කමාන්ඩෝ සෙබලුන් 80ක් සමග ගොස් ද්වන්ධ සටනකින් පසු ජීවිතය ගලවාගන්නා සෙනාගේ කතාව | WANESA TV

  Рет қаралды 131,240

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 502
@wanesatv
@wanesatv 6 ай бұрын
මේජර් සිරංජීව මහතා - (077) 337 8256
@AjithNishantha-pi9xf
@AjithNishantha-pi9xf 6 ай бұрын
Supori
@SampathAmarasingha-ph3zw
@SampathAmarasingha-ph3zw 6 ай бұрын
මම මේජර් සිරංජීව සර්ට කතා කලා උනි 15 න් පස්සෙ පොත පිටවෙන්නෙ ඊට කලින් උත්සාහ කරන්ඩ එපා අපි එතුමගෙ මිලියන 10 ලිට්ල් හාර්ට් අරමුදලට උදව්වක් වෙමු, යුද්ධ නොකලට ලේ කකියන කොල්ලො කෙල්ලො ඉන්නවා අර අවුරුදු 14 දරු පැටිය හදවතින්ම මතක් කරමින් නවතින්නම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 6 ай бұрын
ඔබට බොහෝ ස්තුතියි මෙය ශෙයාර් කරමින් එයට උපකාර කරන්න
@buddikasomarathne7801
@buddikasomarathne7801 6 ай бұрын
How can I purchase this book?
@PrasadThakshila-cn7rc
@PrasadThakshila-cn7rc 6 ай бұрын
Gaeeeeeee3eeeeeeeeeeeeee3eeeeeeee3eeeee eeeeEeeeeeeeeeeeeee e3eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee3eeeee eee3e3e🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛😮☺️🐈‍⬛🐈‍⬛☺️🐈‍⬛☺️🐈‍⬛ 1:10:44 🐈‍⬛😮🐈‍⬛🐈‍⬛🐈‍⬛☺️🐈‍⬛☺️☺️🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛☺️🐈‍⬛☺️🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒😮🐒🐈‍⬛😮🐒🐒🐈‍⬛🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒 1:10:44 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒😮🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒 1:10:44 🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛ 1:10:44 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒😮🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛ 1:10:44 🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒😮🐒🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒 1:10:44 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛😮🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛😮🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒😮🐈‍⬛😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒😮🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛😮 1:10:44 🐈‍⬛ 1:10:44 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛😮🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒😮🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛😮🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒 1:10:44 🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒😮🐒🐈‍⬛🐒😮🐒🐒🐒🐒😮🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒 1:10:44 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😢🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒 1:10:44 🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒 1:10:44 🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒😮🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒😮🐒🐈‍⬛🐈‍⬛🐒 1:10:44 🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🎉🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒😮🐒🐈‍⬛🐈‍⬛🐒🐒 1:10:44 🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒😮🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒😮
@lalithbandara5273
@lalithbandara5273 6 ай бұрын
සංජීව මල්ලි.මමත් ඔය ඔපරේෂන් එකේ හිටියා.මම 5 GW. කමාන්ඩෝ සෙබළුන්ට පස්සෙ අපි ගියේ.එක කමාන්ඩෝ සෙබලෙක් අපි බේර ගත්තා .එයාගේ නම ප්‍රනාන්දු වගේ මතක.මම කෝප්‍රල් ලලිත් බණ්ඩාර ...දැන් විස්‍රාමිකයි..මේ සේරම ඇත්ත .කාපු කට්ට දන්නව.කමාන්ඩෝස්ලට ගොඩාක් අවුල් උනා.
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 6 ай бұрын
ප්‍රනාන්දු එක්ක ඔබලා බේරාගත්ත අනිත් කෙනා මේ කතාකරන සේනාරත්න
@sahanseney134
@sahanseney134 6 ай бұрын
ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි!!! respexit in aeternum - respect for ever
@prabodashashi2102
@prabodashashi2102 6 ай бұрын
🙏🔥❤️
@SN_video_sachintha_nirmala
@SN_video_sachintha_nirmala 6 ай бұрын
❤...
@nishanuthpalajayasinghe-yt5tb
@nishanuthpalajayasinghe-yt5tb 6 ай бұрын
@sandun8441
@sandun8441 6 ай бұрын
කමාන්ඩෝ අභීත සෙබළු තිස් නවයක් අපට අහිමි කල කටිටපරිච්චාන් ඒ සටන කිසිදා අමතක නොවනු ඇත 😢 ඒ වීරයන් අවසන් හුස්ම හෙලූයේ අපට නිදහස් රටක නිදහසේ හුස්ම ගැනීමේ නිදහස උදෙසාය 🙏🙏🙏 ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 මේජර් සිරන්ජීව මැතිදුනි ඔබ රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් ඒ වීරයන් අද මෙලෙස ඉදිරි අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් කරන්නාවූ මේ උතුම් කර්තව්‍යයට ඔබට තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏❤️❤️ ඔබට දීර්ඝායු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@chamarasajith1335
@chamarasajith1335 6 ай бұрын
සංජිව අයියේ මෙි කතාව බලන මම අදට ඉන්නෙත් කටිටපරිචිචාන් පාලම ගාව රාජකාරියේ.තාමත් පාලමෙි සලකුනු තියෙනවා
@DulariMaduhansi
@DulariMaduhansi 6 ай бұрын
මොකක් ද ඔයාගේ යුනිට් එක...
@kumarahtpp2353
@kumarahtpp2353 6 ай бұрын
සිරන්ජීවමහතාටත්,ප්‍රසන්න සේනාරත්න මහතාටත්, සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි!!! මියගිය සියලු රණවිරුවණ්ට උතුම්වූ නිර්වාණසුවයම අත්වේවා ❤️💐🇱🇰🙏
@sisirakumara7915
@sisirakumara7915 6 ай бұрын
අහන්න බලන් ඉන්නෙ එකක් දමනකම් .ලංකාවෙි හොදම යු ටියුබි චැනල් එක කරමු
@truthdamn
@truthdamn 6 ай бұрын
Amma sisirayaaaa😅 kohomada wuhupptoo Apith adarei❤
@_Sandamal_7
@_Sandamal_7 6 ай бұрын
අදටත් කට්ටපරිච්චාන් පාලම එදා තිබුණා වගේම ඒ වෙඩි පාරවල් එක්කම තියෙනවා. බලන්න වටින තැනක්. හමුදාවේ කොල්ලොන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා දිනාගත්ත පාලම.
@DaniduPrathap
@DaniduPrathap 6 ай бұрын
මම 2SF එකේ පියරත්න . වනස සන්ජිව සහොදරයා ඔබට❤❤❤ හදවතින්ම හිසනමා ආචාරකරනවා මොකද අපගේ දයාබර විරොදාර රනවිරැවෝ මේ මව් බිම බෙරා ගැනිමට කල අමිල කැපකිරීම රට වැසියන්ට දැනගැනිමට විවරකර දුන්නාට ❤❤❤
@freeminds6365
@freeminds6365 6 ай бұрын
ට්‍රැකර් 🌹
@babzi99
@babzi99 6 ай бұрын
ටැකර් ❤
@kumarahtpp2353
@kumarahtpp2353 6 ай бұрын
😍💐❤️
@kushinijanosha7441
@kushinijanosha7441 6 ай бұрын
ට්‍රැකර් යකා...ආයෙ එකක් ඕනී ඔයාගේ
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 6 ай бұрын
අපිට නොදැනි අපගේ යු ධ අතිතය ගොඩගත් වැනස ටිවි සජිව මහතා ගොඩක් පිං
@AselaSadaruwan-qy8gh
@AselaSadaruwan-qy8gh 6 ай бұрын
හදවතින්ම මාතෘ භුමියේ දරුවෝ... මව්බිම වෙනුවෙන් යම් කැප කීරීමක් කලාවු සියලු රණවිරුවන්ට උපහරයක්ම වේවා.. !!!!!! හදවතින්ම ඔබට මේ පොළෝ තලයේ පන ගැහෙන හැම කෙනාම ණයගැතී...!!! දිවි දුන් ඔබ හැමට නිවන් සුව...!! රණවිරු සෙවනේ ඔබට නිදුක් නීරෝගී සුව...!!! සුවෙන් දිවි ගෙවන සියලු රණවිරුවන්ට තෙරුවන් සරණ පතමි...!!!! සංජීව අය්යා ඔබට ජය...!!!! ❤❤❤❤❤❤❤
@shashipraba1122
@shashipraba1122 6 ай бұрын
ඇත්තටම මේ වගේ වීඩියෝ තමයි මිනිස්සු බලන්න ඕන❤️. රෑට එකේක tv Chanel වල මලවිකාර කතා දාලා මිනිස්සුන්ගේ ඔලු නරක් වෙලා තියෙන්නේ. පොඩි ළමයෙක්ගෙන් නිලියක් නළුවෙක් ගැන ඇහුවොත් මුල් අකුරෙ ඉදලමට කියන්න පටන් ගනියි. හැබැයි දැන් රටේ නිදහසේ ඔලුව උස්සල ජීවත් වෙන්න කවුද රට හැදුවේ කියලා ඇහුවොත් දැන් ළමයි මෙලෝ දෙයක් දන්නේ නෑ කියන්න😪😭.මේ රට වෙනස් කරන්න ඔයා ලොකු දෙයක් කරන්නේ සංජීව❤️. අපි පිට රට movie බලනවා. ඒවගේ ඉන්න වීරයන්ට අපි පුදුම විදිහට ආදරේ කරනවා ඒ ගොල්ලෝ තමයි ලොකුම වීරයෝ කියලා හිතනවා.හැබැයි ඊට වඩා වීරයෝ අපි ඉදිරියේම ඉන්නවා හැබැයි කිසිම ගරුත්වයක් දෙන්නේ නෑ😥. අපි ඒක වෙනස් කරන්න ඕන. මේ රට අයිති අපිටවත් හොර දේශපාලුවොන්ටවත් නෙමේ මේ මහා වීරයන්ට . ඔවුන්ට සියළුම ගරු නම්බු ලැබෙන්න ඕන. රටේ ඉහල රස්සාව මේක කරන්න ඕනා. අපි හැමෝම එකමුතු වෙලා සහයෝගෙන් බුද්දියෙන් වැඩක් කලොත් මේ රට තියන විදිහ වෙනස් කරන්න පුළුවන්. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි අපි වෙනුවෙන් යුධදයෙන් මිය ගිය අපගේ රණවිරුවන්ට යුක්තිය ඉටු කරන්න පුළුවන් විදිහ අපි ඔවුන්ට සදා ණය ගැති 😪😭❤️.සියළුම රණවිරුවන්ටත් රට වෙනුවෙන් වැඩ කරන සියළුම දෙනාටත් මේ වගේ මිනිස්සුන්ට වැදගත් වීඩියෝ දාන සංජීව මහතාටත් බුදුසරණයි දෙවි පිහිටයි ❤️🙏❤️
@upalislk6553
@upalislk6553 4 ай бұрын
❤❤ great comment 10000% I agree with you we need to change everything very soon otherwise next generation will be like donkeys who don't know about our heroes..Lord God almighty and Jesus Christ will protect all our heroes 🙏🙏🙏🇱🇰❤️
@samanhewa9947
@samanhewa9947 6 ай бұрын
කොමාන්ඩර් සෙනා පට්ට වැඩ්ඩෙක් කියලා වැටහෙනවා. අසනීප වූ තම සයයවත් රැගෙන ජීවිතය බේරාගෙන තම කදවුර දෙසට නැවත පැමිනීම ප්‍රෂංශනීයයි ඔහුගේ චිත්ත ධෛර්‍ය ස්තානෝචිත ප්‍රඟාව ඉතා ඉහල බුද්දිමත් වීර රනවිරුවෙකි ඔබට සුබපැතුම් කොමාන්ඩර
@DumindaPrasad-qy2nl
@DumindaPrasad-qy2nl 6 ай бұрын
සර් නියමයි .හදවත් රෝගී දරුවන්ට උදව් කරනවට.මියගිය හා රණක්ශිතයට පත් සියලුම වීරෝධාර වීරුවන්ට සදා ණය ගැතියි ❤❤❤❤.වනැස ❤❤❤.
@juliyadilska3929
@juliyadilska3929 6 ай бұрын
සංජීව මාමේ, මගේ නම දින්‍යා තෙනූලි රණසිංහ. මම සිංහල බෞද්ධ තාත්තා කෙනෙක් දාව බර්ගර් මවකගේ කුසෙන් උපන් දරුවෙකි. සංජීව මාමේ,මම මේ යුද්ධය මාගේ ඇසින් නොදුටුවෙමි.මාමේ මගේ වයස තවම අවුරුදු 12ක දැරියකි.මුලින්ම මම මේ යුද්ධය ඇසුවේ මගේ තාත්තාගේ වචන වලිනි.නමුත් මගේ තාත්තා මට යුද්ධය සංජීව මාමාගේ ඇසින් පෙන්වීමට සැලැස්සුවෙමි. මාමේ ඔබට පිං 🙏🙏
@wanesatv
@wanesatv 6 ай бұрын
❤️🙏
@kumarahtpp2353
@kumarahtpp2353 6 ай бұрын
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 6 ай бұрын
සුක පුදුද අවුරුදු 12 😂😂😂😂ලයික් ඕනෑ නම් කියන්න
@akalankafernando22
@akalankafernando22 6 ай бұрын
​@@nadeerasandaruwan9230සිරාවටම බං.... ටහුකන බොරු කියන්නෙ
@harithasamarasingha639
@harithasamarasingha639 3 ай бұрын
දිරිය දියණිය..lak මාතාව බේරාගත් weerodara piyawarunge..කිසිදා දෑසින් නොදුටු යුද්ධයක් මනසින් දකින oba gena ආඩම්බරයකි puthe.ජයවේවා wanesa .
@Periya93
@Periya93 6 ай бұрын
මෙිජර් සිරංජීව සර් යටතේ මමත් සේවය කරලා තියෙනවා කුඩාඔය පිහුණු පාසලේදී❤❤❤ වීරයෙක් වගේම නියම මහත්මයෙක් ❤❤❤ Respect sir
@luckydesilva2467
@luckydesilva2467 6 ай бұрын
අද වැඩසටහන සම්බන්ධවෙලා ඉන්න බලපිටියේ රණවිරුවක් මමත් බලපිටිය නිසා ආඩම්බරයක් වගේම සියලූම යුද්ධයට සහභාගි වුණු සියලුම රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ❤
@jagathsirilal
@jagathsirilal 6 ай бұрын
සියලුම රණවිරුවන්ට සම්මා සම්බුදු සරණයි....❤❤❤
@TharangaH-r5b
@TharangaH-r5b 6 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️බුදුසරණයි දෙව් පිහිටයි සියළුම රණවිරුවන්ට මියගිය සියළුම රණවිරුවන් ට නිවන් සුව ලැබේවා
@PRIYANTHA397
@PRIYANTHA397 6 ай бұрын
මම ප්‍රියන්ත ජයසේකර රජීව ප්‍රසන්න සේනාරත්න මාගේ පාසලේ එකම පංතියේ මිත්‍රයෙක් අපි ඉතා සහෝදරත්වයෙන් ඇසුරු කලා. අපි දෙදෙනාම සමකාලීනව මා කාර්මික ඒකකයකටත් ප්‍රසන්න කමාන්ඩෝ ඒකකයටත් ලෙස යුධහමුදාවට බැඳුනා. අපි කථා කලත් ප්‍රසන්නගේ කමාන්ඩෝ ජීවිතය ගැන මෙතරමි විස්තරයක් දැනසිටියේ නැහැ. සංජීව මහතානෙනි ඔබ ඉතාමත් සවිස්තරාත්මකව වැඩ සටහන පෙලගස්වා තිබුනා. ඔබ දෙපලට ඡයෙවිවා.
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Ай бұрын
🎉 ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
@muthumunishehan4712
@muthumunishehan4712 6 ай бұрын
අපෙ ගම බලපිටිය ආඩම්බරයි ඔබ තුමා ගැන ❤
@phmathew
@phmathew 6 ай бұрын
ඉතාමත් ලස්සන පැහැදිලි කිරීමක් ❤️ ආදරෙයි අහස වගේ තුන් දෙනාටම ❤️
@samitharanasinghe4625
@samitharanasinghe4625 6 ай бұрын
ජය සියලු රණවිරුවන්ට
@nelumkadamayanthi4655
@nelumkadamayanthi4655 5 ай бұрын
නියමයි වැනස ජයවේවා මග හරින්නේ නැතුව බලන එක චැනල් එක මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
@nimeshdhanuka3366
@nimeshdhanuka3366 6 ай бұрын
යටගියා වු යුද මතක ණැවත ආවර්ජනා කරන ඔබට අනේක වාරයක් පිං සිදු වේවා මියගිය සියලු රනවිරුවන්ටත් නිවන් සුව ළැබේවා
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 6 ай бұрын
සියලුම රණවිරුවන්ට යහපතක්ම වේවා..අනිවා පොතක් ගන්නවා
@AlnazeeStark-lm3lt
@AlnazeeStark-lm3lt 6 ай бұрын
අනේ වැදලා ඉල්ලන්නම්.කවුරුත් රුසියාවේ යන්න එපා.අපේ වීරයො අපිට නැති වෙනවා....මෙ තමයි අපේ වීරයෝ...sf,comando.and all army.......ආදරෙයි වැනස tv..
@janithishara1497
@janithishara1497 6 ай бұрын
වැනස බලන්නට ඇබ්බැහිවූ විරුවන් අප වෙනුවෙන් කල කැපකිරීම මතක කලගුණ දත් ඔබෙන් කරන පුංචි ආයාචනය....!!! අප වෙනුවෙන් සියල්ල කැපකල රට වෙනුවෙන් දිවි පිදූ රණක්ෂිතයට පත්වූ සහ අතුරුදහන් වූ විරෝධාර රණවිරුවන්ට කරන උපහාරයක් විදිහට හෙට දින මැයි 18 විජයග්‍රහනයේ දිනය වෙනුවෙන් ඔබේ නිවස ඉදිරිපිට පහණක් දල්වා සිංහ ධජය ඔසවන්න.!!!!
@lalith8906
@lalith8906 6 ай бұрын
අව්රුදු දෙකක් පාලම හරහා එහා මෙහා ගිය මතකය ,හරියටම පාලම මැද බයික් එකෙන් වැටිල අත තුවාල වුන කැලලි,තවම එහෙමමයි.සාම්පූර් කැලේ අඟලක් නෑර ඇවිදපු මතකය .... ආයෙ කවදාවත් යුද්ධයක් නම් එපා මේ රටට.මියගිය සියලු රණවිරුවන් සියලු දෙනාටමත් උතුම් වූ නිවනින් සැනසීම ලැබෙන්න කියලත් තුවාල වෙලා ඉන්න අය ඉක්මන් සුව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනව
@freeminds6365
@freeminds6365 6 ай бұрын
ඔබතුමා කොඩි එක්ක හිටිය ලලිත්ද
@lalith8906
@lalith8906 6 ай бұрын
@@freeminds6365 නෑ නෑ.අපි එයාලට පස්සෙ මහත්මයා.කොඩී සර් ,ලලිත් ජයසිංහ සර් වගේ අය දිහා බලන් එයාලගෙ අඩි පාරෙ ගිය අය.ස්තූතී 🙏
@DanushkaNishan-u1l
@DanushkaNishan-u1l 6 ай бұрын
මග හරින් නැතුව බලන එකම වැඩ සටහන ජය වේවා සංජීව අයියා ❤❤❤❤
@rajakarunadissanayake4454
@rajakarunadissanayake4454 6 ай бұрын
මව්බිම බේරා දුන් සියලූම රනවිරුවන්ට යහපතක්ම වේවා .ජීවිතය පුජාකල සියලූම විරුවන්ට නිවන් සුව ලැබේවා .
@paalayangodage
@paalayangodage 6 ай бұрын
රට දැය වෙනුවෙන් කැපකිරීම් කල සියලු විරැවන්ට ජාතියේ උපහාර සදාකාලිකව ලැබේවා ....!❤🎉🎉🎉
@akalankaDananjaya
@akalankaDananjaya 6 ай бұрын
මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි .❤🙏❄️
@anuhsasandhya5682
@anuhsasandhya5682 6 ай бұрын
මෙච්චර දුක් විදලා බේර ගත්ත රටට අද වෙලා තියෙන දේ දැක්කම පුදුම දුකක් දැනෙන්නෙ .. හැමෝටම තුණුරුවන් සරණයි ❤ සංජීව මල්ලි මම යුද්ධය ගැන ලියන පොත් එකතු කරන්න වගේම කියවන්න ආසාවෙන් ඉන්න කෙනෙක් .. ඔයාගෙ වැඩසටහන් වල ලියපු පොත් ගැන කතා කලා .. ඒත් ඒවා ගන්න තැනක් හෝ ගන්නෙ කොහොමද කියලා නැහැ .. එහෙම තියෙනවා නම් වටිනවා .. අනික පොතේ නම .. නම හරි තියෙනවා නම් අපිට හොයන්න හරි පුළුවන් .. පොඩ්ඩක් ඒ ගැන හිතන්න කියලා ඉල්ලනවා .. සිරංජීව සර්ට කතා කරලා ඒක ගැන නම් දැන ගන්න පුළුවන් .. ස්තුති නම්බර් එක දැම්මට .. මේ වැඩසටහන කරන ඔයාටත් බෙහෙවින්ම ස්තුති අතීතය වැලලෙන්න දෙන්නෙ නැතිව ජනගත කරනවට .. ❤
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 6 ай бұрын
ඔබතුමන් ඇතුළු සියලු රණවිරුවන්ට හැමදාමත් සියලු යහපතම උදාවේවා. සියලු දෙවියෝ රැක දේවා.. තෙරුවන් සරණයි. 🎉🎉🎉 💖💖💖🇱🇰
@mdchandana2233
@mdchandana2233 6 ай бұрын
සියලුම මිගිය විරුවන්ට නිවන් සුව ලැබේවා ඔබතුමාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏❤
@pasanchathuranga7873
@pasanchathuranga7873 6 ай бұрын
ඔය මෙහෙයුමේ මාත් හිටියා. කාපු කට්ට අමතක කරන්න බෑ..මොකද ඒ නිසයි අපි අද මෙහෙම නිදහසේ ඉන්නේ..මගේ කකුල නැති උනා මේ මෙහෙයුමේදී
@wildmachan
@wildmachan 6 ай бұрын
Respect 🙏🙏🙏
@harithasamarasingha639
@harithasamarasingha639 3 ай бұрын
❤❤❤❤😢😢🎉
@chamarakumara1265
@chamarakumara1265 6 ай бұрын
මියගිය සියලු දෙනාට නිවන් අවබෝධ කරගැනීමට හැකිවේවා!!! අනිත් සියළු දෙනාටම තෙරුවන් සරණයි !!!
@chamarasuranga5212
@chamarasuranga5212 6 ай бұрын
හොද පැහැදිලි කිරීමක් සියලුම රනවිරුවන්ට හදවතින්ම අාදරෙයි.
@chamaradilshan3054
@chamaradilshan3054 6 ай бұрын
සිරංජීව සර්ව දැක්කත් මාර ගැම්මක් ආඩම්බරයක් දැනෙන්නේ ❤️
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 6 ай бұрын
ස්තුතියි ඔබට❤❤
@chamaradilshan3054
@chamaradilshan3054 6 ай бұрын
@@sujithsiranjeewa3814 සර්❤️
@nimalnaulla6189
@nimalnaulla6189 6 ай бұрын
ස්තූතියි. අළුත් වීඩියෝ එකක් දැම්මාට. පොත ඉදිරියේදී මිලට ගන්න බලාපොරොත්තු වෙනව.
@onenation5239
@onenation5239 6 ай бұрын
ලාන්ස් කොප්‍රල් ජයිනුදීන් තමයි හරි නම, අනිත් කෙනා මේජර් අශාඩ් ශ්‍රිලංන්කික මුස්ලිම් කෙනෙක් විදියට සතුටුයි , මුස්ලිම් දෙන්නෙක්ම ගැම්මෙන් රට වෙනුවෙන් හිටපු එක ❤
@Chathuraniro
@Chathuraniro 6 ай бұрын
එහෙම කියන්න එපා.. මුස්ලිම් මගුලක් නෙමෙයි , ශ්‍රී ලාංකික කියන්න.. එයාල අපි උබල ඔක්කොම ලාංකික මචං
@countryman_lk
@countryman_lk 6 ай бұрын
එහෙම මුස්ලිම් අය ගොඩක් අඩුයි. ලාංකික කියල මුස්ලිම් අය හිතන්නැ යුද්ධයක් ගැන. හමුදාවට බැදුනු සියලු මුස්ලිම් අය සිංහල අයවගේම ලංකාවට ආදරේ අය. දැන් ගොඩක් මුස්ලිම් අය ඇත්තටම ඒවගේ නැ. ඒ අය හිතන්නෙ තමන්ගෙ ජාතිය ගැන විතරයි.
@upalislk6553
@upalislk6553 4 ай бұрын
❤ definitely we feel so proud of this 2 heroes who sacrificed life to save us. Definitely they will be in heaven 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
@sameesamee737
@sameesamee737 2 ай бұрын
@maheshperera6695
@maheshperera6695 6 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!♥️♥️
@kosalakrishantha9026
@kosalakrishantha9026 6 ай бұрын
හරිම පැහැදිලි කතාවක් අහගෙන ඉන්න ආසයි ❤️
@rameshsenarathna
@rameshsenarathna 6 ай бұрын
Proud of you මේ මගේ බාප්පා rajiwa presanna senarathna 💪🙏
@SampathTrinco
@SampathTrinco 6 ай бұрын
විජයග්‍රහණය සැමරුම් දවසේ තමයි බැලුවේ ,රට,ජාතිය වෙනුවෙන් දිවිපිදු සියලු රණවිරුවන් ට අමා මහ නිවන් සුව ලැබේවා .
@DhanushkaSampath-sx6eb
@DhanushkaSampath-sx6eb 4 ай бұрын
අහන් ඉන්න ආසයි. විශිෂ්ට පැහැදිලි කිරීමක් ❤ b.s
@චින්තනමඩවලචින්තා
@චින්තනමඩවලචින්තා 6 ай бұрын
සාමය... යුද්ධය , තිස් වසක් දරු ගැබේ ලා... නන්දිකඩාල් කලපුවේදී... විලිබරින් මුදාහැරියාය... සාමය... ඇස් , ඉස් , මස් , ලේ... හුස්ම... මහ පොළව මත හෙලා රණවිරුවන්ගේ අපමණ කැපකිරීම් මතින් මුදාහැර... නුඹත් මමත් අමතක කර හෘද ගත කරනා... නිදහසේ හුස්ම... ජාතියට දායාදකල වැදූ මවට මහ පොළවට ණය නොමැති ජීවමාන , මුර දේවතාවනි... මතක තබා ගත යුත්තන් අමතක කලද... ගන්නා පිරිසිඳු හුස්මට... මියෙන තුරු අමතක නොකල හදවත්වල සදා අමරණීය සෙවනැල්ලක්සේ , නුඹ නිධන්ගතව හිඳිනු ඇත... අද වැනි දිනක... නුඹ දුන් , සාමයේ හුස්මට , ආචාර පෙළපාලි නොමැති රටක... හදවතේ ආචාරය... හදවතින් පුදකරමි..... #චින්තා197 #hithuwakkaarakavi 2024.05.18
@dinukaperera6875
@dinukaperera6875 6 ай бұрын
කට්ටපරිච්චාන් සටනේදී මිය ගිය සියලුම කමාන්ඩෝ රෙජිමේන්තු සෙබළුන්ට නිවන් සුව ලැබේවා. ජිවතුන් අතර සිටින සියලුම සෙබළුන්ට නිරෝගී සුව ලැබේවා. මෙම කමාන්ඩෝ සෙබළුන්ගේ සැබෑ සෙබළුන්ගේ වීරත්වය පොතකින් ඉදිරිපත් කිරීම ගැන මේජර් සුජිත් සිරන්ජිව මහතාට මාගේ ප්‍රනාමය. කමාන්ඩෝ සේනාරත්න මහාතාටත් මාගේ ප්‍රානාමය.
@ajanthajayasinghe7362
@ajanthajayasinghe7362 6 ай бұрын
Rajeewa Senarathna one of the intelligent student Devananda collage Ambalanhida he should be a leader our nation due to he have such that type of capabilities unfortunately northing happened When I were kids grade 5 he was successful pass schooler ship Exam I am very appreciated about him
@SiriwardhanaSaman-vw4qb
@SiriwardhanaSaman-vw4qb 6 ай бұрын
❤❤❤❤❤❤❤❤අදරෙයි අපෙ රනවිරැවා⁣න්ට මියගිය සියලු රනවිරැවා⁣න්ට නිවන් සුව අත් වෙවා සංජීව අයියා ඔයටත් මෙිි වැඩසටහන් සදහා කැප වෙිින සියලු දෙන ට ත් තෙරැවන් සරණයි .
@wildmachan
@wildmachan 6 ай бұрын
ඇත්තටම මමත් මේකට මාර විදිහට ඇබ්බැහි වෙලා දවසට පැය 5යි නිදාගන්න තියෙන්නේ ඒත් අනිවාර්යයෙන්ම එකක් හරි බලලා තමයි නිදාගන්නේ 🙏🙏
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 6 ай бұрын
අබීත වීර සෙන්පති පොන්සේකා මැතිතුමා ඇතුළු සියලු සෙබලුන් ට මාගෙ උපහාරයකි
@wajiraajith5794
@wajiraajith5794 6 ай бұрын
සියලුම රණවිරුවන්ට හදවතින්ම ආදරෙයි
@NipunDilhara-w5b
@NipunDilhara-w5b 6 ай бұрын
මේ මෙහෙයුමේදි අතුරැදහන් වුන ත්‍රිකුනාමල කින්නියා ප්‍රදේසයේ පදිංචි කමාන්ඩෝ පලවෙනි බැජ් එකේ ලාන්ස් කෝපල් w. A ලලිත් කුමාර ගැන විස්තර දන්නවද.
@dilshanpramosh883
@dilshanpramosh883 6 ай бұрын
15 වැනි විජයග්‍රහණයේ සැමරුම අදයි 🇱🇰 තිස් වසරක කුරිරු යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය වෙනුවෙන් දිවි කැප කළ රණවිරුවනි, ඔබට අපගේ උත්තමාචාරය 🙏 'රට රකින ජීවිත රකින අභිමානවත් මුරදේවතා...... යෝධ බල වෙර විරිය ලැබගෙන මවුබිමට මගෙ වාසනා.... විපුල දිරියෙන් විදුල විරියෙන් දිනේවා මුරදේවතා......... ආයු රක්ඛංතු ආවඩා ආයු රක්ඛංතු ආවඩා.........!
@AmilaRodrigo-f9p
@AmilaRodrigo-f9p 6 ай бұрын
T81 එක ස්ටොපෙජ් වෙන එක අහන්න දෙයකද ජරාම වෙපන් එකක් හැබැයි ටාගට් ශුවර් ❤
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 6 ай бұрын
මියගිය රනවිරැවන්ට නිවන් සුව ලැබෙිවා ....!!!!!! අබාදිත සියලුම රනවිරැවන්ට ඉක්මන් සුව ලැබෙිවා !!!!!! ❤️❤️❤️❤️❤️❤️❤️
@vinzogaming9865
@vinzogaming9865 6 ай бұрын
Good luck badgee
@DilsharaUditha
@DilsharaUditha 6 ай бұрын
ඇයි මන් ලයික් ගන්න කමෙන්ට් දැම්මෙ නෑ🥺ඇයි එයාලා මට බනින්නෙ🥺මම එයාලට පින් දුන්නා විතරයි🥺🥺
@trailer_Azura
@trailer_Azura 6 ай бұрын
හරි හරි බං. ඒක එච්චර හිතන්න එපා. මමත් දැක්ක මල්ලි උඹේ comment එක උඩින් දාපු. ඒක දැක්කම හිතෙනව උඹ වයස 14ක් කියල කිව්වට ඊට වැඩිදෝ කියලත්. එහෙම නැත්නම් උඹ ඒ බනින ඒව නිකමටවත් හිතන්න එපා. අනිත් උන් බනින ඒවට උඹ offend වෙන්න යන්නෙ මොකටද. උඹ හිත සතුටින් ප්‍රාර්ථනයක් කරල දැම්ම. ඒක එච්චරයි. අනිත් එක මල්ලි උඹට ඇත්තටම 14ක් නම්, පලයන් ගිහින් පාඩම් කරපන් මෙතන මේ පැය ගනන් දිග වීඩියෝ බල බල කාලෙ කන්නෙ. පැය ගනන් leisure time තියෙනව නම් Programming, Cloud computing, Mechatronics, Raspberry pie වගේ එක එක ඒව තියෙනව ආතල් එකේ ඉගෙනගන්න. ඒව බලහන්. Job එකක් කරන කාලෙක මේව බලහන්.
@DilsharaUditha
@DilsharaUditha 6 ай бұрын
@@trailer_Azura thank you ayiye🥺🥰
@MadhuSilva-s4j
@MadhuSilva-s4j 6 ай бұрын
Ane e kolla padam krai uba puka nodi hitapan yako koll eka kiyanne u ge le kekkumata yako eda hema ekama padan krla ඉගෙන gena හිටියා nm කොටි apita erala godak kal topi thmai pra hetta
@trailer_Azura
@trailer_Azura 6 ай бұрын
@@MadhuSilva-s4j අනිත් එක මචං මේක කියන්නම ඕන. මගේ ස්කෝලෙ ගණිතය උගන්නපු සර් යුද්ධෙ දරුණුම කාලෙ හමුදාවට බැඳුන. මිනිහට උසස් ගණිතය සම්බන්ධයෙන් තමයි උපාධිය තියෙන්නෙ. IQ වැඩි මිනිස්සු ටිකක් හමුදාවට සහ රාජ්‍ය සේවයට බැඳෙන්න අවශ්‍යයි. ඒකයි රටේ අවශ්‍යතාවය.
@trailer_Azura
@trailer_Azura 6 ай бұрын
@@MadhuSilva-s4j kzbin.info/www/bejne/qHfIpnqgZa6sh80si=GP5jYLJiiqdnYGKG වෙලාවක් තියෙන වෙලාවක මේක බලහන්. මම අන්තිමට දාල තියෙන comment එකට පස්සෙත් මම comment එකක් දැම්ම. ඒක channel එකෙන් delete කරලද කොහෙද. මම උඹට reference දෙන්නෙ මේ සිංහල එවුන්ගෙන් සිංහල අන්තවාදයක් බිහි නොවිය යුතුයි කියල මම හිතන නිසා. කොඩී අයිය කියන්න වගේ අපි ගැහුව අපි දින්න කියන්න නෙවෙයි මේව මිනිස්සු දැනගන්න ඕන, ආයෙ මේ රටේ මිනී කඳු ගොඩගැහෙන්නෙ නැති වෙන්නයි මේව මිනිස්සු දැනගන්න ඕන. යුද්ධයෙ යුධ අපරාද කියල දෙයක් නෑ, යුද්ධය කියන්නෙම අපරාධයක්.
@nipundeeneth2345
@nipundeeneth2345 6 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
@taniyagarusingha4236
@taniyagarusingha4236 6 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 6 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@ruchirashanaka9636
@ruchirashanaka9636 6 ай бұрын
1995 ඔක්තෝම්බර් කමාන්ඩෝ විරුවන් 21 අහිමි වූ චෙන්කලඩි කළු පාලම සිද්ධියෙ වැඩ සටහනක් ඕනෙ සංජීව..අපි මේ ගැන ඔබතුමාට නිතර නිතර මතක් කරනවා...
@sampath-sr1oi
@sampath-sr1oi 6 ай бұрын
Mage loku aiya ekkenek😢
@LahiruSampath-hd6pk
@LahiruSampath-hd6pk 6 ай бұрын
මාත් බලපිටියේ දේවානන්දෙටම ගියේ...❤
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 6 ай бұрын
Api dan tama balanne. Siyaluma ranaviruwanta budusaranai. ❤anagathaya niduk nirogimath wasanawantha anagathayak wewa...😊obahata.
@LahiruKumara-jm3vd
@LahiruKumara-jm3vd 6 ай бұрын
Thank you for your service sir
@ranjanrathnathunga3758
@ranjanrathnathunga3758 6 ай бұрын
කතාව ඉතා හොදින් ඇසුවා. මට තියන ගැටලුව තමයි ලංකාවේ හුගක් වෙලාවට දකින දෙයක් තමයි වතුරෙ බෝට්ටු වල යද්දි safety ජැකටි පාව්ච්චි කරන් නැහැ. මෙතන බෝට්ටු වල යද්දිත් එහෙමයි. ඇත්තටම එය ලංකාවට නුහුරු දෙයක්ද මන්ද
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 6 ай бұрын
ලෙල්ල හුටන් වෙන්න වැදිලා ජිවිතේ කොයි මොහොතෙ නැතිවෙයිද කියලා දන්නේ නැතිව පන බේරගන්න හදන වෙලාවක මොන ලයිෆ් ජ්ෂ්කට්ද පුතා. කෙසල් කොට පහුරක් හන්ඹවුනානම් ඒකෙත් නැගලා යනවා😂😂😂
@sithumi
@sithumi 6 ай бұрын
ආසම යූ ටියුබ් නාලිකාව වනැස❤
@supunpiumal9381
@supunpiumal9381 6 ай бұрын
තෙරුවන් සරණයි !!.. රටට ණය නැති රණවිරුවෝ. ❤❤
@LIYANAGECHAMILE
@LIYANAGECHAMILE 6 ай бұрын
Signal නැති තැනක ඉන්නෙ තවම ටික ටික බලනවා
@dmsudaya
@dmsudaya Ай бұрын
කතාව අහනකොට හිතෙනවා සැලසුම අවුල් කියලා ඔබලාගේ කැපවිමට හිස නමා ආචාර කරනවා
@AmashaDewmini-bl2qi
@AmashaDewmini-bl2qi 6 ай бұрын
කමාන්ඩෝ හක්කා ගේ වීඩියෝ එකක් ඕනේ
@sanjeewaprasad1121
@sanjeewaprasad1121 6 ай бұрын
දාපු ගමන් බලන අය මේ පැත්තට 🥰😍
@LakshanMaduranga-cs7kh
@LakshanMaduranga-cs7kh 6 ай бұрын
lmj
@SuperNali123
@SuperNali123 6 ай бұрын
ඇයි උබ තේ දෙන්නද?😅
@Chamodushan-e3h
@Chamodushan-e3h 6 ай бұрын
Uba hukahn kari pakaya
@prabodashashi2102
@prabodashashi2102 6 ай бұрын
අයියේ මීනු සර් එක්ක video එකක් ඕනේ ...
@kasunlakshan1915
@kasunlakshan1915 6 ай бұрын
ඔව් Sniper මීනු ගේමු ආයේම.එයාව නම් ඕනේ මයි.ඔහු දක්ශයන් අතරත් අතිදක්ශයෙක්.Sniper Meenu ❤.Boss of the Bosses 😊❤
@Diluz482
@Diluz482 6 ай бұрын
අපිට හුස්ම දිලා එයාලා ගිහිල්ලා ❤😢
@jagathshantha4950
@jagathshantha4950 6 ай бұрын
මේ පොත ගන්න ඕනේ සංජිව සහෝදරයා.❤❤❤
@Chamodushan-e3h
@Chamodushan-e3h 6 ай бұрын
Uba ganin hutto pakakda mta kynne kariya, aran puke ghagnin
@samanajithkarunadasa
@samanajithkarunadasa 6 ай бұрын
දැයේ විරුවනි සදා ඔබලා අමරණීයයි 🙏🙏❤️❤️❤️
@ajithperera255
@ajithperera255 6 ай бұрын
ඔබතුමාගේ පොත මිලදී ගෙන ඔබගේ උත්තරීතර අරමුණට දායකත්වය ලබා දීමට අපි කැමතියි....ඉදිරියට එන සැප්තැම්බර් මස සාහිත්‍යය මාසයයි...පොත් ප්‍රදර්ශනය මගින් ලබා ගැනීමට පහසුකම් සලසන ලෙස ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@chanaplace2891
@chanaplace2891 6 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏💕💕
@sivilima85
@sivilima85 6 ай бұрын
කමාන්ඩෝ කියන්නේ වෙනමම ලෙවල් එකක්
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe 6 ай бұрын
සියළු රණවිරුවන්ට සදා ණය ගැතියි ....🙏
@kasunlakshan1915
@kasunlakshan1915 6 ай бұрын
සංජීව අයියේ මන්නකුලම් Attack එකගැන video එකක් ගෙන්ඩො එතන හිටපු රණවිරුවෙක් එක්ක Major සෙල්වින් සලේ වගේ කෙනෙක් හොදයි.එතුමාව හෝ එතන හිටපු රණකාමියෙක් එක්ක ගේන්නඩෝ videoekak.මන්නකුලම් Attack එකගැන අපිදැන ගන්නම ඕනේ විස්තර සහිතවම
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 6 ай бұрын
Mannakulam video ekak tiyanawa.balanna
@sumedhapdissanayake3822
@sumedhapdissanayake3822 6 ай бұрын
මගේ ක්ලාස් මේට් බංඩාර ඔය සටනේදි මිය ගියා,ඒ තරහට මම ගියේ ආමි එකට
@waves545
@waves545 5 ай бұрын
🙏
@iamchamma3580
@iamchamma3580 6 ай бұрын
மேதகு කියලා ප්‍රබාකරන් ගැන tamil අය හදපු movie එකක් තියෙනවා youtube එකේ මෙතන තනිකරම තියෙන්නේ miss understand එකක් film එකේ තව කොටස් එන්න තියෙනවා දැනට කොටස් දෙකක් ඇවිත් තියෙනවා ඒකේ පලවෙනි කොටසේ පලවෙනි කොමෙන්ට් එකේ දෙවනි කොටසේ link එක තියෙනවා හැමෝම බලන්න එයාල අපි ගැන හිතන් ඉන්නෙ ගොඩක් වැරදි විදියට ඒක වෙනස් වෙන්න ඕව්න
@channelhub7618
@channelhub7618 6 ай бұрын
වනැස බලන්න ඇබ්බැහි වෙලා . ❤🌹🙏. මේ පොත මීලදී ගන්න අවශ්‍යයි.කොහොමද මීලදී ගන්න පුලුවන්.
@summapradeep3184
@summapradeep3184 6 ай бұрын
මේ කතාවලින් ෆිල්ම් කරනවනම්. මල් නලුවො නැතුව මේ මිනිස්සුම අරගෙන ❤
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 Ай бұрын
මිය ගිය සියලුම රනවිරැවන්ට නිවන් සව ලැබෙවා
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx 6 ай бұрын
නියමයි බුදුසරණයි❤️❤️❤️👍👍👍
@menujadesilva1047
@menujadesilva1047 5 ай бұрын
BALAPITIYA KOLLO KIYANNE yakku thamy ❤️💥
@gayansudarshana7810
@gayansudarshana7810 6 ай бұрын
මේ ඔපරේෂන් එක හරි plan එකක් නැතුව කරපු එකක් වගේ තේරෙන විදිහට.මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා🙏
@priyankaraherath1624
@priyankaraherath1624 6 ай бұрын
කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිම නිදහස් කරගෙන හෙටට වසර 15 ක් සපිරෙනවා.මව්බිමේ නිදහස වෙනුවෙන් තම ඇස්ඉස්මස් ලේ දන්දුන් උදාරතර රණවිරුවන්ට මාගේ ගෞරවනීය උපහාරය වේවා... ඒ වගේම ඒ නිර්භිත රණවිරුවන් මෙලොවට බිහිකල මව්වරුන්ටත් උස්මහත් කල පියවරුන්ටත් , රණබිමේ සතුරන් සමඟ යුධ වදින විරෝධාර රණවිරුවන්ට හයියක් වු ඹවුන්ගේ දයාබර බිරින්දැවරුන්ටත් දුදරුවන්ටත් මාගේ උත්තමාචාරය .
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 6 ай бұрын
Siranjeewa sir karana me sewaya ta Hadawathin garu karanawa😊..aniwaryenma pothak gannawa.kohenda me potha ganna puluwan sir
@priyantakumara1652
@priyantakumara1652 6 ай бұрын
සියලුම රණවිරුවන්ට බුදු සරණයි
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 6 ай бұрын
තෙරුවන් සරණයි විරෝධාර රණවිරුවාණනි
@danuprasad6451
@danuprasad6451 6 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu 6 ай бұрын
ම්යගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 😢🙏🙏🙏
@viranchanura3834
@viranchanura3834 6 ай бұрын
දිවිපිදූ සියලූම වීරයන්ට නිවන් සුව ලැබේවා...❤️🫡🇱🇰💐
@SuriyaBandara-up8pd
@SuriyaBandara-up8pd 6 ай бұрын
කොමාන්ඩෝ සෙබළුන්ට දැඩි හානියක් සිද්ධ වුනේ මන්නකුලම් සටනේ දි..90ක් මිය ගියා...
@විමානප්රේතයා
@විමානප්රේතයා 6 ай бұрын
90 නෙවේ අඩේ එකසීයගානක් මැරුණා. තුන්සියගානක් අතුරුදහන් කිව්වෙ උනුත් මැරෙන්ඩ ඇති.
@Bruh-ys3sx
@Bruh-ys3sx 6 ай бұрын
@@විමානප්රේතයාCommondo 90i SR eke thamai 150 k nathi Una
@kelumyatawara
@kelumyatawara 6 ай бұрын
දාපු ගමන් බලනවා
@Chamodushan-e3h
@Chamodushan-e3h 6 ай бұрын
Pakada blanne hukanno??? 😂😂
@yasnthagunasekara9184
@yasnthagunasekara9184 6 ай бұрын
ජය වේවා සංජීව අයියේ ❤❤❤
@shashinnawarathna5990
@shashinnawarathna5990 20 күн бұрын
ආදරෙයි රණවිරුවණි ආදරෙයි වනැස
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 38 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН