Liechtenstein | ලිච්ටෙන්ස්ටයින් කොහේද තියෙන්නෙ මොනවද කරන්නෙ

  Рет қаралды 343,374

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

ලිච්ටෙන්ස්ටයින් රට ගැන ශ්‍රී ලංකාව තුළ පළමු වටරට ජනතාව අතර කතාබහට ලක් වෙමින් තිබේ. ලොව ධනවත්ම රට වන ලිච්ටෙන්ස්ටයිනය සමඟ ශ්‍රී ලංකාව තානාපති සබඳතා ආරම්භ කිරීමට යන බව ශ්‍රී ලංකා මාධ්‍ය මගින් ජයට කෙරෙන ප්‍රචාරයත් සමඟම මේ රට තිබෙන්නේ කොහේද යන්නවත් නොදන්නා අති බහුතරයට එම රටේම සිට සියල්ල විස්තර කෙරෙන වීඩියෝවකි මේ.
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 2 400
@dayawayaman-artlife1947
@dayawayaman-artlife1947 3 жыл бұрын
මම දයා වයමන්....කලා ශිල්පයෙක්......ඇත්තමයි ඔඛෙ වීඩියො හරි වටිනව ......ලංකාවෙන් එලියට අඩිය තියන්න වාසනාව නැති මම වගෙ අයට.....ස්තුතියි ඔබට....!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
දයා වයමන් මහත්තයා මම බොහෝ ගරු කරන කලා ශිල්පියෙක් වශයෙන් ඔබේ මෙම සටහන මට රටක් වටිනවා. ඔබ වැනි වටිනා ශිල්පීන්ව අඩුම තරමින් ඉංදියාවට හෝ රැගෙන ගොස් පෙන්වීමට හැකිනම් ගොඩක් වටිනවා. අතීතයේ මට ඒ ශක්තිය තිබුනත් දැන් පෞද්ගලිකව මම තවම එතරම් ශක්තිමත් නැති වීම ගැන දුකයි. ලාංකික කලා ශිල්පීන් රැසකට මම යුරෝපය පෙන්නුවා. ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏 දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🌹❤️❤️
@dayawayaman-artlife1947
@dayawayaman-artlife1947 3 жыл бұрын
@@lokewatesudanthaka ඔබේ පිලිතුර මා දුටුවා....ඔබෙ මනුසත්කමට මා ගරු කරනවා ....ස්තුතියි..!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
😘😘❤️❤️ හදවතින්ම ප්‍රණාමය ඔබතුමාට ❤️
@fourwingssl8157
@fourwingssl8157 3 жыл бұрын
අනිවාර්යයෙන්
@inokaperera4613
@inokaperera4613 3 жыл бұрын
🙋❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
බුද්ධදාස විතානාරච්චි මහතා මවෙත එවා තිබූ පණිවිඩය මෙහි දක්වමි. එතුමා වැනි බුද්ධිමත් වියතෙකුගෙන් මෙවැන්නක් ඇසීමට ලැබීමම මගේ වාසනාවක්ම බව හැඟේ. එතුමාගේ නිහතමානී නිරහංකාරත්වයට හිස නමා ආචාර කරමි. එතුමා ලියල තිබුනෙ මෙහෙමයි. "මෙම වැඩ සටහන ඉතාම වැදගත්.කාලීනව ලංකාව තුල කතා බහට ලක් උනාට කව්රැවත් විස්තර දන්නෙත් නෑ. මම දැන හිටියෙත් නෑ. ඉතාම සාර්ථක වැඩ සටහනක්..එය ඉදිරිපත් කළ විලාශය හා අන්තර්ගතය හුඟක්ම වැදගත්. අධ්‍යාපනිකයි...අපි වාගෙ විනයක් නැති රටකට හොඳ පූර්වාදර්ශයක්..ඒත් ඉතින් මෙවැන් හරවත්අර්ථවත් වැඩසටහන් බලනනෙ කී දෙනෙක්ද ? කණගාටුවට කරැණ එයයි. ඔබේ ලොව වටා වැඩසටහන් මාලාව මමද ඇතුලු ලෝකය ගැන දැන ගැනීමට පිපාසාවක් ඇති අයට ඉමහත් වටිනාකමක්. බොහොම ස්තූතියි.!! විවිධ ඕපාදූප ගොසිප් වීඩියෝ අතර මෙවැනි දැනුම වඩන කරැණු රැගත් වීඩියෝ නාලිකාවක් සඳහා වෙහෙස වීම හා පිරි වැය දැරීම. රටින් රට ට යනවා කියන්නෙත් වියදම් අධික දෙයක්නෙ. 👍👏❤️😍😇🙏"
@piyarathnepeiris7348
@piyarathnepeiris7348 3 жыл бұрын
රටට ආදරයකරන , රටේ මිනිසුන්ට ආදරයකරන නිර්ව්‍යාජ , නිහතමානී , බුද්ධිමතුන්ට අප හැමදාමත් ආදරය කරමු , ගෞරව කරමු .
@randimagamage7105
@randimagamage7105 3 жыл бұрын
Wiya yuthu de wemin pawathi... 🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
බුද්ධදාස විතානාරච්චි මහතා එම පණිවිඩය මෙහි ලියා තැබුවා නම් අගෙයි. කෙසේ නමුත් ඔහුගේ අගය කිරීම අගයමි.
@poshmentoursreservations7528
@poshmentoursreservations7528 3 жыл бұрын
Mr.Sudanthaka,nice programe all the best.Can you send me your contact no.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ada Siyathe Araa th Mr,Sudantha gena kathakala👌👌
@kasunattanayake
@kasunattanayake 3 жыл бұрын
අන්තර්ජාලය තුල මා දුටු ඉතා ඉහල මට්ටමේ පැහැදිලි කිරිමක් සිදු කරන සුවිශේෂී නාලිකාවක්.තවත් මෙවන් වීඩියෝ කිරීමට ඔබට ශක්තිය,ධනය නොඅඩුව ලැබේවා මහත්මයා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි 🙏 ❤️🌹
@naleenperera1969
@naleenperera1969 2 жыл бұрын
Ow Atthenma.......
@aravindalokugge
@aravindalokugge 3 жыл бұрын
Great work Mr Sudanthaka. Enjoyed every bit. ur simple yet in depth explanation Is unparallele. අරා-සියත fm
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ලස්සන කමෙන්ට් එකටන්❤️❤️🌹🌹
@RajithWijepura
@RajithWijepura 3 жыл бұрын
සියත අහල ඇවිත් බැලුවෙ. ස්තුතියි අරා.
@anurapriyantha4400
@anurapriyantha4400 3 жыл бұрын
thank you අරා.. ඔයාගේ වැඩසටහන අහල තමයි subscribe කරේ..
@sirinandana2525
@sirinandana2525 3 жыл бұрын
අරා ඔයා සියත fm එකෙන් කිව්ව ගමන් මං මේක බලන්නෙ...බොහොම ස්තුතියි රේඩියෝ එකෙන් මේ ගැන දැනුවත් කලාට
@bandulakumara4496
@bandulakumara4496 3 жыл бұрын
සිරාම සීන් එක අරා කිව්වම තමයි දන්නෙ නියම චැනල් එකක් නියම වැඩක් ❤❤❤
@utorrent6054
@utorrent6054 3 жыл бұрын
නිරුවත් ගැහැනිය - ප්‍රතිමාවෙන් අර්ථ නිරූපණය වන්නේ පූර්ණ නිදහස් ඇති බවයි. ඔබට ගොඩක් ස්තුතියි අපි නොදැකපු රටක් ඔබගේ කාලය මිඩංගු කරමින් අපිට පෙන්වීම පිළිබඳව.
@thalgahawaththe2807
@thalgahawaththe2807 2 жыл бұрын
💚💥🍀🔥🎉🏵️🎊✨💦💝⭐💫❤️
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 2 жыл бұрын
ලෝකයේ දුප්පත් රටක ඉඳන් ධනවත්ම රටේ සංචාරය කරන ඔබ හරිම වාසනාවන්ත යෙක්.
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 3 жыл бұрын
සියතේ අරවින්ද ලොකුගේ කියපු නිසා බලන්න හිතුන අය ඉන්නවාද තවත් ❤️
@kavishkavijewardhana931
@kavishkavijewardhana931 3 жыл бұрын
Math beluwe ekai, hoda wedak ❤️
@user-yq2wc9cb3h
@user-yq2wc9cb3h 3 жыл бұрын
Mama
@dhanukaattanayaka2670
@dhanukaattanayaka2670 3 жыл бұрын
Matat balnna hithune eka hinda thmai
@dasunnuwan8791
@dasunnuwan8791 3 жыл бұрын
ow ekai math beluwe
@C.Y.K.123
@C.Y.K.123 3 жыл бұрын
අනිවාර්යයෙන්ම...
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 2 жыл бұрын
ඇත්තටම මල්ලි කට්ට කාලා හරි ඉතාලි වලට ඇවිත් දැන් ඔබ ඉන්න තත්වය ගැන මම ඉතා ආඩම්බරයි ඒ මොකද අපේ කොල්ලෙක් රට රටවල ගිහින් විඩියෝ කරලා ජිවිතේට දකින්න නොලැබෙන දේවල් පෙන්වීම ගැන මල්ලි ඔයාගේ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා ඔයාගේ පවුලේ අයත් එක්ක විඩියෝ වක් කරලා දාන්න ...ඔයා හරිම..වාසනාවන්තයී බුදු සරණයි
@anulamudugamuwa9924
@anulamudugamuwa9924 3 жыл бұрын
මම යුරෝපා ඉතිහාසය උගන්වන පාසල් ගුරුවරියක්.නමුත් මම උගන්වන්නේ පොත් කියවලා සහ කැමිපස් එකෙන් ලබා ගත්තු දැනුම .ඔබතුමා ගේ මෙම සංචාර යන් මට ලොකු දැනුමක් ගේනවා .ඔබට යෝජනාවක් ගෙනෙනවා දරැවන්ට අවශ්‍ය වන ඉතාලියේ තිබෙන හා රොමයේ ඉතිහාසය ටිකක් ඉදිරිපත් කරන්න කියලා තෙරුවන් සරනයි ඔබතුමා ට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඉදිරියෙදි ඒ හැමදේම පෙන්නවා ස්තුතියි ඔබට ❤️❤️
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
ලංකාවෙ වගේ රටක ඉපදිලා ......ඔය වගේ ගුන ගරුක යහපත් මිනිස්සුන් අතර .....ජීවිතේ ගෙවන්න ලොකු පිනක් කරන්න ඕනෙ.........අපි තාමත් එවන් සමාජයක් සහා යහපත් වටපිටාවක් සොයනවා ..........අපි ජීවිතේ ගෙවන සමාජයත්......ඔය කියන සමාජයත් හරියට අහසට පොලව වගෙයි අයියෙ 👍🌻
@danushkasudath107
@danushkasudath107 3 жыл бұрын
ලිච්ටෙන්ස්ටෙයින් රට ගැන, රටේ ගොඩක් විස්තර දැක බලා ගැනීමට සැලැස්සුවාට ගොඩක් ස්තුතියි 🙏🙏 තව තවත් මෙවනි වැඩ සටහන් කරන්න ශක්තිය දිරිය වැඩි වැඩියෙන් ඔබට ලැබේවා !!! ✔✔✔️✔️☑️☑️ මේ Covid-19 නිසා සංචරන සීමා පවතින වෙලාවක නිවසට වෙලා හුදකලාවේ යුරේපයට එක්කගෙන ගියා වගේ දැනෙන්නේ හැහෙන්නේ. ජය වේවා 🤛🤛නැවත හමුවෙමු 💖
@rohanabandara9122
@rohanabandara9122 3 жыл бұрын
" වැඩිය නීති නැහැ.. තියෙන්නේ ඉතා හොද විනයක් " අහන්න ලැබුණු වැදගත්ම පණිවිඩය.. අපිට නැත්තෙත් ඒකම නේද.. ලංකාවේ කොච්චර නීති තිබුණත් නැත්තේ විනය සහ හැදියාව..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හැබැයි ඉතින් ඇත්තටම බැලුවොත් නීතිත් නෑ (හැමෝටම පොදු) කියලයි මට හිතෙන්නෙ 😥
@vipulabandara1941
@vipulabandara1941 3 жыл бұрын
Lankawe miniscule vinaya ne
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 3 жыл бұрын
සම්පත් නැති තැන විනය හදන්න අමාරුයි.
@rohanapriyantha3255
@rohanapriyantha3255 3 жыл бұрын
සුදන්තක ඔයාගේ video අංගසම්පූර්ණයි.මොකද ඒක ඔයා ආහාර ගන්න හැටි හා එම menu එකත් දානනිසා.හැබැයි නෝනත් ළඟ ඉන්නවානම් ගොඩක් ලස්සනයි.🌞🌞🌞
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 3 жыл бұрын
ලංකාවේ ඉපදිලා මැ⁣රේනකල් මෙහේ ජිවත් වෙන අපි ගැන දැන්නම් ගොඩක් දුකයි එත් මම මෙ මගේ පුංචි රට අදරෙයි ගොඩක් කැමතියි
@user-rt7sc2gc1f
@user-rt7sc2gc1f 7 ай бұрын
ඔබත් ඔබගේ පවුලේ අයත් හරිම වාසනාවන්තයි. ලෝ වටා ගමන් කළ නොහැකි අය සදහා ඔබගේ අත්දැකීම් ලබාදීම හරිම වටිනවා. ස්තූතියි.
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 3 жыл бұрын
යුරෝපයේ සංචාරය සිහිනයක් වී ඇති මා වැනිමවූ.බොහෝ අය වෙනුවෙන් ඔබ තුමන් මේ කරන්නේ ඉතා උතුම් ක්‍රියාවක් .තිසරණ සරණින් නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා 🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
@sudathmaddumahetti1188
@sudathmaddumahetti1188 3 жыл бұрын
මිත්‍රයා ඉතාමත් සිත් ඇදගන්නා වැඩසටහනක්. මම ජිවත් වෙන්නේ ජපානයේ. ඔබත් මමත් මේ රටවලදී ලබන වටිනාම අත්දැකීම තමයි එකිනෙකාට ගරු කිරීම. අපේ ශ්‍රී ලංකාවද එසේ වනු දැකීම ඔබෙත් ප්‍රාර්ථනය බව සිතමි. ඔබ‍ට ජය..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අම්මෝ ඒකනම් කියන්න වචන නෑ. මිනිස්සුන් අතර මේ විදියෙ එකිනෙකා කුමන තරාතිරමක උනත් ලබා දෙන ගෞරවය හරිම සුන්දරයි. මේකෙම ඊලඟ කොටසෙ එහෙම සිදුවීම් දෙක තුනක් මම දානවා.
@sunethliyanage7531
@sunethliyanage7531 3 жыл бұрын
අපේ අය තානාදිපති සම්බන්ධකම් ඇතිකරගන්න දගලන්නෙ ඇයි කියල දැන් හොදට තේරෙනව.. ස්තූතියි මහත්මයා 🙏🙏🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
තේරුනේ දැන් තමයි නේද 😃❤️👍
@sunethliyanage7531
@sunethliyanage7531 3 жыл бұрын
@@lokewatesudanthaka අනිවාර්යයෙන් 👍🏻
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
😀
@buddhimapramod1737
@buddhimapramod1737 3 жыл бұрын
@@lokewatesudanthaka lankavata investment genna nemeda
@padminimuthunayake1211
@padminimuthunayake1211 3 жыл бұрын
Ow ow kalu sidu krna laseine
@denuwanwickramasinghe5658
@denuwanwickramasinghe5658 3 жыл бұрын
ඔබතුමාගේ vlogs හරිම inspirational. ඇත්තටම අපි වෙන දියුණු රටවල් ගැන අසා තිබුණත්, වීඩියෝ දර්ශන කොතෙක් දැක තිබුණත්, මේ විඩියෝ එක හිතට තදින්ම හිතට කා වැදුණා. ඔබතුමාගේ මහන්සියේ ප්‍රතිඵල වලට ස්තුති. ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.
@rusirunilanga1436
@rusirunilanga1436 3 жыл бұрын
හරිම ලස්සනයි. පැහැදිලියි. ස්තුතියි Lokewate Sudanthaka. ස්තුතියි සියත අරා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@prabathamadusanka8438
@prabathamadusanka8438 3 жыл бұрын
Dj අරා හින්දා බලන සේටි එක කො♥️♥️♥️
@travelwagon653
@travelwagon653 3 жыл бұрын
😁
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 3 жыл бұрын
කණට ඇසෙද්දි පවා වෙව්ලනවා ඒ තරමට අපි ආසා කරන විනය අපේ රටේ නැති නිසා අපි ඉන්න රටවල පුංචි ලමයි ඉතාමත් වැදගත් ගෟරවනීය ලෙස තමයි අනිත් අය ගැන සලකන්නේ
@gayangamage88
@gayangamage88 3 жыл бұрын
සියත FM මෝනිං ෂෝ එකේ අරවින්දගේ recommendation එක නිසා ඇවිත් බැලුවේ. මෙච්චර කල් මේ චැනල් එක ගැන නොදැන හිටීමම අපරාදයක් කියලා දැන් හිතෙනවා. මේ වීඩියෝස් හරිම පැහැදිලව, ක්‍රමවත්ව සහ සවිස්තරාත්මකව කරන එක ඉහළින්ම අගය කරන්නවා. කොනක් ඉඳන් ඔක්කොම වීඩියෝස් බලන්න පටන් ගන්නවා අද ඉඳන්. ජයෙන් ජය! 🙏❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හරිම සතුටුයි මල්ලී. ස්තූතියි ඔබටත්
@jeewanthadilranga331
@jeewanthadilranga331 3 жыл бұрын
@@lokewatesudanthaka heloo
@isurublack6620
@isurublack6620 3 жыл бұрын
මහත්මයා . ඔබතුමාගෙ චැනල් එක මට මේ අහම්බෙන් වගේ හමු උනේ. මේ වීඩියෝ එක බලද්දි ඒක පුරාවටම මට දැනුනේ මමත් ඔබතුමා සමඟම ඔය ගමන ගියා වගේ හැඟීමක්. ඒ තරම් හිතට දැනෙන්න ඔබතුමා ලස්සනට පැහැදිලිව තේරුම් කරලා දෙනවා හැමදේම. වචන හසුරවන විදිය ඉතාම සරළයි අලංකාරයි. කොච්චර ආසාව තිබුනත් වෙන රටකට කවදාවත් ගිහින් නැති අපි වගේ අයට ඔබතුමාගේ කාලය කැපකරල මේ කරන දේ හදවතින්ම ප්‍රශංසනීයයි. ඔබතුමාට හිස නමා ආචාර කරමි.. 💐🙏
@priyadarshanisiriwardena9399
@priyadarshanisiriwardena9399 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ අපිව දැනුවත් කිරීම සහ මේ රටවල් ගැන අපිට කියාදීම. අපිට කවදාවත් ඔබ වගෙ ලෝකෙ වටේ යන්න බැරිවුනත් අපිත් ඔබ සමග ගමන් කරනව වගේ හැගීමක් දැනෙනව.👍
@bhauthika
@bhauthika 3 жыл бұрын
සියතේ අරා ලේසියෙන් කෙනෙක්ව recommend කරන්නේ නෑ.. ඒත් මේ චැනල් එක recommend කරා. ඒ නිසාම ඇවිත් බලපු මුල්ම වීඩියෝ එක මේක. ඇත්තටම මම මේ රටේ ඇවිදිනවා වගේ feel එකක් වගේම ඒ තේරුම් කිරීම් කතාබහ බලන් ඉන්න ආස හිතෙන විදියට පුදුම දැනුම් සම්බාරයක් දුන්නේ.. දිගටම කරන් යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා..💪 ජය..❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️
@sameeramadhu3527
@sameeramadhu3527 3 жыл бұрын
මෙච්චර සුපිරි චැනල් එකක් KZbin එකෙන් මට සෙට් උනාමද කොහෙද ..? කොටියගෙ වල්ගේ එල්ලුනා වගේ තමයි ඉතින් දැන් අත අරින්නෙනම් නෑ හැම වීඩීයෝ එකක්ම බලලමයි අත අරින්නේ.. Respect Sir හොදට කරගෙන යමු ඉදිරියටත්.. ❤️❤️❤️❤️❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️
@danuskadanuska7920
@danuskadanuska7920 3 жыл бұрын
අදමයි මෙහෙම රටක් තියෙනවා කියලා දන්නෙ ස්තුතියි ඔබට ♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐👍👍👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
😃😃❤️🌹😍
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 3 жыл бұрын
එක තමයි ලංකාවේ අයගේ බොහෝ දෙනෙකුගේ ලෝක සිතියමේ දැනුම අඩුයි .අනික පොන් තියාගෙන වල්පල් බලනවාට වැඩිය මොනතරම් බුද්ධිමත් දේවල් you tube ගියාම බලන්න පුළුවන් ද .
@lalithkulatunga5447
@lalithkulatunga5447 3 жыл бұрын
hethuwa sangawee siteemi.oun ge rata idiriyata yanne sorakam karana mudal langa thaba ganeemen.meyata wada deyak e rate na.
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
හොද වැඩසටහනක්. ඒ නම අපි දැනන් හිටියත්, හොඳින් ඇහුවේ, ලංකාවේ කළු සල්ලි ඒ රටේ තැන්පත් කරන්න ගත්තට පස්සේ . හරීන් පාර්ලිමේන්තුවේ මේ රට ගැන කියපු නිසා ඒ රටේ පාලකයන් හොරා කන්නේ නැති නිසා දියුණු වෙනවා. අපේ රටේ, විනය, තවත් කෙනෙක්ට ගරු කිරීම බිංදුවයි . ලංකාව තාම ගෝත්‍රික රටක්. කෙනෙක් දියුණු වෙනවට අකමැති , ජාතිවාදය කරේ තියන් ඉන්න මිනිසුන් ඉද්දි රටක් දියුණු වෙයිද ...
@nirofernando9234
@nirofernando9234 3 жыл бұрын
ඔබ කරන්නෙ ලෙහෙසි වැඩක් නෙවෙයි අපි ලේසියට බැලුවට...එක අතකින් කැමරාවක් අරගෙන එක දිගට..සීතලේ..විස්තර විචාරයත් කරගෙන..ඇත්තටම ගොඩක් නොදන්න දේවල් අපි ඉගෙන ගන්නව..ගොඩක් ස්තූතිවන්ත වෙනව..දීර්ඝායුෂ පතනව..ජේසු පිහිටයි ❤🙏
@kalanasubhashitha
@kalanasubhashitha 3 жыл бұрын
NFS mostwanted කියන car game එක හදද්දි මේ රටේ පාරවල් යොදාගෙනත් ඇතිද යන්නත් සැකයක් මතු උනා.ලංකාවෙ හිටියත් ලිච්ටෙන්ස්ටයින් වල මොහොතකට තනි උනා වගේ හැඟීමක් ඇති උනා.ඔබට බොහොම ස්තූතියි. 🙏🥰💐❤
@nislanunitedgj7865
@nislanunitedgj7865 3 жыл бұрын
I'm a Sri Lankan and living in Italy. After your this video, I planned my next holiday destination Liechtenstein. Thank you very much for your information. Very good explanation and even if I studied in Tamil I'm able to understand your Sinhala. Very proud about you. Always be safe. May Almighty Allah Bless You!
@thisaradananjaya5195
@thisaradananjaya5195 3 жыл бұрын
Hiii
@sunilkarunathilaka6936
@sunilkarunathilaka6936 Жыл бұрын
I'm
@noname-zd4sc
@noname-zd4sc 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම සහ ලංකාවේ අය දැනුවත් වීම මත ධනවත් රට තවත් ධනවත් වීමත් සහ අපේ රටේ හොරු නිසා අහිංසක මිනිස්සු තවත් දුප්පත් වීමත් සිදු වෙනවා , ඔබගේ උදාර කටයුත්ත හොදින් කරගෙන යන්න සතුටින් ජීවත් වන මිනිසුන් ඉන්න රටවල් දැකලවත් අපිට අහිංසක සතුටක් ලබන්න,ඔබට දීර්ඝායුෂ පතමි!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️🙏
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 3 жыл бұрын
මහත්තයා මෙම විස්තර හරිම වටිනවා ඒ වගේම මේ ලින්වෙනස්ටයින් වගේම ස්වාධීන රාජ්‍යන් කීපයක්ම තිබෙනවා මෙරට වගේම තවත් පොහොසත් සහ ආදායම් වැඩි රටවල් තිබෙනවා ඒවගේම අන්දෝරා කියන රටද ඉස්පාක්ඤය සහ ප්‍රංශය අතර පිහිටාඇති කුඩා රටක්ද තිබෙනවා මෙරට කතා කරන භාෂාව කැටලෝනියා භාෂාවයි.ඒ වගේම භාවිතා කරන මුදල් Euro මේ දෙරටේම ගුවන් තොටුපළ වල් නොමති රටවල් 3වෙනි රට වන්නේ මොනෙක්කෝවයි.ප්‍රන්ස භාෂාව කතා කරන රටක්. 04රට වෙන්නේ ප්‍රන්ශය සහ බෙල්ජියම අතර ලක්ෂම්බර් කියන රටය. එක පුද්ගලික ආදායම් වැඩිම රට වන්නේ ලක්ෂම්බර් මේ රටට ආවේනිකහ භාෂාවක් තිබේ ප්‍රන්ස සහ ඩජ් වචන මිශ්‍ර භාෂාවක් මෙම රට යුරෝපා කොමිසමට අයත් එකකි. යුරෝපා කොමිසමේ අගනුවරද වන්නේ ලක්ෂම්බර්ය. පාර්ලිමේන්තුව පිහිටා තිබෙන්නේ බේල්ජියම් වල බ්‍රසල්ස් වෙල. 05 සැන් මැරීනෝ මෙම රටත් ඉතාලියෙන් වට වූ කුඩා රාජ්‍යයක් ඔබතුමා ඉතාලි වෙල නිසා ඒ පිළිබද විස්තරයක් ගෙනෙනු ඇතැයිද සිතමි.අඩුම ජනගහණයක් ඇති යුරෝපා සංගමයේ රටක්. 06 අනෙක් රට බොහෝ දෙනෙකු දන්නා වතිකානුව ලොව කුඩාම රාජ්‍යයයි. මමද මෙම විස්තරැ සදහන් කරන ලද්දේ බොහෝ විට දෙනකුගේ දැනගැනීම සදහා වැදගත් වෙනු ඇතැයි විශ්වාසයක් පවතින නිසාය.
@ghthamara6545
@ghthamara6545 3 жыл бұрын
රට බලන්න පුදුම ආශාවක් ඇති උනා.....එත් සල්ලි නැහැ නේ......මතු ආත්මෙ වත් බලමු....😢😢😢😢😢
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අනේ.... ඒකටනම් දුක හිතුනා ❤️
@pushpikadilhara1808
@pushpikadilhara1808 3 жыл бұрын
ටෝගන් එක තියල දොර වහනකොට කියනවා"දැන් මම නිදහස් කියලා" ඒක මොනතරම් සැනසීමක්ද♥️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
😃❤️❤️🌹
@kasunchathurapriya4083
@kasunchathurapriya4083 3 жыл бұрын
අරවින්ද ලොකුගේ කියපු නිසා බලන්න ආවේ. ඉතාමත් වටින වැඩසටහනක්. ස්තූතියි ඔබට ❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️❤️
@sunilfernando1056
@sunilfernando1056 3 жыл бұрын
ලස්සන රටක් දැක්කම හරිම ආසයි ඔබට ✌ ...ජය 😀😀👍
@chami290
@chami290 3 жыл бұрын
අපිටනම් මේ ආත්මෙ එන්න වෙන්නෑ මේ රටේ හොරා කන පාලකයො ඉන්නකම්...ස්තූති මෙහෙම හරි දැක්කට...
@Surabrosl
@Surabrosl 3 жыл бұрын
සියත අරවින්ද කියපු නිසා බලන්න ආවා බොහොම ලස්සන වැදගත් වීඩියෝ තියෙනවා නිවාඩු දවසක අනිත් වීඩියෝ බලනවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
අදමයි මෙහෙම රටක් ගැන දැනගත්තේ...ගොඩාක් ස්තුතියි ...මේ වාගේ විඩියෝ ඕනා..
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
හොඳ වෙලාවට නම කියවන්න උත්සාහ කරලා නෑ. 😅😅
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍❤️❤️
@susanthadarmappriya9989
@susanthadarmappriya9989 3 жыл бұрын
මට අදමයි ඔබගේ මේ වීඩියෝ බලන්න හම්බවුනේ. ඒක හරිම ලස්සනට ඔබ ඉදිරිපත් කරනවා. අපට යන්න බැරිවුනත් අපේ රටේ කෙනෙක් මේ වගේ රටවල ට්‍රැවල් කරන එකගැන සතුටුයි. ඒ නිසානෙ අපිත් ඒ රට දකින්නේ සහ අවබෝධයක් ගන්නේ. ස්තුතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ගොඩක් ❤️❤️
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 3 жыл бұрын
Ob siyalu denath meweni rtawal walata yanna wasanawa lebewa
@thalgahawaththe2807
@thalgahawaththe2807 2 жыл бұрын
මං බලන්නේ අද. 😁😁😁
@Binario12
@Binario12 3 жыл бұрын
very informative video, All the best
@Europe_Gihan
@Europe_Gihan 3 жыл бұрын
do you live in Milan? I live in Lecco.
@shashikalavithanage128
@shashikalavithanage128 3 жыл бұрын
Nadee akka😍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාල දෙන්නට ගොඩාක්ම ස්තූතියි. ඔයාලටත් හදවතින්ම සුබ පතනවා වෙනද වගේම ❤️❤️🌹🌹😘😘
@rasangakulapathi7875
@rasangakulapathi7875 3 жыл бұрын
Oyalath mehe. Maru maru
@safariwithsambailaiyai5769
@safariwithsambailaiyai5769 3 жыл бұрын
B12 ❤❤❤❤❤❤❤
@come-to-c-our-channel
@come-to-c-our-channel 3 жыл бұрын
ඉතාමත් කැමැත්තකින් විවිධාකාර රටවල සිංහල වීඩියෝ බලන කෙනෙක් . අද තමයි පළමුව බැලුවෙ. දිගටම බලන්න කැමති . මේ යුරෝපීය රටවල මිනිසුන්ගේ විශිෂ්ට විනයගරුකත්වය පිළිබඳව අපේ රටට උදාහරණ දෙමින් පවසන එක වැදගත් . අපේ ලංකාවේ කොටසක් ඉන්නව ඉතාමත් නරක චර්යාරටාවක් අනුව හැසිරෙන. හොඳ මිනිස්සු ගොඩක් හිටියට මේ නරක අය හදාගන්න ඒක උපකාර වේවි.
@chiranharitha2417
@chiranharitha2417 3 жыл бұрын
Ayyage channel eka මම subscribe කරලා තියෙන්නේ.... මමත් රටවල් කිහිපයකට ගිහිල්ලා තියෙනවා සහ ඕස්ට්‍රේලියාවේ කාලයක් ජීවත් වෙලා තියෙනවා... අයියගේ videos මම පුදුම ආසාවකින් බලන්නේ.... ඒ විස්තර කරන වදියට, කතා කරන විදයට තවත් ආස හිතෙනවා travel කරන්ඩ.....හරිම පැහැදිලියි....වෙන අයගේ වගේ කිසිම boring ගතියක් නැහැ අවංකවම... අයියා බොහොම අවංක, හිත හොඳ මනුස්සයෙක් කියලා හොඳට තේරෙනවා.... Thank you so much indeed for your honesty, authenticity and truthfulness... All the very best ayye! 😊🙏🏿
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️
@mariodilano
@mariodilano 3 жыл бұрын
සියත එෆ් එකේ Aravinda lokuge කියපු නිසා බලන්න අවේ.. ඉතාමත් සුන්දරත්වයකින් වැඩසටහන කරනවා.. නියමෙට .. Great job...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️
@chamaramihiranga
@chamaramihiranga 3 жыл бұрын
Skip නොකර බලපු පලවෙනි වීඩියෝ එක. හරිම ලස්සනට වල්පල් නැතුව වැඩසටහන කරගෙන යනවා. අහන් ඉන්න ආසයි.. ❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@Srijith_Palihakkara
@Srijith_Palihakkara 3 жыл бұрын
ආයෙත් කියන්න ඕන සුපිරි කියල... අපේ රටේ මිනිස්සු දැනුවත් කරන්න ඔබ කරන මෙහෙවර ඉතා වැදගත්... සමාජමය විනය කොච්චර වැදගත් ද..???
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️
@tharanganayanajithsamarako1854
@tharanganayanajithsamarako1854 3 жыл бұрын
හිතවත් සුදන්තක අයියේ! ලෙන්ගතු හිනාව, නිහතමානී කතාව සහ උසස් භාෂා දැනුමකින් යුතු ඔබගේ මෙම වැඩසටහන පෞද්ගලික ප්‍රචාරය සහ මුදල් ඉපැයීම මතම පදනම් වූ නූතන youtube සිංහල සංචාරක වැඩසටහන් අතරේ හරියට 🌟 තරු පිරිවරාගත් අහසේ හුදකලාව බැබලෙන රන් තරුවක් වගේ. පාඪක අපට ලෝකය පිලිබදව ඉතා විශාල දැනුම් සම්භාරයක් ලබාදෙන ඉතා වටිනා සිංහල සංචාරක වැඩසටහනක්. තවතවත් ලෝකයේ දේශසීමා තරණය කරමින් තවතවත් පාඪක දැනුම් සයුරේ නිම් වළලු පුලුල් කරන්නට ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. මම ඉතාලියේ තරංග නයනජිත් සමරකෝන්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් තරංග මල්ලී. ඔයාල මාව තවත් ධෛර්යමත් කරනවා ❤️❤️🌹🌹😘😘
@Motherlandsl5526
@Motherlandsl5526 3 жыл бұрын
මගෙත් තියන ලොකුම හීනයක් ලෝකයේ සුන්දර ස්ථාන නරඹන්නට යන එක... ඒකට ලොකු අඩිතාලමක් ඔබතුමන්ගේ ලැබෙනවා මේ වගේ වීඩියෝ දාන එකෙන්. ස්තුති 🙏
@gihanjayasooriya9809
@gihanjayasooriya9809 3 жыл бұрын
අද චැනල් එක හමුඋනේ...ලස්සනට,ආකර්ෂණීය විදියට ඉදිරිපත් කරනව..👌❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි 🌹❤️
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
මාත් පලවෙනි වතාවට ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ. බලපු ගමන් සබ් කරා බෙල් එකත් ගැහුවා ඒ තරම්ම සුපිරියට වීඩියෝ එක කරනවා අයියේ ඔයා. අනිවා ඔක්කොම වීඩියෝ ටික බලනව මන් ❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් 🌷❤️
@shashikalavithanage128
@shashikalavithanage128 3 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ මාමා..බලලා එන්නම්😍 After Superb😍 වැඩිය වැඩ නොදා ස්වාභාවිකගතිය වැඩි නිසා ,දෙබස් දාන නිසා මේව දැනෙනව වැඩී..keep it up❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි දුවේ ඔයාට ❤️🌹
@ranjithpalitha7503
@ranjithpalitha7503 3 жыл бұрын
මෙතෙක් ඔයා කරපු වැඩසටහන් වලින් මම ගොඩාක්ම ආසකරන වැඩ සටහන මේක..ඇත්තටම ඔයාට ගොඩාක් පිං..අපිට කවදාවත් මේව දකින්න ලැබෙන දේවල් නෙවෙයි ..ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් ස්තුතියි ජයවේවා හහෝදරයා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️
@ungaming5861
@ungaming5861 3 жыл бұрын
හරි වටිනා විස්තරයක්. මේවගේ රටවල් තියනවා කියලා දන්නෙත් දැනුයි.
@isuruprabathgodage4750
@isuruprabathgodage4750 3 жыл бұрын
This is the first video I have seen from you and already impressed. I have been studying in Poland and got to travel 15 countries. But never able to make such nice videos. Such an inspiration from you! Keep up doing. Onece I get to Europe Lichtenstein will be on the top of my bucket list (I love the seal on the passport) 😍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Yes it is an excellent experience to be in Liechtenstein. When you are there never forget to take the half hour bus tour to Malbun from Vaduz. An amazing experience ❤️
@wagawaththe
@wagawaththe 3 жыл бұрын
යුරෝපා , කැනඩා ඇමරිකා වලින් රටේ උන්ට රස්සා අරන් දෙන්න කිසිම වැඩ පිළිවෙලක් රජයට නැති උනාට කළු සල්ලි හංගන්න තියෙන අවශ්‍යතාවයේ තරම.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අම්මේ ඒකනම් ඇත්ත. ඒ මදිවට මිනිස්සු අන්දන්නෙ ලෝකෙ පොහොසත්ම රටෙන් හැමෝටම සල්ලි බෙදාවි වගෙයි.
@prasandhanushka9883
@prasandhanushka9883 3 жыл бұрын
හරියට හරි බන් සුදන්ත අයියගෙ බැංකු කතාව කියද්දි හිනා ගිය එකෙන්ම මට කතාව තේරෙනවා
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 3 жыл бұрын
Nuwan ලංකාවේ මිනිසුන් හොරට සල්ලි හොයන එක ...ඒරටේ ජනතාවට නවත්තන්න බැරිකම ඒ රටේ දුර්වලතාවයක් ..මිනිසුන් එකිනෙකා අදික ඊර්ෂ්‍යාව කරනවා......විශේෂයෙන් ලංකාවේ ගෑනු....නිදහස් මනුස්සයෙක් ට ලංකාවේ කොහෙත්ම ජීවත් වෙන්න බෑ ....එක්කො එයා පිටරකට යනවා...නැතිනම් හොරෙක් දාමරිකයෙක් වෙනවා....ඔය දෙකෙන් එකක් අනිවාර්යයෙන් වෙනවා.......මහන්සියෙන් හම්බ කරපු සල්ලි වෙනත් රටක තැන්පත් කිරීමේ කිසිම වරදක් මට නම් පේන්නේ නෑ ....ඒ රටවල කිසිම වරදක් නෑ ....ප්‍රශ්නය නම් ඇයි ලංකාවේ මිනිසුන් හම්බකරපු සල්ලි ලංකාවේ ම ආයෝජනය නොකරන්නෙ.....
@wagawaththe
@wagawaththe 3 жыл бұрын
@@Notatallcopyrightmusic මහන්සියෙන් හොයපු සල්ලි මේවගේ අයෝජනය වෙන්නේ නෑ. ට්‍රිලියන 15 ක රටේ ණය සහ සංවර්ධනයට වැයවු මුදල ට්‍රිලියන 1.2 වීමෙන්ම හිතාගන්න පුලුවන්නේ අපේ සල්ලි වලට වන දේ. බදු වංචා සහ රටේ ජනතාවගෙන් හොරාකන සල්ලි මේවගේ තමයි තැම්පත් කරන්නේ
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 3 жыл бұрын
@Don Lock Sherman Appuhamy මගේ රට මගේ රට කියලා කෑමොර නොදි තමාගේ දියුණුවක් හොයාගන්නවලා ...එතකොට රට නිකං ම දියුණු වෙලා තියේවි ...ඔහේට රාජපක්ෂ සැදෑසමය ගතකරන එකෙන් ඇති පලේ මොකක්ද ??? ඔහේ ට්‍රයි කරනනො ඔහේගෙ සැදෑසමය ඒ රටේ ගතකරන්න.....සැදෑසමයක් රාජපක්ෂ ට මට හො ඔහේට තියේද කියලා කවුද දන්නේ ??? ඒනිසා නිකං පයිත්තියං කියවන්නෙ නැතිව වැඩක් කරලා දියුනුවෙන්න බලනො
@igcas
@igcas 3 жыл бұрын
සියත FM Aranvinda's program brought me here..very nice video 😊 good job.
@chandanapatirana7265
@chandanapatirana7265 3 жыл бұрын
I was in urope two years I think best country Paris but I Never seen like srilanka of Nature In this on erath Because tomuch cool I lived Amsterdam, Germany Italy Sweden and Paris Actually In the world Beautiful country is srilanka People are still, we can't compering of urope Concrete money Not lifestyle
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️🌹
@nuwanpk7774
@nuwanpk7774 3 жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ට ආදර්ශයක් ගොඩක් ලස්සනයි .ඔබතුමට ස්තූති ❤️❤️
@sidathvijayabandara7245
@sidathvijayabandara7245 Жыл бұрын
මගේ හදවතින්ම සුබ පතනවා අයියේ ඔයාට අයියේ ඔයාදැනුම් සාගරයේ පියා හැටියටයි මම හදුන්වන්නේ...!! තව තවත් අපව දැනුවත් කරන්න උඹට බුදුන්ගේ ආශිර්වාදය සියලු දෙවි රැකවරණය ලැබේවා ..🙏🙏
@beautyofnature8796
@beautyofnature8796 3 жыл бұрын
ඔබතුමාට views වැඩි වෙනකොට මම අවංකවම සතුටු වෙනවා. Non shenagen european රටකට හරි පැන ගන්න ක්‍රමයක් කිය යි කියලා මම බලාපොරොත්තු වෙනවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඉක්මනින් රුමේනියාවට ආවොත් ඉදිරියෙදි යුරෝපා හීනෙ හැබෑ වේවි
@tharuw1734
@tharuw1734 3 жыл бұрын
සියත fm eke ara කියපු නිසා methanta ආවේ
@vishoodicooray2389
@vishoodicooray2389 3 жыл бұрын
math ehema tamai
@maheshgunathilake1916
@maheshgunathilake1916 3 жыл бұрын
Ow mamath
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️🙏
@isurublack6620
@isurublack6620 3 жыл бұрын
ඒ මොකද්ද ඒ කතාව
@user-qj6qs7sl3j
@user-qj6qs7sl3j 3 жыл бұрын
අද මුලින්ම බැලුවෙ.. 🤩❤️ ආයෙ අත අරින් නෑ.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks 🌹❤️
@nelkawelianga6058
@nelkawelianga6058 3 жыл бұрын
I also see frist time. Thanks
@jagathbandara5297
@jagathbandara5297 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් වැදගත් කරුණු ගොඩක් ස්තුතියි ඔයාට මන් දැක්කේ අද මන් හරි ආසයි මෙහෙම දේවල් බලන්න ගොඩක් ගොඩක් ස්තුතියි මේවා බලලා අපේ රට හදන්න පුළුවන් නම් ගොඩක් හොදයි.. අපේ අයට බැ ජරා හිත් තියෙන්නේ කෙනෙක් හැදෙනවා නම් ඇදල දාන්න තමයි උත්සහ කරන්නේ එහෙම මිනිස්සු ඉන්න අපේ රටේ කොහොමද ඔහොම දියුණු වෙන්නේ.. තෙරුවන් සරණයි ඉදිරියට හොද දේවල් කරන්න වාසනාව සක්තිය නොවඩු ලැබේවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@pulasthi-jayalath
@pulasthi-jayalath 3 жыл бұрын
සියත අහපු නිසා මේක දැක්කෙ. කඳුලුත් ආවා සතුටටවගේම දුකටද , . අපේ රටත් කොච්චර ලස්සනද හිම නොවැටුනාට, විනයක් තියෙනවනම් ලෝකෙ ලස්සන්ම රටක්. චැනල් එකත් ලස්සනයි. සුබ පැතුම්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️🌹
@udayagammanpila3701
@udayagammanpila3701 3 жыл бұрын
ඔබේ අනගි වීඩියෝවෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. ඔබට මෙවැනි වීඩියෝ කරන්න වැඩි වැඩියෙන් හැකි වේවා!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඇමති තුමා. අපේ අතීත යාලුකම් තාම නැති වී නෑ මගේ මිත්‍රයා. මගේ පොතකට අගනා නමක් යෝජනා කලෙත් ඔබ බව මට අමතක නෑ ❤️❤️😘😘
@slgamer1946
@slgamer1946 3 жыл бұрын
ඔන්න සල්ලි ටිකක් ගිහින් දැන්මනම් මලාට හොයන්න බෑ..
@cyrilpathiranage7842
@cyrilpathiranage7842 3 жыл бұрын
කියල වැඩක්නෑ සුදන්තක මහත්මයා.හරිම ශෝක්.ඇත්තටම මමත් ඒ රටට ගියාවගේ දැණුන.කොහොම ස්තුති කරන්නද කියල මට හිතාගන්න බෑ.අර ඒක පුද්ගල ආදායම ගැන ඇහුවම මටනම් හිතුනෙ ඒ අතින් අපි කැළණි හිඟන්නන්ටත් අන්ත දිළින්දන් කියලයි.බලන්න රට පොඩි උනාට,සම්පත් නැති උනාට ඒ රටවල පාලකයො තමරට පොහොසත් කරන්න දක්ෂ වෙලා තියෙනව.කණගාටුව අපේ පාලකයො දන්නෙ ජනතාවට බදුගගහ.ලෝකෙන් ණය අරන් ඒවයින් පාලකයො සැප විඳ ජනතාව ණය බරක ගිල්වීම පමණයි. ස්තුතියි සුදන්තක මහත්මයා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් බදු සහන ගොඩක් තියන හරිම වාසනාවන්ත මිනිස්සු මේ වගේ රටවල උපදින්නෙ. දියුණුවේ මූලිකම රහස පාලකයො හොරු නොවීම සහ හැම ජීවිතයකටම සමාන වටිනකමක් සහිත ඉහල මානව හිමිකම් සහිත වීම. 🌹😘❤️
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 жыл бұрын
අපේ රටේ පාලකයො එදා සිටම පටන් ගත්තෙම හොරකමින් , දුෂනයෙන් , අපරාධවලින් ඉතින් රටක ජනතාව කෙසේ විනයක් දන්නෙහිද
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@sandaruvlogs7771
@sandaruvlogs7771 3 жыл бұрын
ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුළ ඔබ එය හොඳින් විඳිනවා. ස්වභාවධර්මයේ ආස්වාදය විඳිමින් ඔබ මුදලුත් උපයනවා.හැමදේටම වඩා ලොකු නිරෝගී සම්පත්තියත් ඔබට ඇති කියා සිතනවා.ඔබට තෙරුවන් සරණයි ! මම රෝහණ කළුතර
@techworldpro8893
@techworldpro8893 3 жыл бұрын
දවසෙම උනත් අහන් ඉන්න ආසයි ඔබතුමා කරන පැහැදිලි කිරීම් නම්. ගොඩක්ම ගොඩක් වටිනව. ස්තූතී ඔබතුමන්ට.
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 6 ай бұрын
අපේ රටත් මේවගෙ දියුණු කරන්න බලමුද අපිට ඔය රටවලට යන්න බ¿නේ.ඒක සිහිනයක් ද ඒකට තියන බාදක ඉවත් කරමු.හොද පලකයො ටිකක් හදමු.
@RochelNilendra
@RochelNilendra 3 жыл бұрын
සියතේ අරවින්ද මේ දැන් ඔයාගේ මේ සංචාරේ ගැන කියපු නිසාම ඔයාගේ චැනල් එකට එබුණා. ස්තූති
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් 🌹
@Mayomi1
@Mayomi1 3 жыл бұрын
If you go there in December every year they have event called Vaduz on ice. In there you can buy Sri Lankan tea and kotthu. So many lovely people who loves and help Sri Lanka.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Woooooow supper ❤❤
@sampath3166
@sampath3166 3 жыл бұрын
ඒ නිහතමානී කමට ආස අය කෝ...😍🙏
@chanakagamlath5759
@chanakagamlath5759 3 жыл бұрын
ගොඩක් වැදගත්..... අයියා තවත් ලස්සන වැදගත් ස්තාන වලට යන්නට වාසනාව ලැබේවා....ලංකාවෙ කෙනෙක් මේවගේ දෙයක් කරන එක ආඩම්බරයි...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ❤️🌹
@wasantharathnayaka8127
@wasantharathnayaka8127 3 жыл бұрын
නියම වැඩසටහනක් ලෝකේ අප නොදකපු නොදන්නා බොහෝ දෑ දැනගැනිමට ඉදිරිපත් කිරිම ජයවෙිවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට 🌹❤️
@shalikamadusanka2771
@shalikamadusanka2771 3 жыл бұрын
කවදාවත් අහලා තිබූනෙ නැති රටක් ගොඩක් ලස්සනයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌹❤️❤️❤️
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 3 жыл бұрын
City may be small but I think it was well planed and well organized . Other important thing is cleanliness ...... Thank you and Good Luck Sudanthaka......!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks you too ❤❤
@creativeflixcinema1985
@creativeflixcinema1985 3 жыл бұрын
වීඩියෝ එකක් ද‍ානකම් ආසාවෙන් බලන් හිටියේ.ඇත්තටම මම Lokewate Sudanthaka ට ඇබ්බැහි වෙලා ඉන්නේ.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ස්තුතියි 🌹❤️
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ලෝකේ වටේ කියලා ලස්සන චැනල් එකක් තියෙනවා........ ඒක බලන්න කියලා මට ආරාධනා කරපු නිළම්ඹර මේඝවර්ණ ට ගොඩක් ස්තුතියි. ඇත්තටම හරිම ලස්සන චැනල් එකක්. බොහෝ දෙනෙක් හීන මවන යුරෝපයේ සංචාරයක නිරත වුණා වගේ හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම චැනල් එක කරන මහත්මයාගේ දැනුමත් භාෂාවත් හරිම ලස්සනයි. 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ස්තූතියි ඔබට ❤️🙏
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
@@lokewatesudanthaka 🌺🌹🏵️🌷💮🌼💐🌻🍁🌾🌿 ජයග්‍රහණය කරා ගමන් කරන්න උතුම් වූ තෙරුවන් සරණ වේවා.
@sdrsanjeewa8855
@sdrsanjeewa8855 3 жыл бұрын
අද ඉදලා අනිවාර්යයෙන්ම සුදදත්ත ලොකේ වටේ බලන්න ගන්නවා...බොහොමත්ම ස්තුතියි ඔබ තුමන්ට.... ජය වේවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
@vilaniperera8175
@vilaniperera8175 3 жыл бұрын
අපි වාගේ දූප්පත් නෑතී බෑරී අයට යන්න බෑරී නීසා හොද වීඩියෝ ඹබ තූමා ඉදීපත් කරන්නෙ ඹබතූමා ට බොහොම ස්තූතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබටත් ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
@philippweber5957
@philippweber5957 2 жыл бұрын
I am from liechtenstein and this is great!❤️🇱🇮
@dilshanmadhuranga1237
@dilshanmadhuranga1237 8 ай бұрын
What are the opportunities we have to work in Liechtenstein
@ranjanatantirige6897
@ranjanatantirige6897 3 жыл бұрын
This is to appreciate a job well done. Wish you all the best to do more such videos for the benefit of viewers. Currently I live in New Zealand and experience the vast difference in enforcement of Law and Order when compared with Sri Lanka. Feel sorry for the younger generation of our motherland.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
You are correct dear 🙏 I am too really sorry for the future generation of Sri Lanka 🌹❤️
@tharangageegayanage593
@tharangageegayanage593 2 жыл бұрын
ගොඩක් ලස්සනට වැඩසටහන කරනවා Congratulations 🇱🇰🇱🇰👍
@geethadebritto4251
@geethadebritto4251 3 жыл бұрын
ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔබ ගැන ita adambarai සහෝදරයා ඔබගේ දැනුම අති විශිෂ්ටය. ස්තූති ඔබට ජය වේවා 👌👌
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට
@kalanaambepitiyaarchchi1079
@kalanaambepitiyaarchchi1079 3 жыл бұрын
Nicely done, heard from Aravinda who is from "Siyatha" Thank you Aravinda.. 👌👌
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks both of you ❤️
@chamindujayasanka5928
@chamindujayasanka5928 3 жыл бұрын
දැන්නම් video එකක් දානකම් ඉන්නේ අයියේ ❤. යුරේපයේ භාෂාවන් ගැනත් විඩියෝ එකක් දාන්න
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හ්ම්ම්ම්ම් ඒකත් හොඳ තමයි නේද
@sm4297
@sm4297 3 жыл бұрын
Switzerland, Liechtenstein බැංකුවල තියෙන්නේ කූට privacy එකක් නොව එම රටවල බැංකුවලට ලෝතෙ පුරා අය නළු සල්ලි ගෙනත් දැමීම පිටුපස තියෙන්නේ මේ රටවල තියෙන ඉතාම ඉහළ විනය අපේ රටවල කිසිම විනයක් නැති අය ( කූට පාලකයන් ) අයුතු ලෙස ප්‍රයෝඡනයට ගැනීමයි. (ඔබ කලේ ඉතා නිවැරදි පැහැදිලි කිරීමක්. ස්තූතියි)
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබ එය නිවැරදිව වටහා ගැනීම ගැන සතුටුයි 🌹❤️
@DREAM-yf5ul
@DREAM-yf5ul 3 жыл бұрын
සංචාරය අතරතුර ඉතා වැදගත් තොරතුරු අන්තර්ගත, මං නරඹපු හොඳ ම වීඩියෝ එකක්. නියමයි අංකල්. බොහොම ස්තුතියි ඔබතුමාට. අවංක මිනිස්සු, සරල සංස්කෘතිය, සරල නීති
@k.d.c.r2208
@k.d.c.r2208 3 жыл бұрын
ලස්සනයි ගොඩක් වැදගත් video එකක් thx damma ta video eka .budusaranai .පරිස්සමිං inna
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
වල් පල් නැති ඉතාමත් ප්‍රියමනාප හරවත් channel එකක් . ස්තුතියි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබටත් ස්තුතියි 🌹❤️
@lahiruthilanka8493
@lahiruthilanka8493 3 жыл бұрын
Akemma සුපිරිම good job☝☝☝
@trekkingreds4785
@trekkingreds4785 3 жыл бұрын
Beautiful Country. loved it
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍❤️👌
@udeshikamadhumali3150
@udeshikamadhumali3150 3 жыл бұрын
විනය ඇති රටක ප්‍රතිපත්ති විනය නැති රටවල දේශපාලකයන් ප්‍රයොජනයට ගන්න දක්ෂතාවය , ඓකයිරාටිකත්වය , රටේ දියුනුවට සමස්ථ ජනගහනයෙ ප්‍රගතියට යොදා ගන්නේ නම් අපි අද කොහේද. ඔබ සමග ලිච්ස්ටන්ටයින් සංචාරය කළා වගෙයි. අපූරු ඉදිරිපත් කිරීම ක්. සර් පුලුවනිද අපිට වීසා ඉල්ලා එන්න
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ලිච්ටෙන්ස්ටයින් වලට වීස දෙන්නෙ නෑ. ස්විට්සර්ලන්තයේ හෝ ෂෙංගන් වීසාවකින් යන්න පුළුවන් 👍❤️😊
@udeshikamadhumali3150
@udeshikamadhumali3150 3 жыл бұрын
@@lokewatesudanthaka බොහොම ස්තූතියි සර්. උත්සාහ දරන්නම්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
@@udeshikamadhumali3150 ඔව් ඇත්තටම දකින්න ඕන රටක් පොඩි උනාට
@methumyatalks298
@methumyatalks298 3 жыл бұрын
මම ගොඩක් ආසාවෙන් මේ program එක බැලුවා. මාත් ගොඩක් දේවල් ඉන්ටර්නෙට් එකේ මේ රට ගැන හොයලා බැලූවා. හරිම ලස්සන රටක්. ගොඩක් ස්තූතියි මේ වගේ දැනුම වැඩි වෙන video එකක් කරාට. Uncle, තව එකක්, ඒක pronounce karanne ලික්ටනස්ටයින් කියල. ඒක ඉගන ගත්තෙත් වැඩිපුර මේ රට ගැන හොයන්න ගිහින්. Thank u uncle
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@mgfreefire4175
@mgfreefire4175 3 жыл бұрын
අයියේ මට කියනවද මගෙ ෆැමිලි එකට යන්න හොඳ රටක් ඔයාගේ වීඩියෝ ඔය බලනවා හරි ආඩම්බරයි
@sakj.sarathchandra9929
@sakj.sarathchandra9929 3 жыл бұрын
රට රට තොරතුරු ගෙනඑමින් අපව දැනුවත් කරන ඔබට බොහොමත්ම ස්තුතියි.ඒ වගේම මෙි කරන මෙහෙය තවදුරටත් ඉතාම සාර්ථකව ශක්තිමත්ව කිරීමට වාසනාව ලැබෙිිවා.ජයවෙිිවා සිත්ගත් සොයුර.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
දේශයේ සුජාතා දරුවන්ගේ බැංකුව සම්පත් බැංකුව 💗
@sriyanicooray1449
@sriyanicooray1449 3 жыл бұрын
එහෙනම් අනිවාර්යයෙන්ම අපේ රටේ පාලකයන්ගේ කලු සල්ලි ඔය රටේ බැංකු වල දාලා ඇති ..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
😃😃❤️❤️ තේරුනා නේද
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Very interesting to know about this country. I Like the sculpture! Those three Horses, very beautiful. Must be very expensive monuments. When you speak the German Language waaaw! Really I am proud of you. Thank you so much for this travel program, and hope to see you with another beautiful country. GOD bless you.💐👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you very much for this beautiful comment ❤️❤️
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 3 жыл бұрын
Good work. Brother. Good th Thankfully
@bhagib1835
@bhagib1835 3 жыл бұрын
මං මේ channel එක බලන්න අරන් දවස් කීපයක් වෙනවා. අයියා ඔයා දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රිය කෙනෙක් වෙලා ඉවරයි. ඔයාගෙ channel එකත් සෑහෙන්න පිරිසක් බලනව. ඇත්තටම මේ වගේ videos programs ලංකාවෙ අපිට බලන්නෙ ලැබෙන්න හරිම කලාතුරකින්. මම පොඩි කාලෙ ජැක්සන් මහත්මයාගේ rome සංචාරය වැඩසටහන බැලුවට පස්සේ මෙහෙම වැදගත් වටිනා වැඩසටහනක් බලනවමයි. අපිට මේ දේවල් මේ විදියට බලන්න ගෙන එනවාට ඔබට ගොඩාක් ස්තූතියි. ලෝකේ හැම රටක්ම ඔයාට cover කරන්නත් මේ program එක සාර්ථක වෙන්නත් කියල මං ප්‍රාර්ථනා කරනවා. Good luck 👌❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලී .මේක මට විශේෂ comment එකක් .ඔයා දන්නවද ජැක්සන් ගේ රෝම පුරානයට එයාලව එක්ක ගියේ මම බව.ඒ වීඩියෝ වලත් මම ඉන්නව.විසූවියස් ගිනිකන්දේදී ජැක්සන් අයිය මාව හදුන්වාදෙනවා.සතුටුයි ගොඩාක් රෝම පුරානය මතක් කරාට. ❤️❤️❤️
@udeshmadushan
@udeshmadushan 3 жыл бұрын
හරිම ලස්සන video එකක්..තවත් you tube ඇබ්බැහිවීමක් වෙයි මට 😍😍😍😍.ස්තුතියි ඔබට 🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබට ස්තුතියි 🌹❤️
ලිච්ටෙන්ස්ටයින් 2 කොටස | Liechtenstein 2
35:08
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 193 М.
ඉතාලියට එන්නෙ කොහොමද | Italy Visa
43:30
Lokewate Sudanthaka
Рет қаралды 222 М.
Geography Now! LIECHTENSTEIN
12:15
Geography Now
Рет қаралды 2,4 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН