කේන්දරයේ 8 වැන්න/මාරකස්ථානය/Aruna Ekanayake/palapala/Astrology/ sinhala/Horoscope/Asvidha astrology

  Рет қаралды 26,001

Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර

Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර

Күн бұрын

Пікірлер: 64
@MaxipelPerera
@MaxipelPerera Жыл бұрын
මහත්මයා මම වෘෂභ ලග්නයෙන් ඉපදිලා තියෙන්නෙ සෙනසුරු ග්‍රහයා අටවැන්නේ පිහිටලා තියෙන්නෙ නමුත් මම ගතකරපු හොදම දසාව තමයි සෙනසුරු මහදසාව ස්තුතියි පැහැදිලි කලාට🙏🙏🙏🙏💙💙💙💙
@arunaekanayaka6048
@arunaekanayaka6048 Жыл бұрын
ධනු 8 නිසා සුබයි
@sameerasandakelum9189
@sameerasandakelum9189 7 ай бұрын
හේතුව වන්නෙ වෘශභ ලග්නයට සෙනසුරු යෝගකාර වීමයි. පුනයස්තාන අධිපති වන්නෙ සෙනසුරු එම නිසා සෙනසුරුගේ හොඳයි.
@dyamu-e8r
@dyamu-e8r 4 ай бұрын
මමත් වෘෂභ ලග්නෙ ශනි 8
@MalKanthi-r8w
@MalKanthi-r8w 3 ай бұрын
මම මේෂ ලග්න....අටවැන්න සදු..පොඩි බයක් තිබුන දුක්ඛිත මරණයක් අත්වෙයි කියල.ඔබේ විස්තරය නිසා ඒ බය නැතුව ගියා..ස්තූතියි..
@MaduMalee-s1d
@MaduMalee-s1d 21 күн бұрын
හරි.මගේ 8 . රවී. බුධ.සිකුරු.කුජ.රාහු .ඔක්කම අටේ
@KanthiPallikonda
@KanthiPallikonda 9 күн бұрын
ම⁣ම වෘෂභ ලග්නයේ අටේ ගුරැ හා සෙනසුරු
@supriyashantha6161
@supriyashantha6161 Ай бұрын
මගෙ ලග්නේ කටක අටේ රාහු නවයෙ කුජ හතේ කවුරුත් නෑ දහයෙ සදු හයේ බුධ රවි සෙනසුරු. මට දුක් විදින්න වෙනවාද
@shanharsha9452
@shanharsha9452 Жыл бұрын
මගෙත් රාහු 8. මම මේශ ලග්නෙ. රාහු මහ දශාව ලබනව 2024 පෙබරවාරි. මාගේ ආයුශ අවසානද ? කුජ3,ගුරු6,සඳු9,රවිබුදශනි10,සිකුරු11. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
@Harry55116
@Harry55116 7 ай бұрын
ඔබට දීර්ගායුශ හිමී
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 2 ай бұрын
මගෙත් රා හු 8
@pbelectro2010
@pbelectro2010 10 ай бұрын
Kanya lagna Buda sikuru 8 Guru sadu 6 Shani 1 Rawi 7 Kuja 11 Anagathaya kohomada sir...🙏🙏
@dilshangunasekara3087
@dilshangunasekara3087 8 ай бұрын
Guru 8 sinha rashiye sitima kohomada??
@raymondbasil6691
@raymondbasil6691 5 ай бұрын
අටේ සෙනසුරු ..රව්.කේතු හොදනෑනේ❤
@vinithchamika495
@vinithchamika495 3 ай бұрын
මගේ ලග්නය කන්‍ය 8 වැන්නේ ශ,ගු.ශනි ඉන්න නිසා ලෙඩ වෙන්න පුළුවන් නේද
@suranganikumari-dn8tg
@suranganikumari-dn8tg Жыл бұрын
චන්ද්‍රා ය 8 කොහොමද කියලා දෙන්න
@nilanthi22nila93
@nilanthi22nila93 4 ай бұрын
ග්‍රහයන් කිහිපයක් අට වැන්නේ පිහිටීම කොහොමද බලපාන්නේ...
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 Жыл бұрын
කටක මම, රවි කුජ බුද ශනි 8 ඉතිං මොකක්ද වෙන්නේ,
@chandralatharanawera486
@chandralatharanawera486 Жыл бұрын
දල කේන්ද්‍රයේ 7 වැන්නේ ඇති ග්‍රහයෝ භාව කේන්ද්‍රයේ 8 වැන්නෙ සිටිම මගින් තිබෙන අහිතකරතා එලෙසම පවතිනවාද...
@jayanthawimalaratna5693
@jayanthawimalaratna5693 4 ай бұрын
Mama mithuna lagnaye. Ravi..Rahu ..shani.. Sikuru 4 denama 6 kotuwe. Ethakota mokada ?
@KasunMadusankq
@KasunMadusankq 8 ай бұрын
Mage puthage sikuru 8 tawa mat awiwahaka unata kisima ledak na.
@TharangaRupashinha
@TharangaRupashinha 8 ай бұрын
මහත්තයා මගේ දුවගේ කෙන්දරයේ 8යේ ව ගු කේ කු
@udayaransinghe2230
@udayaransinghe2230 Жыл бұрын
8kotuwe sani saha guru hitiyoth kohomada mahathmaya palapala obathumata theruwan saranai
@Sasindu8
@Sasindu8 4 ай бұрын
Mithuna lagnaya.. kuja 8 wanne..
@gnccreations277
@gnccreations277 Жыл бұрын
බැලුවෙත් 18, 8 වෙනියට, මගෙත් කුජ, රවි, සිකුරු සේරම 8, සිංහ ලග්නයේ,
@romaaromaa9937
@romaaromaa9937 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathiranageroshan7492
@pathiranageroshan7492 7 ай бұрын
අප්‍රියල් ද ඉපදුනේ
@SandhuniMadhumali
@SandhuniMadhumali 7 ай бұрын
Mageth bro
@SonataSonata-v8q
@SonataSonata-v8q 8 ай бұрын
අටවැන්නාධිපති අටේම ඉන්නව නම් කොහොමද
@maleeperera4992
@maleeperera4992 5 ай бұрын
මම මිතුන අටවැන්නෙ සිකුරු අට අධිපතියා හතේ එතකොට මොකද වෙන්නෙ
@sadamalisherin8126
@sadamalisherin8126 Жыл бұрын
මහත්තයා, 8- ච/ 2- ර,ශ / 3- බු /7- හිස්/ ලග්නය -මිථුන සිටීම අසුභද
@ramyapriyangani605
@ramyapriyangani605 7 ай бұрын
8 wannadipathi 3 kohomada.🎉
@SandyaPrashanthi
@SandyaPrashanthi 7 ай бұрын
රවි,ශනි,බුද 8 ඉන්නවා නම් කොහොමද මහත්මයා ?
@asangamendis6105
@asangamendis6105 2 ай бұрын
ස්තුති, මගේ මාරම වැඩේ අටට වෙලා තියෙන්නේ රාශිය කන්‍යා, බුධ උච්චයි, ගුරු සතුරුයි, කේතු මිත්‍රයි, යු තියනවා දන්නේ නෑ, මට මෙහි ගුණ අගුන හිතා ගන්න අමාරුයි එකකට එකක් පරස්පර හින්දා ඔබට පුළුවන්නම් විස්තරයක් දෙන්න අනාවැකියක් කියන්න, වයස 56, තව දෙයක් කෙනෙකු කෙන්දරයක් බැලිමට ගිය විට ඔය 5, 8, 12 ගැනත් විශේෂයෙන් විස්තර කිව යුතුමයි මගේ අදහස එවිටයි ඔහු/ඇය ඒ පිළිබඳ දැනුවත් වි පරිස්වන්නේ, ජොතිෂ වේදින් ඔය ගැන නොකිමෙන් කෙන්දර බලලත් ගොඩක් අය අමාරුවේ වැටිලා තියවා, ඊට පස්සේ ගියාම කියනවා ඔය තුනෙ හෝ එකක් දුර්වලයි කියලා, පහුගිය දවසක KZbin එකේ ජොතිෂ කියාදෙන එක්කෙනෙකුගේ බිරිඳටත් ඔහොම වෙලා මම ඔය කතාව කිව්වම ඔහු පිළි ගත්තා 🤔
@asangamendis6105
@asangamendis6105 2 ай бұрын
පිළිතුරක් දෙන්න සල්ලි බලාපොරොත්තු වෙනවා වගේ 😁
@asangamendis6105
@asangamendis6105 2 ай бұрын
උත්තරයක් දෙන්න දන්නේ නැද්ද නැතිනම් කෙන්දරය බබලව ගන්න සල් බලාපොරොත්තු වෙනවද 🤔
@maleehansika888
@maleehansika888 5 ай бұрын
ශනි 8
@සත්සර-භ2ට
@සත්සර-භ2ට 7 ай бұрын
8 වන කොටුව හිස් නම් අසුභද මහත්මයා
@nathradeemanthi7821
@nathradeemanthi7821 2 ай бұрын
මගෙත් නෑ අසුබ ද
@ramyalathafernando1630
@ramyalathafernando1630 5 ай бұрын
ග්‍රහයන් හත්දෙනෙක් අටේ ඉන්නව නම් පලාපල කියන්න බැරිද.
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
2004.12.29 2.59 pm මේෂ ලග්නය 1 රාහු 2 3 4 ශනි , සදු 5 6 ගුරු 7 කේතු 8. කුජ, බුද, සිකුරු 9. රව් 10 11 12 මගේ පුතාගේ හදහන හොද ද , නරක ද 8 කු, සිකුරු, බු. සිටීම හොද නැද්ද
@sampath6581
@sampath6581 5 ай бұрын
මගේ 8 සිකුරු සදු කේතු ඉන්නේ sir
@sadunikamadushani529
@sadunikamadushani529 10 ай бұрын
ගුරු කේතු 8කොහොමද
@ChameeshaNavodi-i9e
@ChameeshaNavodi-i9e 7 ай бұрын
Chandra buda සිකුරු thunam ate nam
@sameerasandakelum9189
@sameerasandakelum9189 7 ай бұрын
අටවැන්නාදිපති 9 සිටීම කොහොමද............
@lakshriniwalpola6639
@lakshriniwalpola6639 Жыл бұрын
මහත්මයා මගේ හදහන ලග්නය ධනු . කුජ7 සෙනසුරු 8 අවුරුදු 49 සෙනසුරු ඒරාෂ්ටකයක් තියෙනවා කිව්වා . මහත්මයා මගේ ජිවිතයට කරදරයක් වෙයිද...
@SaheraNidosh
@SaheraNidosh 6 ай бұрын
එ බුතයා නො රිප්ලයි ...සියලු දෙව ආරක්ෂාව ලැබේවා බුදු සරනයි ඔබට නිසිම හනියක් වෙන්නේ නැ..පුලුවන් තරමිි සත්තුන්ට කන්න දෙන්න ❤
@lakshriniwalpola6639
@lakshriniwalpola6639 3 ай бұрын
​@@SaheraNidosh🙏🏻🙏🏻🙏🏻
@kkdkoralage2790
@kkdkoralage2790 7 ай бұрын
රාහු මැරෙන විදිය කීවෙ නැහැනේ.
@ChameeshaNavodi-i9e
@ChameeshaNavodi-i9e 23 күн бұрын
කටක ලග්නෙ චන්ද්‍ර බුධ සිකුරු තුනම අටෙ
@SurangaSinha
@SurangaSinha 6 ай бұрын
ගුරැ 8 වැනි බාවයෙ ධනු රාශිය
@Teeshadancer-o4f
@Teeshadancer-o4f 5 ай бұрын
ලග්නේ තුලා කුජ අටේ
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 8 ай бұрын
මගේ සිකුරු කුජ දෙන්නම 8
@pathiranageroshan7492
@pathiranageroshan7492 7 ай бұрын
ලෙහසියෙන් තෘප්තිමත් වෙන කෙනෙක් නෙමෙය්
@SurangaSinha
@SurangaSinha 6 ай бұрын
ගුරැ 8 බාවයෙ ධනු රාශිය මෙක අසුබද
@HappyKoi-jl6km
@HappyKoi-jl6km 7 ай бұрын
8 වෙනි කොටුව ඉස්නම මෙකද
@d.d.w.2464
@d.d.w.2464 Жыл бұрын
රාහූ 8 අයගෙ ආයුශ කෙටියි කියන්නේ ඇත්ත ද? එයාලාගෙ මරණය කොයි වගේද
@dhammidissanayake5966
@dhammidissanayake5966 Жыл бұрын
Oya mewa lokuwata hithanna epa me graha apala kohoma thibunath oya adahana agamata wadi නැඹුරු bawakin sathutin inna hithala manasikawa aul unoth eken apita prashna enawa manasika athathiya wage matath okama kiwa eth mama e gana hithannema na habai agamata ladiwa samanya vidiyata innawa bs oyata❤❤
@arunaekanayaka6048
@arunaekanayaka6048 Жыл бұрын
එහෙම නැ...ලෙඩරෝග නමි ටිකක් වැඩි
@shanharsha9452
@shanharsha9452 Жыл бұрын
මගෙත් රාහු 8. මම මේශ ලග්නෙ. රාහු මහ දශාව ලබනව 2024 පෙබරවාරි. ඔබ තුමාගේ රාහු 8නම් ඔබ විඳි අත්දැකීම් ටිකක් දැන ගැනීමට මට හැකිද ?
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
මේෂ ලග්නය 2004.12.29 2.59 pm 1 රාහු 2 3 4 සනි, සදු 5 6 ගුරු 7 කේතු 8 කුජ, සිකුරු, බුද 9. රවි 10. 11 12
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
මගේ පුතාගේ හදහන විස්තර ටිකක් කියනවද
@කේසර
@කේසර Жыл бұрын
උච්ච රවි 8 කුජ සවක්ශෙතව 8
@arunaekanayaka6048
@arunaekanayaka6048 Жыл бұрын
ලේ ආශ්‍රිතව රෝග උෂ්ණය වැඩි විමෙි රෝග වලට හේතුයි බලවත් නිසා ලෝකු ගැටලුවක් නැ...හදිසි අනතුරු වලින් පරිස්සමි වන්න
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 169 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
ඔබගේ 7 වැන්න අධිපතිට අනුව ලැබෙන සහකරැ / සහකාරිය/Aruna Ekanayake/asvidha astrology
21:59
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 34 М.
#Astrology Sinhala Srilanka|Death|මරණය
23:11
OM SHIVA JOTHIDA VIDHYA ASTRO CENTRE & WASTHU
Рет қаралды 16 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 169 МЛН