No video

ලක්ෂ 8 සිට 20 දක්වා එන සුපිරි සැප කාර් මෙන්න(Low budget luxury cars from 8 lks to 20)

  Рет қаралды 434,905

Nande Machan

Nande Machan

Күн бұрын

You can buy a low budget luxury car after watching this video

Пікірлер: 665
@iroshansuranji1144
@iroshansuranji1144 4 жыл бұрын
නන්දෙ මචන් මොකා මොන විදියට කමෙන්ට් කෙරුවත්,, උබේ ඉදිරිපත් කිරීම සුපිරියි බන්,, චැනල් එකට හොඳ අනාගතයක් මචන්👍 සුබ පතනවා❤
@sampathsuranga4206
@sampathsuranga4206 4 жыл бұрын
ගොඩාක් වටිනා වැඩක්. වාහන ගැන, මාර්කට් එක, සහ තවත් බොහෝ දේ දැනගන්න අපි හැමොටම වැදගත් video එකක්. අනික නන්දෙ මචංට call එකක් දෙන්නන් පුලුවන්. බය නැතිව call කරන්න. ඔහු ඔබට යහපත් ප්‍රතිචාර දක්වනව. මේ වැඩේ දිගටම කරන්න සියලුම ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රර්තනා කරනව. ජය වේවා 😂😂😂
@rohinivijesinha3808
@rohinivijesinha3808 3 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝවක් හොද දැනුමක් ලබා ගත්තා . ඔබට ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා තේරුවන් සරණයි ...
@thilinakasun7288
@thilinakasun7288 Жыл бұрын
ඇත්තට ඔය කරන ඔය වහන හදුන්ව දිම ඇත්තට වට්නව බුදු සරනයි සහොදරය
@user-zo8ku6cz1b
@user-zo8ku6cz1b 7 күн бұрын
මල්ලි ඔයාගෙ මේ හදුන්වාදීම ගොඩාක් වටිනවා...ඔයා මුනගැහෙන්න හැකිද...කොහෙදීද?කොහොමද.?මට හොද කාර් එකක් ගන්න හොයනවා.උදව් කරන්න පුලුවන් ද?
@nandemachan7742
@nandemachan7742 7 күн бұрын
0764202362 කෝල් එකක් දෙන්න
@jeyakanthanjeyaram1621
@jeyakanthanjeyaram1621 3 жыл бұрын
I will be watching your KZbin videos, And your explanations were really good. Keep Continuing. Thank You. Good Luck And Enjoy. 🇱🇰
@dimuthunilanka7264
@dimuthunilanka7264 4 жыл бұрын
❤අපිට ගන්න පුළුවන් ගානකට වාහනයක් ගැන කියල දෙන එන ලොකු දෙයක් ❤️
@rhd660
@rhd660 4 жыл бұрын
Ow bro superb porak bn
@nethmnwjayabandara7316
@nethmnwjayabandara7316 3 жыл бұрын
Kia carnival eke price kohomda me daws wla...2021 August weddi ganna a kaledi yana price balal kiynnkooo please
@priyanthagamage202
@priyanthagamage202 3 жыл бұрын
L400 මිස්සුබීසී 4wel තියනවාද ඒවාට අමතරකොටස් සහ ඒ වාහනය හොදයිද ඒ ගැන විස්තරයක් දෙන්න කො
@chamoobrothilina3526
@chamoobrothilina3526 3 жыл бұрын
ගොඩක් dewal දැනගත් .🙏
@slmastermind4955
@slmastermind4955 4 жыл бұрын
චැනල් එකේ Videos නියමයි. වටිනා දේවල් ගොඩක් කියල දෙනවා කියල හිතෙනවා. හැකියාවක් තියනවන්, chevrolet cruze 2003- 2005 මොඩල් ගැන Videos එකක් දාන්න. එකත් Suzuki Swift 2004 මොඩෙල් වගේ වුනාට. ඊට සාපේක්ෂව මිල අඩු වහනයක් නේ
@charithegallage2738
@charithegallage2738 4 жыл бұрын
නන්දෙ මචන්, තරහ වෙන්න එපා. විනාඩි හතරක් බැලුවා, තාම නන්දෙගෙ ටෝක්ස් එක විතරයි, වාහනෙ ගැන කිසි දෙයක් පෙන්නුවෙ නෑ. නන්දෙගේ අදහස් අම්බානක කියලා එකම දෙ විදි දෙක තුනකට රස කරලා කියන්න ඕනෙ නෑ නෙ. කෙලින්ම සීන් එකට බහින්නකෝ. නැත්නම් බොහොම ටික කාලෙකින් ඔයාගෙ චැනල් එකට කණ කොකා අඩනවා
@chrishmabasilica9013
@chrishmabasilica9013 4 жыл бұрын
mm I
@thusharakumara2485
@thusharakumara2485 3 жыл бұрын
වීඩියෝ එක ෆටිට අයියා කවදාවත් හිතුවේනෑ මේවගේ ගනන් වලට වාහන තියනවා කියලා❤️❤️
@wenurapriyashantha6112
@wenurapriyashantha6112 4 жыл бұрын
අහුවෙන්නෙ නැතුව සෙකන්ඩ් හෑන්ඩ් ගන්න විදිය කියලදුන්නනම් ඉතා වටිනව.
@Hanguanjun68
@Hanguanjun68 Жыл бұрын
Eka nmaththa
@lalsekara1675
@lalsekara1675 11 ай бұрын
එකඟ වෙනවා A කතාවට ,,,,,
@mayuriasangika7083
@mayuriasangika7083 3 жыл бұрын
මිනි කූපර් කාර් එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ප්ලීස් 🙏 කොහෙන්ද ගන්න පුලුවන්?, කොහෙද ස්පෙයා පාට්ස් ගන්න පුලුවන් ?, තව මොනවද ප්‍රශ්න ගැටලු හොද නරක හැමදෙයක් ගැනම
@Bhcb.7939
@Bhcb.7939 3 жыл бұрын
Machan nande me wenakotath oya ganata ganda puluwanda?
@gaminipemathilaka5887
@gaminipemathilaka5887 2 жыл бұрын
ඔයාගේ දැනුවත් කිරීම ගොඩක් හොදයි වැදගත් වීඩියෝ එකක් බුදුසරණයි
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
අය්යා මේ Kia Canivel එක කීයක් වෙනවද ?
@nirolegend
@nirolegend 11 ай бұрын
Normally petrol kochchara wada karanawada cefiro eke?
@ganeshanchandramohan7828
@ganeshanchandramohan7828 3 жыл бұрын
Is there any kia carnival at the moment. And how about the price?
@janakarajiw2060
@janakarajiw2060 4 жыл бұрын
කතාකරන ගමන් වැඩිපුර වාහනය ගැන පෙන්වන්න...මිලෙන් අඩු වාහන පෙන්නන එක හොදයි
@shanidisanayaka6773
@shanidisanayaka6773 4 жыл бұрын
Ane apatath car eka K ganna one hoda kar ekakpennannko
@avishkapeiris6740
@avishkapeiris6740 3 жыл бұрын
Suzuki alto 800
@cycleoffroads160
@cycleoffroads160 2 жыл бұрын
🤮
@dilrukshaslbro8926
@dilrukshaslbro8926 4 жыл бұрын
Excellent job.. නන්දේ මචන්.. Hijet වෑන් ගැනත් ටිකක් දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා bro.. 2nd hand... අව්ලක් නැ...
@chathurangaherath5908
@chathurangaherath5908 3 жыл бұрын
Thanak aiya me wage vido wali godak ayata godak watinawa math car ganna balan inne man me wage gan walata thiyenawa kiyala dena gena hitiye ne thaks
@prasadpramoda835
@prasadpramoda835 Ай бұрын
Benz mb140d 2000ven එක ගැන විස්තර දෙන්න පුලුවන්ද ?
@champz6917
@champz6917 4 жыл бұрын
ගොඩාක් ස්තුති සහෝදරයා , ගොඩක් වටිනවා
@mohamedminsar556
@mohamedminsar556 4 жыл бұрын
Electric car gana kiyanna sharj point kohada tiyana vistara kiyana. Mama m. Minsar
@nav3sux
@nav3sux 4 жыл бұрын
Beautiful comparison thanks නන්දේ
@Rose-mw7nz
@Rose-mw7nz 4 жыл бұрын
Niyamai aiye me sefeiro thel weda karanawada neththan parts aduda kattiya prathikshepa karanne niyama wedak thawa wahana daanna aiyeee
@MohamedJaleel-f9r
@MohamedJaleel-f9r Ай бұрын
ane bohoma sthuthiy
@manoprathibha2058
@manoprathibha2058 4 жыл бұрын
ඉදිරිපත් කිරීම ඉතාම අසාර්ථකයි. කයිවාරුව විතරයි. අවශ්‍යය දේ මාතෘකාවට අදාලව කිව්වනම් ඉවරයි
@sasanthadinu
@sasanthadinu 4 жыл бұрын
Mazda family 325 -2002 car eke patrol kohomada. Karanne
@danushkanadun3993
@danushkanadun3993 4 жыл бұрын
උබට හොද අනාගතයක් තියෙනවා සැලෙන්න නැතුව ගමනක් යමන්
@y.b.mlafir3075
@y.b.mlafir3075 3 ай бұрын
Thanks
@gaminijothige5422
@gaminijothige5422 4 жыл бұрын
Man kamathiyi kia carnival van ekat. Great obage wadasatahanata.🌞
@chathuragamage5641
@chathuragamage5641 4 жыл бұрын
Peugeot Vehical wala parts lankawe hoyaganna amaruida?Peugeot vehical ganath vedio ekk karnna puluwannm.Godak hodayi vedios.good luck!
@vasanthmg8157
@vasanthmg8157 4 жыл бұрын
laksa 5 dila gattama Madera kiyaka gewanna onada
@SPHettiarachchi
@SPHettiarachchi 4 жыл бұрын
2000cc Two Thousand bn
@kithminasandeepa4604
@kithminasandeepa4604 10 ай бұрын
Cefiro තිබ්බ අය expirience කියන්න බලන්න. මගෙනම් අදහස අමතර කොටස් ඉතා මිල අධිකයි.
@hemacsandanayake1045
@hemacsandanayake1045 Ай бұрын
තෙල් බොනවා
@indikaruwankumara665
@indikaruwankumara665 4 жыл бұрын
Hodai lassana wedak.. nodanna ayata. Hodama wedak...nandee aiya..
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
Thanx Malli.Jayawewa!
@dnnbuddy
@dnnbuddy 4 жыл бұрын
kiyanna kesee kivath, balanna sihi buddiyen beliya yutui. V6 200 kivvata V6 2000cc engine ekak neda?
@vajirachathuranga7530
@vajirachathuranga7530 3 жыл бұрын
Van ekak ganna asi van wala price ganath wahana ganath dannako Program eka patta 👍🤜🏼🤛🏻
@dilmax9052
@dilmax9052 3 жыл бұрын
Yalu mata puluwannam help ekak karanawada. Mata aduwata proton waja ekak hoyala denna puluwanda
@ashaneranda8519
@ashaneranda8519 3 жыл бұрын
Opel car kohmda .. video ekk krnna barida. Nttm wisthra kiynwd
@kumarasanntha7832
@kumarasanntha7832 3 жыл бұрын
KIA CARNIVAL වල මිල ගණන් පොඩ්ඩක් කියනවද Please
@sameera5997
@sameera5997 4 жыл бұрын
Niyamai wade hodai 👍👍👍🚐🚗🚐🚖 suba pathanawa issarahata thawath hoda vahana tikak balanna aran enna
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
Thanx bro jayawewa!
@sampathbandara8135
@sampathbandara8135 3 жыл бұрын
Aduwata van eakak ganne kohomada hoda ththwe tiyena eakak
@hemarathnahemarathna2006
@hemarathnahemarathna2006 5 ай бұрын
Thank you
@indrajithmahesh128
@indrajithmahesh128 2 жыл бұрын
Toyota soluna eka gana review ekak danne natthe ai. Danna puluwanda?
@chrisbrown8978
@chrisbrown8978 4 жыл бұрын
Thank you machang
@danukarangana322
@danukarangana322 4 жыл бұрын
I need review of XG30 Hyundai 3000cc V6 car
@user-sv6rz6hp5b
@user-sv6rz6hp5b 3 жыл бұрын
Ayye nissan cefiro fuel liter ekata k.m kiyak wedada
@ajithkumarahettigoda2210
@ajithkumarahettigoda2210 Жыл бұрын
නිශාන් සෙපි රියු යෝ එකක මිල කියද? කොහේද? ගන්න තියෙන්නේ
@akarshatharaka9688
@akarshatharaka9688 4 жыл бұрын
අඩුවට ගන්න පුළුවන්, පොඩි. බඩී වෑන් ගැනත් වීඩියෝ එකක් කරනවද. සුසුකි, එව්රි, ඩයි හට්සු, මරුටි, ආදී චයිනී පොඩි වෑන් ගැන.
@anandauduwarage5605
@anandauduwarage5605 11 ай бұрын
Please explain fuel consumption esch vehicle
@_SL_NETHU
@_SL_NETHU 3 жыл бұрын
Mata aduganata ganna puluvan car ekak ganna gevimata hoyaladennavada
@nandemachan7742
@nandemachan7742 3 жыл бұрын
0764202362
@ragulnambiyar6385
@ragulnambiyar6385 3 жыл бұрын
Where is it this shop??
@pasanbhanukakaluarachchi1200
@pasanbhanukakaluarachchi1200 4 жыл бұрын
Meka sira channel ekak machan..❤️
@musiclife7745
@musiclife7745 3 жыл бұрын
🤟🤟Superm Brother 🤟🤟
@EarthAngel77777
@EarthAngel77777 4 жыл бұрын
Video eke thiyena vehicle eka ganna puluwanda. Ooka wikunanawada
@pradeeprangana5658
@pradeeprangana5658 4 жыл бұрын
අඩු මුදලට වැන් රතයක් අඩුම කියකට විතර ගන්න පුලුන්ද
@jagaweere6603
@jagaweere6603 4 жыл бұрын
Wade hodai habai aduwan ganna puluwan awa wadi pura pannana mokada loku awa ganna minissu mawa balanne na mcn a nisa api wage podi minissunt ganna puluwan akak pannana anika oya kata karanagaman wahane pannana mokada samahara wahana oya pannanet na anika ake watinakamat kiyanna
@vkbrother7322
@vkbrother7322 4 жыл бұрын
Exchange ekakakata yanna puluwanda
@vishmalowa-1186
@vishmalowa-1186 4 жыл бұрын
Oya qwa okkogema Fuel Consumption wagema Maintenance cost eka gana qwanam tama keliya. Rio eka vitarai poddak hari shape
@superflashfromunity
@superflashfromunity 3 жыл бұрын
Rio eke thel kochchr wdda aiya
@Jayawardana521
@Jayawardana521 4 жыл бұрын
මගෙත් තියෙනව A32මොඩ්ල් එක පට්ට සැපයි යකා වගේ යන්න පුලුවන් හොඳට ඉඩ තියෙනව...ස්පෙයා පාර්ට්ස් ටිකක් හොයාගන්න අමාරුයි නමුත් නැත්තෙ නෑ...ජය
@kalanabandara9925
@kalanabandara9925 4 жыл бұрын
ලීටරෙට කිලොමිටර් කොච්චරක් යනවද
@Jayawardana521
@Jayawardana521 4 жыл бұрын
@@kalanabandara9925 8 k 10k thama dura nam 12k
@chamaracs6577
@chamaracs6577 4 жыл бұрын
Nissan leaf electric vehicle akata sola roof gahanda puluwanda
@lakmalgamlath3964
@lakmalgamlath3964 3 жыл бұрын
Man meka balanakota parakku athi. Eth wede supiri nande machan
@thilinadimonto
@thilinadimonto 4 жыл бұрын
good one. wadipura kiyana wal baila walath ganna deyak nattema na (Y)
@govindarajuraju6395
@govindarajuraju6395 4 жыл бұрын
Matchan nande vaahana pennapu eka madhi ban door okkoma open Karana ona. issara engine pennuva ne dikkiya pennuva ne brake set Gena kivva ne seat Gena..thava tikak Yamu ban..
@roshansachith1452
@roshansachith1452 3 жыл бұрын
Tenx
@asankadedunu5219
@asankadedunu5219 4 жыл бұрын
Brother thanks 👍 information
@hasidunisal4400
@hasidunisal4400 3 жыл бұрын
Ane ganna ona kohomada nishan car aka ganne
@lklotteriesresalt3305
@lklotteriesresalt3305 2 жыл бұрын
Wede niyemai nande aiya. Katha karana gaman Wede karanam supiri😉😉
@vipulasenarathna7446
@vipulasenarathna7446 4 жыл бұрын
නියමයි මල්ලි.ඔහොම යමු .මේ විස්තර ප්‍රයෝජනවත්
@sirisiridghv6423
@sirisiridghv6423 3 жыл бұрын
පක
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
ඔතනින් හොඳම market එක තියෙන්නෙ terrios එක.. 😊
@heckshanamarawansa3672
@heckshanamarawansa3672 2 жыл бұрын
Thank u machan.
@nuwanhasaral2112
@nuwanhasaral2112 3 жыл бұрын
Ela ela meka digatama ona weda sathanak..jaya wewa
@nishaannishaan4352
@nishaannishaan4352 4 жыл бұрын
Kauru Mona kiwat api deyak Dana gatta 👍👍👍
@RaviKumar-fk1ic
@RaviKumar-fk1ic 3 жыл бұрын
Nice bro usefull and pls give a like van on.this budjet price
@janithlakmal79
@janithlakmal79 4 жыл бұрын
MG ZS,Ssangyong tivoli,karando,kia sportage gen ekak krnnko aiye.2nd hand price ehma.2nd Hand hoda SUV monwd kiyla
@dda711
@dda711 3 жыл бұрын
good අපිට වුදවුවක් කරන්න අඩුවට වැන් කාර් අන්තිම අඩුවට හොදද..තෙරුවන් සරනයි
@akila90821
@akila90821 2 жыл бұрын
thel kochharaak karanawada hariyatana cefiro eke
@nandemachan7742
@nandemachan7742 2 жыл бұрын
ලීටරයට 7 ක් විතර
@dananjayarathnayaka2514
@dananjayarathnayaka2514 3 жыл бұрын
Nande aiya supiri introduce ekak deñne💯
@KingMaker-ce1bd
@KingMaker-ce1bd 4 жыл бұрын
Thanks bro
@beautifulasia6254
@beautifulasia6254 3 жыл бұрын
Serena nissan ගැන මොකද කියන්නේ video එකක් බැරිද
@antonnirmal1
@antonnirmal1 4 жыл бұрын
What is the price of Toyota Mark II yom 2000 registered in 2004
@menakajuwandarage1970
@menakajuwandarage1970 4 жыл бұрын
Useful video thanks
@mohanthangavelu4745
@mohanthangavelu4745 Жыл бұрын
hari nande machan hambawemu enum
@nuwanhasaral2112
@nuwanhasaral2112 3 жыл бұрын
Opel wahana gena monada hitanne awata badu tiyanawada
@damikakumara3535
@damikakumara3535 4 жыл бұрын
Kochcharak withara thel karanawada
@user-rr6pl3yi8j
@user-rr6pl3yi8j 3 ай бұрын
Good. ❤❤❤
@sevanalimawatha8992
@sevanalimawatha8992 4 жыл бұрын
background music 1 wen karanna yaluwa.ek harima up set
@funomega4293
@funomega4293 3 жыл бұрын
අයියේ ඔයාගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඇහුවට කමක් නැද්ද?
@lalsekara1675
@lalsekara1675 11 ай бұрын
Nande machan,vitz ඒකයි ,honda fit, noha මේක ගැනත් view karnnako,thanks machan .😂
@Rose-mw7nz
@Rose-mw7nz 4 жыл бұрын
Thel koitharam karanawada kouwe neneee mark car eka genath daaannakooo
@sepalikumarasinghe9157
@sepalikumarasinghe9157 4 жыл бұрын
Kia rio car eke colour මොනවාද තියෙන්නේ ..මේක කොහෙද තියෙන්නේ ..
@srehanblocks5705
@srehanblocks5705 4 жыл бұрын
nissan dayz gena karanwada
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
සුපිරි 👍👍👍
@riyapola663
@riyapola663 4 жыл бұрын
Puluwan Nam aiye video ekak karana NISSAN D21 DOUBLE CAB gana Dan inna kollo Hari asai mage godak Aya ahanawa Mata Kara ganna amarui Anika out off Aya Tama ahana 👍🙏🙏
@jphrboys1039
@jphrboys1039 3 жыл бұрын
එල......එල
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 7 ай бұрын
Thanks a lot ❤❤❤❤
@nandemachan7742
@nandemachan7742 6 ай бұрын
You're welcome 😊
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 22 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 10 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 44 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 1,9 МЛН
Cars under 20 LKS | Sri Lanka | Solution ATV
6:13
Solution ATV
Рет қаралды 136 М.
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 22 МЛН