No video

ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මළගිය ආත්ම අදටත් සැරිසරන අද්භූත ස්ථාන 8 ක් | Top 8 Celebrity Ghost Hauntings

  Рет қаралды 295,881

Wishma Lokaya

Wishma Lokaya

3 жыл бұрын

Music - www.bensound.com/

Пікірлер: 587
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
දවසක සිරිකොතේ රනිල් තමයි .😂😂😂😂😂
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
Sira kathawa
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
හම්බෝ ඒක 😂😂😂
@imanthakaveen6226
@imanthakaveen6226 3 жыл бұрын
Hammoo ow 🤣🤣🤣
@wishuyz2484
@wishuyz2484 3 жыл бұрын
Yaku eka 😅😅😂
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
@@wishuyz2484 😂🏃🔫
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 3 жыл бұрын
ඇහැලේපොළ කුමාරිහාමිගෙ කතාවයි ලින්කන් ගෙ කතාවයි අහල තියනව ,ලස්සනයි අයියේ
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
ප්‍රභාකරන් නම් අනිවාර්යෙන්ම නන්දිකඩාල් වල සැරිසරනවා
@kavishgimhan8106
@kavishgimhan8106 2 жыл бұрын
ඇහැලේපොල කුමාරිගෙ සීන් එකනම් ඇත්ත මගෙ යාලුවෙක් දැකලා බයවෙලා තොයිල් හිටන් නැටුවා 💔
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
අම්මෝ.
@chanu..6574
@chanu..6574 2 жыл бұрын
අපේ ආච්චීඅම්මා ඔය හැම කතාවක්ම මට කියලා තියෙනවා...😶🤗💖
@imanthakaveen6226
@imanthakaveen6226 3 жыл бұрын
ඔක්කොටම වඩා කට්ටියගෙ නම් කියනකොට ඇහෙන sound එකට බය හිතෙනවා 😅😂😂
@H.A.I.N.K.
@H.A.I.N.K. 3 жыл бұрын
අම්මෝ ඔව්
@vishmilagamuwa1726
@vishmilagamuwa1726 3 жыл бұрын
Yep
@gayanizoysa9147
@gayanizoysa9147 3 жыл бұрын
ඒකටනම් බය උනා
@mayuraabhayasinghe9495
@mayuraabhayasinghe9495 3 жыл бұрын
😂😂 100%
@shalomijudith7836
@shalomijudith7836 3 жыл бұрын
Ekane 😐😐
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 3 жыл бұрын
තව හොල්මන් කතා ඕනි🙂.ඇහැලේපොල කුමාරි හාමි සීන් එකනන් ඇත්තක්ලු දවසක් අපේ අප්පච්ච්ත් දැකලා
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
සිරාවට ම,කොහෙ හරියෙද එයාව වැවේ ගිල්වපු තැනද, plz කියනවද අපි නම් කොලඹ..හිමේශ්..👍
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 3 жыл бұрын
@@yasasediriweera8281 වැව රවුමේ දිගේ යනවා දැකලා තියෙනවා
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
@@himeshwickramasingha4620 බලන්න නේද හිමේශ් මේ සසරේ තියෙන බයානක කම,දැන් කොච්චර කාලයක්ද ඔය දේවල් වෙලා,කොච්චර දුකකින් කේන්තියකින් එදා,මැරෙන්න ඇත්ද එ අය,මල්ලී විඩියෝස් එහෙම නැහැ නේද, ඔයාලා Kandy ද ගෙවල්,👍
@supunsadaruwan205
@supunsadaruwan205 3 жыл бұрын
😂😂Aehemada
@sandunfernando789
@sandunfernando789 3 жыл бұрын
@@himeshwickramasingha4620 hambo baya hetela nadda
@shananurudda8715
@shananurudda8715 2 жыл бұрын
ඇහැලේපොල කුමාරිහාමි විලාප දෙන්නෑ බලාගන්න පුලුවන් ක්‍රමයක් තියනවා හිතේ ප්‍රශ්නයක් තියන වෙලාවට රෑ 11.40ට විතරයි ඇහැලේපොල කුමාරිහාමි කොච්චර දුක් වෙන්නැති ද ඒ කාලේ කියලා හිතෙන් සෑහෙන්න වෙලා කල්පනා කරන්න හැබැයි තනියෙන් ඉන්න හිත පොඩ්ඩක් වත් බය කර ගන්නැතුව මිනිස්සුන්ට කිසිම බය හිතෙන පෙනුමක් ඇයට නෑ හරි ගාම්භීර විදිහට ඈතින් යනවා සුදු ඔසරිය ඇදලා වැව රව්මෙ හරි හොටල් එක ලග හරි පොකුණ ලග හරි දැකගන්න ලේසියි
@sanduniupeksha2517
@sanduniupeksha2517 2 жыл бұрын
Meka ettama da
@Chamaaaaa_12.
@Chamaaaaa_12. 2 жыл бұрын
@@sanduniupeksha2517 ow
@sanduniupeksha2517
@sanduniupeksha2517 2 жыл бұрын
@@Chamaaaaa_12. 🥺
@user-bv4iw6xm3g
@user-bv4iw6xm3g 2 жыл бұрын
Nuwarada..🥺😥
@nishanthidammika9760
@nishanthidammika9760 Жыл бұрын
😥
@natureeye6716
@natureeye6716 3 жыл бұрын
අපේ ලංකාවෙනම් අනිවාර්යයෙන්ම හොල්මන් 👻 තියන තැනක් වෙනවා අනාගත දවසක 'සිරිකොත' රනිල් මැරුනත් සිරිකොත දාලා යන්නේ නෑ 😂😂😂😂
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
දුම්මල නැවක් ලැහැස්ති කරන් ඉමු😁😁😁😁
@vishmilagamuwa1726
@vishmilagamuwa1726 3 жыл бұрын
Ee mokatad
@frozenkillerstream1840
@frozenkillerstream1840 3 жыл бұрын
Ow bn atta
@Sonalthilakarathna
@Sonalthilakarathna 3 жыл бұрын
😂😂😂
@minozforever1327
@minozforever1327 Жыл бұрын
දැන් ඉතින් තව ටික කාලෙකින් 2nd Elizabeth queen ගෙ අවතාරය 3rd Charles king ට දැකගන්න පුලුවන් වෙයි.🙂
@dinuwikrama277
@dinuwikrama277 3 жыл бұрын
ලින්කන් මහතා කියන්නෙ ඉතාමත් ශ්‍රේෂ්ඨ පුද්ගලයක්
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 3 жыл бұрын
ඔව්. ඒත් මං අද තමා ඇහෙවේ එයා ජනාධිපතිවරයෙක් කියලා
@ayeshaamarasinghe9107
@ayeshaamarasinghe9107 2 жыл бұрын
Ow .ඇමරිකාවෙ වහල් බාවය නැති කරා......
@Sadaru120
@Sadaru120 2 жыл бұрын
හොදම කෙනෙක් ඇමරිකාවෙ වහල් සෙවය් නැවැත්තුවෙ සහ වහල් ලමයින්ට අධ්‍යාපනය ලබා දුන්න
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
ඇහැලේපොල කුමාරිහාමිගේ කතාව ඇත්ත මඟ දිගට ජනකතා පොතේ පළමු පරිච්ඡේදයේ මහනුවර හොල්මන් කියන කතාවේ මේ සිද්ධිය තියෙනවා
@nishanthalaksadi1124
@nishanthalaksadi1124 2 жыл бұрын
වීඩියෝ එකට වඩා බය හිතෙනවා comments කියවද්දී...😂
@chutidoni4847
@chutidoni4847 Жыл бұрын
😂😂😂
@sanjulaudani9372
@sanjulaudani9372 3 жыл бұрын
ලංකාවේ 👻 හොල්මන රනිල්නෙ බන්
@shamshama541
@shamshama541 3 жыл бұрын
යකෝ මුං මැරිලත් යන්ඩ කල්පනාවක් නෑවගේ..... ❤️❤️❤️👍🙏😀
@aveesha0266
@aveesha0266 3 жыл бұрын
Sira watama bn
@malishapabodhini9596
@malishapabodhini9596 3 жыл бұрын
ඒකනේ
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
දියවන්නාවෙ කොච්චර ඇත්ද නේද..🤔🤔🤔
@rajithasanju6298
@rajithasanju6298 3 жыл бұрын
😂😂😂🤣🤣🤣🤣🤣👍👍👍👍👍👌
@lostgirl6697
@lostgirl6697 3 жыл бұрын
🤣😂👌
@pubgandfreefire5806
@pubgandfreefire5806 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ddtravel3157
@ddtravel3157 3 жыл бұрын
Ay ehem kiynne
@user-jl6vk9qb3w
@user-jl6vk9qb3w 3 жыл бұрын
😅😅😅😂😂😂😂😂😂😂😂 10000000 වඩාවැඩී
@mashi1929
@mashi1929 3 жыл бұрын
මං මේක බැලුවේ 11.30ට....දැන් ඉදපංකෝ 😥😥
@dlxalpha6956
@dlxalpha6956 5 ай бұрын
තාමත් නින්ද ගියේ නැද්ද ඔයාට
@dinujithrandu242
@dinujithrandu242 3 жыл бұрын
10:10 ඇහැලේපොල කුමාරිහාමි සහ පවුලේ ගැහැණු දරුවන් දියේ ගිල්වා මරා දැමුවා කිව්වට මද්දුම බණ්ඩාරගෙ පුංචි නංගි වංගෙඩියේ දාල කොටල නේද මැරුවේ?
@buddhikahashan7742
@buddhikahashan7742 3 жыл бұрын
Hmm..
@dilishazathauda5667
@dilishazathauda5667 3 жыл бұрын
Diye gilluve kumarihami vitarai.gehanu daruvanta aithi unata e lamaya podi nisa e vayase ayata vangediye daduvama venna ati tibbe.loku gehanu lamayek hitiyanam eyava diye gillai neda.monava unath thirisannu.ahinsaka daruvo pav
@dumpyvlogs2071
@dumpyvlogs2071 3 жыл бұрын
Eka nam aththada koheda
@viharagamage5042
@viharagamage5042 3 жыл бұрын
@@dilishazathauda5667 wena gahanu lamai inadala thyenawane...film eka bluwnm balaganna plwn
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 3 жыл бұрын
පොඩි දුව තමා වංගෙඩියේ දාලා කෙටුවේ
@Free-hm8jx
@Free-hm8jx 3 жыл бұрын
ගොඩක් වටින videos.ඉදිරියට තව හදන්න මේ වගේ ගොඩක් videos.😙😙😙😙
@_ks_2053
@_ks_2053 2 жыл бұрын
අවතාරෙ උනත් ඇහැලේපොළ කුමාරිහාමි නම් දකින්නත් ආසයි..❤️😢
@914b_v23
@914b_v23 2 жыл бұрын
😂😂😂😂
@bevantharoosha7971
@bevantharoosha7971 9 ай бұрын
Vikurthi bn
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
මරු වෙලාවට දැන්මේ 😂😂❤️
@deshanvlogsl.k8848
@deshanvlogsl.k8848 3 жыл бұрын
බූ මම හොල්මනක් මට බය වෙන්න
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
@@deshanvlogsl.k8848 හරි බන් එල😂
@sandunfernando789
@sandunfernando789 3 жыл бұрын
@@deshanvlogsl.k8848 ane ane
@vishmilagamuwa1726
@vishmilagamuwa1726 3 жыл бұрын
Ane manda appa
@dumindusandeep1990
@dumindusandeep1990 3 жыл бұрын
වටින වීඩියෝ එකක්❤
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 3 жыл бұрын
ලංකාවෙ හොල්මන් ගැන vedio එකක් දාන්නකො
@thisarasasanka6260
@thisarasasanka6260 3 жыл бұрын
අවතාර = ස්කුබිඩු 😋😎
@harshananandima6988
@harshananandima6988 2 жыл бұрын
Scooby doo ❤️❤️ 😎😎😎😎😎
@vishakaathukorala7718
@vishakaathukorala7718 3 жыл бұрын
ලින්කන් මහතා නැවතත් උපත ලබනවානම්😪
@dinethwijesinghe5862
@dinethwijesinghe5862 3 жыл бұрын
ට්‍රම්ප් කරයා නම් අනිවා ධවල මන්දිරයේ සැරිසරනවා ස්ථිරයි.( උගේ තණ්හාවට )😆😆🤗🤗❤️❤️👍👍
@wishuyz2484
@wishuyz2484 3 жыл бұрын
Sira kathava 😂😂 lankave ranil 😂😂
@lostgirl6697
@lostgirl6697 3 жыл бұрын
Totally agreed
@vishmilagamuwa1726
@vishmilagamuwa1726 3 жыл бұрын
@@wishuyz2484 😂😂
@uththara6320
@uththara6320 2 жыл бұрын
😂😂😂
@Kalani_eranga_2008
@Kalani_eranga_2008 2 жыл бұрын
යා 😂✋💔
@Isha12357
@Isha12357 Жыл бұрын
හොල්මන් විශ්වාස කරනවා . මොකද ඇත්තම මං දැක්කා . අපේ රත්නපුරේ ගෙදර අපි ගියා අවුරුද්දට එදා ගියපු වෙලාවෙ ලොකු අම්ම ඌරු මස් වගයක් ගෙනල්ල තිබ්බා . රෑ ඒව හදන්න ගද්දි මං හිටියේ සාලෙ වාඩිවෙලා ටීවි එක බල බල . මං දැක්කා ජනේලෙන් කවුදෝ උඩට ඇදුමක් ඇදල නැති . සුදු සරමක් ඇදපු මනුස්සයෙක් ජනේලෙන් එහා මෙහා යනවා . ඊට පඅස්සේ මං අම්මගෙන් ගිහින් ඇහුවා මාම ගෙදර ඉන්නවද කියලා . මාම ඒ වෙලාවෙ පන්සලට ගිහින් . ඊටපස්සේ තමයි දන්නේ මට පෙනිල තියෙන්නෙ අපේ මැරුණ සීය කියල . ඊටපඅස්සේ උදේ cctv බලද්දිත් චායාව වැටිල තිබ්බා ජනේලෙන් එහා මෙහා යනවා . සීය ඇවිල්ල තියෙන්නෙ ඌරුමස් වලට ආස නිසාලු
@Mrdumii
@Mrdumii 3 жыл бұрын
මැරලින් මොනරොරාලා,මයිකල් ජැක්සන් ලා ආපහු එනවනම් කොච්චර දෙයක්ද..
@nadunshamika8898
@nadunshamika8898 Жыл бұрын
සිරාවටම 😓💪❤
@kushaladama387
@kushaladama387 3 жыл бұрын
දියවන්නාව ලෝකයේ ලොකුම හොල්මන් මන්දිරය වීමට නියමිතයි ඒ අතින් බලද්දි ඔය හොල්මන් මොනවද වීඩියෝ එකනම් හොඳයි
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
ඊලගට ධවල මන්දිරයේ හොල්මන් කරන්නෙ ට්‍රම්ප් කාරය තමා🤣
@neluwakookie9564
@neluwakookie9564 3 жыл бұрын
Hmm
@iplshamal6083
@iplshamal6083 3 жыл бұрын
@@neluwakookie9564 hmm
@madushankasadaruwan1631
@madushankasadaruwan1631 3 жыл бұрын
Aniwa.
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
ලංකාවේ දවසක රාජපක්ෂ තමයි .😂😂😂😂😂😂 සිරිකොතේ රනිල්
@saneerayashohara122
@saneerayashohara122 3 жыл бұрын
Eka attha
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 3 жыл бұрын
ඇහැලේපොල කුමාරිහාමිගේ නැවත ඉපදීමක් තියෙනවා නේද. එතකොට කොහොමද කුමාරිහාමිගේ අවතාරය ඉන්නේ..
@kalanaanjana814
@kalanaanjana814 2 жыл бұрын
ඒ ගැන විස්තරයක් කියන්න පුලුවන්ද
@qualitylife8195
@qualitylife8195 2 жыл бұрын
Nawatha ipadima thamai amunushya athmaya, holmana. Oya minissu kiyana prasidda aya marial aye ipadila innawa, මෙන්න meyai ea, Anna ea wage ewanam අපි දන්නේ නැ. Kohoma hari nawatha ipadima aththa, widyawenuth කියනවා eka
@rebekaperera823
@rebekaperera823 2 жыл бұрын
@@kalanaanjana814 a koheda yana mansaika ledakin pelena genu kenek a geni hithen mawa gaththuwa kiyanne
@harisaraharisara7828
@harisaraharisara7828 4 ай бұрын
​@@kalanaanjana814 දියේ ගිල්වා මැරුණ මද්දුම බණ්ඩාරගෙ නංගී තමා බව නො වැටහී කතිකාචාරිණියක කියල ඇතත් කුමාරි හාමි කැලණියේ සිරි උපුල්වන් පහන් දෙන මෑණි කෙනෙකව දැනටත් අනූ විය කිට්ටුව ඇති !!!
@madhuraweerarathna1991
@madhuraweerarathna1991 3 жыл бұрын
මම නුවර හිටියට තවම දැකලා නෑ නෙ, රෑට ද පේනව කියන්නේ😲🤔❣️👈
@anjanaviraj6252
@anjanaviraj6252 3 жыл бұрын
ඉස්සරනම් පෙනුනා කියලා කියනවා බන්දනාගාරෙන් ඇත්තද මන්දා
@gihantheekshana1937
@gihantheekshana1937 2 жыл бұрын
නෑ දවල්ට 😂😂@Madhura
@Chamaaaaa_12.
@Chamaaaaa_12. 2 жыл бұрын
ඇහැලියපොල කුමරිහමි හොල්මන් කරන එක පොත්ක සදහන් වෙනව . මාග දිගට ජන කතා 02 පොතෙ මහනුවර හොල්මන් කියන කොටසෙ මන් කියවල තියෙන්නව එක ගොඩක් පරන කතාවක් කියලා තමා කියන්නේ 😄👍😊💖
@avishkanimesh5246
@avishkanimesh5246 3 жыл бұрын
බූ හා මමත් 👻 😂😂😂😂😂😂
@ruvinirasikamali1322
@ruvinirasikamali1322 3 жыл бұрын
I know everything about ghost, most knowledge I got from these types of videos, its amazing, but my sister is so scared of this, I love to hear these types of secrets so put some more videos 🙏🙏🙏🙏
@sithumina2954
@sithumina2954 3 жыл бұрын
තව ප්‍රසිද්ධ අය හොලමන් කරන වීඩියෝ එකක් ගදන්නකො
@yehanrashmika3633
@yehanrashmika3633 3 жыл бұрын
හෝල්මන් එවා ගෙන්න
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 3 жыл бұрын
ලංකාවේ නම් රාජපක්ෂ පවුල තමයි....🤔🤔🤔🤔😂😂😂🤣🤣🤣
@harshananandima6988
@harshananandima6988 2 жыл бұрын
😁😁
@maleeshasewwandi9309
@maleeshasewwandi9309 2 жыл бұрын
ඇත්තමයි.. 😂
@ash11vibes
@ash11vibes 3 жыл бұрын
1.23 A.M perfect time to watch👻
@backgaming7003
@backgaming7003 3 жыл бұрын
Super aiye thava akak gennaa....
@user-tx8ji8qn5n
@user-tx8ji8qn5n 3 жыл бұрын
Ane asama vedio ekak. 👍👍👍
@user-mj3tq3lo3w
@user-mj3tq3lo3w 2 жыл бұрын
මමත් හොඳ අවතාරයක් තමයි.
@amarabanduroopasingha3214
@amarabanduroopasingha3214 3 жыл бұрын
ව්ලාප දෙන් නෑ සහෝදරයා ඇහැලේපොළ කුමාරිහාමී ඉන්නෙ නාන පොකුන ලග ඉදලා එන පාර දිගෙ පත්තිරිප්පුව දිහා බලන් .....
@nidujayarathna6384
@nidujayarathna6384 3 жыл бұрын
Na wilapa denawa kiyla mamath ahala thiynwa
@lostgirl6697
@lostgirl6697 3 жыл бұрын
Oyala kawru hari dakala thiyanawada
@alanmacgyver6366
@alanmacgyver6366 3 жыл бұрын
Raatada naththam hama welawakama wageda.
@shemalfernando3092
@shemalfernando3092 Жыл бұрын
@@lostgirl6697 අපි තුන්දෙනෙක් වැව රවුමෙ යද්දි දවසක් දැක්ක. ටිකක් සීතල දවසක් හිරිපොද වැස්සත් ටිකක් තිබුන.අපි නුවර නෙමෙයි අපි හොල්මනක් අවතාර සීන් එකක් තියෙනවද කියලවත් ඒ සිද්දිය වෙලා ඉවරවෙනකනුත් දැනන් හිටියෙ නැහැ. හරියටම පාන්දර 1.15 විතර වගේ අපි එද්දි අපිට 150m ක් 200m ක් වගේ ඉස්සරහින් තමයි පොලොව මට්ටමේ පාවෙලා වගේ ගියේ. ඔසරිය තනිකරම සුදු නැහැ. අපි නවාතැන් ගත්තු තැනට ගිහින් උදේ එතන කෙනාව සීන් එක කියපුවම හොල්මන් සීන් එකක් තියෙනව කියල කිව්ව. එයාට පුදුම තුන්දෙනාම දැකපු එක.
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 2 жыл бұрын
Thank you so much.
@Buddihi
@Buddihi 3 жыл бұрын
අම්මෝ බයත් හිතෙනවා රෑකට දැක්කොත් බුදු අම්මෝ...😂😂😂😂
@achiniatthakdatharanga7109
@achiniatthakdatharanga7109 2 жыл бұрын
Thank you
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 🇱🇰
@dineshiroshan7605
@dineshiroshan7605 3 жыл бұрын
අපි කොච්චර දලදා මාලිගාවේ ඔය හරිය අවිදල තියනවද එත් දෙකල නනෙ😂😂
@navinduhiranjith8775
@navinduhiranjith8775 3 жыл бұрын
Ewa pennath pina thiyenna ona bro 😂😂
@vihi6165
@vihi6165 3 жыл бұрын
ekane
@chamodshalinda8713
@chamodshalinda8713 2 жыл бұрын
හැම කෙනාටම පේන්නෑ
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 2 жыл бұрын
Penawath ethi..oya hriytma munsma dekala nane😁
@Tharu-561
@Tharu-561 2 жыл бұрын
ඒකනේ ඊයෙත් ගියා 😅
@tharindudarshana5444
@tharindudarshana5444 3 жыл бұрын
අඩේ මැරලින් මොන්රොගෙ සිංදුවක් අහ අහ හිටියෙ 😂
@H_D_Walker
@H_D_Walker 3 жыл бұрын
Sochaneeyayi😂😂
@tharindudarshana5444
@tharindudarshana5444 3 жыл бұрын
@@H_D_Walker 😂😂
@kavindusasanka9271
@kavindusasanka9271 3 жыл бұрын
🤐 හොල්මන් ද කොල්ලො 😥😬😬😳
@rasanjanalakmalweerasinghe8455
@rasanjanalakmalweerasinghe8455 2 жыл бұрын
දවසක අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂත් ඉදී රනිලුත් ඉදී
@alcatelu5134
@alcatelu5134 3 жыл бұрын
Niyamai Supiri. 👍👍Tawa video daanna👋👋👋👌👌👏👏
@sineth5559
@sineth5559 3 жыл бұрын
Niyamai aiye patta bayai mata nuwara hitiyata penila nane
@sanathsathsara4578
@sanathsathsara4578 2 жыл бұрын
Super.✌✌
@chamithdilka2026
@chamithdilka2026 2 жыл бұрын
Maru video ekak 💙💙🤘🤘....
@binuk1221
@binuk1221 2 жыл бұрын
ඇහැලේපොල කුමාරිහාමිගෙ කතාව ඇත්ත අපේ අම්මා ගේ යාලුවෙක් වැඩකරන කවුතුකාගාරයේ මුර කාරයා දැකලා තියෙනවා කියලා කියනවා 🤔🤔🤔👍👍👍👍
@naveenmadusanka8725
@naveenmadusanka8725 2 жыл бұрын
Boru wenna ati bn 😎
@binuk1221
@binuk1221 2 жыл бұрын
@@naveenmadusanka8725 නෑ නෑ ඇත්ත ❤️❤️❤️❤️
@user-se2qi8pm6b
@user-se2qi8pm6b 3 жыл бұрын
ශ්‍රී වික්‍රමසිංහ නම් නිවට රජා කොතරම් කෲර මිනිහෙක්ද.... අම්මා කෙනෙකුට දරන්න පුලුවන් වේදනාවක්ද මේ............. . " ඒ රජාගෙ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා , මද්දුම බණ්ඩාරගෙ හිස කඩු පහරින් වෙන් කළා....." සින්හල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුණා..
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලිය වුණා සින්දුව තාමත් අහනවා
@user-se2qi8pm6b
@user-se2qi8pm6b 3 жыл бұрын
@@madsquirrelgaming4077 මාත් අහනවා 💟 සින්හල ලේ කකියන සින්දුවක්
@ashjaylk
@ashjaylk 3 жыл бұрын
අද මොකද එක දිගට Videos Upload කරන්නේ. Wishma Lokaya මිලියනයට තව 190K
@wishwakadalla4111
@wishwakadalla4111 3 жыл бұрын
Aniwa
@dinuga_official_13
@dinuga_official_13 3 жыл бұрын
Bro oya mava sub kaloth mama aniwa oyawa sub karanawa mai.. Boru naa mage..
@672ashinishashanjani5
@672ashinishashanjani5 3 жыл бұрын
Niymi video ek❤️👍🙃
@raviya3729
@raviya3729 3 жыл бұрын
13 comment.. i like your'svideos..all the best!!
@wishwakadalla4111
@wishwakadalla4111 3 жыл бұрын
Aah patta
@pregontips1046
@pregontips1046 3 жыл бұрын
Super
@desandakulasooriya878
@desandakulasooriya878 3 жыл бұрын
Please do a vedio about japan.
@kavindukithsara9795
@kavindukithsara9795 3 жыл бұрын
Wow 😲
@SE_TH_UM
@SE_TH_UM Жыл бұрын
Oyage dan katahadai issara katahadai supiri aiye
@sadeepanirmal8343
@sadeepanirmal8343 3 жыл бұрын
3D sound ekata bayawela giya😹
@sakkyaabeysinghe
@sakkyaabeysinghe 5 ай бұрын
thaman as deka wage balagaththa lamaiwa thaman issarahama marala daddi Ahelepola Kumarihamita koi tharam dewal hithenna adda.ee ammage daru duka mahamerak tharam..ekai thama hoda athmayak nathuwa inne man hithana widihata 😥❤‍🩹..........
@sithumsayuranga7145
@sithumsayuranga7145 3 жыл бұрын
තව ඔය වගේ වීඩියො එකක් ඔනි
@radikadilshan4075
@radikadilshan4075 3 жыл бұрын
ඉස්සල්ලා තිබුන බැක්ග්‍රව්න්ඩ් වොයිස් එක හොඳයි දැන් එකට වැඩිය
@villlife2152
@villlife2152 3 жыл бұрын
Wow
@divyabhashini7587
@divyabhashini7587 3 жыл бұрын
Jhon lennon ge kthawa sirada👀wow Eyage imagine song 1 nm supiri👌🏻 Mona wunth oya holman kiyana ayata baya wenne nh hethuwak nh ne.owa gena hithnne nethi wunama oya kisima prashnayak nh😁
@devindurandeepagamage8747
@devindurandeepagamage8747 3 жыл бұрын
Patta. Adareyi. Notifications apu gaman ave balanna.
@H_D_Walker
@H_D_Walker 3 жыл бұрын
Mn Meka balanne eliwena 3.45ta...dan ithin hodata ninda yayi😩😕
@ranukaprasad5726
@ranukaprasad5726 2 жыл бұрын
Amboo.marai nea tawath oya wage video genna 💖💖
@gamingn-gen2909
@gamingn-gen2909 3 жыл бұрын
Waw 😊😊😊😊😋😊
@jnd5181
@jnd5181 3 жыл бұрын
🙏💖🙏
@gisinainduwara2826
@gisinainduwara2826 3 жыл бұрын
වැදගත් video එකක් මම නම් ඔයි තැන් වලට යන් naaa
@rasithamahavithanage2444
@rasithamahavithanage2444 3 жыл бұрын
Kiyanna dayak na ma parath video eka maru😀
@sl.sithum7284
@sl.sithum7284 3 жыл бұрын
Niyami aiye
@Shalish_shiran
@Shalish_shiran 3 жыл бұрын
❤❤❤❤❤
@nadeeshaskarunarathne2238
@nadeeshaskarunarathne2238 3 жыл бұрын
👌👍
@sameeragayan2135
@sameeragayan2135 3 жыл бұрын
Niyamai....
@brspabodhi6816
@brspabodhi6816 2 жыл бұрын
බය කරන්නද හදන්නෙ මැට්ටො😒😂😂🙈
@strangestrange7189
@strangestrange7189 3 жыл бұрын
man me video ekata kamathiii
@danushafernando5255
@danushafernando5255 3 жыл бұрын
Hondai kathawa
@a_v_s_h_k_a8975
@a_v_s_h_k_a8975 3 жыл бұрын
මන් දැකල තියෙනවා ඇහැලේපොල කුමාරිහාමි
@nethuanu97
@nethuanu97 3 жыл бұрын
ඇත්තටම ?
@isharashehani9425
@isharashehani9425 3 жыл бұрын
මොනවද කිව්වෙ
@mashik8497
@mashik8497 3 жыл бұрын
😲😲😲
@gamingmaduwa2.070
@gamingmaduwa2.070 3 жыл бұрын
කොහොමද යකෝ දැක්කේ 😟😟🤥
@a_v_s_h_k_a8975
@a_v_s_h_k_a8975 3 жыл бұрын
ඔව්
@user-ur4zv6uf2v
@user-ur4zv6uf2v 3 жыл бұрын
අම්මෝ..😲😲😲
@sumithpeiris7499
@sumithpeiris7499 3 жыл бұрын
Godak Aya wishawasa karanawa ape Parana samajaya thula thibunu Kalu kumara dishti gana .ewa aththa da kiyala video ekak daana puluwanda . Godak Aya ewa danaganna uwamanawen inne .
@gadgetmaamaa2564
@gadgetmaamaa2564 3 жыл бұрын
අපිව බය කරන්නද හදන්නෙ මැට්ටො.
@pandulasenanayaka.1902
@pandulasenanayaka.1902 2 жыл бұрын
Ammooo ඇග පත සීතල වෙලා ගියා
@kaviraratnayake2212
@kaviraratnayake2212 3 жыл бұрын
ahalepola kumarihami marila dan kochchara kalayak wenawada.itihase kiyana widihata eyala paw kare nathi daarmikawa hitapu kattiyak ne.itin ehema kenek ge pretha aathmayak inna baaneda budu dahamata anuwa.
@slsinhalokaya9914
@slsinhalokaya9914 3 жыл бұрын
රනිල් your time has coming to sirikotha
@kaviya811
@kaviya811 3 жыл бұрын
මැරිලවත් අපිට ඉන්ඩ දෙන්නේ නැනේ මුන් 😂
@saduninirmani4001
@saduninirmani4001 3 жыл бұрын
🖤👍
@rashadhisingh9318
@rashadhisingh9318 3 жыл бұрын
Linkan sirge kathawa nm aththa kathawaklu
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 2 жыл бұрын
රෑට බලන්න අරන් දෙපාරක්ම තියලා තුන්වෙනි සැරෙ බලලම දැම්මා.මැරිලත් මෙහෙම ඉන්න එක නම් පවක් නේද බුදුදහමෙ හැටියට...පවු එයාලා.
@sujithsujith7244
@sujithsujith7244 3 жыл бұрын
Ane deiyane ada nidiyala hamarai ai appa baya karanneee😭😭😭😭😭😭😭
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
LENIN HAD A MISTRESS HE NEVER LOVED HIS WIFE
@priyanthapathirana4748
@priyanthapathirana4748 3 жыл бұрын
Ane dewiyane mama kandy neh...🥵hamadama udeta ethanin yanawa.danuth gihin awe
@sunilliyanage8649
@sunilliyanage8649 2 жыл бұрын
මමත් ඔය අද්දැකීම විදල තියේ🥺
@arjunadesilva2677
@arjunadesilva2677 3 жыл бұрын
ඔය වගේ එව්වා දන්න විශ්ව ලොකය
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 5 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 143 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 9 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 5 МЛН