මුස්ලිම් අපි හදන විදිහ බිරියානි එකක් විනාඩි 8 න් හදන්න ඉගෙනගමු | මස් ටික marinate කරන සුපිරි ක්‍රම

  Рет қаралды 206,909

Saida’s Vlogs

Saida’s Vlogs

7 ай бұрын

Пікірлер: 336
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
බිරියානි Recipe *හාල් Cup 3 ක් පැය බාගයක් පෙගෙන්න දාන්න *මසාලා කුඩු හදාගෙනීම මිරිස් කරල්-3 එනසාල්-3 කුරුදු පොතු-3-5 සූදුරු-1 tbspn Roast කරලා powder කරගන්න *Mutton marinate කරන්න කලින්…. Mutton-750g වලට Lemon juice-2tbs Salt එකතු කරගෙන විනාඩි 2 ක් වගේ වේලාවක් තියන්න.. *බිරියානිවල රස වැඩි කරන Curd මිශ්‍රණය Garlic-2tbs Ginger-1tbs Green chili-3 Coconut-11/2tbs Curd-1cup එකතු කරගෙන grind කරලා curd මිශ්‍රණය හදාගන්න *Mutton meriante කරගැනීම විනාඩි 2 ක් meriante කරගත්තු Mutton වලට Curd මිශ්‍රණය කහ කුඩු-1/2tspn මිරිස් කුඩු-1tbs මසාලා කුඩු-1tbs සූදුරු කුඩු-1/2tsp එකතු කරගෙන විනාඩි 15 ක් meriante කරන්න *ලූණු ටික fry කරද්දී මේ විදිහ try කරන්න ලූණු ගෙඩි 3 ක් අරගෙන ghee 2tbspn එක්කම තෙල් එකතු කරලා fry කරගන්න ඕන *බිරියානි බත් එක උයාගන්න විදිහ බත් ටික තම්බගන්න බාජනයක් අරගෙන එනසල් 4 ක් කුරුදු පොතු කෑල්ලක් roast කරගෙන ඒකටම වතුර අයින් කරගත්තු හාල් ටික එකතු කරලා අඩු ගින්දරෙන් roast කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුනු එකතු කරගෙන වතුර cup-6 ක් දාලා බත් ටික තම්බගන්න Mutton එකත් 65% වගේ fry කරගන්න ඕන *Finally බිරියානි curry එක හදාගන්න විදිහ බාජනයක් අරගෙන තෙල් 4 tbspn එකතු කරගෙන ghee 3 tbspn එකතු කරගෙන ලූණු ගෙඩි 5 ක් කපලා එකතු කරන්න. ඒත් එක්කම තක්කාලි ගෙඩි 3 ක් එකතු කරගන්න. තෙල් ටික වෙන් වෙනකොට fry කරගත්තු mutton ටික එකතු කරගත්තා ඒකටම ඉගුරු-1tbspn ඉගුරු -1/2tbs මිරිස් කරල්-3 ක් එකතු කරගෙන grind කරලා paste එකක් විදිහට එකතු කරගන්න. ඒත් එක්කම mutton ටික meriante කරගත්තු curd මිශ්‍රණයේ ඉතුරු ටිකත් දාලා කලවම් කරගන්න.ඒකටම fry කරගත්තු ලූණුවලින් බාගයකුත් එකතු කරගෙන තවත් විනෙඩි 5 ක් තෙම්බෙන්න තියන්න… *Layer කරගෙනීම බිරියානි curry එක හදාගත්තට පස්සේ බාජනයක ghee ටිකක් දාලා බත් ටිකක් දාගන්න..ඊට උඩින් curry දාලා ආයෙත් බත් දාගන්න…මේ විදිහටම layer 3-4 හදාගන්න අන්තිමයටම බත් දාලා ghee ටකත් එක්කම fry කරගත්තු ලූණු එකතු කරලා කෙමතිනම් food coloring ටිකක් use කරන්න. බාජනය හොදට වහලා අඩු ගින්දරින් විනාඩි පහක් දම් දාන්න… විනාඩි පහෙන් බිරියානි එක කලවම් කරලා රස බලන්න❤️ ගොඩාක් ස්තූති…❤️ මම සයිදා🦋
@yasodaraparasathu5870
@yasodaraparasathu5870 7 ай бұрын
Godak rasa athi.hadla blmu... Thanks sayida...🙏
@anncrish8105
@anncrish8105 5 ай бұрын
Thank you very much sister 💖💝💖💝💖💝💖
@lakshikaperera9996
@lakshikaperera9996 5 ай бұрын
Wooow great video.thanks
@ayominanayakkara4884
@ayominanayakkara4884 5 ай бұрын
Thank you Saida for sharing ❤
@drobshidrubshi4436
@drobshidrubshi4436 5 ай бұрын
❤❤❤❤
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 7 ай бұрын
මේක ගොඩක් හොදට කියලා දෙන වීඩියෝවක්‌. කිසිම රහසක් නැතුව පොඩි පොඩි ටිප්ස් පවා කියලා දෙනවා ඇත්තටම ඒවායින් තමයි කෑම එකේ නියම රස එන්නේ. ගොඩක් ස්තුතියි ජයවේවා 😍❤
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much Adarei godariyak ❤️😘🥰
@user-bh1wd4fu4p
@user-bh1wd4fu4p 7 ай бұрын
බත් එක උයලා,මටින් දාල ලේයර් කරද්දි මටින්වලට දාපු කරි එක මික්ස්කරන්නේ මොන වෙලාවටද?
@liszkook8665
@liszkook8665 7 ай бұрын
මන් නන් මුස්ලිම් කට්ටිය හදන වටලප්පන් කාලා තියෙ මාරම රසයි❤ අපෙ අප්පච්චි ගෙ යාලුවො ඉන්නවා මුස්ලිම් කට්ටිය එයාලා හරිම හොදයි...අපෙ අත්තම්මා ගෙ හත් වදසෙ දානෙට උයන්න පවා ආවෙ අප්පච්චි මුස්ලිම් යාලුවෙක් .. ❤❤
@arunasenarathna5317
@arunasenarathna5317 7 ай бұрын
ගැම්මක් තමයි 💪🥳❤️ ජයෙන් ජයම වේවා 🥳 තවත් recipes දාන්න 🥳❤️
@susithfernumdu-sr7xm
@susithfernumdu-sr7xm 7 ай бұрын
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
❤️❤️❤️
@ShehanNimsara-m1z
@ShehanNimsara-m1z 7 ай бұрын
මමත් හදන විඳිය බලන්න යද්දි මේ වීඩියෝ එක දැක්කේ හදලා බලනවා දැන් මේ විදිහට ❤️‍🩹🤗
@flowers2069
@flowers2069 7 ай бұрын
බිරියානි එක දැක්කහම කන්න තිබ්බා නම් කියලා හිතෙනවා.ඒ තරම් රස පාටයි♥️♥️☺️
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much Adarei godariyak 😘🥰
@hiruninimansa8681
@hiruninimansa8681 7 ай бұрын
Video eka balanna asai katha karana vidihath lassanai ❤❤
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 7 ай бұрын
හැරීම ලස්සනයි kata කරන විදිය ahagena enna ආසයි ❤❤❤
@latalata713
@latalata713 5 ай бұрын
ගොඩක් හොදට කියලා දෙනවා මමත් හදනවා පුතේ
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 7 ай бұрын
අනේ මමත් මේක හදනවා. රසපාටයි .. ස්තූතියි .ඔයාට..❤.
@nela7564
@nela7564 7 ай бұрын
looks very delicious and different from other recipes. thank you
@thushararathnayaka5421
@thushararathnayaka5421 7 ай бұрын
ඒක බලලා බඩගිනිත් හැදුනා යාලු....👍
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 7 ай бұрын
ලස්සනයි නංගි අපිත් එක්කත් බෙදාගත්තට ස්තූතිය. Try කරලා බලන්න ඕන ❤
@ursulakahandawala2920
@ursulakahandawala2920 5 ай бұрын
බොහොම ස්තුතියි ,, ගොඩක් රස ඇති... නිවුනු ලස්සන ආදරණීය කටහඬක්... ජය වේවා...
@saidasvlogs
@saidasvlogs 3 ай бұрын
❤️🥰😘
@naradaamarakoon487
@naradaamarakoon487 7 ай бұрын
මගේ යාලුවෝ ගොඩක් මුස්ලිම් රාමසාන් අවුරුදට මට බිරියනි හදලා දෙනවා ඔයාලගේ බිරියනි මාරම රසයි ඔයාටත් ගොඩක් ස්තුතියි හදන වෙදිහ කියලා දුන්නට
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much Adarei ❤️❤️
@nisharasenanayeka1966
@nisharasenanayeka1966 2 ай бұрын
ඔයා පැහැදිලිව කියලා දෙනවා.thanks .keep it up 🎉
@user-yo8xb1vy7t
@user-yo8xb1vy7t 7 ай бұрын
woow niyamai akkee supirima biriyani ekak
@anuraediriweera3432
@anuraediriweera3432 6 ай бұрын
වැට් ගෙවල ඉවර උනාම හදනව.
@ashokadesilva1504
@ashokadesilva1504 5 ай бұрын
Ehenam kanna hambu wenne naha saho😢😂😂😂
@LalaniFrencis
@LalaniFrencis 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@isuruweerarathne242
@isuruweerarathne242 Ай бұрын
එහෙනම් ඉතිං තව අවුරුදු 100ක් වත් ඉන්න වෙයි නේද
@M.Dinesha
@M.Dinesha Ай бұрын
😂😂😂😂
@user-zc5zk6ny1e
@user-zc5zk6ny1e 7 ай бұрын
සයිදා ඔයාගෙ රෙසිපි එක මාරම රසයි ❤️❤️❤️ මමත් mutton වලින්මයි try කලේ 😋😋😋 ඒ වගේම ඔයා ලස්සනට පැහැදිලිව මේ රෙසිපි එක කියල දෙනවා, ගොඩක් ස්තූතියි මේ වගේ රසවත් දේවල් අපි එක්ක බෙදාගන්නවට ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much Adarei ❤️🥰😘
@premanjalidissanayake-py3to
@premanjalidissanayake-py3to 7 ай бұрын
සුපිරියි
@gayanidesilva116
@gayanidesilva116 7 ай бұрын
ලස්සන ට කරනවා නංගි..grate❤
@manulanilesh7811
@manulanilesh7811 7 ай бұрын
thank you very much for sharing your amazing recipe
@tharusanjeewani26
@tharusanjeewani26 7 ай бұрын
ඒක රස පාටයි❤
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 7 ай бұрын
Niyamai nange superb ❤
@yvonneperera9091
@yvonneperera9091 7 ай бұрын
Super recipe.thank you sister.❤
@user-wk7bi9wg2s
@user-wk7bi9wg2s 7 ай бұрын
ශා නියමයි අනේ😍😍❤
@sameeramadushanka1987
@sameeramadushanka1987 4 ай бұрын
සුපිරි.. 👌👌
@dharmarathna
@dharmarathna 3 ай бұрын
පුපිරියි👌👌
@user-fj7ec4zm6p
@user-fj7ec4zm6p 4 ай бұрын
Thanks for your recipe, very Cristal Clear explanation, God bless you ❤❤❤
@brandurself3427
@brandurself3427 7 ай бұрын
Beautiful voice , keep it up 🤩
@mayaakshei1721
@mayaakshei1721 Ай бұрын
man adai dakke. oya you tube channel eka harima. ezi. sopr delicious
@ChandanaandKaushi
@ChandanaandKaushi 7 ай бұрын
Niyamai nangi thnx
@dewansaparamadu917
@dewansaparamadu917 5 ай бұрын
Saralai. Super. Thanks
@rosearachchige1852
@rosearachchige1852 5 ай бұрын
Thanks .God Bless You !
@rathnasiribogodage848
@rathnasiribogodage848 7 ай бұрын
Thank you ,looks yummy.
@isururambandarage1421
@isururambandarage1421 5 ай бұрын
නියමයි 👌
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 4 ай бұрын
නියමයි ගොඩක් ස්තූතියි ඔබට 👍👍👍👍🤗😍
@niharally9301
@niharally9301 Ай бұрын
Very. Nice looking good thanks
@kavindulakshan859
@kavindulakshan859 7 ай бұрын
අක්කේ ඔයා පැහැදිලිව ලස්සනට කියා දෙනවා. දිගටම කරන් යන්න. චැනල් එක ඉක්මනට හොද තැනටකට ඒවි. හිතේ තියන බලාපොරොත්තු ඉටුවේවා කියලා සුභ පතනවා. ❤
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Adarei ❤️🥰
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 4 ай бұрын
Kale Apathe yan nathuwa niyameta wadeth karanawa.bohom sthuthi
@user-bh1wd4fu4p
@user-bh1wd4fu4p 7 ай бұрын
අැත්තටම රසට අාවා,රෙසපි එක නියමයි.ස්තුතියි ඔයාට.❤
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much ❤️🥰
@usggw_rw
@usggw_rw 7 ай бұрын
Wow keep it up sis ආදරෙයි ලොකු ගමනක් යන්න පුලුවන් වෙන්න ඕනා❤
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Adarei ❤️😘
@usggw_rw
@usggw_rw 7 ай бұрын
@@saidasvlogs 🥰🥰🥰
@lahirusiriwardhana2079
@lahirusiriwardhana2079 7 ай бұрын
Wow, wonderful. I will try this. Thanks Saida
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
My pleasure 😊
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 7 ай бұрын
තෙරුවන් සරණයි ❤
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 7 ай бұрын
තේරෙන්න කියා දෙනව ඩාලින්ග් ඔයා.තව ටිකක් උයන ක්‍රමය මුල සිටම වීඩියෝ එකෙන් පෙන්නුවොත් තමා ගොඩක් හොද .හොදේ. රසට ඇති.ඔයාලගෙලුනෙ බුරියානි එක ගොඩක් රසත් කියන්නෙ ඉතින්.තෑන්ක්ස් වීඩියෝ එකට සිස්ටර්👍
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Hari akki🥰 Adarei ❤️🥰😘
@sayuriyashodhara4728
@sayuriyashodhara4728 7 ай бұрын
ඔයාගෙ වීඩියො එකක් දානකම් බලන් හිටියෙ ❤❤❤😊
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much Adarei godariyak 😘🥰
@travelwithdil8642
@travelwithdil8642 6 ай бұрын
Thawa tikak video eka pahadiliwa ganna oya hodata lassanata video eka karala thibuna
@saidasvlogs
@saidasvlogs 6 ай бұрын
❤️❤️❤️
@sltattoos6330
@sltattoos6330 6 ай бұрын
woow mekanam supery
@user-co7zc8kh8k
@user-co7zc8kh8k 7 ай бұрын
nice recipe thanks dear Allah bless you
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much ❤️❤️❤️
@dvimalasarathero659
@dvimalasarathero659 7 ай бұрын
Superb good job sister .budusaranai allah bless you .
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much 😘🥰
@InokaWickramasinghe-en3or
@InokaWickramasinghe-en3or 2 ай бұрын
පුතේ මම මේ විදිහටම chicken වලින් හැදුවා , මම හදපු රසම බිරියානි recipe එක මේක , ගොඩක්ම ස්තුතියි පුතේ.❤❤❤
@saidasvlogs
@saidasvlogs 2 ай бұрын
Godak sathutui ❤️😘🥰
@hasankapanditha6641
@hasankapanditha6641 7 ай бұрын
sthuthi sahodariya
@user-San31ju
@user-San31ju 7 ай бұрын
වැස්සයි තෙ එකයි අක්කගෙ විඩියො එකයි🙊❤️ කම්මැලි වෙලාවක අක්කගෙ විඩියො එකක් අප්ලොඩ් උනා කියන්නෙ නියමයි😍
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much darling Adarei godariyak 🥰😘
@user-San31ju
@user-San31ju 7 ай бұрын
@@saidasvlogs 😍❤️
@gangakumudini5733
@gangakumudini5733 2 ай бұрын
❤❤❤ thank good job good luck
@short-xl6ng
@short-xl6ng 4 ай бұрын
May allah (الله) bless you Sist
@RandilDissanayake-sm1zc
@RandilDissanayake-sm1zc 7 ай бұрын
Ela nangi
@jasinthagunawardana7368
@jasinthagunawardana7368 6 ай бұрын
Looks delicious 💕💕💕🇱🇰🇺🇸
@travelwithdil8642
@travelwithdil8642 6 ай бұрын
Thank you ma. Hoya hoya hitiye oyala hadana biriyani
@saidasvlogs
@saidasvlogs 6 ай бұрын
❤️❤️❤️
@Sahashra.J
@Sahashra.J 7 ай бұрын
Honada rasa patai niyamai ❤
@boomikaoshen6150
@boomikaoshen6150 5 ай бұрын
Good
@WasanthaJayawardena-dg1vv
@WasanthaJayawardena-dg1vv 7 ай бұрын
Keep it up sister
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 7 ай бұрын
Woww Briyani man asama kemak thank you akki 😫👀💓🤤😋
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Adarei ❤️
@surangianushka-ch1gu
@surangianushka-ch1gu 7 ай бұрын
Budu saranai
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 7 ай бұрын
❤❤❤හදලා බලන්න ඔනා❤
@SmilingBamboo-xy8xw
@SmilingBamboo-xy8xw 7 ай бұрын
Oyage voice akanam patta (ongada voice semmaya iruku)❤🎉
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much ❤️🥰😘
@christinescassar7232
@christinescassar7232 6 ай бұрын
Oh! Lot of work!!
@shanthifernando7648
@shanthifernando7648 7 ай бұрын
Thanks ❤ lot dear.
@asdkusum
@asdkusum 7 ай бұрын
niyamai
@rupafernando5551
@rupafernando5551 7 ай бұрын
Thank you saida💐
@nisansa.20
@nisansa.20 7 ай бұрын
අපි නම් mutton කන්නෑ අක්කේ ඒත් මාත් ආසයී චිකන් බිරියානි හදන්න 🥰💕 ගොඩක් ස්තූතී ඔයාට ... ඉදිරියට ම යන්න සුභ පතනවා 🥰💕
@isuru5858
@isuru5858 7 ай бұрын
ඇයි mutton කෑවම පව්ද😂😂😂
@nisansa.20
@nisansa.20 7 ай бұрын
@@isuru5858 එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ 😌😁
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Chicken valatath me recipe ekama use karala hadhanda❤️😘🥰
@nisansa.20
@nisansa.20 7 ай бұрын
@@saidasvlogs Hari akke thankyou ❤️🌝🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 7 ай бұрын
Kanna ASA hithuna.rasapatai..😋❤️
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
❤️❤️❤️
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 7 ай бұрын
අම්මෝ......කන්න එන්න හිතෙනවා අනේ .....රසයි නේ???????👍👍👍
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much Adarei godariyak 🥰😘
@jesminhameed5652
@jesminhameed5652 7 ай бұрын
The first time, I came across a biryani without a corridor, and mint leaves
@maneldesilva7132
@maneldesilva7132 Ай бұрын
Harima godai namuth wege wadi wage kiyanne tikak wege adu Kara nam hodai
@user-qq3jw2tt2f
@user-qq3jw2tt2f 7 ай бұрын
Thank you 🎉🎉🎉
@lakmali7628
@lakmali7628 7 ай бұрын
Adaraiii❤❤❤
@user-qy3hz2zi4r
@user-qy3hz2zi4r 7 ай бұрын
nice work
@Bashini_ii
@Bashini_ii 6 күн бұрын
Its good😊
@user-rx8tm6vn2t
@user-rx8tm6vn2t 7 ай бұрын
Harima rasa patayi ..biriyani eka nam ❤❤
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much Adarei 😘🥰
@sameerauoc
@sameerauoc 7 ай бұрын
My favorite food...
@manamperibathware4026
@manamperibathware4026 6 ай бұрын
Hoda explain ekak... thawa poddak slow eke kara nam godakma pehedili... good luck
@chandanawasantha9786
@chandanawasantha9786 7 ай бұрын
Thank u dear
@dinuththaraperera8595
@dinuththaraperera8595 7 ай бұрын
Wooowwww😍😍😍😍😍😍
@damayanthisilva6418
@damayanthisilva6418 2 ай бұрын
Super 👌👌
@ishuwidisingha2128
@ishuwidisingha2128 7 ай бұрын
දැක්ක ගමන් ඔන්න subscribe කළා. ලංකාවේ අපේ කෙනෙක්නේ
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much Adarei 😘🥰
@chamindajp116
@chamindajp116 5 ай бұрын
Super ❤
@samudrawijesundara8716
@samudrawijesundara8716 7 ай бұрын
Waw super ❤❤❤
@sadunmadusanka4249
@sadunmadusanka4249 7 ай бұрын
මට නම් ආසයි හැබැයි බය හිතෙනොනෙ 😁
@hemalikulathunga2285
@hemalikulathunga2285 5 ай бұрын
You explained well dear God bless you
@saidasvlogs
@saidasvlogs 3 ай бұрын
Thank you ❤️🥰😘
@lalithaperera4848
@lalithaperera4848 6 ай бұрын
Good job happy new year
@saidasvlogs
@saidasvlogs 6 ай бұрын
Happy new year❤️❤️❤️
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 7 ай бұрын
Raita kiyala oyala mokadda hadanne .plz raita ekak hadana vidiyo ekak dennako
@shiromishiromanisubasinghe8334
@shiromishiromanisubasinghe8334 5 ай бұрын
nangie minche sambole vambatu ake Ricepie aka danna puluwanda ❤❤❤❤
@methmaleesha6294
@methmaleesha6294 7 ай бұрын
අහම්බෙන් හම්බුනේ vedeo එක හදලා බලන්නම්කො .❤
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
❤️❤️
@samadhiwandana989
@samadhiwandana989 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@sani9069
@sani9069 7 ай бұрын
යෙත්තටම යෙක හුගක් රසයි යෙදා ශදපු යෙකට වඩා මරු ඔයට බොම ඉශ්තුදි දිගඩම විඩිඕ ගන්ඩ ❤
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much Adarei ❤️🥰🥰
@ranjanip.166
@ranjanip.166 5 ай бұрын
❤thanks
@Achira.Senadheera
@Achira.Senadheera 7 ай бұрын
I subscribed you.....😊
@NilanthiSamasundara
@NilanthiSamasundara 5 ай бұрын
කන්න නම් ආසයි හදන්න සල්ලි
@ramaniperera212
@ramaniperera212 5 ай бұрын
Thanks
@ranjanikumarasinghe950
@ranjanikumarasinghe950 6 ай бұрын
Rasai wagay මමත් හදනවා
@ashfaashfa2890
@ashfaashfa2890 7 ай бұрын
Nice vedio
@saidasvlogs
@saidasvlogs 7 ай бұрын
Thank you so much Ashfa🥰😘
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 79 МЛН
А ЧТО С ЗУБАМИ ТО?😂😂🦷
0:54
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 3,2 МЛН
КАРОЧЕ НЕУДОБНАЯ СИТУАЦИЯ😱🔥 #shorts
0:45
ПОПОВИЧИ
Рет қаралды 5 МЛН
Gymrat CAT is a CHEATER?! 🙀 #kitten #cat #cute #aicat
0:45
Stunning Cat Stories
Рет қаралды 24 МЛН
Summer shower by Secret Vlog
0:17
Secret Vlog
Рет қаралды 10 МЛН
HE’S BACK! 😰
0:11
HeyItzPuppies
Рет қаралды 13 МЛН