KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
✔bathroom එක හැමදාම සුවඳට පිරිසිදුව තියාගන්න විදිහ|how to clean everything in your bathroom |💗madhu
9:43
8 tips to keep the bathroom floor dry
3:45
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
00:33
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
8 ways of keep the bathroom smelling fresh| How to keep the bathroom smelling fresh
Рет қаралды 338,323
Facebook
Twitter
Жүктеу
1
Жазылу 29 М.
Uduvi Creations
Күн бұрын
Пікірлер: 198
@sameeraprasad5517
3 жыл бұрын
වීඩියෝ1 ගොඩක් වටිනවා. ටිකක් හොයලා බලන්න සබන් පාවිච්චිය. අප ජලය ජීර්ණය කරන්න උදව් වෙන ක්ෂුද්‍ර ජීවීන් සබන් වලට විනාශ වෙන නිස සාමාන්‍යයෙන් වැසිකිළි වලට බාත් රූම් එකේ සබන් වතුර යවන්නෙ නෑ කියලා එකකුත් තියෙනවා. කොහොම උනත් වීඩියෝව සුපිරි.
@UduviCreations
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඒ ගැන සඳහන් කලාට...❤️
@hlchandani273
2 жыл бұрын
ලංකාවේ සාමාන්‍ය ගෙදරකට හරියන විදියට ලස්සන වීඩියෝ ඉදිරිපත් කරන්න ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. අගෙයි අපේ රටට ගැලපෙන විදියට කරන ඉදිරිපත් කිරීම් වලට. බුදු සරණයි ඔයාට.
@anushaabesinghe847
3 жыл бұрын
Harima watina video ekkak man hoya hoya hitiye. Thank you so much
@UduviCreations
3 жыл бұрын
Ur welcome 😊❤️❤️
@nirosha707
3 жыл бұрын
Bathroom එක කියන ස්ථානයටත් විශේෂ වූ වටිනාකමක් දිය යුතුමයි.ඒ ගැන කියාදුන්නාට බොහොමත්ම ස්තුතියි .
@UduviCreations
3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ම.බොහොම ස්තූතියි ඔබටත්...😊❤️
@virajshanthapriya638
3 жыл бұрын
නංගී මාත් comfart දැම්මා commed brush එකට. හරිම සුවදයි දවස් ගානක්ම. Thank you very much.
@UduviCreations
3 жыл бұрын
Ur welcome 😊😊
@eshifernando60
3 жыл бұрын
great idea. 👍 but when you clean the bathroom please use some gloves.
@UduviCreations
3 жыл бұрын
sure, thank you for your idea .🙂
@chathuranidharshika7532
3 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ගොඩක් ස්තූතියි නංගි ඔයාට. මේ වගේ අලුත් වීඩියෝ නැවතත් අරගෙන එන්න. කුෂන් කරපු තැන් අවර්ණ උනාම ඒව පිරිසිදු කරන විධියත් කියලා දෙන්න
@UduviCreations
3 жыл бұрын
හොඳ අදහසක් මං ඒ ගැන බලන්නම්කො...ගොඩක් ස්තූතියි
@priyanthideepika9784
2 жыл бұрын
Thank you v/much for your video.very good ideas
@UduviCreations
2 жыл бұрын
Your welcome ❤️
@AjithKumara-vq4bc
3 жыл бұрын
නියමයි වැදගත් වීඩියෝ එකක් 😊😊😊
@UduviCreations
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට
@malijayaraj7130
3 жыл бұрын
Really great video ❤️
@UduviCreations
3 жыл бұрын
Thank you!!
@realbeuty6278
3 жыл бұрын
Very good. Godak ganan hamotama karanna apahasu dewal natuwa sarala dewal.walin clean aka suwada tiya ganna kiya dunnata thanks
@UduviCreations
3 жыл бұрын
Obatath godak sthuthi...😊❤️❤️
@sriyaniwijesekara-gt2ul
5 ай бұрын
Oyata bohoma pin. Duwa. Suwapath wewa!!!
@poornawasana9063
3 жыл бұрын
Ara ellala thiyana hanger eka tile wala alluwe kohonada kiyanna
@UduviCreations
3 жыл бұрын
Dril eken vidala thamai alluwe..😊😊
@Lamborgini1025
3 жыл бұрын
Very good. commode ekata soap eka danawa wage Dan commode freshener thiyenawa daanna
@UduviCreations
3 жыл бұрын
Thank you for inform 🙂
@girlboss8807
3 жыл бұрын
Very useful Thanks Dear
@lightworkers6532
3 жыл бұрын
Godak watinawa video's .❤godak..akki
@UduviCreations
3 жыл бұрын
Godak sthuthi oyata😊❤️
@delkijayasena6525
3 жыл бұрын
This is a usefull worthy video f all of us. 👐❣❣💥💥💥💥
@shiez111
3 жыл бұрын
Thnk you . great idea . keep it up 👍
@UduviCreations
3 жыл бұрын
You are welcome 🙂
@ajithkusumthilaka8415
Жыл бұрын
හොද ලස්සන වටිනා වීඩියෝවක්. ඔබට ස්තුතියි.
@nilushiwijewardhana6332
3 жыл бұрын
Akki, bathroom eke podi gembi petawu innawa comed tub eka yata...hariyata jara karanwa thenin thena.clean karata wedak na..ekata mokak hari solution ekak kiyannako
@sakunthalakarunarathna6026
3 жыл бұрын
Godak watinwa vidio eka akke.Thank you
@UduviCreations
3 жыл бұрын
Godak sthuthi oyata 😊❤️
@imashawithanage4060
3 жыл бұрын
Great video! Thankyou 👍
@UduviCreations
3 жыл бұрын
You are welcome 🙂
@sigithagayan4292
3 жыл бұрын
Thank you very much 💕
@IsharaDilrukshi-vw5yn
5 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.thanks ❤❤❤
@ChandimalManoj
3 жыл бұрын
Very good video
@UduviCreations
3 жыл бұрын
Thank you😊❤️
@rashmikasajani1981
3 жыл бұрын
Mee okkama eka para karannada one akke..wena wenamada..godak suwandawal nisai ..😋 aluthen dakke..lassanaii...vdos.
@UduviCreations
3 жыл бұрын
Godak sthuthi oyat..❤️Okkom nm one naha nangi..suwada wadi ethkot.puluwan dewal deka thunak krnako..😊
@gayanidilrukshi766
3 жыл бұрын
Dear oyage oya detergant ehema dala thiyena qagw rack ekak ganna puluwan kohenda
@UduviCreations
3 жыл бұрын
Meka gatthe nam mn Kadawatha City center kiyal plastic badu kaden...me rak eka yakada ekak..😊
@yapacreation
3 жыл бұрын
Informative 💐💐💐💐🎶
@UduviCreations
3 жыл бұрын
❤😊❤️❤️
@sdfernando2412
3 жыл бұрын
Great video
@UduviCreations
3 жыл бұрын
Thank you...😊
@pathmabalasubramaniam4871
3 жыл бұрын
Very useful tips
@UduviCreations
3 жыл бұрын
Thank you...😊
@bluemilkchannel9189
3 жыл бұрын
Great video Thank you
@UduviCreations
3 жыл бұрын
Ur welcome 😊
@bluemilkchannel9189
3 жыл бұрын
@@UduviCreations Hi akke oyage number ekka thennakko
@ajithkusumthilaka8415
3 жыл бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක්. ස්තුතියි.
@UduviCreations
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට😊😊😊
@dhammikakumudhini3027
3 жыл бұрын
good idea.
@UduviCreations
3 жыл бұрын
Thank you ❤️❤️
@kamatchi.creations
3 жыл бұрын
Really great
@lochanavinodani9158
3 жыл бұрын
Niyamai
@UduviCreations
3 жыл бұрын
Godak sthutui oyat...😊❤️
@chamilaperera3162
3 жыл бұрын
Good Job ..👍
@UduviCreations
3 жыл бұрын
Thank you...😊❤️
@poornimasandumini8071
3 жыл бұрын
Very useful
@UduviCreations
3 жыл бұрын
Thank you
@hiranyashashikelum7608
3 жыл бұрын
akke grnage ekata dnna tablet eka wage ekak thiynwa neda eka dmama wathura nill pata wenwa wisbija smpurnma kapila ynwa eka dmanan hari ne
@UduviCreations
3 жыл бұрын
Thank you ,Details add karanna puluwan nang watinawa ..
@chandanimanchanayaka1765
5 ай бұрын
Voice ස්තුතියි මැණිකේ ඔයාට
@dammikadamayanthi6710
3 жыл бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි
@UduviCreations
3 жыл бұрын
😊❤️❤️❤️
@chathuranidharshika7532
3 жыл бұрын
නියමයි. හොද වීඩියෝ එකක්
@UduviCreations
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට😊
@shakilaprasadini1459
3 жыл бұрын
Thank you oyage adahas walata
@UduviCreations
3 жыл бұрын
Ur welcome 😊❤️
@WinifreeadaPerera
4 ай бұрын
Thanks ❤️
@ashok0abandara687
3 жыл бұрын
Excellent vidio👌👌
@UduviCreations
3 жыл бұрын
Thank you so much ❤️
@janu5077
3 жыл бұрын
Super super 👍 வணக்கம் 🙏 from japanaya
@UduviCreations
3 жыл бұрын
Thank you so much ❤️
@AnuFanando
4 ай бұрын
Oya brush allana widiyenma kiyanna puluwan clin karana hati boru epa hallo wevs Ganna maga yanna Pana th na
@homelifeNkitchen
4 ай бұрын
Honthai sister congratulations
@jayasingha7102
3 жыл бұрын
හොද අදහස්...tks
@UduviCreations
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාටත් 😊
@nethulinihinsa2061
2 жыл бұрын
අපිට bathroom එකක් නෑ. නාන තැන ලී ටිකක් සවි කරලා මේසයක් වගේ හදාගෙන තමයි සබන්, ෂැම්පු වගේ දේවල් තිබෙන්නේ. එතන ලස්සන කරන්න පුළුවන් ක්‍රම ටිකක් කියන්නකෝ
@angelyt1404
3 жыл бұрын
Super 👍
@UduviCreations
3 жыл бұрын
Thank you
@sumudusamadhi2155
3 жыл бұрын
Good
@UduviCreations
3 жыл бұрын
Thank you
@muzafarkhan4188
3 жыл бұрын
most beautyfull vidio
@UduviCreations
3 жыл бұрын
Thank you so much 😊
@priyanthikakaluarachchi4642
3 жыл бұрын
Thanks
@UduviCreations
3 жыл бұрын
you are welcome
@chandaniedassanayake125
7 ай бұрын
Thank you ❤❤❤❤❤❤❤
@UduviCreations
7 ай бұрын
Ur welcome♥️
@tharangaharshani6900
3 жыл бұрын
Room eka suwadata thiyaganna ha almariya danna suwada dewal kiyannako
@UduviCreations
3 жыл бұрын
Good ideas..e gana mn ediriyat blanmko..😊😊 thank you
@sdfernando2412
3 жыл бұрын
Bath room එකේ බිම වතුර නැතුව තියා ගන්නේ කොහොමද කියලා video එකක් කරන්න sis
@UduviCreations
3 жыл бұрын
හොඳ අදහක් ඒ ගැන මන් ඉදිරියට කරන්නම්කෝ 😊
@sdfernando2412
3 жыл бұрын
@@UduviCreations good sis
@maleehansika888
3 жыл бұрын
Bohoma isthuthi
@sdfernando2412
3 жыл бұрын
Thanks sis 👍
@Lankanlife
3 жыл бұрын
9 .Kema welata hadunkuru kapuru wage dewal ekkara geneema
@indrasamarakkodi9934
3 жыл бұрын
නියමයිනේ .hrima .වැදගත් .දෙන්නම් .👍
@UduviCreations
3 жыл бұрын
Godak sthuthi oyata...😊
@cravingsstore4722
3 жыл бұрын
Thanks. Useful.
@UduviCreations
3 жыл бұрын
Ur welcome...😊😊
@sanjunilukaniluka6282
3 жыл бұрын
Great post සතියට වතාවක්ද ටවල් හෝදන්නේ🙆🤔එක දවසට එක ටවල් එකක් පාවිච්චි කරලා වොශ් කරන්නේ මම නම්.
@UduviCreations
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට..ඔව් එහෙම පුළුවන් නම් ගොඩක් හොඳයි
@WeAreGalle
3 жыл бұрын
ලෙමන් වලටයි බේකින් සෝඩා වලටයි දිරන්නේ නැද්ද?
@captaingalway8005
3 жыл бұрын
ස්තුතිය සුපිරි විඩියො එක
@user-yd4ji1ng1n
3 жыл бұрын
ස්තුතියි ,,,මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, ,,,,,
@UduviCreations
3 жыл бұрын
😊❤️❤️❤️❤️❤️
@Rocky_ferendez
4 ай бұрын
ඔයා බිත්තියෙ තියෙන tiles පිරිසිදු කරේ මොනා දාලද
@udeniedirisinha7980
3 жыл бұрын
ස්තුති ..🤗
@UduviCreations
3 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි 😊❤️
@pearlperera2272
Жыл бұрын
Wadagath wadasatahan idiripath karanawa...
@kasunpradeep5038
3 жыл бұрын
Oyaga video aka good. Thanks you anti
@UduviCreations
3 жыл бұрын
Thank you..❤️
@onlinesrilankansecondlanguage
3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් අක්කා
@UduviCreations
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට...😊❤️
@arunihettiarachchi9799
3 жыл бұрын
Very useful akki❤️
@UduviCreations
3 жыл бұрын
Thank you...❤️❤️
@isankasandeepani3225
3 жыл бұрын
Harim watinwa vidiyow
@UduviCreations
3 жыл бұрын
Thank you😊
@chamindabandara5575
3 жыл бұрын
බාත්රුම් එකේ කිවුල බැඳෙන එව්ව යවන්න විදියක් නැද්ද
@tharindudeshantd8116
3 жыл бұрын
ජයවේවා ❤️🤟
@upalibulathsinhala9409
3 жыл бұрын
ස්තුතිය වැදගත් දෙයක්
@asokaperis6508
3 жыл бұрын
ගොඩක් හොඳයි
@UduviCreations
3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි 😊❤️
@topjobs8367
3 жыл бұрын
💖💖
@UduviCreations
3 жыл бұрын
❤️❤️❤️
@kamalabeygttgytt3051
3 жыл бұрын
Theruwan sarani..
@UduviCreations
3 жыл бұрын
Theruwan sarani oyatath
@samindakumara6705
3 жыл бұрын
👍👍
@UduviCreations
3 жыл бұрын
😊❤️
@menusharasangi3381
3 жыл бұрын
හොද අදහස්
@UduviCreations
3 жыл бұрын
😊❤️❤️❤️
@mafazayoonus2465
3 жыл бұрын
Thks akki 🙏
@UduviCreations
3 жыл бұрын
Ur welcome ❤️
@Binuli22
3 жыл бұрын
👍👍👍
@UduviCreations
3 жыл бұрын
😊❤️
@jayasingha7102
3 жыл бұрын
කොම්මෙඩ් එකට බෙකින්සොඩා ද්ම්මට කමක් නද්ද
@UduviCreations
3 жыл бұрын
ඔව් එහෙම කමක් නෑ..ඒවා මගින් පිරිසිදු වෙනවා
@jayasingha7102
3 жыл бұрын
@@UduviCreations tks
@C424c424
3 жыл бұрын
නියමයි වීඩියෝ එක ඒත් ග්ලව්ස් දෙකක් පාවිච්චි කරානම් හොඳයි නේද ..🤔🤔
@UduviCreations
3 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත..අනිත් දවසෙ දා ගන්න ඕන..ගොඩක් ස්තූතියි 😊
@C424c424
3 жыл бұрын
@@UduviCreations 👍👍❤❤❤🙏🙏🙏🙏
@ishanihabaragamuwa2158
3 жыл бұрын
👍
@anuradhawijethunga5880
3 жыл бұрын
වැඩි කාලයක් කිවුල් වතුර පාවිච්චි කරපු bathroom එකක කිවුල නිසා ඇති උන පැල්ලම් යවන්න පුලුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..අහම්බෙන් දැකපු වැදගත් video එකක්.
@niranathunga4484
3 жыл бұрын
Tile cleaner use karanda.
@anuradhawijethunga5880
3 жыл бұрын
@@niranathunga4484 mokakhari danna brand ekak kiyanna puluwand..api danna ewa use karata harigiye na
@niranathunga4484
3 жыл бұрын
@@anuradhawijethunga5880 mokadda tile wargaya. Oya kiyana pallam blade ekakin huranakota pitipiti wage galawenawada. Vistara athuwa kiyanda.
@Lamborgini1025
3 жыл бұрын
Mulin bleaching tikak dala balanna
@anuradhawijethunga5880
3 жыл бұрын
@@niranathunga4484 ehema balala nam na blade ekkin hurala..rocell tiles thiyenne..kalin clorox dala thiynnwa..eth eken tile eke then then wala patches wge thiynawa.
@lalanisandyapilapitiya453
3 жыл бұрын
බාත් රුම් එකෙ ටයිල්වල බැදෙන. කිවුල පිරිසිදු කරන්නෙ කොහොමද ?
@shymalidilrukshi3828
3 жыл бұрын
ව්මි දාලා හොදට මදින්න
@umayanganidealwis6846
3 жыл бұрын
💖
@UduviCreations
3 жыл бұрын
😊❤️❤️
@dinukashanika8982
3 жыл бұрын
😍😍😍
@tdimi9687
3 жыл бұрын
Boru posh natuwa, kiyawilla natuwa awashya de witarak video karala pennana eka hodai, Godak watinawa.. Wena ayet video wala tiyena ewa balannam amarui kiyawilla
@UduviCreations
3 жыл бұрын
Godak sthutui oyata...❤️😊
@premakulathilaka950
3 жыл бұрын
අපූරුයි
@UduviCreations
3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි 😊❤️
@nuwanvologjcb4286
3 жыл бұрын
මරු
@UduviCreations
3 жыл бұрын
Thank you 🙂
@sanduniumandha8400
3 жыл бұрын
Bathroom rak eka gaththe කොහෙද akke
@UduviCreations
3 жыл бұрын
Eka gaththe plastic badu kadekin..habai eka nm yakada😊
@karunanayake2002
3 жыл бұрын
ශ්‍රී ලංකාවේ බොහෝ බාත්රූම්ස් හැම විටම තෙත බරිතයි. Shower එකට බාත් රූම් curtain එකක් දැමීමෙන් පාලනය කර ගත හැක. මෙහි පෙන්වා ඇති fanlight window විවෘත කිරීම ඉතා හොඳයි. Wet bathroom වල පුස් ගඳ එන එක වලක්වන්න අමාරුයි. මේවගේ video එකකින් කරුණු පැහැදිලි කිරීම හරිම හොඳයි. මම අත්හදා බැලූ හොඳ මිශ්‍රනයක් තමා විනාකිරි සහ Dish Detergent සියයට 50% වශයෙන් කලවම් කර spray කර ටික වේලාවකින් සොදා හරින්න.තදින් බැඳී ඇතිතැන් රෑ එලිවන තුරු තබන්න.This is a cheap toilet Bowl cleaner too.
@UduviCreations
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට...😊
@pareraparera2861
3 жыл бұрын
👍❤🧡🌹
@ayesh.3308
3 жыл бұрын
👍😍🙏
@UduviCreations
3 жыл бұрын
😍❤️❤️
@ManelPathirana344
3 жыл бұрын
👍👍👍👍❤🙏
@UduviCreations
3 жыл бұрын
🙂🙂👍
@nishanmaduwantha4048
3 жыл бұрын
ගඳ නැති කරන සුවඳ video එකක්
@UduviCreations
3 жыл бұрын
😊❤️❤️
@lowbagetvehicle288
3 жыл бұрын
මල මුත්‍රා නොදැම්මා නම් ඕක ඔයිට වඩා සාර්තකයි😂
@UduviCreations
3 жыл бұрын
ඔව් ඒකත් හොඳ අදහසක්..☺️
@indikaekanayaka3517
3 жыл бұрын
Bathroom නැතිව කැලයට යන වුන් තමයි 👎 කරලා තියෙන්නේ..
@UduviCreations
3 жыл бұрын
🤭
9:43
✔bathroom එක හැමදාම සුවඳට පිරිසිදුව තියාගන්න විදිහ|how to clean everything in your bathroom |💗madhu
Madhu Rajapaksha
Рет қаралды 174 М.
3:45
8 tips to keep the bathroom floor dry
Uduvi Creations
Рет қаралды 50 М.
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 41 МЛН
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 15 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
8:51
ආප්ප සෝඩා වලින් මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද?|| 10 Baking Soda Hacks
Dove Greens Miracles
Рет қаралды 420 М.
13:36
නිතරම අස්නොකර උනත් ගෙදර පිළිවෙලයි පිරිසිදුයි වගේ පේන්න තියාගන්න හැටි | Tidy Home Tips | Sinhala
Ino's Life
Рет қаралды 113 М.
12:09
කිචන් සින්ක් එක ලස්සනට පිරිසිදුවට තියා ගන්න ලේසිම විදිය.kitchen cleaning tips sinhala.💓💓💓
Kitchen Theory
Рет қаралды 104 М.
8:43
දවස පුරාම ඉමිහිරි සුවඳින් ගෙදරම පුරවන්න ක්‍රම 07 ක්
Dove Greens Miracles
Рет қаралды 319 М.
4:49
ගෙදර ලස්සනට තියා ගන්න ඔයාත් මේ පුරුදු 10 කරනවද? බලන්න| 10 Home cleaning habits
Uduvi Creations
Рет қаралды 267 М.
6:51
How to remove bad smell in bathroom - bathroom cleaning tips and tricks
SL Easy Work
Рет қаралды 185 М.
8:42
ගෙදර සුවඳට තියාගන්න කැමතිද? Tips to make your home smell good \ Sinhala
Madu's Home and Garden
Рет қаралды 65 М.
28:13
Architect's TOP 10 Bathroom Design Mistakes
Daniel Titchener
Рет қаралды 446 М.
11:18
11 Things To Avoid If You Want A Low Maintenance Bathroom
Reynard Lowell
Рет қаралды 622 М.
3:17
Removing stains from clothes | ඇදුම් වල පැල්ලම් පහසුවෙන් යවමු | how to remove stains from clothes
BT WORLD SL
Рет қаралды 122 М.
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 41 МЛН