බැංකු ඔබට නොකියන ආයෝජන රහස | Banks don't want you to know this secret

  Рет қаралды 105,222

Rifkhan's Diary

Rifkhan's Diary

Күн бұрын

ශ්‍රී ලංකාවේ ආයෝජකයෝ 85,843+ ක් විතර දන්න මේ ආයෝජන රහස ඔබ ඉගෙන ගන්නවාට බැංකු කැමති නැහැ මොකද ඔබ දැනගත්තනම් බැංකු වලින් ඔබේ සල්ලි ඉවත් කරගෙන ඔබ මෙහි ආයෝජනය කරනවා. ලංකාවේ තියෙන ආයෝජන ක්‍රම ගැන දැනගන්න අපේ මුළු වීඩියෝ මාලාවම නරඹන්න.
Banks don't want you to learn this investment secret that 85,543+ investors in Sri Lanka know because if you know, you will withdraw your money from banks and invest here. Watch our entire video series to learn about investment options in Sri Lanka.
#unittrustinvestment #unittrustinsrilanka #mutualfunds #investmentinsinhala #investmentinsrilanka

Пікірлер: 207
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
ඒකක භාර ගිණුමක් ආරම්භ කරන විදිය බලන්න මේ වීඩියෝ නරඹන්න. kzbin.info/www/bejne/d5PVq3uepNp1rqM
@b.g.n.k6525
@b.g.n.k6525 10 ай бұрын
කොටසක් ඉතුරු කරලා කොටසක් අයෝජනය කරන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරල තියනවා.
@Louve333
@Louve333 10 ай бұрын
😂😂😂😂
@chanithadamsutha6948
@chanithadamsutha6948 10 ай бұрын
දැහාමිව උපයන ධනයෙන් කොටසක් තමාගේ අවශ්‍යතාව සදහා , කොටසක් තමාගෙන් යැපෙන්නන් සදහා, තවත් කොටසක් පින් දහම් කටයුතු සදහා තවත් කොටසක් දුෂ්කරකාලවදි මතු ප්‍රයෝජනය සදහා කියලා තමයි බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසයි උන්වහන්සේගේ ධර්මය මෙලොව වගේම පරලොව ජීවිතය සදහාත් වැදගත් වෙන්නේ.
@ChathuraDisanayeke
@ChathuraDisanayeke 10 ай бұрын
4n1 ක්
@thelife..........3376
@thelife..........3376 10 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ..ස්තූතියි ඔබට ......!
@inihalage82
@inihalage82 10 ай бұрын
ඒ මුදල් නෙවෙයි. 😂😂😂
@prasannadeepal8091
@prasannadeepal8091 7 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@isurumuthuarachchi5762
@isurumuthuarachchi5762 9 ай бұрын
Great explanation! Just a small suggestion for an even more engaging experience. consider using a mic. Your insights are fantastic, and clear audio will make them shine even more🙂
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
Hi Isuru, Thank you so much for the suggestion, I recently invested on a mic, and currently using it. Thank you so much for this lovely comment, it is really encouraging.
@NelumLanka
@NelumLanka 8 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට
@RifkhanKalam
@RifkhanKalam 8 ай бұрын
කමෙන්ටුවකින් අපව දිරිමත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තුතියි :)
@NelumLanka
@NelumLanka 7 ай бұрын
@@RifkhanKalam ස්තූතියි ඔබට
@randulaguruge2801
@randulaguruge2801 2 ай бұрын
Thank you so much..
@ishangunathilake6102
@ishangunathilake6102 3 ай бұрын
Thankyou
@sarathchandrasamarasekara246
@sarathchandrasamarasekara246 6 ай бұрын
Thank you.
@lasithakavishka4428
@lasithakavishka4428 7 ай бұрын
ඔයා කීව කිසිම දෙයක් හරියට පැහැදිලි නෑනේ..අයේ තෙරේන විදියට් කර්න්නකෝ
@janakakatugampala1499
@janakakatugampala1499 10 ай бұрын
Thanks explain
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
You are welcome :)
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
Thank you 👍🙂❤
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Thank you for comment, appreciate it. :)
@pushpaKeppitipola-rn6dr
@pushpaKeppitipola-rn6dr 8 ай бұрын
15×15×15 තියරි එකට යනවනම් unit trust එක තමයි ගැලපෙන්නේ නේද🙄
@sag211
@sag211 8 ай бұрын
Ow
@RifkhanKalam
@RifkhanKalam 8 ай бұрын
ඔබ නිවැරදියි
@skyphone8133
@skyphone8133 10 ай бұрын
යූනිටී ටස්ට් වල ආයෝජනය කරපු වීටෙක ඒවා නොදී සිටීන්ටත් හෝ පොලී මුදල් නොමැතීව දැමු මුදලම පමණක්ම වුවත් ආපසු ලැබෙන්න ඉඩ තිබේ.
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
ඔබ මේ කියන්නේ කොටස් මත පදනම් වූ ඒකක භාරය සම්බන්ධයෙන් විය හැකිය. බොහෝ ණය උපකරණ මත පදනම් වූ අරමුදල් භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කරවල ආයෝජනය කර ඇති බැවින් මුදල් වෙළෙඳපොළේ/ ණය උපකරණ පදනම් කරගත් ඒකක අරමුදල්වල මූලික මුදල් ඛාදනය නොවිය යුතුය. මම මෙම වීඩියෝවෙන් සඳහන් කරන්නේ ණය උපකරණ පදනම් (Debt Instrument based) කරගත් ඒකක භාර අරමුදල් ගැන ය. ඔබගේ තොරතුරු සඳහා, සියලුම ආයෝජන අවදානම් සාධකයකින් සමන්විත වේ. ආයෝජන තීරණ ඔබගේ අවදානම් ඉවසීමේ මට්ටම (Risk Profile / Risk tolerance level) මත රඳා පවතී.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 5 ай бұрын
Finance සමාගම් වල ආයෝජනයේද එහෙමයි. තමන්ට අවශ්‍ය වෙලාවට මුදල් ආපසු නොගෙවීමයි.
@lalsekara1675
@lalsekara1675 10 ай бұрын
Unit trust එකක් open කරන ආකාරය පැහැදිලි කරලා දෙන්නකු pls, Thanks ❤
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
kzbin.info/www/bejne/d5PVq3uepNp1rqMfeature=shared Please check this video :)
@nidufernando1996
@nidufernando1996 8 ай бұрын
Good investment for bitcoin
@mahindapriyankara5659
@mahindapriyankara5659 8 ай бұрын
❤❤❤...good ...
@RifkhanKalam
@RifkhanKalam 8 ай бұрын
Thank you :)
@anushaherath1880
@anushaherath1880 10 ай бұрын
Is it possible to invest in central bank directly or we have to invest through another organisation like CAL?
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Hi Anusha, I think you may be referring to treasury bills. In order to buy treasury bills or bonds, you have to go through a primary dealer. CAL is one of the primary dealers.
@dilshancreation4172
@dilshancreation4172 5 ай бұрын
ඔය වගේ ට්‍රෙන්ඩින් කරන ප@$ට සල්ලි දිලා උත් කෙලව ගත්තා අපිටත් කෙල උනා ලක්ශ ගානක. ලිපියක් නැතුව මොකෙක්ටවත් සල්ලි නම් දෙන්න එපා🙏
@premalathamenike6347
@premalathamenike6347 7 ай бұрын
Mona bank ekeda තියෙන්නේ uni trast
@charithdesilva7844
@charithdesilva7844 10 ай бұрын
මං unit trust funds 3ක invest කරලා තියෙන්නෙ CAL එකේ
@susilgajanayake8115
@susilgajanayake8115 10 ай бұрын
විස්තර ටිකක් දෙන්නකෝ ..
@charithdesilva7844
@charithdesilva7844 10 ай бұрын
​@@susilgajanayake8115youtube.com/@calsrilanka204?si=W6AApG_OBjHv2OUy
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
ආයුබෝවන් චරිත්, ඒ කියන්නේ ඔබත් 85000+ ඒකක හිමිකරුවන්ගෙන් කෙනෙක්. ඔබගේ ආයෝජනය සඳහා ඔබට සුභ පතනවා
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
සුසිල්, ඒකක භාර සම්බන්ධයෙන්, ඔබට මෙම සබැඳියේ ඒකක භාරයෙන් එකක් සම්බන්ධ කර ඔවුන්ගේ ඒකක භාර නිෂ්පාදන ගැන විමසිය හැකිය (utasl.lk/member-company/) , තවද ඔබට මෙම සබැඳිය භාවිතයෙන් ඔවුන්ගේ past performances සංසන්දනය කළ හැකිය. (utasl.lk/performance-reports/). ඔබට සුභ පතනවා
@chamindasandamal4340
@chamindasandamal4340 10 ай бұрын
මමත් invest කරලා තියෙන්නේ .අවුලක් නැහැ නේද ?
@chandanaliyanage9207
@chandanaliyanage9207 9 ай бұрын
Karunakara kiyalah denna
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. මම දන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන්ම කියලා දෙන්නම්
@thejapanditharatne580
@thejapanditharatne580 8 ай бұрын
Are all primary dealers who are involved in Unit Trust are genuine ? How do we identify whether our investment is safe
@RifkhanKalam
@RifkhanKalam 8 ай бұрын
kzbin.info/www/bejne/ZpjRZ5uGrcyAiac
@K4tydxS
@K4tydxS 7 ай бұрын
First of all Sri Lanka is a bankrupt country. No investor willing to invest in SL. Sri Lankan stock market is a highly speculative. Investments are highly risky. Not recommended for investing in SL. .
@janakakatugampala1499
@janakakatugampala1499 10 ай бұрын
මේක හැමෝටම දැනගන්න පැහැදිලි කිරීමක් කරන්න කොහෙන්ද කරන්න පුළුවන් මේවා කොහෙන්ද මේවා දැන ගන්නෙ හරියට පැහැදිලි කරන්න
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
ජානක, කමෙන්ට් එකට ස්තුතියි. මමත් මේ ගැන හොයලා ඉගෙන ගත්තා. මම ඉගෙන ගත් දේ සාරාංශයක් මගේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ට දීමට උත්සාහ කළෙමි. ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 95% ට වඩා වැඩි වුවද, මහ බැංකු වාර්තාවකට අනුව මූල්‍ය සාක්ෂරතාව 57% ක් පමණ වේ. ඒකක භාර සම්බන්ධයෙන්, ඔබට මෙම සබැඳියේ ඒකක භාරයෙන් එකක් සම්බන්ධ කර ඔවුන්ගේ ඒකක භාර නිෂ්පාදන ගැන විමසිය හැකිය (utasl.lk/member-company/) , තවද ඔබට මෙම සබැඳිය භාවිතයෙන් ඔවුන්ගේ past performances සංසන්දනය කළ හැකිය. (utasl.lk/performance-reports/)
@nimshamadumali8438
@nimshamadumali8438 10 ай бұрын
me links open une nahane . meka karana widha directly kiyannako. kohomada join wenna puluwan
@nimshamadumali8438
@nimshamadumali8438 10 ай бұрын
me links open une nahane . meka karana widha directly kiyannako. kohomada join wenna puluwan
@indikaariyarathna3087
@indikaariyarathna3087 10 ай бұрын
පැහැදිලි කිරීමට ස්තුතියි👍.සාමාන්‍යයෙන් ඔබතුමා හොඳයි,විශ්වාසයි කියන ප්‍රාථමික ගැනුම්කරුවන් කව්ද?
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
kzbin.info/www/bejne/d5PVq3uepNp1rqM Check this video
@thulithnelaka
@thulithnelaka 9 ай бұрын
කියන්න සතුටුයි 85000 ඇතුලේ ඉන්නවා
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
නියමයි. Smart මිනිස්සු එහෙම තමයි.
@mahendratilak1076
@mahendratilak1076 10 ай бұрын
Invest in central bank treasury bill gives highest interest rate with 100% security.
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Investing directly in treasury bills or bonds requires a substantial amount of money, and you typically need to go through a primary dealer. However, with unit trusts, you can invest in treasury bills and bonds with a smaller amount of money. Additionally, many unit trust debt securities products primarily invest in treasury bills and bonds. Also with the debt restructuring stuff, you can't expect government securities are 100% risk free :)
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Ай бұрын
Thank you very much for your solid explanation ☺️
@technoglobe1168
@technoglobe1168 10 ай бұрын
what assets management company you recommend? According to market information
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
I am already working on a video on this topics, but in summary, it depends on your risk profile. You have to analyze the performances of the unit trust companies and decide.
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa 3 ай бұрын
Danata yana rates 15%-20% atharada? Mama 29.75%ta dala thiyenawa fd ekaka
@gihanbathiya7878
@gihanbathiya7878 8 ай бұрын
Niyamai Brother 😀👍👍👍
@RifkhanKalam
@RifkhanKalam 8 ай бұрын
Thank you bro :)
@jolikutto4070
@jolikutto4070 10 ай бұрын
යුනිට් trust පහසුකම් lankwe ඔනිම bank ekakig apita එ පහසුකම දෙනවාද?
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
ඒකක භාර සේවය සපයන වෙනම ආයතන තියෙනවා. මේ යොමුවෙන් ඒ ආයතන ටික බලාගන්න. utasl.lk/member-company/
@lasanthanuwansiri4352
@lasanthanuwansiri4352 10 ай бұрын
Mahattayo me link eka click karapuwama .Google massage ekak enawa unsecured website ekak kiyala
@dumindagayan8078
@dumindagayan8078 10 ай бұрын
Oyage me link akata yanna bene
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
kzbin.info/www/bejne/d5PVq3uepNp1rqM Check this video
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
kzbin.info/www/bejne/d5PVq3uepNp1rqM Check this video
@ZamaNYakooB
@ZamaNYakooB 10 ай бұрын
Great information. Thank you very much
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Thank you brother 🙂
@pulathisipunchihewa4171
@pulathisipunchihewa4171 10 ай бұрын
Thank u .
@dineshathuproduction
@dineshathuproduction 9 ай бұрын
සම්බන්ධ කරගැනීමට දුරකථනය ලබා දෙන්න
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
Insta හරහා සම්බන්ධ වෙමු සහෝදරයා. instagram.com/rifkhan_kalam/
@lasanthanuwansiri4352
@lasanthanuwansiri4352 10 ай бұрын
Good explanation brother. We are waiting for ur new video
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Thank you Lasantha :)
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 10 ай бұрын
Kohomada Honda unit trust ekak thora ganne
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Hi, You may refer this link to get an idea about unit trust companies (utasl.lk/member-company/), and you may compare their performances using this link. utasl.lk/performance-reports/ So based on their performances, you can decide on. I have a plan to do a video on this later.
@kringsleecoorey8322
@kringsleecoorey8322 10 ай бұрын
watina deyak...anduwen apita gema gahanakota apith anduwata gahanta oni...nathuwa me rata hadanta ba...
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
අදහස් වලට ස්තුතියි සහෝ.
@ashansahabandu6279
@ashansahabandu6279 10 ай бұрын
Great vid. Thanks.
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Thank you Ashan :)
@NuwanIndika-xi7wf
@NuwanIndika-xi7wf 10 ай бұрын
Good job keep it up bro
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Thank you for the encouraging comment, appreciate it. :)
@IshanofficialYTchannel
@IshanofficialYTchannel 10 ай бұрын
Senfin asset management eke unit trust account ekak open karanna widiya kiyala dennako
@IshanofficialYTchannel
@IshanofficialYTchannel 10 ай бұрын
Very quickly bro..
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
මේ නම්බර් එකට කතා කරලා බලන්න. +94 112 301 301
@channaholidays7198
@channaholidays7198 10 ай бұрын
Thank you brother ❤
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
You are most welcome brother, Appreciate the comment :)
@hasangakeshan5037
@hasangakeshan5037 10 ай бұрын
Can we get a compound interest from a Unit Trust?
@hasangakeshan5037
@hasangakeshan5037 10 ай бұрын
Can you bit explain on this?
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Debt securities and money market funds, yes, involve compounding, and some unit trust products are compounded daily.
@hasangakeshan5037
@hasangakeshan5037 10 ай бұрын
@@RifkhanKalam thank you
@saudsamericandream45
@saudsamericandream45 8 ай бұрын
Hi bro, u need to increase the volume when recording
@RifkhanKalam
@RifkhanKalam 8 ай бұрын
Thank you brother for your suggestion, appreciate it :)
@MaryamHafsah-f8j
@MaryamHafsah-f8j 4 ай бұрын
Excellent explanation. Thank you so much brother
@janakaalawatugoda8254
@janakaalawatugoda8254 9 ай бұрын
Unit eke current market value eka matha apita loss ekak wennath puluwan neda? If you have some excess money and can keep it until you get a profit this is definitely a good investment.
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
කොටස් වෙළඳපළේ ආයෝජනය කරලා තියෙන ඒකක භාර ගිණුම්වල වෙළඳපළ අගය පහත යන්න පුළුවන් . නමුත් ණය සුරැකුම්පත් වල ආයෝජනය කර තිබෙන ඒකක භාරවල වෙළඳපල අගය පහත යන්න පුළුවන් සම්භාවිතාවය අඩුයි. And yes, this is a good investment if you have some excess cash. It is better to invest in Money Market unit trust products rather than keeping the cash in bank saving accounts.
@janakaalawatugoda8254
@janakaalawatugoda8254 9 ай бұрын
​@@RifkhanKalam thank you.
@janakakoo6123
@janakakoo6123 10 ай бұрын
Thank you very much brother. Budusaranai
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
You're most welcome Janaka, appreciate your compliment :)
@upalipannila3398
@upalipannila3398 8 ай бұрын
Thank you for educating us about Unit Trust
@RifkhanKalam
@RifkhanKalam 8 ай бұрын
You're welcome :)
@achhhhhhh
@achhhhhhh 5 ай бұрын
Why dont you upload videos anymore
@sameeraH-c3u
@sameeraH-c3u Ай бұрын
අවදානම මොනවගේද
@shashinihettiarachchi8591
@shashinihettiarachchi8591 3 ай бұрын
What are the companies that we can invest a unit trust
@nuwanrambukwella2259
@nuwanrambukwella2259 9 ай бұрын
එතකොට risk එකත් පැහැදිලි කරන්න. Capital එක නැතිවෙන්න විදියක් තියෙනවද කියල
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
kzbin.info/www/bejne/ZpjRZ5uGrcyAiac
@chefdil9557
@chefdil9557 10 ай бұрын
How to invest in that and is it each and every bank are providing this facility ? What’s the minimum amount we can invest it and last how to find this sort of investments
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
This is not a part of any bank, this is a different investment method. Since I got many comments similar to this, I am working on a new video where I explain this deeply, and how to open a unit trust account.
@lasanthanuwansiri4352
@lasanthanuwansiri4352 10 ай бұрын
Yh it's very useful thanks a lot. Keep it up and I wish you all the best
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
Thank you Lasantha :)
@synergypackingsl5912
@synergypackingsl5912 8 ай бұрын
😊Thanks Rifkan. Very clear explanation.Pls can you educate about crypto market..,
@RifkhanKalam
@RifkhanKalam 8 ай бұрын
Thank you for the comment :) Actually I am also studying about the crypto, once I get to know better about it, will publish few videos :)
@nls1809
@nls1809 8 ай бұрын
Thank you. Softlogic is good Money Market ?
@RifkhanKalam
@RifkhanKalam 8 ай бұрын
Actually I can't comment on it as I have not invested in softlogic money market funds. you can refer to the monthly report published by unit trust Association of Sri Lanka and check the historical return provided by Softlogic money market funds
@dilukasarathchandra5586
@dilukasarathchandra5586 10 ай бұрын
Unit Trust account එකක් open කරන ආකාරය vedio එකක් දෙන්න මල්ලි
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
මම ඒකෙ වැඩ කටයුතු පටන් අරගෙන තමයි ඉන්නේ. පුළුවන් තරම් ඉක්මනින් ම වීඩියෝ එක පබ්ලිශ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ කොමෙන්ටුවට බොහොම ස්තූතියි.
@punyazilva4277
@punyazilva4277 9 ай бұрын
Waiting for it 😊
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
@@punyazilva4277 Thank you for the comment, please check this video kzbin.info/www/bejne/d5PVq3uepNp1rqM
@vijithasamarawickrama7819
@vijithasamarawickrama7819 Ай бұрын
Meya dannethi dewal api dannawa
@123onetwothree1
@123onetwothree1 9 ай бұрын
Softlogic money market funds
@dul4135
@dul4135 10 ай бұрын
karana vidihath kiyaladenna puluwanda?
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
ඒකක භාරයක් පටන් ගන්න විදිය ගැන තවත් වීඩියෝවක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නම්. ඒකක භාර සම්බන්ධයෙන්, ඔබට මෙම සබැඳියේ ඒකක භාරයෙන් එකක් සම්බන්ධ කර ඔවුන්ගේ ඒකක භාර නිෂ්පාදන ගැන විමසිය හැකිය (utasl.lk/member-company/) , තවද ඔබට මෙම සබැඳිය භාවිතයෙන් ඔවුන්ගේ past performances සංසන්දනය කළ හැකිය. (utasl.lk/performance-reports/)
@amarawanniarachchi677
@amarawanniarachchi677 8 ай бұрын
Unit. Trust කරගන්න. විධිය. කොහෙන් ද. දැන. ගන්නේ
@RifkhanKalam
@RifkhanKalam 8 ай бұрын
අපේ පහත වීඩියෝ නරඹන්න. ඔබට මූලික අවබෝධයක් ලබාගන්න පුළුවන්. How to open a unit trust account - kzbin.info/www/bejne/d5PVq3uepNp1rqM
@TelebillDete
@TelebillDete 4 ай бұрын
Excellent ❤ THANKS
@shalikamadushan4513
@shalikamadushan4513 9 ай бұрын
Good video and thanks..
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
Thank you Shalika :)
@achhhhhhh
@achhhhhhh 5 ай бұрын
How to find a unit trust?
@harinijayasuriya7571
@harinijayasuriya7571 10 ай бұрын
Is investing at Ceybank Assessment is same as what you saying?
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Yes, I think ceybank asset management company is also a unit trust.
@harinijayasuriya7571
@harinijayasuriya7571 10 ай бұрын
@@RifkhanKalam thanks
@relaxyourmind6399
@relaxyourmind6399 3 ай бұрын
Thanks brother
@sasirisulochana7650
@sasirisulochana7650 6 ай бұрын
Unith trust eke ayojanaya karanne kohenda bankuwenda
@sahanjayasuriya9341
@sahanjayasuriya9341 9 ай бұрын
Super explain! ❤
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
Thank you :)
@Jayasekara1988
@Jayasekara1988 10 ай бұрын
I want to invest 5M which company best for treasure bill
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Hi Dushantha, You may refer this link to get an idea about unit trust companies (utasl.lk/member-company/), and you may compare their performances using this link. utasl.lk/performance-reports/ So based on their performances, you can decide on. All the best on your investment journey. Drop a comment anytime, if you need any clarifications. Happy to assist.
@technoglobe1168
@technoglobe1168 10 ай бұрын
@@RifkhanKalam what assets management company you recommend? According to market information
@gayansanjeewa3009
@gayansanjeewa3009 9 ай бұрын
I think you can invest on Insurance policy.. That's the best way to saving vs Protection
@Jayasekara1988
@Jayasekara1988 9 ай бұрын
@@gayansanjeewa3009 how to invest insurance policy.if you can give me advice please
@LahiruMadusanka-n2s
@LahiruMadusanka-n2s 3 ай бұрын
Saunt nadi boro
@LARA-jw7mw
@LARA-jw7mw 9 ай бұрын
❤❤❤
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
Thanks :)
@SameeraNew-z6v
@SameeraNew-z6v 3 ай бұрын
Thank you👍
@achhhhhhh
@achhhhhhh 5 ай бұрын
Thank you so much ♥
@gayannisantha9600
@gayannisantha9600 3 ай бұрын
Thanks ❤❤❤
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 10 ай бұрын
Thank you
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Thank you for comment, appreciate it. :)
@janakadasanayaka4701
@janakadasanayaka4701 10 ай бұрын
Thanks ❤❤❤❤
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
You're welcome 😊
@m.d.wickramanayake.5699
@m.d.wickramanayake.5699 10 ай бұрын
Good
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Thank you 🙂
@DazBeatsSL
@DazBeatsSL 7 ай бұрын
Thank you
@DilshowVD
@DilshowVD 10 ай бұрын
unit trust company monawada..
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
මෙම ලැයිස්තුව පරීක්ෂා කරන්න. එසේම, මෙම ඒකක භාරවල කාර්ය සාධන වාර්තාව පරීක්ෂා කරන්න. utasl.lk/member-company/
@ranjaniegamage9901
@ranjaniegamage9901 10 ай бұрын
NDB Wealth management fund or ceybank hodai
@SanthushFernando
@SanthushFernando 10 ай бұрын
Keep up the good work!
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Thank you brother :)
@champikawijesiriwardine2269
@champikawijesiriwardine2269 2 ай бұрын
Kohomada joint wenne
@shyamalwitharana1229
@shyamalwitharana1229 3 ай бұрын
Tnz malli ❤
@ssrathnayakee7527
@ssrathnayakee7527 10 ай бұрын
🥲
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
ඔබට අලුත් දැනුමක් ලැබෙන්නට ඇතැයි සිතමි :)
@AppReviewsbyAAR
@AppReviewsbyAAR 9 ай бұрын
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
Thank you :)
@nothingisrealdude
@nothingisrealdude 8 ай бұрын
Softlogic invest hodaida
@RifkhanKalam
@RifkhanKalam 8 ай бұрын
මම විශේෂයෙන්ම නම් සොෆ්ලොජික් ගැන දන්නේ නැහැ. ඔබට පුළුවන් ඔවුන්ගේ ප්‍රතිලාභ දිහා බලලා තීරණයක් ගන්න.
@ilanginilupa396
@ilanginilupa396 10 ай бұрын
කොහොමද unite trust එක contact කරගන්නෙ?
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
කරුණාකර මෙම සබැඳිය වෙත යොමු වන්න. ඒකක භාර සමාගම් වල දුරකථන අංක සමග තොරතුරු පළ කර තිබේ. utasl.lk/member-company/
@nimshamadumali8438
@nimshamadumali8438 10 ай бұрын
me link eken gihama kiyanawane not safety kiyala
@manojpriyankara1010
@manojpriyankara1010 10 ай бұрын
E karana ayojanaya werdila loss unoth ape salli walata wagakiynne kwda.. bank ekda..
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
kzbin.info/www/bejne/d5PVq3uepNp1rqM Check this video
@b.g.n.k6525
@b.g.n.k6525 10 ай бұрын
මේයා කියපු අර ශරියා බැන්කුව මොකක්ද 😮😮
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
මම ෂරියා බැංකුවක් ගැන කිසිවක් සඳහන් කළේ නැහැ. මුස්ලිම්වරුන් පොලී ආදායම සමඟ සම්බන්ධ නොවන බැවින් ෂරියා අනුකූල ඒකක භාර නිෂ්පාදන පවතින බව මම සඳහන් කළෙමි.
@shafrasnafais9908
@shafrasnafais9908 6 ай бұрын
@@RifkhanKalam What are they can you please tell
@NIPUNARANDILU-g5m
@NIPUNARANDILU-g5m 10 ай бұрын
mata kiyanna,me unit thrust wala poli rate eka aurudhatada karthuwatada kiyala
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
අවුරුද්දකට
@cricketguru3213
@cricketguru3213 10 ай бұрын
it gave me feeling of a prymid In your explanation 😮
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Hahaha, usually unit trust funds are approved and monitored by the security exchange commission of Sri Lanka. It is not a pyramid scheme
@dineshathuproduction
@dineshathuproduction 9 ай бұрын
Good ❤
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
Thanks
@janithdasanayake1556
@janithdasanayake1556 3 ай бұрын
ප්‍රසන්න රනතුංග නෑයෙක් ද
@DIULA1231
@DIULA1231 10 ай бұрын
Comparison with Saving and FD ,unit trusts - money market are good . But most of unit trust couldn't able to beat inflation . 96% of Equity based funds couldn't able to beat index historically in USA. No means to talk in Srilanka.
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
Hi, thank you for your comment. I believe you might be comparing the current interest rates to last year's hyperinflation numbers. I have come across articles where investment experts suggest that they are not directly comparable as these hyperinflation numbers are unusual. Taking the example of Sri Lanka, the current inflation rate is around 1% year-on-year in October 2023, whereas you can potentially achieve around 15% from a unit trust money market fund. Regarding the U.S. market, my understanding is that the recent increase in U.S. federal treasury rates was aimed at controlling inflation. Historically, the U.S. has had lower interest rates, which is why many U.S. investments are made outside the country, unless they involve stocks. This is my understanding. You can find details of the Unit Trust performance in Sri Lanka for October 2023 through this link (utasl.lk/wp-content/uploads/2023/11/Performance-2023-10.pdf) . Thanks again for your engaging comment, it was insightful. :)
@factsforlife750
@factsforlife750 9 ай бұрын
New scam on the way. This country is not in a situation to invest any means. 😁 😁
@RifkhanKalam
@RifkhanKalam 9 ай бұрын
What do you mean by New Scam? Unit Trust is an approved investment vehicle which is approved & monitored by Security Exchange Commission of Sri Lanka. I agree that currently Sri Lankan economy is not doing well but there are always opportunities bro. www.sec.gov.lk/unit-trust-2/
@gaminiherathjayasinghe57
@gaminiherathjayasinghe57 10 ай бұрын
සුවර් නෑ 😂
@RifkhanKalam
@RifkhanKalam 10 ай бұрын
සෑම ආයෝජනයකම අවදානමක් ඇත. ඔබට අවදානමක් ගැනීමට අවශ්‍ය නැතිනම්, ඔබේ ඉතිරිකිරීම් ඔබේ ඇඳ යට තබා ගත යුතුය. එම අවස්ථා වලදීද, උද්ධමනය හේතුවෙන් ඔබේ ඉතිරි කිරීමේ වටිනාකම ඛාදනය වීමේ අවදානමක් ඇත. kzbin.info/www/bejne/roDPp6CfYt2pqtk
@nawshadranusabc1577
@nawshadranusabc1577 3 ай бұрын
Brother please oyage contact number ekak dennako
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 6 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 55 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН