මුහුම්කරණය ගැන හැමදේම හරියට දැනගමු

  Рет қаралды 37,528

Past Paper TV

Past Paper TV

Күн бұрын

මුහුම්කරණය බන්ධන පාඩමේ හදවත වගේ කොටසකි.
මන්ද මුහුමකරණය භාවිත කර පැහැදි කල හැකි සංකල්ප විශාල ප්‍රමාණයක් පවතී..
මුහුමකරණය ගැන දැනගත යුතුම කරුණු හැමදේම හරියටම දැනගමු..
S2A CHEMISTRY Program එක සමග සම්බන්ධ වීමට
t.me/+7VZLdlrI...
ඉහත link එක හරහා telegram group එකට සම්බන්ධ වෙන්න..
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
හරියට දැනගමු playlist - www.youtube.co....
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
ප්‍රශ්න පත්‍ර ගැන playlist - www.youtube.co....
අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
/ pastpapertv
අපගේ නිළ instagram account එක සමග එක්වන්න
/ pastpapertv

Пікірлер: 119
@funnyfunky-w9r
@funnyfunky-w9r 6 күн бұрын
මුහුම්කරණෙ මොකුත් දන්නැතුව හිටියේ මේ video එක බැලුවම හොදට තේරුනා ❤ thank you so much sir
@shashikamalshan3548
@shashikamalshan3548 Жыл бұрын
මම 3 පාර 💔... exam.... skip කරත් එක්ක... මුහුම්කරණය තේරුනේ අද💔✌️. ... fuck ... 😒...... thanks aiy... අතිච්චාදන, රූප සටහන් විතරයි අඩේ දැනන් හිටියෙ💔😒,, ඔලුව අවුල් වෙනවනෙ ඒව දැක්කම.. ඒ නිස මේ කොටස .. අමතක කරල හිටියෙ💔😒..... අද නිකමට utube ඇවිල්ල. vido බලද්දි හ්ම්බර් උන video එකක්...😒😒.... ඉර හද වගේ shuwr.. garant කරල,, කැට දාල කියන්නෙ... මේ සර්... දවසක... ලීඩින් chemistry clz එකක් කරනව .... ✌️.... වගකීමෙන් කියන්නේ... ජේකබ් සර්ගෙන් පස්සෙ මට සෙට් උන පට්ටම පොරක්... ...බුදුසරණයි සර්... ගොඩක් පින් ඔයට.. සිරාවටම මට මාට happy ..😒💔,,, අවුරුදු 4.ක් ,5ක් A/L clz ගියා... මේක තේරුනේ නෑ... ✌️,,.අද අයෙපරක් මොරාල් ආව..💔.. maths , physic විතයි කර්න්නෙ මම,, chemistry වලට ආස නෑ... ,, ගේමක් නෑනෙ සර්😒,, ආස හිතුන අද😢...
@pamuu5630
@pamuu5630 2 жыл бұрын
මම 2024 ලියන්නේ. අපිට class පටන්ගත්ත විතරයි. හිතුවට වඩා ගොඩක් ලේසි විදිහට sir කියලා දුන්න. Thank you sir🙏keep it up
@akj2427
@akj2427 Жыл бұрын
Sirge playlist ekak thiyenawada? Bandana ha wyuha padama? 😊
@rgb_82
@rgb_82 Жыл бұрын
@@akj2427 kzbin.info/www/bejne/r2SwgqKpo76IZ6s
@nipunishamika291
@nipunishamika291 Жыл бұрын
24 ta karanawada . Komd join wenne
@stay8008
@stay8008 2 жыл бұрын
අහම්බෙන් අයියගේ video එකක් හම්බෙලා බැලුවේ. සුපිරියි අයියේ. දිගටම කරගෙන යන්න ❤️❤️
@imasinger7683
@imasinger7683 5 ай бұрын
පට්ටම පට්ටයී අයියේ සුපිරියටම තේරුන......ඔයානම් මරු......♥️👍
@jasperjinx3472
@jasperjinx3472 2 жыл бұрын
අයියේ pH,අනුමාපන ගැන video එකක් දාන්නකො
@Kavindu_Bandara1126
@Kavindu_Bandara1126 2 жыл бұрын
ගොඩක්ම වටිනව අයියේ . ඉදිරියටත් කරගෙන යන්න 🙂. මන් සෑහෙන්ඩ වටින දේවල් ගොඩක් ඉගෙන ගත්ත මේ chanel එක්ව්න්
@NawodDhanushan
@NawodDhanushan 6 ай бұрын
වීඩියෝ එක ගොඩාක් වැදගත් උනා. බොහොම ස්තූතී Good job keep up ❤👍
@SL__Gurl
@SL__Gurl Ай бұрын
Thank you so much aiye 😢❤
@srilanka.6854
@srilanka.6854 2 жыл бұрын
ඔයා කියන දේවල් මට සුපිරියට තෙරෙනව...ඔයාගේ majic ekk තියනව..😁🤗
@sandewdesilva
@sandewdesilva 2 жыл бұрын
සුපිරියටම තේරුණා.
@chamidudilshan4318
@chamidudilshan4318 2 жыл бұрын
Thanks අයියා ❤️💝💮
@rohinihewage7980
@rohinihewage7980 2 жыл бұрын
Hodata padama theruna aiye. godak pin oyata 🙏
@vidushitharuka8041
@vidushitharuka8041 Жыл бұрын
ගොඩාක් පින් අයියේ 🥺🙏🙏
@TharukiDinethra
@TharukiDinethra 4 ай бұрын
🥰best teaching🥰
@charindushanthisocialcaref5145
@charindushanthisocialcaref5145 7 ай бұрын
video gananawak baluwa therune ne eth meken hodatama theruna❤
@shashinichethana9193
@shashinichethana9193 2 жыл бұрын
Ayyeee..... පදාර්තයේ වායු අවස්ථාවේ පාඩමෙනුත් ගනන් ටිකක් කරමුකෝ.........😊😊😊😁
@ukuwelas1234
@ukuwelas1234 2 жыл бұрын
චරිත දිසානායක සර්ගෙ දෙබස් ටික කටපාඩම් කරලාවගෙ..එහෙම්ම කියනවා..සර් උගන්නන පැටන් එකටම..අනිත් එක සර් pause කරලා කල්පනා කරන්න කියන එකත් එහෙම්ම කියනවා..අවුලක් නැ සර්ගෙ ගෝලයෙක් වෙන්නැති..good job.👍👍
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Thank you♥️ by the way charith sir wa dakalawath na hbai🥹
@piumi1696
@piumi1696 2 жыл бұрын
Just amaizing... thank you so much 🥺🥺🥺❤️
@හoසි-i3x
@හoසි-i3x 2 жыл бұрын
Godak vatinava video eka. Thanks aiye 👊
@SgianHasii
@SgianHasii 8 ай бұрын
බලන හැම එකක් යටින්ම කමෙන්ට් ස් දාන්න ගියොත් දාලා ඉවර කරන්න වෙන්නෙ නෑ..ඒත් සරලවම කිව්වොත් ඇත්තටම පින්..🙏🙏🙏
@kokilaiduwara4876
@kokilaiduwara4876 2 жыл бұрын
Ayye maru supiriyata theruna hamadama wge
@dilshanisuranga3032
@dilshanisuranga3032 2 жыл бұрын
Thanks a lot🖤
@akashanadeelgunathilake7933
@akashanadeelgunathilake7933 2 жыл бұрын
Ayye organic haduna ganim pariksha video ekak daannako 🥺❤️
@socialmediavidu
@socialmediavidu 2 жыл бұрын
Puluvan nm redox full ekak denna try karanna aiye godak ma vatinava
@nilakshanaweerakkodi9795
@nilakshanaweerakkodi9795 2 жыл бұрын
Thank you❤
@sugathniriella8013
@sugathniriella8013 2 жыл бұрын
thank you so much !!!
@sanjananuwan2517
@sanjananuwan2517 2 жыл бұрын
සුපිරිවටම තේරුනා සර්❤️❤️ තැන්කූයි❤️❤️
@SandamisandeeraChandragupt-r6v
@SandamisandeeraChandragupt-r6v 22 күн бұрын
Supiriyk sir....kolla kiyl ktha krn ek nm mru....😂❤
@samithdilshan8956
@samithdilshan8956 2 жыл бұрын
අහම්බෙන් අයියගෙ video එක දැක්කෙ ..නියමයි අයියෙ ..හොදට තේරුනා ...❤️❤️
@pasindusathsara6982
@pasindusathsara6982 2 жыл бұрын
thanks ayye ❤️
@dahamihiranya
@dahamihiranya 2 ай бұрын
Thank you sir ❤❤❤
@oneJA731
@oneJA731 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@AsnaaIshek
@AsnaaIshek 2 жыл бұрын
සමතුලිතතාව පාඩමෙන් videos ටිකක් දාන්නකෝ 🙏🙏🙏🥺🥺🥺
@duminduashen7584
@duminduashen7584 2 жыл бұрын
Thank you Aiya
@terashasewwandi2370
@terashasewwandi2370 Жыл бұрын
Thank you so much goldbless you
@Around__the.__world_official1
@Around__the.__world_official1 4 ай бұрын
Superb ❤
@ajithkarunathilaka8339
@ajithkarunathilaka8339 2 жыл бұрын
Supiriyatama theruna 😊😊😊
@gaminiweerasekara471
@gaminiweerasekara471 2 жыл бұрын
Physicswala yanthrawidyawa karannako
@BathikaRodrigo-qp9kb
@BathikaRodrigo-qp9kb 8 ай бұрын
Hodata theruna ayye , thanks
@Education4life-1st
@Education4life-1st 9 ай бұрын
niyamai
@C_H_W_
@C_H_W_ 2 жыл бұрын
Thankyou sir 🙏
@pasindusangeeth3164
@pasindusangeeth3164 Жыл бұрын
Thank you very much sir
@mawindinishaya2567
@mawindinishaya2567 2 жыл бұрын
Thnk u ayye
@SadunChamika-t9c
@SadunChamika-t9c Жыл бұрын
Supiri aiye hodatama theruna
@sanjithanasanjithana8185
@sanjithanasanjithana8185 Жыл бұрын
😊niymai
@sithikasathnidu6004
@sithikasathnidu6004 Жыл бұрын
😎👍 thank you sir
@SuddaLoveStoryS_Fans
@SuddaLoveStoryS_Fans Жыл бұрын
Costa ගෙ මල්ලි ❤🔥 Chemestryත් කරනවනේ 😌❤
@Idcwinyoo
@Idcwinyoo 9 ай бұрын
Thank u ayye♥
@aroshmtv1121
@aroshmtv1121 Жыл бұрын
සුපිරි
@Kavee1k2v3e4e5e
@Kavee1k2v3e4e5e 5 ай бұрын
Supiri aiye ❤️
@nimeshdilshan3864
@nimeshdilshan3864 2 жыл бұрын
Redox oni🙂
@avishkaudayanga1194
@avishkaudayanga1194 2 жыл бұрын
Thank you sir!
@dinithihashari8538
@dinithihashari8538 Жыл бұрын
Thank you aiye❤️
@EmpowerPulse129
@EmpowerPulse129 2 жыл бұрын
kiyanna wachana ne ,,,,,godaaak pin sirr
@nisankaekanayaka8479
@nisankaekanayaka8479 Жыл бұрын
බුදු සරණයි පුතා❤
@gavibasnayake4561
@gavibasnayake4561 2 жыл бұрын
Woow good job sir....online cls tiyanawada
@thamindupradeera4448
@thamindupradeera4448 9 ай бұрын
Clz eke oka gena thiyenawa pitu bara gaanak eath sir eka winadi ganen kiya dunna thanks sir
@Thathsara-pb4oe
@Thathsara-pb4oe Жыл бұрын
තේරුන😪💗
@dinukaekanayake8900
@dinukaekanayake8900 2 жыл бұрын
Niyamai🤗
@sakunikarathnayake893
@sakunikarathnayake893 2 жыл бұрын
Ayye muhum kakshika walinuth ekak dannako
@sachintha_kushan
@sachintha_kushan 2 ай бұрын
🔥
@vishwakumara6845
@vishwakumara6845 2 жыл бұрын
👍👌👌👌
@SLSUDUYT
@SLSUDUYT 8 ай бұрын
❤💪
@teenuteenu6342
@teenuteenu6342 2 жыл бұрын
කෝ ලින්ක් එක සර්
@Vihanga__Theekshana
@Vihanga__Theekshana 10 ай бұрын
මුහුම්කරනය වීමට හෙතුව මොකක්ද? මුහුම්කරනය වෙන්නෙ එකම පරමානුවෙ s, p, d ශක්ති මට්ටම්ද?
@piyalshantha3378
@piyalshantha3378 Жыл бұрын
හෑලි තියරි නෑ😏💖
@mendissri...6200
@mendissri...6200 2 жыл бұрын
👍👍👍👍👍👍
@vidushitharuka8041
@vidushitharuka8041 Жыл бұрын
2022 second shy revision karnne nadd 🥺🥺
@sandunikasamararathna6203
@sandunikasamararathna6203 2 жыл бұрын
👍
@user-lk8gs8gb5p
@user-lk8gs8gb5p 2 жыл бұрын
Elma
@B4U_ff
@B4U_ff 6 ай бұрын
2025 AL theory class krnwd sir
@kasunakash8856
@kasunakash8856 Жыл бұрын
2024 online class nadda ? 🙂🙂🙂🙂❤❤❤❤
@teenuteenu6342
@teenuteenu6342 2 жыл бұрын
ක්ලාස්වලට ජොයින් වෙන්නෙ කෝමත
@Tenfinity-x6n
@Tenfinity-x6n 2 жыл бұрын
patta
@A.H.M.K.G
@A.H.M.K.G Жыл бұрын
2025 theory set wenne kohomd
@Aveeshanishadi-cp7gj
@Aveeshanishadi-cp7gj 9 ай бұрын
Aiye oya class karanne. Nugegoda mona ayathamayeda.
@pastpapertv
@pastpapertv 9 ай бұрын
Sailing pen
@hirunideumika9609
@hirunideumika9609 2 жыл бұрын
Anumapana therennema na aiye,please anumapana gana ekak onimaiiii...🤒🤕
@kavindu1599
@kavindu1599 2 жыл бұрын
Ow aiye🥺
@kavindu1599
@kavindu1599 2 жыл бұрын
Ow aiye🥺
@janakajanaka9437
@janakajanaka9437 Жыл бұрын
paper class ekak karanawada aiye
@TNCREATIONS6
@TNCREATIONS6 7 ай бұрын
2025 clz kawadda sir
@dulanchathuranga545
@dulanchathuranga545 2 жыл бұрын
🍀
@shehaasdiary
@shehaasdiary Жыл бұрын
Class walata join wenne kohomada 😢
@nethangiedirisinghe-hm4tw
@nethangiedirisinghe-hm4tw Жыл бұрын
2025 ayata clzes thiyenawada sir 😊
@tharushahirushan3425
@tharushahirushan3425 2 жыл бұрын
Aiye mama 2024 A/l karana kenek. Aiye kohomada clz ekata join wenne.
@teenuteenu6342
@teenuteenu6342 2 жыл бұрын
♥️✨️
@Lakshan_Viduranga
@Lakshan_Viduranga 2 жыл бұрын
❤️
@lopez7077
@lopez7077 2 жыл бұрын
🌝❤️
@sonyxz0332
@sonyxz0332 Жыл бұрын
Ayiye 3 unit amumapana kotasa kiyala dennako
@pastpapertv
@pastpapertv Жыл бұрын
දාලා තියෙන්නෙ.බලන්න.
@shehaasdiary
@shehaasdiary Жыл бұрын
Online class karanoda ogollo 😢
@Pasangamge123
@Pasangamge123 2 жыл бұрын
Marai kiynn wachana naa
@dinukaekanayake8900
@dinukaekanayake8900 2 жыл бұрын
Sir clz tiyenne onlineda😀
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Ouu
@Smartstudy-ey3ff
@Smartstudy-ey3ff 4 ай бұрын
Sir 2025 t nadda
@adgjjndghgjjrwvwb
@adgjjndghgjjrwvwb 2 жыл бұрын
🤞🤞❤️
@hiransdiary
@hiransdiary 2 жыл бұрын
kohomada aiyage clz walata join wenne mn 2024 al
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Issarahata kiyannam
@pasinduchathuranga3837
@pasinduchathuranga3837 2 жыл бұрын
🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
@sssddd8191
@sssddd8191 2 жыл бұрын
Aiye 2023 ta class karanawa da
@nadeengamage
@nadeengamage Жыл бұрын
Supiri🫡
@R-me5ey
@R-me5ey 5 ай бұрын
😂😂
@wmpbweerasinghe6086
@wmpbweerasinghe6086 Жыл бұрын
Thank you sir
@SaralaKavindi
@SaralaKavindi 4 ай бұрын
Thank you sir..
@BSewmini
@BSewmini Жыл бұрын
Thank you ❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Hybridization | මුහුම්කරණය
25:52
Dhanushka Warnakulasooriya | Chemistry with DW
Рет қаралды 14 М.
how to study less and get higher grades
11:16
Gohar Khan
Рет қаралды 2,2 МЛН
මඩවලට පිළිතුරු...
1:31:57
Ujith Hemachandra
Рет қаралды 170 М.