බිරියානි පවුඩර් නැතුව ගෙදර තියෙන කුලුබඩු වලින් හදන සුපිරි චිකන් බිරියානියක්| Chicken Biryani Recipe

  Рет қаралды 705,755

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 623
@Bandifull
@Bandifull 4 жыл бұрын
අද මන් බිරියානි පවුඩර් නැතුව ලේසියෙන් රසට ගෙදර තියෙන දේවල් වලින් බිරියානි එකක් හදා ගන්න කියලා දෙනවා. ගොඩක් වෙලාවට අපි බිරියානි හදන්නේ බිරියානි පවුඩර් දාලනේ. ඉතින් අද ඉදන් බිරියානි පවුඩර් නැතුව බිරියානි ලේසියෙන් හදමු. ☺ - චිකන් එකට චිකන් ග්‍රෑ 1 1/2 kg තෙල් මේස හැදි 6 ගිතෙල් මේස හැදි 3 ලූනු ගෙඩි 3 මිරිස් කුඩු තේහැඳි 3 අමු තුනපහ තේහැඳි 3 ගම්මිරිස් තේහැඳි 2 කහ කුඩු තේහැඳි 1 මුද්දරස්පලම් මේස හැදි 1 ලුනු ඉගුරු සුදුලූනු(12) අමුමිරිස් (4) පේස්ට් එක මුදවපු කිරි කෝප්ප 1 - බත් එකට බාස්මතී හාල් ග්‍රෑ 750 ලුනු කරාබු නැටි 4 එන්සාල් 4 කුරුදුපොතු ගිතෙල් මේස හැදි 2 බේලීව්ස් වේලිච්ච දෙහි ගෙඩියක් හොදින් බැදපු ලූනු ගෙඩි 3ක් කජු ග්‍100 මුද්දරස්පලම් මේස හැදි 4
@Bandifull
@Bandifull 4 жыл бұрын
6 දෙනෙක්ට ඇති
@chamilajayasinghe9531
@chamilajayasinghe9531 4 жыл бұрын
Hodata teruna thanks 👍
@HiruBlacky
@HiruBlacky 4 жыл бұрын
Its so tasty !!!! Thank you so much chef!
@blackleopard8138
@blackleopard8138 4 жыл бұрын
9
@vitharademel4518
@vitharademel4518 4 жыл бұрын
Akki ada oya monada davalta hadanne
@harshikajayalath9539
@harshikajayalath9539 3 жыл бұрын
මාත් හැදුවා ,හොදටම ආවා. රස අඩුවෙයි කියලා මන් බිරියානි පවුඩර් එකත් අරගත්තා බඩු ගන්නකොට , ඒත් ඒක ඕන උනේ නෑ, කිසිම රසකාරයක් ,කලර් එකක් නැතුව ලස්සන පාටට බත් එක ආවා. ෆර්ස්ට් ටයිම් තනියෙන් හැදුවේ රෙසෙපි එක විදියට ම. රස ,සුවද , ගුණ සියල්ල තියෙන හොඳ රෙසෙපියක්. බොහොම ස්තූතියි අක්කේ. දිගටම මේ වගේ රෙසෙපි දාන්න. ඔබට ජය. ❤❤
@charunyagayathri3584
@charunyagayathri3584 4 жыл бұрын
මම අද මේ බිරියානි එක හැදුවා....ගෙදර හැමෝම කෑවා..හරිම රසයි සුදු...ඒ වගේම හරිම පහසුයි...මෙච්චර දවසක් කඩෙන් කාලා තියෙන බිරියානි වලට වඩා ඇත්තෙන්ම රසයි...බොහොම ස්තුතියි ඔයාට මේ වගේ පහසු රසවත් රෙසිපි අපට කියාදෙනවට...❤ 🙏
@Bandifull
@Bandifull 4 жыл бұрын
Awww thanks so much for lovely feedback darling 💕
@janakiperera4892
@janakiperera4892 3 жыл бұрын
Danui බලන්න ගත්තේ දැක්කාම hitenava සුපිරි කියලා thank you so much ඔබට මම italy
@imeshai7080
@imeshai7080 3 жыл бұрын
මම කොත්තමල්ලි , මින්ට් කොල නැති recipe හොයද්දි අහම්බෙන් දැක්කෙ. ගොඩක් ස්තූතියි ලේසි විදියට හදන්න පුලුවන් කෑම recipes දානවට. 🙊මම ඊයෙ හැදුවා. ගොඩක් රසට ආවා. මම ගොඩක් උයන්න දන්න කෙනෙක් නෙමේ. ඒත් ලේසියෙන්ම හැදුවා.
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊💝
@harshanipilapitiya7701
@harshanipilapitiya7701 4 жыл бұрын
මම දැකපු හොදම ක්‍රමයක් ගොඩාක් හොදයි
@Bandifull
@Bandifull 4 жыл бұрын
Thank you 😊
@samanliyange9173
@samanliyange9173 Жыл бұрын
මමත් හැදුවා රසට ආවා.. ගොඩක් ස්තූතියි.,.. ඔයාට..
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@awanthipradeepika5647
@awanthipradeepika5647 3 жыл бұрын
math oka balagena ada gedara haduva. mmmm harima rasai. oyata bohoma sthuthi
@oshiosh7496
@oshiosh7496 4 жыл бұрын
අක්කෙ මං මෙක හැදුවා.... හරිම රසයි... දිගටම විඩියෝ කරන්න., 💪💪💪❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 4 жыл бұрын
Awww sure 😊💕
@madukarunanayake3110
@madukarunanayake3110 3 жыл бұрын
නංගී ඔයාගෙ ව්ඩ්යො සෙරම මම බලනවා ඉතාමත් නිහතමානීව කියලා දෙනවා තියෙන ව්දියට බඩු වලිනුත් කැම හදගන්න කියලා දෙනවා ,,,පුලුවන් නම් ඔරිජිනල් බුරියනි එකක් හදන්න කියලා දෙන්න සෙරම කුලුබඩු සමග ❤ ❤❤❤ නංගී තෙරුවන් සරනයී පරිස්සමෙන් ඉන්න ,,,ඔයා ත් ලසන්නයි කතකරනවා ත් ලසන්නයි ,,,
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කි 💝 ඉදිරියේදී තව බිරියානි රෙසිපි එකක් කියලා දෙන්නනම් 😊
@madukarunanayake3110
@madukarunanayake3110 3 жыл бұрын
@@Bandifull බොහොම ස්තුති නංගී පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයී ,,
@chalanyathathsarani4486
@chalanyathathsarani4486 3 жыл бұрын
Math haduwa akka harima rasai rasakaraka mukuth na harima lesi wadi wiyadamakuth na aththa shook
@athulakumara124
@athulakumara124 3 жыл бұрын
Oya godak recipes walin gedara thiyana widiyata hadana hati kiyala thiyanawa masala powder gatthama godak apathe yanwa hamadama biriyani hadanne nathi nisa man wage single ekkenekta Appa recipes unath godak watinawa very creative thks
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure 😊
@nadeeshafernando5530
@nadeeshafernando5530 3 жыл бұрын
Akki githel wenuwata olive oil ganna barida? Ara anthimeta pennuwandda buriyani eka suwada karnna daana oil eka,eke nama kiynna puluwanda?
@ametha-ky3ng
@ametha-ky3ng 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි ලේසියෙන් හදන්න පුළුවන් 🙏🙏🙏👍👍👍❤❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@jayathusiriwardana7026
@jayathusiriwardana7026 3 жыл бұрын
aniwarenma hadanawa akke♡rasa patai ☺ thank you recipe ekata.hoyapu recipe ekak😚☺
@imeshadewmini1086
@imeshadewmini1086 3 жыл бұрын
මම හැදුවා බිරියානි හරිම රසට ආවා.ගොඩක් ස්තුති ..
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍💕💕💕
@dewmirashmika6592
@dewmirashmika6592 2 жыл бұрын
Math heduwa.harima rasai.Thawath Me wage lassana,rasawath video krnna lebenna ona.adarei akke.😛🤗
@iranganiseram2406
@iranganiseram2406 3 жыл бұрын
Mama oyage kemaa hadanawa harima rasai lesi.. viyadam adui.. oyata godak sthuthi....
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@AyeshaDilrukshi-jk1io
@AyeshaDilrukshi-jk1io Жыл бұрын
Lassanna vagema rasath ati.oya hari saralawa kiyala denawa Akki.Bs❤
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@damayanthikumare4573
@damayanthikumare4573 3 жыл бұрын
Man me vidiyo eka balala kalinuth me buriyani eka haduwa nawaththath ada dina ai hadanawa man oman inne mage gedara hamoma asai e buriyani ekata me wage vidio godak watinawa thanks akki man oman sita
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww glad you enjoyed the recipe 😍
@nilukanew3712
@nilukanew3712 3 жыл бұрын
Godak thanks akke mama dubai ada akka kiuwa resipe eka thamai hadanna yanne
@dinushsudarshani5452
@dinushsudarshani5452 3 жыл бұрын
Math ada haduwa rasama rasai..thanak s oyata dr
@roshiniwijedasa7197
@roshiniwijedasa7197 3 жыл бұрын
අනෙ ඒ කටහඬ....😍😍😍 buriyani mix එකක් දැම්මට කමක් නැද්ද
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 💝 මේකට බිරියනි mixture ඕනේ නෑ ඔයා කැමති නම් දා ගන්න
@mickeypullicreation2009
@mickeypullicreation2009 3 жыл бұрын
අපි හදන්නෙත් ඔහොම තමා අක්කි මාර ලේසි මේ දවස්වලට ගැලපෙන ආකාරයට හදන්න පුලුවන්
@shehanikumarasinghe4227
@shehanikumarasinghe4227 3 жыл бұрын
Godak rasai akki ❤️‍🔥.. meke rsa nh rasa nh kyla dla thyna ayata hriyata uyaganna bri wenna athi 🙂💔
@yomashanethumini8980
@yomashanethumini8980 3 жыл бұрын
Sthuthii akke
@esmiewijewardhana207
@esmiewijewardhana207 4 жыл бұрын
Wow that's good recipe. Thank you so much ❤️❤️❤️
@Bandifull
@Bandifull 4 жыл бұрын
Most welcome 😊💕
@madubasnayaka7205
@madubasnayaka7205 3 жыл бұрын
Ela kiri mudawapuwa dmmta kmk ndda akki
@shashinithennakoon9072
@shashinithennakoon9072 3 жыл бұрын
rasakaaraka nethi kema hadana 1 godak hodai akke..mokada den pilika wage leda godak enne ewa nisane..
@gihanshalitha1438
@gihanshalitha1438 3 жыл бұрын
Akki githel damme na kiyla aduwak weida
@janakigunasekara1479
@janakigunasekara1479 Жыл бұрын
Niyamai patiyo oyata godak sthuthi
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@hasithachathurangi1870
@hasithachathurangi1870 3 жыл бұрын
ada heduwa mn me recipe ekata biriyani...super...gdk rassi
@dulanjaleejayalath1957
@dulanjaleejayalath1957 3 жыл бұрын
Mudawapu kiri wenuwata yought use karanna beida
@Bandifull
@Bandifull 3 жыл бұрын
Ow pluwn
@priyadharshani2996
@priyadharshani2996 3 жыл бұрын
Ada math haduwa harima rasai lesi thanks
@sherinswareena3618
@sherinswareena3618 4 жыл бұрын
Aunty ada man mee biriyani eka haduva eka godak hondata thibba. Mee recipe ekata godak thanks. 🙂🙂🙂
@Bandifull
@Bandifull 4 жыл бұрын
Anytime 😊
@anuhemawardhana126
@anuhemawardhana126 3 жыл бұрын
Hi dr..man inne doha wala..puduma asawak thibba mehe thiyena widihata matama biriyani ekak hadagnna..aththtama rasai man haduwa pic ekak danna widihak na oyata..first time haduwa biriyani ekak eka matama asa nathi una..me second eka harima lesi harima rasai ❤ thank u so much ur clear guidance ❤ pic ekk ewanna widihak thiyenawa nm kiyanna GBU
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwwww 😍 glad you enjoyed the recipe 😊 pictures ape Bandi Full Fb page ekata Instagram page ekata ewanna pluwn
@deepikarajapaksha9830
@deepikarajapaksha9830 3 жыл бұрын
හරිම රසයි.. මගේ ලමයි ආසාවෙන් කෑවා ඔයාට ගොඩක් ස්තූතියි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊💝
@dayamaliniruka3155
@dayamaliniruka3155 4 жыл бұрын
Math haduwa harima rasata suwadata awa. Thank you Bandi Full 🤗🤗😀😀👍👍
@Bandifull
@Bandifull 4 жыл бұрын
Anytime 💝
@anuanu-md9hj
@anuanu-md9hj 3 жыл бұрын
Attamai akki oyt pin.gedra tina ewai hadanna puluwanne.nitrama kade duwanna beri nisa hsrima lesi
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊🤩
@anuanu-md9hj
@anuanu-md9hj 3 жыл бұрын
Ane harima lesi kramayak.wedi wikara na.mn heduwa akke eth heduwe man kiri samba walin mara rasai akki thankyou
@Bandifull
@Bandifull 3 жыл бұрын
I’m glad you liked the recipe nangi 😊
@හිරුතනිවෙලා
@හිරුතනිවෙලා 4 жыл бұрын
ලෙසියෙන් හදන්න පුලුවන් ....බොහොම ස්තුතියි ....
@Bandifull
@Bandifull 4 жыл бұрын
😊💕
@nishusri3068
@nishusri3068 4 жыл бұрын
ඇත්තටම හොද රෙසිපි එකක් ස්තුති.
@Bandifull
@Bandifull 4 жыл бұрын
😊
@pushpanilanthi6984
@pushpanilanthi6984 4 жыл бұрын
Godak sthuthi dr oya karanne Loku karthawyak suwapath jeewithayakata bohoma hodai thawath dewal kiyadenna theruwan saranai
@Bandifull
@Bandifull 4 жыл бұрын
😊💕
@nethushashipriya3050
@nethushashipriya3050 3 жыл бұрын
මමත් හැදුවා, හරිම රසයි, සුවදයි
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thanks 😊
@sithummihiranga1093
@sithummihiranga1093 3 жыл бұрын
සුදු කැකුලු හාල් වලින් හදන්න බැයිද
@saloondraemone5883
@saloondraemone5883 3 жыл бұрын
Mmath haduva.. හරිම රසයි .. 25ට විතර ඇති වෙන්න.. හරිම සතුටුයි.තැන්කිව්
@dunishkaharshani2732
@dunishkaharshani2732 2 жыл бұрын
Oya haal, chicken, koccarakda gaththe 25 ta
@umeshasahasra9139
@umeshasahasra9139 2 жыл бұрын
Wonderful recipe.. Thank you dr..
@thilakshantha130
@thilakshantha130 3 жыл бұрын
අපි ඔයා කියලා දුන්න ආකාරයට බුරියානි එක හැදුවා.හරිම රසයි.,😍😋
@glowingstars7911
@glowingstars7911 3 жыл бұрын
I tried it it came perfect thank u sister
@sithummihiranga1093
@sithummihiranga1093 3 жыл бұрын
අක්කෙ සම්බායි බාස්මතී ඇරෙන්න වෙන හාල් වලින් හදන්න බැයිද
@menukakawshalya9157
@menukakawshalya9157 2 жыл бұрын
mekata kade thiyena know biriyani mix eka demmata kmk nedda
@Bandifull
@Bandifull 2 жыл бұрын
Eka one wenne na mehema hdala Bonnard hari rasayi
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 3 жыл бұрын
රසකාරක නැතිව ඇදපු මේ බුරියානි එක නම් ඇත්තටම සුපර් කියලා දුන්නාට පින් ❤🙏👍❤❤❤❤💗😛
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@jayathissalihini1947
@jayathissalihini1947 3 жыл бұрын
Thank you akiii ..I am live in Japan 🇯🇵 your recipe useful to me💕❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awww I’m glad 😊💝
@sandunilawanya1903
@sandunilawanya1903 Жыл бұрын
අක්කි මමත්බදහැදුවා ගොඩක්බ්‍රසයි❤
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@iroshakumari4791
@iroshakumari4791 3 жыл бұрын
Apita mewage keema awanawata oyata bohoma pin thawath keema warga awanna akki
@shanthagpunchihewa2528
@shanthagpunchihewa2528 3 жыл бұрын
Thank you so much Mama meka try kara harima rasai
@Bandifull
@Bandifull 3 жыл бұрын
I’m glad 😊💝
@achinisawmya962
@achinisawmya962 3 жыл бұрын
Man meka balagena palaweni parata haduwa maru 👍
@niroshaperera9293
@niroshaperera9293 3 жыл бұрын
Excellent recipe👍 ,,i made it today very tasty 😋😋 my husband was really like it 🤗and thank you sooooomuch dear 💐💐💐
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww I’m glad 😊😍💝
@nathalyaguruge
@nathalyaguruge 3 жыл бұрын
To be honest the person whom you will be marrying in future is so much lucky. Plus. His family is lucky too. ❤ good luck
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww thank you. 🤩😍 Anyway I’m already married..😊
@anuanu-md9hj
@anuanu-md9hj 3 жыл бұрын
Akkiyo mn heduwe bath eka kiri samba walin.bath ekat mn watura aduwen tiyla raice cooker ekemai hadagtte
@saranageemunashinghe2965
@saranageemunashinghe2965 4 жыл бұрын
හොඳ ඉදිරිපත් කිරිමක්. Thank you .
@Bandifull
@Bandifull 4 жыл бұрын
Anytime 😊
@chamirajapaksha3702
@chamirajapaksha3702 4 жыл бұрын
Thank you. Harima rasai man haduwa. Akki nasi goreng hadana vidiyth kyla dena.
@Bandifull
@Bandifull 4 жыл бұрын
Sure 😊
@chamirajapaksha3702
@chamirajapaksha3702 4 жыл бұрын
❤️
@nethmimansala1287
@nethmimansala1287 3 жыл бұрын
Ada mama meke vidiyta heduwa...eththatama harina rasaii
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@sewliyanage2623
@sewliyanage2623 2 жыл бұрын
Oya lunu hadi 4k ganna kiuwata hadanakota damme 2i neee.aii eee
@tharakasithumini6513
@tharakasithumini6513 3 жыл бұрын
Woow... I tried this. Really delicious. Thank you soo much❤❤❤
@Vihanga904
@Vihanga904 3 жыл бұрын
Thank you. Apith deparak haduwa❤️😋
@opalgallastateplantation9633
@opalgallastateplantation9633 4 жыл бұрын
ඔයා මරු අපේ අම්මගෙන් පස්සෙ බලන එකම කුකින් චැනල් එක
@Bandifull
@Bandifull 4 жыл бұрын
Thank you 😊
@sitharasithara110
@sitharasithara110 3 жыл бұрын
ගොඩක් වටිනවා ,thanks 🙏🙏🌹🧚❤️
@Mithu0910
@Mithu0910 3 жыл бұрын
Akke oya dannwada mn den dwas 20 kth wedi .... Gedra heduwa.... Bf lge gedra ayath hdala yewwa.hemoma wow kiwa....rasailu.... Oyt pin .... Mn me adath hdama gman.....❤️❤️❤️❤️💘🌸
@Bandifull
@Bandifull 3 жыл бұрын
Harima sathutui 😊 Thank you 💝
@ovindusapna510
@ovindusapna510 3 жыл бұрын
Maru akke..apith haduwa.....
@achiniperera4570
@achiniperera4570 3 жыл бұрын
ගිතෙල් දාන්නම ඕනද
@Bandifull
@Bandifull 3 жыл бұрын
Na githel wenuwata butter use kranna pluwn
@achiniperera4570
@achiniperera4570 3 жыл бұрын
Okk thank u
@Vihanga904
@Vihanga904 3 жыл бұрын
ගොඩක් වැදගත් recipe එකක්. අපිත් හැදුවා. හරිම රසයි 😋
@purnimakalpani3661
@purnimakalpani3661 3 жыл бұрын
Mn ada hadanawa akka ..balamu kohomada kiyla..😉🤘😋😋
@nethmidileka9999
@nethmidileka9999 3 жыл бұрын
මුදවපු කිරි නැතුව හදන්න බැරිද ?
@shashi4679
@shashi4679 3 жыл бұрын
බිරියානි පව්ඩර් මොන වර්ගද හොද
@devikamamathkematikumari3962
@devikamamathkematikumari3962 4 жыл бұрын
හදලා බලන්නම්කෝ ගොඩක් ස්තුති
@Bandifull
@Bandifull 4 жыл бұрын
😊
@ayeshamadushani1089
@ayeshamadushani1089 2 жыл бұрын
නියමයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි😍
@agustd258
@agustd258 3 жыл бұрын
Akkata ada tikk waraduna ne
@manhapana6645
@manhapana6645 3 жыл бұрын
I will try it out and thanks
@Bandifull
@Bandifull 3 жыл бұрын
Let me know the taste 😊
@thedanikarasnagoda4161
@thedanikarasnagoda4161 4 жыл бұрын
I made this today and it came very well! I didn’t expect it would be this much tasty as in a restaurant. My whole family enjoyed it! As a beginner I’m telling it’s very easy to make..thank you for sharing this recipe. Loved it!
@Bandifull
@Bandifull 4 жыл бұрын
Glad you liked the recipe darling 💕
@shermilaemoney311
@shermilaemoney311 4 жыл бұрын
Math hadanava me vedeyata.. rasae vagei.. 👍👍🙂🙂🤗
@Bandifull
@Bandifull 4 жыл бұрын
Haduwada? 😊
@shermilaemoney311
@shermilaemoney311 4 жыл бұрын
@@Bandifull ou. Haduva ane rasae godak👍👍👍🙂🙂🤗🤗🤩
@anusharisuranika9084
@anusharisuranika9084 3 жыл бұрын
Thank you akki mm ada haduwa eka hodta awa thank you sooo much ❤❤❤❤❤❤😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awww I’m glad 😊😍
@sajeewanipattiwila8696
@sajeewanipattiwila8696 4 жыл бұрын
නියමයිනේ 😇😇😇😇😇😇😇
@Bandifull
@Bandifull 4 жыл бұрын
😊😍
@noi3708
@noi3708 4 жыл бұрын
Math haduwa rasama rasai,thnx akki oyage recipe eka nm super.
@Bandifull
@Bandifull 4 жыл бұрын
My pleasure 💕
@dilshiniamarasinghe6459
@dilshiniamarasinghe6459 3 жыл бұрын
Tried it & it was superb. Thank you.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Glad you liked the recipe 💝
@akshaneekonara5843
@akshaneekonara5843 2 жыл бұрын
I made this..Sooo delicious❤Thank you for the easy recipe..
@jayathissadissanayaka8411
@jayathissadissanayaka8411 3 жыл бұрын
ගිතෙල් අවශ්‍යමද
@Bandifull
@Bandifull 3 жыл бұрын
බටර් පාවිච්චි කරන්න
@gwtsrinath
@gwtsrinath 3 жыл бұрын
I tried it by my self. It was very easy to prepare and really delicious.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Glad you liked the recipe 😊
@diyadahara0052
@diyadahara0052 4 жыл бұрын
නියමයි නියම චැනල් එකක් මේක.
@Bandifull
@Bandifull 4 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@vishusarani1339
@vishusarani1339 4 жыл бұрын
🙈shaa..niyamai dear..me wage punchi punchi recipe harima watinawa.❤❤
@Bandifull
@Bandifull 4 жыл бұрын
Ekane Ekane 😊😍
@malmiesiriwardana2355
@malmiesiriwardana2355 3 жыл бұрын
ගොඩක්ම ස්තුතියි ඔයාට covid නිසා lockdown වෙලා ඉද්දි අහම්බෙන් මේ රෙසිපි එක දැකලා මම හැදුවෙ.මගෙ බබාල දෙන්න ගොඩක් ආස උනා.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww 😍💝
@menakaamadumali2877
@menakaamadumali2877 4 жыл бұрын
ගොඩක් හොදයි ගොඩක් පැහැදිලි බුදුසරණයි ❤❤❤❤❤
@Bandifull
@Bandifull 4 жыл бұрын
😊💕
@MsIalSs
@MsIalSs 3 жыл бұрын
I tried out this recipe for dinner tonight. Had yogart salad and fried boiled eggs as well. Great recipe.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@shiwanthiwijekoon1261
@shiwanthiwijekoon1261 4 жыл бұрын
your recipes are very simple.so easy to make.go ahead.bring us more recipes
@Bandifull
@Bandifull 4 жыл бұрын
Thank You 😊
@himalijayasinghe9954
@himalijayasinghe9954 4 жыл бұрын
@@Bandifull mama ada oyage biriyani eka heduva duve niyami
@redrose4758
@redrose4758 4 жыл бұрын
ගිතෙල් දාන්නම ඕනිද???
@Bandifull
@Bandifull 4 жыл бұрын
Na na onema na
@kidsnursyrhymes9333
@kidsnursyrhymes9333 3 жыл бұрын
Biryani powder kiyanne biryani masala ekatamda
@Bandifull
@Bandifull 3 жыл бұрын
ow..
@nipunnipun9084
@nipunnipun9084 4 жыл бұрын
Akke kiri danne nethuwa hadnn puluwanda
@Bandifull
@Bandifull 4 жыл бұрын
Ethakota hari rasa enne na
@mariasheela3072
@mariasheela3072 3 жыл бұрын
Ouage kukul. Mas biryani Rasai lasanata thiyanava
@salonamadi780
@salonamadi780 4 жыл бұрын
Harima rasata ava. Godak isthuthi!!
@Bandifull
@Bandifull 4 жыл бұрын
Aww 😍
@joni945
@joni945 4 жыл бұрын
ගොඩක් හොද රෙසිපි එකක් අක්කි
@Bandifull
@Bandifull 4 жыл бұрын
Thanks a lot nangi
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,3 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 334 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,4 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,3 МЛН