ඇනබෙල් බෝනික්කා සිර කර සිටින වොරන් කෞතුකාගාරයේ ඇති අත්භූත භාණ්ඩ | Warren's Occult Museum in Monroe

  Рет қаралды 155,733

Wishma Lokaya

Wishma Lokaya

Жыл бұрын

The Warren's Occult Museum in Monroe
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 164
@nuwandil9915
@nuwandil9915 Жыл бұрын
මේ වගේ අබිරහස් දේවල් වලට නම් මම පට්ට ආසයි.අදත් නියමයි විශ්ම ලෝකය.
@MTv20283
@MTv20283 Жыл бұрын
දැනුම අපිව අපි හිතන්නෙවත් නැති තැනකට උස්සල තියනවා...ඒක හින්ද ඔයාල දැනුම එකතුකරගන්න කොහොමවත්ම අකමැති වෙන්න එපා...❤️😇
@user-ic3ix4br7p
@user-ic3ix4br7p Жыл бұрын
Yes brother 😍😍
@nethmidewage3066
@nethmidewage3066 Жыл бұрын
අනේ තව මේ වගේ horror vedio ටිකක් ඕනේ. ☺keep it up👍🔥❤
@anycyclopedia
@anycyclopedia Жыл бұрын
Annelise Michel ගෙ exorcism එක ගැන ඕනෙ
@asinthamassimo7387
@asinthamassimo7387 Жыл бұрын
2 milion ගහමු ළගදිම 🔥❤️‍🔥
@c8031
@c8031 Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@enoshdinol251
@enoshdinol251 Жыл бұрын
Film ටික නම් ඔක්කොම බලල තියෙනවා. තාමත් නිතරම බලනවා.
@mininduliyanage7296
@mininduliyanage7296 Жыл бұрын
😮😮 නොදැන සිටි ගොඩක් දේවල් දැනගත්තා , විශ්ම ලෝකය විශ්මයක්ම තමයි 😊🤩. Keep it up ... තවත් මේ වගේම ජපන් මිථ්‍යා කතා පිලිබද වත් video එකක් කරන්න. Hanako san bathroom ghost ගැන video එකක් ඕනෙ.
@sachinihansamali2345
@sachinihansamali2345 Жыл бұрын
හොල්මන් අවතාර විශ්වාස කරන මන් වගේ අය තව ඉන්නවද
@romeshfernandoz2098
@romeshfernandoz2098 Жыл бұрын
මැරිච්ච මිනිස්සුගෙන් නමේ බය වෙන්න ඕනේ... ජිවත් වෙලා ඉන්න මිනිස්සුගෙන්......
@sachinihansamali2345
@sachinihansamali2345 Жыл бұрын
@@romeshfernandoz2098 ඔව් එකානම් ඇත්ත
@romeshfernandoz2098
@romeshfernandoz2098 Жыл бұрын
@@sachinihansamali2345 හ්ම්ම්.... Good n8....
@sachinihansamali2345
@sachinihansamali2345 Жыл бұрын
@@romeshfernandoz2098 good night
@romeshfernandoz2098
@romeshfernandoz2098 Жыл бұрын
@@sachinihansamali2345 God Bless you.. 🙏
@dasunjana161
@dasunjana161 Жыл бұрын
අපේ රටේ පාර්ලිමේන්තුවේ ඒ නාකි මූනු ටිකත් ඔය වගේ තමයි ඉතිං ...🤭🤭
@darkevibs4285
@darkevibs4285 Жыл бұрын
සහතික ඇත්ත බං 😂
@c8031
@c8031 Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@n.n.8402
@n.n.8402 Жыл бұрын
ඇත්ත ඇට සැකිලි වලින් හදපු එකට තමයි ගොඩක්ම බය හිතෙන්නේ
@c8031
@c8031 Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@hasi2437
@hasi2437 Жыл бұрын
ඇත්තම ඇන්බෙල් බෝනික්කා ලස්සනයි චිත්‍රපටියේ පෙන්නවාට වඩා 🤗 පෙනුම බය හිතෙන්නේ නෑ
@anycyclopedia
@anycyclopedia Жыл бұрын
ඇත්ත ඇනබෙල්ට කොපිරයිට් තියෙනවාලු, ඒකලු ෆිල්ම් එකට ඒ වගෙ එකක් හදන්න බැරි වුනේ, විහිළුවක් නෙමෙයි
@ramikarandiv2006
@ramikarandiv2006 Жыл бұрын
මන් හිතුවෙ එංගලන්තයේ සීන් එකක් කියල.
@YashKuruwitage
@YashKuruwitage Жыл бұрын
@@anycyclopedia පැහැදිලි මදි?
@anycyclopedia
@anycyclopedia Жыл бұрын
@@YashKuruwitage ඇත්ත ඇනබෙල් Raggedy Ann doll කියන වර්ගෙ කෙනෙක් මේ වගේ ඒවා තාම හදනවලු ඒ නිසා හිමිකම් අවුලක් වෙන්න පුලුවන් නිසා වගේ ගොඩක් හේතු නිසා තමයි වෙනස් කරා කියන්නෙ
@anycyclopedia
@anycyclopedia Жыл бұрын
Warner Bros එක The Nun 2 සහ Conjuring 4 චිත්‍රපටි දෙක ඊලග වසර 1-2ක තුල ප්‍රදර්ශනය කරනවා කියලා ගිය අවුරුද්දේ අග නිවේදනය කරලා තිබුනා. කොන්ජුරින් ෆිල්ම් වල තියෙන හැම කතාවක් සදහාම පාදක වුන දේවල් වොරන්ස් කෞතුකාගාරයේ තියෙනවා. ඒ කෞතුකාගාරය බලන්න ගිය හොල්මන් විශ්වාස නොකරන තරුණයෙක් ඇනබෙල් බෝනික්කට විහිළු කරලා තියෙනවා, ඒ වෙලාවෙම ඒ තරුණයගෙ ඇග ලොකු නියපොතු පහරවල් කිහිපයකින්ම තුවාල වුනා කියලා වාර්තාවල සදහන් වෙනවා.
@crtec
@crtec Жыл бұрын
Ha😂
@anycyclopedia
@anycyclopedia Жыл бұрын
@@crtec kzbin.info/www/bejne/q6HZp6l_eK6GkJo
@c8031
@c8031 Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@rameshlakshan6060
@rameshlakshan6060 Жыл бұрын
Ok 😂😂
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" *Good* jobbbbb.!!" (" *WISHMA LOKAYA* ")
@dinushababy4879
@dinushababy4879 Жыл бұрын
තව horror videos ඕනේ
@krish7767
@krish7767 Жыл бұрын
දෙවන ලෝක යුද්ධය ගැන video එකක් ගේන්නකො
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
වටිනවා
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
මම මේ චිත්‍රපටිය බැලුවේ මම කැම්පස් තේරුන දවසේ
@rameshsamarasinghe3954
@rameshsamarasinghe3954 Жыл бұрын
Wow.. amazing 💞😍
@thamararanasinge7933
@thamararanasinge7933 Жыл бұрын
Harry styles,cara delevingne, Ariana grande යන artistsla ගැන videos ගේන්නකෝ..😍👍
@chamithdilka2026
@chamithdilka2026 Жыл бұрын
Video eka maru .. 💙💙🤘🤘 ..
@virajjanitha4811
@virajjanitha4811 Жыл бұрын
Supiri video eka jayawewa..
@dinushababy4879
@dinushababy4879 Жыл бұрын
great video
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Жыл бұрын
😍ස්තුතියි මේ පිලිබදව video එකක් දැමීම සම්බන්ධයෙන් 😍
@ytvideo6406
@ytvideo6406 Жыл бұрын
Maru ayiye video eka
@lvilyrics4812
@lvilyrics4812 Жыл бұрын
මේකෙ තියන ඔක්කොම annable comes home movie එකේ තියනව.
@ravidutheekshana9941
@ravidutheekshana9941 Жыл бұрын
Super
@dhasunbimsara
@dhasunbimsara Жыл бұрын
❤️❤️❤️❤️❤️lassanai me wage thawa video ඕනි wishma ලෝකයෙන්
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
නියමයි. 🥰👍🏼
@Maleeshasandaruwan246
@Maleeshasandaruwan246 Жыл бұрын
Good video ❤️
@dulinadunujitha7920
@dulinadunujitha7920 Жыл бұрын
☺keep it up👍🔥❤
@dodangodanalinda9304
@dodangodanalinda9304 Жыл бұрын
Ela
@nuwanmadhushanka121
@nuwanmadhushanka121 Жыл бұрын
👌👌👌......
@ppsomarathna42
@ppsomarathna42 Жыл бұрын
මරු
@jeewankumara9089
@jeewankumara9089 Жыл бұрын
සුපිරි ම සුපිරි යි තව මේ වගේ හොල්මන් අද්භූත වීඩියෝ ටිකක් ඕනි...
@c8031
@c8031 Жыл бұрын
ඔයාට අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@gaminglakiya6944
@gaminglakiya6944 Жыл бұрын
Supiri bn
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
❤️❤️❤️
@maddudinesh783
@maddudinesh783 Жыл бұрын
Ada Vidiyo eka maru
@kasunimadushika5136
@kasunimadushika5136 Жыл бұрын
අද විඩියෝ එක නියමයි අයියේ පුලුවන් නම් ariana grande ගැන විඩියෝ එකක් අරන් එන්නකෝ🥺🥰
@lalithapathmini4186
@lalithapathmini4186 Жыл бұрын
👍👍
@nuwanindika3726
@nuwanindika3726 Жыл бұрын
Patta අයියා
@user-ni4wl7sy7c
@user-ni4wl7sy7c 3 ай бұрын
ඔව් ඉන්නවා
@nimnadapannilage
@nimnadapannilage Жыл бұрын
Dev joshi ගැන video එකක් කරන්න
@newboy285
@newboy285 Жыл бұрын
Oracle ගැන වීඩියෝ එකක්
@yasiru3242
@yasiru3242 Жыл бұрын
Ow eya ganath oni
@tikkaofficial9664
@tikkaofficial9664 Жыл бұрын
🙂💯👍
@maleeshatejan
@maleeshatejan Жыл бұрын
සුපිරි
@c8031
@c8031 Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@wathsalawathsala8646
@wathsalawathsala8646 Жыл бұрын
මන් ගාවත් තිබ්බා අම්මි උපන්දින යට අරන් දිලා දැනුත් තියනවා අැන ෙබලාව
@user-qp6wc4rg4v
@user-qp6wc4rg4v Жыл бұрын
ඇත්තටම ඇනබෙල් බෝනික්කා ඇතුලෙ කිසිම ආත්මයක් නෑ. ඒක කතාවෙ විදියට නපුරු ආත්මවලට මේ ලෝකෙට එන්න තියෙන දොරටුවක්. ඒක දාල තියෙන වීදුරු පෙට්ටිය හදල තියෙන වීදුරු පල්ලියක තිබ්බ වීදුරු වගයක්. ඒ වගේම ඒක හදපු ලී ජාතියත් විශේශ එකක්. ඔච්චර ආරක්ශාවක් තිබ්බත් ඒකෙ කියන විදියට බෝනික්කා දවසින් දවස ඉන්න විදිය වෙනස් වෙනව.
@Rishankind
@Rishankind Жыл бұрын
Ft
@kaushani6263
@kaushani6263 Жыл бұрын
Adath niyamai 😌❤️
@c8031
@c8031 Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Radeena
@Radeena Жыл бұрын
💪❤️
@ayeshamadhubhashini2529
@ayeshamadhubhashini2529 9 ай бұрын
ඉස්තුතිි😢😢😢😢😢
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
SCP 173 gana video ekak one
@Djmusiclkofficial
@Djmusiclkofficial Жыл бұрын
😍
@nimeshmadushanka9695
@nimeshmadushanka9695 Жыл бұрын
😍😍
@vihangidewmini8846
@vihangidewmini8846 Жыл бұрын
😇😇😇😇😇😇
@kavindudilshan1359
@kavindudilshan1359 Жыл бұрын
Conjuring films හදන්න පාදක වුනු දෑ 🤩🤩
@dinushadarshani3970
@dinushadarshani3970 Жыл бұрын
ඒත් අයියා ඔයා ඔය කවුතුකාගාරේ තියෙන ප්‍රදාන පෙලේ බයානක දෙකක් ගැන කිව්වෙ නෑ ඒක තමයි ෂාපලත් මගුල් ඇදුම ඒකත් ගොඩක්ම බයානක ෂාපලත් වස්තුවක් ඇනබෙල් කම්ස් හෝම් එක බලපු අයට නං මතක තියෙන්න ඕනේ මතක විදියට ඒ මගුල් ඇදුමෙ අයිතිකාරිය ඔය ඇදුමින් ඉද්දිම එයාගේ පෙම්වතා හරි වෙනකෙනෙක් හරි මරලා දාලා ඊටපස්සෙ ඒ ගෑනු කෙනාගෙ වියරු වැටුනු ආත්මය ඒ මගුල් ඇදුම දාරකයක් විදියට යොදා ගත්තා මම මෙහෙම කියනවට වඩා මේක ගැන කුතුහලයක් තියෙන අයට ගහලා බලන්න the honted wedding dress
@tharindumihiranga4064
@tharindumihiranga4064 Жыл бұрын
❤❤👍👍👍🤟
@wishwayaka_arumaya
@wishwayaka_arumaya Жыл бұрын
👍
@BOSS-rj4mi
@BOSS-rj4mi Жыл бұрын
Warren familly gana video ekak danne ko
@thisaaloch7895
@thisaaloch7895 Жыл бұрын
මොන අපායක්ද ඒක, මේවට ඇතුල් වෙන ආත්ම ආපහු පිටත් කරන්න බැරිද ,දවසක ඔවා වැරදි කෙනෙක් අතට ගියොත් ඕවා බාවිතා කරන්න ඉඩ තියෙනවා ,
@kumudukusum5590
@kumudukusum5590 Жыл бұрын
ඒ voice එක...videos okkom godk වටිනවා...❤️🙈
@hirushasaduranga5199
@hirushasaduranga5199 Жыл бұрын
Aniwa kocchara danumak apa ma wishma lokaya nisa hambanwada❤️
@c8031
@c8031 Жыл бұрын
ඔයාට දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@hirushasaduranga5199
@hirushasaduranga5199 Жыл бұрын
@@c8031 aniwa❤️
@user-id8vh2uw3l
@user-id8vh2uw3l 3 күн бұрын
😮😮😮
@dxjaguar6372
@dxjaguar6372 Жыл бұрын
Mama bonikkek laga thiyan nidiyagaththa ita passe matath Kela unaa
@W_is_everywhere
@W_is_everywhere Жыл бұрын
1st comant මගෙන්
@TheekshanaTilakaratne
@TheekshanaTilakaratne 4 ай бұрын
මට මේ බෝනික්කා ව අත පත ගාලා බලන්න ආසයි
@madeesha2009
@madeesha2009 Жыл бұрын
මගේ comment එකට reply එකක් ඕනේ📍❤️
@thejanirajitha9969
@thejanirajitha9969 7 ай бұрын
😢 😮
@ChamaniNisansala-gm8eb
@ChamaniNisansala-gm8eb 10 ай бұрын
Danuma labaganna vishma lokaya help karanava
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
🤗👌❤️
@c8031
@c8031 Жыл бұрын
ඔයාට අලුත් දේවල් ගොඩාක් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @සක්කරය කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@wedagathyamak-6118
@wedagathyamak-6118 Жыл бұрын
Ko ape wisma lokya aiya
@rayanlucifer99
@rayanlucifer99 Жыл бұрын
Warren museum eka gana video ekak dahanna
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😅👍🏼
@gabriyeloghesht-9452
@gabriyeloghesht-9452 Жыл бұрын
ඔයාලා Telegram group එකක් හදන්නකෝ chat කරන්න පුළුවන් එකක්🤗
@harithade
@harithade Жыл бұрын
Hi
@kavijajayawardana1854
@kavijajayawardana1854 Жыл бұрын
Ara poppy playtime eke bonikka ගැන wistharayak gennako
@ravidutheekshana9941
@ravidutheekshana9941 Жыл бұрын
Oya okkoma Annabelle comes home eke tiyanwa
@vishansanjana6123
@vishansanjana6123 Жыл бұрын
Loren and woren ❤️‍🔥
@c8031
@c8031 Жыл бұрын
ඔයාට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@lvilyrics4812
@lvilyrics4812 Жыл бұрын
Conjuring univers එකේ ඉන්න යක්කු අල්ලන දෙන්න වගේ
@virubanviru5292
@virubanviru5292 Жыл бұрын
Hii
@niwinithisimplecreations4616
@niwinithisimplecreations4616 Жыл бұрын
🙂🙂👍
@chamindapushupskumara9079
@chamindapushupskumara9079 Жыл бұрын
Penna thiyena dewal walata wada athulin godak wenas
@user-ij6rz3cm2w
@user-ij6rz3cm2w 5 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮
@animals9083
@animals9083 Жыл бұрын
SELENA GOMEZ GANATH ONE ❤‍🩹
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 Жыл бұрын
මේ ලෝකේ හරිම අද්භූතයි. අපිට පේන හැම දෙයක්ම ඇත්ත නොවනවා වගේම අපිට නොපෙනෙන හැම දෙයක්ම බොරු වෙන්නේත් නෑ. මිනිසුන් නොදන්න අද්භූත දේවල් ඔවුන්ට දුරස්ව මෙන්ම සමීපව ද තිබිය හැක.
@ranidugayantha5382
@ranidugayantha5382 Жыл бұрын
ඔව් අර සිංදුවකුත් තියෙන්නේ පෙනේන නොපෙනේන දුරක ඉදන්.. කියලා 😐
@Pabaya-tech
@Pabaya-tech Жыл бұрын
1001 mama😁
@savirusenujitha8684
@savirusenujitha8684 Жыл бұрын
1100 මම😀
@kavindusandaruwan8245
@kavindusandaruwan8245 Жыл бұрын
🥺👍
@c8031
@c8031 Жыл бұрын
ඔයාට ලෝකෙ වෙන අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@HyperTonicMe
@HyperTonicMe Жыл бұрын
අනබෙලා නෙවේ බං ඇනබෙල්.
@gabriyeloghesht-9452
@gabriyeloghesht-9452 Жыл бұрын
Plz
@sandadu5213
@sandadu5213 Жыл бұрын
Me okkoma conjuring annabelle films wala thibbane
@priyanthiperis6740
@priyanthiperis6740 Жыл бұрын
Oka blnn gym oy shapa wlt goduru wenne ndd🙄
@beautywithsadu3630
@beautywithsadu3630 Жыл бұрын
මට යන්ඩ තිබ්බනම් බලන්ඩ 😁
@c8031
@c8031 Жыл бұрын
ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Bus_Lovers_Official.
@Bus_Lovers_Official. Ай бұрын
😐😐
@vejasundaramanoj2376
@vejasundaramanoj2376 Жыл бұрын
අඩො අරැ නැද්ද බන් ඔය මගුල කරන අනිත් එකා
@tharudil1_
@tharudil1_ Жыл бұрын
Ayiy koo
@c8031
@c8031 Жыл бұрын
ඔයාට ගොඩාක් වටින ලස්සන වැඩක් පටන් ගත්තා සක්කරයා. ඇවිල්ල බලලා ඔයාගේ හිතට දැනෙන දේ කියල මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@සක්කරය කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹
@wageeyalyrics2887
@wageeyalyrics2887 Жыл бұрын
Parana voice eke onee
@c8031
@c8031 Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@sakurayt3087
@sakurayt3087 Жыл бұрын
1 මම හරිතේ 😊
@savirusenujitha8684
@savirusenujitha8684 Жыл бұрын
Oya 3
@sakurayt3087
@sakurayt3087 Жыл бұрын
@@savirusenujitha8684 ඒමද 😁 අවුලක් නෑ 3 හරි උනානෙ
@savirusenujitha8684
@savirusenujitha8684 Жыл бұрын
@@sakurayt3087 😊
@twins7892
@twins7892 Жыл бұрын
Ane bn hoda kattidyek genawanum oya Annabell Nikan duwai Annabell kiyanne mokkeda bn pita rata minussu Nikan bayawela innawa lankawe Annabell hityan botlekata dala hira Kara 😂😂
@c8031
@c8031 Жыл бұрын
ඔයාට ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹
@Supun.
@Supun. Жыл бұрын
😂😹
@GGbro0001
@GGbro0001 Жыл бұрын
වොරන් කියන්නේ හොර කට්ටඩියෙක් 😂😂
@c8031
@c8031 Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@hasiruchamika6172
@hasiruchamika6172 Жыл бұрын
Fake thumbnail deserves a disklike
අපභ්‍රංශ | Apabransha - @Lochi
15:01
Lochi
Рет қаралды 553 М.
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 10 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 12 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 28 МЛН
cobra konde gatta - FREE FIRE LIVE   - BILLA
B I L L A
Рет қаралды 1,3 М.
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 10 МЛН