бұрын
Boru kiyanna epa. Mankollakam, minee mareem, gini thabeem, mahajana podu depola gini thaba vinasha kireem saha pudgalika paliganeem arambhavune 1971 Rohana Vijeveera kiyana modayage magapenveema yatatheya. 1971 aprel vanavita mage vayasa aourudu 20yi. Ihatha sandahan hamadeyakma mama mage as deken dakka. Kanin ahuva. . Ohuge varadi maga penveema nisa 22,000k valapalle.
@sudathsanjeewa1411
@sudathsanjeewa1411 2 күн бұрын
Thopi pakayala siyabala henawema nedda pako
@Sarigama-v8m
@Sarigama-v8m 2 күн бұрын
මාලිමාවට ජයවේවා
@ShanikaNilanthi-n3w
@ShanikaNilanthi-n3w 2 күн бұрын
❤❤❤❤
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 48 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 362 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН