මගේ Divorce එක ගැන කතා කරන ප්‍රථම වතාව මේක | natasha perera | Hari Tv

  Рет қаралды 1,263,332

Hari Tv

Hari Tv

Жыл бұрын

#lahirumudalige #natasha #singer
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 900
@Haritv
@Haritv Жыл бұрын
රහ කෑම ගොඩක් එක්ක අපි තුන්දෙනා නුවර හිටපු Place එක|හොටලයක් නෙමෙයි මේක ගමක් kzbin.info/www/bejne/j5_bimZ_d8ylaLM
@imasaslcoolboy9121
@imasaslcoolboy9121 Жыл бұрын
@putinisnextstalin8093 a
@mallikaherath9113
@mallikaherath9113 Жыл бұрын
@@imasaslcoolboy9121 .4 you m p,v
@PradeepaGunarathna-qc7zw
@PradeepaGunarathna-qc7zw 6 ай бұрын
​@@imasaslcoolboy9121@@@
@LalithaKalyani-oj6ik
@LalithaKalyani-oj6ik 3 ай бұрын
999999⁹⁰⁰99999999999999990000😊​@@imasaslcoolboy9121
@thereshathilakshi7478
@thereshathilakshi7478 Ай бұрын
​@@imasaslcoolboy9121😮
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 Жыл бұрын
පියුමිලා ඇවිත් කට අරිද්දිම මටනම් අප්පිරියයි ඒ program බලන්ඩ ....බලන්ඩ මැය මොනතරම් සංයමයෙන්ද මේ වැඩසටහනට මුහුණ දෙන්නේ කියලා
@sampark8415
@sampark8415 Жыл бұрын
හැමෝම නතාශාල නෙමෙයි හලෝ😂 පියුමි කියන්නෙ පියුමි. එයා එක විදියක්. මෙයා දිහා බලලා එයාට එහෙම කියන්න එපා ඉතින්. මිනිස්සුන්ගෙ යටිහිත හරියට පියුමි වගේ. නතාශාගෙ උගත්කමත් එක්ක එයා පියුමි විදියට හැසිරෙන්නෙ නැතිවෙන්න පුලුවන්. ඒක අසාමාන්‍ය විදියට දකින්නෙ ඇයි
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 Жыл бұрын
මෙච්චර ව්‍යක්ත, බුද්ධිමත් අදහස් දැක්වීමක් නම් කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ. ලොකු දුකක් හිතේ තියෙන බව නම් පේනවා. ජීවිතය දිහා බුදු දහම තුළින් බැලුවොත් ඉදිරිය තවත් ගොඩක් ලස්සන කරගන්න පුළුවන් වෙයි. රටට ලෝකයට මැණිකක්💎 වෙන්න.
@sanju4866
@sanju4866 Жыл бұрын
අැය බුද්ධිමත්.අැය relationship ගැන හරි බුද්ධිමත්ව කතා කරා.❤
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 Жыл бұрын
පියුමිලා මොන වැඩසටහනකට ගිහින් වැදගත් වෙන්න හැදුවත් මුඩුක්කු කට ඇරිය ගමන් ඒ වැදගත්කම ඔක්කොම ඉවරයි ...පියුමි මොනතරම් මේ කෙල්ලව උපහාසයට ලක් කරාද???ඒත් ඇය බුද්දිමත්ව හැමදේම දරාගෙන හිටියා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න කියලා ...උගත් ,බුද්දිමත් කමෙයි , නූගත්කමෙයි වෙනස ඒකයී...අනේ පියුමි පුලුවන්නම් මේ වැඩසටහන බලපන්...උබලා තලු මර මර ගැහුවේ හරිම අහිංසක කෙල්ලෙක්ට ...much love nathasha ...❤️
@Dayswith_lucky
@Dayswith_lucky Жыл бұрын
So srilankan kathawenui adin widihanui minssu maninna be 😅
@saumya4820
@saumya4820 Жыл бұрын
මමත් එකගයි
@danadana1281
@danadana1281 Жыл бұрын
👍
@danadana1281
@danadana1281 Жыл бұрын
👍💖🙏
@zuulazuula9797
@zuulazuula9797 Жыл бұрын
පියුමි වගේද නතාශා?
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
එදා ඉදලා අද වෙනකල් කවුරු මොන විදිහට නතාෂාගෙන දේවල් කිවුවත් මඩ ගැහැවුවත් මම හරිම ආදරය කරන චරිතයක් ඇය..❤
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
මං නතශා අක්කිව පෞද්ගලිකව දන්නවා එයයි එයාගේ husband හරිම ආදණිය දෙන්නෙක්..ඒ දෙන්නා ලස්සනට සතුටෙන් ඉන්නවා...😍 අනික ඔය කියන තරම් ආඩම්බර නෑ එයා හරි නිහතමානී කෙනෙක්..
@h.shenaryalakmali7856
@h.shenaryalakmali7856 Жыл бұрын
Ow math dannawa katha karapu gaman katha karanawa harima hodai 🌹
@rashi9417
@rashi9417 Жыл бұрын
නතාෂා කියන්නේ brand එකක් තවත් වැඩිපුර එයාව Value වෙන්න මේ රටේ ඕනෑතරම් ඉඩ තියෙනවා ඉදිරියට යන්න සුබපැතුම් නතාෂා 💗
@susanthiemendis3483
@susanthiemendis3483 Жыл бұрын
ඉතාමත් හරවත් හා අහන් ඉන්න ආස හිතෙන කථාබහක්. ඇයව හදාවඩා ගත් මව වන ඇගේ මිත්තණිය ඉතා යහපත් සිතුම් පැතුම් වෙත ඇයව හොඳින් යොමු කර ඇති බව දැනෙනවා. ඔබේ ජීවිතය තව තවත් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
@isharagunawardhana1819
@isharagunawardhana1819 Жыл бұрын
කාන්තාවකට තිබිය යුතු සියලුම ගුණාංග ඇයට තියෙනවා.ගොඩක් අවබෝධයෙන් ජීවත් වෙන කෙනෙක් ❤❤
@ashifernando3688
@ashifernando3688 Жыл бұрын
"මම හරි සතුටු වෙනවා පුංචි දේවල් වලින්" නැති දේවල් ගැන හිතලා දුක් වෙන අයට ලොකූ උපදේශයක් දුන්නා ඔබ..
@sithuminiupeksha9887
@sithuminiupeksha9887 Жыл бұрын
මිනිස්සු කොච්චර කතා කිව්වත් තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන චරිතයක් .බුද්ධිමත් බව,දාර්මික බව,ලස්සන වගෙ හැමදේම තියෙනව.එහෙම ගැහැණියකට ඉරිසියාකරන මිනිස්සු හැදෙන එක සාමාන්‍ය දෙයක්.ඔයාගෙ අනාගතයට සුබ පතනවා.❤️
@nkbzvthanage
@nkbzvthanage Жыл бұрын
ඇහුන වටිනාම අදහස ***** මගේ සාදය තියන්නේ ගෙදර ***** ආදරෙයි නතාශා ❤ ජෙසු පිහිටයි 🙏
@ranjanidias6196
@ranjanidias6196 Жыл бұрын
වයසටත් වඩා පරිනතයි..ගොඩක් බුද්ධ දර්ශණය හදාරල තියනවා.පොඩි කාලෙ සිට දුක අත්විඳ තියනවා.ඒත් එයාට උරුම සැප සම්පත් ලස්සන කාටවත් උදුර ගන්න බෑ.අටලෝ දහමින් නොසැලී සිටින අයුරු ඇය දන්නවා.එහෙම අයව කම්පා කරන්න කිසිවෙකුටත් බැහැ.සුභ අනාගතයක් නතාශා...තෙරුවන් සරණයි...
@Buncheey
@Buncheey Жыл бұрын
පියුමි නෙවේ කවුරැ මොනවා කිව්වත් එදා හිටිය දඟමල්ලෙ හිටිය නතාෂට මම එදත් අදත් හෙටත් ආදරෙයි... මිනිස්සුන්ට privacy කියලා දෙයක් තියනවා. මනුස්සයෙක් public eye එකක් වුන පලියට, modern technology enhanced වුන පලියට මන්දබුද්ධිකයෝ වගේ ඔහේ දොඩවන්න හොඳ නෑ තමන්ව උපමා කොට අනුන්ට සලකන්න ඕන. සතෙක් මරන්න හොඳ නෑ පව් කියනවට වඩා මේ දේ මට වුනොත් කියන තැනයි ප්‍රඥාව ඇතිවෙන්නේ.... පියුමි හංසමාලී වගේ නන්නත්තාර වෙච්ච ගෑනියෙක් එක්ක බලද්දී නතාෂට තියන attitude personality body language වල තියන perfection ඕනි කෙනෙක්ට පේනවා. සුදු වුනේ කහ ගාලද ඉන්ජෙක්ෂන් ගහලද අදාල නෑ... තමන්ගේ privacy reveal කරන්න කැමති නැත්තම් ඒකට කාටවත් interfere කරන්නවත් force කරන්නවත් අයිතියක් නෑ... much love nathasha 😍
@sanjubandara305
@sanjubandara305 Жыл бұрын
පියුමි කියන්නේ ලොකු ලොකු සල්ලි කාරයෝ එක්ක යන ගනිකාවක් නේ,,,මිනිහත් දැක්කෙ නැද්ද නහයත් විදගෙන පිම්පියෙක් නේ,,,මෙයා පියුමි ට වඩා කොච්චර උගත්ද,,,පියුමි අටේ පංතියට ගිහින් තියෙන්නේ
@marisafernandes5942
@marisafernandes5942 Жыл бұрын
Oya hari.
@Buncheey
@Buncheey Жыл бұрын
@@sanjubandara305 ඒක තමයි.නතාෂාගේ බුද්ධිමත්කම කතා කරන විදිහෙන්ම තේරෙනවා. නතාෂා කියනවා වගේ පියුමිගේ ඒම පැවැත්ම රැදිලා තියෙන්නෙ gossip මත. ඉතිං පියුමි කරන්නේ ගොපිස් මවන එක.
@luckysam5534
@luckysam5534 Жыл бұрын
ඔය ටික නොතේරෙන ලංකාවෙ සම හරක් පියුමි කියන ගොන් ගෑනි ඇත්ත කියනවා කිය කිය හැමිනෙන හැටි දැක්කම අප්පිරියයි. මෙන්න ආදර්ශමත් කාන්තාවො❤ මොනාවයින් අඩුද 😍 පියුමිගෙ හැම වැඩක්මත් අර පොඩි එකාගෙ හැම දේම අර අහිංසක අම්මා කරන්නෙ ඒකි club ගානෙ බීලා ජෝගි අපිට අදාල නෑ ඒකි මොනා කරත් මේ වගෙ මිනිස්සුන්ව විවේචනය කරන නිසා ඔය ටික කිව්වෙ
@ramyaweerasingha8141
@ramyaweerasingha8141 Жыл бұрын
@@luckysam5534 තෙරුවන් සරනයි 🙏🙏🙏 ...
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
ඇය ඉතාම සංයමයෙන් පිළිතුරු දෙන විදිය බලන් ඉන්න ආසා හිතෙනවා....බොහොම උගත් තරුණියක්..💖
@dehemitimasha5175
@dehemitimasha5175 Жыл бұрын
අපේ සමාජෙ මිනිස්සු හරි කුහකයි.. 🥺මනුස්සයෙක්ගෙ අගයන්න ඕන තරම් දේ තියෙද්දි..මොකක් හරි චූටිම චූටි අඩුපාඩුවක් පෙන්නන්න හදනවා.. 🙂✨ තමන්ට ඒ වගේ තැනකට යන්න නොහැකියාව නිසා ඒ තැන ඉන්න මිනිහට මඩ ගහන්න එපා. ඒක බලලා සතුටු වෙන්න.. 🙂 (අනුන්ට මඩ ගහන්න කලින් හිතන්න අපි සර්ව සම්පූර්ණද කියලා) ඇත්තටම ඇය උගත් මටනම් ඇය ඇත්තටම හරි ලස්සනයි.. ♥️
@sweetanglelondon6415
@sweetanglelondon6415 Жыл бұрын
Well said
@rayanranasinghe632
@rayanranasinghe632 Жыл бұрын
Great
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 Жыл бұрын
ඇත්තටම නතාෂා හොද ලස්සන හදවතක් තිබෙන නිහතමානී කලාකාරිනියක් ❤🙏
@shanikamadu1527
@shanikamadu1527 Жыл бұрын
හරිම සංයමයෙන් සීලාචාරකමින් කතා කරනවා.උගත් බුද්දිමත්. කෑ ගහලා නටලා අදහස් ප්‍රකාශ කරනවට වඩා මාරම ලස්සනයි.සුභ පැතුම් 🥰🥰❤️❤️❤️
@Julieya89
@Julieya89 Жыл бұрын
කෙල උනාට පාස්සෙ ද සංවර වෙන්නෙ 😅
@hansisathsara5975
@hansisathsara5975 Жыл бұрын
පිරුනු කලේ දිය නොසැලේ 😊
@gauriejayasekara5906
@gauriejayasekara5906 Жыл бұрын
අද ලොකු දෙයක් ඔයාගෙන් මං ඉගෙනගත්තා නතාෂා.ඔයාට ගොඩාක් පිං.මං මැරි කරන්න ඉන්නකෙනාගෙ ඔය වගේ කතාවක් නිසා මං අවුලෙන් හිටියා.හොඳ වෙලාවට ඔයාගෙ අදහස මට ලැබුනා.
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 Жыл бұрын
බුදු දහම නියම විදිහට අවබෝධ කරගෙන ඉන්නෙ . කවදාවත් වරදින්නෙ නැහැ . තෙරුවන් සරණයි ඔයාට .
@pabodhagamage3300
@pabodhagamage3300 Жыл бұрын
දුව ඔයා මට මුලින්ම හමු වෙනකොට ඔයාට අවුරුදු දහයක් විතර ඇතිඅයි ටී එන් එකේ වැඩ සටහනකසින්දු කියන්න ඇවිල්ලාඑළිමහන් වේදිකාවක අසල මගෙ ළඟ හිටියා එදත් ඔයා ඔය වගේම සංයමයකින් තමයි ජීවත් වුණේ චූටි ගෑනු ළමයෙක් ළඟ නැති සංයමයක් දු ලඟ තිබුණා මට හරිම ආඩම්බරයි පුතේ ඔයා ගැනසමාජයේ මැවෙන පුවත් වැඩක් නැහැ දුවේ ඔයා හැමදාමසතුටින් ඉන්න🌹🌹🌹🌹
@anushkaamarasinghe5947
@anushkaamarasinghe5947 5 ай бұрын
ඇත්තටම මිනිසුන්ගේ බාහිර රූපය බලලා මිනිස්සුන්ගේ ජීවිත කතාව තීරණය කරන්න බැහැ කියලා දැනගත්තේ මේ සංවාදයෙන්. කාලයක් ගොස් හරි මෙය ඇසීම මට ගොඩක් සතුටක්. එක සමානකම් තියෙන ජීවිත කතා අපි අතර ගොඩක් තියෙනවා. බාහිරින් අපි දෙස මිනිස්සු බලලා මොන තරම් දේවල් අපි ගැන තීරණය කරනවද. ඒත් සැඟවිලා තියෙන ඇත්ත කතාව දන්නෙ තමන් විතරයි. නතාෂාගේ කතාව ඇතුලේ හැම වචනයක් පාසාම සැඟවිච්ච දුකක් තියෙනවා කියලා දැනෙන්නේ ඒක තේරුම් ගත්ත, ජීවිතේ එ අත්දැකීම් විඳපු මනුස්සයෙකුට විතරයි. අත්තම්මා කියන්නෙ ඇත්තටම ජීවිතේ අම්මටත් එහා ගිය චරිතයක්. ඒක කියන්න වචන නෑ. මිහිපිට එහෙම සෙනෙහසක් ආයෙ කාගෙන්වත් ලබන්න බෑ. අත්තම්මා ගැන ඒ කියපු වචන ටික හදවතේ තවමත් දෝංකාර දෙනවා. මගේ ජීවිතයේ සෙවනැල්ල මගෙ අත්තම්මා. ඒත් එයා දැන් මාව දාලා ගිහින්. වෙලාවකට පුදුම තනිකමක් පුදුම දුකක් දැනෙන්නේ. ආයේ කවදාහරි හමුවේ කියල හැමදාම හිතනවා. ඇත්තටම බැඳීම් කියන්නේ ජීවිතේ පුදුම දුකක්. බැඳීම් වලින් මිදෙන තරමට ජීවිතය හරිම සරලයි. මේ කතාව හදවතට මට ගොඩක් දැනුන දෙයක්. 🥺🥺🥺🥺
@nilminivithanage7941
@nilminivithanage7941 5 ай бұрын
Aththtama nathasha oya ධර්මය හොඳට awbotha kargena innawa.oyata thawa ediriyata yanna puluwan niwathapa himige desana ahnna.hithata danena sanasima kiyala nimak na.meya obe netha gatewa.theruwan saranai oyata....
@anushkaamarasinghe5947
@anushkaamarasinghe5947 5 ай бұрын
Thank yoy dear oyata.... mata hariyata pahedili ne හාමුදුරුවන් ge nama ayeth danna. Ettatama methek jevethe mn labu athdakim thulinma jevethe avabodha karagatta kenek mama. Eath kavrurh mava dakkoth ehema hethanne ne. Adu gane mage mahaththayavath... oyathath theruvan saranai react kalata🙏🙏
@anuruddhikarajapakse9705
@anuruddhikarajapakse9705 Жыл бұрын
හරිම බුද්ධිමත් දියනියක්, කතාකරන.විලාශය වචන හසුරුවන අකාරය හරිම ප්‍රසංශනීයයි.. සුබ අනාගතයක් .
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
නතාශා කියන්නෙ අපි පොඩි කාලේ කැමතිම චරිතයක් අපිට වඩා වසර කිහිපයක් වැඩිමල් කෙනෙක්.ඇත්තටම ඒ කාලේ කොච්චර නම් සුන්දර ද,මෙයා සුළඟක් වී සිංදුව සහ දඟමල්ල ටෙලිනාට්‍යය ජීවිතේ කවදාවත් අමතක නොවෙන දේවල්,අද නතාශා අපි හැමෝම වයසට ගිහින් 🙂
@kamalaseelimenike1786
@kamalaseelimenike1786 Жыл бұрын
දුව....ඔයා බුදු දහම ගැන කතා කරන විට මට ඇස් වලට කඳුළුත් ආවා. ඔයා බුදු දහමේ නියම අර්ථය ඉතා හොඳින් ම දන්න කෙනෙක් බව තේරෙනවා. ඔයාට ඉතාමත් සුන්දර රූ සපුවක් මෙන්ම දක්ෂ ගායන හැකියාව ක් උගත් කමක් සැපසම්පත් මේ සියල්ලම ලැබී ඇත්තේ පෙර සංසාරයේ ද කර ඇති අතිමහත් පුන්‍ය කර්ම වල විපාක හැටියටයි මේ ජීවිතය ත් ඔබ ධර්මානුකූලව ගත කරන බව ඔබේ අදහස් වලින් පේනවා. ඔයාව මම නම් දන්නේ "සුලඟ ක් වී
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
නතාෂා කොහෙද වයසට ගිහින් තියෙන්නෙ?
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
@@ruckyg3177 ඇයි නතාශා තාම අවුරුදු 14 ළමයෙක් ද,මං මුලින්ම එයාව දකින කොට වයස 13,14 වගේ,මට අවුරුදු 8 විතර
@n.n.8402
@n.n.8402 Жыл бұрын
ඒක තමයි. අපිත් වයසයි
@indikaherath1355
@indikaherath1355 Жыл бұрын
Sikin 1 nm patta chaa...
@amandiaashinsa7716
@amandiaashinsa7716 Жыл бұрын
නතාෂා.. ඔබ හරිම ශක්තිමත්. ඵලඇති රුකටනේ මිනිස්සු ගල් ගහන්නේ. ඔයාගේ විදිහට මං හරිම කැමති . ශක්තිමත් කාන්තාවක්. ඔයා ජීවිතේ හරියටම තේරුම්ගෙන.❤️ ළහිරු ඔබටත් ස්තූති මේවගේ කතාබස් ගෙන එනවට..❤️ ආදරෙයි දෙන්නටම . ජයවේවා ✌️ . ලහිරු , නතාෂා දෙදෙනාගෙම ජීවිත වලට සතුට සැප සම්පතම ලැබේවා..❤️
@dimadh7234
@dimadh7234 Жыл бұрын
මම් නම් හිතන්නේ එයා kaha ගානවා කියපු එක හොඳයි. ඒක එයා ගැවත් nethath eken කිසි හානියක් නැ කාටවත්. හොඳම දේ එයා කිසිම සුදු වෙන chemicals දේවල් ගැන promote නොකළ එක. අනික සමහර comments කරලා තියන පිරිමි අයගේ ගෙවල් වල ගැහැණු අයට පපුවක් නැද්ද කියලා හිතෙනව කියලා තියන සමහර දේවල් දැක්කම.
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
මොන තරම් වැදගත් කතා බහක්ද? නතාශාගෙ කතාව ඉතාමත්ම නිවිලා. ඉතාමත් උගත්, බුද්ධිමත් ,නිවුන යුවතියක්. තෙරුවන් සරනයි දුව ඔයාට.
@yuganudayanga866
@yuganudayanga866 Жыл бұрын
Budusaranai
@Sfdo90
@Sfdo90 Жыл бұрын
Wadagath kama balanna ona tiktok eke ehema
@enough7495
@enough7495 Жыл бұрын
@@Sfdo90 ඔන්න එලියට ආවා ඔයා වගේ අය ගැන තමා කිව්වෙ 😂💔
@shehanshanula8787
@shehanshanula8787 Жыл бұрын
දනූගෙ ප්‍රෝග්‍රෑම් එක බලහං අක්කෙ තැන්පත් බව, කුණුහරප දන්නා බව සියල්ල ඔබට වැටහේවි සොයුරිය 😂😂
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@shehanshanula8787 උගේ ඒවට ඇවිත් කුණුහරුප නොකියපු එකෙක් ඉන්නවනම් කියපන් 🤣 ඌව දැක්කාම ඉබේටම කියවෙනවා ඇති😂
@chathurikakumarathunga5789
@chathurikakumarathunga5789 Жыл бұрын
ඇත්තටම මිනිස්සුන්ට බනින්ඩ කලින් හිතන්ඩ ඕනී . මොකද අපි බනින ජිවිත ඇතුලාන්තය ගොඩක් වෙනස් . පොතේ පිට කවරය බලලා පොත ගැන නිගමනයකට එන්න හොද නෑ 😘😘
@gamageviraj7696
@gamageviraj7696 Жыл бұрын
ඉතින් උන්ම තමයි ඇතුලන්තය හංගං සමාජෙට පේන්න ජීවත්වෙන්නෙ
@nilakshiathapaththu1590
@nilakshiathapaththu1590 Жыл бұрын
@pathumk3800
@pathumk3800 Жыл бұрын
ඇත්ත. ඕනවට වඩා අතිශෝක්තියෙන් හොඳ කියන්න කලිනුත් ඕකම කරන්න ඕන ඉතින්.
@human9597
@human9597 Жыл бұрын
Fake 😂
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 Жыл бұрын
Anun ge gana hitha hitha... Hoyanne nathiwa thaman ge de hoya gena inna inna thawa th sarthaka wenava. E welawa ta hoda de agayanna... Judge karanna 💯 correct kauruth na...
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් ගායනයෙන්ද රඟපෑමෙන් ද ඇය දක්ෂ දරුවෙකි ඔයාට මං ගොඩක් සුබ පතනවා ඔයා තමයි දැනට ඉන්න උගත්ම දක්ෂ කම තියෙන දරුවෙකි තෙරුවන් සරණයි
@gayashasureni9874
@gayashasureni9874 Жыл бұрын
දුක්බර අතීතයක් තියෙන්නේ එයාට ඒකට නම් දුක හිතුනා 🥺. කතාකරන විදිය නම් හරිම ලස්සනයි ❤️. ඔයා හරි ලස්සනයි ඩෝල් කෙනෙක් වගේ 🤗. ලෝයර් කෙනෙක් , ගායිකාවක්, නිලියක් ඔයා නම් නියමයි ❤️ ඔක්කොටම වැඩිය ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් ඒක නම් ගොඩක් වටිනවා ❤️. බුදු සරණයි 🙏හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️
@pehanGeethika
@pehanGeethika Жыл бұрын
සිනාවෙන් හරි කතාවෙන් හරි මිනිහෙක්ව මනින්න එපා කියන එකට 100000% ගැලපෙන හොදම උදාහරණයක් ✌️
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
ගොඩාක් ගෑනුන්ට ඊර්ෂ්‍යාව තියෙන්නේ . මඩ පාරක් ගහලා හරි හිත හදාගන්න උත්සාහ කරන්නෙ . ඔයාගෙ කතා බහින් හොදට තේරෙනවා ලස්සන වගේම හොද බුද්ධිමත් දරුවෙක් කියලා . පල ඇති රුකට තමයි ගල් ගහන්නේ . හිස් ගහකට ගල් ගහලා වැඩක් නෑනෙ . ගොඩක් ම ඊර්ෂ්‍යාව අදික ලෙස තියන ගෑනුන්ට තමයි ඔබවැනි රූමත් සුරූපිනියට ඊර්ෂ්‍යා කරන්න පුලුවන් වෙන්නේ . ලස්සන ට කැමති අයට කවදාවත් බෑ ලස්සනට ඊර්ෂ්‍යා කරන්න . ඔබේ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට වේවා .බුදු සරණයි .
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
තවත් හරිම ආදරෙ හිතුණා නතාශා ගැන ලස්සනට කතා කරනවා ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා ආදරෙයි ඔබට සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට
@Chathu1966
@Chathu1966 Жыл бұрын
පුදුමාකාර සංයමයක ඉඳන් කරපු කතාවක් .උගත්කම එක්ක ආපු ආගමික හැදියාව ඇයට ආභරණයක්
@kheronmashelz4919
@kheronmashelz4919 Жыл бұрын
ඇත්තමයි ... කතාව අහන්න අහන්න ආස හිතුනා.. කොයිතරම් නම් බුද්ධිමත් කෙනෙක්ද නතාශා..💖 ඇත්තටම සතුටුයි.. පොඩිකාලෙ ඉදලම අමුතුම ලස්සනක් තියෙන්නෙ එයාට🥺 එයා ජීවිතේ හම්බකරගත්තෙ දේවල් අනුව එයා ජීවිතේ උපරිමයෙන් විදිනවා.. ඒක බලන් ඉන්න බැරි ලංකාවෙ කාලකන්නි ලිං ගෙම්බො ගෙම්බියො ටික හෑලි කියනවා.. අපහාස කරනවා... කොහොම උනත් ඇත්තටම එයා එයාගෙ ජීවිතේ දිනලා ඉවරයි!!! ඇත්තටම සතුටුයි අක්කේ ඔයා ගැන!! 😻❤️
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
ඒ කාලෙ Elizabeth තාමත් මතකයි.ආදරෙයි ❤️
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
මන් හරි ආසයි නතාශාට දගමල්ල බලපු කාලේ ඉදන්...ඒත් සමහර වෙලාවට මෝඩ වැඩ කරනවා..ඇග පෙන්වන්න tik tok කරනවා..කහ ගාලා තමයි සුදු උනේ වගේ බොරු කියනවා ...ඔන්න ඕවා නිසයි මිනිස්සු මෙයාට අකමැති උනේ..ඒ අඩුපාඩු හදාගන්නවානම් කාගෙත් ආදරේ දිනාගන්න පුලුවන් ලස්සන ,දක්ෂ කෙනෙක් ඇය ❤️❤️❤️❤️
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Hariyata hari oya kuwa. 👌
@buddikajayamini3970
@buddikajayamini3970 Жыл бұрын
Yes
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Жыл бұрын
ඔව්.
@indunilmapa1405
@indunilmapa1405 Жыл бұрын
අනිවාර්යයෙන්
@Sharmi_Vlog
@Sharmi_Vlog Жыл бұрын
ඒ කතාව තමා හරියටම හරි
@fernandoudani5498
@fernandoudani5498 Жыл бұрын
පොඩි කාලේ ඉදලම හරිම ආස චරිතයක් සමහර එවුන් අලුතෙන් ඇවිත් මලේන් උපන්නා වගෙනේ කතාව හරිම නිවිච්ච කතාවක් ස්කිප් නොකර බලපු එකම වැඩසටහන❤️
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
මහා වේදනාවක් හංගගන කතාකරන්නේ ! ඔබට යහපතක්ම වේවා! සතුටම රජවේවා! තෙරුවන් සරණයි ! 🙏💐🙏🌝❤🇱🇰
@wasanaprasadani8122
@wasanaprasadani8122 Жыл бұрын
Ane ow .hithe mara dukak thiyanwa wage.samahara vita eya sathutin ati .mona unath talented kenek.
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
මේක කමෙන්ට් එක නතාෂා දකී.කාටවත් නැතත් තමන්ට හරි ලස්සන බලන්න සුවදවත් වෙන්න ජීවිතය ලස්සනට පිපෙන්න ❤️❤️❤️❤️ තමන්ට තමන් විතරයි ජීවීතේ.හිත හයිය ගෑනු ලග කොයි පිරිමියත් පදිරියි.ජය 👊👊👊
@manikkugenimal1065
@manikkugenimal1065 Жыл бұрын
හිත හයිය ගෑනු ලග පිරිමි පරාදයි ♥️🖐️
@thushathusha7088
@thushathusha7088 Жыл бұрын
මං බනිනවා නෙමේ ....මේ හැමදේම මට තේරෙනවා....මෙයා ඉස්සර හරි ලස්සනට හිටියා .....හරි පිලිවෙලයි.....මෙයා විහින් එක එක දේවල් කරලා පෙනුම නැති කරන් තියෙන්නේ ...ඉස්සර අපි හරි ආදරෙයි එයාගෙ විදියට ...කොහොම උනත් හොදින් සතුටින් ඉන්න....❤️❤️
@mangalikadias8223
@mangalikadias8223 Жыл бұрын
ඇත්තටම ඔබ කියන දේ ලජ්ජාවෙන් මේව බලන අය හිතන්න ඕනා. අපේ ගොඩාක් aya🤗දන්නේ ද්වේශ සහගතව ක්‍ෂණිකව විවේචනය කිරීම. මිසක් හරි දෙයක්වත් අගයන්න අකමැතියි මේක අද රටේ රැල්ල වෙලා.
@mcbond6162
@mcbond6162 Жыл бұрын
ආච්චිට (අම්මාට) නිවන් සුව ලැබේවා.......
@chathuratharaka6475
@chathuratharaka6475 Жыл бұрын
පුංචි කාලේ ඉදන් ආසම ගායිකාවක්. කෙනෙක්ට මඩගහන්න කලින් හිතන්න මුලින්නම ඒ මඩ වදින්නේ තමන්ගේ අතේ කියන එක මතක තියාගන්න. 💚
@SuperAdker
@SuperAdker Жыл бұрын
දඟමල්ලෙ හිටපු එලිසබෙත්ට ඒකාලෙ කොච්චර ආදරෙයිද. දැන් කාලෙ ටෙලිනාට්‍ය 20ක හිටියත් මතක තියෙන්නෙ නෑ ඉන්න අය. කරපු එකම නිර්මාණයෙන් නටාශා තාමත් තරුවක්. ඒවගේම තමයි හරිම classy personality එකක්. චාරයක් නැති ගෑණුන්ට හොදට උත්තර දුන්නා
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 Жыл бұрын
බිඳුණු පවුල්වල දරුවන් දෙමාපියන් නොමැතිව අසරණවීම හරිම කණගාටුදායකයි. වෙන්වීමට පෙර දරුවන්ගේ අනාගතය ගැන සිතාබැලිය යුතුයි. සියල්ල අනිත්‍ය ලෝකයේ අපට අවසානයට ඉතිරිවන්නේ දහමේ ආශිර්වාදය පමණයි.
@zeebazeeba4227
@zeebazeeba4227 Жыл бұрын
දෙමාපියන් වෙන්වීම දරුවන්ගේ අයිතීන් දෙමාපියන් ම නැති කිරීමක්.
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 Жыл бұрын
එයා හැමදාමත් ලස්සනයි ... ඒ වගේම හරිම බුද්ධිමත් කාන්තාවක්... ලංකාවේ සමහරක් අයට නතාශා මොන වගේ පෙනුනත් ඊර්ෂ්‍යාව කුහකකම නැති කෙනෙක්ට නතාශා හොද කෙනෙක්... බුදු සරණයි නතාශා ඔයාට...
@ayesharajapaksha8897
@ayesharajapaksha8897 Жыл бұрын
මං ඉවර වෙනකම් ම බැලුවේ ඩිවෝර්ස් වෙලාද කියලා නොපෙනී හිටියත් ආදරේ කරන කපල් එකක් වෙන් වෙන්න එපා අවුරුදු 8ක් කියන්නේ හරි ලොකු කාලයක් විවාහ ජීවිතය ක් ඒකෙන්ම තේරේනවා ඔයි දෙන්නගේ බැදීම සතුටින් ඉන්න නතාශා අපි චූටී කාලේ ඉදන් ආදරේ කරන කෙනෙක්
@tharucooray4057
@tharucooray4057 Жыл бұрын
උගත් බුද්ධිමත් ලස්සන වගේම ජිවීතය ගැනත් නිසි අවබෝධයක් ඇති තරැණියක්. එදා ඉදන්ම ආදරෙයි නතාශා අක්කී. ❤
@eshan8983
@eshan8983 Жыл бұрын
👍👍👍👌👌👌👌
@sadamali46
@sadamali46 Жыл бұрын
එයා ලොයර් කෙනෙක් නේ👌
@wasanai8147
@wasanai8147 Жыл бұрын
Great speech natasha.
@niyumithirasari5594
@niyumithirasari5594 Жыл бұрын
එයාගේ voice එක මාරම ලස්සනයි♥️😘
@pawanikankanamge696
@pawanikankanamge696 Жыл бұрын
හරිම තැනපත් කතාව අහන් ඉන්න ආස හිතෙනවා ….කොච්චර ලොකු ජීවිතාවබෝධයක් තියෙනවද එයාට….❤️❤️
@heshaninirodhawanninayake9648
@heshaninirodhawanninayake9648 Жыл бұрын
ඒ සංවාදය අහන්න අහන්න ආස හිතුනා ❤️👌 බුද්ධිමත්ව සංයමයෙන් බෞද්ධ දර්ශනයත් ඇසුරුකරගෙන කතා කරපු දේවල් අපිට වුණත් ගොඩාක් වටිනවා . 🙏 තෙරුවන් සරනයි සුන්දර නතාශා ඔබට !!!!
@buddikawikkramasigha464
@buddikawikkramasigha464 Жыл бұрын
Eja tamai wedipurama mn neka beluwe
@jeevandasanayaka8718
@jeevandasanayaka8718 Жыл бұрын
Theruwan saranai..harima buddimat ..harima harawat kathaawak
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
පුංචි වයසෙදීම මුලු රටේම ආදරය දිනා ගත්ත චූටි කෙල්ල.. ඔය අපලාද අහලා අපි දුක් වුනා. අනෙ මෙ කෙල්ලටත් මෙහෙම උනාද ? කියලා හිතලා එමෙ නොවෙ ඔබ සතුටින් ඉන්න බව දැන ගැනීම අපමණ සතුටක්. ඔබ ඉතාම බුද්ධිමත් දරුවෙක් "චරිතයෙන් නුවණ බැබලේ" යන කියමන ඔබ සනාථ කලා 🙏🙏
@oshanisam
@oshanisam Жыл бұрын
ඇත්තටම එයා එයාගේ අම්මායි තාත්තයි ගැන කියපු දේවල් වලට ගොඩක් දුක හිතුනා . අම්මායි තාත්තයි වෙන් උනාට පස්සේ එයාට තව නංගිලා මල්ලි ලා ඉන්නවා කියද්දී ,ඒ දෙන්නා නැතුව එයා කොච්චර තනි වෙන්න ඇත්ද ,පොඩි කාලේ ඉඳන් එයාට කොච්චර දුකක් ඒ සම්බන්දව තියන් හිටිය ද කියලා එයාගේ වචන වලින් තේරුණා .ඇත්තටම පව් ❤ඔයා කළු උනත් සුදු උනත් ඔයාගේ features ගොඩක් ලස්සනයි පොඩි කාලේ ඉඳන්ම . අපේ පුංචි කාලේ ලස්සන කරපු දගමල්ල ,සුළගක් වී මo යනවා ඒවා කවදාවත් අමතක වෙන්නේ නැ good luck !!!!
@injay1109
@injay1109 Жыл бұрын
ඇත්තටම සුන්දර තරුණියක්. මට හැම දේටම වඩා හිතට වඩාත් සංවේදි කරුන නම් ඇය බෞද්ධ වීම භාග්‍යක් ලෙස දැකීමයි. ඇත්තටම නංගි ඔබ ඒ කරුනින්ම ඉතාම වාසනාවන්තයි. මොකද සාශ්තෘන් වහන්සේ පිලිබද ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කෙනෙක් දුගතියක ඉපදෙන්නෙ නැහැ.
@dailytvshow3335
@dailytvshow3335 Жыл бұрын
මේ පුටුවට ආවම ඔක්කොමලා හරි,අපි තමයි වැරදි😅😅
@nishanimadurangani6971
@nishanimadurangani6971 Жыл бұрын
නියම කතාව....😜😜😜😜😜
@madhukakularathne5740
@madhukakularathne5740 Жыл бұрын
😂
@iroshiiro4599
@iroshiiro4599 Жыл бұрын
නරක කෙනෙක් ඇවිල්ලම නෑ මේ වෙනකම්🤣🤣
@shalikafernando6986
@shalikafernando6986 Жыл бұрын
😂😂
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
හ්ම්ම් 😬
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
artificial eyelashes නැතුව, makeup තට්ටුවත් නැතුව, කලු කොන්ඩෙත් එක්ක කවද හරි දවසක දකින්න ආසයි.
@darshikasudusinghe4420
@darshikasudusinghe4420 Жыл бұрын
Mara ashawal thiyenne 😀 🤣
@shenaya_fernando_80
@shenaya_fernando_80 Жыл бұрын
උගත් කම , බුද්දිමත් කම කතාවේ තියෙන තැන්පත් කමෙන් තේරෙනවා..හරිම ඉවසීමෙන් පරිස්සමෙන් උත්තර දෙන්නේ ..ප්‍රීතිමත් විවාහ ජීවිතයකට සුභ පැතුම්! හැමදාම සතුටින් සමගියෙන් ආදරෙන් ඉන්න ❤️
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
එයා අවුරුදු 8ඉදලා රග පානවලු
@yashodapurni5775
@yashodapurni5775 Жыл бұрын
@@dileemawickramaarachchi6407 aaaaaaaaaa@@@aaAaaAaaaAAA@©A
@prasadikvithanage
@prasadikvithanage Жыл бұрын
හරිම ලස්සන කතාබහක්.. නතාෂාව දැකලා පොඩ්ඩක් නතර වෙලා අන්තිමට මුළු කතාවම අහලා තමයි නැගිට්ටේ..❤️
@wga9897
@wga9897 Жыл бұрын
මාත්👍
@k.m.g.pkumari7764
@k.m.g.pkumari7764 Жыл бұрын
math ehemai😊
@expomusic5352
@expomusic5352 Жыл бұрын
Esemai 😂
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 7 ай бұрын
Just knew abt her from sepalas u tube Video.went to search for her.glad to get to know thi s well spaken educxated lawyer
@sitworld6224
@sitworld6224 Жыл бұрын
මඩ ගහන බනින ගරහන උදවියගෙන් බොහොමයක් තමන්⁣ට එතැනට එන්න බැර් කමින් දගලන අය..මේ මගේ ආදරණීය චරිතයක් කලා ලෝකේ..අපේ කුඩා අවදියේ..ඒ වගේම ඒ ලස්සන යට තිබුන දුක් කම්කටොලු අපි කවදාවත් නොසිතපු දේවල්..හරිම හරවත් වැඩසටහනක් ලහිරැ මහත්තමයා මහත්මයෙකු ලෙසම මෙහෙයවනවා..නතාෂා ඔබට තෙරැවන් සරණයි!!!!
@mixix7150
@mixix7150 Жыл бұрын
මම පොඩ් කාලේ ඉදලම ආසම චරිතයක් නතාෂා කියන්නේ. Ayage චරිතේ හොදනම් ඇය අදින පළදින එක අදාලම නෑ. අනිත් අයට කරදරයක් නැත්නම් එයාගේ සතුට කැමැත්ත අදාලම නෑ
@nishubabe3491
@nishubabe3491 Жыл бұрын
මමත් නතාශා අක්කි ගැන වැරදිවට හිතන් හිටියේ ඒත් මේ සන්වාදෙන් පස්සෙ ඒක 100% වෙනස් වෙනවා...❤️❤️❤️❤️✨️✨️✨️ තෑන්ක් අයියා ඔයාටත්...........බුදු සරනයි ..ජේසු පිහිටයි...✨️🌍
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 Жыл бұрын
Anun ge gana hitha hitha... Hoyanne nathiwa thaman ge de hoya gena inna inna thawa th sarthaka wenava. E welawa ta hoda de agayanna... Judge karanna 💯 correct kauruth na...
@enough7495
@enough7495 Жыл бұрын
@@avindisheshanisenevirathne836 ඔයා මොකද හැම comment එකටම දීගෙන යන්නෙ 😂💔
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 Жыл бұрын
මම ගොඩක් ආසාවෙන් අහාගෙන හිටියේ බුදුදහම අනුව ඉන්න ඔබට කවදා වත් වරදින්නේ නැහැ ඔබ පෙර ආත්මයේ ඔබ කරපු පින් තමා මේආත්මයේදි හැම දෙයක් ම ලැබි තියෙන්නේ මේ ආත්මයේ දි ඔබ තව තවත් පින් පොත පුරවා ගන්න යහපතක් වේවා තෙරුවන් සරණයි
@ayeshakaluarachchi4707
@ayeshakaluarachchi4707 Жыл бұрын
කතා කරනවා අහන් ඉන්න ආසයි,උගත්කම වගේම බුද්දිමත්කමත් මැනවින් පිහිටලා තියෙනවා,good luk sis....bs
@senisenulya8155
@senisenulya8155 Жыл бұрын
නතාෂා ලස්සනයි. ඒ වගේම ගොඩාක් බුද්ධිමත් ඇය නිහතමානි චරිතයක්.යහපත් බිරිඳක් ආදරෙයි හැමදාම.ඔබට සුබ අනාගතයක්!තෙරුවන් සරණයි !
@vilmaperera4698
@vilmaperera4698 Жыл бұрын
දුව ඔයා ජීවිතය කියන්නෙ මොකක්ද කියලා හොදින්ම අවබෝධ කරගැනීමම ගොඩක් වටිනවා.තෙරුවන් සරණින්, සියළු දෙවියන්ගේ පිහිටෙන්.ඔබේම වීර්යෙන්,අනන්ත වූ විශ්වයේ අානුභාවෙයෙන් යහපතක්ම වේවා.ඔයාගේ කථාව ගොඩක් දැනුනා මට.
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
මිනිස්සු හැමදාම කලේ පොතේ පිට කවරේ බලල තමයි ගුණයක් හෝ නුගුණයක් කියන්නේ නතාෂා ඔබ තුමිය ජිවිතේ ඇත්ත මොකක්ද කියලා තේරුම් අරගෙන පොලවේ පයගහල ඉන්න වාසනාවන්ත ගැහැනියක් ❤❤❤ගොඩක් ආඩම්බර යි ඔබ තුමිය ගැන තෙරුවන් සරණයි 🙏🙏
@badistatus9323
@badistatus9323 Жыл бұрын
පාට හරි අදින ඇදුම හරි ඒ කෙනාට හොදනම් අපිට මොකද..ඔය ගොඩක් මිනිස්සු අනිත් අයට බනින්නේ තමන්ට ඒ දේවල් කරගන්න බැරි උනාම🥴කවුද අකමැති ලස්සනට අදින්න ලස්සනට ඉන්න..❤️
@game2you421
@game2you421 Жыл бұрын
ලස්සන උනාට කමක් නෑ බඩුවක් වෙන්නෙ නැතුව .. බඩුවක් උනාම මිනිස්සු කතා කියනවා තමයි.. සරිය වැරදි වහ ගන්න ඇදලා වැඩක් නෑ..
@ishiniperera9793
@ishiniperera9793 Жыл бұрын
@@game2you421 kauda baduwa?
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
ලස්සනට අදින එක එකනම් ගොඩක් හොදය් හැබැය් කොටට අදින එක හරි නැහැ.තැනට සුදුසු විදිහට අදින්න ඕනි
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
Husband හරි bf හරි cuckold හරි bisexual හරිනම් අවුලක් නැහැ කොටට ඇන්දට
@charmerdesign2366
@charmerdesign2366 Жыл бұрын
@@erangaasela6197 LOL mara logic ne bn eewa 😂
@KittyKapers
@KittyKapers Жыл бұрын
ඇසට කදුලක් ආව දුක්බර අතීතයක් හංගගෙන ජීවත් වන සුන්දර ගැහැනින්. ජීවිතය විදින්න ආශිර්වාද කරන ගමන් ඔබගේ අත්තම්මා ඔබව අත් නොහැර ඔබට ජීවිතය දුන්නාට ඇයට පිං.
@sathythum8355
@sathythum8355 Жыл бұрын
මේ platform එක හරි ලස්සනයි ... කෙනෙකුගේ අදහස් අවංකවම කියන්න අවස්ථාවක්.. අපි බහුතරයක් හිතන ප්‍රතිරූපය බිඳින්න පුලුවන් අවස්ථාවක්...ලහිරු ගේ සංයමය හරි වටිනවා....
@sanjeewaaekanayake
@sanjeewaaekanayake Жыл бұрын
අහන් ඉන්න ආස වුන, මහත් සංයොමයෙන්, සුන්දරව සහ බුද්ධිමත්ව මුහුණ දුන් සංවාදයක්. ඔබට ජය! ඒ වගේම ඔබේ අම්මිට(අත්තම්මාට) නිවන් සුව ලැබේවා!
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
ඇත්තටම නතාශාගේ කතාව (බුදු දහම සම්බන්ධව )හරිම වැදගත් කමක් තිබුනා.මම ගොඩාක් ආසාවෙන් මේ වැඩසටහන බැලුවා .ඔබ දෙදෙනාට බොහෝම ස්තුතියී .ජය වේවා .
@chaniweerasuriya5178
@chaniweerasuriya5178 Жыл бұрын
හරිම ආදරෙ හිතෙනව ඒ දරුව ගැන ,,හොද අවබෝදයකින් ජීවිතේ ගෙනියනව ,මගේ අදහස් ගොඩක් සමානයි,සමාජෙ ගැන බැදීම් ගැන දරුවො ගැන ,අම්මා ගැන ,රට ගැන මම දරණ අදහස් මයි බුදුසරණයි පුතේ ,කොහේ හිටියත් හදවතට සැනසීම ලැබේවා ,,,
@ganganilmini2802
@ganganilmini2802 Жыл бұрын
අපේ පුංචි කලේ ඇය අපේ දඟ මල්ල.. පුංචි සුරංගනා වියක්.. දැනුම අතින් ඇය ඉතාම බුද්ධිමත් ගැහැණියක්... බුදු සරණයි 💐☸️🙏💖💖
@dilhanidodangoda4564
@dilhanidodangoda4564 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කේ මට හිතෙනවා ඔයා හිතේ දුකකින් ඉන්නවා කියලා ඔයාගේ හැම දුකක්ම නැති වෙලා ඔයාට සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏
@methmagamage448
@methmagamage448 Жыл бұрын
මෝඩ,සමාජෙට විහිලුවක් වගේ හැසිරෙන කලාකරුවන් ගෙන්නනෙ නැතුව බලන අපටත් ජීවිතේට ආදර්ශයක් ගන්න පුලුවන් කලාකරුවන් ගෙන්නන්න.. නතාශා ජීවිතේ ආදර්ශයක් ගන්න පුලුවන් කෙනෙක් ලස්සනට ඉන්න කැමති ගෑණු ළමයින්ට💕ජය වේවා!!!
@mrlegendsl3503
@mrlegendsl3503 Жыл бұрын
මොන වුණත් නතාෂාගේ accent එක නම් මරු අප්පා....මාර uncommon voice එකක්..... After 2000 එයා feature කරපු සින්දුත් මාරම ලස්සනයි.....ඒ voice එක හොඳයි dubbing field එකට....අහන් ඉන්න ආසයි....ඒ වගේම එයා ඉස්සරත් ලස්සනයි දැනුත් ලස්සනයි ආසම artist කෙනෙක්......
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 Жыл бұрын
නතාශා කියන්නෙ හොද චරිතයක්. ඇදුමෙන් කතාවෙන් මිනිස්සු මනින්න බැහැ එයාගෙ ගමන එයා ලස්සනට ගිහින් ...අපෙ අය තවත් කුණු හොයනවා 😊🙏🏻❤️
@Niru2014
@Niru2014 5 ай бұрын
ඇත්ත‍, කුනු හොයන අයට ⁣ඇයත් එක්ක ැරෙන්නවත් බැහැ.
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
ඔයා කතා කරද්දි අදටත් මට මතක් වෙන්නෙ පුංචි නතාෂාව. රූපය වගේම කතාවත් හරිම ප්‍රියමනාපයි. ඔයා වගේ දක්ෂ දරුවෙක් ලෝකයට දායාද කල ආච්චි අම්මාට නිර්වාණ සුවය ලැබේවා ..! හැමදාමත් ඔය වගේ ලස්සනට සතුටින් ඉන්න. ❤❤❤❤
@abcd19898
@abcd19898 Жыл бұрын
ඊලගට ගෝටව ගෙන්නන්න....ඌ හොදයි ....අපි වැරදි වෙයි...මලසමයන්🤣ලන්කාවේ බහුතරයක් මිනිස්සුන්ට කවදාවත් මවාපෑමයි සැබෑවැයි තේරුම් ගන්න බෑනේ🤣
@nimasha3589
@nimasha3589 Жыл бұрын
Ade 😂😂😂
@nuwan2368
@nuwan2368 Жыл бұрын
Ammmoooo😂😂😂
@dimashadasanayake1010
@dimashadasanayake1010 Жыл бұрын
තරුණ තරුණියන්ට දරුවන්ට ආදර්ශමත් චරිතයක් නතාෂා.බුදු දහම ප්‍රතික්ෂේප කරන අයට ඔයා හොද උත්තරයක් දුන්නා.තෙරුවන් සරණයි❤❤❤
@darshanit4952
@darshanit4952 Жыл бұрын
ඔයා හරිම හොද උගත් බුද්ධිමත් නිහතමානී චරිතයක්. ඔබ වැනි අය අඩුයි මෙම සමාජයෙ.අපි හරිම ආදරෙයි ඔයාට.සිතුම් පැතුම් ඉටු වෙවා.
@dilshanperera2761
@dilshanperera2761 Жыл бұрын
නාටාශාට පියුම් කොච්චර ගැහුවත් ඇය එ විවෙිචන බාර ගත්තේ නැහැ එතමයි හැදියාව මම එකට කැමති ❤
@radanisenarath2136
@radanisenarath2136 Жыл бұрын
Aniwarayenma
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
Piyumi
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Piumi 🤭.....lagin wath thiyan puluwan kenekda ...ntasha perera....eya godak ugath...piruna kale diya noselee...
@nethukaushalya3476
@nethukaushalya3476 Жыл бұрын
පියුමි මොනාද මෙයාට කිව්වේ 😳
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 Жыл бұрын
පියුමි....මොන විදිහට වැදගත් විදිහට ඉන්න හැදුවත් ඒ මුඩුක්කු කට ඇරිය ගමන් අප්පිරියයි ....🤮🤮🤮🤮🤮🤮
@udeni5718
@udeni5718 Жыл бұрын
හරිම සංවේදී කතාවක්, ඇස්වලට කදුලක් නැගුණා. බුදු දහම තමා අපිට ඇති එකම සැනසීම.ඔයාගේ ජීවිතය සාර්ථක වේවා .තෙරුවන් සරණයි.නතාශා
@kaushifdoz1368
@kaushifdoz1368 Жыл бұрын
🥺♥️
@asangaekanayake3326
@asangaekanayake3326 Жыл бұрын
බුදුන් සරණ යන කිසිදු කෙනෙකුට කවදාවත් පරාජයට පත්වන්නෙ නැහැ , දිනනවා සත්‍යයකි ...... තෙරුවන් සරණයි නතාශා ......
@kanchanaranasingha
@kanchanaranasingha Жыл бұрын
Budun sarana yanne bageta aga pennagenda Dan na neda😁
@asangaekanayake3326
@asangaekanayake3326 Жыл бұрын
@@kanchanaranasingha සර්පයාව අල්ලගන්න ඔලුවෙන්, වල්ගෙන් නැතුව .....😏😏😏😏
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
හරිම වැදගත් විදියට කතා කරනවා .ලහිරු මල්ලි නිවෙිදක මහත්මයෙක් විදියට පුදුම ඇහුන්කම් දිමක් තියෙන්නේ .මෙි දෙන්නම ගොඩක් වැදගත් විදියට ජිවත් වෙනවා.හරිම ආදරෙයි .බුදුසරණයි පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා .
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Monataram sundarada 💕🌺budhdimath gahaniyak Budu dahamata lanveema taram niveemak mihipita tawath na 🙏 Nathasha obata satutinma Inna wasanawa labewa ❤️ Budu saranai 🙏🙏🙏
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
නතාෂා ගොඩක් පරිණත වෙලා ❤️
@kumariswarnamali799
@kumariswarnamali799 Жыл бұрын
හොඳ සංවාදයක් ❤ ජීවිතය ගැන තේරුම් ගත්ත කෙනෙක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
ඔබ කවුද කියලා කියපු එකම වටිනවා. ඒක සමහරුන් හොදින් වටහා ගනී. ඇත්ත පින කියන්නේ ගෙවා අවසන් වෙන්න කලින් තව තවත් පිං රැස් කර ගන්න ඕනේ. තෙරුවන් සරණයි . සුභ නව වසරක් වේවා ඔබ දෙදෙනාට.🙏🙏💐💐💖💖❤❤🌟🌟🌟🌟
@dineshamadushani5608
@dineshamadushani5608 Жыл бұрын
Budu saranai hemadama sathutin inna oya godak hodin jeewithe therum aran thiyenawa
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
පව් එක වෙලාවකට .මොනා උනත් හැම අතින්ම අසරණ වෙච්ච ගැහැනියක් ඔය වගේ තැනක ද වැදගත් විදිහට ඉන්නවා කියන එක ලොකුම ලොකු වාසනාවක්.. ජීවිතය විනාශ කර ගන්නේ නැතුව වැදගත් විදිහට පිටරටක ඉඳගෙනත් තමන්ගේ නම්බුව ගෞරවය ආරක්ෂා කරගන්න එකම ලොකු දෙයක්නෙ අද කාලේ හැටියට..අපි ඔයාට සුබපතනවා.
@dinushihettiarachchi6739
@dinushihettiarachchi6739 Жыл бұрын
මං ඒකනෙ කවුරු මොන කතාව කිව්වත් Elizabeth ට මේ තරම් ආදරේ ඉස්සර ඉදලම☺️Love you Nathasha and the way you associate with Buddhism☺️🤍
@anandarohithakulatunga6515
@anandarohithakulatunga6515 Жыл бұрын
දැන් ජිවතුන් අතර නැති අම්මා තාත්තා මගේ මධූ ඇඬුව ගීතය ගැයූ ගායිකාව ආදරෙයි දුව ඔයාට හැමදාම ❤
@thanujathennakoon2064
@thanujathennakoon2064 Жыл бұрын
බුදු දහමට අනුව අටලෝදහමට කම්පා නොවී ජීවත්වෙන ඔයාට කිසි දවසක වරදින් නෑ. ඒකයි මේ රටටම එන්න ඔයාට පින පෑදුනේ. ඔයාගේ ආගමික ජීවිතය ට ආසිරි පතනවා. සංසාර දුකින් මිදී උතුම් නිවන කරා යන මේ ගමනේ ඔබට යහපතක්ම වේවා. බුදු සරණයි ...🙏🙏🙏🙏
@dineshkasandamalikm5173
@dineshkasandamalikm5173 Жыл бұрын
ඇත්තටම ඔයාගෙ අම්මා ඒකියන්නේ ඔයාගේ ආච්චි ඔයාට ගොඩක් ආදරේ කලා. ඒ වගේම ඔයා ගැන නිතරම වද වුනා. එයා වචන 10ක් කතා කලොත් වචන 7ක් 8ක් කතා කරන්නේ ඔයා ගැන. ඒ වගේම ඔයත් නිහතමානී, සරල කෙල්ලෙක්. ඔයාට තෙරුවන් සරණයි!. නංගී
@user-km5ub3bp7w
@user-km5ub3bp7w Жыл бұрын
ලංකාවෙි ඉන්න මෝඩ රඟන ගැනු අතරේ ඔබත් යමි අවබෝධයක් අැති චරිතයක් තමා. නතාශා ඔබ ඔබගේ පවිල් ජිවිතය ගොඩනගාගන්න තව තවත්, ඔබ වැනි මානසිකව තනිවුන කෙනෙක්ට තියෙන එකම සැනසිම ධර්මය සේම දරැවෙක්ගේ අාදරේ.
@ladiesfirststartvchannel7162
@ladiesfirststartvchannel7162 Жыл бұрын
කතා කරන විදියට හරි ආස හිතෙනවා. භාවනාවක් වගේ. ඔයාගෙ කතාව අහපුවම දුක හිතෙනවා නංගි. අටලෝ දහම ගැන කිව දේට මාත් එකගයි.ඒ වගේම වයින් එකක් වත් බොන්නෙ නෑ කීවම ලොකු ගෞරවයක් ඇති උනා. මොකද මාත් එහෙම කෙනෙක් ♥️♥️♥️🌹🌹🌹🌹
@Life_in_Motion_Thessa
@Life_in_Motion_Thessa Жыл бұрын
ehemada?
@lovesrilanka6806
@lovesrilanka6806 Жыл бұрын
ඇය ගැන කියන්න වචන නෑ.ජීවිතය තේරුම් ගත් ප්‍රමාණය ඇයගේ වයසට මාරයි..❤❤❤
@sanjubandara305
@sanjubandara305 Жыл бұрын
මෙයා තොත්ත බබෙක් නෙවෙයි වයසට කියන්නේ ,,,දැන් 40 කටත් කිට්ටුයි
@Gossipsbyruu
@Gossipsbyruu Жыл бұрын
@@sanjubandara305 අවුරුදු 32යි කියන්නෙ 40ට ලඟයි කියන එකද
@proshenuva8270
@proshenuva8270 Жыл бұрын
@@Gossipsbyruu එක තමයි
@n.n.8402
@n.n.8402 Жыл бұрын
@@sanjubandara305 පිස්සුද ඔයාට
@gksudarshidesilva1061
@gksudarshidesilva1061 Жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියේ ඔයාගේ කතාව නංගී බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️😍😍😍😍 ආදරෙයි ගොඩාක්
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 101 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
ගෞරවය පොලිසිය සහ පොලිස්පති
58:30
'' දැනටමත් අපි දිනලා ඉවරයි...''
21:33
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 11 М.
HIRU TOP 40 WITH NISALI  | Nathasha | Prihan
15:35
Hiru FM
Рет қаралды 302 М.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН