78. ලේසියෙන් PVC බට දාන්න බිත්ති කපාගමු.

  Рет қаралды 59,266

Trical Tricks

Trical Tricks

Күн бұрын

Пікірлер: 183
@සිරි-ඬ7ය
@සිරි-ඬ7ය 21 күн бұрын
ඔබේ නිර්මානය හොඳයි .ස්තුතියි ❤
@uyanwatthadissanayake7625
@uyanwatthadissanayake7625 3 жыл бұрын
නියමයිනේ හොඳ වැඩක්
@srisri6269
@srisri6269 3 жыл бұрын
Thanks ඔයාට ඉදිරිපත් කලාට ඩබල් වීල් ග්‍රයින්ඩර් කඩේ ගන්නත් තියෙනවා ඒක අඟල් දෙක දක්වා පලල් කරන්නත් අගල් දෙක දක්වා ගැඹුරු කරන්නත් පුලුවන් හැබැයි වීල් එක අඟල් 6 ඒකෙන්1/2 බටයකට උනත් කපන්න පුලුවන්( නොදන්න අයට දැනුවත් වීම පිනිසයි )ඔබතුමාගෙ ඉදිරිපත් කිරීමට ස්තූතියි,,,,,,,
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara 9 ай бұрын
අඟල් 6 විල් එකෙන් සම්පූර්ණයෙන්ම ගඩොල වෙන් කරන්න පුළුවන් ද කියනවාද
@navindu
@navindu 3 жыл бұрын
වටින අදහසක්. 👍👍👍
@susanthaliyanage7072
@susanthaliyanage7072 3 жыл бұрын
දැනුවත් කලාට ඉස්තුතියි.
@noormohamed7903
@noormohamed7903 3 жыл бұрын
Ayye niyamai
@samarasinghaaththanagodha4721
@samarasinghaaththanagodha4721 3 жыл бұрын
හොඳ නිර්මාණයක්
@jayasirijayawardana5454
@jayasirijayawardana5454 3 жыл бұрын
I have got very good knowledges
@hitartadvertising9352
@hitartadvertising9352 4 жыл бұрын
punchi deyak wenas karala karaganna puluwan loku deyak pennuwe. attatama hodai. godak aya taman karana job eka ohe karagena innawa eth oya ehema nemei . wenas veem mata tamai loke duwanne. eka lokuda podida kiyana eka adaaaaaaaaaaaaaaaaaaalma na. awasya wenasveema vitarai. tawat dewal athada balanna shaktiya labewa. budu saranai
@dhanushkaranganath3885
@dhanushkaranganath3885 3 жыл бұрын
niyamai good idea
@awishkanilupul5213
@awishkanilupul5213 3 жыл бұрын
Oya thama hodatama kare.
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
😂😂😂
@wikibrother7047
@wikibrother7047 3 жыл бұрын
පට්ටම වැඩක්....thank brother
@liongamesl2945
@liongamesl2945 3 жыл бұрын
Niyamay ayye. Supiri
@pwggaamaaa6857
@pwggaamaaa6857 3 жыл бұрын
නියමයිනේ
@noormohamed7903
@noormohamed7903 3 жыл бұрын
Mata mewage ekak hathsnda one snthurens thenak innawanm.plz reply me thank-you
@indikakapukotuwa6591
@indikakapukotuwa6591 3 жыл бұрын
සුපිරි වැඩක් අයියේ
@kolonnewarna7822
@kolonnewarna7822 4 жыл бұрын
Very good idea brother 👍
@madurajayalath7384
@madurajayalath7384 3 жыл бұрын
Supiri aiye
@mohammedhassim351
@mohammedhassim351 3 жыл бұрын
Good job Mally
@janakasampath5798
@janakasampath5798 Жыл бұрын
Super wadak
@samanpalitha7075
@samanpalitha7075 4 жыл бұрын
මරැ අදහසක් සුපිරි. නිවාස වයරින් සමිබන්දව විඩියෝ පෙලක් කරමු.
@tricaltricks6319
@tricaltricks6319 4 жыл бұрын
Saman Palitha කරමු 👍🏻
@amilapradeep5789
@amilapradeep5789 4 жыл бұрын
godak watinawa .. electresiyan lata
@mr.dilshan8393
@mr.dilshan8393 4 жыл бұрын
Aiya wade surpi digatama me wage dewal danna 👍
@imissyouvideo2307
@imissyouvideo2307 3 жыл бұрын
සුපිරි වැඩක්
@naveenubayasena1485
@naveenubayasena1485 3 жыл бұрын
සුපිරී අයියේ👌👌👌
@tharakakodikara5628
@tharakakodikara5628 2 жыл бұрын
Ela mchn
@rajapakshalc5001
@rajapakshalc5001 2 жыл бұрын
සුපිරි ඈ........❤️❤️❤️😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@savindasandaruwanperera5205
@savindasandaruwanperera5205 4 жыл бұрын
Great work keep it up bro.
@chamindanissanka1378
@chamindanissanka1378 3 жыл бұрын
නියමයි
@sangeethravidubandara7231
@sangeethravidubandara7231 4 жыл бұрын
Patta aiya
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
hammer ekak gana video ekak karannako.thanks.
@nimalgamlath9820
@nimalgamlath9820 3 жыл бұрын
Superb , great job thank you
@sasindudimalsha9459
@sasindudimalsha9459 3 жыл бұрын
Super
@CNKCREATION1980
@CNKCREATION1980 4 жыл бұрын
hoda wedak good
@darshikanawaka7420
@darshikanawaka7420 3 жыл бұрын
Supiri
@chamidinula7683
@chamidinula7683 3 жыл бұрын
මරැ මරැ..
@arunajayananda7098
@arunajayananda7098 3 жыл бұрын
Godak watinawa honda video ekk......arakshawa gena wedi awadanayak ganna ona nisa,oya grinder ekata handle eka hy kara gaththanam eka arakshawata honaday neda?
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
ow
@travelofnaturewithnipun8656
@travelofnaturewithnipun8656 4 жыл бұрын
Supiri wadak..( menna lankawe mola)
@dipika.herath5530
@dipika.herath5530 2 жыл бұрын
Ela ela.
@electricks1578
@electricks1578 4 жыл бұрын
එල සුපිරි
@sanjeewaambathalawa1787
@sanjeewaambathalawa1787 4 жыл бұрын
Niyamai
@Utmostneck_123
@Utmostneck_123 4 жыл бұрын
Great work..
@rav4setup113
@rav4setup113 4 жыл бұрын
Very good 👍
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 3 жыл бұрын
Excellent
@lankadon1834
@lankadon1834 3 жыл бұрын
Ela kollek neh
@thilakkumara1454
@thilakkumara1454 3 жыл бұрын
වැඩේ සුපිරියි...කොහෝමද අර කෑල්ල හදා ගන්නෙ..
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
ලේත් වැඩ කරන කෙනෙක්ට පෙන්නන්න. වැඩේ කරලා දෙ​යි
@shamilsaleem9444
@shamilsaleem9444 3 жыл бұрын
නියමයි. අර පට්ටලේට දීල හදවගන්න කෑල්ලේ යට කොටසේ ත්‍රෙඩ් එකක් තියෙන්න ඕනද ? ඒ කොටස කොච්චර දිගකින් හදන්න ඕනද ? ඔය කටින් ලයින් එකේ හරහට කැපුම් කරන්න ඕන නැද්ද (කඩාගැනීම පහසු වෙන්න )
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
ඔව් තියෙන්න ඕනි. ග්‍රයින්ඩර් එකේ එක ඔරිජිනල් ඇණේ ඇතුලටම ගිහින් ඩිස්ක් එක ෂීට් වෙන විදියට හදාගන්න ඕනි. නෑ හරහට කැපුම් නම් ඕනි ​නෑ
@srilankaunboxingreview5885
@srilankaunboxingreview5885 3 жыл бұрын
Air compesher ekaka video ekak oni
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
👍🏻 දාන්නම්..
@srilankaunboxingreview5885
@srilankaunboxingreview5885 3 жыл бұрын
පුලුවන් ඉක්මනින් දාන්ඩ
@amilaperera4511
@amilaperera4511 4 жыл бұрын
oya maraine bro......
@ruwanthushara6602
@ruwanthushara6602 4 жыл бұрын
නියමයි මල්ලි
@dulajeducation5947
@dulajeducation5947 3 жыл бұрын
අය්යා කළු ගල් කපන්න යොදාගන්න පුළුවන්ද, වෙන උපකරණ තියේද
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
පුලුවන් ගන්න නම්.. ගොඩාක් හිමින් තමා වැඩේ කරන්න වෙන්නේ
@dimithuweerasooriya1436
@dimithuweerasooriya1436 4 жыл бұрын
Great job bro
@werankumara4672
@werankumara4672 4 жыл бұрын
Supiri machio
@Janith-y7x
@Janith-y7x 4 жыл бұрын
ගොඩාක් වැදගත්
@punsaramadu2835
@punsaramadu2835 3 жыл бұрын
Marble cutter eka araksha kari needa...
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
පැහැදිලි නෑ අහන දේ 🤔
@sameeradananjaya3833
@sameeradananjaya3833 3 жыл бұрын
good
@ErangaMahesh94
@ErangaMahesh94 4 жыл бұрын
මට පොඩි දෙයක් දැනගන්න ඕන. අපේ Instant heater shower එකක් තියනවා. ඒකට 4.4 KW උපකරණයක්. Fuse board eke idan 3 m වගේ දුරින් තියෙන්නේ. මේකට 16 Amp MCB එකක් ඇතිද? ගැලපෙන MCB එක හා Wire size eka ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද
@tricaltricks6319
@tricaltricks6319 4 жыл бұрын
2.5sq mm & 20A MCB
@ErangaMahesh94
@ErangaMahesh94 4 жыл бұрын
Thanks sir😊😊
@piyumanthabandara4899
@piyumanthabandara4899 4 жыл бұрын
Good content 👍
@sheranviks7457
@sheranviks7457 Жыл бұрын
හොදයිනෙ. මට දැනගන්න ඕනෙ වීල් ඩබල් කරපුවාම ග්‍රයින්ඩර් එකේ කල්පැවැත්මට අව්ලක් නැද්ද
@tricaltricks6319
@tricaltricks6319 Жыл бұрын
තියෙනවා.කල් පැවැත්ම අඩුවෙනවා පාවිච්චි කරන විදියත් එක්ක
@youcenon
@youcenon 4 жыл бұрын
Eka patta 😍
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
Supiri aaaaaa
@anantharajahkesakappody900
@anantharajahkesakappody900 4 жыл бұрын
Good jop Bro
@UdenaAnuradha
@UdenaAnuradha 4 жыл бұрын
A wadenam supiri..
@malithdilminaperera100
@malithdilminaperera100 4 жыл бұрын
super Idea
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 3 жыл бұрын
ඇත්තටම වටිනවා
@seethenature9947
@seethenature9947 4 жыл бұрын
Good මල්ලි ..oya කෑල්ල හදලා ඔයාට විකුණන පුළුවන් නේද
@tricaltricks6319
@tricaltricks6319 4 жыл бұрын
ඔයාලා හදාගන්න..
@galg0dagemaheshpushpakumar380
@galg0dagemaheshpushpakumar380 3 жыл бұрын
Suppa
@MindToBrain
@MindToBrain 4 жыл бұрын
Niyamai ayye.. 😍😍
@chandimasenani879
@chandimasenani879 2 жыл бұрын
නිවසක ජනෙලයක් උඩින් හරහට බිත්තිය ලින්ටල් එකක් දමා ගැනිමට හැකි පරිදි බිත්තිය කපා ගැනිමට මැෂින් තියෙනවද....
@tricaltricks6319
@tricaltricks6319 2 жыл бұрын
මැෂින් නම් තියෙනවා.. ඒත් ලොකු ගානක් යාවි එහෙම කරන්න..ඔය ටික කපද්දී ගඩොල් පහලට බර වෙන එක නවත්තන්නම ලොකු ගාණක් වියදම් කරන්න වෙයි
@chemlab9873
@chemlab9873 4 жыл бұрын
Double disc angle grinder අලුතින් ගන්න තිබෙනවා. ඒකේ පරතරය සීරැමාරැ කල හැකි mechanism එකක් තිබෙනවා.
@tricaltricks6319
@tricaltricks6319 4 жыл бұрын
ලග තියෙන එකට 500ක් වියදම් කරලා වැඩේ ගොඩ දාගන්න පුලිවන් ක්‍රමයක් නිසා වීඩියෝ එකක් කරේ.. කඩේ ගන්න තියෙන බව නොදැන නෙවේ
@chemlab9873
@chemlab9873 4 жыл бұрын
@@tricaltricks6319 ඔික හදන්න ගතකරන කාලය වඩා වටිනවා , දවසක පඩිය ඊට වඩා වටිනවා. අද බලන්නේ කාලයයි. Tool හද හද වැඩකරන කාලේ ගියා. දැන් ඒ මෝඩ වැඩ නවතා දියුනු ආරක්ෂිත තාක්ෂණික උපකරන මිලදී ගෙන වැඩකළ යුතූය. එක cutting wheel එකක් දාන angle grinder එකකට දෙකක් දාල වැඩ කරන්න වෙන්නේ ටික දවසයි. ආමෙිචරය පිචිචෙනවා වගේම හරියට කපන්න බැහැ slow. ඒ සඳහාම නිපදවන ලද උපකරන වෙළඳපොළේ කිසි ප්‍රෂ්නයක් නැතිව වැඩ කල හැකි උපකරනයක් මිළට ගත්තහම වඩා පහසුයි.
@tricaltricks6319
@tricaltricks6319 4 жыл бұрын
@@chemlab9873 එහෙම හිතෙන කෙනෙක්ට කඩෙන් ගන්න පුලුවන්.හදා ගන්න කැමති කෙනෙක්ට හදාගන්නත් පුලුවන්. තමන් කැමති දෙය​ක්
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
@@tricaltricks6319 kade keeyak withara wenavada me grinder ekak. meka W gana vadi wena tharamatada honda.thank you.
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
@@channaholidays7198 මං නම් ගත්තේ 4500කට වගේ..promaotion එකක් යන කාලෙක.
@bikeloverssl
@bikeloverssl 3 жыл бұрын
Supiri mchn ❤️
@chinthakavithanage325
@chinthakavithanage325 4 жыл бұрын
Good
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 4 жыл бұрын
ජයම වෙිවා.👍👍👍👍❤️❤️
@noormohamed7903
@noormohamed7903 3 жыл бұрын
Ayye oya koheda inne
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
ගෙවල් කුරුණෑගල ගොකරුල්ලෙ
@InokaDamayanthi-r1z
@InokaDamayanthi-r1z 5 ай бұрын
Aiya mey kotasa ganna oya gawa thiyenawada
@tricaltricks6319
@tricaltricks6319 5 ай бұрын
නැහැ. ඕක මම කිලා හදාගත්​තෙ
@kamalabeygttgytt3051
@kamalabeygttgytt3051 3 жыл бұрын
Thanks.
@shehantharaka6197
@shehantharaka6197 4 жыл бұрын
Super bro .
@Utmostneck_123
@Utmostneck_123 4 жыл бұрын
මෙකෙන් 20mm වගෙ pvc එක වගෙ ඉඩක් නේද පුලුවන්?
@tricaltricks6319
@tricaltricks6319 4 жыл бұрын
ඔව් මට 3/4'' ඒවට තමා වැඩිපුර ඕනි උනේ මං ඒ ගානට හදාගත්තේ
@madhusankawijerathne8435
@madhusankawijerathne8435 4 жыл бұрын
Thawa oneee😍😍😍
@k.bk.b1627
@k.bk.b1627 4 жыл бұрын
Vadagath... sshodaraya... vade hodai..
@tharindunimesha8063
@tharindunimesha8063 3 жыл бұрын
Ingco hodaida
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
වැඩක් කරගන්න ශේප් ඉතිං
@manathungacg3058
@manathungacg3058 3 жыл бұрын
👍
@SAN-ud4uk
@SAN-ud4uk 3 жыл бұрын
කොහෙද තියෙන්නෙ rent ඒකටදෙනවද
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
ඕක මං හදාගත්තු එකක්.. 500 විතර ගියෙ 😉
@thusithapradeep490
@thusithapradeep490 4 жыл бұрын
3 core wayar ekak dala 5 m withara digata gaindar ekak hada gaththata kamak nedda.
@tricaltricks6319
@tricaltricks6319 4 жыл бұрын
අව්ලක් නම් නෑ. ඕක කරාම කට්ටිය එක තැනක ඉදන් වැඩක් එහෙම කරද්දි ඩිස්ක් එකක් මාරු කරන්න එහෙම උනම ස්විච් ඕෆ් කරන්න යන්නෙ නෑ දුර වැඩි නිසා..
@amilasupun6402
@amilasupun6402 4 жыл бұрын
Nice
@fareenajumardeen8761
@fareenajumardeen8761 3 жыл бұрын
👍 එළ
@sugathroshan3849
@sugathroshan3849 4 жыл бұрын
Ohoma thamai inna oni pitin enakan balan innethuwa
@sasindudidulanga5914
@sasindudidulanga5914 4 жыл бұрын
ape gethara trip eka off venawa godakma adui ekata hetuwa mokakdha?
@tricaltricks6319
@tricaltricks6319 4 жыл бұрын
Sasindu Didulanga භූගත කම්බිය හොදින් භූගත නොවීම..පාරිසරික වෙනස්කම්. අකුණු පතිත වන තැන් වෙනස් වීම. ට්‍රිප් ස්විචය නියමිත පරිදි ක්‍රියාත්මක නොවීම හෝ ගුණාත්මකභාවය අඩුවීම
@sasindudidulanga5914
@sasindudidulanga5914 4 жыл бұрын
@@tricaltricks6319 trip eka aluthen damme /trip eke buttn eke ebuwama wada karanawa
@tricaltricks6319
@tricaltricks6319 4 жыл бұрын
Sasindu Didulanga ප්ලග් පොයින් එකකට හොල්ඩර් එකකට සෙට් කරපු බල්බ් එකක් Earth එකටයි Live එකටයි සෙට් කරලා පත්තු වෙනවද බලන්න.. එත්කොට ට්‍රිප් එක ඔෆ් වෙනවා නම් ලොකු ගැටලුවක් නෑ
@wasanthathilakarathna4611
@wasanthathilakarathna4611 4 жыл бұрын
නියමයි... ජයවේවා
@inasnoori3617
@inasnoori3617 4 жыл бұрын
Niyami
@samanpalitha7075
@samanpalitha7075 4 жыл бұрын
Sir hodama spd brand akak kiyannako gedarata danna. Singal pese
@tricaltricks6319
@tricaltricks6319 4 жыл бұрын
ABB Schneider CITEl
@samanpalitha7075
@samanpalitha7075 4 жыл бұрын
Meka mona rate nispadanyakda, gana kiyada,kohenda meladi ganna puluwan.
@tricaltricks6319
@tricaltricks6319 4 жыл бұрын
ඔය brand 3ක් මම මිල ගණන් නම් දන්නෙ නෑ. ලොකු ඉලෙක්ට්‍ර්ක් ශොප් වල තියෙනවා
@samanpalitha7075
@samanpalitha7075 4 жыл бұрын
Thanks mama blannam.👍
@srilankaisland4489
@srilankaisland4489 3 жыл бұрын
Superrrrrr 🔥🔥🔥🔥
@jayanthajayakodi8147
@jayanthajayakodi8147 3 жыл бұрын
ONA. BALAPIYAW. KUHAKAKAMA. NATHI. MINISAA. OBATA. JAYA
@januphonesetting9323
@januphonesetting9323 3 жыл бұрын
කොහෙද ඕවා ගන්න තියෙන්නේ
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
මං හදාගත්තා
@januphonesetting9323
@januphonesetting9323 3 жыл бұрын
බිත්ති කපන මැෂින් තියන තැනක් දන්නවනම් කියන්නකො
@chanakaaravinda1537
@chanakaaravinda1537 3 жыл бұрын
ග්‍රයිඩන්රයට අවුලක් වෙන්නෙ නැද්ද තල දෙකම වැඩ කරද්දි
@tricaltricks6319
@tricaltricks6319 3 жыл бұрын
වීඩියෝ එකේ ඒ ගැන කියලා තියෙනවා. ඒ ඇරුණම මං ඕකෙන් අවුරුද්දකට වඩා වැඩ අරන් තියෙනවා
@dushandusha5984
@dushandusha5984 4 жыл бұрын
සුපිරි වැඩක් අයියේ..👍👍👍👍
@ruwankumara6805
@ruwankumara6805 3 жыл бұрын
👍👍👍👍
@sujithbalendra7011
@sujithbalendra7011 Жыл бұрын
ඔයා පාඨමාලා කරන්නේ නැද්ද ලංකාවේ මම අාසයි කෝස් එකක් කරන්න
@tricaltricks6319
@tricaltricks6319 Жыл бұрын
අනේ නැහැනේ 😬
@dileeppeasanna3995
@dileeppeasanna3995 4 жыл бұрын
Ela brooo
@nipunadhanushka4210
@nipunadhanushka4210 4 жыл бұрын
Patta❤️
@nuwanasli8500
@nuwanasli8500 3 жыл бұрын
Aduwata dis ganne dannedda aiye
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 9 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
Just Connect Your TV and Watch All the World's Channels in Full HD Format
14:45
Creative Passion 88
Рет қаралды 6 МЛН
Stuck ball valve repair at home | Stuck gate valve repair sinhala
12:21
Two way switch wiring explained. house wiring Sinhala
10:31
SL Easy Work
Рет қаралды 93 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18