Slab එකේ බට දැමීම - How to fix Electrical PVC Piping in Slab in House Wiring

  Рет қаралды 19,896

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about Slab එකේ බට දැමීම - How to fix Electrical PVC Piping in Slab in House Wiring
Electrical Pipes Passing Through Concrete Slab | Slab Piping at House Wiring | Electrical Pipe
electrical pipes price list
electrical pipes and fittings
electrical pipes sizes
electrical pipes price
electrical pipes types
electrical and pipes
electrical pvc pipes and fittings
electrical wiring around pipes
electrical conducting pipes
electrical conduit pipes
slab conduit piping
slab electrical piping
conduit in slab for wiring
How to Lay Electrical Conduit in Slab Foundation
#electrical #housewiring #slab

Пікірлер: 110
@graphic9518
@graphic9518 4 ай бұрын
ඉගෙන් ගන්න ලැබුන වටින දේ නිසාම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරා. පැහැදිලිව විස්තර කරා.ගොඩක් ස්තුති. ඩ්‍රෝවින් එකත් එක්ක වැඩකරන හැටි ටිකක් කියල දෙන්න. මම තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක්, මට මේක වැදගත් වෙන්නෙ මම සම්බන්ධ වෙලා ඉන්න structured cabling ව්‍යාපෘතියක් නිසා.
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@munidasaliyanage6813
@munidasaliyanage6813 4 ай бұрын
ඔබගෙ සේවය අගය කරනවා. ආධුනික අයෙකුට උනත් තේරුම් ගත හැකි අයුරින් පැහැදිලි කලා. බෙහෙවින්ම ස්තුතියි. මගේ ආයතනෙයෙන් මේ කටයුතු සිදු කරන්නෙ වෙනත් ආකාරයකට. එහිදී කිසිම නිදහස් junction boxes යොදන්නේ නැහැ. එහෙත් ක්ෂේත්‍රයට එන අලුත් පිරිසකට ඔබගෙන් සිදු වන සේවය ඉහලින්ම අගය කරනවා. තෙරුවන් සරණයි.
@sleasywork
@sleasywork 4 ай бұрын
💟👍💡💡🙂
@ThejanDewthilina
@ThejanDewthilina 2 ай бұрын
ඔයාගෙ පොන් නම්බර් එකක් කින්නකො වැඩක් කරගන්න
@wasanthachathuranga8620
@wasanthachathuranga8620 Ай бұрын
ගොඩක් හොදයි මල්ලි ඔයා හොදටම වැඩෙ කලා .මමත් වයරින් වැඩ කරනවා ඔයාලා කොමද බට දනවට අයකරන්නෙ පොයින් ගානටද නැත්තන් වෙන විදියක් තියනවද
@thirdeye4297
@thirdeye4297 4 ай бұрын
Net ekata yatin conduit dammoth conduit laying karala thiyena line eke rebar wala covering adu wenawa. Ethakota rebar corrosion wela slab eka fail wenna pluwan. Ekai udin danne .double net thiyena wa nam medden danawa. Conduit ekata wada slab eka neda watinne.
@shirleykavindasilva5625
@shirleykavindasilva5625 Ай бұрын
යකඩ පේලෙටි ගහලා තියන කොට කොහොමද ඇන ගහන්නෙ සැටලිමට
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 24 күн бұрын
Please peov8deus with yiue contact details. Do you undertake full construction process of houses. From providing with the council drawing. Structural, mexhanical qnd electrical, 3D drawing. How do we contact you. Please do display your contact details on the video itself.
@bnt1428
@bnt1428 2 ай бұрын
Bro 2024 electrical price ගැන video එකක් කරන්නකෝ
@sleasywork
@sleasywork 2 ай бұрын
Ok
@bnt1428
@bnt1428 Ай бұрын
​@@sleasywork ko nane
@maheshmadhuranga2886
@maheshmadhuranga2886 Ай бұрын
Oya hodta pahadili krnwa. Mta oywa contact kragnna vidiyk kiynwada
@sleasywork
@sleasywork Ай бұрын
0718949183
@divyangavlog4183
@divyangavlog4183 5 күн бұрын
Bata yatin damma ewa dige slab 1 puparanwa aniwarenma.. slab eke shakthiya sampoornenma nati wenwa
@gayanpathirana7478
@gayanpathirana7478 4 ай бұрын
ගොඩක් හොඳයි පැහැදිලියි අපිත් නොද්න්න දෙයක් දැන ගන්නෙ ඔයාගෙන් තමයි 👍👍
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@hashanch
@hashanch 2 ай бұрын
Oyawa contact karaganna vidyak nadda slab 1k thiyanawa
@HiBadi-m6g
@HiBadi-m6g 24 күн бұрын
Budu meduraka wage wahalaya konkrit walin hadana. Ewaga nemmata bata danne kohomada.
@dilumshalika4360
@dilumshalika4360 3 ай бұрын
Thank brother..❣️__ ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ඕන...
@sleasywork
@sleasywork 3 ай бұрын
Ok
@broken8570
@broken8570 4 ай бұрын
Aiyawa contact karaganna number ekek denna ko ac ekak ganna podi deyak danaganna thiyenawa
@sanathkakulpura133
@sanathkakulpura133 4 ай бұрын
අගයකලයුතු සමාජ මෙහෙවරක් මේ අමාරු කාලෙ ස්තුථියි
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@sldanuwa8718
@sldanuwa8718 Ай бұрын
එතකොට උඩ වයේරින් එකයි යට වයෙරින් එකයි වෙන්වම දා ගහන්නේ
@sleasywork
@sleasywork Ай бұрын
Ow
@tharangavlog7016
@tharangavlog7016 4 ай бұрын
ඇත්තටම ඔබේ වැඩසටහන හොඳයි ලංකාවෙ තුළ ස්ලැබ් වලර් බට දානකොට සහ පිටරට බට දාන විදිහ සෑහෙන්න වෙනස් මොකද එක එක ලයින් එකට එක බටයක් පිටරට දාන නිසා කොපමණ කාලයක් ගියත් අවශ්‍ය මොහොතේ ඕන වෙලාවක වයර් කිරීම පහසුයි
@sleasywork
@sleasywork 4 ай бұрын
Yes
@sajithchandana8267
@sajithchandana8267 2 ай бұрын
Condiute drowing tikak ewanna puluwan da
@chillbroh9877
@chillbroh9877 4 ай бұрын
Junction box eke. Medha agal 3ne enayak witharak gahuwoth madhida. Naththam ena 4ma gahanna oneda
@sleasywork
@sleasywork 4 ай бұрын
4 gahanna
@rustykavi4535
@rustykavi4535 3 ай бұрын
House plan eke rooms wedinam Distribution board ekata yana line pramane wedi karaganna pulwanda ? Line 6-7 demmot awlak nedda ?
@sleasywork
@sleasywork 3 ай бұрын
Awlk na
@sahantharaka9295
@sahantharaka9295 4 ай бұрын
1in use karama slab eke sawishakthiyata gataluwak wenne nadda ? Samanen slab ekak 4,5 inch wage ne ekak ?
@sleasywork
@sleasywork 4 ай бұрын
5 inch
@prasaddarshana5274
@prasaddarshana5274 Ай бұрын
සුපිරි
@shanduminda2957
@shanduminda2957 4 ай бұрын
ස්තූතියි පැහැදිලිව කියල දුන්නට🙏❤❤❤🙏 ඊලගට කරන දේත් අනිවාර්යයෙන්ම කියල දෙන්න
@sleasywork
@sleasywork 4 ай бұрын
Ok
@bandaraKavidu-m1i
@bandaraKavidu-m1i 2 ай бұрын
Wiring එකත් ඕනෙ ඉක්මනට ❤
@sleasywork
@sleasywork 2 ай бұрын
Ok
@krishanthaprasanna4112
@krishanthaprasanna4112 4 ай бұрын
ගොඩක්දේවල් දැනගත්ත ගොඩක් පින්. ස්ලැබ් එකට බට දානකොට කරන්ට් වයර් වලට අමතරව සිග්නල් වයර් (ඇන්ටනා, cctv, නෙට්වර්ක් කේබල් වර්ග) යන අවස්තාවල ගෙහිමියාට අවස්‍ය විදිහට ඒ තැන් බලල වෙනමම බට ලයින් එකක් යනඑක හොදයි නේද?
@sleasywork
@sleasywork 4 ай бұрын
Yes
@demunikaveeshidezoysa5449
@demunikaveeshidezoysa5449 Ай бұрын
❤❤❤
@demunikaveeshidezoysa5449
@demunikaveeshidezoysa5449 Ай бұрын
❤❤❤
@shirleykavindasilva5625
@shirleykavindasilva5625 4 ай бұрын
❤❤❤❤❤❤❤
@achinthavathsalage2312
@achinthavathsalage2312 4 ай бұрын
❤❤❤
@mr.liteacewbgp5781
@mr.liteacewbgp5781 2 ай бұрын
👍❤😊
@smartworkscreations8244
@smartworkscreations8244 4 ай бұрын
වීඩියෝ ඒක සෑහෙන වටිනවා. වැඩ දන්නේ නැති මක බාස්ලගෙන් බේරෙන්න පුලුවන් දැන්. ගොඩාක් ස්තූතියි ඔයාට.....
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@sndfamily5831
@sndfamily5831 4 ай бұрын
අදත් වටින වීඩියෝ එකක්.thanks ❤
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@Shanuka_Basnayake
@Shanuka_Basnayake 2 ай бұрын
නියමයි වැඩ පිළිවෙලයි ❤ Conduit බට දාන්න Wiring Diagram එකක් හදාගන්න හැටිත් කියලා දෙන්න පුළුවන් නම් 🙂
@sleasywork
@sleasywork 2 ай бұрын
Ok
@Shanuka_Basnayake
@Shanuka_Basnayake 2 ай бұрын
@@sleasywork Thank you
@MrSapa100
@MrSapa100 3 ай бұрын
💓💓💓💓💓💓
@sleasywork
@sleasywork 3 ай бұрын
👍💟
@praneethlakshitha1676
@praneethlakshitha1676 2 ай бұрын
Great video❤
@sleasywork
@sleasywork 2 ай бұрын
Thank you!!
@o-fw4yu
@o-fw4yu 3 ай бұрын
👌👌👌
@sleasywork
@sleasywork 3 ай бұрын
👍👍👍
@TharinduLakshitha-io9dn
@TharinduLakshitha-io9dn 4 ай бұрын
❤💪👍👍🎉
@sleasywork
@sleasywork 4 ай бұрын
👍
@amilaishan9479
@amilaishan9479 4 ай бұрын
Yaluwa bata danna kohomada mudal ganna widiya kiyannoko
@indunilwejewardana7004
@indunilwejewardana7004 Ай бұрын
Thanks
@sleasywork
@sleasywork Ай бұрын
Welcome
@slaxit32
@slaxit32 4 ай бұрын
meka vatina video ekak
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@SHAN20783
@SHAN20783 4 ай бұрын
Mata lantern wlata 230 walin bulb set thunak light up karaganna ona, method ekak thiyenwa gedaradima hadaganna puluwan
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍
@vihangashenith7423
@vihangashenith7423 4 ай бұрын
Thanks brother❤❤❤
@sleasywork
@sleasywork 4 ай бұрын
Always welcome
@manjithalankesha1562
@manjithalankesha1562 4 ай бұрын
👍👍👍👍👍👍👍
@sanjeewa7926
@sanjeewa7926 4 ай бұрын
Watina video ekak aiya 👍❤️
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@theekshanakusal9165
@theekshanakusal9165 4 ай бұрын
හරිම වටිනවා. ස්තූතියි.
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@Maduwa-cb6fq
@Maduwa-cb6fq 4 ай бұрын
dravinf ekk balana wifiya dannako
@sleasywork
@sleasywork 4 ай бұрын
Next video
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 4 ай бұрын
ස්තූතියි 🎉🎉🎉
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@sanjeewa7098
@sanjeewa7098 4 ай бұрын
Drawing ekak adina vidihath danna
@sleasywork
@sleasywork 4 ай бұрын
Ok
@owlclock2180
@owlclock2180 4 ай бұрын
Good job
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@sanjeewa7098
@sanjeewa7098 4 ай бұрын
Niyamai ❤️ Thank you ❤️
@sleasywork
@sleasywork 4 ай бұрын
Thank you too
@K-MAKGameZone
@K-MAKGameZone 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sleasywork
@sleasywork 4 ай бұрын
👍
@chanupa2002
@chanupa2002 4 ай бұрын
❤️
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍👍🙂
@wasanthathilakarathna4611
@wasanthathilakarathna4611 4 ай бұрын
❤❤❤
@sleasywork
@sleasywork 4 ай бұрын
👍
@rakarunarathna5809
@rakarunarathna5809 4 ай бұрын
👍
@prashantachlitha8473
@prashantachlitha8473 4 ай бұрын
👍👍👍👍👍👍
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍👍
@MaheeshMendis
@MaheeshMendis 4 ай бұрын
Good video
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@manjithalankesha1562
@manjithalankesha1562 4 ай бұрын
Supiriiiiii😍😍😍😍
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@dtech8615
@dtech8615 4 ай бұрын
Good
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@ranjithkumara3189
@ranjithkumara3189 4 ай бұрын
Superb
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks 🤗
@cncwood2111
@cncwood2111 4 ай бұрын
❤❤uper video
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@ivanjames7708
@ivanjames7708 4 ай бұрын
Thanks
@sleasywork
@sleasywork 4 ай бұрын
Welcome
@sanjeewa7926
@sanjeewa7926 4 ай бұрын
Dana bata sais eka kiyad aiya
@sleasywork
@sleasywork 4 ай бұрын
1 inch
@sanjeewa7926
@sanjeewa7926 3 ай бұрын
Sudu pata bated kaha pata ekad
Electrical Details in Slab-A2Z Construction Details
9:06
A2Z Home Gadgets
Рет қаралды 266 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН
slab wiring conduiting 
ස්ලැබ් එකට නිවැරදිව බට දාමු
6:42
Fain TV ෆයින් ටීවි
Рет қаралды 28 М.
Security Lamp Circuit (Sinhala)
10:19
SMMU Electrician
Рет қаралды 17 М.
Complete electrical house wiring with wire size for all room.
11:29
Master switch connection. House wiring Sinhala
12:15
SL Easy Work
Рет қаралды 129 М.
Lay conduit part 2 sinhalen
7:35
electrical api
Рет қаралды 18 М.
Rcc Slab || Electrical Conduit Pipe || Working Process || House Wiring
7:21
Green Home Construction
Рет қаралды 1,6 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН