නියම පදමට රසට කිරිය හදමුද😀 | kiri kali sinhala | kiriya recipe sinhala | kiri kali | kiriya

  Рет қаралды 579,530

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

dodol recipe sinhala
අද මම ඔයාට ගෙනවේ නියම රසට කිරිය හදන විදිහ මේ විදිහට හදල පවුලේ කට්ටියමත් එක්ක රස බලන්න.හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
hi,guys...
in today's video i;m sharing with you how to make a very easy kiriya sweet recipes💓 for all family.share with you family and freends..thanks for watching.
😍subscribe to my easy recipes😍
*************************************
how to make kiriya sinhala,kiri kali,kiri kali sinhala,kiriya sinhala,kiri daana,My Easy Recipe,dodol recipe sinhala,dodol sinhala,kiri kali
#kiriya
#dodol
#easyrecipe

Пікірлер
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
ඔයාගෙ උයන්න ගන්න භාජන හරිම පිරිසිදුයි.මන් ඒවාගෙ හදන නිසා තමා බලන්නෙත්..අනික කෑම හරිම පිරිසිදු පාටයි.. හදන විදිහට ආස හිතෙනවා ඒ කෑම කන්න සහ හදලා බලන්න..
@na-ra8701
@na-ra8701 2 жыл бұрын
අක්කේ මං ආසම කෑමක්..සත්පත්තිනි කිරිදාන වලට එහෙම හදනවනේ ඔය රසකැවිල්ල විශේෂයෙන්ම.මමත් හදල බලනව..thank you recipe එක දුන්නට❤🦋
@donranasinghe7639
@donranasinghe7639 2 жыл бұрын
මමත් ආසම කෑමක්, හදන්න දන්නේ නැතුවයි හිටියේ. ස්තුතියි කියලා දුන්නට. ඔබ‍ට ජය!
@chathuranganisandamali4174
@chathuranganisandamali4174 2 жыл бұрын
ඔයා කියලා දෙන විදිහට තමයි ආස හිතෙන්නේ . මමත් ආස කෑමක් ඕවා කන්න ලැබෙන්නේ කලාතුරකින් නේ දැන් ගෙදරම හදාගත්ත හැකි thank
@Divi572
@Divi572 2 жыл бұрын
මමනම් හෙන ආසයි මේවා කන්න
@yadeeshadishani6194
@yadeeshadishani6194 2 жыл бұрын
මාත් 🤗
@thilinaranasingha2022
@thilinaranasingha2022 2 жыл бұрын
මමත් ❤️😊🤗
@indranidevadurage510
@indranidevadurage510 2 жыл бұрын
මගේ ආසම කෑමක් කිරියා.ඔයාට ස්තුතියි.
@AyeshaDilrukshi-yd7uz
@AyeshaDilrukshi-yd7uz 2 ай бұрын
මන් අද හැදුවා අක්කෙ මරම රසයි හදලා පිජ් එකෙ දැම්මා❤️❤️ ඇත්තටම හිතුවෙ මෙවා හදන්න අමරුයි කියලා එත් එම නැ මරම ලෙසි ටැන්කියු අක්කියො ඔයට ❤️❤️❤️ තවත් මෙ වගෙ ලෙසි කැම වර්ග හදන්න අපිට කියා දෙන්න බුදු සරනයි!!! ❤️❤️❤️❤️🌸🌸
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@sadamalidilrukshi5786
@sadamalidilrukshi5786 2 жыл бұрын
අද හැදුවා...හරිම රසයි...බොහෝම ස්තුතියි
@phedipikajayalath8801
@phedipikajayalath8801 2 жыл бұрын
ආසම කැම තමා❤️😋
@prettygirlo_o5021
@prettygirlo_o5021 2 жыл бұрын
මගේ ආසම කෑමක් . Thanks කියලා දුන්නාට
@ShalaniLore
@ShalaniLore 7 ай бұрын
ආසම කෑමක් ගොඩක් ස්තුතියි ❤💐
@MyEasyRecipe
@MyEasyRecipe 7 ай бұрын
😊
@kumarasinghedassanayaka5919
@kumarasinghedassanayaka5919 2 жыл бұрын
නංගිි හොඳමදේතමයි කිරිසමග පිටිකලවමිකර පැනිඑකටදානඑක
@Methun999
@Methun999 Жыл бұрын
Ponnayek 🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕
@m.malanijayasekara4872
@m.malanijayasekara4872 3 ай бұрын
❤rasa ethi.duwe.oyata.sthuthi Mamath.hadanawa.❤
@fathimasharmila71
@fathimasharmila71 2 жыл бұрын
Math arima asama kamak thank you so mach kiyala dunnata 👌👌👌👌💓💓💓💓💓
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
Hadana kota aasa hithuna apee paththe kiri daana walata witharai hadanne kanna aasai hadana hati baluwa ඔයාට ගොඩාක් ස්තුති 🌷🌷
@shaneshide
@shaneshide 2 жыл бұрын
පට්ට කෑමක් ගැම්මක් තමයි........!
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
හදන්න ,ඔනෙ.හරිම ලෙසී වගෙයි .thank you
@shiranidesilva7376
@shiranidesilva7376 2 жыл бұрын
Mamath harima aasa kaamak. Oyata godak thanks.
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ෂා හරිම අපූරුයි බොහොම ස්තූතියි ඔයාට හරිම ආස කෑමක් සුවපත් දිවියක් වේවා
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 жыл бұрын
Harimaaa rasa pataaiiii. Aniwaryenma hadanwaa. isthuthiiiii. 👍🌹 🙏
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 2 жыл бұрын
මමත් හදන්න හිතාගෙන හිටියට වේලාවක් නැහැ ඒත් දැන් නම් හදන්න ඕනේ,අපි පිට රට පදිංච් අය නිසා අපිට කන්න ලැබෙන්නේ නැහැ අපි නම් ඔය පරන ම්ත්‍ය මත ව්ශ්වාස කරන්නේ නැහැ,මොකද නැකත් බලලා නේමයි අපි බාබාලාට නම් දැම්මේ ඒවා මේහෙනේ කර කර ඉන්න වේලා නැ .
@talkie8349
@talkie8349 9 ай бұрын
මේක හැදුවා ❤
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
sha...niyamai asama කෑමක් .tnx
@KrishanthiSilva-v3v
@KrishanthiSilva-v3v 10 ай бұрын
හොය හොයා හිටියේ බොහොම ස්තුතියි 😂
@2009xviduboy
@2009xviduboy 2 жыл бұрын
Mamath test karala baluva harima rasai thank you🙂
@MeenaKumari-gi7en
@MeenaKumari-gi7en 2 жыл бұрын
Meva kiri daneta vitharada nikm gevalvala hadnna hoda nedda kiyannko
@ridmadammi3864
@ridmadammi3864 2 жыл бұрын
Thank you. ඔයාගෙ අත් දෙක හරි ලස්සනයි. God bless you
@lalithweerasekara296
@lalithweerasekara296 2 жыл бұрын
හ්ම්ම්
@vindi1309
@vindi1309 2 жыл бұрын
Thank you very much oyata ආසම කෑමක්
@dandtpringani5304
@dandtpringani5304 2 жыл бұрын
Thanks.me widihata hadala balanna onee. Harima rasa patai eka😋😋😋😋❤️❤️
@dilinithushara3808
@dilinithushara3808 2 жыл бұрын
ඔයා හොඳට කියල දෙනව අක්කෙ.. ගොඩාක් ස්තූතියි ඔයාට 🙃🙃🙃🙃🙃🙃🙃
@dayanimudunpita804
@dayanimudunpita804 2 жыл бұрын
Oya kiya deepu widiyata mama ada kiriya haduwa. Hodatama lassanata rasata harigiya .thankyou miss.
@TheAmmi51
@TheAmmi51 2 жыл бұрын
Please tell the amount of coconut milk in millilitres (ml)or cups . A cup is 250ml.
@dayanimudunpita804
@dayanimudunpita804 2 жыл бұрын
Two cups .
@gamagenihala1040
@gamagenihala1040 8 ай бұрын
godak rasai.0yata thanks
@a.siriyalatha1563
@a.siriyalatha1563 2 жыл бұрын
අද තමයි මම එකතු උනේ ඔබත් සමඟ බුදු සරණයි
@Anu-ul8mi
@Anu-ul8mi Жыл бұрын
Mamath haduwa hariyata awa oyata thanks
@nadinipriyadarshani4521
@nadinipriyadarshani4521 2 жыл бұрын
ස්තුති යි කිරියා රෙෂපි එක දැමීමට
@hirushankavishka9880
@hirushankavishka9880 2 жыл бұрын
Pol nethuwa piti kiri dala adanda puluwanda
@fahimaazad6969
@fahimaazad6969 2 жыл бұрын
Haal piti amu piti da nettham idiappa piti kiyala pakat wala ena ekada?
@nilushagagani3018
@nilushagagani3018 2 жыл бұрын
Ane kochchara pramanayan ganna onada?
@ssckginawansha5620
@ssckginawansha5620 2 жыл бұрын
Harima lassanai Nangi voice eka
@Nilanka-i5x
@Nilanka-i5x Жыл бұрын
Oyata godaakma pin Oyage me kiriya recipe eka wagema Hedi keuwm recipe ekat 1st time try Karla hodatoma hadagatta Man itakalin kawadawat e wage kema hadala ne Oyata pin sidawena Ada man mage ath dekenma ewa taniyama hadala nawagamu dewaleta Kiri barayak opu Kala mage chuti patiya wenuwen E pin oyatat anumodan weewa 🙏
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
bohoma sthuthiy
@nethmihimasha8698
@nethmihimasha8698 2 жыл бұрын
තිරිගු පිටි පාවිච්චි කරන්න බැරිද
@niminiweerasinghe8363
@niminiweerasinghe8363 2 жыл бұрын
මමත් ආසම කැම කිරි කැලි
@rasikathennakon2417
@rasikathennakon2417 2 жыл бұрын
Kiri Dana valata vitharak hadana nisa gedara hadagena kavata kamak nadda
@deepikapriyangani8445
@deepikapriyangani8445 2 жыл бұрын
කිරියා දානෙකට නැතුව නිකන් ගෙදර හදලා කෑවට කමක් නැද්ද .
@nilminidepanjali9290
@nilminidepanjali9290 2 жыл бұрын
Oyage ath deka harima lassanai akke.😁😁🙊🙊
@withcrafts6251
@withcrafts6251 2 жыл бұрын
Aasama කෑමක්
@madushanshanaka4844
@madushanshanaka4844 2 жыл бұрын
Meka frige eke daanna onada
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
ස්තුතියි
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Uwamana pramana nahane kohanada hadanne pramanawal danna oyata thank u
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
මම ආසම කෑමක් .අනිවාර්යයෙන්ම හදනවා 👍👍
@lasquadras2637
@lasquadras2637 2 жыл бұрын
Kiripeni kiyanne mevata meda
@ruwanmendis1815
@ruwanmendis1815 2 жыл бұрын
Harima rahai
@nsfashionhouse8584
@nsfashionhouse8584 2 жыл бұрын
හාල් පිටි 150g..ta ...sini kochcharak ganna oneda
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 2 жыл бұрын
Anee matath godkkk godkk aasai kiriya hadala knna.eth kiri amma daaneta withrk kiriya hadanawa kiyla mn ahala thiyenwa ..e nisa knna aasa unth hadanna wenne naa akki.
@namalkumara3595
@namalkumara3595 2 жыл бұрын
මමත් ආසම කෑමක්,,,කැම හදන්න කලින් එකට එන රෙසපිය වෙනම පෙන්වන්න පුළුවන් ද
@dilhanisilva6539
@dilhanisilva6539 2 жыл бұрын
අන්න ඒක වැදගත්ම
@gpreminee2222
@gpreminee2222 2 жыл бұрын
Pol kiri pramanaya cup ekakda not sure about it. Please reply. Thank you
@chamilasubani8341
@chamilasubani8341 2 жыл бұрын
Bedapu piti kochchara onada
@khairathmarketing3645
@khairathmarketing3645 2 жыл бұрын
Mang heduwa hodata awa, thank you very much, එකක් අහන්න ඕනේ, මෙක බාගන්න පදමට ආවහම චුට්ටක් ghee demmanag හොඳ nedhda අක්කේ
@amilamariyan4547
@amilamariyan4547 2 жыл бұрын
Man dawass dekak haduwa rasanam hodata tibuna et me wagee mascot wage kalyy kapanna bary unanee Mokadda ekata hetuwa?
@sandamalimoragammana8319
@sandamalimoragammana8319 2 жыл бұрын
මමත් ආසම කෑමක් ඉක්මනින්ම හදලා බලනවා thanks
@gamingpasiyayt8965
@gamingpasiyayt8965 2 жыл бұрын
නියමයි ජයවේවා🙂❤️
@sandyakusumanjalei7233
@sandyakusumanjalei7233 2 жыл бұрын
හරිච්චන්ද්‍ර ඉදිආප්ප පිට් එකෙ තියන හාල් පිට් හරි යනවද
@asherasher7644
@asherasher7644 2 жыл бұрын
Pan piti walin barida akke
@samanu.g.6937
@samanu.g.6937 2 жыл бұрын
Pan piti gnn berida
@dilkianuthtthara6668
@dilkianuthtthara6668 2 жыл бұрын
Akki man kanna asama kema oyata thanks you
@kanthivithanage2418
@kanthivithanage2418 2 жыл бұрын
Budhu saranayi oyaata🙏❤️
@sanirafernando6450
@sanirafernando6450 2 жыл бұрын
Oya hadana widihata kalu dodol recipe ekath kiyala dennako.
@achinijayarathne1848
@achinijayarathne1848 Жыл бұрын
Pol kiri kochra pramanayak dnna onida
@chathuryanethmi364
@chathuryanethmi364 2 жыл бұрын
sini wenuwata hakuru dammata prshnyak nadda
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
නොන්ස්ටික් භාජන නෑ, ගැඹුරු මැටි වළඳක ඕක හදන්න පුළුවන් ද ? පතුල ඝනකම එකක ?
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 2 жыл бұрын
Can we put jaggry ?
@tgunathilakagunathilaka.5554
@tgunathilakagunathilaka.5554 2 жыл бұрын
Wow nice kiriya ,nice voice
@pathumchamara5603
@pathumchamara5603 2 жыл бұрын
Niyamai
@leltaindraniperera8549
@leltaindraniperera8549 2 жыл бұрын
ස්තුතියි ඔයාට .👍
@leltaindraniperera8549
@leltaindraniperera8549 2 жыл бұрын
හරිම ආසම කෑමක් .👍❤
@vijinithathsarani2912
@vijinithathsarani2912 2 жыл бұрын
රතු කැකුලු හාල් පිටි ගන්න පුලුවන් ද ?
@indrajithsandaruwan9890
@indrajithsandaruwan9890 2 жыл бұрын
සීනි වෙනුවට පොල් පැනිම දාන්න බැයිද.
@kumudugajaman4625
@kumudugajaman4625 2 жыл бұрын
මම ආසම කැමක් කියලා දුන්නට ස්තුතියි
@Divi572
@Divi572 2 жыл бұрын
මාත් හදන්න ඔනී thank you අක්කි ❤️✨️
@sachinipalihawadana1328
@sachinipalihawadana1328 2 жыл бұрын
Rice cooker eke hadanna puluwanda
@kavishaherath887
@kavishaherath887 2 жыл бұрын
Akkiyo danayak nathiwa kiriya haduwata kmk nadda 😕 Video ekata thanks hamoma wage godaaakma asa kamak ne me ada thamai videos baluwe aththatama asa hithenawa thanks ❤️
@priyangidisanayaka3572
@priyangidisanayaka3572 2 жыл бұрын
Kiriya hadanne kiri dana welata vitharai ..gewal wela shok ekata hadanne na.paththini manige pihitai ..the bonna wena ewa aththema nadda
@chamilasubani8341
@chamilasubani8341 2 жыл бұрын
Thanks math haduwa rasama rasai thanks😍
@anomakahawandala6816
@anomakahawandala6816 2 жыл бұрын
බොහෝම ස්තුතියි
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 2 жыл бұрын
Mamath hari.a asay Thank you miss
@ashokabalasooriya5585
@ashokabalasooriya5585 2 жыл бұрын
Coconut oil add karanna ona nedda ?
@chamilasubani8341
@chamilasubani8341 2 жыл бұрын
Thanks mechchara ahuwe asama kemak nisa 😍😍😍😍
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
හරිම කැමති කෑමක්...thanks
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
අක්කී.... අමු කජුද දාන්නේ...
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
@@MyEasyRecipe තැන්කිව් අක්කී...
@Sutimanika-xu9hm
@Sutimanika-xu9hm 9 ай бұрын
අක්කි මෙවා ගෙඩක් කල් තියාගන්න බැරිද😊😊😊
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
dhawasak puluwan
@sumeedafernando7841
@sumeedafernando7841 2 жыл бұрын
Kurakkane piti waline hadanna puluwanda.
@chathuryanayananjali5308
@chathuryanayananjali5308 Жыл бұрын
පිටි කළ කිරි හොද නැද්ද කොච්චරක් ගන්නවාද ඒවා එකතු කළොත් පිටි එකෙන්
@chathuryanayananjali5308
@chathuryanayananjali5308 Жыл бұрын
@@MyEasyRecipe තෙල් කොච්චරක්ද අක්කා
@roshansithara7296
@roshansithara7296 2 жыл бұрын
ඕන බඩුටික ප්‍රමාණය කප් එකෙන් මැනලා ගන්නෙ කෝමද
@dayanirotamba3069
@dayanirotamba3069 2 жыл бұрын
ආසම කෑමක් කියල දුන්නට ගොඩක්ම ස්තූතියි
@vimalshaniruwanmali7372
@vimalshaniruwanmali7372 2 жыл бұрын
Godak asa kemak oya mewa dankota time eka awshaya dewal kochara gnwada kiyala dna eka godak watinwa thanks
@nissansalaperera2658
@nissansalaperera2658 2 жыл бұрын
පොල් කිරි කොච්චර ප්‍රමාණයක්ද?
@salujachamari7806
@salujachamari7806 2 жыл бұрын
Pani danavanam kochcharakda danne
@mrsmarzook5124
@mrsmarzook5124 Жыл бұрын
Pol Kiri millilitres kiyakda Danna ona
@chamaralakshan2325
@chamaralakshan2325 2 жыл бұрын
පාන්පිටි ගන්ඩ බැරිද
@AyeshaDilrukshi-yd7uz
@AyeshaDilrukshi-yd7uz 2 ай бұрын
මන් අද හැදුවා අක්කෙ මරම රසයි හදලා පිජ් එකෙ දැම්මා❤️❤️ ඇත්තටම හිතුවෙ මෙවා හදන්න අමරුයි කියලා එත් එම නැ මරම ලෙසි ටැන්කියු අක්කියො ඔයට ❤️❤️❤️ තවත් මෙ වගෙ ලෙසි කැම වර්ග හදන්න අපිට කියා දෙන්න බුදු සරනයි!!! ❤️❤️❤️❤️🌸🌸
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@umasadu3994
@umasadu3994 Жыл бұрын
පාන් පිටි දාන්න බැරිද අක්කා
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
ba
කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe
18:06
Sangeeth Dini Vlogs
Рет қаралды 223 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН