No video

අවුරුදු 8කට පස්සෙ තමයි අපි මෙහෙම එකට ආවෙIමං ඉපදෙද්දිම දෙමාපියන් මාව අත්හැරියාIබැඳීම් කියන්නෙම දුකක්I

  Рет қаралды 1,310,763

Harindra Jayalal

Harindra Jayalal

Жыл бұрын

#nathashaprihan#

Пікірлер: 1 300
@kasunkolonne
@kasunkolonne Жыл бұрын
නතාෂා, ආච්චි අම්ම එක්ක කිරුළපන ඉන්න කාලෙ (2008/2009) මං water board eke revenue assistant කෙනෙක් විදිහට එහෙ ගිහින් තියනව. ආච්චි අම්මත් හරි හොදයි. හැමදාම නෙස්කැෆේ එකක් බීල එනව. නතාෂම තමයි හදල ගේන්නෙ. එයාට මතක නැතිව ඇති. හරිම හොද ළමෙක්. මේ ප්‍රෝග්‍රෑම් එකේ ආච්චි අම්ම නැතිවුනා කියල කිවුවහම හරි දුකයි. ආච්චි අම්මගෙ නිවැරදි මග පෙන්වීම නිසා අදටත් නතාෂාගෙ හොද ගතිගුණ පේනවා. සුබ පතනවා දෙන්නටම.
@dinushakalhari6464
@dinushakalhari6464 Жыл бұрын
මෙ ලස්සන කෙල්ලව බැදලත් ලස්සන වොයිස් එක තියෙද්දිත් එ කෙල්ල ආස වෙලත් ඇයි අනෙ මේ කොල්ලට බැරි මේ කෙල්ල එක්ක සොන්ග් එකක් කරන්න එයා බලාපොරොත්තු වෙන අවධානය එයාට දෙන්න මට නතාශව දැක්කම මොකක්දො දුකක් හැන්ගිලා තියෙනවා වගෙ
@sandanikanchana4806
@sandanikanchana4806 Жыл бұрын
අනිවාර්යයෙන් මටත් ඒකම හිතුනා
@maniknimesha8806
@maniknimesha8806 Жыл бұрын
Ara gobbayata wayasata giyama thereiiii... gobbaya
@janushasulakshani7997
@janushasulakshani7997 Жыл бұрын
Sasare pathagena enna aththe ehema wenna athi 🤟
@saj3649
@saj3649 Жыл бұрын
Ow eya ge hithe loku asu thawimak dukak thiyenawa 😍prihangen eyaw magaarenawa
@rukmalherath8633
@rukmalherath8633 Жыл бұрын
Ehema ekak na channa adyakshaka kenek unata eyage wife niliyak unata kawadawath dramawalatawayh film walatawath gaththe nane.
@kasuntharanga9477
@kasuntharanga9477 Жыл бұрын
නතාශගේ ආච්ච්ට පිං මේ වගේ ලස්සන වැදගත් දුවක් හොදින් හදාගෙන රැක බලාගෙන රටට දායාද කලාට.
@geethajayalath7552
@geethajayalath7552 11 ай бұрын
⁰⁰01⁰
@sandeepasanju8721
@sandeepasanju8721 Жыл бұрын
ඇලුනෙ ගැලුනෙ නැතිඋනාට ඇස්වලින් දැක්ක ආදරේ මහමෙරක් ඇත්තටම වෙන් වීමක් වෙලා තියෙනවනම් ආයෙත් එක්වෙන අවස්තාවක් තියේනම් එක්වෙන්න හරිම ආදරනීයයි
@dilznet3018
@dilznet3018 Жыл бұрын
කෝකිල වගේ .එහෙම දෙමාපියන් මඟ හැරුනු දරුවන්ට හොඳ ආච්චි අම්මෙක් සහ හොඳ සහකරුවෙක් ලැබෙනවා❤
@ayeshapalawinnage1923
@ayeshapalawinnage1923 Жыл бұрын
නතාෂා කියන්නෙ හරීම ලස්සන සුන්දර චරිතයක් එයාට ප්‍රිහාන් ආදරේ දෙනවා මදිද මන්දා හැමදාමත් ආස කරන චරිතයක් මේ ජීවිතේ හරිම කෙටියි ඉන්න ටික කාලෙ විදවන්නෙ නැතුව සතුටින් ඉන්න ඕන
@lasithalalanka9559
@lasithalalanka9559 Жыл бұрын
අනෙ මන්දා හරිම වෙදනාත්මක බවක් තියෙනවා ඇගෙ ඇස් වල මුහූනෙ ඒ වගෙම ඒ දෙන්නාගෙ අදහස් හංගං ඉන්නවා වගේ
@s.m.ireshamadhushani1361
@s.m.ireshamadhushani1361 Жыл бұрын
නතාශා එයගේ දක්ශතා හංගන් ඉන්න එකට න්ම් බොහොම දුකයි, එයා multi talented කෙනෙක්, මොනා උනත් නතශා කත කරද්දී තේරෙන්නේ, විවාහය නිසා එයගේ දක්ශතා හංගන් ඉන්නවා කිය්ලා, එයාගේ හස්බන් හැමතිස්සෙම කියන්නේ එයාගේ ව්‍යාපාර නිසා මගහැරුනා කිය්ලා, ඒ උනාට නතාශට එයාගේ වැඩ ටික කරගන්න ඉඩ දෙන්න තිබ්බා, ගායනයට මෙන්ම් රංගනයටද දක්ශයි නතාශා, ඉතිං එයාගේ දක්ශතා පෙන්වන්න එයාට නිදහස දෙන්න තියෙන්නේ , දෙන්නටම සුබ පැතුම් ❤️❤️❤️
@MrDison123
@MrDison123 Жыл бұрын
දාහක් මැද වුනත් තනි වුණ කෙනෙක්. මන් වගේ මටත් කවුරුත් නැහැ මහත්තයා දරුවන් වැනි මම ලන් කර ගත් කිහිප දෙනයි ඉන්නෙ. ඉතින් ඒ අයගෙ පුංචි දේටත් වෙනස්කමටත් හිත රිදෙනවා. ශක්තිමත් කියලා එයාව නොසකලා ඉන්න එපා. එයාගෙ දුක හංග ගන්න එයා ශක්තිමත් වගේ සිටියට සංවේදිකම උපරිමයි. ප්‍රිහාන් ඇයගෙ ලෝකය මීටත් වඩා සතුටින් පුරවන්න ඒක ලොකූ පිනක් ❤
@chandiwijerathna5437
@chandiwijerathna5437 Жыл бұрын
දැනට වසර ගණනාවකට උඩදී මගේ පුතා T V program එකකට සහභාගි වූ අවස්ථවක (එවකට නතාශා දුව චූටි කෙල්ලක් )පුතා ගෙදර ඇවිත් කිව්වා "අම්මේ නතාශා ඇවිත් හිටියා. චූටි උනත් පුදුම හොද ගතිපැවතුම් ඇති නංගි කෙනෙක් "කියලා
@rashmijayarathne9096
@rashmijayarathne9096 Жыл бұрын
දෙන්නම අතර ලොකු කාලයක් හරි කතාබහක් තිබිලා නෑ වගේ දැනෙන්නෙ. දෙන්නම දෙන්නට ආදරෙයි. ඒත් ඒක බෙදාගෙන නෑ හරියටම
@Addict-vy4ku
@Addict-vy4ku Жыл бұрын
aniwa
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Жыл бұрын
වැඩසටහන ඉවරවෙනකල්ම බැලුවා ...නතාෂා පොඩි දරුවෙක් වගෙයි...හුරතල් හිතුවක්කාර චරිතයක් ...ප්‍රිහාන් ඒ දරුවගේ හිතුවක්කාර කමට හුරතල් කමට නිහඩවම ගොඩාක් ආදරේ කරන තාත්තා කෙනෙක් වගේ...නතාෂාට ගොඩක් ආදරේ ඕනේ...එයාගෙ පවුල් පසුබිමත් එක්ක...ඉතින් ප්‍රිහාන් ඔයා තවත් ආදරේ එයාට දැනෙන්න දෙන්න...හරිම ආදරණීය වේවි....බුදුසරණයි ....හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න ...
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
දෙන්නගෙම කටහඩ හරිම මිහිරියි.ප්‍රිහාන් හරිම නිවුනු තැන්පත් කෙනෙක්..ඔය දෙන්නගෙ ගීතයක් අහන්න ආශාවෙන් ඉන්නවා.නොගැලපීම් තිබුනත් ගලපගෙන යන එක තමා හැම පවුලකම වෙන්නෙ.මේ ආදරේ සදාකල් රැදේවා.ඔය දෙන්නටම ආදරෙයි.හරින්ද ත් අපූරුවට වැඩ සටහන මෙහෙයවනවා
@dilshanfonseka399
@dilshanfonseka399 Жыл бұрын
හරිම ලස්සන කෙනෙක් නතාශා. අනවශ්‍ය විදිහට කතා කරන්නෙ නෑ. කිසිම දවසක තව කෙනෙක්ට අපහාස වෙන විදිහට කතා කරන්නෙ නෑ.
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ප්‍රශ්න නැති විවාහයක් නැහැ. දෝරෙ ගලන ආදරයක් හැමදාම තියෙන්නෙත් නැහැ. දෙන්නම හොඳ අය​. ගලපගෙන වෙන්නොවී ඉදිරියට යන්න​. අපි පිට්ටනියෙන් එහා පැත්ත කොල පාට කියලා හිතුවට ගියාට පස්සේ හිතෙනවා අර පැත්තෙම හිටියනම් කියලා. මානසිකව ගොඩාක් දුක් විඳින්න ඇති නතාශා දරුවෙක් විදියට​. ඒත් ඕනවට වඩා බැඳීම් අත් හැරීම් ගැන හිතන්න එපා. ඔය දෙන්නා අතර තියෙන බැඳීම කවදා හෝ දරුවෙක් ආවොත් ඒ බැඳීම ජීවිතේ ජීවත් කරවනවා. ඇස් අහකට ගන්න බැරි තරම් ලස්සන රෑපයක් දෙවියන් දුන්නේ පින් කර තිබුනු නිසා. දෙන්නගේ කටහඬවල් පුදුම ලස්සනයි. හොඳට ගැලපෙනවා.
@ilsara
@ilsara Жыл бұрын
කොච්චර දුකක් හංගන්ද ඉන්නේ මේ කෙල්ල පව් මට නම් හරිම දුකයි දගමල්ල 😞
@prathibasarojani6243
@prathibasarojani6243 Жыл бұрын
මේ කැමරාව නතාෂටම විතරක් වැඩසටහන පුරාවටම අල්ලගන හිටියත් එපා වෙන්නේ නැහැ.එයාව බලාගෙනම ඉන්න පුළුවන් තරම් ලස්සනයි.ආදරෙයි.බුදුසරණයි ඔයාල හැමෝටම.
@naduni3275
@naduni3275 Жыл бұрын
නතාශා ගැන කවුරු මොනවා කිව්වත් ඇත්තටම එයා හරිම ලස්සනයි . හොද විදිහට ජීවත් වෙනවා . ඒ වගේම හැම පැත්තෙන්ම ගොඩාක් දක්ෂයි 😚😚. අර ඊරිසියාකාර ගොන් හංසමාලි පහුගිය දවස්ටිකේ නතාශට කොච්චර දේවල් කියලා ලැජ්ජා කලාද . ඒත් නතාශට තියෙන දේවල් එක්ක පියුම්ච්චිට හැරෙන්නවත් බෑ 🙄
@naleenrajitha
@naleenrajitha 5 ай бұрын
අනිවා...
@thushithadarshana6457
@thushithadarshana6457 Жыл бұрын
මේක බලද්දී මට නම් හිතෙන්නේ ගිය දේවල් වල කවුද හරි කවුද වැරදි පරස්පරතා හොයා සිතුවිලි වල අතරමන් වන වට වඩා අලුත් කැදලි වල නැවත ගැටුමකට මුල පිරීම සහ එයින් නැවත අසරණවිමයි. පරණ දේවල් නැවත හැරවිය නොහැකිය වර්තමානය තේරුම් ගෙන අනාගතය සාර්ථක කල හැකිය.❤
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
පියුමි හංසමාපි ෆෑන්ස්ලට කියන්නෙ, නතාශට අමුතුවෙන් සුදු වෙන්න ඕනනම් නැහැ. එයා කොහොමත් සුදුයි. ඉස්සර දැන් කාලෙ වගේ තාක්ෂණය එච්චර දියුණු නැති කාලෙ iPhone වැනි smartphone නැති කාලෙ ගත්ත පින්තූර වල අපිත් කට්ට කලුයි. හැබැයි ඇත්ත ජීවිතයෙ අපිත් පැහැපත්. ඒ වගේ තමයි. ඉස්සර ගත්ත ෆොටෝ සහ වීඩියෝ වලින් කෙනෙක්ගෙ සබෑ වර්ණය හොයන්න බැහැ. මම නතාශව මීට අවුරුදු 15කට කලින් පාසල් විය්දි දැකල තියන නිසා සහතිකවම කියන්න පුළුවන් එයා ඇත්තටම සුදුම සුදුයි. දැන් අව්වෙන් පරිස්සම් වෙලා මේකප් වලින් හැඩවෙලා තවත් ලස්සනයි සහ ආකර්ෂණීයයි. ඒක එයාගෙ පෙර පිනක් ඔයාල වගේ අය බොරු පද හදල අපහාස කරාට නතාශව ඒකාලෙ දැකපු අය දන්නව ඇත්ත මොකක්ද කියල
@reenaweerasinghe
@reenaweerasinghe Жыл бұрын
💯එකගයි. මාත් ඒ කාලේ දැකලා තියෙනවා… She’s really pretty ❤
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Api nm sulgk v eke dekka ptta kluwata e kle suduwata hitpu aya hitiya eylt kluwata hitiya nm meyt klui ne sudui kiynna tibba
@thiwankabalasooriya9701
@thiwankabalasooriya9701 Жыл бұрын
Sudu gaume,arimosam sellambadu,hitha hiri wattana me okkoma parana sindu .nathasha mama dakke2008di.ethakotath eya patta sudui.injection a kale thibbe na
@kanchanapeiris6101
@kanchanapeiris6101 Жыл бұрын
That’s true
@hz974
@hz974 Жыл бұрын
​@@thiwankabalasooriya9701අපෝ injection ඊට සෑහෙන කාලෙකට කලින් ඉදන් තියෙන්නෙ, හැබැයි ගොඩක් සාමාන්‍ය මිනිස්සු ඒවා ගැන දැනන් හිටියේ නෑ. උදා - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඉන්ජෙක්ශන් ගහලා සුදු උනේ 2006 වගේ කාලේ. එතකොට එයා A/L. ඔය ඉන්ජෙක්ශන් කතාව ලංකාවේ සාමාන්‍ය මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙන්න ගත්තේ සෑහෙන මෑතකදි
@sachininadeesha6103
@sachininadeesha6103 Жыл бұрын
වැදගත් couple 1k.. වෙන දෙන්නෙක් ආවනම් වචන 5ට 4ක් ගානෙ බොරු පොශ් 1 පෙන්නනවා. රගනවා එහෙනම් ඔතන. ( Sangeeth & Dinithi )🤣🤣
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Жыл бұрын
රූපය ,කටහඬ ,බුද්ධිය මේ හැමදේම ලැබෙන්න පුදුම වාසනාවකට, ආදරෙයි දෙන්නටම❤❤❤❤❤
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
නතාශාගෙ කියන්නෙ උගත්කම, ගායන , සහ රන්ගන හැකියාව තියෙන ගොඩක්ම ලස්සන කෙනෙක් බව අපි කවුරුත් දැන ගෙන හිටියා. නමුත් නතාශා ප්‍රශ්න හමුවෙ දක්ශ ලෙස නොසැලි ඉන්න උත්සාහ කරන කෙනෙක් බවත් අවබොද උනා. කෙනෙක් පිටතින් බලලා මනින සමාජය ක් තමා ලන්කාවෙ තියෙන්නෙ. කෙනෙක් ලස්සන ට ප්‍රියමනාප ලෙස ඇදීම වරදක් නෙමෙයි.
@sujithsapumal2119
@sujithsapumal2119 Жыл бұрын
Nathasha pau ane.eyage munen penawa duka hangn inne kiyla
@dilupasanjeewani3852
@dilupasanjeewani3852 Жыл бұрын
නතාෂා 🥺❤ එයාගේ රූපය, කටහඬ, උගත්කම මේ හැමදේම පෙර පින්කට ලැබුණ දේවල් වෙන්නැති ❤
@harini9017
@harini9017 Жыл бұрын
හරි ලස්සනයි එයා
@nirmalikusuminikarunanayak5024
@nirmalikusuminikarunanayak5024 11 ай бұрын
(නීතිඥවරියක් ලෙස) වැදගත් උගත් සුන්දර ලියකි.
@jfjucu
@jfjucu 11 ай бұрын
Athtatama hoda kenek
@JananiPiyumanthi-ej1bh
@JananiPiyumanthi-ej1bh 11 ай бұрын
​@@harini9017😊
@hirunimadushika6036
@hirunimadushika6036 10 ай бұрын
පින තමයි ❤
@kavindyathathsaranee8552
@kavindyathathsaranee8552 Жыл бұрын
ප්‍රිහාන් සහෝදරයා.., වෙන දේවල් වලට දීල තිබුණ ඔබේ අවදානය ඔබේ ආදරණීය බිරිඳට දියයුතු කාලය ඇවිත්
@jayasingheww7764
@jayasingheww7764 11 ай бұрын
අයියෝ තමයි.
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
නාතාශා ආදරණීය ගැහැණියක් ඇය බලාපොරොත්තුවෙන ආදරය නොලැබෙන ! මහත් වේදනාවක් සඟවාගන ඉතාම බුද්ධිමත් ලෙස කටයුතුකරන ! ඇයගේ රුව විලාසිතාවලින් ඇය සඟවාසිටීම ගැන දුකයි ! ඇයටත් ඔහුටත් නිදුක් නීරෝගී වාසනාවන්ත ආදරණීය යුග දිවියක් ගතකිරීමට ලැබේවායි ප්‍රාර්ථනය කරනවා ! තෙරුවන් සරණයි !🙏💐🙏
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 Жыл бұрын
ස්තූතියි හරේන්ද්‍ර මහතාට මේ දෙන්නා වැඩ සටහනකට සම්බන්ධ කර ගත්තට
@nishathaperera6376
@nishathaperera6376 Жыл бұрын
ඔහුගේ බිරිදව පලමුතැන තියනවා ඇත්තටම ඔහු බිරිදට අදරෙයි සතුටින් ඉන්න ලැබෙවා තෙරුවන් සරණයි
@naleenrajitha
@naleenrajitha 5 ай бұрын
❤❤❤
@pathminilokuge7948
@pathminilokuge7948 4 ай бұрын
❤❤❤❤
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
සුරංගනාවියක් වගේ ලස්සන රෑපේ.. ඒ වගේමයි අදහස්... කටහඩත් හරිම ලස්සනයි ස්තූතියි හරීන්දා මහත්තයා ... 💜️🌹💛🌹🧡🌹💙🌹💚
@imallakshan7985
@imallakshan7985 Жыл бұрын
ඇස් වහක් කට වහක් වදින්න එපා 🙏 කවුරු මොනව කිවුවත් නතාශගෙ ඒ Voice එක නම් මාරයි පිස්සුවක්ම තමයි 😍😍❤️❤️
@amtdesilvaa1697
@amtdesilvaa1697 Жыл бұрын
Mrs..mt udau karanna pulluwanda
@cakelovers7789
@cakelovers7789 Жыл бұрын
@@amtdesilvaa1697 yyy
@cakelovers7789
@cakelovers7789 Жыл бұрын
F
@cakelovers7789
@cakelovers7789 Жыл бұрын
Yyyyfy
@cakelovers7789
@cakelovers7789 Жыл бұрын
F
@sanh3523
@sanh3523 Жыл бұрын
ඕනාවට වඩා රගාගෙන , තමන් සතුටින් ඉන්නවා කියල පෙන්නලා ඉන්න අයට වඩා මේ වගේ අයගේ බැදීම් ශක්තිමත් . රුවන්-ශෙරිල්, නතාශා-ප්‍රිහාන් වගේ අය. Stay blessed guys.
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
අනේ ඔව් .මම ගොඩක් කැමතියි එයාලට.තව බිමල් ජයකොඩ්. බොරු සෝබන නැති අය.ඉදිරි කාලයත් සමගියෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💐💐💐💐💐
@SawaniRajakaruna
@SawaniRajakaruna 7 ай бұрын
​@@adithyapriyanka1861 No so yes
@diranachintha8798
@diranachintha8798 Жыл бұрын
That Blend is heavenly.. " යායට පායනා " සින්දුව අහන්න අපි ඒ කාලේ විදපු දුකක්, CD වලට ගහගෙන mp3 players වල දාගෙන, ස්කොලේ සර්ලා මිස්ලට මාට්ටු වෙලා, දෙමුපියන්ගෙන් ගුටිකාගෙන ඇහුවේ 2009 දී මේ සින්දු, ඒ දවස් වල TV එකේ, bus එකේ කොහේ හිටියත් මග නැවතිලා අහපු සින්දුවක්... ඒ තිබ්බ feeling එක වැඩි වෙලා විතරයි, Please තව හොද parts, shadows ටිකක් දාල Cover එකක් හරි කරන්න කියලා ඉල්ලනවා. #Trending01 වෙනවා sure.. 💝
@siriniwasanparamesh2297
@siriniwasanparamesh2297 Жыл бұрын
ඒක වයසත් එක්ක වෙන දෙයක් නේද 🤔 යෞවන යේ චමත්කාරය.
@diranachintha8798
@diranachintha8798 Жыл бұрын
@@siriniwasanparamesh2297 ඇත්ත. එහෙම සින්දු බිහිවෙන්න ඕන අතරින් පතර හරි...
@spm8427
@spm8427 Жыл бұрын
මේ නතාශා,,හරිම බුද්දිමත් ..හොද දැනුමක් තියෙනවා...ප්‍රියාන්ට ලෝකේ කොහේ ගියත් මේ වගේ කෙනෙක්වනම් ලැබෙන්නෑ..ඔබ දෙපල එකතුව දිගු ගමනක් යන්ඩ.
@chamindawijethunga7141
@chamindawijethunga7141 Жыл бұрын
අපි හැමෝගෙම ජීවිත වල ගැලපීම් නොගැලපීම් තියෙනවා . ගලපගෙන ජීවත් වීම ආදරයයි. ඔය දෙන්නාට ආදරෙන් ඉන්න සුබ පතනවා 💐💐
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 Жыл бұрын
නතාශා..තාමත් එයා අර ඉස්කෝලෙ දඟමල්ල එලිසබත්ම තමයි..සතුටින් ඉන්න..❤️
@dilhanifernando1510
@dilhanifernando1510 Жыл бұрын
අනේ මේ දෙන්න devorce කියල මාර කථාවක් යන්නෙ. ඇයි මෙහෙම ජීවත එක්ක සෙල්ලම් කරන්නෙ. හොදින් ඉන්න හැමදාම. ඔයාලවගේ ලස්සන දරැවො ලැබේවා
@ridmiimasha4962
@ridmiimasha4962 Жыл бұрын
@Sanka ehema kiwee ne full video eka blanna
@rasikab908
@rasikab908 Жыл бұрын
Ou mulu video akama balann a
@s.s.3584
@s.s.3584 Жыл бұрын
@Sanka බාගෙට බැලුවහම ඔහොම වෙනවා. 😂
@amashaperera2043
@amashaperera2043 Жыл бұрын
පොඩ්ඩක්වත් skip නොකර බලපු එකම programe එක ❤ හරිම ලස්සනයි දෙන්නම, හැමදාම සතුටින් ඉන්න ❤❤
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
ඉතා ධෙය්‍යර්යවන්ත හොඳ දියණියක්. ඇත්ත තමා දුවේ. බැඳීම් නිසාම තමා දුක.. දෙන්නත් එක්ක ආයෙමත් ඉක්මනින්ම ගීතයක් කරන්න. තෙරුවන් සරණයි
@dunn6357
@dunn6357 Жыл бұрын
බොරැ කියන්න ඕන නෑනේ නටාශා ලස්සනට අඳින්න දන්නවා 😌 ඇත්තටම ලස්සනයි.
@nalijay9461
@nalijay9461 Жыл бұрын
අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලාම කැමතිම කෙනෙක් තමයි නතාෂා.. ♥️♥️ අම්මෝ මාරම ලස්සනක් තියෙන්නේ.😍 සාමාන්‍යයෙන් ගොඩක් ලස්සන ගැහැනු ළමයින්ගේ කටහඬ ලස්සන නෑ.. රූපයයි කටහඬයි සමසේ කෙනෙකුට පිහිටන්නේ ගොඩාක් කලාතුරකින්. එහෙම කෙනෙක් තමයි නතාෂා.. ♥️♥️😍ඒ වගේම උගත්කමත් ♥️
@prashanidilothma2988
@prashanidilothma2988 Жыл бұрын
මම දැක්ක විශේෂම දේ තමයි මේ දෙන්න හරිම වැදගත් විදිහට හිටපු විදිහ.කතා කරපු විදිහ.ඔතනට වෙන කපල් එකක් ආව නම් අපේ ආදරේ මෙහෙමයි අරකයි මේකයි කියල තුරුල් වෙනව සිපගන්නව බලන් ඉන්න අයට විකාරයක් වෙනව.බොරුවට පෙන්වන තැන්වල ඇත්තටම ආදරේ නැ.ඒත් මේ දෙන්න එහෙම රගන්න ගියෙ නැ..ඒක තමයි මම දකින ඇත්තම ආදරය❤️මේ දෙන්න හැසිරුනු විදිහ හරිම ආදරණීයයි.දෙන්නටම සුබ පතනව හැමදාමත් ආදරෙන් ඉන්න කියල❤️❤️
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Sangeeth & Dinithi😂
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Жыл бұрын
@@nathashafernandez342 මේක කියවනකෝටම මට අාවෙත් එ් දෙන්නා 😅😅😅😅
@raveenaerondealmeida2007
@raveenaerondealmeida2007 Жыл бұрын
එක පාරක් පත්තරේක ගිය article එකක කියනවා සංගීත් එයාගේ ඉස්සෙල්ලා බැඳපු කෙනාට අම්මි කියල කතා කරන්නේ.එයත් මෙයාට තාත්ති කියලා කතා කරන්නේ කියලා. දැන් දිනිතිට මොනා කියලාද දන්නේ නෑ කතා කරන්නේ
@piyumipoornima912
@piyumipoornima912 Жыл бұрын
Harima winithai mee dhennama..love you couple...😍😍😍😍
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Жыл бұрын
@@raveenaerondealmeida2007 😁😁😁😆😅😰
@ShaniDissanayake
@ShaniDissanayake Жыл бұрын
ලංකාවෙ ලස්සන ම නිලිය නතාශා 😘❤️💐
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Жыл бұрын
නතාශව මුලින්ම දැක්කේ මම සිරසේ 7 සංවත්සරයට තිබ්බ උත්සවේට ගුරුගේ පාක් එකට ගියාම ..හරිම ලස්සනයි..එතකොට අපි චූටි බට්ටො.. දගමල්ල එහෙම හරි ආසාවෙන් බැලුවේ.. නතාශගේ තාත්ත ඉස්සර නතාශගේ dvD ඉස්සර ස්කූල් වලට ආවම විකුනුව මගේ දුව කියන්.. දරුවෙක්ට පියෙක් වෙන්න බැරුව මුදල් විතරක් හම්බකලා කිව්වම මට කලකිරීමක් ඒ පියා ගැන වගේම නතාශ ගැන ආඩම්බරයක් ආව..ජීවිතේ කොච්චර තනි වුනත් අද එයා එයාගෙම කියල ගමනක් ඇවිත් තියෙනවා. ..
@sudharmasaputhanthri3560
@sudharmasaputhanthri3560 Жыл бұрын
ප්‍රියාන් නතාශාව සිංදුවට නොගත්ත එකට නතාශාගෙ හිත රිදිලා වගෙ පෙනුණේ. නතාශා කතා කරද්දි හිතේ දුකක් තියන් කතා කරන්නේ . දෙන්නටම ලස්සන කටහඬක් තියෙනවා. එකතු වෙලා ලස්සන සිංදු කියන්නකෝ. ආදරෙයි දෙන්නටම ❤️ කොච්චර ප්‍රශ්න තිබුනත් සමාජයට ආදර්ශයක් දෙන්න. ඔය දෙන්නාටම හැමෝම ආදරෙයි ❤️❤️❤️
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
නැහැ මටනම් හිතුණෙ ලංකාවේ දූපත් මානසිකත්වය සහිත මිනිස්සුන්ට තියන ප්‍රශ්න මොනවද කියල නතාශා තේරුම් අරගෙන ඒවට ඕන උත්තර ප්‍රිහාන්ට කියල කියව ගත්ත
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
One thing is so obvious. Prihan is still head over heals in love with Nathasha. Can see it in his eyes. එයා වෙන අය වගේ තමන්ගේ ලස්සන බිරිඳව පාවිච්චි කරල සල්ලි හොයන සැමියෙක් නෙමෙයි. හරිම ලස්සන ලෝකෙට අඬබෙර නොගැහැව්වට නතාශ ගැන හිතේ පිරිල ඉතිරෙන ආදරයක් ප්‍රිහාන්ගෙ තියෙන බව පේනව එයා හැසිරෙන විදිහෙන්
@wellanaramba8184
@wellanaramba8184 Жыл бұрын
Attatama prihan Honda kenek me couple eka ma interview karapu eka hondai. Ane me denna gen wadiya devoce eka GANA ahana EPA pawu. Mama Natasha he kawuruvath nevei . Matath me vage duwek innawa. Uncomfortable karanna EPA me denawa. Thanks
@pinky3794
@pinky3794 Жыл бұрын
ඇත්තටම ඔය දෙන්නා එකට දකින්න ආසාවෙන් හිටියෙ මේ වගේ....ආදරෙයි ගොඩාක් 😍🥳
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 Жыл бұрын
නතාශා කියන්නේ මන්නම් පුංචි කාලේ ඉදන් කැමැතිම කෙනෙක්... නතාශා වගේ මාත් මං ඉපදෙනකොට මගේ අම්මත් තාත්තත් මාව අතෑරියා.. ඒ අතහැරීම තමයි මගේ ජීවිතේනම් ලස්සන කරේ... මගේ ආච්චි අම්මා, සීයා තමයි මට අම්මා, තාත්තා උනේ... ඒ මගේ ජීවිතේ මට ලැබුන හොදම හමුවීමයි. නතාශාගේ ලස්සන, වැදගකම, බුද්ධිමත්කම, සිමාවටත් එහා ගිය ඇයට ඒ ආඩම්බර බැල්ම හරිම ලස්සනයි ... බුදු සරණයි ආදරණීය කැදැල්ලට 🥰🥰 ඒ වගේම හරේන්ද්‍ර මේ වැඩසටහන් ඉතාමත් ලස්සනට වැදගත් විදිහට මෙහෙයවනවා.. සියලු දෙනාට බුදු සරණයි
@ishuwidisingha2128
@ishuwidisingha2128 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා. සුළගක් වී ගීතය මගේ ජීවිතේ අමතක නොවන ගිතයක්. මගේ තාත්තා හරිම ආස ගිතයක් ඒයා ඒක මට ගායනා කරනවා. ඒත් අද එයා නෑ. ඒත් ඒ මතක ඒ සිදුවත් එක්ක තාමත් එහෙම්මයි ❤️
@maleeshafarnando9757
@maleeshafarnando9757 Жыл бұрын
රූපෙන් මනුස්සයෙක් මනින්න එපා කියන්නේ ඒකයි එයා මනුස්සයන්ගෙන් ඈත්වෙලා ඉන්න හේතුව වැඩිය අය ආස්‍රය නොකරන්න හේතුව එයාගේ ඒ හැන්ගුන වේදනාව ඒක නොදන්න මිනිස්සු කොච්චර කතා කියනවද උගත්කම ඒයාගේ වචන වල වාචාල කමට කොච්චර ගෑනු එක එක ඒවා කියනවද
@gkvlogs4116
@gkvlogs4116 Жыл бұрын
සතුටින්...ඉන්න ලැබේවා....❤️ පුද්ගලික ජීවිතේ සහ සමාජ මාද්‍ය පටලවගන්නෙ නැතිව ජීවත් වෙන එක තම හොදම දේ...ඇත්තටම ආසම ගායිකාවක්....❤️
@shanuudawaththa8790
@shanuudawaththa8790 Жыл бұрын
ප්‍රිහාන් අයියාගෙ හිනාවෙන් , බැල්මෙන් පේනවා නතාෂා අක්කිට මාරම ආදරෙයි කියලා 💝
@ruwanikadilanka
@ruwanikadilanka Жыл бұрын
ප්‍රිහාන් හරි නතාෂාගෙ කටහඬ ගායනය භාවනාවක් වගේ 😘
@gamperaliya1465
@gamperaliya1465 Жыл бұрын
ප්‍රියාන් ආදරේ දෙන්නෙ නැද්ද මේ ලස්සන කෙල්ලට. ප්‍රියාන් ලංවෙන්න උස්සහ කරන්න තව
@sewwandimaheshika9376
@sewwandimaheshika9376 Жыл бұрын
සමහර gosip නිසා ඇත්තෙන්ම හිතන් හිටියෙ මෙයාලා divorce කියලා.මේ pogeame එක නොකලනම් අදටත් හිතන් ඉන්නේ ඒ විදියටමයි
@sambandara5879
@sambandara5879 Жыл бұрын
හරේන්ද්‍ර හොද කොල්ලෙක්..❤️ ඔබේ ප්‍රයත්නය සාර්ථකම වේවා ❤
@laijayam6732
@laijayam6732 Жыл бұрын
මන් ආසම couple එකක්,,ඇත්තටම නතාශා මාරම කෙල්ලෙක් ,,වචන නැ,එයා ආදර්ශයක් ,,කතාව,හැසිරීම් සියල්ල
@HasalakaTV
@HasalakaTV Жыл бұрын
පින්වන්ත දුවේ පුතේ අපිට ජීවත් වෙන්න තියෙන්නේ චුටි කාලයක් ඉතින් පුලුවන් හැම වෙලාවකම ජීවිතය ගැන අවබෝධයක් ඇතිව කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන හිතලා තීරණ ගන්න ජීවත් වෙන්න
@travelboynis
@travelboynis Жыл бұрын
ප්‍රසිද්ධ චරිත අතර කතාකරනවා අහගෙන ඉන්න ආසා චරිතයක්.තමන්ට ඕන විදිහට ජීවිතය ගතකරන,ජීවිතය කියන්නෙ මොකද්ද කියන එක ගැන ගැඹුරින් අවබෝධ කරගෙන ජීවත්වෙන කෙනෙක් ❤❤
@iroshagomes3106
@iroshagomes3106 Жыл бұрын
නතාෂා මං හිතන්නෙ ඔය හඩ .රෑපය නිරහන්කාර කම උගත් කම හැමදේකටම ඇති හැකියාව දෙවියන් දුන් තෑග්ගක් ජේසු පිහිටයි
@harshabasnayaka
@harshabasnayaka Жыл бұрын
ලබ්බ ගහෙ එල්ලල කොයි කියල අහනව වගෙ කතාවක් 🤣🤣🤣🤣
@Himaa2515
@Himaa2515 Жыл бұрын
@@harshabasnayaka 😂😂😂
@triquetra33
@triquetra33 Жыл бұрын
Ruupaaya dunna ekak neme...injection vidala hadaa gaththa ekak💩💩💩💩💩🤓🤓🤓🤓
@villagelife5885
@villagelife5885 Жыл бұрын
හරින්ද්‍ර අයියා මං දැකපු හොදම නිවේදකයා ඇත්තටම සංවරව ප්‍රශ්න අහනවා .... නතාශා & ප්‍රිහාන් ආසම චරිත 2ක්.... ❤️❤️❤️❤️❤️
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
එදා වගෙම ලස්සනයි කටහඬ එහෙමෛ දෙන්නම හොඳට ගැලපෙනවා හොඳින් සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි තවත් ලස්සන දෙවල් කරන්න ලැබේවා 3දෙනනාටම ජය ශ්‍රී බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා ❤️❤️❤️❤️🙏🙏🙏👍👍 හරින්ද්‍ර හොඳින් ඉවසිමෙන් කරනවා ලස්සනයි
@susilanidissanayake5524
@susilanidissanayake5524 Жыл бұрын
මොනතරම් හිනාවෙලා කතා කළත් දෙන්නගෙම හිත්වල ලොකු වේදනාවක් පේනවා... ප්රශ්න නැති ජීවිත මේ ලෝකෙ නැහැ.. සියල්ල දරාගෙන ජීවත් වෙන්න.. Prihan මේ වීනස් දෙව්දුව ආදරෙන් රැකගන්න..
@TMmorayaz961
@TMmorayaz961 Жыл бұрын
ඇත්ත.. දෙන්නම එකට හිටියට ලොකු වේදනාවකින් ඉන්නේ... සංස්කෘතිය නිසා එකට ඉඳගෙන මෙහෙම දුක් විඳින මිනිස්සු තව කොච්චර ඇතිද 😢
@wak640
@wak640 Жыл бұрын
Hmm
@shashikalarathnayaka3006
@shashikalarathnayaka3006 Жыл бұрын
රූපෙත් ලස්සනයි කටහඬ ඊටත් වඩා ලස්සනයි ❤️
@kasunsampath5388
@kasunsampath5388 Жыл бұрын
ප්‍රිහාන් නතාශා ප්‍රියාන්ට වඩා ගොඩක් දක්ශයි කියලා දන්නවා වගේම ඒ ගැන ඔහු සතුටු වෙනවා, ඔහුට ඔහුගේ බිරිඳ ව විකුනගෙන කන්න ඕන නෑ වගේ, ඒකයි නිදහස දුන්නත්, ඇයගේ දක්ශතා විකුණන්නේ නැත්තේ, ප්‍රියාන්ට නතාශා ඒ තරමටම ආදරේ කරන්නෙත් ඒකයි ඇය ඒක දන්නවා
@ishanlahiru3049
@ishanlahiru3049 Жыл бұрын
කෝ අප්පා හරේන්ද අයියා ආශාවරී නංගිලාගේ ඉන්ටවිව් එකක් තාම අවේ නෑනේ.මෙච්චර ජනප්‍රිය වේගෙන එද්දී
@vish9562
@vish9562 Жыл бұрын
නතාශා මම ආසම හරිම ලස්සන හරිම නිහතමානී කෙනෙක්.නතාශා ගේ voice එකත් හරිම ලස්සනයි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි.💗💗💐💐
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
ඇත්ත මයි නටාසාගෙ ලස්සන ජිවිතය අහන්න ආසයි මේ වගෙඅයගෙ සැබෑ ආදරෙ .ඒ අයට කතා හදන අයට පව්නෙ.දෙන්නගෙම කටහඬ ලස්සනයි .💐💐👨‍❤‍💋‍👨👫😍👍
@a.shakya1495
@a.shakya1495 Жыл бұрын
අනේ පව් ප්‍රිහාන් නතාශාට හුගක් ආදරෙ කෙනෙක් කියල මට හිතුන මේ වැඩසටහන අහද්දි. ඉස්සර ආදරේ මග ඇරුනද දන්නෙ නැහැ. නමුත් ප්‍රිහාන් ට දැන් ආයිත් නතාශාව ඕන කමක් පෙනෙනව. නතාශාව අත අරින්න කිසි හැගීමක් නැහැ
@user-dh7ke9ob8g
@user-dh7ke9ob8g Жыл бұрын
සසරෙ පින් කරපු කෙල්ලක් මොනව කවුරු කීවත් හැමදාම දුකක් නොවේවා සතුටින් ලස්සන ට ඉන්න ලැබේවා.
@naleenrajitha
@naleenrajitha 5 ай бұрын
❤❤
@sahannimesha859
@sahannimesha859 Жыл бұрын
කටකතා හදපු යූටියුබ් කාරයෝ ලෙෆ්ට්😂... ඕකෙත් ඇදයක් හොයලා දායි ඕකුන්...
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Oyala දෙන්නට ikhmanin geetayak කරන්න හැකි weawa නිදුක් නිරොගි දිර්ගයු ලැබේව දුවේ theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏❤️❤️
@chathuryanayananjali5308
@chathuryanayananjali5308 Жыл бұрын
නතාෂා අක්කි හරිම පිං පාටයි 😍 කතාව වුණත් හරිම නිවිච්ච සංසුන්කමක් 🥺 මං හරි ආසයි... ඒ මූණෙ හැඩේ කටහඩ හරි ලස්සනට පිහිටලා තියෙනවා 💖
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
තල් අත්තට බොරලු ගහනවා වගේ කතා කරන මන්, නතාශව දැක්කාම 👺👺👺👺
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 Жыл бұрын
පිං පාට 😂😂😂😂
@chathuryanayananjali5308
@chathuryanayananjali5308 Жыл бұрын
@@yakallearachchigenihalsant8891 ඔව් පිං පාටයි තමා 😌💖 ඇයි දැන් එහෙම කිව්වාම හමේ පාටද තමුන් කියන්නෙ 🤣😆 LOL
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 Жыл бұрын
@@chathuryanayananjali5308 පිං ගොනෙක් 👻👻👻
@chathuryanayananjali5308
@chathuryanayananjali5308 Жыл бұрын
@@yakallearachchigenihalsant8891 ඔව් ඔව්... පිං ගොනෙක් කියලා පේනවා... 😆
@piyumiayesha
@piyumiayesha Жыл бұрын
ම්ම් ටිකක් වැඩියෙන් තාත්තා ට ආදරෙයි. එක වැඩියෙන් ඇති උනේ අප්පච්චි song eken මොකද එක ම්ම් ඇහුවේ අවු 4 දී විතර. එතකොට ම්ගෙ තාත්තා රට .ඉතින් එ song ek mt hotak feel una . Mm ek itn eke lama sindu waladi thama ahauwe😘. mt dan 21 mm thamath adarei e song ekt. සහ අක්කි ඔයාට . ඒ කලේ ඔයා වගේ වෙන්න් ආසා කලා 💋😘❤
@mangalikadias8223
@mangalikadias8223 Жыл бұрын
ඒ කාලේ අපි ළඟ හොඳ මනුස්සකම් තිබුනා නතාෂා නංගි ඔයා කියනවා වගේ පිනක්. අද වෙද්දී සමාජය පිරිහිලා නව ජෙනරේෂන් එක මිලේච්ච වෙලා. ස්තුති කරන්න අගය කරන්න කැමතිම නැහැ බනිනවා පද හදනවා චරිතඝාතනය කරනවා හරිම කනගාටුයි. ඔබ තුන්දෙනාවම දැකීමත් හිතට සතුටක්. භාවනාවක් වගේ. නතාෂා ප්‍රිහාන් හරිම මැචින්
@chamilakumariperera5063
@chamilakumariperera5063 Жыл бұрын
ලස්සනයි ane ආදරෙයි දෙන්නට හැමදාමත් සතුටින් ඉන්න budusaranai සුබ අනාගතයක් oba දෙදෙනාට
@sureshmadhusanka7223
@sureshmadhusanka7223 Жыл бұрын
කවුරැ මොන කථා කිවුවත් පුංචි සංදියේ පටන් අද දක්වාම ආදරෙයි ,,ඒ කටහඩ,,උගත්කම කතාවේ පිලිවෙල වැදකත්කම ,වචන නෑ ආදරෙයි හැමදාම,,එච්චරයි ,,ඇස්වහක් කටවහක් එපා වදින්න,,❤
@gaganikawmali4231
@gaganikawmali4231 Жыл бұрын
තමන්ගෙ වටිනාකම, තමන්ගෙ තත්ත්වය, තමන්ගෙ පුද්ගලිකත්වය, තමන්ගෙ ආදරේ, ජීවිතේ හැමදෙයක්ම හරි ලස්සනට තියාගෙන ඉන්න කෙල්ලෙක්. ගොඩක් ගෑණු ලමයින්ට නැත්තෙම මෙන්න මේ හැකියාව. මෙහෙම කෙල්ලෙක් දකින එකත් සතුටක්.
@dhilharaerangi960
@dhilharaerangi960 Жыл бұрын
නතාශා හරිම වැදගත් විදියට කතා කරනවා .මොන වැඩසටහනට ආවත් එහෙමයි.
@sanjana2511
@sanjana2511 Жыл бұрын
නතාශා අක්කීගේ voice එකට, තමා ම්ම් ආසම...... අක්කී දීහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ.නෑ... ගොඩාක් ලස්සනයී මම් ආසම ගායිකාව.. දවසක හම්බෙලා අහන්න ආසයි සිංදුවක්.. ❤️🥰🥰🥰🥰
@sudharmajayasuriya120
@sudharmajayasuriya120 Жыл бұрын
අනේ මගෙ ආදරණීය,දරුවනේ.මේ බැදීම් මිය යනතෙක්ම තියාගන්න.ජීවිතේ ප්‍රශ්ණ ,කරදර,හැලහැප්පීම්,නොගැලපීම් ඕන තරම් අතර මැදදි එයි.ඒත් මගෙ රත්තරනේ එකටම ඉන්න.මුහුකුරා යද්දි තමා ඉන්න තැන ආඩම්බරෙන් බලන්න ඉඩ තියා ගන්න ඕන.ඒක තමා වටිනාම දේ.ජීවිතකආලෙම වටිනාම සම්පත තමා නොගැලපීම් දරාගෙන ,සතුටින්,ගරුත්වයෙන් ජිවත්වීම.ඔබ දෙදෙනාටම මම හරිම ආදරෙයි.*****දෙමාපියන්ගෙන් අහිමි වුන,දේ ජීවිත්කආලෙම රැකගෙන, නොලැබූ ඒ අගය, එකතුකම ආදරෙන් විදින්න. May God bless you. Love you both.❤️💐
@perera9535
@perera9535 7 ай бұрын
ලස්සනයි 2..කට හඩ .......ජය වේවා බුදු සරණයි ...❤️❤️🌹🌹
@induadikari4951
@induadikari4951 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ලස්සන කට හඩක් තියෙන්නේ දේවදූතියක් වගෙයි. සමහර තැන්වල ජීවිත කතාව හරිම දුකයි නතෂාගේ අම්මයි තාත්තයි වෙන්වීම ඒ අයට මේ සුරංගනාවියක් වගේ දුවක් ලග තියාගන්න වාසනාවක් නැතීවීම ගැන .ඒ වගේම මගේ දුවත් පොඩිකාලේ අහස දිහා බලාගන ප්ලේන් එකක් ගියත් සුළගක්වී මංයනවා සිංදුව කියනවා සුරතල් කටින් එතකොට එයාට වයස අවුරුදු දෙකක් විතර ඇති .ඒ වෙලාවට මගෙ ඇස්දෙකට කදුලු ආව වාර බොහෝ තියනවා . මමත් දුවත් නතාෂා ගේ මේ සුළගක්වී ගීතයට එදත් අදත් හරිම කැමතියි . අපි ප්‍රාර්ථනා ක්‍රනවා නතාෂා දුවට .මහත්මියට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂම ලැබේවා .යන යන තැන සියලූම කටයුතු කරගන යන්න ශක්තිය ධහිර්‍රිය .වානාවම ලැබේවා .බුදුසරණයි දෙව්පිහිටයි .❤❤❤❤❤
@falotaibi9939
@falotaibi9939 Жыл бұрын
හරිම ලස්සනයි ඒ වගේම සංවරයි ඔබ නිදෙනාටම දීර්ගායු වේවා මෙයාලා දෙන්නගේ කතාවත් භාවනාවක් වගේ හරිම ලස්සනයි ඔයාලට ගොඩාක් පිං ආදරෙයි තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏💕💜💕💞💕💕🙏🙏🙏🌹🌹🌹🌹
@dinalidevika11
@dinalidevika11 Жыл бұрын
Balanna balanna ada hithenawa. Thank you so much hurrendra. Me daruwo dennata harima adarei. Budu saranai . Dalada samindu pihitai. Sathutin inna labewa hamadama.
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
ලස්සන රූපය හැමදාම තියෙන්නේ නෑ.. නතාශා සැබවින්ම ලස්සනයි..දක්ෂයි.බුද්ධිමත්. ගොඩක් ආදරේ කරන ලස්සන කඩවසම් ආදරනීය සැමියෙක් ලැබීමත් ඇයගේ පෙර පිනක් වෙන්න ඇති.ඒ ආදරය හැමදාම රැකගන්න.. ආදරෙයි..ජීවිතේම සාර්ථක වේවා...❤❤
@bucketlistjourney2021
@bucketlistjourney2021 Жыл бұрын
සර්වසම්පූර්ණ මිනිස්සු නෑ, 100% ගෑලෙපෙන මිනිස්සු නෑ. එකිනෙකා තේරුම් අරන් ජීවත් වෙන එක තමා පවුල් ජීවතය කියන්නෙ.
@emadkwt1833
@emadkwt1833 Жыл бұрын
Katha haduwa Ayata niyama uththare ada labenna athi sathutui Inna hamadema adaren❤❤❤❤❤ theruwansrani
@Samadhi165
@Samadhi165 Жыл бұрын
Oyala dennata නැති prasna rate අයට tiyenawa eka nisa kagewath දේවල් adala kara ganna epa oyalage gamana යන්න oya hari ලස්සනයි ආදරෙයි නංගී
@maleeshamendis9810
@maleeshamendis9810 Жыл бұрын
කවුරු පද හැදුවත් සතුටින් ඉන්න එකිනෙකාගේ අවබෝධයි ආදරේයි වැදගත් ලොකයාට පෙන්න ජීවත් වෙනවාට වඩා පොලොවෙ පයගහල ජීවත් වෙන එක හොඳ.
@chitranissanka9707
@chitranissanka9707 Жыл бұрын
අනේමේ දෙන්නගේසින්දුව අහනකොට පෙනුනේ ටයිටෙනික් සින්දුවේ ජොඩුව වගේ ❤️❤️🌷
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
නතාශා කියන්නෙ අපි පොඩි කාලේ කැමතිම චරිතයක් අපිට වඩා වසර කිහිපයක් වැඩිමල් කෙනෙක්.ඇත්තටම ඒ කාලේ කොච්චර නම් සුන්දර ද,මෙයා සුළඟක් වී සිංදුව සහ දඟමල්ල ටෙලිනාට්‍යය ජීවිතේ කවදාවත් අමතක නොවෙන දේවල්,අද නතාශා අපි හැමෝම වයසට ගිහින් 🙂
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඒක තමයි පව පින කියන්නෙ. ඔයා වයසට ගියත් නතාෂා තාම ඒ වගේමයි නැතිනම් ඊටත් වඩා ලස්සනයි, ආකර්ෂණීයයි සහ පරිපූර්ණයි. ඒක නතාශගෙ පෙර ආත්ම වල කරපු කුසල කර්ම වෙන්න ඇති
@angelwings5136
@angelwings5136 Жыл бұрын
But she was Black ....Not White 🤣
@kanthisilva8548
@kanthisilva8548 Жыл бұрын
ඔයා හරි දුව badem වලින් තොර jevithe හරි නිදහස් බුදුසරණයි ඔයාලට ❤️❤️
@Mashii473
@Mashii473 Жыл бұрын
නතාෂාට ගොඩාක් ආදරෙයි අනේ ඔයාලා දෙන්නා ඈත් නොවී ආදරෙන් ඉන්න හැමදාම......❤
@happyhome8911
@happyhome8911 Жыл бұрын
💖💖💖 නතාෂා අක්කී ඇන්ඩ් ප්‍රිහාන් අයියා lovely couple
@secretsbeautytips2301
@secretsbeautytips2301 Жыл бұрын
ඇත්තටම කවුරුම හරි දෙන්නෙක් මෙහෙම ලස්සනට ඉන්න්ව කියල දකිනකොට හරිම සතුටුයි, අනික නතාශගෙ ඒ ලස්සන හරිම හරීම අමුතුම ලස්සනයි .... god bless 💗🌹
@nadeeshaninadeeshani2141
@nadeeshaninadeeshani2141 Жыл бұрын
Ane aththemath😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 Жыл бұрын
ඉතාම ලස්සන වැඩසටහනක් ....මෙම ආදරනීය යුවල මෙසේ එක්ව දකින්නට ලැබීමත් සතුටට කරුණක් ...ඉතාම ලස්සන හඩවල් දෙකක්....නතාශාගේ හඩ බාවනාවක් මෙන් මිහිරි ...දෙදෙනා ම එක්ව නව ගීතයක් එලි දක්වන්නට තවත් පමා වන්නේ කුමටද්.....ප්‍රියාන් සහ නතාශා වෙනත් අය සමග ගායනා කල හැම ගීතයකටම වඩා ඔබ දෙදෙනා එක්ව කරනා නිර්මාණයක් ඒ සියලු වාර්‍තා බිද හෙලනු නියතය ....මන්ද මිනිසුන් බලාපොරොත්තු වන දෙය එයයි ...එ සදහා ආදරනීය ඔබ දෙපලට සුබ පතුම් ..!! හරේන්ද්‍ර ඔබටත් තුති ! 💖💖💖🙏
@hasinis.7237
@hasinis.7237 Жыл бұрын
ආසම කෙනෙක් ♥️දඟමල්ල බලපු කාලෙ ඉඳන් ම. "යායාට පායනා" ඇහුවෙ ස්කෝලේ කම්පියුටර් ලැබ් එකට ගිහින් පාඩම් බලනවා වගේ මිස්ට හොරෙන් දාගෙන හයිඩ් කරගෙන. 😊 එච්චරට ඇබ්බැහි වුණ සිංදුවක්. තාමත් ඒ හඬවල් දෙකම ඒ වගේමයි ♥️ සුබ වේවා...
@supunkanishka3671
@supunkanishka3671 Жыл бұрын
Man ඉස්කෝලේ yana kale mage room eke බිත්තිය vala mage poth asse තිබ්බෙ nathasage පිංතූර විතරයි man පට්ටම විදියට adare කලා හිතින් 😁😁
@bhagyasewmini9517
@bhagyasewmini9517 Жыл бұрын
නතාශා අක්කි ගොඩක් පින් කරලා තියනවා.ලස්සන රූපයක් , ලස්සන කටහඩක්, ලස්සන ජීවිතයක්.. ඒ වගේම දැනුමක් තියන කෙනෙක්🥰
@dineshanilmini9690
@dineshanilmini9690 Жыл бұрын
නතාශා නොකීවට එයාගෙ හිතේ මොකක්ම හරි දුකක් තියේ කියල මට හිතෙනව.මොනව උනත් නිහතමානී කෙනෙක්.හරිම ලස්සනයි ❤️
@dilshanijayamini1742
@dilshanijayamini1742 Жыл бұрын
Ow aththatama
@arrowjr5498
@arrowjr5498 Жыл бұрын
ලිංගික තෘප්තිය මදී ඇති
@chathuperera906
@chathuperera906 Жыл бұрын
ammek thaaththek na, balagatta aachchi ammath na. E wedanawa thereneawa.
@chathuperera906
@chathuperera906 Жыл бұрын
@@arrowjr5498 🤣🤣🤣🤣 pissuda?
@Amilas-
@Amilas- Жыл бұрын
@@chathuperera906 ඇයි ඒ
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 Жыл бұрын
දගමල්ල කතාව ආසාවෙන් බලපු කතාවක් ඇත්තටම අපේ පොඩි කාලේ හරිම ලස්සනයි...කොච්චර ලස්සන drama / film/ song ඒ කාලේ තිබ්බද....නතාශා වගේම ප්‍රමුදිත් මම ආසම කෙනෙක්...අපේ ලමා කාලේ හරිම සුන්දරයි ඒ වගේම ලස්සනයි...ඒකට දැන් ඉන්න උන්...අවවාදයක් දෙන්න බැහැ මැරුම් කන්න වෙන්නෙ...දැන් ඉන්නෙ පොඩි උන් නෙවේ...රටට වෙච්ච දෙයක්....අපි හරිම වාසනාවන්තයි ඒ වගේ ලමා කාලයක් අත්විදින්න ලැබීම.....
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 Жыл бұрын
දඟමල්ල, ඈන්, සමනල වසන්තය...අපි පොඩි කාලෙ බලපු teledramas කොච්චර ලස්සනද නේද!
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 Жыл бұрын
@@n.s.y.abeygunawardhana1187 ඔව් දැන් ලමයි පව්.....ඒ කාලේ ආයෙ එනවනම් කොච්චර හොදද...
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 Жыл бұрын
@@pawanilakshaweerarathna9821 ඔයා කියපු දේ ඇත්ත.ඉස්සර ගියපු ඒ dramas ළමයින්ගෙ හිත් වල නිර්මාණාත්මක අදහස් ඇති කරන්න උදව් වුණා..ළමා මනසට ගැලපෙන විදියට නිර්මාණය කරල තිබුණෙ.. මිනිස්සුන්ගෙ හිත් වල දැන් කිසිම සංවේදනයක් නෑ, මොකද දැන් telecast වෙන්නෙ කිසිම වැඩකට නැති dramas..
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 Жыл бұрын
@@n.s.y.abeygunawardhana1187 ඔව් ඒකනම් ඇත්ත දැන් ලමයින්ගෙන් ගන්න දෙයක් නැත්තෙ ඒකයි...අනික දැන් ලමා සිංදු තියේද ......දැන් තියන සිංදු අහන්න පුලුවන්ද...එවගෙන් ලමා මනස විකෘති කරනවා....
UNO!
00:18
БРУНО
Рет қаралды 2,8 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Nishadi & Sanjaya Wedding Day Trailer @ The Eptom Hotel,  Kurunagala
5:53
The Media House Sri Lanka
Рет қаралды 4,4 М.
NATHASHA & PRIHAN EXTENDED HIGHLIGHTS [WEDDING]
12:33
Event Media Films
Рет қаралды 322 М.
Amanda Uthpali & Saranga  Kalugalage  | Sahurdhaya
49:53
Charana TV
Рет қаралды 46 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 2,8 МЛН