පොඩ් පොල් බැයකින් ලොකු කැලි 8ක් රස දන්නවා නම් අයෙත් හදයි👌 | kurakkan dodol | kurakkan piti dodol

  Рет қаралды 96,301

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

kurakkan piti thalapa sinhala
කුරක්කන් පිටි වලින් හැදුවා කියලා හිතන්නවත් බැ... ඒ තරම් රසයි
පොඩි පොල් බැයක කිරි (500ml)
කුරක්කන් පිටි-100g
සිනි -150g
එනසල් ඇට 2-3
කජු ටිකක්
ලුණු තේ හැදි 1/4
සවු ටිකක්
coconut milk-500ml
kurakkanflour-100g
sugar-150g
cardamon
cashew nuts
sago
salt-1/4tes
easy kurakkan dodol,Easy dodol recipe sinhala,easy dodol recipe sinhala,dodol hadana hati,dodol recipe in sinhala,how to make kurakkan dodol,dodol recipe in sinhala,dodol recipe,kurakkan dodol,dodol hadana hati,dodol hadana vidiha,dodol recipe in sinhala,tea time recipe ,tea time sweet recipe,tea time ideam,simple tea time recipe,easy recipe sinhala,‪@MyEasyRecipe‬
#dodolgarut
#easyteatimerecipe
#kurakkanrecipe

Пікірлер: 89
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
කුරක්කන් පිටි වලින් හැදුවා කියලා හිතන්නවත් බැ... ඒ තරම් රසයි
@user-gg5fo9jl1y
@user-gg5fo9jl1y 12 күн бұрын
අනේ අක්කෙ මාත් අද මේ වීඩියෝ එක දැකල දැකපු ගමන් හැදුවා කුරහන් දොදොල්.මාරම රසයි අක්කේ ❤😍 තැන්කිව් අක්කෙ මේ වගේ රස ලේසි කෑම ගේනවට❤🫂
@MyEasyRecipe
@MyEasyRecipe 11 күн бұрын
😍🤗
@sandunisakunthala5973
@sandunisakunthala5973 11 ай бұрын
ඇත්තටම ගොඩාක් රසයි Thank You මේ වගෙ රෙසිපි කියලා දෙනවට ඔයාගේ රෙසිපි බලාගෙන හදන හැම කෑමක්ම හරියට එනවා 🥰🥰
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you 😊
@mojonewslk
@mojonewslk 11 ай бұрын
සුපිරි . මේ වගේ ඒව තව ඕන.
@leenapadmini2523
@leenapadmini2523 Жыл бұрын
සව් ටික බදින්න ඕන නැද්ද කියන්න බොහෝම ස්තූතියි කියා දුන්නට
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
na nikamma danna
@streb6
@streb6 3 ай бұрын
​@@MyEasyRecipe ehema amuwen sau kanna puluwanda kamak nedda ? Harima tasty wagema pahasuwen hadaganna puluwan wage your recipe eka penne. Thank you.
@uditharanathunga7271
@uditharanathunga7271 11 ай бұрын
Harima Rasa patai .mama hadanawa anivaryenma. Thank you
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
👍හරි... හදලා බලමු thanks...
@neethasolaman159
@neethasolaman159 Жыл бұрын
Thanks for u it's very good i like Kurakkan i will try God Bless to yourself and family.
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
than you dear..god bless you to
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
හ්ම්ම්ම් ගොඩක් රස පාටයි අනිවාරෙයෙන්ම හදනවා ❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
🤗
@chathurathnayaka3022
@chathurathnayaka3022 Жыл бұрын
මං අද හදනවා
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 6 ай бұрын
අනිවාර්යෙන් හදනවා
@thanuja227
@thanuja227 7 ай бұрын
Attamai me dewal godak watinawa....❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 7 ай бұрын
thank you💖
@kanthikanthi358
@kanthikanthi358 5 ай бұрын
අව්රුදු වලට හදන්න ඕනෙ බුදුසරණයි !
@anuradhasenadira9834
@anuradhasenadira9834 10 ай бұрын
Mamat heduwa akka hrima rasai....thank u.....❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
😊
@Suranisansala-sd9ki
@Suranisansala-sd9ki Ай бұрын
මාත් හැදුවා මාරම රසයි ❤ තැන්ක් යු මෙ විඩියො එක ගෙනාවට ❤
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
😍
@ayodhyasandeepa4471
@ayodhyasandeepa4471 Жыл бұрын
අක්කෙ අද අපි හෙදුවා හරිම රසවත් එකක්
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
Thank you
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
සව් වෙනුවට තල ඇට දැම්මොත් තවත් රසයි ගුනයි නේද්..හරිම ශෝක් රෙසපි එක 👍
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
ow,thank you
@SumiththraIsurumuni
@SumiththraIsurumuni 6 ай бұрын
Looks good😊
@yonalijayasekera651
@yonalijayasekera651 Жыл бұрын
රසවත් කෑම මවන්නි... මමද පළවෙනියා
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@badrasenavirathne7580
@badrasenavirathne7580 7 ай бұрын
Thank you 👍
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Ekanam👌💐🥰💐
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
හුගක් රසයි වගේ❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
🤗
@vincenzoagati8574
@vincenzoagati8574 Жыл бұрын
Thank you very much 👍😁
@user-tw8nq3kr3l
@user-tw8nq3kr3l 8 ай бұрын
Ani මමත් බඩු ගෙනාවා කුරක්කන් qoqol haqanna බඩු නියම රස eti
@Thamara-zu7xv
@Thamara-zu7xv 11 ай бұрын
Mamath haduwa harima rasai
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you 😊
@wasanthakumari5876
@wasanthakumari5876 Жыл бұрын
Thanks you❤❤❤❤
@prabodhanikawshalya9490
@prabodhanikawshalya9490 Жыл бұрын
Thnk you....
@DilMadu-o9y
@DilMadu-o9y 7 күн бұрын
පිටි කිරි වලින් හදන්න brid
@MyEasyRecipe
@MyEasyRecipe 6 күн бұрын
puluwan
@sanojirathnayake8183
@sanojirathnayake8183 Жыл бұрын
❤ සුපිරි
@dsjayawardhane3498
@dsjayawardhane3498 9 ай бұрын
ස්තූතියි ගොඩක් ඔයාට...😅😅😅
@indraniwickramasinghe1216
@indraniwickramasinghe1216 7 ай бұрын
Mama ada hadala balanna oni❤️❤️
@ChandimaWijayanthi-lh2tc
@ChandimaWijayanthi-lh2tc Жыл бұрын
😊
@monpassionlabrise2183
@monpassionlabrise2183 Жыл бұрын
අපි දාපූ ගමන් මේක හදලා බැලුවා හොන්දට අවා හරී රසය්
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you🤗
@Ridmie1124
@Ridmie1124 10 ай бұрын
Fresh milk danna puluwan d
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
puluwan
@Sumali-Thenaturekitchen
@Sumali-Thenaturekitchen Жыл бұрын
Kanna hitenawa akkaa
@maryanfernando1768
@maryanfernando1768 Жыл бұрын
ස්තුතියි ජේසු පිහිටයි 🙏❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
ජේසු පිහිටයි
@seeta164
@seeta164 Жыл бұрын
👌👌👌👌👌⚘😊
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 Жыл бұрын
සුපර් 💓💓
@wmpsewwandi9646
@wmpsewwandi9646 Ай бұрын
Pitikala polkiri walin berida
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
pan piti walin nm alenawa
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
සුපිරි 💞❤️😍😘
@user-ro4cu3sm5v
@user-ro4cu3sm5v 9 ай бұрын
Harima lesiean hadaganna hake dewal keyala denawata oyata goodak thanks....❤..
@kanthiperera6932
@kanthiperera6932 Жыл бұрын
Daney gedarakata nam hodai wage pin duwa
@thusharamanjula3607
@thusharamanjula3607 Жыл бұрын
me dodol eka nonstik fan eka hadanne nathuwa chaththiyaka hadanna barida
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
puluwan athith dodol wagemai
@LasanthikaLakshmi
@LasanthikaLakshmi 10 ай бұрын
❤❤❤
@seeta164
@seeta164 Жыл бұрын
Stute🤔lankawata avtha hadanawa
@malanigarden3424
@malanigarden3424 Жыл бұрын
❤️👍
@nadeeshakalhari5814
@nadeeshakalhari5814 4 ай бұрын
Ada hadanna ona
@nadeeshakalhari5814
@nadeeshakalhari5814 4 ай бұрын
මම හැදුවා මාර රසයි මට ආවේ හාල් කිරියා වලට වගේ පදම මගේ පදම වැරදිද හැබැයි රසටම තිබ්බා
@sumalimadhushani-yp9po
@sumalimadhushani-yp9po Жыл бұрын
එනසාල් වෙනුවට වැනිලා ගන්න පුලුවන්ද
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
puluwan
@s.k.eun-ha5107
@s.k.eun-ha5107 Жыл бұрын
Kurakkan thalapa seen eka ned
@daivanifernando7518
@daivanifernando7518 Жыл бұрын
හොදම රෙසිපි ගේනවට 🙏 🙏 ස්තුති ඔබට
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
@@daivanifernando7518 😍
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 11 ай бұрын
Godak hodai duwea
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you
@nadinidinu3839
@nadinidinu3839 Жыл бұрын
Kithul honey use karanna pluwanda plz
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
puluwan
@padminimuthunayake1211
@padminimuthunayake1211 Жыл бұрын
heta udeta man hadanawsmai thxu obe danuma beda dunnata
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
🤗
@padminimuthunayake1211
@padminimuthunayake1211 Жыл бұрын
@@MyEasyRecipe haduwa haduwa kawa rasai ayet hadannai inne0
@sepalikajeewanthi797
@sepalikajeewanthi797 4 ай бұрын
Bng❤
@samanaliweerasinghe924
@samanaliweerasinghe924 Жыл бұрын
Oya amuwen sauu kanna bane
@streb6
@streb6 3 ай бұрын
Math kalpana kara, sau fry karanna onada mulin kiya yantham ara saudosi wage ?
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 Жыл бұрын
සව් බැදලද ගන්නෙ ?
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
na
@hashinirupasinha7056
@hashinirupasinha7056 Жыл бұрын
මම දවස් 2ක්ම හැදුව ඔය වගේ කෑලි කපන්න හයි වෙන්නෙ නෑ නෙ වටලප්පන් වගේ ඇයි ඒ
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
ekata ekathuwena padama enakal inna
@renukaneelamanie1425
@renukaneelamanie1425 Жыл бұрын
❤❤
@nishanthanic8868
@nishanthanic8868 Жыл бұрын
😊
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 20 МЛН