රටම හොල්මන් කරමින් මතුවුණ අනිත් කෝච්චි ගිය ආරක්කු පාලම - 9A Arch Bridge Sri Lanka

  Рет қаралды 114,822

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 272
@lakshithavlogs
@lakshithavlogs 20 сағат бұрын
ඇත්තටම තව කොච්චර හැංගුණු දේවල් අපේ රටේ තියෙනවා ඇති.. මාරම ලස්සන තැනක් ❤
@TravelwithCnk
@TravelwithCnk 13 сағат бұрын
lakshitha aiya
@lakshithavlogs
@lakshithavlogs 9 сағат бұрын
@@TravelwithCnk 💖 චතුරංග මල්ලි
@LEMONADE-5000
@LEMONADE-5000 Күн бұрын
මේ කතාව ඇහුවෙත් අද, දැක්කෙත් අද... තෑන්ක්ස් නිළමෙ...
@neranjanabeykoon0133
@neranjanabeykoon0133 19 сағат бұрын
මීයන්ගල්ල ගැන දන්නවද. Tunnel no 5A ඉහල කෝට්ටේ
@calistafernando4108
@calistafernando4108 Күн бұрын
ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ දාල අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි නිලමේ ඇතුළු පිරිසට ස්තූතියි ස්තූතියි ❤
@rangithbandara9768
@rangithbandara9768 20 сағат бұрын
මන් ඉන්නේ ඔය ලග මමත් ඔය ගැන හොයල බැලුව ඉතිහාසය මගේ දැනුම හැටියට ඔය පාලම අඋරුදු 145 කට වඩ පරණය්
@swarnasuraweera283
@swarnasuraweera283 20 сағат бұрын
ශ්‍රී ලංකාවට ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!! 🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰 🇩🇪
@KumudinieRanasinghe
@KumudinieRanasinghe Күн бұрын
ඔය වගේ තමයි අපේ ඉතිහාසය සුද්දා හැන්ගුවේ ගොඩක් ස්තුති පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න .නිදුක් නිරොගි සුව අත් වේවා .තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා .
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Күн бұрын
ගොන් තැරියෝ !! මේක සුද්දා හදාපු එකක් .. ඌ හදාපු ඒවා හන්ගන්නේ මොකටද ??***දැන් කවෘ හ්රි ගොන් තඩියෙක් කියය් ප්‍රණ නාඉයෙක්ගෙ පොටෝ එකකුත් දාල මේක හැදුවෙ ඌ තමය් කියල
@antonfernando7588
@antonfernando7588 Күн бұрын
සුද්දා හැන්ගුවේ නෙවෙයි ban සුද්දා හැදු,,,,
@LIFEDOCUMENTARY-xk3bh
@LIFEDOCUMENTARY-xk3bh Күн бұрын
දැං සුද්දා හැංගුවා කිව්වාම මාර චූන් නේ. දැං ලංකාවෙම දුම්රිය මාර් ග හදපු සුද්දට පස්ස පැත්තෙ අමාරුවක් තියෙනවා ද ඔ්වා හංගන්න. ඔය වගේ මාර් ග හංගලා නෑ. යම් යම් තාක්ෂණික හෝ භූගෝලීය සාධක නිසා තමයි මේවා අතහැරලා දාන්නෙ. ඔය තැනක් තියෙනවා. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට මෙහා කොළඹ පැත්තට තියෙන බිංගෙය ලඟ එතන දුම්රිය පැරණි මාර් ගය අතහැරලා තියෙනවා. මොකද එතන දුම්රිය අනතුරක් වෙලා. දුම්රිය මැදිරි පහළ පාතාලෙට පෙරළුණු නිසා අනාරක්ෂිත නිසා. අපි ඔය මාර් ගයේ 2007 ගියා ජාතික රූපවාහිනිය වෙනුවෙන් කොළඹ ඉඳන් බදුල්ලටම වැඩසටහන් 42 කරා. සම්මානත් ලැබුණා. ජාතික රූපවාහිනියෙ උඩරට මැණිකේ වැඩසටහන බලන්න. ලංකාවේ අයට සුද්දා තමයි අපිට කෙළෙව්වො-සුද්දා අහවල් එක අරං ගියා-සුද්දා අරක හැංගුවා මේක හැංගුවා කිව්වම මාර චූන් තමයි ඉතිං.
@KumudinieRanasinghe
@KumudinieRanasinghe Күн бұрын
අප්පා සුද්දෙක් වගේ හිතේ අමාරුව,🤣🤣🤣🤣
@LIFEDOCUMENTARY-xk3bh
@LIFEDOCUMENTARY-xk3bh 23 сағат бұрын
@ අනේ ප්ලීස් බයි විදිහට ලෝකය දිහා බලන්න එපා. විවෘතව අවබෝධයෙන් බලන්න. නැත්නම් අපරාදෙ ඊළඟ පරම්පරාවත්.
@songmusicprabash1856
@songmusicprabash1856 Күн бұрын
සුද්ද සුද්ද කිවට සුද්දගේ පාලනය කලේ එයාලගේ වියදමින් තාක්ෂණයෙන් අපේ රටෙි මුතුන්මිත්තන් නිර්මාණය කරපුව ඇත්තටම වටිනාවා ❤
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Күн бұрын
මෝඩයෝ !ඔහොම😮😮පම්පෝරි විතරය් උබලාට තියෙන්නෙ
@antonfernando7588
@antonfernando7588 Күн бұрын
😀😀😀😀😀😀😀
@ranjithgunarathna7513
@ranjithgunarathna7513 23 сағат бұрын
අනිවාර්යයෙන් අපේ අයගෙන් වැඩ අර⁣ගෙන කරපුවා
@wmkswijesekara
@wmkswijesekara 22 сағат бұрын
අපේ කියන්නේ බහුතරයක් ඉන්දියාවෙන් ගෙනාපු ද්‍රවිඩ කම්කරුවන්ගේ ලේ දාදිය තමයි ඉතිං .😊
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 20 сағат бұрын
ඉංගිනේරුවෝ සුද්දෝ....
@indraniserasinghe1483
@indraniserasinghe1483 20 сағат бұрын
ඇත්ත අද තමයි මෙහෙම දෙයක් දැක්කෙ නිලමෙ ඔබට ගොඩක් ස්තුතියි
@rasikanisenadeera4845
@rasikanisenadeera4845 14 сағат бұрын
Suddage wada balanna Nilamewa England ewanna.unta puluwan magulak na.un danne ape ewa Hora kanna,ballo nalawanna.ape parana minissu ekka harennwath ba munta.suddata,Kade yanawada.
@ajjj772
@ajjj772 20 сағат бұрын
ලොකු දෙයක් රටේ මිනිසුන් මේ වගේ දැනුවත් කිරීම ගැන. ඇත්තටම අපි සුද්දට බැන්නට ලංකාව ණය නොකර කොතරම් දියුණුවක් ලංකාවේ ඇති කරාද එහෙම නැත්තං අපි තවම සමහරවිට අර කරත්ත වලින් තමයි යන්න තියෙන්නේ.
@SanjeewaThisera-kz6ks
@SanjeewaThisera-kz6ks 22 минут бұрын
Aekenma,sudda nethnam phone aekakth na kotinma,😂
@mylangepathmanee6087
@mylangepathmanee6087 Күн бұрын
සුද්ද නෙවෙයි හැදුවෙ ,සුද්දගෙ කාලෙ සුද්දගෙ අවශ්‍යතාවයට අපේ ගල් වඩුවො තමයි හැදුවෙ ..
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Күн бұрын
ගල්වඩුවා ක්ඵෙද ඕය් පාලම් හැදුවෙ??
@hashilasudaraka9115
@hashilasudaraka9115 Күн бұрын
​@@kularathnakodithuwakku8823 ඒ කාලේ මේසන් බාසල හිටියේ නෑ. ගල් වඩුවෝ තමයි හිටියේ මොල පොඩ්ඩො🧠🤏
@antonfernando7588
@antonfernando7588 Күн бұрын
😀😀😀😀😀
@zhenzhen999
@zhenzhen999 22 сағат бұрын
😂 මෙන්න තවත් මොඩයෙක්
@wmkswijesekara
@wmkswijesekara 22 сағат бұрын
ඔව් ඔව් ඕක රාවණාගෙ කාලෙ හදපු එකක් 😂😂😂
@PathakadaKumari
@PathakadaKumari Күн бұрын
නියමයි මේ තැන් සංරක්ෂණය කරන්න ඕනි
@chathuratharaka6475
@chathuratharaka6475 21 сағат бұрын
ඕකේ 80% අයිතිය අපේ එකල හිටපු ගල් වඩුවන්ට ඒක තමා ඇත්ත සුද්දාකලේ වියදම් කිරිම පමනි
@swarnasuraweera283
@swarnasuraweera283 20 сағат бұрын
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@Sadisa987
@Sadisa987 20 сағат бұрын
Thakshanaya Ungene
@thusitha.senaratna
@thusitha.senaratna 6 сағат бұрын
A uba dakkada 😂
@lahiruashen6326
@lahiruashen6326 22 сағат бұрын
ඒන අය පරිසරය විනාස නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
@ChandiPerera-l1u
@ChandiPerera-l1u 19 сағат бұрын
දැකපු හොදම කතාව අපේ ජනතාවට
@PunchiRathnayaka
@PunchiRathnayaka 19 сағат бұрын
මම කොහොමත් මාසෙකට මෙතෙක්කල් 02 03 පාරක්ගියත් මෙික ඇහුවෙත් අදතමයි ස්තුතියි නිලමෙ.
@vineethahewawitharana8506
@vineethahewawitharana8506 23 сағат бұрын
සුද්දගෙ වරුනෙ වැඩියි නිළමෙ සුද්දගෙ කාලෙ අපේ මුතුම් මිත්තන්ගෙ තාක්ෂණය
@wmkswijesekara
@wmkswijesekara 22 сағат бұрын
අපේ මුතුන් මිත්තෝ හැදුවේ කණු උඩ ගල් අතුරලා. මේ තාක්ෂණේ රෝම ඉංජිනේරුවන්ගේ.😊😊😊
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 20 сағат бұрын
අපි ඇත්ත ඇතිසැටි දකිමු මේවා සුද්දගේ වැඩ එයාලා එනකොට අපිට මාර්ග පද්දතියක් තිබිල නැ...
@ThilakudarakaushalyaDasanayaka
@ThilakudarakaushalyaDasanayaka 46 минут бұрын
ස්තූතියි නිලමේ මල්ලි මේ වගේ දේවල් සමාජ ගත කරලා දැනුවත් කරනවාට..❤
@ChandrasiriGamage-cj4fl
@ChandrasiriGamage-cj4fl Күн бұрын
Soon after my graduation from PERE Campus,I Walked with some of our friends from Rabukkana to Kadugannawa on rail track (1976 ?) We had our lunch by the side of railway track at a place closer to this Veralugolla but we never heard about such a nice site.Neither there was a Railway halt.This has good historic value . Thank you for your excursion..
@mallikabandara4349
@mallikabandara4349 23 сағат бұрын
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පිළිමතලාවත් පේරාදෙණියත් අතර ඇඹිල්මීගමදී අත් හැර දැමූ තවත් ආරුක්කු පාලමක් දකින්නට පුළුවන්.
@TPNGAMESOFFICIAL.
@TPNGAMESOFFICIAL. 15 сағат бұрын
ඇඹිල්මීගම කොහෙද,
@kudumagsmage2502
@kudumagsmage2502 23 сағат бұрын
ස්තුතියි ඔබට තෙරැවන් සරනයි ❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 20 сағат бұрын
අපේ පැරණි මූතූන් මිත්තන්ගේ දැනූම් සම්භාරය සහ තීක්ෂණ බුද්ධිමත් ව්‍යාපෘති.💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰
@prasadhettige4283
@prasadhettige4283 15 сағат бұрын
පිස්සුද
@NandaniKarunarathna-gp2qk
@NandaniKarunarathna-gp2qk 6 сағат бұрын
ඇත්ත හැදුවෙ අපේ හෙලයෝ අනුරාද පුරය යුගය ගැන සිතනකොට සුද්දට ඉහළින් අපේ හෙළයගෙ මොලේ සැගවීගිය අතීතය සොයා ගොස් අපට හෙලි කිරීම උදාරයි ස්තූතියි
@999Nali
@999Nali 4 сағат бұрын
ස්තුතියි නිලමෙ යන විදිය පැහැදිලිව කිව්වට.අර මුලින්ම ඔය ගැන කිව්ව කෙනාව සඳහන් කලා නම් වටී❤️🙏
@Behir1234
@Behir1234 Күн бұрын
ඇයි අතුඇල බෝක්කුව කියලා තැනක් තියනව. එකෙත් ආරුක්කු පාලමක්. ගොඩක් උසයි.දොළකින් එගොඩ වෙන්න හදලා තියෙන්නේ මට මතක විදියට. අලි ගමන් කරන නිසා අතු ඇල කියනවා. 1870 ගණන් වල තමයි හදලා තියෙන්නේ ඒක.අලින් ලවා ගල් ඇදලා. එකනම් බස් යන පාලමක්. එතනත් ලස්සනයි. තව කොච්චර ඇත්ද මෙහෙම.අපේ රට කොච්චර ලස්සනද😊😊
@gamhewaharshanamadhusanka5700
@gamhewaharshanamadhusanka5700 22 сағат бұрын
දෙනියාය -අකුරැස්ස පාරෙ තමයි අතු ඇල පාලම තියන්නෙ.
@loveyouyourself6901
@loveyouyourself6901 21 сағат бұрын
Denyaya akuress Road eke ne
@GayanSenevirathna-d6d
@GayanSenevirathna-d6d 21 сағат бұрын
Morawakay pitabaddaray athara tgiyenne😊
@loveyouyourself6901
@loveyouyourself6901 19 сағат бұрын
@GayanSenevirathna-d6d hari hari bn e road ekene kohomath😇
@chamilasupun6341
@chamilasupun6341 18 сағат бұрын
අකුරැස්ස -දෙනියාය පාරේ තියෙන්නේ තාම වාහන යන A17 පාරේ තමයි අතුඇල අරුක්කු පළම තියෙන්නේ
@gaminiweerakoon3603
@gaminiweerakoon3603 20 сағат бұрын
මෙම ස්ථානය අලුත් තැනක් නොවේ.මීට අවුරුදු ගණනාවකට පෙර තිබු දවස පත්තර, නැත්නම් රිවිරැස සතිඅන්ත පුවත්පත ලොකු විස්තරයක් පලකර තිබුන.එයට අනුව කවදාවත් දුම්රිය ධාවනය කරල නැ.පාර නිර්මාණය කරන විට ඇතිවූ අනතුරු නිරීක්ෂණය කර වැඩ නතර කිරීමට තීරණය කර,දැනට භාවිතා කරන මාර්ගය නිර්මාණය කළා.
@tharangasenarath2989
@tharangasenarath2989 19 сағат бұрын
Thanks ..🙏අනිත් ඩයල් එක එක්කන් ආවෙ අපරාදෙ bro
@maleeekanayake5548
@maleeekanayake5548 18 сағат бұрын
අපේ හෙළයන්ගේ වික්‍රම....👌👌👌👌👌
@thusitha.senaratna
@thusitha.senaratna 6 сағат бұрын
Ow welawa kochi dulama naa hamdama late colombo yanakota Supiri helayo
@SirimawathiAppukutti
@SirimawathiAppukutti Күн бұрын
සුද්දා හංගලා නෙමෙයි කැලෑව හැදිලා වල් බිහි වෙලා අපෙ එවුන් දන්නෙ හැම එකක්ම සුද්දා හැංගුවා කියලා කියන්න හරිම ලේසියි නේද.
@WasanthaKumara-k8v
@WasanthaKumara-k8v 22 сағат бұрын
මම මේ ආරුක්කු පාලම බලන්න ගියේ 1996 දි ඒ කාලෙ phone තියා සාමාන්‍ය කැමරාවක්වත් තිබුනෙ නෑ පාර හොයා ගත්තෙ හරිම අමාරුවෙන් කැලෑවෙන් වැහිල තිබුනෙ
@NandaAmarasiri
@NandaAmarasiri 7 сағат бұрын
කවුරැ උනත් රටක දිවුනුවට පලවත් දෙයක් කලා නම් ඒක අගය කරන්න පුරැදු වෙන්න සුද්ද පල පරයෝජන ගන්න ඇති හදපු දේ අරන් ගියේ නෑ නෙ ඵ්වාදියුනු කර රටට වැඩක් ඇති විදියට.පවත්ත ගන්න අපි දැන ගන්නඕන😊
@hashankavinda1782
@hashankavinda1782 23 сағат бұрын
ගොඩාක් ස්තූතියි නිලමේ 👍
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 сағат бұрын
Thank U so much dear for ur great video 🙏👌👍🤩🤗
@redabrogaming
@redabrogaming Күн бұрын
*ඉතින් ඇල්ලෙත් තියෙනවා තව ආරුක්කු 3 පාලමක් තව 9 arch එක ඇරෙන්න*
@Nilame
@Nilame Күн бұрын
මේක ආරුක්කු 5හේ එකක් ඊටත් ඒ පාලම තියනවා කියලා මිනිස්සු දන්නවානේ මෙතනින් දහස් ගානක් දවසට මිනිස්සු ගියාට මෙහෙම පාලමක් ගැන දැනගෙන තිබ්බේ නෑ ෆේස්බුක් පොස්ට් එකක් නිසයි රටම මේ ගැන දැනගත්තේ. ආරුක්කු 9 පලමටත් කලින් තමයි මේක හදල තියෙන්නේ ඔය පාලම් දෙකටම වඩා මේක පරණයි
@AnurabandaraAthauda
@AnurabandaraAthauda Күн бұрын
ඇල්ලෙ විතරක් නෙවෙයිනේ තියෙන්නෙ නුවර අපිටත් ආඩම්බරයක් ​@@Nilame
@blabala867
@blabala867 Күн бұрын
ඒක ඉතින් කින්ඩියට කිව්වෙ ඇයි දන්නේ නැති මිනිස්සුන්ට දැනගන්නනේ නිලමේ ගිහින් පෙන්නන්නෙර් ඔයා තනිකරම කුහකයෙක්නේ නිකන් ලොකු කමින් ඉන්නෙර් නේද
@malshanpramodya
@malshanpramodya Күн бұрын
අලි ඔළුවද ඉතිං.කින්ඩි දාන්නේ
@redabrogaming
@redabrogaming 3 сағат бұрын
@@blabala867 *කිංඩියටද මැංඩියටද කිව්වෙ කියන එක තේරුන් ගැනීම ඔයාගෙ වැඩක් පොර ලංකාවටම තියෙන්නෙ ඇල්ලෙ ආරුක්කු 9 විතරයි කිව්ව නිසා කිව්වෙ ඇල්ලෙම තව ආරුක්කු 3 පාලමකුත් තියෙනවා කියලා උබලාගෙ තාත්තා තමයි කුහකයා 😊 උබ මෝඩ හරකෙක් වගෙ තේරුන් ගත්තාද මන් මොනා කරන්නද බූරුවා 😗*
@pgukweerasinghaweerasingha1553
@pgukweerasinghaweerasingha1553 Күн бұрын
ස්තූතියි....වටිනවා....
@darmadarma3083
@darmadarma3083 15 сағат бұрын
Niyamai Niyamai Niyamai nilame💝💝💝💝💝👍👍👍👍👍
@KumiKumi-g3l
@KumiKumi-g3l 23 сағат бұрын
Thawath lassana Arukka palamk thiyenawa Angunawala- Panideniya parana mahapara sita Nuwaea Eliyata yana Aluth Gampola parata wetena thena.
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 20 сағат бұрын
ගොඩක් ස්තුතියි
@manjurajabaks2175
@manjurajabaks2175 Күн бұрын
❤❤ ජයවේවා ❤❤ නිළමේ ❤❤
@indranirajapaksha930
@indranirajapaksha930 18 сағат бұрын
Thank u very much. Amazing video
@MadMax-zx3zx
@MadMax-zx3zx 18 сағат бұрын
Nelamey ge videos patta tamay ❤❤❤❤❤❤❤
@tharuuliyanapathirana
@tharuuliyanapathirana Күн бұрын
ගොඩක් ලස්සනයි...❤️❤️❤️
@DinethWaththage
@DinethWaththage Күн бұрын
hangapu ekak pennuwata godak thanks macho
@swarnasuraweera283
@swarnasuraweera283 20 сағат бұрын
ජයෙන්ම ජයවේවා!!! බොහොම ස්තුතියි.
@NalinP-yc2ds
@NalinP-yc2ds 20 сағат бұрын
Nilame A soya yeama patta. Mamath A yuddeta kadu gaththa game, mama kadugannawe kollek. Jayawewa.....
@RanjithKarunanayake-l4d
@RanjithKarunanayake-l4d 6 сағат бұрын
Very good nilame
@lokuralalagesunny1931
@lokuralalagesunny1931 11 сағат бұрын
ස්තූතියි
@NavodBtz
@NavodBtz Күн бұрын
නියමයි අයියේ ❤️🤩
@pesandugunarathna1888
@pesandugunarathna1888 Сағат бұрын
මේක මීට කලින් වෙනසෙන් පෙන්නනලා තියෙනවා. ඔතන ඇත්තටම කෝච්චියක් පෙරලිලා තියනවා. ඒ නිසා තමයි පාර ඇතුලෙන් හදලා තියෙන්නෙ. දැන් යූටියුබ් කරුවො 'මාරයි, කවදාවත් දැකලා නෑ නේද' කියලා පෙන්නන්න දේවල් වලින් 99% ම වෙනස සහ අටපට්ටම යන යුගයක් අවදිකළ වැඩසටහන් දෙකෙන් ප්‍රේක්ෂක ජනතාවට සමීප කරලා තියෙනවා.❤
@HemachandraAdikari-d8p
@HemachandraAdikari-d8p Күн бұрын
Thank both of you
@erajmendis4605
@erajmendis4605 Күн бұрын
ගුඩ් ජෝබ්. thank you
@neranjanabeykoon0133
@neranjanabeykoon0133 19 сағат бұрын
නිළමෙට මැජික් උනාට අපි නම් ඔතන ගැන දන්නේ මීට ගොඩ කලකට පෙර සිට. මම නම් දන්නේ 2007දී...
@MadMax-zx3zx
@MadMax-zx3zx 18 сағат бұрын
Hi nelamey aayobowan wasanawan ❤❤❤❤❤
@SamanSaman-ky1oj
@SamanSaman-ky1oj Күн бұрын
ගුඩ් ජෝබ් ....නීලමෙ
@allbeautifulthings7325
@allbeautifulthings7325 18 сағат бұрын
මේකත් බලන්න ගිහින් විනාස නොකර තිබ්බොත් ඇති.. ❤❤❤
@kanishkanaween
@kanishkanaween 19 сағат бұрын
Nilame bro lagatama awillane mn neti dawase ,
@سوماسرلنكا
@سوماسرلنكا 23 сағат бұрын
Me katawa ahuweth ada dekketh ada jaya wewa nilame
@chathuratharaka6475
@chathuratharaka6475 21 сағат бұрын
දැනට පරිසරය ඔහොම ලස්සනට තිබුනට තව මාස 2 තුන්කින් ඔතනට ගියෝත් බලාගන්න පුලුවන අපේ රටේ උන්ගේ පරිසරයට ආදරේ කරන හැටි ඒතරම් අපේ උන් හොදයි
@User100-p4c
@User100-p4c 21 сағат бұрын
Ruwandawe wage ape Lankawath in one day clean karanna hadamuda program ekak. African countries walin clean ma city eka thiyènnè Ruwandawelu.
@nilminisapuarachchi
@nilminisapuarachchi Күн бұрын
Thanks nilame
@Ruwanan
@Ruwanan 16 сағат бұрын
Nilame nisa daka gaththa
@MrAnuruddha
@MrAnuruddha 17 сағат бұрын
nuwara eliya margaya ganath video ekak karanna🥰
@loveyouyourself6901
@loveyouyourself6901 21 сағат бұрын
Athu ala palama kiyala ekak thiyenawa 9arch wageda ewa🎉yannama one ewagenam deniyaya -akuressa
@surangalakshitha5018
@surangalakshitha5018 22 сағат бұрын
හොයා නොගත්තු ගොඩාක් දේවල් තියෙනවා ලන්කාවෙ ..
@irangiliyanage3167
@irangiliyanage3167 Күн бұрын
Athaherala thiyena me palama sudda karala mathukarala gaththoth thawath lassana parisarayak balanna lebewi ❤❤❤❤❤❤❤
@SuranganiKumari-c6q
@SuranganiKumari-c6q 23 сағат бұрын
Bs tc ❤❤❤❤
@Visaranethla
@Visaranethla Күн бұрын
පලවෙ කමෙට් එක මගෙන් බ්‍රො
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 19 сағат бұрын
නිලමේ කොට කලිසමට බැහැලා 😅
@Dilithmadagedara
@Dilithmadagedara Күн бұрын
දෙයියනේ මෙහෙමත් පාලම් කුක්කු..
@pramudithasenadeera72
@pramudithasenadeera72 21 сағат бұрын
කඩුගන්නාව පොත්තපිටිය පාරේ ඇවිත් 3 කනුවෙන් බලන පාරට ඇවිත් වෙරලුගොල්ල පාරෙන් එන්න පුලුවන්.
@dilharasampath
@dilharasampath Күн бұрын
නිලමේ අයියාට අද සරම අමතක වෙලා..... ❤❤❤❤😂😂😂
@RoshanWasantha-v1y
@RoshanWasantha-v1y 23 сағат бұрын
ඇඳගෙන ගියත් ගලවන්න වෙනව කූඩැල්ලන් 20ක් 30ක් නගිනකොට....
@GayanPushpakumara-jr4yf
@GayanPushpakumara-jr4yf Күн бұрын
Super
@lankaheritage7319
@lankaheritage7319 18 сағат бұрын
ඕකට අමතරව තවත් ආරුක්කු දුම්රිය ආරුක්කු පාලමක් තියනවා
@Vishaldhanuththera
@Vishaldhanuththera 4 сағат бұрын
සිරාවටම මම වෙරලු ගොල්ල ගමේ ඉදලත් අදනේ මේ පාලම ගැන දැනගත්තේ😂😂😂😂යන්න ඕන බලන්න😊
@kumeeperera1898
@kumeeperera1898 22 сағат бұрын
අම්මෝ.. අර පොරෝගෙන ඉන්න කෝට් බෑය නැති එක නම් හොඳයි.. ඒක ඇන්දම හරි නෑ.. මේ විදිහට සරලව ඉන්න හැමදාම..
@ruhunulankatv1098
@ruhunulankatv1098 18 сағат бұрын
නිලමෙ අයියේ හැමෝම යන්නෙ ආරුක්කු පාලම බලන්නනෙ. ඒත් දකුනු ආසියාවෙ ලොකුම ආරුක්කු බෝක්කුව තියෙන්නෙ දකුනෙ මාතර කියල දන්නවද
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 17 сағат бұрын
Eka bokkuwak Nene dakune okkomabokku thama.
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 2 сағат бұрын
එකම කතාවයි අහන්න වෙන්නෙ.
@surfaceshineservicesintl4045
@surfaceshineservicesintl4045 9 сағат бұрын
අවිස්සාවේල්ල සිට දෙහි ඕවිට දෙසට ගමන් කරන මාර්ගයේ වම් පසට වීමට කැලෑවෙන් වැසී ඇති තව පාලං කීපයක් ඇත. එය ද පැරණි දුම්රිය මාර්ගයක් විය හැක..
@RuwanBuddhika-k5e
@RuwanBuddhika-k5e 5 сағат бұрын
Ow yatiyanthota dumriya margaya
@madushanpriyasath3591
@madushanpriyasath3591 Күн бұрын
Thank you
@JayanthiWidanagamage
@JayanthiWidanagamage 21 сағат бұрын
ලැජ්‍ජායි නමටත් එක්ක,සුද්දාගේ කාළේ හැදුවේ... හෙළ ගල්වඩුවන්ගේ නිර්මාණයක් බං ...බර පැන දැරුවේ සුද්දෝ ....,ගලනම් විද්දේ සුද්දා,...හැබැයි උන් ගල් විදින්න ඉස්සෙල්ලා අපේ මිනිස්සු භූගත ගල් විදලා පොළවයට උමං පද්ධති හැදුවේ බං . ..දුකයි බං සුද්දාගේ පන්පෝරිය කියවන එක ගැන😂😂
@DhanushkaDamith-l7i
@DhanushkaDamith-l7i 35 минут бұрын
Sudda hadapu thawath ekak nemei 2 hadala tiyenne ape minissu oyata waradila
@HansaniRajapaksha-tw5uh
@HansaniRajapaksha-tw5uh 21 сағат бұрын
ඔක සුදද කලේ අපි
@udithasupun1800
@udithasupun1800 19 сағат бұрын
Good Work 💪
@dilzyrapz
@dilzyrapz Сағат бұрын
ඔයා CGR ද 🙄
@BandulaNishantha-g8t
@BandulaNishantha-g8t 23 сағат бұрын
Thanks Nilame❤❤❤❤❤❤❤
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 18 сағат бұрын
හරි එහෙනං ඒකත් nine arch එක වටේටම ⁣කැලෑ කපල හෝටල් ගහල අලංකාර පරිසරය විනාශ කරලදායි😢😢😢
@KavishkaHeshan-c6e
@KavishkaHeshan-c6e 2 сағат бұрын
අපේ ගම මම දන්නේත් නැ 😊😊
@BenitaVacanze-q9e
@BenitaVacanze-q9e 10 сағат бұрын
😇😇
@SuperGamingDimuuu
@SuperGamingDimuuu 21 сағат бұрын
365 දවසෙම යනව අදමයි දන්නෙ , මම හැමදාම යන්නෙත් ඔය දෙවනියට ඉන්ජින් 2 ක් සෙට් කරල තියෙන කෝච්චියෙ ඔය වීඩියෝව කරන දවසෙත් ගියෙ ඔය කෝච්චියෙ
@mohamedshiraz3630
@mohamedshiraz3630 Күн бұрын
Nilameta sarama signature cloth wela kiyana kattiya me konata 😅 welldone
@Ariyasinghe-mb1le
@Ariyasinghe-mb1le 6 сағат бұрын
Attention of Tourists Board Sri Lanka 🇱🇰 This could be another tourist attraction 🇱🇰🇦🇺🇦🇺🇦🇺🇦🇺
@erandasuresh8615
@erandasuresh8615 6 сағат бұрын
ඔතන තව හොදට සුද්ද කරල සන්චාරක ආකර්ශනය ලබ ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 21 сағат бұрын
සුද්දා සුද්දා කීවට අපේ පොරවල් තමයි ඔය ගේම් දීලා තියෙන්නෙ පාලනය සුද්දාගේ
@ranjinishantha2560
@ranjinishantha2560 21 сағат бұрын
Yes 🤝😊 ඔබ හරි . Ai bang සුද්දා නෙමෙයි ne මෙච්චර කාලයක් ඉන්නේ ape eunta බැරිද මෙතන වෙන විශේෂ දෙයක් කරන්න 😊
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 Күн бұрын
Thanks ❤
@chamilakumuduni114
@chamilakumuduni114 16 сағат бұрын
සමහර අය සුද්දට දොස් කියනවට කැමති නැහැ.සුද්දා ලංකාවට ආවේ අපි ගැන දුක හිතිලා අපේ රට දියුනුකරන්න වෙන්න ඇති අපේ මුතු මැණික් සහ නැව් පුරෝලා පුස්කොල පොත් එරටට අරන් ගියෙත් අපේ රටට ආදරේටම වෙන්න ඕනෙ.
@seneviratnedarakankanamage3283
@seneviratnedarakankanamage3283 21 сағат бұрын
නිළමේ‍ ඒක තමයි කලිසමක් ඇන්දෙ. හැමදාම දකින ඇදුමට මොකද වුනේ කියල තමයි අපි බැලුවෙ. පස්සෙ තමයි වැඩේ‍ තේරුනෙ. ස්තුතියි ඔබට 👍👍👍 😎😎😎
@fathiii1371
@fathiii1371 21 сағат бұрын
Math beluwe ekne , thene hetiyt hari
@samanthiww6046
@samanthiww6046 4 сағат бұрын
😂
@lakman1991
@lakman1991 18 сағат бұрын
oke kochchiya giya kiyala oya kiyanne kohomada
@sinhalapeligedarasamankuma8187
@sinhalapeligedarasamankuma8187 20 сағат бұрын
අපේ ගමට යන පාර
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 Күн бұрын
Owata sudu hunuvath ganna one nedda appa?
@KanishkaMaduranga-w5c
@KanishkaMaduranga-w5c 23 сағат бұрын
Nilame ada roti keva neda kadugannawe
@SunethraKumari-ny7gm
@SunethraKumari-ny7gm Сағат бұрын
Oya koheda
@prasannakumara2233
@prasannakumara2233 17 сағат бұрын
ඔක්කොම හොදයි..නිලමෙගේ නිලමෙ අද නෑ ..ඒක අවුල් වගෙ...සරම තමයි නිලමෙට ගැලපෙන්නේ 😂😂😂😂
@AW-ld8yq
@AW-ld8yq 19 сағат бұрын
Nilameta majic
@AshenChaminda-sw6cv
@AshenChaminda-sw6cv 9 сағат бұрын
බලන්න එන්න.. පොලිතීන් නම් දාන්න එපා..🙏🙏🙏 එච්චරයි කියන්න තියෙන්නේ..
@JaniduKashan
@JaniduKashan 4 сағат бұрын
Api oya game hitiyata mewenakal danan hitiye naa
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Sri Lanka Colombo Not Europe But Asia 🇱🇰
18:34
Feti Vlogs 2
Рет қаралды 35 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН