බන්ධන දිග හොයන්න හරියට දැනගමු | විනාඩි 8න් ඕනිම බන්ධන දිග විචලනයක් හදාගමු |Vol.01 | හරියට දැනගමු e04

  Рет қаралды 60,310

Past Paper TV

Past Paper TV

Күн бұрын

Пікірлер: 237
@saragamage7931
@saragamage7931 3 жыл бұрын
හරියට දැනගමු series එක නම් නියමයි අයියේ...මම දැන් අයියා මේ කරන videos බලලා ගොඩක් ප්‍රශ්න practice කලා.කලින්ට වඩා අඩු කාලයකින් කරගන්න පුලුවන් උනා.අයියට පින් මෙහෙම පොඩි කාලයකින් ලොකු content එකක් දෙනවට.දැන් වෙද්දි මගෙ ගොඩක් යාලුවොත් මේක බලන්න පුරුදු වෙලා මම වගේම.බොහොම ස්තූතියි අයියේ🤩❤️ keep it up🔥🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
වෙන්නෝනි එච්චරයි නංගී..🔥 Keep Practicing ✨️
@rasanjaleesewwandi2624
@rasanjaleesewwandi2624 3 жыл бұрын
ගොඩක් video වල අනවශ්‍ය දේවල් වැඩි...මේ video වල තියෙන්නෙ ඕන දේ විතරයි...වෙලාව ගොඩක් නාස්ති වෙන්නේ නැති නිසා ගොඩක් වාසියි...මේ වගේ පොඩි පොඩි video තව දාන්න sir...ආසාවෙන් බලන්නේ එපා වෙන්නේ නෑ පොඩ්ඩක්වත්...good luck sir....❤️❤️❤️
@savindisehansha5476
@savindisehansha5476 Жыл бұрын
@@pastpapertv Aiya Clz Karanne Nadda
@ThushanAmarathunga-sq7ij
@ThushanAmarathunga-sq7ij Ай бұрын
​@@pastpapertvඅණුවල ධ්‍රැවීයතාවය සංසන්දනය කරන video තියෙනවද😊
@therunimadara555
@therunimadara555 3 жыл бұрын
මට නොතේරෙන තැනක් ආපු ගමන් ඉක්මනටම බලන්නේ අයියා ඒ ගැන vedio එකක් දාලා තියෙනවද කියලා ... 😊 Thanks අයියේ හොදටම අපිට කියලා දෙනවට ...
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
අනේ සතුටු හිතුනා ඒකට..🥺❤️‍🔥
@shenalifernando8781
@shenalifernando8781 2 жыл бұрын
@@pastpapertv mamath ehemai..ayya kiyala dena ewa niyamenta therenwa🔥🥰
@DahamdiGunawardhana
@DahamdiGunawardhana 8 ай бұрын
same
@hi-ru2293
@hi-ru2293 2 жыл бұрын
මුහුම්කරණය ගැන video එකක් ඕනේ...අනිත් ටික නම් සුපිරියටම තේරුනා ❤️
@Music_on2023
@Music_on2023 3 жыл бұрын
මුල ටික බැරි නිසා අතෑරලා හිටියෙ තෑනක්ස් අයියේ
@SenuriWathsani
@SenuriWathsani 5 ай бұрын
ඇත්තටම නියමයි සර්.. මෙච්චර දවසක් අමාරුයි කියල හිතන් හිටිය එක හරි ලේසියට කියල දුන්න ❤❤❤❤
@ishanishan8193
@ishanishan8193 2 жыл бұрын
ගෙඩි පිටින් ලකුනු නේද මේ ගෙනල්ලා දෙන්නෙ..අඩු වෙලාවකින් ලොකු ලකුනක්..මේක නම් ඇත්තටම සුපිරියක් ..මන් සුපිරි නෝට් එකක් හදාගත්තා අයියගෙ වීඩීයෝ ටික බලලා..මරු...mcq ඉස්සරට වඩා හරියනවා දැන් ..ගොඩාක් පින් අයියට..ඉස්සරහටත් මේ වගේ වීඩීයෝ කරන්න අයියේ..❤️❤️🙏🙏🙏😍😍💫💫💫💫
@Dream-io1dx
@Dream-io1dx 3 жыл бұрын
මුහුම්කරණයේදී s කාක්ශික ,p කාක්ශික ගැන කියලා දෙන්නකෝ....😥😥 short note එකකුත් එක්ක...😊😊
@ShenPS2003
@ShenPS2003 3 жыл бұрын
පට්ට අයියෙ,සුපිරියටම තේරුනා 😍,අර මුහුම්කරණය හොයන ටික තමා පොඩ්ඩක් අවුල
@sewmininisansala3772
@sewmininisansala3772 2 жыл бұрын
අවුරුදු දෙකක් clz ගිහිනුත් පැටලුන එකක් විනාඩි 8කින් ගොඩදාගත්තා...👌❤️
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
සතුටුයි ♥️🔥
@thisarasandesh4579
@thisarasandesh4579 3 жыл бұрын
එ අර මුහුම්කරණ සීන් එකෙන් ගන්න එක අද මෙ දැන් නෙ තේරුනෙ මරු සුපිරියි...mcq පොයින්ට්ස් වලට හොදම ට්‍රික්ස් ❤️
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
❤️‍🔥
@piumimadhushani
@piumimadhushani 2 жыл бұрын
හරිම සරලයි .හරිම කෙටියි .මේක නම් මරු.සුපිරි💞❤️‍🔥
@amilka227
@amilka227 Жыл бұрын
Godakma pin ayye🥺.. mata baruvama thibbe 2nd unit eke me kotas.. dan nm mata satis ayyge video balala.. thankyou .. supirii😍
@thisarasandesh4579
@thisarasandesh4579 3 жыл бұрын
මෙ වීඩියො එක කෙටියෙන් කරපු එකනම් පට්ටම සුපිරියි...
@Dream-io1dx
@Dream-io1dx 3 жыл бұрын
මුහුම්කරණය ගැන video එකක් ඕනේ...බන්ධන වල මුහුම්කරණය හොයන විදිය ගැනත් ... plzzzzzz ........😥😥😥😥😥😥😥🙁🙁🙁🙁🤕
@navodsankalpa5053
@navodsankalpa5053 3 жыл бұрын
නියමයි aiyye..සුපිරි ..mama මෙච්චර kal oi ඔක්කොම kre kanawata ghpu eka..dn therenw hoyn hati...me wge දේවල් thama ගොඩාක් වටින්නේ....godaaak pin aiyye..me wge දේවල් kiyl dila ape awl tika lehal denwt..aiyyt wadi wadi වැඩියෙන් mehem krn හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා .....ගොඩාක් පින් ...ගොඩාක් ස්තුති...good luck aiyye....dan nathi දේවල් mama nm ගොඩාක් ඉගෙන gaththa..thaw තවත් mehem video krn chemistry physics dekatam
@himasha0908
@himasha0908 3 жыл бұрын
Supiri pari ithiri...menna waddo...danna de niyameta kiyadeno...pin thamai ithin aiyaa kolla...😍💪💪💪
@lahirulakmal6624
@lahirulakmal6624 3 жыл бұрын
අයියෙ නියමයි වැඩෙ,මුහුම්කරණ ගැන පොඩ්ඩක් කියල දෙන්නකො
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
අනිවාරෙං..
@sandewdesilva
@sandewdesilva 2 жыл бұрын
මාරම වැදගත් points ටිකක්.
@prasangapiyumal3882
@prasangapiyumal3882 3 жыл бұрын
මුහුම්කරණය ගැනත් ඕන
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
කරමු..🙈🔥
@prasangapiyumal3882
@prasangapiyumal3882 3 жыл бұрын
@@pastpapertv thank you
@madhushalakruwan1641
@madhushalakruwan1641 3 жыл бұрын
අනිවා ඕන ඒකත්..
@oshadhaperera1412
@oshadhaperera1412 3 жыл бұрын
Calculation ekath karannako aiye......🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
@@oshadhaperera1412 ගණනය ගැන මෙහෙම පොඩි වීඩියෝ එකකිං තේරුං කරන්න බෑ නංගි..ඒකෙ යොදන සංකල්ප විතරයි කියලා දෙන්න පුලුවං... ඒකෙං ඔයාලට දෙයක් ලැබෙන්නේ නෑ..😕 තව කාලෙකිං පුලුවං උනොත් ගණනය ගැන ෆුල්ම වීඩියෝ සීරිස් එකක් ගේන්නං..🙈
@a.suraweera634
@a.suraweera634 3 жыл бұрын
පට්ට අයියේ....keep it up...😍😍😍😍😍😍
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
😍🔥
@nadeeravlog6857
@nadeeravlog6857 3 жыл бұрын
නියමයි අයියේ ඉස්සරහටත් කරන් යන් වටිනවා ❤️
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ස්තූතී...♥️🔥
@PushpaGunarathna-n7i
@PushpaGunarathna-n7i 4 ай бұрын
Mata pataluna samahara than therum ganna puluwan una ...me sirge videos set ekanm maru❤
@ridmirangana578
@ridmirangana578 3 жыл бұрын
අයියේ ඔයාට ගොඩක් පින්🙏❤️
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
✨️🙈
@jeewaconstructions2754
@jeewaconstructions2754 2 жыл бұрын
අයියා මුහුම්කරණ ඔනේ
@sachinisenavirathna868
@sachinisenavirathna868 2 жыл бұрын
Mama 2020 lyla fail una physics witrak s aragenaa itapssee me aurudu dekak idala tama mta ayr karnna ona unee. Me video nisaa mta epa sela tibba chemistry mta dan puluwan weegena enwaa thank youu aiyee
@KumaraKumara-ns1qj
@KumaraKumara-ns1qj 6 ай бұрын
අයනයක් දීලා තිබ්බම ඒක බලලා ඒකේ තියෙන ද්වීතීක අන්තර් ක්‍රියා ගන්න විදිය ඕන විඩියො එකක්..ප්ලීස්
@MNP128
@MNP128 3 ай бұрын
සුපිරි හොඳට තේරුනා🫡
@AkashSilva-q7f
@AkashSilva-q7f 8 ай бұрын
සුපිරියක් සර්❤❤❤❤
@isurikamadhumali3238
@isurikamadhumali3238 3 жыл бұрын
🙏🌟😍 සර් හින්දා ඒකත් ගොඩ 🌟🙏❤
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
♥️
@kalanagamlath4107
@kalanagamlath4107 3 жыл бұрын
අයියා පට්ට...තව වීඩියෝස් ගේන්න💪
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
අනිවාරෙං..🤩
@dilumbandara9858
@dilumbandara9858 3 жыл бұрын
❤️‍🔥✨️✨️✨️🙏 නියමයි අයියේ.. ගොඩක් පින් අනේ..✨️✨️✨️🙏🙏💖
@SumuduNiranjala-k9m
@SumuduNiranjala-k9m 2 ай бұрын
Super 😁🌟
@pubudumadusanka3224
@pubudumadusanka3224 3 жыл бұрын
ගැම්මක් තමයි 🥰❤️
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
🙈🔥😃
@upalijayasinghe8891
@upalijayasinghe8891 2 жыл бұрын
godaaak pin 🥺💛
@IlandaraNilaweera
@IlandaraNilaweera Жыл бұрын
හරිම පැහැදිලියි...Thanks 🔥
@AhinsaMadubashiC-ez1qf
@AhinsaMadubashiC-ez1qf Жыл бұрын
mru mru dn nm chemistry, thmi fav 💗 keep it up ayyeh 🌻🥰💗
@darshikasaduni7857
@darshikasaduni7857 Жыл бұрын
"හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන බන්ධන පට්ට කොටයි" 😂😅 maru ayye hodtma threnwa..thank you ayye❤️
@dinithichameesha1774
@dinithichameesha1774 4 ай бұрын
Ane thnks aiye. 🙏
@Tharuka296
@Tharuka296 3 жыл бұрын
2012 mcq 13 weni eka karagann beruwa hitiye.. Aiya kiyala dipu step 3n anthima step eka witharai mn use kare..ekai aula wela thiyenne..den aiya kiyala.dipu widiyata step by step gihin karama wede goda giya..thank you aiye🙏🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ජය වේවා.. 🔥
@dineshlanka3559
@dineshlanka3559 Ай бұрын
Perfect aiyee❤❤
@Knockouts208
@Knockouts208 2 жыл бұрын
clz eke sirla pitu ganan hali dena ewa mehema ketiyen niwaradiwa kiyala denawata patta thanq aiye❤❤
@sandeepadananjaya8676
@sandeepadananjaya8676 3 жыл бұрын
නියමයි අයියේ🙏🙏🙏🙏🙏
@hansikarathnayake2560
@hansikarathnayake2560 Жыл бұрын
Thank you aiya .......... supiriyatam set una me tika ♥️
@creativitygo
@creativitygo Жыл бұрын
Goddak thanks sir mata prashnayak wela thibbe meka😊thanks sir ayemath
@jb5637
@jb5637 2 жыл бұрын
මුහුම්කරනය video ekak danna puluwannda mee tika supiriyatama theruna 🥰🥰😇
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 2 жыл бұрын
pattai..tnx😀
@eranga6283
@eranga6283 3 жыл бұрын
ගොඩාක් පිං අයියේ❤
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
🙈♥️
@pramilshiwantha8211
@pramilshiwantha8211 Жыл бұрын
සුපිරියට තේරුනා
@yoshi3175
@yoshi3175 2 жыл бұрын
Ane sir එන්තැල්පි Vedeo ekk krnnko
@Rivinduthenuka
@Rivinduthenuka Жыл бұрын
Thank you. Puluwnnm yanthrana kiyala dennko organic
@secretsissis4946
@secretsissis4946 Жыл бұрын
අනේ අය්යේ මූලද්‍රව්‍ය 3ක් ව්තර එකතුවෙලා තියන සංයොග ටිකක තාපාංකය හොයන ඉක්මන් විදිය කියල් දෙන්නකෝ, ඊයෙ ටෙස්ට් එක තිබ්බා, මන් කොච්චර පාඩම් කරත් කෙමිස්ට්‍රි ටෙස්ට් එක අමාරුයි, තව ඒකට වෙලාවත් මදි වෙනව... 🤕😥
@chethananethmini6124
@chethananethmini6124 3 жыл бұрын
මුහුම්කරණේ ගැන පොඩි short note ekk dennako plz... 🥰
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
දෙන්නම්..🙈
@oshadhi2920
@oshadhi2920 2 жыл бұрын
@@pastpapertv ow aiye. 🙏
@nimanthaheshan7650
@nimanthaheshan7650 3 жыл бұрын
Aiya mhumkaranayata video ekak danna
@dicksonperera4673
@dicksonperera4673 3 жыл бұрын
ස්තූතියි.ගොඩක් ප්‍රයෝජනවත් 🙌
@Dil_Edu_Academy
@Dil_Edu_Academy 2 жыл бұрын
Thank you ayye. Hodata m therunaa . 🤗🤗🤗
@nimeshabandara3719
@nimeshabandara3719 3 жыл бұрын
Thanks aiye bandana diga kotasa hodata theruna
@praveen-bk4oz
@praveen-bk4oz 3 жыл бұрын
Amazing presentation
@thilakkumara5979
@thilakkumara5979 2 жыл бұрын
Godak sthuthi❤️
@sayuriadithya7237
@sayuriadithya7237 Жыл бұрын
Eka maru thanx 👍
@kb-ke2jq
@kb-ke2jq 3 жыл бұрын
Thank you sir thank you!!!!
@hashnime4751
@hashnime4751 2 жыл бұрын
නියමයි අයියේ ...❤️
@rasalgamwari154
@rasalgamwari154 Жыл бұрын
Godaaaak watinawa ❤❤❤
@DunnmaKannm.
@DunnmaKannm. 2 жыл бұрын
මුහුම්කරණ ටිකත් කියල දෙන්න අයියේ...😃😃
@hiruu1245
@hiruu1245 3 жыл бұрын
Godak pin aiye🙏🙏😍
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
🙈♥️
@Ghiimdgy3
@Ghiimdgy3 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ sir pissuvk ma thamai
@dharanahewadewa8179
@dharanahewadewa8179 Жыл бұрын
Niyamai ayye. Thank you so much.
@hdchammika1583
@hdchammika1583 3 жыл бұрын
අනේ මුහුම්කරණය ගැන කියලා දේන්නකෝ අයියේ
@pinsaranisenarathne9121
@pinsaranisenarathne9121 3 жыл бұрын
muhumkaranaya ganath dannako ayye...short video ekak
@thakshilamadushani3987
@thakshilamadushani3987 2 жыл бұрын
Godak pin sir hodat ugannawanawa
@amashanethmini2918
@amashanethmini2918 3 жыл бұрын
Supiriyatama theruna 👌 thank you ayye🙏
@poojabandara2649
@poojabandara2649 2 жыл бұрын
අනේ අයියේ මුහුම්කරණය ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ
@Freesky-ji2qr
@Freesky-ji2qr 2 жыл бұрын
Short & sweet! thank you..👌
@jeewanikodituwakku4569
@jeewanikodituwakku4569 2 жыл бұрын
benzene wage ekak dunnoth eke bandana pela 1.5 ne eka khmda krnne ayye
@yepave460
@yepave460 Жыл бұрын
Ayye pls puluwannam lohaka banadana wala ithuru kotasa hariyata danagamu series eke 10th episode eka danawada
@lakdinudewansith1703
@lakdinudewansith1703 3 жыл бұрын
පහරක්❤️
@Ghiimdgy3
@Ghiimdgy3 9 ай бұрын
❤ chemistry nm ushan sir thamai. Metharan pahadilava kiyl dena sir kenek loveth na kelvela inn un me sirge video bll vathath god ymn 😢
@pastpapertv
@pastpapertv 9 ай бұрын
♥️
@shashinichethana9193
@shashinichethana9193 2 жыл бұрын
Sir redox prathikriya tikk තුලිත karamukooo anee .. Plzzzzz ♥️🙋✋
@simidi..
@simidi.. 2 ай бұрын
Thankyou
@lopez7077
@lopez7077 2 жыл бұрын
මුහුම්කරණය ගැන වීඩියෝ එකක් ඕනී.....🙂👍❤️
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Aniwaren
@Janith23
@Janith23 2 жыл бұрын
tnq ayya🥺❤
@sithmipabasara5579
@sithmipabasara5579 Жыл бұрын
ගොඩක් පින් අයියේ 🙏🥺
@kushanmadubhashana7271
@kushanmadubhashana7271 3 жыл бұрын
Mcq walata godak watina video set ekk.niymi aiye.
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
❤️
@chamanijayamali-le2ev
@chamanijayamali-le2ev 5 ай бұрын
Ayye C-N අතර double bond ekakui C-C අතර double bond ekakui thibboth diga wadi mokadda kiyannako😊
@greatman5381
@greatman5381 2 жыл бұрын
pin sidda wenawa ayya
@thusithayapa2153
@thusithayapa2153 3 жыл бұрын
Aiye muhumkarnay kiyl dent puluwnd
@sahan_kelum66
@sahan_kelum66 Жыл бұрын
Sir, muhumkarane video ekk one🥲
@MUSICFUN18
@MUSICFUN18 Жыл бұрын
Godak thanks aiyye
@iskoleteacher756
@iskoleteacher756 2 жыл бұрын
Suberb
@deshanlakshitha9
@deshanlakshitha9 3 жыл бұрын
Niymai aiye
@eshanadulaj4823
@eshanadulaj4823 3 жыл бұрын
Aiye vincler anumapanaya kiyala denavada plsss. Utube ekevath hoyagannavath ne🥲🥲🥲
@achinthatharuka2076
@achinthatharuka2076 3 жыл бұрын
thank you sir
@Happy-kw5wq
@Happy-kw5wq 2 жыл бұрын
Thank you sir.
@hardinsciver9016
@hardinsciver9016 3 жыл бұрын
Aiya ithuru "hariyata" danaganna ona...please e tikath kiyala denna aiya...me wade digatama krmu jaya...💗
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
කරමු මල්ලී...🔥
@madhushalakruwan1641
@madhushalakruwan1641 3 жыл бұрын
E tikath kiyala denna...🙏🤩
@achinthatharuka2076
@achinthatharuka2076 3 жыл бұрын
@@pastpapertv ow digtma krnn ayye
@gamini5821
@gamini5821 2 жыл бұрын
thank you ayye.godak pin oyata
@ravinduperera6541
@ravinduperera6541 3 жыл бұрын
thankyou ayye😍
@ජනූෂී
@ජනූෂී Жыл бұрын
පිටු ගණන් පෙරල පෙරල දවසක් පාඩම් කරගත් බැරිවුණ දේ විනාඩි 8 කින්..
@p.c.ibalasooriya2094
@p.c.ibalasooriya2094 Жыл бұрын
මුහුම්කරණය ෆයි බන්දන දෙකක් ආවහම අවකාශීය ව්‍යුහය අදින්නෙ කොහොමද SO2 වල වගේ
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT 2 жыл бұрын
Thank you very much brother🙂🥰
@KrishnaDilhani-x8r
@KrishnaDilhani-x8r 6 ай бұрын
❤Tanx sir❤
@samindasandaruwan992
@samindasandaruwan992 3 жыл бұрын
aiye niyamae godak pin . bandana pela ehemath kiyla dennkoo
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
අනිවාරෙං..
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
මෙහෙමත් වැඩකරපු දොස්තර නෝනා කෙනෙක්
10:56
Amith Pussella හරි ලේසියි PHYSICS
Рет қаралды 27 М.
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 918 М.
How to STUDY so FAST it feels like CHEATING
8:03
The Angry Explainer
Рет қаралды 2,9 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН