මේ ලක්ෂණ 8 තියෙන කාන්තාවන්ට පිරිමි අය නිකන්ම ආකර්ෂණය වෙනවා | The 8 Qualities Men Love Most

  Рет қаралды 273,672

Wishma Lokaya TV

Wishma Lokaya TV

Күн бұрын

8 Qualities in Women That Men Find Attractive

Пікірлер: 898
@suranjiadikari7155
@suranjiadikari7155 2 жыл бұрын
Mm me voice එකට පුදුම asai. හරිම ලස්සනයි presentation කරන විදිහ
@awanthipradeepika5647
@awanthipradeepika5647 2 жыл бұрын
Ekane apiwa akarshanaya wenawa e katahadata
@briyanmackgyver3768
@briyanmackgyver3768 2 жыл бұрын
Oh nooh🤣♥️
@sandu936
@sandu936 Жыл бұрын
මටත් තියෙන්නෙ චූටි රෝම😁 මට නලදත් දෙකක්ම තියෙනවා.ඉතින් කොච්චර කැත උනත් හිනාවෙනකොට ලස්සනයි😁 මගේ bf මට කියන්නෙ ඩැකියුලා කියලා😁😁
@badqueen7728
@badqueen7728 2 жыл бұрын
හැමෝම නල දත් ගලවන්න හිතල තීන්නෙ ... දැන් වැලලෙන්න හදනවා...😅😅💔💔✌️මන් විතරයි නිකන් දත් තියන් පාඩුවේ ඉන්නේ😅💔✌️
@naomehawke13
@naomehawke13 2 жыл бұрын
ekane bn
@badqueen7728
@badqueen7728 2 жыл бұрын
🙂✌️
@ft.8348
@ft.8348 2 жыл бұрын
Ekenma oi
@briyanmackgyver3768
@briyanmackgyver3768 2 жыл бұрын
🤣🤣🤣🤣
@chamodichamodi3379
@chamodichamodi3379 2 жыл бұрын
👍👍😂
@දේදු-ග1භ
@දේදු-ග1භ 2 жыл бұрын
නල දත් තියන අය ගොඩාක් ලස්සනයි . 🌺 ඒත් මට නෑනේ 😥😕😒🌸🔥🌺
@nethunavodya6246
@nethunavodya6246 Жыл бұрын
අපෝ මල වදයක් නල දත් 😕
@ivanthiivanthi3130
@ivanthiivanthi3130 Жыл бұрын
Samahara Katha Aya innava
@Numashi287
@Numashi287 Жыл бұрын
හතරක්ම තියෙනවා😣😣🙄
@DineshAsankakumara
@DineshAsankakumara 2 ай бұрын
@@Numashi287ekk dipankoo bn mata ekkwath nh Mn asai nala dathwalata
@blacky24D
@blacky24D 9 сағат бұрын
මගෙත් තියෙනෝ... අප්පිරියයි 😢
@shanuadira934
@shanuadira934 2 жыл бұрын
නලදත් කතාව ඇත්ත.. මගෙ ක්‍රශ් එකත් නලදතට ගොඩාක් ආසයි
@bhanuka_18
@bhanuka_18 2 жыл бұрын
ow math asai
@dilkolla2369
@dilkolla2369 2 жыл бұрын
අනිවා බං නල දත් ගොඩක් ලස්සනයි
@kavishkau
@kavishkau 2 жыл бұрын
Math🙂🙃
@sithu-yo9vr
@sithu-yo9vr 2 жыл бұрын
Mth oi
@tharudananjani7247
@tharudananjani7247 2 жыл бұрын
Mageth😅
@nethuki.7316
@nethuki.7316 2 жыл бұрын
ඔය කියන එකක්වත් නැති කාලකණ්නී මම...🙂💔
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
එහෙම කෙනෙක් හොය හොය හිටපු මම 😐
@dhanuka.3762
@dhanuka.3762 2 жыл бұрын
මොනලිසා වගේ හදවතේ ඇදිලා දැන්. නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නෑනේ. මොන දේවල් උණත් ගෙදරින් අකමැතිනම්..........???????.😗
@hirushirathnayaka.3783
@hirushirathnayaka.3783 2 жыл бұрын
@@nethuki.7316 😳🤭
@Animation_both
@Animation_both 2 жыл бұрын
එහෙම නෑ කියල කාලකන්නි වෙන්නෑ 😌❤️
@lanminsu6783
@lanminsu6783 2 жыл бұрын
Me too
@sayumiwinoddya8427
@sayumiwinoddya8427 Жыл бұрын
ඔය කියන එකක්වත් නැති පිටසක්වල පෙනුමක් තියෙන මන්😅කමන් නෑ දුකක් නෑ 😪
@praboda2819
@praboda2819 2 жыл бұрын
Vishma ලෝකයට ගැලපෙන්නේ මේ voice එක තමා
@Shortsvideo2024-x9c
@Shortsvideo2024-x9c 29 күн бұрын
Voice eka nemei kiyana de ahano 😂😂
@imashiswarangi3581
@imashiswarangi3581 2 жыл бұрын
ගොඩක් ලස්සන video එකක් ❤.මේ ලෝකේ කව්රුත් කැත නෑ. හැමෝටම අවේනික ලස්සනක් තියෙනවා 🤗
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
දැකපු ලස්සන කමෙන්ට් එකක්...හැබැයි ඕක එකිනෙකාට සාපේක්ශයි ඩාලින් 😎
@dhananjayatharindu0000
@dhananjayatharindu0000 Жыл бұрын
මේ ලෝකෙ කිසිම video එකක් කැත නෑ හැම video එකකටම ආවේනික ලස්සනක් තියෙනව😆
@teamsox1363
@teamsox1363 Жыл бұрын
@@tiktoknawa5547 ඔයා ♀️or ♂️
@tiktoknawa5547
@tiktoknawa5547 Жыл бұрын
@@teamsox1363 බොහොම ස්තූතියි..නමුත් මන් ඒ වීඩියෝ දෙක නිකමට දැම්මෙ...😉
@teamsox1363
@teamsox1363 Жыл бұрын
@@tiktoknawa5547 ආ කොහොමත් girls ලා තාමා ඕවා දන්නේ.♂️මේ boy. ♀️මේ girl දැන් දැනගන්න.🥰🥰❤️😅😃👊🏻👍🏻
@maheshsangiwa875
@maheshsangiwa875 2 жыл бұрын
ඕවා එකක්වත් නැති උනත් අපි දිහාත් කොල්ලෝ බලනවා හැබැයි 😁
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
මාත් බලන්නද??
@akyt6861
@akyt6861 2 жыл бұрын
Ow aa 🤣🤣🤣
@maleesha8135
@maleesha8135 Жыл бұрын
එකෙන්ම ආ ...😒👀
@57Devindihansani
@57Devindihansani 2 ай бұрын
ekanam aththa
@lifewithshani
@lifewithshani 2 жыл бұрын
මේ කියන ඒවා තිබිලත් මොකෙක්වත් ආකර්ශනය උනේ නැ නේ ඉතින් 😒😂💔
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
ශා හරිම ලස්සනයි බොරුව...ඔයාට මොනාද ඕන?😂
@sjktechopro3855
@sjktechopro3855 2 жыл бұрын
okkotama eha mask eka. mona magulakwath pennen nane
@saduniapsar
@saduniapsar 2 жыл бұрын
ඔය මොන එක තිබ්බත් කැතයි නම් ඌ කැතයි තමා 💔🥲
@sanumiahinsa7940
@sanumiahinsa7940 2 жыл бұрын
අඩේ අපේ අයියා නල දත් වලට කැමති නෑ නේ මතක් කරත් ඊයා කියනවා😂💔
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
නලදත් තියන සමහර අය ලස්සනයි සමහර අයට යක්ශ පෙනුමක් එන්නෙ හෙන් කැතයි
@charunijayaweera4185
@charunijayaweera4185 Жыл бұрын
Sira🤣
@leenafernando7276
@leenafernando7276 2 жыл бұрын
❤️😘 මේ විෂ්මයෝ ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි ✌️
@kanankewiyekumara3993
@kanankewiyekumara3993 2 жыл бұрын
Ow. Aneee
@abiananya2729
@abiananya2729 2 жыл бұрын
Yas
@nishanthawerasinghe1505
@nishanthawerasinghe1505 10 ай бұрын
ඔව් ඒක නම් ඇත්ත❤
@dilushi287
@dilushi287 2 жыл бұрын
මට නල දත් විතරයි නැත්තේ 😁😁😁😊😊😊🤗💖💖💖
@amaudayangani3860
@amaudayangani3860 2 жыл бұрын
Matath🤣
@anjanadewmi6982
@anjanadewmi6982 2 жыл бұрын
Matath 😴
@vihangana2825
@vihangana2825 2 жыл бұрын
Mtth 🤗
@gmrupasingha3884
@gmrupasingha3884 Жыл бұрын
Matath
@ajanthasrimathi4614
@ajanthasrimathi4614 2 жыл бұрын
මටත් ලස්සන නලදත් දෙකක් තියනවා මගේ මහත්තයා අදටත් කියනවා මගේ දත නිසාලු එයා අහුවුනේ ඉතින් අපි ආදරෙන් ඉන්නවා 💖
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 11 ай бұрын
Hmm mk akkiyoo
@user-yt5ox5xu7z
@user-yt5ox5xu7z 2 жыл бұрын
මටත් නළ දත් එකට 2ක්ම තියෙනවා.😅 දැන් හදනවද නැද්ද කියලා confuse unga bunga උනා🥴😅
@qnukaw3724
@qnukaw3724 2 жыл бұрын
අයියෝ පිස්සුද නල දත් දෙක තියාගන්න. මම රහසක් කියන්නම්. මම හිතාගෙන ඉන්නේ කවදා හරි බඳින්නේ නල දත් තියෙන කෙල්ලෙක් කියල. නල දත් ලස්සනයි...
@user-yt5ox5xu7z
@user-yt5ox5xu7z 2 жыл бұрын
@@qnukaw3724 🤭
@sathminidevindya4521
@sathminidevindya4521 2 жыл бұрын
මහත තොල් ඇරෙන්න අනිත් ලක්ෂණ ඔක්කොම තියෙනව 🤗❤️
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
අපෙ ස්කොලෙ ඉටිරූප වගෙ ලස්සන කෙල්ලො පස් දෙනෙක් ඉන්නව කාටවත් නලදත් නැ හැබැයි ගානට තියන ලස්සන දත් ටිකක් තියෙන්නෙ එත් අනික් කෙල්ලො ඔක්කොටම වඩ පට්ට ලස්සනයි 😂
@shashikalathilini9439
@shashikalathilini9439 2 жыл бұрын
koya wasareda oya
@sriyanimv1411
@sriyanimv1411 2 жыл бұрын
Niyama void eka .
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 жыл бұрын
ඇත්තටම ඔබ හරිම ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරනවා.කතාව හරිම පැහැදිලියි.ස්තූතියි.ජයවේවා
@jayanthachandrasena3341
@jayanthachandrasena3341 2 жыл бұрын
නල දතක් නැති මම
@pghsranathunga9486
@pghsranathunga9486 2 жыл бұрын
😂
@jayanthemarasinghe5775
@jayanthemarasinghe5775 2 жыл бұрын
අන්තිම එක විතරක් වැඩිපුරත් එක්ක තියන මම😒💔 allways අවුල් කොන්ඩෙ ඕයි 😑😅
@tharu7038
@tharu7038 2 жыл бұрын
තියෙනව අනේ ඔය කියන ගොඩක් දේවල් ලොකුම ලොකු ලපයක් කට ලගම තියේ ,,,ඒත් කවුරුත් ආකර්ශණය වෙන්නැති අසරණ මන් 💖😂😂😂
@RuwaniDanushka
@RuwaniDanushka 3 ай бұрын
😂😂
@udenika5732
@udenika5732 10 ай бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක් .මොකද අදයි මම මේ විස්තර den a ගත්තේ..මගේ හස්බන් ආසයි හමේ රෝම තියනවාට .හේතුව අද දන්නේ 😁😁
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
නල දතක් ඇති ලස්සන කොල්ලෙක් වෙන්දේසි කරනු ලැබේ 😂වැඩිම ලන්සුව තබා රැගෙන යන්න 😂
@subashinibagya
@subashinibagya Жыл бұрын
ඇත්තද මට denawada
@tiktoknawa5547
@tiktoknawa5547 Жыл бұрын
@@subashinibagya Oo lansu thiyanna weno hebei 😁
@nelumkumari8540
@nelumkumari8540 2 жыл бұрын
මම හැමදාම රැවුල කපනවා.මීට පස්සෙ ටිකක් වැවෙන්න අරින්න ඕන.මට හරි ආඩම්බරයි එ් ගැන.ඒකත් මරු.
@kawshikathamarashi2217
@kawshikathamarashi2217 2 жыл бұрын
මට නල දතක් තිබුනා..ඒත් දත් වල තිබ්බ පොඩි ප්‍ර්ශ්නයක් නිසා මට ප්ලේට් එකක් දාන්න උනා..එකට මගේ නල දත ගලවන්න උනා..එක ගලවද්දි මට අවුරුදු 10 යි..දැන් අවුරුදු 20ක් මට...මේ vidio එක බල්ල්ද්දී අපරාදේ කියලා හිතුනා මට..ලැබ්ලත් අහිමි උන එකට..😥
@Doll12316
@Doll12316 4 ай бұрын
පිස්සුද අනේ 😂මේ බොරු..නල දත් කැතයි..දත් පෙල එක ගානට තිබ්බම කොච්චර ලස්සන ද
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
නල දතේ කතාව නම් ඇත්ත මගේ හස්බන්ඩ් ගොඩක් kemathi මගේ නල දතට
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 11 ай бұрын
Hm mk akkiyoo
@tharindu265
@tharindu265 Жыл бұрын
අයියා එකක් කියලා නෑ හරියට😥ගෑනූ අය මොන කැටයම දැම්මත් ☺දාලා යන්නැත්තං 😒එයාලාට පිරිමී අය😊ගොඩක් අාදරේ කියලා😍
@imaainkorea1960
@imaainkorea1960 2 жыл бұрын
කෙට්ටු උනාට කමක් නෑ 😌💔 නළ දතක් හරි තියෙනවනේ 😂
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
කාටද?ඔයාටද?
@imaainkorea1960
@imaainkorea1960 2 жыл бұрын
@@tiktoknawa5547 ඔව් 😁😂
@kumeshijanani6674
@kumeshijanani6674 2 жыл бұрын
Ekane neda😌💔
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
@@kumeshijanani6674 නල දතක් තියන් පොල් ගාන්නද?😁
@rayanihimansa1483
@rayanihimansa1483 Жыл бұрын
නල දත් ලස්සනයි තමයි ❤
@Animation_both
@Animation_both 2 жыл бұрын
🥴😌නළ දත් කතාව ඇත්ත
@ravishkadilhara7383
@ravishkadilhara7383 2 жыл бұрын
ඇත්ත මේක❤👌ඒත් නළ දත් වලටනම් අකමැතියි😒😒😹
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
අනේ පවු.😟😔 ඒ ගැන වැඩිය හිතන්න එපා.
@freefiregemar1093
@freefiregemar1093 2 жыл бұрын
මගේ නැත්තේ නලදත් මාක්ස් ලප නෑ අනිත් එවා තියනවා
@kumudunidies4260
@kumudunidies4260 2 жыл бұрын
Mata 2 ක 3ක් තමා නැත්තේ...ගොඩක් සතුටු හිතුනා...😁
@butterball4254
@butterball4254 2 жыл бұрын
මේ ඔක්කොම ලක්ෂණ තියෙන මං මෙච්චර දවස් මං කැතයි කියලා හිතුවේ😭
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
කැත උන් කොහොමත් කැතයි තමා...😂💔ඕවා තිබ්බා කියලා අමුතු ලස්සනක් එන් නෑ 😂
@JIWOO-o2y
@JIWOO-o2y 2 жыл бұрын
මගේ මූනේ ලපයක් , නළ දතක් තියෙනවා..🙃☺️..මම නළ දත ගලවන්න හැදුවේ...😕. දැන් නම් ඕන් නෑ කියලා හිතෙනවා 😁😁
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
අනේ එපා ...කවදාවත්
@tharushivihara2314
@tharushivihara2314 2 жыл бұрын
මෙයා නළ දත් ගලවන්න හදනවා අපි නළ දතක් නෑ කියල අඩනවා 😂
@JIWOO-o2y
@JIWOO-o2y 2 жыл бұрын
@@kaindika7349 හ්ම්🤗
@JIWOO-o2y
@JIWOO-o2y 2 жыл бұрын
@@tharushivihara2314 ම්ම්🤭🙃
@minsenu4812
@minsenu4812 2 жыл бұрын
Mata Nala dath dekak thiyanawa
@sumudukanchana2131
@sumudukanchana2131 2 жыл бұрын
නල දත් ඇරෙන්න අනිත් ඔක්කොම එ විඳීයටම කිව්වා.. Thnx අයියේ. 💯😊
@sethninayomi2487
@sethninayomi2487 2 жыл бұрын
නළදත් තියෙනවා😅 ඒ කියන්නෙ මං ලස්සනයි ද😂
@qnukaw3724
@qnukaw3724 2 жыл бұрын
ඇත්තටම ඔව්.
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
නලදත බලාගමු පස්සෙ...ඉස්සෙල්ලා කියන්න බලන්න අවංකයිද නැද්ද කියලා?😂
@newone1484
@newone1484 2 жыл бұрын
Iye, ඔයා කොහෙන්ද අනේ මෙච්චර දේවල් හොයාගන්නේ? නියමයි ❤❤❤❤❤
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
ඔයාටත් නල දත් තියෙනවද 🙄
@newone1484
@newone1484 2 жыл бұрын
@@tiktoknawa5547 ow, යකෙක්ගෙ wage
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
@@newone1484 බුදාම්මෙහ් 😂😂ඒක කියපු හැටි 😂
@gumuth3209
@gumuth3209 Жыл бұрын
Uu kollek nee. Uuta hoyanna deyak na
@dulaofficial2003
@dulaofficial2003 2 жыл бұрын
ඔය මොකුත් මට නෑ අනේ..😢😢මහතයි.. ලප තියෙනව පේනවද මන්ද හරියකට..🤔🤔
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
මොකද ඔය??දුක මාකට් කරන්නෙ?
@dulaofficial2003
@dulaofficial2003 2 жыл бұрын
@@tiktoknawa5547 ඒම තමයි මං.. සැපට වඩා පුරුදු දුක.. දැන් දුකටම හුරු වෙලා ඉන්නෙ..😓😓😓😞😞😞
@hansib298
@hansib298 2 жыл бұрын
Mata Nala dath dekk dekkm thiyanava Ape gedara ayanm yakek vagelu dath deka🥺🥺
@dilushalakshan1285
@dilushalakshan1285 Жыл бұрын
හැම කෙනෙක් ම ලස්සන යි.කැතයි කියලා හිතන්න හොද නැ ❤..
@senuriimasha7603
@senuriimasha7603 2 жыл бұрын
අඩෙ බලන් ගියම මත් ලස්සනයි😂💔. සෙරම තියෙනව කොල්ලෙක් නැ 😒😂
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
Kollek idalath nedda?
@pramithabandara1294
@pramithabandara1294 Жыл бұрын
Haloo
@_Mr_Yuha
@_Mr_Yuha 2 жыл бұрын
කෑම කන්න අමාරු නිසා තිබ්බ නලදත් ගලවපු මං 💔😢😂🙄
@මඩකාවයියා
@මඩකාවයියා 2 жыл бұрын
කමක් නෑ..එන්න අපි යාලුවො වගේ ඉමූ 😋
@_Mr_Yuha
@_Mr_Yuha 2 жыл бұрын
@@මඩකාවයියා 😊💗 ha
@මඩකාවයියා
@මඩකාවයියා 2 жыл бұрын
@@_Mr_Yuha number eka dannada methana?
@teamsox1363
@teamsox1363 Жыл бұрын
@@මඩකාවයියා අම්මො අම්මෝ 😅😂
@madumaliananda6885
@madumaliananda6885 2 жыл бұрын
පොල් දත් ආකර්ශනීය නැද්ද?😌😌
@hansanihansani5626
@hansanihansani5626 2 жыл бұрын
නෑලු 😪💔
@madumaliananda6885
@madumaliananda6885 2 жыл бұрын
@@hansanihansani5626 😕😕
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
කෝ ඊ කියන්න 🧐
@rushshenu2698
@rushshenu2698 2 жыл бұрын
අම්මොහ් 🤣🤣
@madumaliananda6885
@madumaliananda6885 2 жыл бұрын
@@tiktoknawa5547 😆😁
@Minod-f2w
@Minod-f2w 2 жыл бұрын
මූනේ ලප ඇරෙන්න අනිත් ඔක්කොම මට තියෙනවා 😏💔
@nethmihansi200
@nethmihansi200 2 жыл бұрын
නලදත් වලට ආස වෙලත් මට නෑනෙ.පේලියට තියෙන චූටි දත් ටිකක් තියෙන්නෙ මට😑💔මෙලෝ රහක් නෑ.,අඩෙ වැඩියෙන් නලදත් තියෙන එකෙක් දියංකො , ටික දවසකින් ඕන්නම් ආපහු දෙන්නං.ආසාවට ටිකක් හයි කරන් ඉඳල🙂 අවුල් වෙච්ච කොන්ඩෙ,මූනෙ එක පැත්තක ඩිම්පල් එකක්, අත්වල පොඩියට පඬි,මූනෙ ලප, ඒ මදිවට කෙට්ටුයි, මෙලෝ යකෙක් ආකර්සනෙ වෙන්නැති මං🤣👍
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
😂😂😂💔
@pradeepkumara4422
@pradeepkumara4422 Жыл бұрын
හපොයි.
@nadigamage6164
@nadigamage6164 Жыл бұрын
Mata dath vadi
@teamsox1363
@teamsox1363 Жыл бұрын
අම්මො ලස්සනට කිව්වා ඒක.😂😅
@tharudananjani7247
@tharudananjani7247 2 жыл бұрын
නල දත් කතාවනම් ඇත්ත...😌
@chandrathne7193
@chandrathne7193 2 жыл бұрын
hmm
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 11 ай бұрын
Hmm mk akkiyoo
@mallikagunarathna6490
@mallikagunarathna6490 2 жыл бұрын
Moka akarshanaya wunath crush eka kamathi Nathan wadak na😂
@tikiribandagegnanarathne2147
@tikiribandagegnanarathne2147 2 жыл бұрын
නල දතක් විතරක් නැති මම..😁
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
විකාර පෙනුම මට තියනව❤
@bandarajayarathn7851
@bandarajayarathn7851 5 ай бұрын
මටත් නලදත් දෙකක් තියෙනවා..මගෙ එක්කෙනාත් මගෙ නලදත්වලට ගොඩක් ආසයි..❤😊
@malithff3876
@malithff3876 2 жыл бұрын
මං නම් මුකුත් කියන්නෑ😂😂😹
@sudhi790
@sudhi790 2 жыл бұрын
Okkoma prrfect tbbmth kollek set wenna kal ynw hoda kenek ..kalayat barai ❤
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
කාලයට බාර දීලා ලොකු ලයින් දුන්නම බල්ලෙක්වත් සෙට් වෙන් නෑ බන් 😂💔
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 2 жыл бұрын
මේකෙ අනිත් පැත්තත් ගේම්න 😁😁❤❤
@mrmagic5978
@mrmagic5978 2 жыл бұрын
He he😆😆😆
@Animation_both
@Animation_both 2 жыл бұрын
😌Ow
@naomehawke13
@naomehawke13 2 жыл бұрын
hee
@Broken-heart190
@Broken-heart190 Жыл бұрын
මටත් මේව තියෙයි..ඒත්😢😢😢😅😅
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 11 ай бұрын
Hmm hodaii ahenam mk akkiyoo
@badqueen7728
@badqueen7728 2 жыл бұрын
එහෙනම් මන් අද නිලියක්😅🖐️
@sudeshakawindi5629
@sudeshakawindi5629 2 жыл бұрын
niliyak weyi kiyala thama baya😂😂
@badqueen7728
@badqueen7728 2 жыл бұрын
@@sudeshakawindi5629 හා හා ඔයා ඉන්න.
@sudeshakawindi5629
@sudeshakawindi5629 2 жыл бұрын
wihiluwak kale menika❤❤
@badqueen7728
@badqueen7728 2 жыл бұрын
@@sudeshakawindi5629 🌝❤️‍🔥✌️
@sudeshakawindi5629
@sudeshakawindi5629 2 жыл бұрын
@@badqueen7728 oyage wayasa kiyada 😊😊
@singaporesingapore8929
@singaporesingapore8929 2 жыл бұрын
චූටි චූටි රෝමවලටයි කොන්ඩෙටයි තමා වැඩියෙන්ම ආස 😃😁❤️❤️
@pradeepkumara4422
@pradeepkumara4422 Жыл бұрын
මමත්.
@teamsox1363
@teamsox1363 Жыл бұрын
අයි ඒ.
@singaporesingapore8929
@singaporesingapore8929 Жыл бұрын
​@@teamsox1363 ඒවට එයාල ගොඩක් ලස්සනට හුරතල් විදියට පේනවා 😁
@teamsox1363
@teamsox1363 Жыл бұрын
@@singaporesingapore8929 ඔයා කෙල්ලෙක්ද
@teamsox1363
@teamsox1363 Жыл бұрын
@@singaporesingapore8929 මන් උරතල් කියලා මං අද දාන්නේ🤭🙂😅
@navishkashamindi6833
@navishkashamindi6833 11 ай бұрын
ලොකු තොල් නෑ...අනිත් සේරම මට ගැලපෙනවා..ඒත් ඇති ආකර්ශනීය බවක්වත් වාසනාවක්වත් නම් නෑ...😂👍
@sashinibhagya7614
@sashinibhagya7614 2 жыл бұрын
මටත් නල දතක් තියනෝ❤❤❤
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
ඔයා හුරතල්ද?😏
@minsenu4812
@minsenu4812 2 жыл бұрын
මට ඔය ඔක්කොම තියනවා😊😊😊🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
@naomehawke13
@naomehawke13 2 жыл бұрын
mata mukuthma na
@crazygirl2287
@crazygirl2287 2 жыл бұрын
@@naomehawke13 😂eeth kollek innw ne
@sarathsarath3638
@sarathsarath3638 2 жыл бұрын
Math oya okkoma tiyenwa
@dilkolla2369
@dilkolla2369 2 жыл бұрын
අඩෝ නලදත් සීන් එක ඇත්ත
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
උපන් ලස්සන thama wedagath kiya ..oba thuman denum dunna Me thama eththa...mama wedihiyek widiyata .wishma lokaya gena ena hema video ekakma balanawa....mn hithanwa hugak daruwoth me videos balanwa athi...me siyalu karunu piri kenek genma thama hariyata danne . Mamanam kawadawath ehema ahala ne..me kiwa lakshanayan siyaluma de mata urumai ..eth me dakwa kisidu wiyadamak dara saloon gihin ne.konde shampoo karna wisa de dala ne.නිර්මාංශ kenek nisa hama welila ho reli wetila ne.. hugak aduwen katha karana kenek .mata duwala dennek puthek innwa eyalage ruweth kisima aduwak ne..mage lokuma duwata awrudu 26 duwala dennama wiwahakai eth inne mn ekka ...hemogema adaraya rakawaranayata hethuwa sobadami lebu වාසනාවට erhi nowimama wenna ethi...ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි !
@nethunavodya6246
@nethunavodya6246 Жыл бұрын
මට්නම් දැන් නල දත් ඒපා වෙලා තියෙන්නේ 😕
@slpcgameacademy9431
@slpcgameacademy9431 2 жыл бұрын
Thanks
@rushkella5102
@rushkella5102 2 жыл бұрын
බලු නැට්ට වගේ කොන්ඩෙකු‍යි පොල් දත් ටිකකුයි තියෙන කැත මම ☺️
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
😂😂😂
@nilukavijerathna8524
@nilukavijerathna8524 Жыл бұрын
Nathi eva hithanna epa
@koshipathirana1219
@koshipathirana1219 2 жыл бұрын
අයියෝ ඒ කියන්නෙ මරුනෙ මට ඔය කියපු 8ම තියනව 🙄🙄
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
දැනට කොල්ලො කීයක් ඉදලා තියෙනවද
@prabashanikaushalya8485
@prabashanikaushalya8485 Жыл бұрын
මගේ නම් නලදත් දෙකක්ම තියනවා😍
@DilinaRukshi-fy6tq
@DilinaRukshi-fy6tq 10 ай бұрын
3. තියෙනවා
@DilinaRukshi-fy6tq
@DilinaRukshi-fy6tq 10 ай бұрын
තුනක් තියෙනවා
@ThisaraTheshan-dg7vb
@ThisaraTheshan-dg7vb Жыл бұрын
මට එක නල දතක් තියෙනවා 😊😊
@rashi022
@rashi022 11 ай бұрын
6/8😂🔥penuma witarak nwe oyawa lassana karanne ekata oyge attitude ek personality ekth godak balapanw😌
@RebeccaChristine-i3m
@RebeccaChristine-i3m 6 ай бұрын
ඔයා කියන දේවල්මංගාවනැහැනෙද❤❤❤
@kavindyamadumali7647
@kavindyamadumali7647 2 жыл бұрын
නල දත් තියන මන් 😊😉
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
කීයක් තියෙනවද?
@nandasiriherath8096
@nandasiriherath8096 2 жыл бұрын
ඇයි මන් මම කෙල්ලෙක්
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
@@nandasiriherath8096 ඇයි පිරිමි නම් දාගෙන එන්නෙ 🙄
@menudishna6048
@menudishna6048 Жыл бұрын
කලකිරෙනවා ඔය ඒකක්වත් නැ මට💔💔💔🥺😭
@tiktoknawa5547
@tiktoknawa5547 Жыл бұрын
ඕවා නෑ කියලා කොල්ලෙකුත් නැද්ද?
@nadeekanilminifernando4575
@nadeekanilminifernando4575 Жыл бұрын
සහතික ඇත්ත
@ShehaniSanjana
@ShehaniSanjana Жыл бұрын
🥲 මන් කැත නැ නෙද .මේවා 4ක් තියෙ මන් ගාව
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
ස්තූතියි !!!🙏
@kavindugayashan9180
@kavindugayashan9180 2 жыл бұрын
මගේ දත් ඔක්කෝම 34යී😁🙈 නලදත් එක්ක😁🥰
@hiran7389
@hiran7389 Жыл бұрын
2 වෙනි කාරනය සම්පූර්ණ ඇත්ත
@chamathgayantha7526
@chamathgayantha7526 2 жыл бұрын
රෝම 🌚❤️
@DisharaPremith
@DisharaPremith 4 ай бұрын
මයිල් ❤
@naveeshaperera7445
@naveeshaperera7445 2 жыл бұрын
2 ක් තියේ 😍
@ishanisasikala-fq8oz
@ishanisasikala-fq8oz 11 ай бұрын
එයත් ආකර්ශනය උනේ නල දත් වලට ඩිම්පල් වලට
@hirushimartino4481
@hirushimartino4481 2 жыл бұрын
Thank u Soo much ♥️👍
@rasangi5539
@rasangi5539 2 ай бұрын
ලම්සනට නල දත් දෙකක් තිබිල එකක් ගලවපු මම 💔
@b.m.j.ybasnayaka2968
@b.m.j.ybasnayaka2968 8 ай бұрын
කොච්චර ලස්සන වුණත් හිනාවෙනකොට මම කැතයි බං 😂😅
@deshaniprabuddhika3402
@deshaniprabuddhika3402 2 жыл бұрын
First comment ❤️
@menakakumari8495
@menakakumari8495 Жыл бұрын
මගේ දුවට නල දත් තියෙනවා .
@ranasinghaguruge3343
@ranasinghaguruge3343 11 ай бұрын
කෝ බලන්න ගෑනිගෙ දත් ගලවපු හස්බන්ඩ්ලා 🤭
@DilukaPathirana-gl3ok
@DilukaPathirana-gl3ok 2 ай бұрын
මටත් තියෙනව naladathak
@mahimekalapathirana9256
@mahimekalapathirana9256 2 жыл бұрын
nala dath thunak tiye 😊😍
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
ඈ 😂හත්තික්කේ යකූ
@surangijayawickrama8616
@surangijayawickrama8616 9 ай бұрын
මේ සේරම මට තියනවා,ලොකු මහත තොල් දෙක විතරයි නැත්තෙ,😛🤔😍🥰🥰 හොද වීඩියෝ එකක්,❤
@kawminidilrukshi4773
@kawminidilrukshi4773 2 жыл бұрын
මම me ගොඩක් ලස්සනයි මටත් නළ දත් තියෙනවා
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
ඉතින් ඉතින් දැන් මොකක්ද කරන්න කියන්නෙ 😂💔
@thilinithilini8678
@thilinithilini8678 2 жыл бұрын
අඩේ මට ඔය කියන එක ලක්ෂනයක්වත් නැ නෙ 🥲💔💔
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
ඒ උනාට කොල්ලෙක් ඉන්නවනෙ..ඒ මදෑ 😂
@OshadiNimsara-qp4wq
@OshadiNimsara-qp4wq 3 ай бұрын
හොඳින් මතක තබා ගත යුතුයි 😂😂😂😂😂😂
@gayun5029
@gayun5029 5 ай бұрын
උස කෙල්ලන්ට පිරිමි කැමතිද
@user-uh1dd2jb2p
@user-uh1dd2jb2p 2 жыл бұрын
Mama hithanne meke thiyenna Sahara dewal wala virudda paththa Thamai Hari....
@maganthaaluwihare1841
@maganthaaluwihare1841 2 жыл бұрын
කිව්ව ඔක්කොම දේවල් තිබිලත් ඒ දේවල් වලට මම කැමති නෑ💔
@mashimusic..58
@mashimusic..58 2 жыл бұрын
oyage voice eka marai ..❤
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 11 ай бұрын
Hm mk akkiyoo
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 263 МЛН
Let’s See How Many Of You Secretly Love Each Other
8:16
SL Idea
Рет қаралды 669 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН