8. මෙහෙමත් ගමක් ? | Schengen Tour | LokeWate With Sudanthaka

  Рет қаралды 74,876

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 573
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 3 жыл бұрын
ඔබ අවංක ගුරැවරයෙක් අවංක මහත්මයෙක් තෙරුවන් සරණයි නීරෝගී හා දීර්ඝායු ලැබේවා තව තවත් දැනුම ලබා දීමට ධෛර්‍යය ශක්තිය ලැබේවා
@rukshansampath742
@rukshansampath742 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ උසස් මනුස්සයෙක්. ඔබට මගේ ආචාරය.
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
Thank u very much for this educational program me.This knowledge could not be taken from anywhere other than you. You are an extraordinary personality. God Bless you!
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 4 жыл бұрын
අනර්ඝයි පුතේ ,ඔයා නිසා අපි දැන් ගොඩක් රට වලට යනවා . ඒවා ගැන දැනුවත් වෙනවා. ඔයාගේ මේ උත්සාය ඉතා සාර්ථකයි .ස්තූතියි ,තෙරුවන් සරනයි ආදරනීය අම්මාකෙනෙක්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️🌷🌷🌷
@lalanivajira3115
@lalanivajira3115 2 жыл бұрын
Oyata pin apawa loke wate geniyanawata.hari asawen balanawa
@mdjsjayawarahanay5905
@mdjsjayawarahanay5905 Жыл бұрын
Tdokoljmolokkdkololplollololol
@mdjsjayawarahanay5905
@mdjsjayawarahanay5905 Жыл бұрын
Kolvmolololllfboktdnokokol
@mdjsjayawarahanay5905
@mdjsjayawarahanay5905 Жыл бұрын
Tdollpkololchrdkktdollsroolvokolpl
@sunethliyanage7531
@sunethliyanage7531 3 жыл бұрын
මේ වගේ වැදගත් ගිවිසුමක් අත්සන් කරපු තැන තියෙන විදිය දැක්කද... ඒ ලෝකෙ වැඩිම ඒකපුද්ගල ආදායම තියෙන රටේ... අපේ රටේ පාලකයො එයාලගෙ දෙමවුපියන්ට හදන සොහොන් කොත් වල වටිනාම කෝටි ගනන්. අපි තාම තුන්වෙනි පoතියෙ 😢
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අනේ ඔව් ඒක ඔය විදියටම මමත් හිතුවා. කිසිම අනවශ්‍ය වියදමක් හෝ පරිසරය විනාශ කරන කොන්ක්‍රීට් හෝ නැතුව මෙහෙම තැන් ගොඩක් මම දැකල තියනවා. ලංකාවෙනම් අජූතයි. ඔයා පොලොන්නරුවේ ගිය වෙලාවක පරාක්‍රමබාහු පිලිරුවට යන තැන වැව අයිනෙ ගහල තියන විකාර පලක ටික බලන්නකෝ. ඒවයෙ ලියල තියන විකාර වලින් අනාගතේ කෙනෙකුට තේරෙන්නෙ ඒ වැව හදල තියෙන්නෙ මේ හොර දේශපාලුවො ටික බවයි. වාසනාවකට ඒවත් හොර කොන්ත්‍රාත් කාරයො හදපුව නිසා වැඩි කලක් යන්න කලින් අකුරුත් මැකිල කඩාගෙන වැටේවි .
@r.gvikeshdewmina4260
@r.gvikeshdewmina4260 2 жыл бұрын
@@lokewatesudanthaka 🙏🙏🌹🌹❤️❤️
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔබතුමාගේ විශේෂ දැනුම,අතීත තොරතුරු සමග කරන මේ වීඩියෝ අපට ගොඩාක් වැදගත්...අනෙකුත් හරසුන් වීඩියෝ වලට වඩා ඔබතුමාගේ channel එක උසස් වන්නේ එම නිසා ...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
මාර සතුටුයි. කිසිම මහන්සියක් නැතිව රටවල් කීපයකට පයිම්ම ගියා. ඒ සතුට අපට ගෙනත් දුන්නෙ මාර කට්ටක් කාල අපේ කම යුරෝපෙට අරගෙන ගිය සුදන්ත සහෝදරයා නිසා.
@prashaddammika8946
@prashaddammika8946 4 жыл бұрын
මේ වැඩේ පට්ට සුදන්තක අයියේ.... ඇතිවන හැගීම් කියන්න වචන නෑ.... keep it up 👏👏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌷❤️❤️
@chandanidharmadasa5810
@chandanidharmadasa5810 3 жыл бұрын
විශිෂ්ටයි! සංචාරයට අවස්තාවක් නොලැබුනත් සුන්දර අත්දැකීමක්...! සැබවින්ම සංචාරය කලා වගේ ....නොදැක්ක ඛොහො ස්ථාන දකින්න අහන්න අවස්ථාව ලබා දුන්නාට ස්තූතියි ! ජයවේවා....ඔබට..👍💐💙
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@menakasanjeewa817
@menakasanjeewa817 3 жыл бұрын
ඔබතුමා හරිම නිහතමානී විදිහට හදවතට දැනෙන ලෙසට සියලුම සංචාරයන් වල කරන හැදින් වීම් ඉතාම අනර්ඝයි 🙏ලොකු ලොකු පම්පෝරි නැති හරිම වැදගත් අහිංසක මහත්මයෙක් ලෙස අපි ඔබව දකිනවා..එක දවසක් හරි මුහුනට මුහුන හමුවෙලා කතා කරන්න වටින අපේ රටේ නිහතමානී මනුස්සයෙක් ඔබ තුමා..ඔබ තුමාටත් ඔබතුමාට ශක්තියක් වෙන පවුලේ සැමටත් නිදුක් නිරෝගී ජීවිතයක් පතමි🙏🙏තෙරුවන් සරනයි 🙏🙏
@dumindanuwan2128
@dumindanuwan2128 3 жыл бұрын
අපිට ලොකු වේදනාවක් දැනෙනවා අයියේ...අපිට අපි ගැනම දුකයි .....ලෝකෙ පුරා මේ දේවල් දකිනකොට හරිම සතුටුයි ඔයට බොහොමයක් ස්තූතියි ....හොඳ හදවතක් ඔයට තියෙනවා ❤️❤️❤️❤️
@cyrilpathiranage7842
@cyrilpathiranage7842 3 жыл бұрын
ලක්සම්බර්ග් ෂෙන්ගන් ගම්මානය ගැන මා ඉතා විශාල අවබෝධයක් ලබාගත්තා සුදන්තක ඔයාට බොහොම ස්තුතියි.ඔබ මේ කරන මෙහෙයේ වටිනාකම කියන්න බැරි තරම් විශාලයි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔවු ෂෙංගන් වීසා කියල කිව්වට හුඟ දෙනෙක් දන්නෙ නෑ ඒකෙ තේරුම
@KUMBALGAMUWEDHAMMISSARA-vi4bx
@KUMBALGAMUWEDHAMMISSARA-vi4bx 8 ай бұрын
ශ්‍රී ලාංකිකයෙකු හැටියට මට අපේ සුදන්තක මහත්මයා ගැන හරිම සතුටුයි, ඔබ ඇතුළු පවුලේ සැමට සූවිසි මහා ගුණානුභාව බලයෙන් ආයුරාරෝග්‍යාදී සැප විහරණ අභිවර්ධනය වේවා. . . !
@ajithwanniarachchi7361
@ajithwanniarachchi7361 3 жыл бұрын
පුදුම ලස්සනයි අයියේ ඔයාගේ පැහැදිලි කිරීම. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. රට රටවල් තියා තාම කොළඹටවත් ගිහින් නැති අපේ මිනිස්සු න්ට මේ දෙන අත්දැකීමට ඔයාට ගොඩාක් පිං
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අනේ ඔව් අපේ අහිංසක මිනිස්සු ගැන පුදුම දුකයි ❤️❤️❤️
@samanthaupuli5969
@samanthaupuli5969 3 жыл бұрын
එකම මොහොතේ රටවල් දෙකක හිටගන්න ඔබට හැකි වුනානේ ඇත්තටම. අපූරුයි
@MaheshJayasuriya
@MaheshJayasuriya 3 жыл бұрын
ඔබතුමාට මාගේ ගෞරවය සහ ස්තූතිය, වීඩියෝගත කරීම, විස්තර කිරීම අති විශිෂ්ඨයි. හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නෙ. ඔබගේ ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
@thidesatgr5780
@thidesatgr5780 3 жыл бұрын
අද තමයි මේ දේවල් දැන ගත්තේ...සියතේ අරවින්ද අයියා තමයි චනල් ගැන කිව්වේ..දෙන්නටම ස්තූතියි..👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@hemalipriyangika9133
@hemalipriyangika9133 3 жыл бұрын
ගොඩාක් ස්තුති මේ තොරතුරු ගෙන එන ඔබට. ශ්‍රි ලාංකිකයෙකු ලෙස ගොඩාක් ඔබ ගැන ආඩම්බරයි❤️❤️❤️
@indukanthi220
@indukanthi220 3 жыл бұрын
නොදන්න නොදැක්ක බොහොමයක් ස්ථාන වල සත්‍ය තොරතුරු නොදන්නා සෙනඟට ඉතාමත් ලස්සනට පැහැදිලි කර දෙන්න ගන්න උස්සායට බොහොම ස්තුති ඔබ තුමන්ට
@heshanprabath401
@heshanprabath401 3 жыл бұрын
හරිම ලස්සනයි අයියා අපි හැමදාම හරිම ආසාවෙන් මේ video බලන්නේ..අපිට යන්න බැරි උනත් ගියා වගේ හැගිමක් දැනෙන්නේ..ඒක කියන්න තේරෙන්නේ නෑ...ඒ තරම් ලස්සනට මේ චැනල් එක කරගෙන යනවා ..ඉදිරියට මේ වගේ ලෝකේ වටේ ගිහින් අපිට මේ වගේ අත්දැකීමක් ලබාදෙන්න ..ඔබ තුමාට ජය වේවා .බුදුසරණයි !!
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
ඇත්තෙන්ම වීඩියෝ ඉදිරිපත් කිරීම හරීම ලස්සණයි .. ඒවාගේම ඔබතුමාගේ වචන හැසිරවීම හරීම නිහතමානී ... ඔබතුමා දාන ඕනිම විඩීයෝ එකක් අපි බලන්නේ ගොඩාක් අසාවෙන්.. තෙරුවන්සරණයි 😊❤️🙏
@manjulaweerasinghe5199
@manjulaweerasinghe5199 3 жыл бұрын
සුදත්තක අයියා නියමෙට වැඩෙ කරනවා ..බුදු සරණයි...
@jayanathperumbadagedara5777
@jayanathperumbadagedara5777 3 жыл бұрын
ෂෙන්ගන් ගම ගැන ගොඩාාාාක් දැනගත්තා සුදන්තක ඔයා හරිම වටිනා ශ්‍රී ලාංකික යෙක්..ලොව ගැන දනිනා දේවල් අතිමහත්..Thanks very much.See you again...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️🙏
@krishan.krishan4017
@krishan.krishan4017 3 жыл бұрын
ෂෙංගන් වීසා කියන ඵකේ තෙරුම දැන ගත්තේ අද ගොඩක් ස්තුතියි අයියේ.❤❤ ගොඩක් වටින වීඩියෝ ඵකක්. මම ඉන්නේ රුමේනියාවේ. මේ රට යුරෝප් වුනාට තම 2021වෙලත් ෂෙංගන් වෙලා නැහැ අයියේ.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
2022 රුමේනියාව ෂෙංගන් වෙනවා
@DineshKumar-ds5gq
@DineshKumar-ds5gq 3 жыл бұрын
Need to talk please give the message
@ranjithpathirana5029
@ranjithpathirana5029 2 ай бұрын
ඔබ අති විශිෂ්ට ගුරුවරයෙක් ඉතාමත් අගනා මනුෂ්‍යයෙක්. I usually never skip your videos. I love you and your family.
@isururanasinghe2664
@isururanasinghe2664 3 жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම් වටින වීඩියෝවක් සුදන්තක සර් 🔥😍
@tcfdesilva1761
@tcfdesilva1761 3 жыл бұрын
ඉතාම සුන්දරයි !!! sudanthaka මහතා අදත් අපිව හොඳ සංචාරයක් එක්කගෙන ගියා මමත් දෙවතාවක් ෂෙන්ගන් visaවලින් ප්‍රංශය ජර්මනිය සහ දෙවන වර නෙදර්ලන්තය සහ නැවතත් ජර්මනිය වෙතකාර්මික පුහුණුවීම් සඳහා පැමිණි විට ඇවිද තියෙනවා නමුත් අපේ සංචාරයන් සඳහා ලැබෙන සීමාව බොහොම කෙටි නිසා මේ වගේ අපිට ඇවිත් ඉන්න ලැබුණෙ නෑ ඒ අඩුපාඩුව අද අපිට ලබා ගත්තා බොහොම ස්තූතියි💕💕💕💕
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ උසස් මනුස්සයෙක්. ඔබට ජයෙන් ජය.
@TharakaGamage-j6z
@TharakaGamage-j6z 8 ай бұрын
ශෙන්ගන් ගිවිසුම ගැන හොඳ අවබෝධයක් ලැබුනා ස්තූතියි
@samannishantha4787
@samannishantha4787 3 жыл бұрын
ඔයා ඇවිල්ලා Legend කෙනෙක් අන්ධ වෙච්ච රටක මිනිස්සු හට මේ කියා දෙන හැම වචනයක්ම ජීවිතය ගෙන යෑමට හැරවුම් ලක්‍ෂ යක් බොහොම පිං. මෙම වැඩසටහන අප ලංකාවේ තව තව උනන්දුවකින් බලයි ඉදිරියේදී. බොහොම පිං ඔබතුමාට මේ ගන්න උත්සාහය
@deraniyagaladhammarathithe2234
@deraniyagaladhammarathithe2234 3 жыл бұрын
This is good programme , may the triple gem bless you !
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
@pushparathnayaka7919
@pushparathnayaka7919 3 жыл бұрын
ඇත්තෙන්ම අද නොදන්නා කරුනු ගොඩක් මේ වැඩ සටහනෙන් ඉගෙන ගත්තා . කිසිම කෙනෙක් ගෙන් මේ දේවල් මේ තරම් පැහැදිලිව අපිට ඉගෙන ගන්න ක්‍රමයක් නෑ. මේ වටිනා උත්සාහයට අපගේ ස්තූතිය .
@rohanapriyantha3255
@rohanapriyantha3255 3 жыл бұрын
බුද්ධියට අමතන බුද්ධිමතාණෙනි. ඔබට ස්තූතියි.🇱🇰🇱🇰🌾🌾
@damsiridamsiri9587
@damsiridamsiri9587 4 жыл бұрын
නොදැන සිටි තොරතුරු රැසක් ස්තුතියි ඔබට ….
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍👍🌷
@denisanthoney6785
@denisanthoney6785 3 жыл бұрын
හරිම සුන්දරම program එකක් .යුරෝපය ගැන දැනුම...ඇත්තටම හරි විශිෂ්ටයි සහෝදරයා.. එ්වගේම මෙයත් මතකතියාගන්න ..මේකත් දිරවන්නෙ නැත් අය ඉන්න පුලුවන්. ඒතමයි,රට හොඳ වුනාට රටේ ඉන්න බහුතර අයගෙ හැටි. උන්ට ඕන කාටහරි යටත්වම ජිවත් විමට.. අර වහල් දුපත් මානසිකත්වය නැති කරගන්න හරි අමාරැයි.. බලාගෙන පරෙස්සමින් ..දෙවි පිහිටයි . හරිදේ හොඳදේ කතාකරන්න හරිම භයානක රටක් අපිට තින්නෙ .. ඔය unlike කරන අයට හරි අගෙයි හංසමාලිගෙ ,ලෝචිලාගෙ tik tok එකක් නම් .වැඩිදෙනා ඉන්නෙ ඒවා බලන අය
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයා කියනව වගේම මේ වෙද්දිත් මට කියන්න බැරි විදියෙ දේවල් ලියල බැනල එවන අය ඉන්නවා ෆේක් නම් වලින්. හොර ඒජන්සි කාරයො සහ මිනිස්සු මුලාවෙන් අන්දල තියාගෙන ඉන්න අනෙකුත් තක්කඩි කැමති නෑ රටේ මිනිස්සු කොයිම දේකවත් ඇත්ත දැන ගන්නවට. ඔබට ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැන.
@denisanthoney6785
@denisanthoney6785 3 жыл бұрын
@@lokewatesudanthaka එහෙම නැතිව උන්ට පැවැත්මක් නැනෙ.. සතුටු වෙන්න ඕන නේද..ලබන වින්දනය ,දැනුම ගැන.. ඒත් කෝ එහෙම ..ඒ ඇයි..කාලකන්නි හැතිකරෙ..ඒකට කැමති,බොරැවක් උනත් හරි රහට අහන්න අදහන්න කැමති අය ඉන්න රටක්. පුලුවන්නම් කියයි NGO කුමන්ත්‍රණ කාරයෙක් කියලා .උන්ට මොකක්ද මේකෙන් වෙන පාඩුව ... චුට්ටක් හිතන්න අපේම පංතියේ උන්වෙනුවෙන් කතාකරන අයට ,ඒ අපේම පංතියේ උන් හරේ විලංගුවෙ වැටුනම ඔවුන්ට ගරහන හැටි,ඒකට සතුටු වෙනහැටි ඕකුන්ට හොඳම වරඩේ කියල. ඉතිං හරි යයිද රටට.
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
දැන් මේ වීඩියෝ බලන එකට ඇබ්බැහි වුනා,ඔබට ගොඩාක් පින්,අපිව ලෝකෙ වටේම එක්කගෙන යනවට.
@sudathrathnayaka1921
@sudathrathnayaka1921 3 жыл бұрын
සුදන්තක අයියේ ලස්සනයි වැඩේ අාසාවෙන් බලනවා සුභපැතුම්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️😍
@madumanika1322
@madumanika1322 3 жыл бұрын
සුභ උදෑසනක් සර් ඔයා කරන වැඩසටහන් ඉගෙන ගන්න ළමයිට වගේම සියලුම දෙනාට ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් පින් ඔබතුමා ගැන සඳහන් අද ඉඳලා දිගටම මං බලනවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️🙏
@parapitiya
@parapitiya Жыл бұрын
මට තිබුන මහ විශාල ප්‍රශ්නයක් මේ විඩියෝව නිසා විසදුනා. ප්‍රශන්ය නම් මොකක්ද මේ "ෂෙන්ගන්" කියන එක කියලයි. හැමතැනම භාවිතා වෙනව යුරෝපය ගැන කියද්දි. මම කිහිප දෙනෙක්ගෙන්ම ඇහැව්ව දන් නැහැ. අයියෙ ඔබට පිං සිද්ද වෙනව මේ දැනුම ලබා දීමට. බොහොමත්ම ස්තූතියි.🙏🙏🙏
@anojhettiarachchi4847
@anojhettiarachchi4847 4 жыл бұрын
නියමයි... ඇත්තටම ගොඩක් වටිනවා..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌷❤️❤️
@sujithpriyantha909
@sujithpriyantha909 3 жыл бұрын
කියන්න වචන නෑ ..ඔබ හරිම අපූරුයි...no words ,,, ❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@arunodavirajbandara8516
@arunodavirajbandara8516 3 жыл бұрын
ඔබගේ දැනුම ලබාදීම ඉතා අනර්ඝයි, බොහෝ රටවල්වල රටවල සංචාරයට එන්න බැරි උනත්, ඔබ ලබා දෙන දැනුමෙන්, අප ලබාගන්නා දැනුම ට ,ඔබතුමාට බොහොම පින්...🙏🙏🙏
@chandrakapukotuwa1579
@chandrakapukotuwa1579 3 жыл бұрын
බොහොම ස්තුතියි සුදන්තක. මම ෂෙන්ගන් විසා දාහතරක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම ඇවිදලාත් තියෙනවා. ඒ කාලේ ස්විට්සර්ලන්තය ෂෙන්ගන්වලට එකතු වෙලා හිටියෙ නෑ. යූරෝ මුදල් නෑ. ඒ ඒ රටවල් වෙන වෙනම මුදල් ඒකක භාවිතා කළා. ඒ කොච්චර ඇවිද්දත් ඔයාගේ මේ පුංචි වීඩියෝවෙන් තරම් තොරතුරු රැසක් දැනගන්න ලැබුණේ නෑ. ඔයාගෙ වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නේ. නැවතත් ස්තුතියි සුදන්තක මහත්මයා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් දැන් ගොඩාක් වෙනස් මේ යූරෝ සහ ෂෙංගන් ක්‍රම දෙක නිසා. ට්‍රැවල් කරන්න හරිම ලේසියි. ස්තුතියි ඔබට ❤️🌹
@sachithrasiriwardana5188
@sachithrasiriwardana5188 3 жыл бұрын
නියම වැඩසටහනක් අයියේ , දිගටම කරගෙන යන්න , සුභ පැතුම් ❤️
@samthilakarathne8556
@samthilakarathne8556 3 жыл бұрын
ඔබගේ මෙම වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් ...ඔබට බොහොමත් ස්තූතියි 🙏 🙏🇫🇮🇯🇵🇳🇱🇪🇺🇨🇦🇳🇵🇱🇹🙏 තවදුරටත් කරගන යාමට සුභපැතුම්,.....( Sam Thilakarathne )
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️🙏
@anomagamage801
@anomagamage801 Жыл бұрын
අදත් ලස්සන video එකක් නැරැඹුවා .....ඔබතුමාට ගොඩක් ස්තුතියි ....ලංකි වත් ආදරයෙන් මතක් කරනවා ...තෙරුවන් සරණයි සතර වරම් දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏
@a.per9612
@a.per9612 4 жыл бұрын
ලස්සනයි ..ජය වේවා ඉදිරියටම යන්න තෙරැවත් සරණයි!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌷❤️❤️❤️
@uvsisira5234
@uvsisira5234 Жыл бұрын
නියමය අපි ඔයාලගෙ විඩියෝ නිතරම බලනවා.ඔයාගෙ විස්තර කිරිම හරිම හොඳම තව තවත් විඩියෝ කරන්න ශක්තිය ලබින්න කියලා ප්‍රර්තනා කරනවා ජය වෙවා බුදු සරනයි තෙරුවන් සරනයි
@jagathsurendraperera6385
@jagathsurendraperera6385 3 жыл бұрын
Oba වැඩසටහන ඉතාමත් වටිනවා ඔබට ගොඩක් ස්තුති i
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@මහසෝනා-න7න
@මහසෝනා-න7න 3 жыл бұрын
සුදන්තක මහත්මයා,ඔබ නිසා,අපි යුරෝපය ගැන නොදැන සිටි හා දැක නොතිබු,ගොඩක් දේ දැන ගන්නවා,දැක ගන්නවා.ගොඩාක් ස්තුතියි.🙏🙏🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@_fernando___10
@_fernando___10 2 жыл бұрын
Godaaaak lassani
@amalchaminda9630
@amalchaminda9630 3 жыл бұрын
ෂෙන්ගන් ගැන දැන ගත්තා ලස්සනයි ඔබතුමාට ස්තුතියි ගොඩාක් පින් අපි හිතින් යුරෝපයට ගියා 😷❤💜💛
@ajithmunasingha8012
@ajithmunasingha8012 3 жыл бұрын
ගොඩාක් පින් අපිවත් අරන් ලෝකේ වටේ සන්චාරේ කරනවාට 💖💖💖💖👍👍👍👍👍👍👍👍👍👍🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks ❤️❤️🌹🌹
@jayanthapereraperera4666
@jayanthapereraperera4666 3 жыл бұрын
Ithama watinawa malli oyage video eka
@jayalaldassanayake463
@jayalaldassanayake463 3 жыл бұрын
හරිම රසවත් විදියට vidio එක කරලා තියෙනවා, ඒක චිත්‍ර පටියක් වගේ, 👍
@anandajayathissa8642
@anandajayathissa8642 3 жыл бұрын
ඉතාමත් අනර්ගයි very good & joyfull vedeo thank you mr Sudantha
@ravindrakandage4388
@ravindrakandage4388 Жыл бұрын
යුරෝපයේ කතා ගෙනෙන ඔබට ස්තුතියි !
@madumajula804
@madumajula804 2 жыл бұрын
නියමයි වැදගත් කරැනු ගොඩක් දැන ගත්තා ඵක ඵක් කෙනාට බැන බැන යන්නෙ නැති ඔයාගෙ දැනුම අපිව ලෝකෙ වටා ගෙන යනවා
@himashasasmitha4670
@himashasasmitha4670 3 жыл бұрын
ලස්සනයි මාමේ ඔයාගේ මේ උත්සාහය. ගොඩක් දැනුම වගේම වෙන රටවල අත්දැකීම ගන්න පුලුවන් ලස්සන වීඩියෝ ටිකක්. ගොඩක් ස්තූතියි. ඒ වගේම මේ වැඩේ දිගටම කරන් යන්න සුබ පැතුම්!
@ranjithlal2220
@ranjithlal2220 3 жыл бұрын
ඔබතුමාට සහ පවූලෙසැමට දලදා සමිදුපිහිටයි. ...අපවෙනුවෙනූවෙන් කරනසෙවය අනර්ඝයි. .ඔබතුමාකරනවීඩියො වලමුලටම ලෝකසිතියමක යන රටත් ඉතාලියෙසිට ආපූදූරත් පෙන්වා ආරම්බකරනවානම් ඉතාම වටිනවා..ඒවිට ඔබතුමා කොපමනමුදලක් කාලයසහ ශ්‍රමය මෙ සදහා වැයකරනවාදැයි සැමට පැහැදිලි අවබෝදයක් ලැබේව්.. .සමාවන්න..මගෙපූන්ච් අදහසක් පමනයි... මා දුටු සොදුරු මිනිසා. /
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මම සංචාර වලට යන මුදල් ගැන කියන්නම් මින් පස්සෙ
@anoshaabesingheastrology7430
@anoshaabesingheastrology7430 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට මේ තොරතුරු අපිට කියා දුන්නාට...🙏
@nimalkarunatissa4369
@nimalkarunatissa4369 3 жыл бұрын
බොහොම ස්තුති. ලංකාවේ ඉදන් ලෝකය මෙයැයි කියා කියා සිතා සිටි ලෝකය කඩා සුණු විසුණු කොට අලුත් ලොකය පෙන්වා දෙන ඔබට.
@Manjula-i6h
@Manjula-i6h 11 ай бұрын
හොද පැහැදිලි කිරීමක්, බුදුසරණයි
@samanalakandeasiriya2968
@samanalakandeasiriya2968 3 жыл бұрын
බොහොම වටිනවා ...තෙරුවන් සරණයි
@RasiSL
@RasiSL 2 жыл бұрын
ඔයාට පිං සිදුවෙනවා අයියේ. මේ කරන සමාජ සත්කාරයට. ජීවිතේ මට තියෙන එකම ආශාවක් තමා ෂෙන්ගන් වීසාවක් ගන්න එක. ඒ ඔබතුමාගේ වීඩියෝ නරඹලා❤️
@sumithpriyantha3961
@sumithpriyantha3961 3 жыл бұрын
අපූරු දැනුමක් මා හට ලබා දුන්නාට ස්තූතියි 🙏
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක්.සර් අපිට ගොඩක් වැදගත් ඒවා පේන්වනවා.
@Tamara-xe7fp
@Tamara-xe7fp 3 жыл бұрын
Kiyanna wachana na oba thumage sewaya gena. Mata nam oba vishwa viddayalayak. Jaya wewa.....!!!!!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@travelaustralia3141
@travelaustralia3141 3 жыл бұрын
ඔබගේ vedios බැලුවහම ඉතාලිය බලන්න ලොකු ආශාවක් ඇතිඋනා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
උත්සාහ කලොත් බැරි නෑ ❤️❤️
@asangaperera
@asangaperera Жыл бұрын
මේ video එක බලලා මම ගියා ඔතන ට, ගිහින් සටහන ක්‌ පවා තියලා ආව, ස්තුතියි දැනුවත් කලාට, මේකේ පින්තුර දාන්න බැහැ, අර කිව්වා වගේ එතන හිටපු කාන්තාවක් ගොඩක් කාරුණිකව හැම දෙයක් ගැනම විස්තර කළා
@jayanathpalihawadana
@jayanathpalihawadana 3 жыл бұрын
ඔබේ වීඩියෝ වලින් වැදගත්ම එක මේක . අලුතින් Schengan ගැන තොරතුරු රාශියක් දැනගත්තේ අද තමයි .
@nuwanlakmal263
@nuwanlakmal263 3 жыл бұрын
බොහෝ දැනුමක් ලබා ගත්තා ස්තූතියි ඔබට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@danuskadanuska7920
@danuskadanuska7920 3 жыл бұрын
නියමයි අයියා එල ජය වෙිවා 👍👍👍♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️😍
@sarathmarasingha6637
@sarathmarasingha6637 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරිමට තෙරුවන් සරණයි .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
👏🏼👏🏼👏🏼👏🏼godak karunu gane danuwath una,lassene sudu hanse Joduwe dakka,😍❤️💐thawe thawath karunu genehare dakwanne wasenawe uda wewa!!!!🙏aubowan
@UdarasLife
@UdarasLife 2 жыл бұрын
නම ඇහුවට අද තමයි දැනගත්තෙ ඇත්ත ගොඩක් ස්තුති සුදන්තක මාමේ ❤️‍🔥
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 3 жыл бұрын
Supahadili vistarayak wadagath dewal Godak danagatta...Bs Aiya..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@wasanthasubasinghe3301
@wasanthasubasinghe3301 3 жыл бұрын
වටිනා වැඩසටහනක් !! ❤️
@jpSL
@jpSL 3 жыл бұрын
ලොකු දැනුමක් ලැබුනා.බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා.
@malikawarnakulasooriya3918
@malikawarnakulasooriya3918 3 жыл бұрын
Harima watina vidiyo...apiwa danuwath karata godak pin budusaranay.
@nethzd
@nethzd 15 күн бұрын
A very informative video.. Thank you so much 😊 Stay Safe !!! God Bless You !!!
@nandafernando9536
@nandafernando9536 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට. හරීම වැදගත් තොරතුරු රැසක් දැනගත්තා.ඔබ අපූරුවට ඉදිරිපත් කරනවා. ස්තුතියි නැවත.
@tharindukumarasinghe9361
@tharindukumarasinghe9361 Жыл бұрын
Harima lassanai Asawen ekadigata balanna hithena e wagema apiwa dirigannana youtube chanel ekak,,, obata behewinma sthuthi ❤
@send2nishan
@send2nishan 3 жыл бұрын
We salute for your great service to mankind and also for sharing your great experiences. Long and healthy life to you and your family members. Thank you.
@vindiyasiriwardhana1630
@vindiyasiriwardhana1630 2 жыл бұрын
මම හරිම අසාවෙන් බලනවා. රට ගියා වගේ. බුදුසරණයි 🙏🙏🏽🙏🏽🙏🏽
@prabathdesilva9758
@prabathdesilva9758 3 жыл бұрын
I appreciate your attempts to make a useful presentation. Well done!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🙏
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 3 жыл бұрын
So worth to watch these videos...Thanks 👍👍👍👍
@kumudunidissanayaka805
@kumudunidissanayaka805 3 жыл бұрын
Mamath me channel eka gana dana daththe siyathe arawindage programme eken thamai. Thank you oba dedenatama. Mama harima asawen obage videos balanne.
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 3 жыл бұрын
Hariyatama apith ratawal athara ewidagena giya wagei denune. Bohoma sthuthiy
@user-gq6oe2ow7u
@user-gq6oe2ow7u 4 жыл бұрын
නියමයි සුපිරි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌷❤️❤️❤️
@mohamedhaliq609
@mohamedhaliq609 3 жыл бұрын
No words to say you are so wonderful do words.thanx you B S.💚💛
@udhayakumara9937
@udhayakumara9937 3 жыл бұрын
niyamai,.....thanks....apiwa dhenuwath karaata.....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@slbestvoice5753
@slbestvoice5753 3 жыл бұрын
Aththatama garu karanawa obathumata
@ppihilippihili361
@ppihilippihili361 3 жыл бұрын
ඔබ ඉතාමත් වැදගත් වැඩක් කරන්නේ කරන්නෙ ළමයින්ටත් හරියට වටිනවා
@malkanthisenanayake3517
@malkanthisenanayake3517 3 жыл бұрын
Malliya thanks a lot. You are wonderful person. My faverote utube Presenter."i wish you.all the best". Budusaranyi. Jawawewa..
@damayanthiranasinghe1706
@damayanthiranasinghe1706 3 жыл бұрын
Thank u very much for this educational programme.God Bless you!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️
@kumariherath1726
@kumariherath1726 3 жыл бұрын
වටිනවා ..බොහොමත්ම...සුබ පතනවා ඔබට .
@ramaketawala8465
@ramaketawala8465 3 жыл бұрын
Harima wishista video ekak,mamath yanawa otanata,godak watina tanak, ubata stutiya pudaha karami 🙏
@sulekajayawardana4955
@sulekajayawardana4955 3 жыл бұрын
ලස්සනයි...හොඳ වැඩක්..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@rathnayakemayumi3268
@rathnayakemayumi3268 3 жыл бұрын
Great vedio thanks for you
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️
@denzilfernando4143
@denzilfernando4143 3 жыл бұрын
හරිම ආසයි. තොරතුරු ගොඩක් දදැනගත්ත .ස්තූතියි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@beetanandani243
@beetanandani243 2 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි මහත්මයා
@madu3797
@madu3797 2 жыл бұрын
Awesome☺️.. god bless❤ for ur long journey❤
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2 МЛН
යුරෝපයේ ෂෙංගන් කලාපයේ රහස්
25:31
While Snowing |හිම ලෝකේ අමුතු වැඩ
39:32
Lokewate Sudanthaka
Рет қаралды 38 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26