කොල්ලෙකුටවත් ඉන්න දෙන්නැද්ද? | මේ කලාවැවේ වල්ම වල් අලි | ඇත්තුම ඉන්නවා 8ක්

  Рет қаралды 66,972

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер
@samanmali2303
@samanmali2303 Ай бұрын
සහකාරියක් හොයාගෙන යන්නත් විදිහක් නැහැ ගහගෙන මාරාගන්නවා බෙරන්නත් බැහැ ,මොනවා කරන්නද එයාලගෙ ලොකෙ එයාලගෙ අයිතිය කොහොම හිටියත් අලි ලස්සනයි ,,,🐘🐘🐘❤❤❤
@dumiduwijesekara9559
@dumiduwijesekara9559 Ай бұрын
කොයි ප්‍රශ්නෙටත් මුල ගැණු තාමය්
@RaniGunasekara-c9d
@RaniGunasekara-c9d Ай бұрын
හරිම ලස්සන දර්ශනයක්.ඔබතුමාට ගොඩක් පින් මේවගේ දේවල් අපිට බලන්න සලස්සනවට❤❤❤❤
@MaliKk-u3z
@MaliKk-u3z Ай бұрын
ස්තුතියි ඔබතුමාට මෙවැනි වටිනා වැඩසටහනක් ඉදිරිපත් කිරිම ගැන 🙏🙏🙏🙏🙏
@MAHESHCHANDANA-jr5hv
@MAHESHCHANDANA-jr5hv Ай бұрын
අර අලියා කොලු කාරයෙක්ද කොහෙද 😂😂😂😂😂😂
@samanthigajasinghe4384
@samanthigajasinghe4384 28 күн бұрын
❤❤අනේ එයාලට 🌹 දෙවි පිහිටයි ❤ පරිස්සමින් ඉන්න ❤❤ රජවරු... රැජිනියන්.දරු පැටව් හැමෝම පරිස්සමින් ඉන්න ❤❤
@santhakommala6783
@santhakommala6783 Ай бұрын
ඔබ අප අතීතයේ සොබාධාරා වෙත ගෙන යනවා.....
@Diluz482
@Diluz482 Ай бұрын
සිරාවට ❤
@ChamilaNiroshani-xe3pu
@ChamilaNiroshani-xe3pu Ай бұрын
Ma elifent la hodata bala ganna ona,
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 Ай бұрын
Thank you. I was waiting for the new video clip!
@jms.kumari5067
@jms.kumari5067 Ай бұрын
සොබාධාරා බැලුවාවගේ අතීතයට හිත දිවගියා. ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚
@ChandrawansaKumaragama
@ChandrawansaKumaragama 24 күн бұрын
හරිම ලස්සනයි.
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Ай бұрын
harima lassanai sahun wagama oba tumah ape ratata watina wastuwak oba tumata bohoma ishuti mawani darsana ratatam balimata ida salassuwata bohoma ishuti budu sarani dawi pihitai ❤❤❤❤❤🙏🙏🙏🙏
@nalikamahinda3967
@nalikamahinda3967 27 күн бұрын
ස්තුතිවෙවා ඔබට පරිස්සමෙ සර්
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 Ай бұрын
Swabawa Dahame Apuruwa. Tnx Oba Tumata. LASSANA Ali Atuni, ❤❤
@WelegedharaPremarathna-df7wm
@WelegedharaPremarathna-df7wm 28 күн бұрын
Thanks
@ThamaraPriyangani-hu8yg
@ThamaraPriyangani-hu8yg Ай бұрын
Aiye sobadara wage aye wadasatahan gennakooo.. 🙏🙏🙏🙏
@filishiyailankoon705
@filishiyailankoon705 Ай бұрын
ස්වභාව ධර්මයේ අතිශය සුන්දරත්වය ඔබ අපේ නෙත් මානයට ගෙනාවට බොහොම ස්තුතියි
@deshanwickramasinghe3904
@deshanwickramasinghe3904 Ай бұрын
රනිල්ගේ අලියෙක්ද කොහෙද 😂😂😂
@tharinduhasantha8851
@tharinduhasantha8851 Ай бұрын
නැ අනුරගේ 😂😂😂
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Ай бұрын
අනුරල ලග නෙමෙයි බන් ජොනිය වගේ වන්චර එකෙක් .නැ මල් වගේ මස් 250ට මහින්දය වගේ .මිනි මරු කෙහෙලිය වගේ කොටු පනින්න ගිහිල්ලා අඩු කඩා ගත්ත හරින්.වගේ වල් වනචර එවුන් 😅😅😅😅😅😅😅.
@dineshnilanthadineshtours5588
@dineshnilanthadineshtours5588 21 күн бұрын
Sagala passe රනිල් යනවා 😂
@vidushapramod
@vidushapramod 21 күн бұрын
​@@tharinduhasantha8851ඔය කිව්වේ ගොන් හරකා 😂
@GeethaniMallawarachchigeDona
@GeethaniMallawarachchigeDona 18 күн бұрын
සතුන්ට සමාන කරන්න එපා .එ සතුන් අහිංසකයි.මිනිසුන්ට සමාන කරන්න එපා .
@anurajayantha4681
@anurajayantha4681 Ай бұрын
🤣🤣🤣❤️❤️❤️ Malliya Harima Narakai needa? 🤣🤣🤣
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy Ай бұрын
☘️☘️👍☘️☘️☘️👌 Ath Rsjunge Namath kiwwanam hodai. 👍👍👌👌😊
@I.p.keppetipola
@I.p.keppetipola Ай бұрын
මෙි මොන අවුරුද්දේ ..ද ...? අයියේ ❤
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md Ай бұрын
Kalawawe barana,rewatha. deega2 mathak wenawa neda. Mangala nedame inne.lassanayi
@dineshnilanthadineshtours5588
@dineshnilanthadineshtours5588 21 күн бұрын
Sagala passe රනිල් යනවා 😂
@angeliki2946
@angeliki2946 2 күн бұрын
Anee අහිංසකයි පව් ඒ සත්තු ඇයි එහෙම කරන්නෙ ඒ අයටත් ජීවිතයක් තියෙනවා ..
@mcsanath5959
@mcsanath5959 Ай бұрын
👍👍👍👍🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️රුප පෙලහර ඉතා අගෙයි.
@keerthiwannigama3760
@keerthiwannigama3760 Ай бұрын
මේ විස්තර විචාරකයගේ අදහස් මීට වඩා අර්ථවත් උනානම් හොදයි. ලස්සන වැඩ සටහනක්.මේ අලි ඇතුන්ගේ හැසිරිම් ඉතාමත් රසවත් ඔව්න්ගේ සියළුම දේවල් හදුනා ගනු ලබන්නේ හොඩවැල අග්ගිස්සේ තිබෙන ඇ ගිල්ලක් හා සමාන කොටසින් සහ එයට සම්බන්ද නාසිකා මගිනි. තමන්ගේ වර්ගයා කිලෝමීටර් 50-60 ඈත හිටියත් ඉතාමත් පහසුවෙන් දිශාව හැදුනාගන්නවා. ජලය අහාරත් ඒවගේමයි.තමන්ගේ ආදරනියයන් හදුනාගන්න නිතරම තම හොඩය අන් අයගේ ස්පර්ශ කරනවා විශේෂයෙන් ලින්ගේන්ද්රිය අවට.එසේ කරන්නේ රාගයෙන් මත්වෙලා නොවෙයි. ඔව්න්ගේ අව්රුද්දෙ එක කාලයකට තමයි වර්ගයා බෝකරන්න පෙලබෙන්නේ.එම කාලයේ ඔව්න්ගේ හැසිරීමා දරුණු ස්වභාවයක් ගන්නවා.
@WatheaAmarasingha
@WatheaAmarasingha 6 күн бұрын
Ashawan Ehama Tama Ponna Niwadakaya😅😅😅😅😅😅
@lakshaniruwanthika-o6j
@lakshaniruwanthika-o6j 23 күн бұрын
පෙර ආත්මයේ කලාවැවේ විශ්මිත ගල්වඩුවෝ...
@vishakarajapaksha4041
@vishakarajapaksha4041 Ай бұрын
අලි පක්සෙත්.ඉන්නෙ.කොල්ලො.තිය.නාකියෙකු.වත්.ඉතුරු.කරන්නේ.නානෙර්
@darshiliyanage9429
@darshiliyanage9429 Ай бұрын
Excellent
@premaamarakoonge1976
@premaamarakoonge1976 Ай бұрын
Sobadaramayata meyala kochara lassanak ekathu karanawada
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 22 күн бұрын
ආ ඒ පුරුදු මනු සාතා ගෙන් ඉගෙන ගත් ඒවා
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f Ай бұрын
❤❤❤❤ සත්ව ලෝකය..
@anuruddhatennakoon5342
@anuruddhatennakoon5342 27 күн бұрын
හීලෑ අලි ගැනත් විස්තරයක් ගේන්න
@dilrukchanna8797
@dilrukchanna8797 Ай бұрын
සීයගේ යාලුවේක්ද කොහෙද
@suraindissanayakaisansumus3298
@suraindissanayakaisansumus3298 Ай бұрын
ඔබත් ජාතික සම්පතක්...මෙවැනි වැඩසටහන් කරන්න හිත් පහල වීමම අපේ රටට වාසනාවක්...
@DelrinParanavithana
@DelrinParanavithana Ай бұрын
👌👌👌👌👍👍
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 Ай бұрын
Oyata japan dhannavadha 😂?
@malingaprasad2605
@malingaprasad2605 Ай бұрын
මෙච්චර කල් සත්තු එක්ක වැඩසටහන් කළාට මෙච්චර මෝඩ අදහස් තියෙනව කියල අපි දැනගන හිටියෙ නෑ.
@KwtKuwait-bl4ng
@KwtKuwait-bl4ng Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ruwansameera7783
@ruwansameera7783 29 күн бұрын
එහෙම තමයි කලා වැවේ අලිත් එකයි කොල්ලොත් එකයි
@vidushapramod
@vidushapramod 21 күн бұрын
ඔයත් එකයි ද 😂
@dilrukchanna8797
@dilrukchanna8797 Ай бұрын
💘💘💘
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 20 күн бұрын
Kollage phone baluwoth kolla mona wageda kiyala danahanna puluwan. Loke mona dewal thibunath buddimath aya balanne yahapath dewal vitharai . Ada samahara minisun thirisan ayatath wada anthai. Thattha duwa abu kamata gannawa. Thirisan ayatth buddiya hageem daneem thiyanawa minissu mehema nam satthu gana mona katha da. Minis bawak labuwata moda harak.😮😮😮😮😮😮
@anurajayantha4681
@anurajayantha4681 Ай бұрын
Rajapaxa Thirisan Ballo Mee Ahinsaka Sathun Winasa Kala. Rajapaxa paulee UNTA Hena 7 Gahala Thawa Extra 7Kuth Gahanna Onee.
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 Ай бұрын
Sobadara mathak una.
@anurabandara2427
@anurabandara2427 Ай бұрын
ගල් කපනවා නේද . ..🤣🤣
@ChathuraChamath
@ChathuraChamath 27 күн бұрын
😀🤣🤣🤣 💙
@somawgk4778
@somawgk4778 Ай бұрын
පරන එකක්ද අනුරාධ අර පරන සංගීතෙ😔😔😔😔
@nalikamahinda3967
@nalikamahinda3967 27 күн бұрын
අබුද්දස්ස කලෙ නෙ
@SumithraObesekara
@SumithraObesekara 17 күн бұрын
ල්ස්
@asankapradeep1453
@asankapradeep1453 Ай бұрын
Anurada Ayy oyage fon numbere laba dental puliwanda
@secretsofnatureSL
@secretsofnatureSL Ай бұрын
0753855000 whatsapp
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
මම මියගිය සතුන් බලන්නෙ නෑ දුකයි
@ViaZain
@ViaZain Ай бұрын
❤❤❤❤❤❤❤❤
@dhammikadharmapala3575
@dhammikadharmapala3575 Ай бұрын
❤❤❤❤
@chanakasandakelum4957
@chanakasandakelum4957 27 күн бұрын
ඔයාගේ youtube channel එකෙන් ඇත්තු ඉන්න තැන් බලාගෙන උන්ව මරනවා... වගකීම ඔයා බාරගන්න
@LaksiriDharmarathna
@LaksiriDharmarathna Ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@AnuraJayantha-td5cl
@AnuraJayantha-td5cl 11 күн бұрын
Gay elephant❤
@WatheaAmarasingha
@WatheaAmarasingha 6 күн бұрын
Epadila Sapak Widinta Danna Nathi Thopita Grilsla Nathiwanna Oni Hadanna Ethakota😂😂😂😂😂
@رنا-ب2ش
@رنا-ب2ش Ай бұрын
ආකබොවගේමේය
@yasiruchamuditha4262
@yasiruchamuditha4262 Ай бұрын
Ali kohed hutto kiri bonne 😂👍
@sulaVidu-yj4rs
@sulaVidu-yj4rs Ай бұрын
එහෙනන් අලි බිත්තර වලින්ද එලියට ආවේ😂
@mahindajayathilaka8590
@mahindajayathilaka8590 27 күн бұрын
අලි වංශෙන් ප්‍රශ්න ඇහුවට, උඹ ඒක දන්නෙ නැ, බබා,
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 27 күн бұрын
අලි කිරි බොනවා... 😅 කිරි බී වැඩෙන සතෙක්...
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND 15 күн бұрын
UNP අලියො 😂
@udayakumara2389
@udayakumara2389 29 күн бұрын
Sortage of ladies
@Bhcb.7939
@Bhcb.7939 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 Ай бұрын
❤❤
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Ай бұрын
❤❤❤❤❤❤
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41